Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නීතිඥ සංගමයේ ලොක්කගෙ ඉංගිරිසි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාලිමා JVP ඩෝබියෝ මේ වගේ ලෝකෙටම විහිළුවක් උන JVP NPP නූගත් පිස්සන්ට පු* දෙන ගමන් අනිත් මිනිස්සුන්ගේ spelling mistakes හොයනවා. මළපොතේ ඉංග්‍රීසි අකුරක් බැරි අනුර කුමාරත් රනිල්ගේ ඉංග්‍රීසි වලට හිනා උනා වගේ

The Minister of Foreign Affairs of Sri Lanka

[MEDIA=facebook]id=1021116432897178;type=v;user=100004237717379[/MEDIA]

රාජීව් අමරසූරිය කියන්නෙ කවුද...?

ඔහු LL.B (ගෞරව) (කොළඹ), ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙක්..

ඔහු FCMA (UK), FCMA (SL), CGMA යන කළමනාකරණ ගණකාධිකරණය (Management Accounting) ක්ෂේත්රයේ ලෝක පිළිගත් ඉහළම වෘත්තීය සුදුසුකම් සහ නාමයන් දිනාගත් අයෙක්..

ඔහු පසුගිය දශක දෙක පුරා ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා නීතිය, මහජන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය (මූලික අයිතිවාසිකම් ඇතුළුව) මෙන්ම සිවිල්, ගිවිසුම්, වාණිජ, දේපළ, බදු, බැංකු, කම්කරු සහ අනෙකුත් නීති ක්ෂේත්රයන්හි නිරත නීතිඥවරයෙකි.

ඔහු ඉගෙනුම ලැබූ පාසල කොළඹ රාජකීය විද්‍යාලය..

ඔහුගේ අධ්‍යාපනික සුදුසුකම්..

නීතිවේදී උපාධිය (Bachelor of Laws - 2nd Class Upper Division Honours): කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය (2002 සැප්තැම්බර් 01)

ඔහුගේ වෘත්තීය සුදුසුකම්..

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ: (2003 දි නීතිඥ අවසාන විභාගයේදී සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබා ගනිමින් රන් පදක්කම දිනා ගෙන තිබෙනවා)

CIMA (එක්සත් රාජධානිය) සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජික (FCMA - UK)

ශ්‍රී ලංකා සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජික (FCMA - SL)

Chartered Global Management Accountant (CGMA)

හාාවඩ් විශ්වවිද්‍යාලයේ John F. Kennedy නායකත්ව පාසලේ (Executive Education) ආලුම්නි සාමාජික

ඔහුගේ පාසල් දිවියද සුවිශේෂීයි...

ඔහු 1993 දි අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය විෂයන් සියල්ලටම සාමාර්ථ 9 ක් (9 Distinctions) ලබාගෙන තියෙනවා..

1996 දි අ.පො.ස. (උසස් පෙළ) විභාගයේද විෂයන් සියල්ලටම ‘A’ සාමාර්ථ 4 ක් ලබාගෙන තිබෙනවා

(කොළඹ රාජකීය විද්‍යාලයේ වාණිජ අංශයේ ප්‍රථම ස්ථානය)

ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක කොළඹ රාජකීය විද්‍යාලය (1996-1997)

සංස්කාරක: රාජකීය විද්‍යාලයීය සඟරාව (Royal College Magazine) (1993-1996)

ප්‍රධාන ශිෂ්‍ය සංස්කාරක "Royalist" පුවත්පත (1995-1997)

සභාපති රාජකීය විද්‍යාලයේ කනිෂ්ඨ ජේසීස් (Junior Jaycees) සංගමය (1997)

රාජකීය විද්‍යාලයේ 156 වන තිළිණ ප්රදානෝත්සවයේදී වැඩිම ත්‍යාග ලාභියා වීම (ත්‍යාග 10 ක් දිනාගැනීම)

ඔහු විසින් ලබාගෙන ඇති සම්මාන / ශිෂ්‍යත්ව / තිළිණ ලැයිස්තුවක් තියෙනවා...

* AFGG - Raisina Young Fellowship (2022) – නව දිල්ලිය, ඉන්දියාව

* LMD - CIMA Trailblazer ලෙස නම් කිරීම (2021)

* LMD සඟරාවේ මුඛපිටුවේ සහ ප්‍රධාන ලිපියේ "Shaping Legal Frontiers" මැයෙන් විශේෂාංගගත වීම (2025 අප්‍රේල්)

* CIMA Star Gold Award (2013): වයස අවුරුදු 40 ට අඩු හොඳම CIMA සාමාජිකයා ලෙස එක්සත් රාජධානියේ CIMA ආයතනය මගින් පිරිනමන ලදී.

* විනිසුරු සිවා සුප්රමණියම් රන් පදක්කම (2003 ඔක්තෝබර්): ශ්‍රී ලංකා නීති අධ්‍යාපන මණ්ඩලය මගින් නීතිඥ අවසාන විභාගයෙන් ප්‍රථම ස්ථානය ලබාගත් ශිෂ්‍යයාට පිරිනමනු ලබයි.

* ශ්‍රීමත් ලලිත් රාජපක්ෂ අනුස්මරණ තිළිණය (2003 ඔක්තෝබර්): නීතිඥ අවසාන විභාගයෙන් ප්‍රථම ස්ථානය ලබාගත් ශිෂ්‍යයාට පිරිනමනු ලබයි.

* සේතුකාවලර් අනුස්මරණ තිළිණය (2003 ඔක්තෝබර්): නීතිඥ අවසාන විභාගයේ වාණිජ නීතිය ප්‍රශ්න පත්‍ර දෙකට වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාට පිරිනමනු ලබයි.

ඔහු බදු නීතිය පිළිබඳ කථිකාචාර්ය (Visiting Lecturer) ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අවසාන වසරෙ කටයුතු කරලා තියෙනවා (2003-2006)

පරීක්ෂක (Examiner - Administrative Law) ලෙස ශ්‍රී ලංකා නීති විද්‍යාලය (2014)

උපදේශක මණ්ඩල සාමාජික ලෙස Colombo Law Review (2017 - 2021)

ඔහුගේ වෘත්තීය සාධන සහ තනතුරු..

* සභාපති: ශ්‍රී ලංකා නීතිඥ සංගමය (2025 සිට මේ දක්වා)

* ලේකම්: ශ්‍රී ලංකා නීතිඥ සංගමය (2020-2022)

* සාමාජික: ශ්‍රී ලංකා නීති අධ්‍යාපන මණ්ඩලය (2020-2022 සහ 2025 සිට මේ දක්වා)

* සාමාජික: ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ පාලක මණ්ඩලය (2025 සිට මේ දක්වා)

* පාලක මණ්ඩල සාමාජික: ශ්‍රී ලංකා මහ බැංකුව (2024 - 2025 ජූනි අග දක්වා)

* මුල්‍ය ප්‍රතිපත්ති මණ්ඩල සාමාජික: ශ්‍රී ලංකා මහ බැංකුව (2024 - 2025 ජූනි අග දක්වා)

* මණ්ඩල සාමාජික: ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිති මණ්ඩලය (2021-2024)

* කොමිෂන් සභා සාමාජික / කොමසාරිස්: ශ්‍රී ලංකා ඇපකර සහ විනිමය කොමිෂන් සභාව (2015-2019)

* සභාපති: කොළඹ විශ්වවිද්‍යාලයේ ආලුම්නි (ආදි විද්‍යාර්ථීන්ගේ) සංගමය (2015 සිට 2023 දක්වා)

* විධායක කාරක සභා සාමාජික: LAWASIA (2021 සිට මේ දක්වා)

* පාලක මණ්ඩල සාමාජික: ශ්‍රී ලංකා ජාතික මධ්‍යස්ථතා මධ්‍යස්ථානය (2021-2023)

* සභා සාමාජික: කොළඹ විශ්වවිද්‍යාලයීය පාලක සභාව (2023-2025)

* සාමාජික: නීති අධ්‍යයනය පිළිබඳ ස්ථාවර කාරක සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (2021 සිට මේ දක්වා)

* උපදේශක මණ්ඩල සාමාජික: නීති අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) [2020 - 2022]

* දේශීය නියෝජිත: පොදුරාජ්‍ය මණ්ඩලීය නීති අධ්‍යාපන සංගමය [2023 සිට මේ දක්වා]

* සභාපති: ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජාතික නීති සමුළුව 2015

* සභාපති (නීති ක්ෂේත්රය): SLIIT ආයතනයේ මානවශාස්ත්ර හා විද්‍යා පීඨයේ වාර්ෂික පර්යේෂණ සමුළුව [2022 ඔක්තෝබර්]

* කැඳවුම්කරු: LAWASIA ස්වර්ණ ජයන්ති සමුළුව 2016 (කොළඹ) හි ශ්‍රී ලංකා කාරක සභාව

* සභාපති සහ කැඳවුම්කරු: ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සම්මන්ත්රණ, මුදල්, විනිසුරු-නීතිඥ සහ පුවත්පත් කාරක සභා ඇතුළු ස්ථාවර කාරක සභා කිහිපයකම

* කවුන්සිල සාමාජික: ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය (මේ දක්වා)

* සංස්කාරක මණ්ඩල සාමාජික: Corporate Directors Handbook - ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය සහ AICPA (2022)

* සභාපති: CIMA ශිෂ්‍ය සංගමය (CIMASS) - එම වකවානුවේ ශ්‍රී ලංකාවේ 8,500 කට අධික CIMA ශිෂ්‍යයන් සහ විභාග සමත් වූවන් නියෝජනය කළ තේරී පත් වූ මණ්ඩලය (2001/2002)

ඔහුගේ විදේශීය අධ්‍යයන සංචාර..

* ශ්‍රී ලංකා නීතිඥ නියෝජිත කණ්ඩායමේ නායක: නව දිල්ලිය (ඉන්දියාව), ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඇමතීම ඇතුළුව (2025)

* LAWASIA නියෝජනය කිරීම: එංගලන්තයේ සහ වේල්සයේ නීති වර්ෂය ආරම්භ කිරීමේ උත්සවය සහ ඒ හා අනුබද්ධ සම්මන්ත්රණ (2022 ඔක්තෝබර්)

* ප්‍රධාන නිලධාරී (ශ්‍රී ලංකාව නියෝජනය කරමින්): ජාත්‍යන්තර නියාමකයින්ගේ හමුව (සිංගප්පූරුව, 2017)

* ප්‍රධාන නිලධාරී (ශ්‍රී ලංකාව නියෝජනය කරමින්): මූල්‍ය ව්‍යුත්පන්න පිළිබඳ සමුළුව (සිංගප්පූරුව, 2017)

* ප්‍රධාන නියෝජිත / කණ්ඩායම් නායක (ශ්‍රී ලංකාව නියෝජනය කරමින්): 27 වන වාර්ෂික ජාත්‍යන්තර සුරැකුම්පත් වෙළඳපොළ වර්ධනය සහ සංවර්ධනය පිළිබඳ ආයතනය - එක්සත් ජනපද ඇපකර සහ විනිමය කොමිෂන් සභාව, වොෂින්ටන් ඩී.සී. (2017 මාර්තු/අප්‍රේල්)

* නියෝජිත සාමාජික: නීතියේ ආධිපත්‍යය සුරැකීම, නීති වෘත්තිය නැංවීම සහ ඡන්ද අයිතිය/සාධාරණත්වය තහවුරු කිරීම උදෙසා අත්දැකීම් හුවමාරු කර ගැනීමට සිංගප්පූරුවේ සහ මැලේසියාවේ නීති විශේඥයින් හමුවීමට ගිය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිස (2015 අගෝස්තු)..

[QUOTE="monson, post: 31566693, member: 30005"] [SIZE=5]මාලිමා JVP ඩෝබියෝ මේ වගේ ලෝකෙටම විහිළුවක් උන JVP NPP නූගත් පිස්සන්ට පු* දෙන ගමන් අනිත් මිනිස්සුන්ගේ spelling mistakes හොයනවා. මළපොතේ ඉංග්‍රීසි අකුරක් බැරි අනුර කුමාරත් රනිල්ගේ ඉංග්‍රීසි වලට හිනා උනා වගේ :lol: 🤌[/SIZE] [B][SIZE=6]The Minister of Foreign Affairs of Sri Lanka[/SIZE][/B] [MEDIA=facebook]id=1021116432897178;type=v;user=100004237717379[/MEDIA] [SIZE=5]රාජීව් අමරසූරිය කියන්නෙ කවුද...? [IMG alt="✳️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te/1/16/2733.png[/IMG] ඔහු LL.B (ගෞරව) (කොළඹ), ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙක්.. [IMG alt="✳️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te/1/16/2733.png[/IMG] ඔහු FCMA (UK), FCMA (SL), CGMA යන කළමනාකරණ ගණකාධිකරණය (Management Accounting) ක්ෂේත්රයේ ලෝක පිළිගත් ඉහළම වෘත්තීය සුදුසුකම් සහ නාමයන් දිනාගත් අයෙක්.. [IMG alt="✳️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te/1/16/2733.png[/IMG] ඔහු පසුගිය දශක දෙක පුරා ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා නීතිය, මහජන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය (මූලික අයිතිවාසිකම් ඇතුළුව) මෙන්ම සිවිල්, ගිවිසුම්, වාණිජ, දේපළ, බදු, බැංකු, කම්කරු සහ අනෙකුත් නීති ක්ෂේත්රයන්හි නිරත නීතිඥවරයෙකි. [IMG alt="✳️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te/1/16/2733.png[/IMG] ඔහු ඉගෙනුම ලැබූ පාසල කොළඹ රාජකීය විද්‍යාලය.. [IMG alt="✳️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te/1/16/2733.png[/IMG] ඔහුගේ අධ්‍යාපනික සුදුසුකම්.. [IMG alt="➡️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9e/1/16/27a1.png[/IMG] නීතිවේදී උපාධිය (Bachelor of Laws - 2nd Class Upper Division Honours): කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය (2002 සැප්තැම්බර් 01)[/SIZE] [IMG alt="✳️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te/1/16/2733.png[/IMG] ඔහුගේ වෘත්තීය සුදුසුකම්.. [SIZE=5][IMG alt="➡️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9e/1/16/27a1.png[/IMG] ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ: (2003 දි නීතිඥ අවසාන විභාගයේදී සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබා ගනිමින් රන් පදක්කම දිනා ගෙන තිබෙනවා) [IMG alt="➡️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9e/1/16/27a1.png[/IMG] CIMA (එක්සත් රාජධානිය) සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජික (FCMA - UK) [IMG alt="➡️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9e/1/16/27a1.png[/IMG] ශ්‍රී ලංකා සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජික (FCMA - SL) [IMG alt="➡️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9e/1/16/27a1.png[/IMG] Chartered Global Management Accountant (CGMA) [IMG alt="➡️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9e/1/16/27a1.png[/IMG] හාාවඩ් විශ්වවිද්‍යාලයේ John F. Kennedy නායකත්ව පාසලේ (Executive Education) ආලුම්නි සාමාජික[/SIZE] [IMG alt="✳️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te/1/16/2733.png[/IMG] ඔහුගේ පාසල් දිවියද සුවිශේෂීයි... [SIZE=5][IMG alt="➡️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9e/1/16/27a1.png[/IMG] ඔහු 1993 දි අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය විෂයන් සියල්ලටම සාමාර්ථ 9 ක් (9 Distinctions) ලබාගෙන තියෙනවා.. [IMG alt="➡️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9e/1/16/27a1.png[/IMG] 1996 දි අ.පො.ස. (උසස් පෙළ) විභාගයේද විෂයන් සියල්ලටම ‘A’ සාමාර්ථ 4 ක් ලබාගෙන තිබෙනවා (කොළඹ රාජකීය විද්‍යාලයේ වාණිජ අංශයේ ප්‍රථම ස්ථානය) [IMG alt="➡️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9e/1/16/27a1.png[/IMG] ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක කොළඹ රාජකීය විද්‍යාලය (1996-1997) [IMG alt="➡️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9e/1/16/27a1.png[/IMG] සංස්කාරක: රාජකීය විද්‍යාලයීය සඟරාව (Royal College Magazine) (1993-1996) [IMG alt="➡️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9e/1/16/27a1.png[/IMG] ප්‍රධාන ශිෂ්‍ය සංස්කාරක "Royalist" පුවත්පත (1995-1997) [IMG alt="➡️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9e/1/16/27a1.png[/IMG] සභාපති රාජකීය විද්‍යාලයේ කනිෂ්ඨ ජේසීස් (Junior Jaycees) සංගමය (1997) [IMG alt="➡️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9e/1/16/27a1.png[/IMG] රාජකීය විද්‍යාලයේ 156 වන තිළිණ ප්රදානෝත්සවයේදී වැඩිම ත්‍යාග ලාභියා වීම (ත්‍යාග 10 ක් දිනාගැනීම)[/SIZE] [IMG alt="✳️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te/1/16/2733.png[/IMG] ඔහු විසින් ලබාගෙන ඇති සම්මාන / ශිෂ්‍යත්ව / තිළිණ ලැයිස්තුවක් තියෙනවා... [SIZE=5]* AFGG - Raisina Young Fellowship (2022) – නව දිල්ලිය, ඉන්දියාව[/SIZE] [SIZE=5]* LMD - CIMA Trailblazer ලෙස නම් කිරීම (2021)[/SIZE] [SIZE=5]* LMD සඟරාවේ මුඛපිටුවේ සහ ප්‍රධාන ලිපියේ "Shaping Legal Frontiers" මැයෙන් විශේෂාංගගත වීම (2025 අප්‍රේල්)[/SIZE] [SIZE=5]* CIMA Star Gold Award (2013): වයස අවුරුදු 40 ට අඩු හොඳම CIMA සාමාජිකයා ලෙස එක්සත් රාජධානියේ CIMA ආයතනය මගින් පිරිනමන ලදී.[/SIZE] [SIZE=5]* විනිසුරු සිවා සුප්රමණියම් රන් පදක්කම (2003 ඔක්තෝබර්): ශ්‍රී ලංකා නීති අධ්‍යාපන මණ්ඩලය මගින් නීතිඥ අවසාන විභාගයෙන් ප්‍රථම ස්ථානය ලබාගත් ශිෂ්‍යයාට පිරිනමනු ලබයි.[/SIZE] [SIZE=5]* ශ්‍රීමත් ලලිත් රාජපක්ෂ අනුස්මරණ තිළිණය (2003 ඔක්තෝබර්): නීතිඥ අවසාන විභාගයෙන් ප්‍රථම ස්ථානය ලබාගත් ශිෂ්‍යයාට පිරිනමනු ලබයි.[/SIZE] [SIZE=5]* සේතුකාවලර් අනුස්මරණ තිළිණය (2003 ඔක්තෝබර්): නීතිඥ අවසාන විභාගයේ වාණිජ නීතිය ප්‍රශ්න පත්‍ර දෙකට වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාට පිරිනමනු ලබයි. [IMG alt="➡️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9e/1/16/27a1.png[/IMG] ඔහු බදු නීතිය පිළිබඳ කථිකාචාර්ය (Visiting Lecturer) ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අවසාන වසරෙ කටයුතු කරලා තියෙනවා (2003-2006) [IMG alt="➡️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9e/1/16/27a1.png[/IMG] පරීක්ෂක (Examiner - Administrative Law) ලෙස ශ්‍රී ලංකා නීති විද්‍යාලය (2014) [IMG alt="➡️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9e/1/16/27a1.png[/IMG] උපදේශක මණ්ඩල සාමාජික ලෙස Colombo Law Review (2017 - 2021)[/SIZE] [IMG alt="✳️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te/1/16/2733.png[/IMG] ඔහුගේ වෘත්තීය සාධන සහ තනතුරු.. [SIZE=5]* සභාපති: ශ්‍රී ලංකා නීතිඥ සංගමය (2025 සිට මේ දක්වා)[/SIZE] [SIZE=5]* ලේකම්: ශ්‍රී ලංකා නීතිඥ සංගමය (2020-2022)[/SIZE] [SIZE=5]* සාමාජික: ශ්‍රී ලංකා නීති අධ්‍යාපන මණ්ඩලය (2020-2022 සහ 2025 සිට මේ දක්වා)[/SIZE] [SIZE=5]* සාමාජික: ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ පාලක මණ්ඩලය (2025 සිට මේ දක්වා)[/SIZE] [SIZE=5]* පාලක මණ්ඩල සාමාජික: ශ්‍රී ලංකා මහ බැංකුව (2024 - 2025 ජූනි අග දක්වා)[/SIZE] [SIZE=5]* මුල්‍ය ප්‍රතිපත්ති මණ්ඩල සාමාජික: ශ්‍රී ලංකා මහ බැංකුව (2024 - 2025 ජූනි අග දක්වා)[/SIZE] [SIZE=5]* මණ්ඩල සාමාජික: ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිති මණ්ඩලය (2021-2024)[/SIZE] [SIZE=5]* කොමිෂන් සභා සාමාජික / කොමසාරිස්: ශ්‍රී ලංකා ඇපකර සහ විනිමය කොමිෂන් සභාව (2015-2019)[/SIZE] [SIZE=5]* සභාපති: කොළඹ විශ්වවිද්‍යාලයේ ආලුම්නි (ආදි විද්‍යාර්ථීන්ගේ) සංගමය (2015 සිට 2023 දක්වා)[/SIZE] [SIZE=5]* විධායක කාරක සභා සාමාජික: LAWASIA (2021 සිට මේ දක්වා)[/SIZE] [SIZE=5]* පාලක මණ්ඩල සාමාජික: ශ්‍රී ලංකා ජාතික මධ්‍යස්ථතා මධ්‍යස්ථානය (2021-2023)[/SIZE] [SIZE=5]* සභා සාමාජික: කොළඹ විශ්වවිද්‍යාලයීය පාලක සභාව (2023-2025)[/SIZE] [SIZE=5]* සාමාජික: නීති අධ්‍යයනය පිළිබඳ ස්ථාවර කාරක සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (2021 සිට මේ දක්වා)[/SIZE] [SIZE=5]* උපදේශක මණ්ඩල සාමාජික: නීති අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) [2020 - 2022][/SIZE] [SIZE=5]* දේශීය නියෝජිත: පොදුරාජ්‍ය මණ්ඩලීය නීති අධ්‍යාපන සංගමය [2023 සිට මේ දක්වා][/SIZE] [SIZE=5]* සභාපති: ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජාතික නීති සමුළුව 2015[/SIZE] [SIZE=5]* සභාපති (නීති ක්ෂේත්රය): SLIIT ආයතනයේ මානවශාස්ත්ර හා විද්‍යා පීඨයේ වාර්ෂික පර්යේෂණ සමුළුව [2022 ඔක්තෝබර්][/SIZE] [SIZE=5]* කැඳවුම්කරු: LAWASIA ස්වර්ණ ජයන්ති සමුළුව 2016 (කොළඹ) හි ශ්‍රී ලංකා කාරක සභාව[/SIZE] [SIZE=5]* සභාපති සහ කැඳවුම්කරු: ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සම්මන්ත්රණ, මුදල්, විනිසුරු-නීතිඥ සහ පුවත්පත් කාරක සභා ඇතුළු ස්ථාවර කාරක සභා කිහිපයකම[/SIZE] [SIZE=5]* කවුන්සිල සාමාජික: ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය (මේ දක්වා)[/SIZE] [SIZE=5]* සංස්කාරක මණ්ඩල සාමාජික: Corporate Directors Handbook - ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය සහ AICPA (2022)[/SIZE] [SIZE=5]* සභාපති: CIMA ශිෂ්‍ය සංගමය (CIMASS) - එම වකවානුවේ ශ්‍රී ලංකාවේ 8,500 කට අධික CIMA ශිෂ්‍යයන් සහ විභාග සමත් වූවන් නියෝජනය කළ තේරී පත් වූ මණ්ඩලය (2001/2002)[/SIZE] [IMG alt="✳️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te/1/16/2733.png[/IMG] ඔහුගේ විදේශීය අධ්‍යයන සංචාර.. [SIZE=5]* ශ්‍රී ලංකා නීතිඥ නියෝජිත කණ්ඩායමේ නායක: නව දිල්ලිය (ඉන්දියාව), ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඇමතීම ඇතුළුව (2025)[/SIZE] [SIZE=5]* LAWASIA නියෝජනය කිරීම: එංගලන්තයේ සහ වේල්සයේ නීති වර්ෂය ආරම්භ කිරීමේ උත්සවය සහ ඒ හා අනුබද්ධ සම්මන්ත්රණ (2022 ඔක්තෝබර්)[/SIZE] [SIZE=5]* ප්‍රධාන නිලධාරී (ශ්‍රී ලංකාව නියෝජනය කරමින්): ජාත්‍යන්තර නියාමකයින්ගේ හමුව (සිංගප්පූරුව, 2017)[/SIZE] [SIZE=5]* ප්‍රධාන නිලධාරී (ශ්‍රී ලංකාව නියෝජනය කරමින්): මූල්‍ය ව්‍යුත්පන්න පිළිබඳ සමුළුව (සිංගප්පූරුව, 2017)[/SIZE] [SIZE=5]* ප්‍රධාන නියෝජිත / කණ්ඩායම් නායක (ශ්‍රී ලංකාව නියෝජනය කරමින්): 27 වන වාර්ෂික ජාත්‍යන්තර සුරැකුම්පත් වෙළඳපොළ වර්ධනය සහ සංවර්ධනය පිළිබඳ ආයතනය - එක්සත් ජනපද ඇපකර සහ විනිමය කොමිෂන් සභාව, වොෂින්ටන් ඩී.සී. (2017 මාර්තු/අප්‍රේල්)[/SIZE] [SIZE=5]* නියෝජිත සාමාජික: නීතියේ ආධිපත්‍යය සුරැකීම, නීති වෘත්තිය නැංවීම සහ ඡන්ද අයිතිය/සාධාරණත්වය තහවුරු කිරීම උදෙසා අත්දැකීම් හුවමාරු කර ගැනීමට සිංගප්පූරුවේ සහ මැලේසියාවේ නීති විශේඥයින් හමුවීමට ගිය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිස (2015 අගෝස්තු)..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom