Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිසාන් ලිෆ් ගැන මගේ අත්දැකීම ..!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිසාන් ලිෆ් ගැන මගේ අත්දැකීම ..!!

ගුඩ් මොර්නින්ග් ....ලංකාවේ ඉලෙක්ට්‍රික් වාහන ගැන ලොකු පිබිදීමක් අවා.එත් අලුත් බදු වැඩි කිරිල්ලත් එක්ක එක පොඩ්ඩක් අඩු උනා .ඉතින් කෙසේ හෝ මම දැන් කියන්න යන්නේ ලිෆ් එක ගැන මගේ අත්දැකීම්...ඇත්තම වාහනේ මගේ අයියගේ..මගේ ගාව තියෙන්නේ වෙන එකක් ...

මොඩෙල් එක - NISSAN Leaf 2014 S

ගත්තේ - 32 laks වලට ..2015 නොවෙම්බර්

වාහනේ ගත්තම මචන් පට්ට.සැප පහසුව හොදටම තියෙනවා.හොදට ඉඩ තියෙනවා..controlling පට්ටම ලේසි.පෙට්‍රල් වාහන වගේ නෙවෙයි.හිටු ගාලා කැපෙනවා , බ්රේක් වදිනවා ..ස්පීඩ් යනවා දැනෙන්නේවත් නෑ..සද්දයක් ඇත්තෙම නෑ ..ටයර් වල සද්දේ විතරයි..

මේකේ බැටරිය චාර්ජ් වෙන්න ගෙදර කරන්ට් එකෙන් පැය 4.5 වගේ යන්නේ..චාර්ජින් පොඉන්ට් වලින් නම් 20 min වලින් ෆුල් චාර්ජ් කරගන්න පුළුවන්..unit එකක් රු 50 වෙනවා.සාමාන්යෙන් වාහනය ෆුල් චාර්ජ් වෙන්න unit 20ක් යනවා ..2014 S මොඩෙල් එකේ එක චාර්ජ් එකකින් 165KM යන්න පුළුවන්...අපි දැනට 137ක් ගියා එක චාර්ජ් එකෙන් ..AC දාගෙන .එකත් කදුකර පැත්තට..සම්පුර්ණ ගමන 260KM වගේ.ගෙදරින් චාර්ජ් කරන්න unit 20*2 = 40 ගියා නම් වියදම 40*30 = රු 1200/=....එතකොට 1 km රු 0.22 තමයි ගිහිල්ලා තියෙන්නේ..

මේකේ යනකොට බෙරෙක් ගහනකොට චාර්ජ් වෙනවා.නතර වෙන්නම නෙවෙයි,සාමන්යෙන් ටිකක් තදට වදිනකොට චාර්ජ් වෙනවා හොදටම..අපි මේ සතියේ ගමනක් ගියා.යනකොට indicator එකේ 5KM වගේ අඩු උනා..එත් එනකොට තව 7KM වගේ වැඩි උනා ..එත් මේකේ බැටරිය බෙරෙක් ගහනකොට චාර්ජ් වෙන්නේ සම්පුර්න බලයෙන්ම නෙවෙයි.35% වගේ චාර්ජ් එකක් තමයි අපහු ගන්න පුළුවන් කියලා කියන්නේ ...වාහනයේ ඉද ගත්තම පොඩ්ඩක් උසයි.ලගම පෙන්නේ නෑ.යට වදින්නේත් නෑ හයිබ්‍රිඩ් වල වගේ.වාහනේ ටිකක් උසයි.ගල් තියෙන අතුරු මාර්ගයක ගියා අව්ලක් උනේ නෑ ...

SL model එකේ නම් ලිෆ් app එකක් එනවා කාර් එක එක්ක sync කරන්න..( මේක hack කරලා තිබ්බා )..තව පොඩි පොඩි වැඩ කෑලි එනවා...fog light , multifunction wheel එක වගේ ..

අඩුපාඩු

- දුර ගමනක් යන්න බැරි එක (එත් චාර්ජින් පොඉන්ට් තියෙන තැන බලලා සැලසුම් කරලා යනවා නම් අව්ලක් නෑ )

- ලොකු කන්දක යනකොට බැටරිය බහිනවා වැඩි.ලොකු කන්කද නතර කරලා ලොකු බලයකින් pickup කරනකොට බලාගෙන ඉදිද්දී බැටරිය බහිනවා.

- එකපාරට pickup කරනකොටත් බැටරිය බහිනවා.කියන්නේ නම් හෙමිට වේගය වැඩි කරන්න කියලා .

- සාමාන්‍ය හොදම වේගය යන්න 30-60 අතර..හයිවේ යන්න සුදුසු නෑ .බැටරිය බහිනවා

- චාර්ජ් කරන්න වෙනම extension code එකක් හදාගෙන තියාගන්න ඕනි.ගෙදරකින් චාර්ජ් කරගන්න ලේසි එතකොට .

- අවු 4-5 ගියාට පස්සේ බැටරිය මාරු කරන්න වෙනවා ( එක නම් හයිබ්‍රිඩ් වලටත් පොදුයිනේ )

- චර්ජින් පොඉන්ට් වලින් හැමදාම චාර්ජ් කරන්න හොද නෑ බැටරිය සවුත්තු වෙනවා.( ෆෝන් වගේ තමයි )

මගේ දැනුම හැටියට නිසාන් ලිෆ් එක ජපානයේ වෙලදපොලේ ටොයෝටා ඇක්වා සහා ප්‍රියුස් එකට වඩා මිල වැඩි.ලංකාවේ tax එක වදින්නේ ලක්ෂ 2 ද කොහෙද..ඒ නිසා ලංකාවේ අනිත් වාහන වලට වඩා මිල අඩුයි.

[QUOTE="sp4chamara, post: 20099319, member: 121416"] [b]නිසාන් ලිෆ් ගැන මගේ අත්දැකීම ..!![/b] [SIZE="3"]ගුඩ් මොර්නින්ග් ....ලංකාවේ ඉලෙක්ට්‍රික් වාහන ගැන ලොකු පිබිදීමක් අවා.එත් අලුත් බදු වැඩි කිරිල්ලත් එක්ක එක පොඩ්ඩක් අඩු උනා .ඉතින් කෙසේ හෝ මම දැන් කියන්න යන්නේ ලිෆ් එක ගැන මගේ අත්දැකීම්...ඇත්තම වාහනේ මගේ අයියගේ..මගේ ගාව තියෙන්නේ වෙන එකක් ...:) [IMG]http://images.dealerfire.com/media/websites/2046/content/CLPs/2014-Nissan-Leaf-C.jpg?s=28386[/IMG] මොඩෙල් එක - NISSAN Leaf 2014 S ගත්තේ - 32 laks වලට ..2015 නොවෙම්බර් වාහනේ ගත්තම මචන් පට්ට.සැප පහසුව හොදටම තියෙනවා.හොදට ඉඩ තියෙනවා..controlling පට්ටම ලේසි.පෙට්‍රල් වාහන වගේ නෙවෙයි.හිටු ගාලා කැපෙනවා , බ්රේක් වදිනවා ..ස්පීඩ් යනවා දැනෙන්නේවත් නෑ..සද්දයක් ඇත්තෙම නෑ ..ටයර් වල සද්දේ විතරයි..:) මේකේ බැටරිය චාර්ජ් වෙන්න ගෙදර කරන්ට් එකෙන් පැය 4.5 වගේ යන්නේ..චාර්ජින් පොඉන්ට් වලින් නම් 20 min වලින් ෆුල් චාර්ජ් කරගන්න පුළුවන්..unit එකක් රු 50 වෙනවා.සාමාන්යෙන් වාහනය ෆුල් චාර්ජ් වෙන්න unit 20ක් යනවා ..2014 S මොඩෙල් එකේ එක චාර්ජ් එකකින් 165KM යන්න පුළුවන්...අපි දැනට 137ක් ගියා එක චාර්ජ් එකෙන් ..AC දාගෙන .එකත් කදුකර පැත්තට..සම්පුර්ණ ගමන 260KM වගේ.ගෙදරින් චාර්ජ් කරන්න unit 20*2 = 40 ගියා නම් වියදම 40*30 = රු 1200/=....එතකොට 1 km රු 0.22 තමයි ගිහිල්ලා තියෙන්නේ.. මේකේ යනකොට බෙරෙක් ගහනකොට චාර්ජ් වෙනවා.නතර වෙන්නම නෙවෙයි,සාමන්යෙන් ටිකක් තදට වදිනකොට චාර්ජ් වෙනවා හොදටම..අපි මේ සතියේ ගමනක් ගියා.යනකොට indicator එකේ 5KM වගේ අඩු උනා..එත් එනකොට තව 7KM වගේ වැඩි උනා ..එත් මේකේ බැටරිය බෙරෙක් ගහනකොට චාර්ජ් වෙන්නේ සම්පුර්න බලයෙන්ම නෙවෙයි.35% වගේ චාර්ජ් එකක් තමයි අපහු ගන්න පුළුවන් කියලා කියන්නේ ...වාහනයේ ඉද ගත්තම පොඩ්ඩක් උසයි.ලගම පෙන්නේ නෑ.යට වදින්නේත් නෑ හයිබ්‍රිඩ් වල වගේ.වාහනේ ටිකක් උසයි.ගල් තියෙන අතුරු මාර්ගයක ගියා අව්ලක් උනේ නෑ ... SL model එකේ නම් ලිෆ් app එකක් එනවා කාර් එක එක්ක sync කරන්න..( මේක hack කරලා තිබ්බා )..තව පොඩි පොඩි වැඩ කෑලි එනවා...fog light , multifunction wheel එක වගේ .. අඩුපාඩු - දුර ගමනක් යන්න බැරි එක (එත් චාර්ජින් පොඉන්ට් තියෙන තැන බලලා සැලසුම් කරලා යනවා නම් අව්ලක් නෑ ) - ලොකු කන්දක යනකොට බැටරිය බහිනවා වැඩි.ලොකු කන්කද නතර කරලා ලොකු බලයකින් pickup කරනකොට බලාගෙන ඉදිද්දී බැටරිය බහිනවා. - එකපාරට pickup කරනකොටත් බැටරිය බහිනවා.කියන්නේ නම් හෙමිට වේගය වැඩි කරන්න කියලා . - සාමාන්‍ය හොදම වේගය යන්න 30-60 අතර..හයිවේ යන්න සුදුසු නෑ .බැටරිය බහිනවා - චාර්ජ් කරන්න වෙනම extension code එකක් හදාගෙන තියාගන්න ඕනි.ගෙදරකින් චාර්ජ් කරගන්න ලේසි එතකොට . - අවු 4-5 ගියාට පස්සේ බැටරිය මාරු කරන්න වෙනවා ( එක නම් හයිබ්‍රිඩ් වලටත් පොදුයිනේ ) - චර්ජින් පොඉන්ට් වලින් හැමදාම චාර්ජ් කරන්න හොද නෑ බැටරිය සවුත්තු වෙනවා.( ෆෝන් වගේ තමයි ) මගේ දැනුම හැටියට නිසාන් ලිෆ් එක ජපානයේ වෙලදපොලේ ටොයෝටා ඇක්වා සහා ප්‍රියුස් එකට වඩා මිල වැඩි.ලංකාවේ tax එක වදින්නේ ලක්ෂ 2 ද කොහෙද..ඒ නිසා ලංකාවේ අනිත් වාහන වලට වඩා මිල අඩුයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom