Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නීතිය ගැන දන්න අය එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නීතිය ගැන දන්න අය එන්න

මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ.Face book ප්රශ්න වලට නඩු යන්න පුලුවන්ද ? කෙනෙක් මට තර්ජනය කරනවා එයාගේ Face book එක මම හැක් කරා කරලා එයාගේ ඇත්ත පොටෝ එකක් සහ පවුලේ පින්තූරයක් දැම්මා කියලා. ඇත්තටම මේක මම කරේ නෑ. මේ ගෑනිට මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ. කවුරු හරි බුවෙක් මේකිට වැඩක් දීලා. එක්කෝ මේකිම ගහන ගැටයක්. එච්චර හොද චරිතයක් නැහැ මෙයාට. මම ගොඩක් වැදගත් විදියට ගමේ ඉන්න කෙනෙක් .මේ ගැනු කෙනා ගමෙන් චාටර් වෙලා ගම අතෑරලා ගිය කෙනෙක්. දැන් මෙයා නිතර මට කරදර කර කර කෝල් කරනවා. මට දන්න කෙනෙක් කියන්න මේ වගේ මෝඩ ආතල් වලට නඩු යන්න ලංකාවේ පුලුවන්ද. එයාගේ face book එක ගැන මම වග කියන්නේ කොහොමද

මුලින් කියලා තිබුනේ මම එයාගේ මූනට නිරුවත් පින්තූරයක් සෙට් කරලා නෙට් එකට දාලා කියලා.

මට දන්න කෙනෙක් කියන්න මේ වගේ මෝඩ ආතල් වලට නඩු යන්න ලංකාවේ පුලුවන්ද.

[QUOTE="Podi baba, post: 14416105, member: 459487"] [b]නීතිය ගැන දන්න අය එන්න[/b] [SIZE=4]මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ.Face book ප්රශ්න වලට නඩු යන්න පුලුවන්ද ? කෙනෙක් මට තර්ජනය කරනවා එයාගේ Face book එක මම හැක් කරා කරලා එයාගේ ඇත්ත පොටෝ එකක් සහ පවුලේ පින්තූරයක් දැම්මා කියලා. ඇත්තටම මේක මම කරේ නෑ.:frown: මේ ගෑනිට මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ.:rofl: කවුරු හරි බුවෙක් මේකිට වැඩක් දීලා. එක්කෝ මේකිම ගහන ගැටයක්. එච්චර හොද චරිතයක් නැහැ මෙයාට. [SIZE=4]මම ගොඩක් වැදගත් විදියට ගමේ ඉන්න කෙනෙක් .මේ ගැනු කෙනා ගමෙන් චාටර් වෙලා ගම අතෑරලා ගිය කෙනෙක්. දැන් මෙයා නිතර මට කරදර කර කර කෝල් කරනවා. මට දන්න කෙනෙක් කියන්න මේ වගේ මෝඩ ආතල් වලට නඩු යන්න ලංකාවේ පුලුවන්ද. එයාගේ face book එක ගැන මම වග කියන්නේ කොහොමද :confused:[/SIZE] මුලින් කියලා තිබුනේ මම එයාගේ මූනට නිරුවත් පින්තූරයක් සෙට් කරලා නෙට් එකට දාලා කියලා. මට දන්න කෙනෙක් කියන්න මේ වගේ මෝඩ ආතල් වලට නඩු යන්න ලංකාවේ පුලුවන්ද. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom