Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නීති විද්‍යාලය ගැන කලකිරීමෙන් ලියමි. 🏴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නීති විද්‍යාලය ගැන කලකිරීමෙන් ලියමි.

මං පැයගාණක් කල්පනා කරලා මාස ගානක් හිතේ හිරකරගෙන හිටපු කලකිරීමක් මට සුපුරුදු හෑල්ලක් විදියට මෙහෙම දාන්නේ.

Second class එකක්

ලැබිලත් මට කිසිම සතුටක් නෑ.

සමහරු හිතයි first clz එකක් නැති නිසා කියලා.

අපෝ නෑ අප්‍රේල් මුල පාඩම් කරන්න අරගෙන,

මාසෙකටත් අඩු කාලෙකින්,

එක clz එකකටවත් නොගිහින්,

සම්පත් සර්ගේ notes ටික විතරක්ම බලලා

65% කට ආසන්න ලකුනුත් එක්ක ලැබුනු මේ result එක

මට batch top වුණා හා සමානයි.

ඒත් ඇයි මං සතුටුවෙන්නේ.

මං පාස් හින්දද,

මං එහෙම සතුටුවෙලා මේක මෙතනින් ඉවරුණාම

මගේ ජීවිතේ සාර්ථක වුණාම ඇතිද,

මගෙන් පස්සේ මේ එක්සෑම් එක ආයේ ලියන,

එතකොට ෆේල් වුනු, ref වුණු උන්, ඒ වගේම මගෙන් පල්ලෙහා batch වල ඉස්සරහට් මේක ලියන උනුත් මං විදපු දුක, ඒ අසාධාරණයම විඳින්න ඕනද,

මේක පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙන්න ඕන අපි හැමෝම බෙදාහදාගන්න ඕන කරුමයක්ද

ඇයි අපි කටවහන් ඉන්නේ.

අපේ අනාගත වෘත්තියට, නැත්නම් අපිට තියෙන පිලිගැනීම නැතිවෙයි කියලද, නැත්නම් අපිට බලපෑම් එයි කියලද,

එහෙමත් නැත්නම් අපිට නීතිමය ප්‍රශ්න එන්න පුලුවන් නිසාද

මට මේවට උත්තර ඕන.

මං ප්‍රතිඵල කියන්න කෝල් එක ගද්දිත් මගේ තාත්තා රෑ වැඩ, කොන්ක්‍රීට් එකක් අනන ගමන්. ඒ මනුස්සයට මට වියදම් එවන්න තියා කාලා බීලා ගෙදර වුවමනා බලාගන්නෙත් අමාරුවෙන්.

ඒක තේරුම්ගත්ත මම පාරවල් ගානේ දවස පුරාම කොලඹ වටේම ඇවිදලා, හරිහැටි නොකා නොබී, අව් වැසි නොබලා මහන්සිවෙලා රස්සාවක් කරලා ඇටෝනි එක්සෑම්

එකට ලක්ශයක් හොයනවා.

එතනින් රු. 70000 ක්ම exam fees.

මම එහෙම හෙව්ව කියමුකො, සල්ලි හොයාගන්න බැරුව කන කර උකස් තියපු, ගිණි පොලියට ණය ගනිපු, එක්සෑම් එක මගෑරපු ලමයි ඕනතරම්.

කමක් නෑ හැම විභාගයක්ම අපිට නොමිලේ කරන්න අවස්ථාව ලබාදෙන්න ඕන කියලා නියමයක් නෑනේ.

හැබැයි අපි ගෙවන මුදලට අඩුම අපිට නිදහසේ විභාගය ලියන්න පුලුවන් වටපිටාවක් හදන එක එයාලගේ වගකීමක්.

ඔය පල්ලෙහා photo එකා තියෙන්නේ මට ලැබුනු desk එක.

ඕකේ පලල මගේ වියතයි.

ඒ කියන්නේ 12 cm.

ඕකේ දිග 130 cm විතර.

ඒකේ මමයි තව කොල්ලෙකුයි දෙන්නෙක් හිටියා.

අපි දෙන්නගේ අත් දෙක එකට එක වදිනවා.

ඔරලෝසුව, අමතර පෑන් පැන්සල්

බිම කකුල ලඟ තියාගත්තා.

ඒ අපිට නෙවෙයි නීති විද්‍යාල පාලනාධිකාරියට පහසුවෙන්න.

අපි දෙන්නෙක්ට එක පේපරයක් දුන්නනම් තව පහසුයි,

මොකද පේපරේ දිගාරින්න මට ඉඩක් තිබුනේ නෑ.

මං ඇතුලු පිරිසක් ශාලාධිපතිවරුන්ට දැනුම්දීලා

එයාල පිලියමක් දුන්නේ නැතිවුනාම law college එකේ පරීක්ශකවරුන්ටත් දැනුම් දීලා

එයාලා කිව්ව නිසාම නීතිවිද්‍යාල විදුහල්පති

ප්‍රශාන්ත් ලාල් සර්ටත් මේල් එකක් යැව්වට තාමත්

අපිට ප්රතිචාරයක්නම් ලැබුනේ නෑ.

හරිම වගකීම් සහගතයි විදුහල්පතිතුමනි

ඊලඟ කාරණාව සාමාන්යෙන් අපේ ගමේ ඉස්කෝලේ විභාග ශාලාවෙත් අඩුම ෆෑන් එකක්, දූවිලි නොවදින පරිසරයක්, ඝෝශාකාරී නොවන වටපිටාවක් දෙද්දි අපිට 70,000 ට ලැබුනේ

හරිම සනීප වටපිටාවක්.

අපි හිටපු දෙවැනි තට්ටුවේ ඉඳලා මේල් වොශ් රූම් වලට යන්න පස් වෙනි තට්ටුවට යන්නෝන,

විභාගේ අතරතුර යන්නනම් විනාඩි 5යි ආයේ එන්නත් එක්කම විනාඩි 10 ක් යයි.

( ලේඩිස් එක පලවෙනි තට්ටුවේ.)

හරිම පහසුයි.

70, 000 ට පාඩු නෑ.

ඊලඟට අපි පේපර්ස් ගැන කතාකරමුකෝ.

අන්තර්ගතය ගැන ගැටලුවක් නෑ.

ඒවා එකිනෙකාට විශය ටච් වෙන තරමට ලේසි අමාරුවෙයි.

හැබැයි අඩුම ස්ටෙප්ලර් කට්ටක් ගහලා පිලිවෙලට

සෝදුපත් කියවපු පේපරයක් දෙන්න බැරි තරමට

අපි ගෙවපු ගාස්තුව මදි.

70,000 ට පාඩුයි ඒක.

ඊලඟ කාරණාව සාමාන්යෙන් විභාග පරීක්ශකවරු

පේපර් bundle එක කඩන්නේ විභාග ශාලාවෙදි විභාගය පටන්ගන්න කලින්පෙනී සිටින්නෙකුගේ අත්සන එක්ක.

මෙච්චර නීති ගැන පුරසාරම් කියවන තැනක

පවත්වන ඉහලම විභාගයේ paper bundle එක

1.30 ට විබාගය ආරම්භ වෙනවනම් ඊට

පැය 1 හමාරකට කලින් 12 ට විතර විබාගයට පෙනීසිටින්නෙකුගේ අත්සන අරගෙන bundle එක කඩලා පහලට අරගෙන යනවා.

පුදුමයි ඒත් මාරයි.

රාජපක්ශලා නීතිඟදවරු වුණෙත් මෙහෙම පාලනාධිකාරීන් යටතේනේ ඉතින්.

( දවස් ගාණට bundle එකට sign කරපු මගේ සහෝදර නීතිවේදීන්ට ඒක එවෙලේ තමන් අත්සන යොදන්නේ ඇයි කියලා අහන්න තරම්වත් නොදැනුවත් වීම දුකයි)

මේ ලංකාවේ නීතිය ගැන ඉහලින්ම කතාවෙන, වාද විවාද පවත්වන, නීතිඟ්දයින් හදන තැනක, ඉහලම විභාගයක

Standard එක කියන්න තරම් කලකිරීමයි.

මං අහන්නේ ඒ ගාස්තුව මදිනම්

තව වැඩිකරන්න.

කමක් නෑ

ඒත් අහිංසක ලමයින්ගේ දෙමාපියන්ගේ රීරිමාංසේ හූරලා ගෙවන ඒ මුදලට අවශ්‍ය අවම පහසුකම්වත් සපයන්න.

මේ වගේ පිලිවෙලක් නැති අඩු ලංසුවේ විභාග ශාලා , පහසුකම් ඇත්තටම ඒ සල්ලිවලට මොකද වෙන්නේ.

ඇයි මේවා ප්‍රශ්න නොවෙන්නේ

මේ පෝස්ට් එක එක්කම මට ගොඩක් ප්‍රශ්න වලට මූණදෙන්න වෙයි.

බොහෝවිට කවුරුවත් මං වෙනුවෙන් කතාකරන එකක්වත් නෑ.

ඒත් මට මං විඳපු ඒ පිලිකුල් අත්දැකීම

ගැන හෙලි නොකර බෑ.

ඇත්තෙන්ම ඇයි මං මගේ රිසාල්ට් එක ගැන සතුටු වෙන්න ඕන.

ෆේල් වෙච්ච, ref වෙච්ච උන් ,

උන් ඔය පීඩන ටික මං විදියටම විඳදරාගෙන

අවාසනාවන්ත ප්‍රතිඵලත් දරාගන්න ඕන

බලධාරීන්ගේම අවධානය පිණිස

ප.ලි :- නීති විද්‍යාල union එකටත් දෙපැත්ත බෙදිලා බොරුවට නටන වෙලාවේ මේ වගේ ගැටලු ගැන මැදිහත්වෙන්න බැලුවනම් වටිනවා

[MEDIA=facebook]pfbid=0Kqbg5EE1y9S1PvNvQAfWhcJ8yfF6YYeKz5jUqsau9ZL7JG5h2yDhW3pqDCVA6Qybl;user=100013700044579[/MEDIA]

[QUOTE="ozykolla, post: 30875355, member: 580942"] නීති විද්‍යාලය ගැන කලකිරීමෙන් ලියමි.🏴 මං පැයගාණක් කල්පනා කරලා මාස ගානක් හිතේ හිරකරගෙන හිටපු කලකිරීමක් මට සුපුරුදු හෑල්ලක් විදියට මෙහෙම දාන්නේ. Second class එකක් ලැබිලත් මට කිසිම සතුටක් නෑ. සමහරු හිතයි first clz එකක් නැති නිසා කියලා. අපෝ නෑ අප්‍රේල් මුල පාඩම් කරන්න අරගෙන, මාසෙකටත් අඩු කාලෙකින්, එක clz එකකටවත් නොගිහින්, සම්පත් සර්ගේ notes ටික විතරක්ම බලලා 65% කට ආසන්න ලකුනුත් එක්ක ලැබුනු මේ result එක මට batch top වුණා හා සමානයි. ඒත් ඇයි මං සතුටුවෙන්නේ. මං පාස් හින්දද, මං එහෙම සතුටුවෙලා මේක මෙතනින් ඉවරුණාම මගේ ජීවිතේ සාර්ථක වුණාම ඇතිද, මගෙන් පස්සේ මේ එක්සෑම් එක ආයේ ලියන, එතකොට ෆේල් වුනු, ref වුණු උන්, ඒ වගේම මගෙන් පල්ලෙහා batch වල ඉස්සරහට් මේක ලියන උනුත් මං විදපු දුක, ඒ අසාධාරණයම විඳින්න ඕනද, මේක පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙන්න ඕන අපි හැමෝම බෙදාහදාගන්න ඕන කරුමයක්ද☠️ ඇයි අපි කටවහන් ඉන්නේ. අපේ අනාගත වෘත්තියට, නැත්නම් අපිට තියෙන පිලිගැනීම නැතිවෙයි කියලද, නැත්නම් අපිට බලපෑම් එයි කියලද, එහෙමත් නැත්නම් අපිට නීතිමය ප්‍රශ්න එන්න පුලුවන් නිසාද🙂 මට මේවට උත්තර ඕන. 🛑 මං ප්‍රතිඵල කියන්න කෝල් එක ගද්දිත් මගේ තාත්තා රෑ වැඩ, කොන්ක්‍රීට් එකක් අනන ගමන්. ඒ මනුස්සයට මට වියදම් එවන්න තියා කාලා බීලා ගෙදර වුවමනා බලාගන්නෙත් අමාරුවෙන්. ඒක තේරුම්ගත්ත මම පාරවල් ගානේ දවස පුරාම කොලඹ වටේම ඇවිදලා, හරිහැටි නොකා නොබී, අව් වැසි නොබලා මහන්සිවෙලා රස්සාවක් කරලා ඇටෝනි එක්සෑම් එකට ලක්ශයක් හොයනවා. එතනින් රු. 70000 ක්ම exam fees. මම එහෙම හෙව්ව කියමුකො, සල්ලි හොයාගන්න බැරුව කන කර උකස් තියපු, ගිණි පොලියට ණය ගනිපු, එක්සෑම් එක මගෑරපු ලමයි ඕනතරම්. කමක් නෑ හැම විභාගයක්ම අපිට නොමිලේ කරන්න අවස්ථාව ලබාදෙන්න ඕන කියලා නියමයක් නෑනේ. හැබැයි අපි ගෙවන මුදලට අඩුම අපිට නිදහසේ විභාගය ලියන්න පුලුවන් වටපිටාවක් හදන එක එයාලගේ වගකීමක්. ඔය පල්ලෙහා photo එකා තියෙන්නේ මට ලැබුනු desk එක. ඕකේ පලල මගේ වියතයි. ඒ කියන්නේ 12 cm. ඕකේ දිග 130 cm විතර. ඒකේ මමයි තව කොල්ලෙකුයි දෙන්නෙක් හිටියා. අපි දෙන්නගේ අත් දෙක එකට එක වදිනවා. ඔරලෝසුව, අමතර පෑන් පැන්සල් බිම කකුල ලඟ තියාගත්තා. ඒ අපිට නෙවෙයි නීති විද්‍යාල පාලනාධිකාරියට පහසුවෙන්න. අපි දෙන්නෙක්ට එක පේපරයක් දුන්නනම් තව පහසුයි, මොකද පේපරේ දිගාරින්න මට ඉඩක් තිබුනේ නෑ. මං ඇතුලු පිරිසක් ශාලාධිපතිවරුන්ට දැනුම්දීලා එයාල පිලියමක් දුන්නේ නැතිවුනාම law college එකේ පරීක්ශකවරුන්ටත් දැනුම් දීලා එයාලා කිව්ව නිසාම නීතිවිද්‍යාල විදුහල්පති ප්‍රශාන්ත් ලාල් සර්ටත් මේල් එකක් යැව්වට තාමත් අපිට ප්රතිචාරයක්නම් ලැබුනේ නෑ. හරිම වගකීම් සහගතයි විදුහල්පතිතුමනි🙃 🛑 ඊලඟ කාරණාව සාමාන්යෙන් අපේ ගමේ ඉස්කෝලේ විභාග ශාලාවෙත් අඩුම ෆෑන් එකක්, දූවිලි නොවදින පරිසරයක්, ඝෝශාකාරී නොවන වටපිටාවක් දෙද්දි අපිට 70,000 ට ලැබුනේ හරිම සනීප වටපිටාවක්. අපි හිටපු දෙවැනි තට්ටුවේ ඉඳලා මේල් වොශ් රූම් වලට යන්න පස් වෙනි තට්ටුවට යන්නෝන, විභාගේ අතරතුර යන්නනම් විනාඩි 5යි ආයේ එන්නත් එක්කම විනාඩි 10 ක් යයි. ( ලේඩිස් එක පලවෙනි තට්ටුවේ.) හරිම පහසුයි. 70, 000 ට පාඩු නෑ. 🛑 ඊලඟට අපි පේපර්ස් ගැන කතාකරමුකෝ. අන්තර්ගතය ගැන ගැටලුවක් නෑ. ඒවා එකිනෙකාට විශය ටච් වෙන තරමට ලේසි අමාරුවෙයි. හැබැයි අඩුම ස්ටෙප්ලර් කට්ටක් ගහලා පිලිවෙලට සෝදුපත් කියවපු පේපරයක් දෙන්න බැරි තරමට අපි ගෙවපු ගාස්තුව මදි. 70,000 ට පාඩුයි ඒක. 🛑 ඊලඟ කාරණාව සාමාන්යෙන් විභාග පරීක්ශකවරු පේපර් bundle එක කඩන්නේ විභාග ශාලාවෙදි විභාගය පටන්ගන්න කලින්පෙනී සිටින්නෙකුගේ අත්සන එක්ක. මෙච්චර නීති ගැන පුරසාරම් කියවන තැනක පවත්වන ඉහලම විභාගයේ paper bundle එක 1.30 ට විබාගය ආරම්භ වෙනවනම් ඊට පැය 1 හමාරකට කලින් 12 ට විතර විබාගයට පෙනීසිටින්නෙකුගේ අත්සන අරගෙන bundle එක කඩලා පහලට අරගෙන යනවා. පුදුමයි ඒත් මාරයි. රාජපක්ශලා නීතිඟදවරු වුණෙත් මෙහෙම පාලනාධිකාරීන් යටතේනේ ඉතින්. ( දවස් ගාණට bundle එකට sign කරපු මගේ සහෝදර නීතිවේදීන්ට ඒක එවෙලේ තමන් අත්සන යොදන්නේ ඇයි කියලා අහන්න තරම්වත් නොදැනුවත් වීම දුකයි) 🛑 මේ ලංකාවේ නීතිය ගැන ඉහලින්ම කතාවෙන, වාද විවාද පවත්වන, නීතිඟ්දයින් හදන තැනක, ඉහලම විභාගයක Standard එක කියන්න තරම් කලකිරීමයි. මං අහන්නේ ඒ ගාස්තුව මදිනම් තව වැඩිකරන්න. කමක් නෑ ඒත් අහිංසක ලමයින්ගේ දෙමාපියන්ගේ රීරිමාංසේ හූරලා ගෙවන ඒ මුදලට අවශ්‍ය අවම පහසුකම්වත් සපයන්න. මේ වගේ පිලිවෙලක් නැති අඩු ලංසුවේ විභාග ශාලා , පහසුකම් ඇත්තටම ඒ සල්ලිවලට මොකද වෙන්නේ. ඇයි මේවා ප්‍රශ්න නොවෙන්නේ🥲 මේ පෝස්ට් එක එක්කම මට ගොඩක් ප්‍රශ්න වලට මූණදෙන්න වෙයි. බොහෝවිට කවුරුවත් මං වෙනුවෙන් කතාකරන එකක්වත් නෑ. ඒත් මට මං විඳපු ඒ පිලිකුල් අත්දැකීම ගැන හෙලි නොකර බෑ. ඇත්තෙන්ම ඇයි මං මගේ රිසාල්ට් එක ගැන සතුටු වෙන්න ඕන. ෆේල් වෙච්ච, ref වෙච්ච උන් , උන් ඔය පීඩන ටික මං විදියටම විඳදරාගෙන අවාසනාවන්ත ප්‍රතිඵලත් දරාගන්න ඕන🤯 බලධාරීන්ගේම අවධානය පිණිස😓 ප.ලි :- නීති විද්‍යාල union එකටත් දෙපැත්ත බෙදිලා බොරුවට නටන වෙලාවේ මේ වගේ ගැටලු ගැන මැදිහත්වෙන්න බැලුවනම් වටිනවා🕸️ [MEDIA=facebook]pfbid=0Kqbg5EE1y9S1PvNvQAfWhcJ8yfF6YYeKz5jUqsau9ZL7JG5h2yDhW3pqDCVA6Qybl;user=100013700044579[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom