Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නීතිය-අවනීතිය 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නීතිය-අවනීතිය 2

අලුත් පොලිස්පතිවරයා යටතේ එක්කෝ පොලිසිය නිර්මානාත්මකව කටයුතු කරයි. නැතිනම්, දැන් අපරාධකරුවෝ නිර්මානාත්මකව කටයුතු කරති.

කොහොම වුණත් නිර්මානශීලිත්වය හොඳ දෙයකි. 'අලුත් අලුත් දෑ නො තනන ජාතිය ලොව නො නගී' යයි කුමාරතුංග මුනිදාස ශූරීහු ද කී හ. අලුත් ක්රම හා විධි සොයා ගැනීමෙන් ජාතිය නග්ගන්නට පොලිසියට හා පාතාල අපරාධකරුවන්ට ද දායක විය හැකි ය.

සති දෙකකට පමණ ඉහතදී අත්අඩංගුවට ගත් පාතාල ප්රබලයකු වන නේවි අසංක ඊයේ හවස මළේ දියේ ගිලී බව නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා කියයි. පසුගිය 11දා අත් අඩංගුවට පත් වූ මොහු ආයුධ පෙන්වන්නට යාම නිර්මානාත්මක ලෙස කල් දමා ඇත.

පොලිස් අත්අඩංගුවේ සිටියදී කරන ලද ප්රශ්න කිරීම් වලට අනුව සඟවා ඇති ටී 56 ගිනි අවියක තොරතුරු හෙළි කර ඇති මොහු නවගමුව පොලිස් වසමට අයත් වෑවල නම් කැළණි ගඟ අභියස පාලු පෙදෙසකට පොලිසිය එක්කගෙන ගොස් පොහොර උරයක බහා වල දමා ඇති ගිනි අවිය ගොඩට ගෙන ඇත.

පසුව සැකකරු පොලිසියෙන් මිදී කැලණි ගඟට පැන පලායමට තැත් කිරීමේදී පොලීසියද සැකකරු සමඟ දියට පැන ඔහු බේරා ගැනීමට වෙර දරා ඇත. නමුත් විලංගු සමග දියේ ගිලුණ සැකකරු බේරා ගැනීමට පොලීසියට නොහැකි වී ඇති අතර දියට පැන්න පොලිස් නිලධාරීන්ද දියේ ගිලී තිබේ. පසුව දියේ ගිලුන පොලිස් නිලධාරීන් සමඟ සැකකරුද බේරා ගත් නමුත් ඒ වන විටත් සැකකරු මිය ගොස් සිට ඇත. පොලිස් නිලධාරීන් දෙදෙනා දැනට රෝහල් ගතකර තිබේ. මීට පෙර නම් පොලිසිය කළේ පළා යන සැකකරුගේ දනහිසෙන් පහළට වෙඩි තැබීමයි. ඒ අවස්ථාවලදී සැකකරුවෝ හැම විට ම පාහේ ඔලුවෙන් සිට ගෙන තිබේ.

කෙසේ වෙතත්, නේවි අසංකගේ මරණයෙන් ලංකාවේ ප්රබල දේශපාලනඥයකුගේ අපරාධ පිළිබඳ සාක්ෂි අතු ගෑවී යන බව ද වාර්තා වේ.

source

[QUOTE="Mr Dilshan, post: 10901394, member: 35870"] [b]නීතිය-අවනීතිය 2[/b] [SIZE="4"]අලුත් පොලිස්පතිවරයා යටතේ එක්කෝ පොලිසිය නිර්මානාත්මකව කටයුතු කරයි. නැතිනම්, දැන් අපරාධකරුවෝ නිර්මානාත්මකව කටයුතු කරති. කොහොම වුණත් නිර්මානශීලිත්වය හොඳ දෙයකි. 'අලුත් අලුත් දෑ නො තනන ජාතිය ලොව නො නගී' යයි කුමාරතුංග මුනිදාස ශූරීහු ද කී හ. අලුත් ක්රම හා විධි සොයා ගැනීමෙන් ජාතිය නග්ගන්නට පොලිසියට හා පාතාල අපරාධකරුවන්ට ද දායක විය හැකි ය. සති දෙකකට පමණ ඉහතදී අත්අඩංගුවට ගත් පාතාල ප්රබලයකු වන නේවි අසංක ඊයේ හවස මළේ දියේ ගිලී බව නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා කියයි. පසුගිය 11දා අත් අඩංගුවට පත් වූ මොහු ආයුධ පෙන්වන්නට යාම නිර්මානාත්මක ලෙස කල් දමා ඇත. පොලිස් අත්අඩංගුවේ සිටියදී කරන ලද ප්රශ්න කිරීම් වලට අනුව සඟවා ඇති ටී 56 ගිනි අවියක තොරතුරු හෙළි කර ඇති මොහු නවගමුව පොලිස් වසමට අයත් වෑවල නම් කැළණි ගඟ අභියස පාලු පෙදෙසකට පොලිසිය එක්කගෙන ගොස් පොහොර උරයක බහා වල දමා ඇති ගිනි අවිය ගොඩට ගෙන ඇත. පසුව සැකකරු පොලිසියෙන් මිදී කැලණි ගඟට පැන පලායමට තැත් කිරීමේදී පොලීසියද සැකකරු සමඟ දියට පැන ඔහු බේරා ගැනීමට වෙර දරා ඇත. නමුත් විලංගු සමග දියේ ගිලුණ සැකකරු බේරා ගැනීමට පොලීසියට නොහැකි වී ඇති අතර දියට පැන්න පොලිස් නිලධාරීන්ද දියේ ගිලී තිබේ. පසුව දියේ ගිලුන පොලිස් නිලධාරීන් සමඟ සැකකරුද බේරා ගත් නමුත් ඒ වන විටත් සැකකරු මිය ගොස් සිට ඇත. පොලිස් නිලධාරීන් දෙදෙනා දැනට රෝහල් ගතකර තිබේ. මීට පෙර නම් පොලිසිය කළේ පළා යන සැකකරුගේ දනහිසෙන් පහළට වෙඩි තැබීමයි. ඒ අවස්ථාවලදී සැකකරුවෝ හැම විට ම පාහේ ඔලුවෙන් සිට ගෙන තිබේ. කෙසේ වෙතත්, නේවි අසංකගේ මරණයෙන් ලංකාවේ ප්රබල දේශපාලනඥයකුගේ අපරාධ පිළිබඳ සාක්ෂි අතු ගෑවී යන බව ද වාර්තා වේ. [/SIZE] [URL="http://w3lanka.blogspot.com/2011/08/blog-post_31.html"][COLOR="White"] source[/COLOR][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom