Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිහඩව ජාතියට උදව්කල සැමට මල් මිටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිහඩව ජාතියට උදව්කල සැමට මල් මිටක්

ගoවතුරෙන් නායයෑමෙන් අවතැන්වුනු මිනිස්සුන්ට උදව් කරපු අයගෙන් හුගක් නම ගියේ සන්විදානවල නමගහන් ලාන්චන ගහන් සෙල්පීගහලා පෙන්නපු අයගේ....

ඒත් මේ කතාවේ ඇතුලේ තමුන්ගේ බත්පැකට් එක පවා ඒ මිනිස්සුන්ට දීලා උදවුපකාර කරපු පිරිසක් හිටියා.....

දිවා රෑ වෙහෙසිලා නොකා නොබී ස්වේච්චාවෙන් උදව්කරපු විශාල පිටිසක් හිටියා....

තම හැකිපමනින් උදව් උපකාර කරපු සමාජයක් හිටියා....

සන්වේදි හිතක් තියෙන හුගක් අයට 18වෙනිදා අරනායක මිනිස්සුන්ගේ කතාව ඇහුනගමන් ඇස්වලින් කදුලු ආවා.පහල තියෙන සමනලීගේ  ඇස්වල කදුලු කාචෙට සටහන් උනේ ඒ සාක්ශිය තියලා.

දේශපාලන පාට පක්ශ....

පන්ති සමාජ සන්ස්තා ...

පැත්තක තියලා ..

නිවැරදි දැක්මකින් සෘජුමැදිහත්වීම් කරන පිරිසක් එකතුවෙලා හැදුනු අලුත්පරපුරේ හුගදෙනෙක්ට මේ මොහොතේ සන්වේදී වැඩිකමටම කරන්නෙ මොකක්ක්ද කියලා හිතාගන්න බැරිවුනා මොහොතකට.

ඒත් ඊටපස්සෙ නමගහන් ටී ශර්ට් ගහන් පාරට බහිනවාට වඩා මැදිහත් වීමක් කරන්න ඕනෑ උනා.

රටේ ජනහදවත සන්වේදි තමනුන් නැහිලා පත්කරපු නායකයා සිරිසේන මතක් උනේ එතකොට.....

කෙටි දැනුම්දීමකින් එකතුවුනු අලුත්පරපුරේ ජනාදිපති එක්ක තිබුනු සාකච්චාව පැවැත්වෙන්නෙ ඒ අනුව.

තිරේ පිටිපස්සෙ ඉදලා මිනිස්සුන්ට උදව් කරන්නමෙගෙයවන්න උදේ දිවා වෙහෙසෙන අලුත්පරපුරේ කවුරුත් හිතාගත්තා තමුන්ගේ වමතින් කරන දේ දකුනතට නොදැන කරන්න.

කිසිවෙක් සෙල්පියක් ගහලා පුද්ගලික ලාබ ප්‍රසිද්ද නාමයක් ලබානොගන්න.

අවතාවේ විදියට ඔවුන්ට තව ප්රතිපත්තීමය බාදාවලුත් තිබුනා.

ඒ ඔවුනටවඩා පිරිස් ක්‍රියාකාරීත්වයෙන් වැඩිව ....ඇස්පනාපිට උතුරේ කාන්තාවන් දූශනය කරපු..

අහින්සක මිනිස්සු කැතිගෑව ..

8පාස් ආර්මිකාරයො රොත්තක් මේ වැඩේට බැහැලා හිටපු එක.

ටීවී එකට මූන පෙන්නගන්න.

මිනිස්සුන්ගේ අනුකම්පාව දිනාගන්න මේ ආර්මිකාරයො පේන්න වැඩකරනවා වගේ ප්‍රසිද්දිය ගන්න ගියාට ....

තිරේ පිටිපස්සෙ ඉදන් සුවිශේශ මහා මෙහෙයක් ප්‍රසිද්දිය නැතුවම කරන්න අලුත් පරපුර වගබලා ගත්තා....

නායකයො එක්ක එකතුවෙලා දැනුවත් කිරීම් කලා....

ප්‍රසිද්දිය නැතුවම ලොකු සේවයක් ජාතියටම කලා.

අප්‍රසිද්දියේ උදව්කල මේ අවස්තා කීපය ඔවුන්ගේ නිහඩ සේවය අගයකරන්න මල් මිටක් වේවා....

Tilina Ranasinghe

[QUOTE="Freeway90, post: 20176905, member: 383172"] [b]නිහඩව ජාතියට උදව්කල සැමට මල් මිටක්[/b] [SIZE="5"][COLOR="RED"]ගoවතුරෙන් නායයෑමෙන් අවතැන්වුනු මිනිස්සුන්ට උදව් කරපු අයගෙන් හුගක් නම ගියේ සන්විදානවල නමගහන් ලාන්චන ගහන් සෙල්පීගහලා පෙන්නපු අයගේ.... ඒත් මේ කතාවේ ඇතුලේ තමුන්ගේ බත්පැකට් එක පවා ඒ මිනිස්සුන්ට දීලා උදවුපකාර කරපු පිරිසක් හිටියා..... දිවා රෑ වෙහෙසිලා නොකා නොබී ස්වේච්චාවෙන් උදව්කරපු විශාල පිටිසක් හිටියා.... තම හැකිපමනින් උදව් උපකාර කරපු සමාජයක් හිටියා.... සන්වේදි හිතක් තියෙන හුගක් අයට 18වෙනිදා අරනායක මිනිස්සුන්ගේ කතාව ඇහුනගමන් ඇස්වලින් කදුලු ආවා.පහල තියෙන සමනලීගේ :love::love::love::love: ඇස්වල කදුලු කාචෙට සටහන් උනේ ඒ සාක්ශිය තියලා. :(:(:(:(:(:(:(:(:( [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13254357_1012845415471512_4703688584689927064_n.jpg?oh=3e30e5e3ec8c35453bc6bfe9fe860e60&oe=57D8EF8D[/IMG] දේශපාලන පාට පක්ශ.... පන්ති සමාජ සන්ස්තා ... පැත්තක තියලා .. නිවැරදි දැක්මකින් සෘජුමැදිහත්වීම් කරන පිරිසක් එකතුවෙලා හැදුනු අලුත්පරපුරේ හුගදෙනෙක්ට මේ මොහොතේ සන්වේදී වැඩිකමටම කරන්නෙ මොකක්ක්ද කියලා හිතාගන්න බැරිවුනා මොහොතකට. ඒත් ඊටපස්සෙ නමගහන් ටී ශර්ට් ගහන් පාරට බහිනවාට වඩා මැදිහත් වීමක් කරන්න ඕනෑ උනා. රටේ ජනහදවත සන්වේදි තමනුන් නැහිලා පත්කරපු නායකයා සිරිසේන මතක් උනේ එතකොට..... කෙටි දැනුම්දීමකින් එකතුවුනු අලුත්පරපුරේ ජනාදිපති එක්ක තිබුනු සාකච්චාව පැවැත්වෙන්නෙ ඒ අනුව. [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-0/s403x403/13266055_1012845515471502_2963847754988669453_n.jpg?oh=0d1c6661005c8030a59b927f92db99c8&oe=57A12EC7[/IMG] තිරේ පිටිපස්සෙ ඉදලා මිනිස්සුන්ට උදව් කරන්නමෙගෙයවන්න උදේ දිවා වෙහෙසෙන අලුත්පරපුරේ කවුරුත් හිතාගත්තා තමුන්ගේ වමතින් කරන දේ දකුනතට නොදැන කරන්න. කිසිවෙක් සෙල්පියක් ගහලා පුද්ගලික ලාබ ප්‍රසිද්ද නාමයක් ලබානොගන්න. අවතාවේ විදියට ඔවුන්ට තව ප්රතිපත්තීමය බාදාවලුත් තිබුනා. ඒ ඔවුනටවඩා පිරිස් ක්‍රියාකාරීත්වයෙන් වැඩිව ....ඇස්පනාපිට උතුරේ කාන්තාවන් දූශනය කරපු.. අහින්සක මිනිස්සු කැතිගෑව .. 8පාස් ආර්මිකාරයො රොත්තක් මේ වැඩේට බැහැලා හිටපු එක. ටීවී එකට මූන පෙන්නගන්න. මිනිස්සුන්ගේ අනුකම්පාව දිනාගන්න මේ ආර්මිකාරයො පේන්න වැඩකරනවා වගේ ප්‍රසිද්දිය ගන්න ගියාට .... තිරේ පිටිපස්සෙ ඉදන් සුවිශේශ මහා මෙහෙයක් ප්‍රසිද්දිය නැතුවම කරන්න අලුත් පරපුර වගබලා ගත්තා.... නායකයො එක්ක එකතුවෙලා දැනුවත් කිරීම් කලා.... ප්‍රසිද්දිය නැතුවම ලොකු සේවයක් ජාතියටම කලා. අප්‍රසිද්දියේ උදව්කල මේ අවස්තා කීපය ඔවුන්ගේ නිහඩ සේවය අගයකරන්න මල් මිටක් වේවා.... :P:P:P:P:P [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-0/p228x119/13239933_1012845508804836_4813190426565869812_n.jpg?oh=4c983dcd53a1db089b5f9b0d098b4751&oe=57E6B116[/IMG] [RIGHT][SIZE="4"][COLOR="Black"]Tilina Ranasinghe [/COLOR][/SIZE][/RIGHT] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom