නීතිවිරෝධීව වාහන එකලස් කිරීම

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    නීතිවිරෝධීව වාහන අකලස් කරනවා කියන්නේ මොකක්ද බන්? ඇයි ජොන්ස්ටන්, ලොහාන් වගේ ලොකු දේෂපාලන හයියක් තියෙන උන් ඔය වගේ දේවල් කරන්නේ. තමන්ට ඕන වාහනයක් ආනයනය කරන්න පුළුවන් කම තියෙද්දි ?
     
    • Like
    Reactions: supun_sg and haunte

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    නීතිවිරෝධීව වාහන අකලස් කරනවා කියන්නේ මොකක්ද බන්? ඇයි ජොන්ස්ටන්, ලොහාන් වගේ ලොකු දේෂපාලන හයියක් තියෙන උන් ඔය වගේ දේවල් කරන්නේ. තමන්ට ඕන වාහනයක් ආනයනය කරන්න පුළුවන් කම තියෙද්දි ?
    Tax free nisa
     
    • Like
    Reactions: supun_sg

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    නීතිවිරෝධීව වාහන අකලස් කරනවා කියන්නේ මොකක්ද බන්? ඇයි ජොන්ස්ටන්, ලොහාන් වගේ ලොකු දේෂපාලන හයියක් තියෙන උන් ඔය වගේ දේවල් කරන්නේ. තමන්ට ඕන වාහනයක් ආනයනය කරන්න පුළුවන් කම තියෙද්දි ?
    halfcut kara, box ekata damma, meheta genawa fix kara, diwwa. ochcharai ithin.

    kohe hari nathi boru numbers gahala hari, parana condemned wechcha ekaka number eken hari duwanawa
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    halfcut kara, box ekata damma, meheta genawa fix kara, diwwa. ochcharai ithin.

    kohe hari nathi boru numbers gahala hari, parana condemned wechcha ekaka number eken hari duwanawa
    තව ඉතිං චැසි වලට බොඩි තියලත් පදිනවා ඔ්න තරං. මොකද චැසි කොමන්නෙ. උදාහරණ ග්‍රේස් එකෙයි ෆිට් එකෙයි චැසිය එකයි. තව Bj 40 ඒකට Bj75 බොඩියක් තියලා බොක්ස් ප්‍රාඩෝ කරනවා කට්ටිය. නිසාන් කැබ් වල සැරටම වැඩේ යනවා (එම්බෝස් බොඩි අරව.. මේව..) තව පලාත්සබා පැජරෝ දිග කොට කිරිලි කොට දිග කිරිලි. Nissan patrol ලංකාවෙ වාහන ගනිද්දි දහපාරක් බලන්න ඔ්න

    Update
    @Hyaenidae නිවැරදි කිරීමක් කරලා තියනවා Fit සහ Grace Unibody කියලා. එහෙම ඒව නීති විරෝධිව එකලස් කරනවා කියන්නෙ ඉතිං හාෆ්කට් ගෙනල්ලා තමා
     
    Last edited:
    • Wow
    • Like
    Reactions: reddit and supun_sg

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,996
    2
    54,745
    113
    තව ඉතිං චැසි වලට බොඩි තියලත් පදිනවා ඔ්න තරං. මොකද චැසි කොමන්නෙ. උදාහරණ ග්‍රේස් එකෙයි ෆිට් එකෙයි චැසිය එකයි.

    Both cars are unibody - meaning the chassis and body are one piece and can't be separated

    You can bring down half cuts and put them back together though
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    නීතිවිරෝධීව වාහන අකලස් කරනවා කියන්නේ මොකක්ද බන්? ඇයි ජොන්ස්ටන්, ලොහාන් වගේ ලොකු දේෂපාලන හයියක් තියෙන උන් ඔය වගේ දේවල් කරන්නේ. තමන්ට ඕන වාහනයක් ආනයනය කරන්න පුළුවන් කම තියෙද්දි ?

    ආනයනය කරන්න පුළුවන් එත් ටැක්ස් ? ටැක්ස් ෆ්‍රී පුළුවන් පර්මිට් එකට විතරයි උන් කොච්චර ජගතෙක් උනත් ටැක්ස් ගෙවල රිලීස් කරගෙන තමා රෙජිස්ටර් කරන්න පුළුවන්. මම මේ කියන්නේ නීතිමය පැත්තෙන්
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    Both cars are unibody - meaning the chassis and body are one piece and can't be separated

    You can bring down half cuts and put them back together though
    සිරාවට.. දැනං හිටියෙ නෑ. මම අහල තිබුනෙ එකම චැසි එක කියල. යුනිබොඩි නං ඉතිං හාෆ්කට් තමා
     
    • Like
    Reactions: Hyaenidae