Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිසංසලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරය හමුවුණත් එය හිමිකරගන්නට වරම් අහිමි වූ නිසංසලා

නිසංසලා මේ ලෝකෙට බිහි වුණේ පියා අහිමි දරුවෙක් විදිහට. ඒකට හේතුව නිසංසලා ඇගේ මවට ලැබෙන්නට සිටියදී ඇගේ පියා මෙලොවින් වෙන්වී යාමයි. ඉන් මාස කිහිපයකට පසුව මෙලොව එළිය දුටු නිසංසලා අවුරුදු පහක් විතර වෙනකල් අම්මා ළඟ හැදී වැඩුණා.

නමුත් අම්මා දෙවන විවාහයක් කර ගත්තට පස්සෙ නිසංසලාගේ භාරකාරත්වය පැවරුණේ ආච්චිට. ආච්චි ළඟ තමයි නිසංසලා හැදුනෙ.

අම්මා නිසංසලා බලන්න සතියකට දෙකකට වතාවක් ඇවිත් ගියත් ඇය තමා ළඟ නතර නොවීම නිසා නිසංසලා හිටියේ තරහෙන්. ඒ අනුව ඇගේ සිතේ තමන්ගේ මව පිළිබඳ කිසිදු ආදරයක් ඇති නොවූ අතර ඇය තම මව වශයෙන් සැලකුවේ ආච්චිවයි.

නිසංසලා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා ඒ හැටි කලක් නෑ ආච්චි අසනීප වෙනකොට. ආච්චි රෝහලේ නතර කරලා ඉඳිද්දි දවල් රෑ තනියට හිටියේ නිසංසලා. ආච්චිගේ ඇඳට අල්ලපු ඇඳේ හිටියේ නිසංසලාගේ අම්මගේ වයසේ ගෑනු කෙනෙක්. ඇයව බලන්න දිනපතාම වගේ උදේටයි හැන්දෑවටයි ඇගේ පුතා ආවා. ඔහු කාවින්ද. රෝහල් වාට්ටුවේ නතර වී සිටි නිසංසලාට කාවින්දව හඳුනා ගන්න ලැබුණේ ඒ විදිහට.

සති දෙකක් පමණ රෝහලේ නතර වී ප්‍රතිකාර ලැබුවත් අවසානයේ ආච්චි මියගියා. එයින් නිසංසලා පුදුමාකාර කම්පනයකට ලක් වුණා. ආච්චිගේ අවමංගල්‍යයට සහභාගි වුණු කාවින්ද ඇයට තමාගේ දුරකථන අංකය දී ඕනෑම අවස්ථාවක උදව්වක් අවශ්‍ය නම් කතා කරන්න කියලා නිසංසලාට කිව්වේ ලොකු අනුකම්පාවකින්.

අවමංගල්‍යය අවසාන වුණාට පස්සේ නිසංසලාගේ අම්මා නිසංසලාව එක්ක යන්න උත්සාහ කළත් අම්මා ළඟට යන්න නිසංසලා කැමති වුණේ නෑ. දවසක් දෙකක් අසල්වැසි ගෙදරක නතර වී සිටි නිසංසලා කාවින්දට දුරකථන ඇමතුමක් දුන්නා.තමන්ට පිහිටක් ඉල්ලන්න සිටි විශ්වාසවන්තම පුද්ගලයා ලෙස ඔහු ගැන විශ්වාස කරගෙන සිටි නිසයි.

කාවින්දට නිසංසලාව තමන්ගේ ගෙදරට එක්කගෙන යන්න හැකියාවක් තිබුණේ නෑ. ඒ නිසාම ඔහු ඇයට බෝඩිමක් සොයා දී එහි නතර කළා. ජීවත් වෙන්න ආදායමක් නොතිබුණු හින්දා අතට සල්ලිත් දුන්නා. මෙහෙම මාස දෙක තුනක් ගත වුණා. ඒත් ඒ විදිහට පිනට ජීවත් වෙන්න නිසංසලා කැමති වුණේ නෑ. අන්තිමේ කාවින්දගේ ගෙදර මෙහෙකාරියක් විදිහට හරි එක්ක යන්න කියලා නිසංසලා කාවින්දට බල කළේ තමාට ජීවත් වෙන්න කිසිදු ආදායම් මාර්ගයක් නොතිබුණ හින්දයි. ඒ අනුව කාවින්දගේ අම්මාත් නිසංසලාව තමන්ගේ ගෙදර තියා ගන්න කැමති වුණේ රෝහල් වාට්ටුවේ සිටියදී ඇය හොඳින් හඳුනාගෙන සිටි නිසයි.

ජීවිතේ කිසිම දවසක පිරිමියකුට ආදරය කර නොතිබුණු නිසංසලා කාවින්දට තම සිතින් ගොඩක් ආදරය කළා. ඒත් ඒක ඔහු හිමි කර ගැනීමේ ච්ෙතනාවකින් කළ ආදරයක් නොවේ. ඔහුගේ නිවසේ වැඩ ඔහුගේ මවගේ වැඩ, කාවින්දගේ වැඩ මේ හැම දෙයක්ම ලොකු ගෞරවයකින් භක්තියකින් ඇය කළේ ඒ ආදරය නිසයි. කාවින්දගේ තාත්තා හිටියේ පිටරටක. ඒ නිසා ඒ නිවසේ හිටියේ කාවින්දත් ඔහුගේ මවත් පමණයි. ඔහුට සිටි එකම සොහොයුරාත් පියා සමග ඒ රටේම රැකියාවක් කළා.

කාවින්ද කවදාවත් නිසංසලා දිහා වැරදි ඇසකින් බැලුවෙවත් නෑ. ඔහු නිසංසලාට උපකාර කළේ අවංකවමයි. ඔහු වැනි තරුණයෙකුට හිමි වන බිරිඳ මොන තරම් වාසනාවන්ත විය හැකි දැයි නිසංසලා හැම විටම කල්පනා කළා.

“මහත්තයා බැඳපු දවසකදිවත් මාව මේ ගෙදරින් යවන්න එපා. මැරෙන කල් මහත්තයලා ගාව වැටිලා බැලමෙහෙවරකම් කරන්නයි මට ඕනෙ” කියලා නිසංසලා කාවින්දට කිව්වේ වරක් දෙවරක් නොවේ. ඒ හැම විටම කාවින්ද හිනාවෙලා නිහඬ වුණා මිසක් කිසිම පිළිතුරක් දුන්නේ නෑ.

ඔය අතරේ තමයි කාවින්ද හිටි ගමන් අසනීප වුණේ. කාවින්ද කාලයක ඉඳලා කිසියම් අසනීපයකට ප්‍රතිකාර ගන්න බව නිසංසලා දැනගෙන හිටියත් ඒ අසනීපය මොකක්ද කියලවත් කාවින්ද හෝ ඔහුගේ මව නිසංසලාට කියල තිබුණේ නෑ. නිසංසලා උදේ දවල් හවස තුන් වේලෙම කාවින්ද බලන්න ගියා. ඔහු මුලින් හිටියේ පෞද්ගලික රෝහලක. ඊට පස්සෙ එතනින් මහරගම පිළිකා රෝහලට මාරු කළ බව දැන ගත්තම නිසංසලා පුදුම විදිහට තැති ගත්තා.

“අනේ කාවින්ද මහත්තයා දැන්වත් මට කියන්න මොකක්ද මේ අසනීපේ” යනුවෙන් විමසමින් නිසංසලා හඬා වැටුණා.

එදා තමයි ඇය දැන ගත්තෙ කාවින්ද සෑහෙන කලක ඉඳලා පිළිකා රෝගයකින් පෙළෙන බව. කලින් ඔහු රෝගී වෙලා හිඳ පසුව සුවය ලබා තිබුණත් යළිත් එම රෝගය ඉස්මතු වෙලා.

“කාවින්ද මහත්තයා, අනේ මට මගෙ පණ හරි මහත්තයට දෙන්න පුළුවන් මහත්තයාගේ ජීවිතේ රැකෙනව නම්” නිසංසලා කාවින්ද ඉදිරියේ හඬා වැටුණා.

“මං දන්නවා නිසංසලා. මම රෝගියෙක් නොවුණ නම් මං ඔයාව කසාද බැඳලා මගේ පණ වගේ ඔයාව රැක ගන්නවා. ඒත් ඉතින් මේ ආත්මේදී මට ඒක කරන්න බැරි වෙයි.”

එදා අන්තිමට කාවින්ද හමුවුණු වෙලාවේ ඔහු එලෙස පැවසුවා. මේ වචන ටික ඔහු කිව්වෙ එදින දවල් ඇය ඔහු බලන්න ගියාම. එදා නිසංසලාට ආපහු ගෙදර යන්න හිතුනෙ නෑ. ඇය රෝහලේ ඉදිරිපස බංකුවක වාඩි වෙලා හවස පහ වෙනකල් බලා හිටියේ ඔහු දකින්න යන්න. ඒත් නිසංසලා කාවින්දව දකින්න යන විටත් ඔහු මෙලොව හැරගොස් තිබුණා.

[QUOTE="NeoStar, post: 17758923, member: 522737"] [SIZE=6][COLOR=Indigo]ආදරය හමුවුණත් එය හිමිකරගන්නට වරම් අහිමි වූ නිසංසලා [/COLOR][/SIZE] [IMG]http://lakbima.lk/images/stories/frontpage/2015/January/2015.01.17/r23.jpg[/IMG] [SIZE=4]නිසංසලා මේ ලෝකෙට බිහි වුණේ පියා අහිමි දරුවෙක් විදිහට. ඒකට හේතුව නිසංසලා ඇගේ මවට ලැබෙන්නට සිටියදී ඇගේ පියා මෙලොවින් වෙන්වී යාමයි. ඉන් මාස කිහිපයකට පසුව මෙලොව එළිය දුටු නිසංසලා අවුරුදු පහක් විතර වෙනකල් අම්මා ළඟ හැදී වැඩුණා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නමුත් අම්මා දෙවන විවාහයක් කර ගත්තට පස්සෙ නිසංසලාගේ භාරකාරත්වය පැවරුණේ ආච්චිට. ආච්චි ළඟ තමයි නිසංසලා හැදුනෙ. අම්මා නිසංසලා බලන්න සතියකට දෙකකට වතාවක් ඇවිත් ගියත් ඇය තමා ළඟ නතර නොවීම නිසා නිසංසලා හිටියේ තරහෙන්. ඒ අනුව ඇගේ සිතේ තමන්ගේ මව පිළිබඳ කිසිදු ආදරයක් ඇති නොවූ අතර ඇය තම මව වශයෙන් සැලකුවේ ආච්චිවයි. නිසංසලා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා ඒ හැටි කලක් නෑ ආච්චි අසනීප වෙනකොට. ආච්චි රෝහලේ නතර කරලා ඉඳිද්දි දවල් රෑ තනියට හිටියේ නිසංසලා. ආච්චිගේ ඇඳට අල්ලපු ඇඳේ හිටියේ නිසංසලාගේ අම්මගේ වයසේ ගෑනු කෙනෙක්. ඇයව බලන්න දිනපතාම වගේ උදේටයි හැන්දෑවටයි ඇගේ පුතා ආවා. ඔහු කාවින්ද. රෝහල් වාට්ටුවේ නතර වී සිටි නිසංසලාට කාවින්දව හඳුනා ගන්න ලැබුණේ ඒ විදිහට. සති දෙකක් පමණ රෝහලේ නතර වී ප්‍රතිකාර ලැබුවත් අවසානයේ ආච්චි මියගියා. එයින් නිසංසලා පුදුමාකාර කම්පනයකට ලක් වුණා. ආච්චිගේ අවමංගල්‍යයට සහභාගි වුණු කාවින්ද ඇයට තමාගේ දුරකථන අංකය දී ඕනෑම අවස්ථාවක උදව්වක් අවශ්‍ය නම් කතා කරන්න කියලා නිසංසලාට කිව්වේ ලොකු අනුකම්පාවකින්. අවමංගල්‍යය අවසාන වුණාට පස්සේ නිසංසලාගේ අම්මා නිසංසලාව එක්ක යන්න උත්සාහ කළත් අම්මා ළඟට යන්න නිසංසලා කැමති වුණේ නෑ. දවසක් දෙකක් අසල්වැසි ගෙදරක නතර වී සිටි නිසංසලා කාවින්දට දුරකථන ඇමතුමක් දුන්නා.තමන්ට පිහිටක් ඉල්ලන්න සිටි විශ්වාසවන්තම පුද්ගලයා ලෙස ඔහු ගැන විශ්වාස කරගෙන සිටි නිසයි. කාවින්දට නිසංසලාව තමන්ගේ ගෙදරට එක්කගෙන යන්න හැකියාවක් තිබුණේ නෑ. ඒ නිසාම ඔහු ඇයට බෝඩිමක් සොයා දී එහි නතර කළා. ජීවත් වෙන්න ආදායමක් නොතිබුණු හින්දා අතට සල්ලිත් දුන්නා. මෙහෙම මාස දෙක තුනක් ගත වුණා. ඒත් ඒ විදිහට පිනට ජීවත් වෙන්න නිසංසලා කැමති වුණේ නෑ. අන්තිමේ කාවින්දගේ ගෙදර මෙහෙකාරියක් විදිහට හරි එක්ක යන්න කියලා නිසංසලා කාවින්දට බල කළේ තමාට ජීවත් වෙන්න කිසිදු ආදායම් මාර්ගයක් නොතිබුණ හින්දයි. ඒ අනුව කාවින්දගේ අම්මාත් නිසංසලාව තමන්ගේ ගෙදර තියා ගන්න කැමති වුණේ රෝහල් වාට්ටුවේ සිටියදී ඇය හොඳින් හඳුනාගෙන සිටි නිසයි. ජීවිතේ කිසිම දවසක පිරිමියකුට ආදරය කර නොතිබුණු නිසංසලා කාවින්දට තම සිතින් ගොඩක් ආදරය කළා. ඒත් ඒක ඔහු හිමි කර ගැනීමේ ච්ෙතනාවකින් කළ ආදරයක් නොවේ. ඔහුගේ නිවසේ වැඩ ඔහුගේ මවගේ වැඩ, කාවින්දගේ වැඩ මේ හැම දෙයක්ම ලොකු ගෞරවයකින් භක්තියකින් ඇය කළේ ඒ ආදරය නිසයි. කාවින්දගේ තාත්තා හිටියේ පිටරටක. ඒ නිසා ඒ නිවසේ හිටියේ කාවින්දත් ඔහුගේ මවත් පමණයි. ඔහුට සිටි එකම සොහොයුරාත් පියා සමග ඒ රටේම රැකියාවක් කළා. කාවින්ද කවදාවත් නිසංසලා දිහා වැරදි ඇසකින් බැලුවෙවත් නෑ. ඔහු නිසංසලාට උපකාර කළේ අවංකවමයි. ඔහු වැනි තරුණයෙකුට හිමි වන බිරිඳ මොන තරම් වාසනාවන්ත විය හැකි දැයි නිසංසලා හැම විටම කල්පනා කළා. “මහත්තයා බැඳපු දවසකදිවත් මාව මේ ගෙදරින් යවන්න එපා. මැරෙන කල් මහත්තයලා ගාව වැටිලා බැලමෙහෙවරකම් කරන්නයි මට ඕනෙ” කියලා නිසංසලා කාවින්දට කිව්වේ වරක් දෙවරක් නොවේ. ඒ හැම විටම කාවින්ද හිනාවෙලා නිහඬ වුණා මිසක් කිසිම පිළිතුරක් දුන්නේ නෑ. ඔය අතරේ තමයි කාවින්ද හිටි ගමන් අසනීප වුණේ. කාවින්ද කාලයක ඉඳලා කිසියම් අසනීපයකට ප්‍රතිකාර ගන්න බව නිසංසලා දැනගෙන හිටියත් ඒ අසනීපය මොකක්ද කියලවත් කාවින්ද හෝ ඔහුගේ මව නිසංසලාට කියල තිබුණේ නෑ. නිසංසලා උදේ දවල් හවස තුන් වේලෙම කාවින්ද බලන්න ගියා. ඔහු මුලින් හිටියේ පෞද්ගලික රෝහලක. ඊට පස්සෙ එතනින් මහරගම පිළිකා රෝහලට මාරු කළ බව දැන ගත්තම නිසංසලා පුදුම විදිහට තැති ගත්තා. “අනේ කාවින්ද මහත්තයා දැන්වත් මට කියන්න මොකක්ද මේ අසනීපේ” යනුවෙන් විමසමින් නිසංසලා හඬා වැටුණා. එදා තමයි ඇය දැන ගත්තෙ කාවින්ද සෑහෙන කලක ඉඳලා පිළිකා රෝගයකින් පෙළෙන බව. කලින් ඔහු රෝගී වෙලා හිඳ පසුව සුවය ලබා තිබුණත් යළිත් එම රෝගය ඉස්මතු වෙලා. “කාවින්ද මහත්තයා, අනේ මට මගෙ පණ හරි මහත්තයට දෙන්න පුළුවන් මහත්තයාගේ ජීවිතේ රැකෙනව නම්” නිසංසලා කාවින්ද ඉදිරියේ හඬා වැටුණා. “මං දන්නවා නිසංසලා. මම රෝගියෙක් නොවුණ නම් මං ඔයාව කසාද බැඳලා මගේ පණ වගේ ඔයාව රැක ගන්නවා. ඒත් ඉතින් මේ ආත්මේදී මට ඒක කරන්න බැරි වෙයි.” එදා අන්තිමට කාවින්ද හමුවුණු වෙලාවේ ඔහු එලෙස පැවසුවා. මේ වචන ටික ඔහු කිව්වෙ එදින දවල් ඇය ඔහු බලන්න ගියාම. එදා නිසංසලාට ආපහු ගෙදර යන්න හිතුනෙ නෑ. ඇය රෝහලේ ඉදිරිපස බංකුවක වාඩි වෙලා හවස පහ වෙනකල් බලා හිටියේ ඔහු දකින්න යන්න. ඒත් නිසංසලා කාවින්දව දකින්න යන විටත් ඔහු මෙලොව හැරගොස් තිබුණා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom