Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
නිසාන් ලීෆ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

32ට අන්රෙජිස්ටර්ඩ් ගන්න වෙන්නේ vitz එකක් වගේ තමයි.

CVT අවුලක් කියන්නේ ගියර් බොක්ස් අවුලක්නේ. හයිබ්‍රිඩ් එකෙත් පෙට්‍රල් එන්ජින් එකක් තියෙනවා ගියර් බොක්ස් එකක් තියෙන නිසා ඒ අවුල එහෙමම හයිබ්‍රිඩ් වලටත් එන්න පුලුවන්නේ.

ඔබතුමා කියන්නේ වාහනයක් අන්රෙජිස්ටර්ඩ් ගන්න එක ගැන. ඕනම වාහනයක් රෙජිස්ටර් කරපු ගමන් සැලකිය යුතු විදියට වටිනාකම අඩු වෙනවා. වැඩි වටිනාකමක වාහනයක් වැඩියෙනුත් අඩු වටිනාකමක වාහනයක අඩුවෙනුත් ඒක කොහොමත් වෙනවා. ඒක කොහොමත් නවත්තන්න බෑ.

ලක්ශ 32ට 2008 axio registered එකක් ගන්න පුලුවන් හොදම තත්වයේ එකක්. ලක්ශ 30ට ලීෆ් unregistered එකක් ගන්නත් පුලුවන්. අපි අවුරුදු 4ට පස්සෙ මොකද වෙන්නේ බැලුවොත් axio එක ඕනනම් ලක්ශ 3ක් අඩුවෙයි. ඒත් ලීෆ් එක ලක්ශ 3ද අඩු වෙන්නේ? ඊගාවට එන ඉලෙක්ට්‍රික් කාර් එක මාර්කට් එකට ආපු ගමන් ලීෆ් විකුනගන්න බැරි තත්වයක් එනවා. ඒකට හේතුව ඉලෙක්ට්‍රික් කාර් තාම එච්චර දියුණු තාක්ෂණයකින් ඇවිත් නෑ. ඒක නිසාම ඉලෙක්ට්‍රික් වාහන පුදුම ඉක්මනට දියුණු වෙනවා. ඒක නිසා පරණ ඉලෙක්ට්‍රික් කාර් මොඩල් අලුත් ඒව ආපු ගමන් මාර විදියට වටිනාකම අඩු වෙනවා. පෙට්‍රල් කාර් වල එහෙම තරගයක් නෑ දැන්. 1.5L එන්ජින් එකක් mazda ගැහුවත්, toyota ගැහුවත් මහ ලොකු වෙනසක් වෙන්නේ නෑ. ඒත් වේගයෙන් දියුණු වෙන ඉලෙක්ට්‍රික් කාර් වගේ දේක වටිනාකම හරි ඉක්මනට අඩු වෙනවා (පරණ වෙනකොට). ඒක නිසයි මම කියන්නේ ලීෆ් වගේ එකක් ලක්ශ 30ට අලුතෙන් කාර් එකක් අමාරුවෙන් ගන්න එකෙක්ට ගන්න එපා කියලා.

ඔය වගේම දෙයක් ඉස්සර කම්පියුටර් වලට වුනා. ලක්ශයක් විතර දීල P1, 8MB ram එක්ක ගත්ත උන් හිටියා. ඒත් අවුරුදු 3ක් වගේ ඇතුලත ඒවයේ වටිනාකමක් නැත්තටම නැති උනා.

ලීෆ් කියන්නේ නිසාන් එකෙන් එලියට දාපු පලවෙනි ඉලෙක්ට්‍රික් කාර් එක. ඕකට competitor කෙනෙක් අනිවා එනවා. මම ඒකයි කිව්වෙ අඩුම තරමෙන් කිලෝමීටර් 300ක් 400ක් වත් එක චාර්ජ් එකෙන් යන්න පුලුවන් වෙන, චාර්ජ් කරන්න ගතවෙන කාලය (දැනට පැය 6ක් විතර) විනාඩි 15ක් විතර වෙච්ච කාර් එකක් ගත්තට කමක් නෑ. ඒත් තාම මේව ප්‍රාථමිකයි.

ඔබතුමා ඇතුලු ගොඩක් අය මගේ අදහසට එකග නොවෙනවා ඇති. ඒක එක එකාගෙ කැමත්ත අකමැත්ත. මම මේ කතා කරන්නේ අමාරුවෙන් සල්ලි එකතු කරල ජීවිතේ පලවෙනි වතාවට වාහනයක් ගන්න කෙනෙක්ට ලීෆ් එකක් ගත්තොත් මොකක්ද වෙන්නේ කියන එක මගේ දැනුමේ හැටියට.

[QUOTE="rishan11, post: 19033650, member: 543052"] [B][SIZE="3"]32ට අන්රෙජිස්ටර්ඩ් ගන්න වෙන්නේ vitz එකක් වගේ තමයි. CVT අවුලක් කියන්නේ ගියර් බොක්ස් අවුලක්නේ. හයිබ්‍රිඩ් එකෙත් පෙට්‍රල් එන්ජින් එකක් තියෙනවා ගියර් බොක්ස් එකක් තියෙන නිසා ඒ අවුල එහෙමම හයිබ්‍රිඩ් වලටත් එන්න පුලුවන්නේ. ඔබතුමා කියන්නේ වාහනයක් අන්රෙජිස්ටර්ඩ් ගන්න එක ගැන. ඕනම වාහනයක් රෙජිස්ටර් කරපු ගමන් සැලකිය යුතු විදියට වටිනාකම අඩු වෙනවා. වැඩි වටිනාකමක වාහනයක් වැඩියෙනුත් අඩු වටිනාකමක වාහනයක අඩුවෙනුත් ඒක කොහොමත් වෙනවා. ඒක කොහොමත් නවත්තන්න බෑ. ලක්ශ 32ට 2008 axio registered එකක් ගන්න පුලුවන් හොදම තත්වයේ එකක්. ලක්ශ 30ට ලීෆ් unregistered එකක් ගන්නත් පුලුවන්. අපි අවුරුදු 4ට පස්සෙ මොකද වෙන්නේ බැලුවොත් axio එක ඕනනම් ලක්ශ 3ක් අඩුවෙයි. ඒත් ලීෆ් එක ලක්ශ 3ද අඩු වෙන්නේ? ඊගාවට එන ඉලෙක්ට්‍රික් කාර් එක මාර්කට් එකට ආපු ගමන් ලීෆ් විකුනගන්න බැරි තත්වයක් එනවා. ඒකට හේතුව ඉලෙක්ට්‍රික් කාර් තාම එච්චර දියුණු තාක්ෂණයකින් ඇවිත් නෑ. ඒක නිසාම ඉලෙක්ට්‍රික් වාහන පුදුම ඉක්මනට දියුණු වෙනවා. ඒක නිසා පරණ ඉලෙක්ට්‍රික් කාර් මොඩල් අලුත් ඒව ආපු ගමන් මාර විදියට වටිනාකම අඩු වෙනවා. පෙට්‍රල් කාර් වල එහෙම තරගයක් නෑ දැන්. 1.5L එන්ජින් එකක් mazda ගැහුවත්, toyota ගැහුවත් මහ ලොකු වෙනසක් වෙන්නේ නෑ. ඒත් වේගයෙන් දියුණු වෙන ඉලෙක්ට්‍රික් කාර් වගේ දේක වටිනාකම හරි ඉක්මනට අඩු වෙනවා (පරණ වෙනකොට). ඒක නිසයි මම කියන්නේ ලීෆ් වගේ එකක් ලක්ශ 30ට අලුතෙන් කාර් එකක් අමාරුවෙන් ගන්න එකෙක්ට ගන්න එපා කියලා. ඔය වගේම දෙයක් ඉස්සර කම්පියුටර් වලට වුනා. ලක්ශයක් විතර දීල P1, 8MB ram එක්ක ගත්ත උන් හිටියා. ඒත් අවුරුදු 3ක් වගේ ඇතුලත ඒවයේ වටිනාකමක් නැත්තටම නැති උනා. ලීෆ් කියන්නේ නිසාන් එකෙන් එලියට දාපු පලවෙනි ඉලෙක්ට්‍රික් කාර් එක. ඕකට competitor කෙනෙක් අනිවා එනවා. මම ඒකයි කිව්වෙ අඩුම තරමෙන් කිලෝමීටර් 300ක් 400ක් වත් එක චාර්ජ් එකෙන් යන්න පුලුවන් වෙන, චාර්ජ් කරන්න ගතවෙන කාලය (දැනට පැය 6ක් විතර) විනාඩි 15ක් විතර වෙච්ච කාර් එකක් ගත්තට කමක් නෑ. ඒත් තාම මේව ප්‍රාථමිකයි. ඔබතුමා ඇතුලු ගොඩක් අය මගේ අදහසට එකග නොවෙනවා ඇති. ඒක එක එකාගෙ කැමත්ත අකමැත්ත. මම මේ කතා කරන්නේ අමාරුවෙන් සල්ලි එකතු කරල ජීවිතේ පලවෙනි වතාවට වාහනයක් ගන්න කෙනෙක්ට ලීෆ් එකක් ගත්තොත් මොකක්ද වෙන්නේ කියන එක මගේ දැනුමේ හැටියට.:)[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom