Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිහඩ_මාරයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශබ්දයේ වේගය ඉක්මවූ නිහඩ මාරයා !

ලොව බලවතුන් අතර පවතින සීතල යුද්ධයෙහි තවත් කඩඉමක් සනිටුහන් කිරීමට රුසියාව නොබෝදා සමත්විය.

ඒ ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද අලුත්ම යුද අවිය පිළිබඳවයි. ශබ්දයේ වේගය සාමාන්‍යයෙන් තත්.ට මීටර් 343 හෙවත් පැයට කි. මීටර් 1225 ලෙසයි සලකන්නේ.

සුපර්සොනික් ජෙට් යානාවක වේගය මෙම ශබ්දයේ වේගය ටිකක් ඉක්මවන්නක්. නමුත් රුසියානුවන් නිපදවූ මෙම අලුත්ම අවිය ශබ්දයේ වේගය මෙන් දසගුණයකටත් වඩා වේගවත්. Hypersonic Weapon (අධි�වනිත අවිය) ලෙස හඳුන්වා ඇති මෙම අවිය මිසයිල ප්‍රවාහන යානාවක් ලෙසින් හඳුන්වා දිය හැකියි.

මේවා දැනට ඇමරිකා එක්සත් ජනපද මිසයිල ආරක්ෂණ පද්ධතියටත් හසුනොවන පරිදි අති සූක්ෂ්ම ලෙස නිපදවා තිබීම ඔවුන් පවා තැතිගන්වන්නක්. මේ පිළිබඳව මුලින්ම රුසියානු ජනාධිපති වැලැඩිමීර් පුටින් ලොවට හෙළිදරව් කරනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේදීය.

එදා ඔහු පැවසුවේ ශබ්දයේ වේගය මෙන් 20 ගුණයක වේගයක් ලබාගත හැකි යුද අවියක් නිර්මාණය කර ඇති බවය. කෙසේ නමුත් මේ පිළිබඳ තොරතුරු ලොවට හෙළිදරව් කරනු ලැබුවේ පසුගිය සතියේය. ඇමරිකානු බුද්ධි අංශයේ රහස්‍ය තොරතුරු නිලධාරීන් පවා, මෙම අවිය රුසියානුවන් පසුගිය සතියේ සාර්ථකව අත්හදා බලා ඇති බව පිළිගත්හ.

මෙම අවිය Hypersonic Glid Vehical (අධි�වනිත ලිස්සායාමේ යානයක්) ලෙස සකස් කර ඇති අතර ඕනෑම අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිලයක් හෝ න්‍යෂ්ටික අවි ශීර්ෂයක් (Warheads) තම අවසාන ඉලක්කය වෙත ශබ්දයේ වේගය මෙන් දසගුණයක පමණ වේගයකින් සියලු බාධක මගහැර යොමුකිරීමේ හැකියාව පවතින බව රුසියානු ගගන ඉංජිනේරු ශිල්පය පිළිබඳ නොටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ අති�වනිත ගුවන්යානා තාක්ෂණය පිළිබඳ සහකාර මහාචාර්ය Thomas Juliano පවසයි.

රුසියානුවන්ගේ අරමුණ වූයේ ඇමරිකානු මිසයිල ආරක්ෂණ පද්ධතිය මගහැරයාමේ අවියක් නිපදවීමයි. මෙම තාක්ෂණය අතින් අප ලොව ඉදිරියෙන්ම සිටින බව පවසන සහකාර මහාචාර්ය Juliano මීට ප්‍රථම 2010 දී හා 2011 දී අමරිකාව විසින් සිදුකළ මෙවැනි අත්හදා බැලීම් වන Hypersonic Technology Vehical-2 නම් යානා සියල්ල අසාර්ථක වූ බව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

රුසියානුවන් විසින් නිපද වූ මෙම නව මිසයිල අවිය ශබ්දයේ වේගය මෙන් කිහිපගුණයකින් යුතු වේගයකින් අහසට විදින අතර එහි ඇති කීලාකාර (කූඤ්ඤාකාර) හැඩය මගින් ඉතා පහසුවෙන් ඉන් ඇති කරන අධික කම්පන තරංග අතරින් පහසුවෙන් ගමන්කර අධික බලයක් ලබාගනී.

ඉහළ අහසේ ඇති අඩු වායු ඝනත්ව ප්‍රදේශවලදී වඩාත් සක්‍රීය වන මේවා සතු ඉතා කෙටි පියාපත් ආධාරයෙන් දිගු දුර ප්‍රමාණයන් පරාවලයක හැඩය ලබාගනිමින් වේගයෙන් ගමන් කරනු ලබයි.

මෙලෙස වේගයෙන් යමින් පරිගණක දත්ත ආධාරයෙන් හැසිරවිය හැකි තම අදාළ ඉලක්කය වෙත හඹාගොස් ගුරුත්වාකර්ෂණ බලයට සාපේක්ෂව කඩා වැදීම මේවායේ ස්වභාවයයි. මේවා ගුවන් ගතවීමේදී ඇතිවන අධික කම්පන තරංග නිසා උත්පාදනය වන අධික උෂ්ණත්වයත් තාපයත් දරාගත හැකි ආකාරයට සාර්ථකව නිෂ්පාදනය කර ඇත.

ඇමරිකානු යුද විශේෂඥයන් අන්දමන්ද කර නිපද වූ මෙම නව යුද අවිය නිසා රුසියානුවන් තවදුරටත් යුද රුසියන්ම බව ට ලොවට හඳුන්වා දී හමාරය.

කැමතිනම් rep+++ දාගෙනම යන්න ( 24++ ගානේ දෙනවා..... )

[QUOTE="hi.dushan, post: 23325120, member: 219284"] [SIZE="7"][B][COLOR="Red"]ශබ්දයේ වේගය ඉක්මවූ නිහඩ මාරයා ![/COLOR][/B][/SIZE] [IMG]https://2.bp.blogspot.com/-Pk7PBqMQMV0/WxYSBkjDArI/AAAAAAAA76Y/jiOEYbwTQxIXsvqVwI0exfozKlhRZ-8zACK4BGAYYCw/s640/page.jpg[/IMG] [SIZE="5"][B][COLOR="Green"]ලොව බලවතුන් අතර පවතින සීතල යුද්ධයෙහි තවත් කඩඉමක් සනිටුහන් කිරීමට රුසියාව නොබෝදා සමත්විය. ඒ ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද අලුත්ම යුද අවිය පිළිබඳවයි. ශබ්දයේ වේගය සාමාන්‍යයෙන් තත්.ට මීටර් 343 හෙවත් පැයට කි. මීටර් 1225 ලෙසයි සලකන්නේ. සුපර්සොනික් ජෙට් යානාවක වේගය මෙම ශබ්දයේ වේගය ටිකක් ඉක්මවන්නක්. නමුත් රුසියානුවන් නිපදවූ මෙම අලුත්ම අවිය ශබ්දයේ වේගය මෙන් දසගුණයකටත් වඩා වේගවත්. Hypersonic Weapon (අධි�වනිත අවිය) ලෙස හඳුන්වා ඇති මෙම අවිය මිසයිල ප්‍රවාහන යානාවක් ලෙසින් හඳුන්වා දිය හැකියි. මේවා දැනට ඇමරිකා එක්සත් ජනපද මිසයිල ආරක්ෂණ පද්ධතියටත් හසුනොවන පරිදි අති සූක්ෂ්ම ලෙස නිපදවා තිබීම ඔවුන් පවා තැතිගන්වන්නක්. මේ පිළිබඳව මුලින්ම රුසියානු ජනාධිපති වැලැඩිමීර් පුටින් ලොවට හෙළිදරව් කරනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේදීය. එදා ඔහු පැවසුවේ ශබ්දයේ වේගය මෙන් 20 ගුණයක වේගයක් ලබාගත හැකි යුද අවියක් නිර්මාණය කර ඇති බවය. කෙසේ නමුත් මේ පිළිබඳ තොරතුරු ලොවට හෙළිදරව් කරනු ලැබුවේ පසුගිය සතියේය. ඇමරිකානු බුද්ධි අංශයේ රහස්‍ය තොරතුරු නිලධාරීන් පවා, මෙම අවිය රුසියානුවන් පසුගිය සතියේ සාර්ථකව අත්හදා බලා ඇති බව පිළිගත්හ. මෙම අවිය Hypersonic Glid Vehical (අධි�වනිත ලිස්සායාමේ යානයක්) ලෙස සකස් කර ඇති අතර ඕනෑම අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිලයක් හෝ න්‍යෂ්ටික අවි ශීර්ෂයක් (Warheads) තම අවසාන ඉලක්කය වෙත ශබ්දයේ වේගය මෙන් දසගුණයක පමණ වේගයකින් සියලු බාධක මගහැර යොමුකිරීමේ හැකියාව පවතින බව රුසියානු ගගන ඉංජිනේරු ශිල්පය පිළිබඳ නොටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ අති�වනිත ගුවන්යානා තාක්ෂණය පිළිබඳ සහකාර මහාචාර්ය Thomas Juliano පවසයි. රුසියානුවන්ගේ අරමුණ වූයේ ඇමරිකානු මිසයිල ආරක්ෂණ පද්ධතිය මගහැරයාමේ අවියක් නිපදවීමයි. මෙම තාක්ෂණය අතින් අප ලොව ඉදිරියෙන්ම සිටින බව පවසන සහකාර මහාචාර්ය Juliano මීට ප්‍රථම 2010 දී හා 2011 දී අමරිකාව විසින් සිදුකළ මෙවැනි අත්හදා බැලීම් වන Hypersonic Technology Vehical-2 නම් යානා සියල්ල අසාර්ථක වූ බව වැඩිදුරටත් ප්‍රකාශ කරයි. රුසියානුවන් විසින් නිපද වූ මෙම නව මිසයිල අවිය ශබ්දයේ වේගය මෙන් කිහිපගුණයකින් යුතු වේගයකින් අහසට විදින අතර එහි ඇති කීලාකාර (කූඤ්ඤාකාර) හැඩය මගින් ඉතා පහසුවෙන් ඉන් ඇති කරන අධික කම්පන තරංග අතරින් පහසුවෙන් ගමන්කර අධික බලයක් ලබාගනී. ඉහළ අහසේ ඇති අඩු වායු ඝනත්ව ප්‍රදේශවලදී වඩාත් සක්‍රීය වන මේවා සතු ඉතා කෙටි පියාපත් ආධාරයෙන් දිගු දුර ප්‍රමාණයන් පරාවලයක හැඩය ලබාගනිමින් වේගයෙන් ගමන් කරනු ලබයි. මෙලෙස වේගයෙන් යමින් පරිගණක දත්ත ආධාරයෙන් හැසිරවිය හැකි තම අදාළ ඉලක්කය වෙත හඹාගොස් ගුරුත්වාකර්ෂණ බලයට සාපේක්ෂව කඩා වැදීම මේවායේ ස්වභාවයයි. මේවා ගුවන් ගතවීමේදී ඇතිවන අධික කම්පන තරංග නිසා උත්පාදනය වන අධික උෂ්ණත්වයත් තාපයත් දරාගත හැකි ආකාරයට සාර්ථකව නිෂ්පාදනය කර ඇත. ඇමරිකානු යුද විශේෂඥයන් අන්දමන්ද කර නිපද වූ මෙම නව යුද අවිය නිසා රුසියානුවන් තවදුරටත් යුද රුසියන්ම බව ට ලොවට හඳුන්වා දී හමාරය.[/COLOR][/B][/SIZE] [IMG]https://i0.wp.com/sinhala.lankahitgossip.com/wp-content/uploads/2018/06/1056122466.jpg?resize=1000%2C541[/IMG] [IMG]https://i1.wp.com/sinhala.lankahitgossip.com/wp-content/uploads/2018/06/putin-reu-2.jpg?resize=660%2C440[/IMG] [SIZE="7"][B][COLOR="Red"]කැමතිනම් rep+++ දාගෙනම යන්න ( 24++ ගානේ දෙනවා..... ;):D)[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom