Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිළියන්ට නාමයෝජනා නොලැබීමෙන් කලබලවූ දුම&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිළියන්ට නාමයෝජනා නොලැබීමෙන් කලබලවූ දුම&

නිළියන්ට නාමයෝජනා නොලැබීමෙන් කලබලවූ දුමින්ද සිල්වා නිහඬවීමට හේතුව

Gossip

ජින්ජයි, ගයේෂයි ඒගොල්ලන්ගේ සෙනඟ ගෙනල්ලා ශ්‍රීලනිප හෙඩ් ක්වාර්ටස් වටකරයි!

ජින්ජර් , රුවන්ති, පමණක් නොව ගයේෂා පෙරේරාද නාමයෝජනා සඳහා ඉදිරිපත්කොට ඇත්තේ අන්කිසිවෙකු නොව දුමින්ද සිල්වා විසින් බව මේ වනවිට හෙළිවී ඇත.

මෙම තිදෙනාම නාම යෝජනා සඳහා ඉදිරිපත්කොට තිබුනේ හිරුනිකාගේ ජන්ද පදනමට බලපෑම් කිරීම සඳහාය.

කෙසේ වුවද අවසානයේ එම තුන් දෙනාටම නාමයෝජනා නොලැබීමෙන් පසු දුමින්ද සිල්වා වඩාත් කලබලවිය.

ඒ ගැන විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රබලයෙකු ඇමතීමේදී පහත සංවාදය ඇතිවී තිබේ.

"සර් මම ගෙනාපු තුන් දෙනාටම නොමිනේෂ දෙන්නේ නැතිලු. මොකද ඒ"

ගයේෂටයි, ජින්ජර්ටයි නාමයෝජනා නොදෙන්න තීරණය කරලා තියෙන්නේ. නමුත් රුවන්ති මංගලා ගැන තාම තීරණයක් අරගෙන නෑ.

"ඇයි සර් ගයේෂටයි, ජින්ජර්ටයි නාමයෝජනා නොදෙන්න තීරණය කරලා තියෙන්නේ?"

ඔයාට තේරෙනවනේ, මේ අයට කිසිම ජන්ද පදනමක් නෑ. ඒ වගේම කිසිම දේශපාලන පදනමකුත් නෑ. ඒ හින්දා අපි ඒ අයව ප්‍රතික්ෂේප කළා.

"එහෙනම් ඉතිං ජින්ජයි, ගයේෂයි ඒගොල්ලන්ගේ සෙනඟ ගෙනල්ලා ශ්‍රීලනිප හෙඩ් ක්වාර්ටස් වටකරයි. එතකොට තේරෙයි ඒගොල්ලන්ගේ බලය."

අපි මේ තැන් වලට නිකම්ම උඩින් පාත් වුණ අය නෙවෙයි. ඒගොල්ලන්ගේ සෙනඟ කවුද කියන්න අපි දන්නවා. ඕක කළොත් වෙන්නේ ඒගොල්ලන්ගේ නොමිනේෂන් වලට අමතරව ඊලඟ පාර්ලිමේන්තු ජන්දෙදී ඔයාගේ නොමිනේෂනුත් කැන්සල් වෙන එකයි.

එම ප්‍රකාශයෙන් පසුව දේශමාන්‍ය, දේශාභිමාන, දේශශක්ති, ජනරංජන, ජනාභිමානී, ලංකා පුත්‍ර, ආර් දුමින්ද සිල්වා නිහඬවී තිබේ.

මෙතෙක් කලක් ඔහු පාර්ලිමේන්තුන් මංත්‍රී දුමින්ද සිල්වා ලෙස පමණක් බොහෝ දෙනෙක් දැන සිටියද ඊට වඩා නම්බු නාම රාශියක් තිබෙන බව දුමින්ද සිල්වාගේ ෆේස්බුක් පිටුව පවසයි.

[QUOTE="kolla elakiri, post: 16251721, member: 363248"] [b]නිළියන්ට නාමයෝජනා නොලැබීමෙන් කලබලවූ දුම&[/b] [CENTER][B] [URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2014/02/Duminda-Silva-Gayesha-Ginger-and-Ruwanthi.html"]නිළියන්ට නාමයෝජනා නොලැබීමෙන් කලබලවූ දුමින්ද සිල්වා නිහඬවීමට හේතුව[/URL] [/B] [URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/search/label/Gossip"]Gossip[/URL] [CENTER] [SIZE=4][URL="http://4.bp.blogspot.com/-hHhyfrCoQ_k/UvW8Tl1MhCI/AAAAAAABP1M/x7VDDM3tZh4/s1600/Duminda+Silva2.jpg"][IMG]http://4.bp.blogspot.com/-hHhyfrCoQ_k/UvW8Tl1MhCI/AAAAAAABP1M/x7VDDM3tZh4/s590/Duminda+Silva2.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [COLOR=#990000]ජින්ජයි, ගයේෂයි ඒගොල්ලන්ගේ සෙනඟ ගෙනල්ලා ශ්‍රීලනිප හෙඩ් ක්වාර්ටස් වටකරයි![/COLOR] ජින්ජර් , රුවන්ති, පමණක් නොව ගයේෂා පෙරේරාද නාමයෝජනා සඳහා ඉදිරිපත්කොට ඇත්තේ අන්කිසිවෙකු නොව දුමින්ද සිල්වා විසින් බව මේ වනවිට හෙළිවී ඇත. මෙම තිදෙනාම නාම යෝජනා සඳහා ඉදිරිපත්කොට තිබුනේ හිරුනිකාගේ ජන්ද පදනමට බලපෑම් කිරීම සඳහාය. කෙසේ වුවද අවසානයේ එම තුන් දෙනාටම නාමයෝජනා නොලැබීමෙන් පසු දුමින්ද සිල්වා වඩාත් කලබලවිය. ඒ ගැන විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රබලයෙකු ඇමතීමේදී පහත සංවාදය ඇතිවී තිබේ. "[COLOR=#990000]සර් මම ගෙනාපු තුන් දෙනාටම නොමිනේෂ දෙන්නේ නැතිලු. මොකද ඒ[/COLOR]" ගයේෂටයි, ජින්ජර්ටයි නාමයෝජනා නොදෙන්න තීරණය කරලා තියෙන්නේ. නමුත් රුවන්ති මංගලා ගැන තාම තීරණයක් අරගෙන නෑ. "[COLOR=#990000]ඇයි සර් ගයේෂටයි, ජින්ජර්ටයි නාමයෝජනා නොදෙන්න තීරණය කරලා තියෙන්නේ?[/COLOR]" ඔයාට තේරෙනවනේ, මේ අයට කිසිම ජන්ද පදනමක් නෑ. ඒ වගේම කිසිම දේශපාලන පදනමකුත් නෑ. ඒ හින්දා අපි ඒ අයව ප්‍රතික්ෂේප කළා. "[COLOR=#990000]එහෙනම් ඉතිං ජින්ජයි, ගයේෂයි ඒගොල්ලන්ගේ සෙනඟ ගෙනල්ලා ශ්‍රීලනිප හෙඩ් ක්වාර්ටස් වටකරයි. එතකොට තේරෙයි ඒගොල්ලන්ගේ බලය.[/COLOR]" අපි මේ තැන් වලට නිකම්ම උඩින් පාත් වුණ අය නෙවෙයි. ඒගොල්ලන්ගේ සෙනඟ කවුද කියන්න අපි දන්නවා. ඕක කළොත් වෙන්නේ ඒගොල්ලන්ගේ නොමිනේෂන් වලට අමතරව ඊලඟ පාර්ලිමේන්තු ජන්දෙදී ඔයාගේ නොමිනේෂනුත් කැන්සල් වෙන එකයි. එම ප්‍රකාශයෙන් පසුව දේශමාන්‍ය, දේශාභිමාන, දේශශක්ති, ජනරංජන, ජනාභිමානී, ලංකා පුත්‍ර, ආර් දුමින්ද සිල්වා නිහඬවී තිබේ. මෙතෙක් කලක් ඔහු පාර්ලිමේන්තුන් මංත්‍රී දුමින්ද සිල්වා ලෙස පමණක් බොහෝ දෙනෙක් දැන සිටියද ඊට වඩා නම්බු නාම රාශියක් තිබෙන බව දුමින්ද සිල්වාගේ ෆේස්බුක් පිටුව පවසයි.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom