Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිහඬ දෙමළ ජාතිවාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙමළ ජාතිවාදය

මහ පොළොවේ නැති සිංහල ජාතිවාදයක් ගැන වෙළුම් ගණන් කතා කරන කිසිවෙක් දෙමළ ජාතිවාදය පිළිබඳ පවත්වන නිහඬතාව කෙනෙක් පුදුම කරන සුළු ය. මේ වන විට වව්නියාව, බෝගස්වැව ප්‍රදේශයේ සිංහල ජනතාවට එහි සිටින බහුතර දමිළ ජනතාවගෙන් සිදුවන අසාධාරණයෙන් කියා පාන්නේ යම් හෙයකින් මේ රට බහුතර දෙමළ රටක් වූවානම් එවිට එහි වෙසෙන සුළුතර සිංහලයා මුහුණ දෙන ජාතිවාදී පීඩනයේ ස්වභාවයයි. අද කිසිවෙක් කතා නොකරන සත්‍යයක් තිබේ. එනම් ජනසංඛ්‍යා දත්තවලට අනුව උතුරු නැගෙනහිර ප්‍රදේශවලට වෙසෙන දමිළ ජනයාට වඩා වැඩියෙන් දෙමළ ජනයා වෙසෙන්නේ ඉන් පිටත ය.සිංහල බහුතර ප්‍රදේශවල ය. එහෙත් එම ප්‍රදේශ ඔවුන්ගේ නිජබිම් නොවන බව කියමින් සිංහලයා ඔවුන් ඉන් පිටමන් කළේ නැත. කරන්නේ ද නැත. ඔවුන්ට කැමති පරිදි ජීවත්වීමේ අයිතිය තිබේ. අඩුම තරමින් යුධ සමයේදීවත් ඔවුන්ට නියපිටින් අසාධාරණයක් සිදු නොකිරීමට සිංහලයා වග බලා ගත්තේ ය. එහෙත් ප්රභාකරන් නැමැති ජාතිවාදී ත්රස්තවාදියා විසින් සිංහල උතුරු නැගෙනහිරින් පන්නා දැම්මේ තුවක්ක්කුව හිසට තැබීමෙනි. අද දෙමළ දේශපාලකයා කරන්නේ ද එයම ය. අපි නිතර ම කියන්නා සේ ලංකාවේ ජාතීවාදී වන්නේ බහුතර සිංහලයා නොව සුළුතර ජනයා ම බව මින් තහවුරු නොවන්නේ ද? ලංකාවේ අර්බුදය නියම තැනින් හා මාත්‍රාවෙන් තේරුම් ගන්නාතුරු ඊට විසඳුම් නැත. ආචාර්ය Nirmal Dewasiri වැනි දමිළයාගේ ප්‍රශ්න පමණක් හුදකලා කොට කතාකරන්නන්ට මේ සමබන්ධයෙන් කිමට ඇත්තේ කුමක් ද?

//අපි සිංහල කියලා දෙමළ ගම්වල මිනිස්සු කුලියක් කරන්නවත් දෙන්නේ නෑ. ලෙඩක් දුකක් හැදිලා බෙහෙත් ටිකක් ගන්න බෝගස්වැව, මාමඩුව, වව්නියාව රෝහල්වලට ගියහම අපිව කොන් කරනවා. අනේ හාමුදුරුවනේ අපිට කන්න නෑ. බොන්න නෑ. අපේ බඩ ඇකිලිලා. වතුර බිව්වොත් බඩ දැවිල්ල ගන්නවා. බෝගස්වැව ගමේ විතරක් වකුගඩු රෝගීන් විසි හත්දෙනෙක් ඉන්නවා. පිළිකා රෝගීන් ඉන්නවා. ගමේ හැමෝටම හතිය. රෑකට ලෙඩක් දුකක් හැදුණහම යන්න පාරක් නෑ. බඩදරු අම්මලාට මහ මඟ දරුවො හම්බ වෙනවා. සමහර ලෙඩ්ඩු මග මැරෙනවා.//

by Mahinda Pathirana

[QUOTE="xcorat, post: 19918652, member: 555034"] [b]දෙමළ ජාතිවාදය[/b] [SIZE="5"]මහ පොළොවේ නැති සිංහල ජාතිවාදයක් ගැන වෙළුම් ගණන් කතා කරන කිසිවෙක් දෙමළ ජාතිවාදය පිළිබඳ පවත්වන නිහඬතාව කෙනෙක් පුදුම කරන සුළු ය. මේ වන විට වව්නියාව, බෝගස්වැව ප්‍රදේශයේ සිංහල ජනතාවට එහි සිටින බහුතර දමිළ ජනතාවගෙන් සිදුවන අසාධාරණයෙන් කියා පාන්නේ යම් හෙයකින් මේ රට බහුතර දෙමළ රටක් වූවානම් එවිට එහි වෙසෙන සුළුතර සිංහලයා මුහුණ දෙන ජාතිවාදී පීඩනයේ ස්වභාවයයි. අද කිසිවෙක් කතා නොකරන සත්‍යයක් තිබේ. එනම් ජනසංඛ්‍යා දත්තවලට අනුව උතුරු නැගෙනහිර ප්‍රදේශවලට වෙසෙන දමිළ ජනයාට වඩා වැඩියෙන් දෙමළ ජනයා වෙසෙන්නේ ඉන් පිටත ය.සිංහල බහුතර ප්‍රදේශවල ය. එහෙත් එම ප්‍රදේශ ඔවුන්ගේ නිජබිම් නොවන බව කියමින් සිංහලයා ඔවුන් ඉන් පිටමන් කළේ නැත. කරන්නේ ද නැත. ඔවුන්ට කැමති පරිදි ජීවත්වීමේ අයිතිය තිබේ. අඩුම තරමින් යුධ සමයේදීවත් ඔවුන්ට නියපිටින් අසාධාරණයක් සිදු නොකිරීමට සිංහලයා වග බලා ගත්තේ ය. එහෙත් ප්රභාකරන් නැමැති ජාතිවාදී ත්රස්තවාදියා විසින් සිංහල උතුරු නැගෙනහිරින් පන්නා දැම්මේ තුවක්ක්කුව හිසට තැබීමෙනි. අද දෙමළ දේශපාලකයා කරන්නේ ද එයම ය. අපි නිතර ම කියන්නා සේ ලංකාවේ ජාතීවාදී වන්නේ බහුතර සිංහලයා නොව සුළුතර ජනයා ම බව මින් තහවුරු නොවන්නේ ද? ලංකාවේ අර්බුදය නියම තැනින් හා මාත්‍රාවෙන් තේරුම් ගන්නාතුරු ඊට විසඳුම් නැත. ආචාර්ය Nirmal Dewasiri වැනි දමිළයාගේ ප්‍රශ්න පමණක් හුදකලා කොට කතාකරන්නන්ට මේ සමබන්ධයෙන් කිමට ඇත්තේ කුමක් ද? //අපි සිංහල කියලා දෙමළ ගම්වල මිනිස්සු කුලියක් කරන්නවත් දෙන්නේ නෑ. ලෙඩක් දුකක් හැදිලා බෙහෙත් ටිකක් ගන්න බෝගස්වැව, මාමඩුව, වව්නියාව රෝහල්වලට ගියහම අපිව කොන් කරනවා. අනේ හාමුදුරුවනේ අපිට කන්න නෑ. බොන්න නෑ. අපේ බඩ ඇකිලිලා. වතුර බිව්වොත් බඩ දැවිල්ල ගන්නවා. බෝගස්වැව ගමේ විතරක් වකුගඩු රෝගීන් විසි හත්දෙනෙක් ඉන්නවා. පිළිකා රෝගීන් ඉන්නවා. ගමේ හැමෝටම හතිය. රෑකට ලෙඩක් දුකක් හැදුණහම යන්න පාරක් නෑ. බඩදරු අම්මලාට මහ මඟ දරුවො හම්බ වෙනවා. සමහර ලෙඩ්ඩු මග මැරෙනවා.//[/SIZE] by Mahinda Pathirana [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom