Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නීචා_පාපය...එල_කිරි_නීචා_පාපය...ELAKIRI
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකට උත්තර BLACKLIST_MEMBER සහෝදරයත් දීලා තියෙනවා. මමත් මගේ අදහස කියන්නම්කො.

උබ කියලා තියෙනවා මෙඛලා ගේ "අහන් ඉන්න අහගෙන ඉන්න සිOදුවට" බැනර් එකක් දුන්නේ නැහැ කියලා. ඒ එක්කම කියලා තියෙනවා මෙඛලා අසරණ ගායිකවක්ලු.

මමනම් මෙඛලා ගේ ඔය සින්දුව එය Video ඒක out කරන්න කලින් ඉදලම දන්නවා. ඒ සින්දුව එය video ඒක out කරන්න කලින් ඉදලම ජනප්‍රිය සින්දුවක්. ඉතින් එහෙම සිංදුවකට ලොකු publicity එකක් දීම අත්‍යවශ්‍ය නොවේ. අනික මෙඛලා කියන්නේ අසරණ ගායිකවක් නෙමෙයි යකෝ. අන්ද උනාට එයට හොදට සින්දු කියන්න පුළුවන්.ඒ වචනේනම් ආයේ පාවිච්චි නොකරනවානම් හොදයි. වැඩිම publicity ඒක දෙන්න ඕනේ මිනිස්සු නොදන්නා දෙයක් මිනිස්සු අතරට ගෙනියන්න. මුලිකත්වය දෙන්නේ එහෙමයි. අනික BLACKLIST_MEMBER සහෝදරයා කිවුව හේතුවත් හරි.

උබ කතා කරන දේවල් ගැන උබටවත් අවබෝදයක් නැහැ. උබ කියනවා මම කැමති සින්දු අනිත් අය අහන්න ඕනේ කියලා උබ කියන්නේ නැහැ කියලා. ඒත් උබ කියනවා මේ music style ඒක අහන්නේ සුළු පිරිසක්ලු. මේකේ අදහස හොද නැහැලු. ඒක නිසා මේක Elakiri ඒකෙන අයින් කරන්නලු. හරි අපි හිතමුකෝ උබ කියන දේ අහලා මේ සින්දුව ඓන් කල කියලා Elakiri ඒකෙන. එතකොට උබ හෙටත් කියයි තව සින්දුවක් හොදනහ කියලා එකත් ඓන් කරන්න කියලා. එතකොට අන්තිමට උබ කැමති සින්දු ටික විතරනේ ඉතුරු වෙන්නේ Elakiri එකේ.

මම කලින්ම කිවුවනේ මම මේ සින්දුවට කැමති නැහැ කියලා.මගේ මතය මම අකමැති වුනාට කැමති අය වෙනුවෙන් මේ සින්දුව Elakiri එකේ තියෙන්න ඕනේ කියන ඒක.

දැන් ඔයා මරනනුස්සතියත් එක්කත් ඇදගෙන නාලා තියෙන්නේ. මරනනුසතිය කියන එකේ තේරුම දන්නවද උබ. "මරණය සිහිකිරීම" කියන එකයි එකේ තේරුම. උබ මේ වචනේ සින්දුවේ තිබුන ගමන උබගේ ඔලුවට අවේ බුද්දාගමේ තියෙන භාවනාව ගැන.උබට මේ වචනේ තේරුම මෙකී කියලා මතක උනේ නැහැනේ. Lyric එකකට මරණානුස්සතිය කියන වචනේ පාවිච්චි කරහම කොහොමද ඒක බුද්දාගමට නිගාවක් වෙන්නේ. දැන්වත් තේරුම ගනිකෝ උබ දෙයක් දිහා කොච්චර මතුපිටින්ද බලන්නේ කියලා. චපගේ "දෑසින්" video එකටත් උබ ඔහොමමනේ කෑගැහුවේ. ඒ කලේ මට Elakiri

account එකක් තිබුනේ නැහැ වෙලාවට.

අන්තිමට මේ video තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ පිලිමයක්ලු. අනේ මන්ද මගේ ඇස පෙන්නේ නැද්ද කියලා. කවුරු හරි මට උඩු කරන්නකෝ. මම දන්න බුද්දාගමේ ඉන්න බුදුහාමුදුරුවොනම් ඔඉට වඩා වෙනස්.

ඔතන තියෙන්නේ බුද්ද ප්‍රතිමාවක් නෙමෙයි යකෝ. එහෙම තියෙනවනම් ඒක වැරදි මාත් පිලිගන්නවා ඒකවැරදි කියලා.

මතුපිටින් පෙන දේ ගැන විතරක් බලලා කෑගහන ඒක දැන්වත් නවත්තපන්.උබෙයි මගෙයි දෙන්නගෙම කාලය අපරාදේ. මේ thread ඒක කියවන අගේත් කාලය ඇතුළුව.

[QUOTE="Agent 007, post: 11910679, member: 389119"] [SIZE="4"][B]මේකට උත්තර BLACKLIST_MEMBER සහෝදරයත් දීලා තියෙනවා. මමත් මගේ අදහස කියන්නම්කො. උබ කියලා තියෙනවා මෙඛලා ගේ "අහන් ඉන්න අහගෙන ඉන්න සිOදුවට" බැනර් එකක් දුන්නේ නැහැ කියලා. ඒ එක්කම කියලා තියෙනවා මෙඛලා අසරණ ගායිකවක්ලු. :frown: මමනම් මෙඛලා ගේ ඔය සින්දුව එය Video ඒක out කරන්න කලින් ඉදලම දන්නවා. ඒ සින්දුව එය video ඒක out කරන්න කලින් ඉදලම ජනප්‍රිය සින්දුවක්. ඉතින් එහෙම සිංදුවකට ලොකු publicity එකක් දීම අත්‍යවශ්‍ය නොවේ. අනික මෙඛලා කියන්නේ අසරණ ගායිකවක් නෙමෙයි යකෝ.:angry: අන්ද උනාට එයට හොදට සින්දු කියන්න පුළුවන්.ඒ වචනේනම් ආයේ පාවිච්චි නොකරනවානම් හොදයි. වැඩිම publicity ඒක දෙන්න ඕනේ මිනිස්සු නොදන්නා දෙයක් මිනිස්සු අතරට ගෙනියන්න. මුලිකත්වය දෙන්නේ එහෙමයි. අනික BLACKLIST_MEMBER සහෝදරයා කිවුව හේතුවත් හරි. උබ කතා කරන දේවල් ගැන උබටවත් අවබෝදයක් නැහැ. උබ කියනවා මම කැමති සින්දු අනිත් අය අහන්න ඕනේ කියලා උබ කියන්නේ නැහැ කියලා. ඒත් උබ කියනවා මේ music style ඒක අහන්නේ සුළු පිරිසක්ලු. මේකේ අදහස හොද නැහැලු. ඒක නිසා මේක Elakiri ඒකෙන අයින් කරන්නලු. හරි අපි හිතමුකෝ උබ කියන දේ අහලා මේ සින්දුව ඓන් කල කියලා Elakiri ඒකෙන. එතකොට උබ හෙටත් කියයි තව සින්දුවක් හොදනහ කියලා එකත් ඓන් කරන්න කියලා. එතකොට අන්තිමට උබ කැමති සින්දු ටික විතරනේ ඉතුරු වෙන්නේ Elakiri එකේ.:baffled: [COLOR="Red"]මම කලින්ම කිවුවනේ මම මේ සින්දුවට කැමති නැහැ කියලා.මගේ මතය මම අකමැති වුනාට කැමති අය වෙනුවෙන් මේ සින්දුව Elakiri එකේ තියෙන්න ඕනේ කියන ඒක.[/COLOR] දැන් ඔයා මරනනුස්සතියත් එක්කත් ඇදගෙන නාලා තියෙන්නේ. මරනනුසතිය කියන එකේ තේරුම දන්නවද උබ. "මරණය සිහිකිරීම" කියන එකයි එකේ තේරුම. උබ මේ වචනේ සින්දුවේ තිබුන ගමන උබගේ ඔලුවට අවේ බුද්දාගමේ තියෙන භාවනාව ගැන.උබට මේ වචනේ තේරුම මෙකී කියලා මතක උනේ නැහැනේ. Lyric එකකට මරණානුස්සතිය කියන වචනේ පාවිච්චි කරහම කොහොමද ඒක බුද්දාගමට නිගාවක් වෙන්නේ. දැන්වත් තේරුම ගනිකෝ උබ දෙයක් දිහා කොච්චර මතුපිටින්ද බලන්නේ කියලා. චපගේ "දෑසින්" video එකටත් උබ ඔහොමමනේ කෑගැහුවේ. ඒ කලේ මට Elakiri account එකක් තිබුනේ නැහැ වෙලාවට. අන්තිමට මේ video තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ පිලිමයක්ලු. අනේ මන්ද මගේ ඇස පෙන්නේ නැද්ද කියලා. කවුරු හරි මට උඩු කරන්නකෝ. මම දන්න බුද්දාගමේ ඉන්න බුදුහාමුදුරුවොනම් ඔඉට වඩා වෙනස්. [COLOR="Red"]ඔතන තියෙන්නේ බුද්ද ප්‍රතිමාවක් නෙමෙයි යකෝ. එහෙම තියෙනවනම් ඒක වැරදි මාත් පිලිගන්නවා ඒකවැරදි කියලා.[/COLOR] [/B][/SIZE] [B][SIZE="5"][COLOR="Blue"]මතුපිටින් පෙන දේ ගැන විතරක් බලලා කෑගහන ඒක දැන්වත් නවත්තපන්.උබෙයි මගෙයි දෙන්නගෙම කාලය අපරාදේ. මේ thread ඒක කියවන අගේත් කාලය ඇතුළුව.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom