Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නීචා_පාපය...එල_කිරි_නීචා_පාපය...ELAKIRI
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඊයේ දාපු මේ post ඒක කියෙවුවෙ නැද්ද උබ MorningAfterDark ?????? අදත් අවදා මෙතන නාන්න ??? උබ Roman statue එකයි බුදු පිලිමෙයි වෙනසවත් අදුරන්නේ නැහැනේ.  උබ ඉස්කෝලේ ගියේ නැද්ද නැත්නම් උබ ඉගෙන ගත්තේ නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒත් සමාජ අධ්‍යනය කියලා විෂයක් තියෙනවා.(මම හිතනවා උබ අහලා ඇති කියලා නමවත්.). එකේදී උගන්නනවා තමා කැමති අදහස් ඉදිරිපත් කිරීම මිනිස් අයිතිවාසිකමක් කියලා. මේ සින්දුවේදීත් ඒක තමයි වෙලා තියෙන්නේ. උන් කැමති මාර්තුකාවක් යටතේ උන් කතා කරලා තියෙන්නේ. උබට ඒක දිරවන්නේ නැතිනම් පැත්තකට වෙයන්. නැත්නම් විවේචනය කරපන් ඒත් අවුලක් නැහැ. ඒත් උබ විවේචනය කරන අතර තුර කියනවනේ. මේක Elakiri ඒකෙන අයින් කරන්න ඕනේ, මෙහෙම music තියෙන්න හොදනැහැ කියලා. උබට එහෙම කියන්න තියෙන අයිතිය මොකක්ද යකෝ.

උබ බුද්ධාගම ගැන හෙනටම දන්න එකනේ. මට ඒක තේරෙනවා. ඒත් උබ අහල නැතුව ඇති බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා අන්නයන්ගේ මත ඉවසන්න පුලුවන් වෙන්න ඕනේ කියලා. අහලා නැතිනම් අදවත් දැනගනින්කෝ.

දැන්වත් මෙතන බොරුවට කෑගහන්නේ නැතිව උබ කැමති සින්දුවක් අහගෙන හිටපන්. අනිත් උන කැමති සින්දු උන අහයි. මෙතන බොරුවට වලි දාගෙන කුණුහරප කියාගෙන බොරු පොරත්වය පෙන්නන්න හදන්න එපා.

*ඊයේ වගේම සිංහලෙන් type කරපන්කෝ. singlish වලින් ගැහුවහම කියවන්න හිතෙන්නේ නැහැ බං.*

[QUOTE="Agent 007, post: 11915892, member: 389119"] [SIZE="4"][B]මම ඊයේ දාපු මේ post ඒක කියෙවුවෙ නැද්ද උබ MorningAfterDark ?????? අදත් අවදා මෙතන නාන්න ??? උබ Roman statue එකයි බුදු පිලිමෙයි වෙනසවත් අදුරන්නේ නැහැනේ. :rolleyes: උබ ඉස්කෝලේ ගියේ නැද්ද නැත්නම් උබ ඉගෙන ගත්තේ නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒත් සමාජ අධ්‍යනය කියලා විෂයක් තියෙනවා.(මම හිතනවා උබ අහලා ඇති කියලා නමවත්.). එකේදී උගන්නනවා තමා කැමති අදහස් ඉදිරිපත් කිරීම මිනිස් අයිතිවාසිකමක් කියලා. මේ සින්දුවේදීත් ඒක තමයි වෙලා තියෙන්නේ. උන් කැමති මාර්තුකාවක් යටතේ උන් කතා කරලා තියෙන්නේ. උබට ඒක දිරවන්නේ නැතිනම් පැත්තකට වෙයන්. නැත්නම් විවේචනය කරපන් ඒත් අවුලක් නැහැ. ඒත් උබ විවේචනය කරන අතර තුර කියනවනේ. මේක Elakiri ඒකෙන අයින් කරන්න ඕනේ, මෙහෙම music තියෙන්න හොදනැහැ කියලා. උබට එහෙම කියන්න තියෙන අයිතිය මොකක්ද යකෝ. :angry: උබ බුද්ධාගම ගැන හෙනටම දන්න එකනේ. මට ඒක තේරෙනවා. ඒත් උබ අහල නැතුව ඇති බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා අන්නයන්ගේ මත ඉවසන්න පුලුවන් වෙන්න ඕනේ කියලා. අහලා නැතිනම් අදවත් දැනගනින්කෝ.:frown: [COLOR="Red"]දැන්වත් මෙතන බොරුවට කෑගහන්නේ නැතිව උබ කැමති සින්දුවක් අහගෙන හිටපන්. අනිත් උන කැමති සින්දු උන අහයි. මෙතන බොරුවට වලි දාගෙන කුණුහරප කියාගෙන බොරු පොරත්වය පෙන්නන්න හදන්න එපා.[/COLOR][/B][/SIZE] [B]*ඊයේ වගේම සිංහලෙන් type කරපන්කෝ. singlish වලින් ගැහුවහම කියවන්න හිතෙන්නේ නැහැ බං.*[/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom