Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
නිසාන්~මෝටර්~රථ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිසාන්~මෝටර්~රථ

ජපන් වාහන නිෂ්පාදන සමාගමක් වන නිසාන් සමාගම මෝටර් රථවාහන ක්ෂේත්රයට අළුත් වැඩක් දෙන්නයි හදන්නෙ. මෙපමණ කලක් සුක්කානමකින් වාහනයක් හැසිරවීමට යොදාගත් කාර්මික අවයව පද්ධතිය වෙනුවට ඉලෙක්ට්‍රොනික පද්ධතියක් එකතු කිරීම තමයි මොවුන්ගේ මීළඟ සූදානම. මෙය නම් කරල තියෙන්නෙ Steer-by-wire ලෙස. වයර් භාවිතයෙන් ඉලෙක්ට්‍රොනික පද්ධතියකට සුක්කානමින් නිකුත් කරන සංඥා උපයෝගී කරගනිමින් රෝද හැසිරවීම තමයි මෙහි සරලම සිද්ධාන්තය. බොහෝ විට මෙය 2013 වසරේ කල එලි බහියි. මෙච්චර වෙලා කියපු දේ ගැන අපැහැදිලි කමක් තිබුන නම් මේ වීඩියෝ එක බලන්න.

[YOUTUBE]qoSodr3J-WI[/YOUTUBE]

මෙහිදී නිසාන් සමාගම අභියෝග කිහිපයකටම මුහුණ දීමට සිදුවෙනවා. මොකද මීට පෙර දැවැන්ත මෝටර් රථ නිෂ්පාදන සමාගම් පවා ඉලෙක්ට්‍රොනික පද්ධතීන් හඳුන්වා දෙන්න ගිහින් අම්බානක නාගෙන තිබීම. ටොයෝටා ප්‍රියස්, මර්සිඩීස් බෙන්ස් ඊට හොඳම උදාහරණ. කොහොම උනත් මේ steer-by-wire technology එක දෝෂ රහිතව සාර්ථකව ඉදිරිපත් කරන්න පුළුවන් උනොත් මෙහිදී වාසි ගොඩක් ලබාගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් කඩතොළු,රැලි සහිත පාරක සාමාන්‍ය වාහනයක ගමන කරද්දී සුක්කානම නිතර නිතරම විවිද දිශාවන් වලට හැරෙන්න බලනවා, නමුත් මේ අළුත් ක්‍රමයේදී එහෙම අපහසුවක් දැනෙන්නේ නැහැ කියලයි මොවුන් කියන්නෙ.

අනිත් වැදගත්ම දේ තමයි මේ ක්‍රමය සාර්ථක උනොත් මෙතෙක් කලක් පැවති සාම්ප්‍රදායික රියදුරු අසුන අපිට අයින් කරන්න පුළුවන් වෙයි කියලයි කියන්නෙ.  ඔබට පිටු පස ආසනයක එහෙම නැත්නම් වාහනය තුල වෙනත් ඕනෑම ස්ථානයක සිට Joystick එකකින් ඔබේ වාහනය හසුරවන්න පුළුවන් තත්වයකට මෙය රැගෙන යන්න පුළුවන් කියල තමා කියන්නෙ.

ඒ විතරක් නෙමෙයි driverless car උනත් දැකගන්නත් පුළුවන් වෙයි ඉදිරියේදී මේ තාක්ෂණික පෙරළියත් සමගම.

අවාසි විදියට කිව්වොත් ඉතින් ඉලෙක්ට්‍රොනික පද්ධතියකින් ක්‍රියාත්මක වෙන නිසා මොනාහරි අවුලක් ගියොත් ඉතිං වෙන දේ කියන්න අවශ්‍ය නෑනෙ.  ඉතිං ඒක නිසා නිසාන් සමාගම Steer-by-wire ඉලෙක්ට්‍රොනික පද්ධතිය සමගම back-up clutch system එකකුත් දාන්නලු හිතං ඉන්නෙ, මොනාහරි අවුලක් උනොත් steering wheel එක සහ රෝද අතර සම්බන්ධය නැවත යතාතත්වයට ගේන්න.

ඒ වගේම මේ තාක්ෂනය දැනටමත් අනෙකුත් සමාගම් වලිනුත් අත්හදා බලමින් තමයි ඉන්නව කියන්නෙ. නිසාන් මෝටර් රථ වලින් මුලින්ම මෙය හඳුන්වා දෙන්න යන්නෙ infiniti වර්ගයේ මෝටර් රථ වලටලු

අළුත් දෙයක් දැනගත්ත නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න

[QUOTE="TwoTone, post: 13719479, member: 286727"] [b]නිසාන්~මෝටර්~රථ[/b] [CENTER][SIZE="3"]ජපන් වාහන නිෂ්පාදන සමාගමක් වන නිසාන් සමාගම මෝටර් රථවාහන ක්ෂේත්රයට අළුත් වැඩක් දෙන්නයි හදන්නෙ. මෙපමණ කලක් සුක්කානමකින් වාහනයක් හැසිරවීමට යොදාගත් කාර්මික අවයව පද්ධතිය වෙනුවට ඉලෙක්ට්‍රොනික පද්ධතියක් එකතු කිරීම තමයි මොවුන්ගේ මීළඟ සූදානම. මෙය නම් කරල තියෙන්නෙ Steer-by-wire ලෙස. වයර් භාවිතයෙන් ඉලෙක්ට්‍රොනික පද්ධතියකට සුක්කානමින් නිකුත් කරන සංඥා උපයෝගී කරගනිමින් රෝද හැසිරවීම තමයි මෙහි සරලම සිද්ධාන්තය. බොහෝ විට මෙය 2013 වසරේ කල එලි බහියි. මෙච්චර වෙලා කියපු දේ ගැන අපැහැදිලි කමක් තිබුන නම් මේ වීඩියෝ එක බලන්න. [/SIZE] [YOUTUBE]qoSodr3J-WI[/YOUTUBE] [SIZE="3"]මෙහිදී නිසාන් සමාගම අභියෝග කිහිපයකටම මුහුණ දීමට සිදුවෙනවා. මොකද මීට පෙර දැවැන්ත මෝටර් රථ නිෂ්පාදන සමාගම් පවා ඉලෙක්ට්‍රොනික පද්ධතීන් හඳුන්වා දෙන්න ගිහින් අම්බානක නාගෙන තිබීම. ටොයෝටා ප්‍රියස්, මර්සිඩීස් බෙන්ස් ඊට හොඳම උදාහරණ. කොහොම උනත් මේ steer-by-wire technology එක දෝෂ රහිතව සාර්ථකව ඉදිරිපත් කරන්න පුළුවන් උනොත් මෙහිදී වාසි ගොඩක් ලබාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කඩතොළු,රැලි සහිත පාරක සාමාන්‍ය වාහනයක ගමන කරද්දී සුක්කානම නිතර නිතරම විවිද දිශාවන් වලට හැරෙන්න බලනවා, නමුත් මේ අළුත් ක්‍රමයේදී එහෙම අපහසුවක් දැනෙන්නේ නැහැ කියලයි මොවුන් කියන්නෙ. :cool: අනිත් වැදගත්ම දේ තමයි මේ ක්‍රමය සාර්ථක උනොත් මෙතෙක් කලක් පැවති සාම්ප්‍රදායික රියදුරු අසුන අපිට අයින් කරන්න පුළුවන් වෙයි කියලයි කියන්නෙ. :cool: ඔබට පිටු පස ආසනයක එහෙම නැත්නම් වාහනය තුල වෙනත් ඕනෑම ස්ථානයක සිට Joystick එකකින් ඔබේ වාහනය හසුරවන්න පුළුවන් තත්වයකට මෙය රැගෙන යන්න පුළුවන් කියල තමා කියන්නෙ.:rofl: ඒ විතරක් නෙමෙයි driverless car උනත් දැකගන්නත් පුළුවන් වෙයි ඉදිරියේදී මේ තාක්ෂණික පෙරළියත් සමගම. :eek: අවාසි විදියට කිව්වොත් ඉතින් ඉලෙක්ට්‍රොනික පද්ධතියකින් ක්‍රියාත්මක වෙන නිසා මොනාහරි අවුලක් ගියොත් ඉතිං වෙන දේ කියන්න අවශ්‍ය නෑනෙ. :baffled: ඉතිං ඒක නිසා නිසාන් සමාගම Steer-by-wire ඉලෙක්ට්‍රොනික පද්ධතිය සමගම back-up clutch system එකකුත් දාන්නලු හිතං ඉන්නෙ, මොනාහරි අවුලක් උනොත් steering wheel එක සහ රෝද අතර සම්බන්ධය නැවත යතාතත්වයට ගේන්න. :cool: ඒ වගේම මේ තාක්ෂනය දැනටමත් අනෙකුත් සමාගම් වලිනුත් අත්හදා බලමින් තමයි ඉන්නව කියන්නෙ. නිසාන් මෝටර් රථ වලින් මුලින්ම මෙය හඳුන්වා දෙන්න යන්නෙ infiniti වර්ගයේ මෝටර් රථ වලටලු :oo:[/SIZE] [IMG]http://images.pictureshunt.com/pics/i/infiniti_g37-6503.jpg[/IMG][/CENTER] [RIGHT]අළුත් දෙයක් දැනගත්ත නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න :)[/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom