Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නීති මදි කම + තියෙන නීතියත් බල්ලට ගියාම වෙන දේවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තියෙන්නේ ඇත්ත කතාව.

මේ දවස් වල වයිරල් වෙන tiktok video එක නිසා මේක කියන්නම හිතුනේ..

ඇත්තටම වුනු දේ නොදැන tiktok video එකකින් හැම දෙයක්ම තීරණය කරන්න එපා..

ඒ ලෙඩා එතනට ඇවිත් කෑගහන්නේ doctor තුවාලේ බලලා බෙහෙත් දාලා ළමයව පේරාදෙණිය ළමා රෝහලට වැඩුදුර ප්රතිකාර වලට අරගෙන යන්න කියලා අපේ doctor ලියලා දුන්නු refferal letter එකත් අතේ තියාගෙනමයි.. දෙල්තොට OPD Patient crowd eka දිනකට 300කටත් වඩා අධිකයි...මේ patient, doctor කෙනෙක් ගේනවලුනෙ hospital එකට. අපිත් ඒකට නම් හරිම කැමති.. අපි තුන් දෙනෙක් විතරයි ඉන්නෙ ඔක්කොම බලන්න. ඒ තුන් දෙනාගෙනුත් එක doctor කෙනෙක් wheelchair එකක ඉදගෙන ඇවිදගන්නවත් බැරුව තමයි job එක කරන්නේ doctorsla අඩු නිසා...දෙල්තොට ගමේ ජනතාව එකතුවෙලා තව doctor කෙනෙක් ගේනවනම් අපිත් ඒකට help කරනවා.මොකද අපිටත් හරිම අමාරුයි මේ patient crowd එක පාලනය කරගන්න...

ඔවු අපි ලෙඩ්ඩු බලනකොට phone use කරනව තමයි. Specially පොඩි ලමයි බලනකොට ළමයගේ බර අනුව drug doses calculate කරන්න වෙනවා. ඒකට අපි වෙනම calculators ලග තියාගෙන නෑ. හැබැයි දෙල්තොට ජනතාවට අනුව අපිට දැං calculator එකකුත් වෙනම තියාගන්න වෙනවා..

නාය ගියපු දවස් වල මාසයක් එක දිගට oncall කරල ගෙදරවත් යන්න විදිහක් නැතුව, ලෙඩ්ඩු නිසා හිතලමත් ගෙදර යන්නේ නැතුව hospital එක ඇතුලටම වෙලා, current නැතුව ,phone එකේ torch එළියෙනුත් ලෙඩ්ඩු බලපු අවස්තා තිබුනා.

නාගන්න වතුර ටිකවත් නැතුව, ලෙඩෙක් බලලා අත හෝදගන්නවත් හරියට වතුර ටික hospital එකේ නැතුව , මගේ රත්තරං staff එක කන්න ගෙනත් දෙන දේකින් බඩ පුරවගෙන එක දිගට oncall කරලා මේ වගේ දුශ්කර පළාතක මිනිස්සු වෙනුවෙන් සේවය කරනවට අපිට හොදම return එක තමයි ලැබුනේ..doctorsla හැමෝටම කියන්නේ දෙල්තොට hospital එකට tranfer එන්න කලින් දෙපාරක් නෙවෙයි දහස් වතාවක් හිතලා බලලා එන්න.. මේ පුද්ගලයා වෙනුවෙන් නීතිය ක්රියාත්මක විය යුතුයි..

ගොඩාක් ස්තූතීයී දෙල්තොට ජනතාව හැමෝටම...

[QUOTE="Phone Hora, post: 31151848, member: 557363"] මේ තියෙන්නේ ඇත්ත කතාව. මේ දවස් වල වයිරල් වෙන tiktok video එක නිසා මේක කියන්නම හිතුනේ..😐😐😐 ඇත්තටම වුනු දේ නොදැන tiktok video එකකින් හැම දෙයක්ම තීරණය කරන්න එපා..😒 ඒ ලෙඩා එතනට ඇවිත් කෑගහන්නේ doctor තුවාලේ බලලා බෙහෙත් දාලා ළමයව පේරාදෙණිය ළමා රෝහලට වැඩුදුර ප්රතිකාර වලට අරගෙන යන්න කියලා අපේ doctor ලියලා දුන්නු refferal letter එකත් අතේ තියාගෙනමයි..😥 දෙල්තොට OPD Patient crowd eka දිනකට 300කටත් වඩා අධිකයි...මේ patient, doctor කෙනෙක් ගේනවලුනෙ hospital එකට. අපිත් ඒකට නම් හරිම කැමති.. අපි තුන් දෙනෙක් විතරයි ඉන්නෙ ඔක්කොම බලන්න. ඒ තුන් දෙනාගෙනුත් එක doctor කෙනෙක් wheelchair එකක ඉදගෙන ඇවිදගන්නවත් බැරුව තමයි job එක කරන්නේ doctorsla අඩු නිසා...😪😪දෙල්තොට ගමේ ජනතාව එකතුවෙලා තව doctor කෙනෙක් ගේනවනම් අපිත් ඒකට help කරනවා.මොකද අපිටත් හරිම අමාරුයි මේ patient crowd එක පාලනය කරගන්න...😐😐 ඔවු අපි ලෙඩ්ඩු බලනකොට phone use කරනව තමයි. Specially පොඩි ලමයි බලනකොට ළමයගේ බර අනුව drug doses calculate කරන්න වෙනවා. ඒකට අපි වෙනම calculators ලග තියාගෙන නෑ. හැබැයි දෙල්තොට ජනතාවට අනුව අපිට දැං calculator එකකුත් වෙනම තියාගන්න වෙනවා..😐😐 නාය ගියපු දවස් වල මාසයක් එක දිගට oncall කරල ගෙදරවත් යන්න විදිහක් නැතුව, ලෙඩ්ඩු නිසා හිතලමත් ගෙදර යන්නේ නැතුව hospital එක ඇතුලටම වෙලා, current නැතුව ,phone එකේ torch එළියෙනුත් ලෙඩ්ඩු බලපු අවස්තා තිබුනා.😥😥 නාගන්න වතුර ටිකවත් නැතුව, ලෙඩෙක් බලලා අත හෝදගන්නවත් හරියට වතුර ටික hospital එකේ නැතුව , මගේ රත්තරං staff එක කන්න ගෙනත් දෙන දේකින් බඩ පුරවගෙන එක දිගට oncall කරලා මේ වගේ දුශ්කර පළාතක මිනිස්සු වෙනුවෙන් සේවය කරනවට අපිට හොදම return එක තමයි ලැබුනේ..doctorsla හැමෝටම කියන්නේ දෙල්තොට hospital එකට tranfer එන්න කලින් දෙපාරක් නෙවෙයි දහස් වතාවක් හිතලා බලලා එන්න.. මේ පුද්ගලයා වෙනුවෙන් නීතිය ක්රියාත්මක විය යුතුයි.. ගොඩාක් ස්තූතීයී දෙල්තොට ජනතාව හැමෝටම...🙏🙏 [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom