Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නීති විරෝධී ලෙස සිංහල මව වඳ කරයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නීති විරෝධී ලෙස සිංහල මව වඳ කරයි...

මුස්ලිම් වෛද්‍යවරු සිංහල කතුන් වඳ කළ බවට සාක්ෂි මතුවේ, බොදු බල සේනා කියු දේ යළි යළිත් සනාථයි!

දරු ප්‍රසූතිය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු සිංහල බෞද්ධ කාන්තාවන් නීති විරෝධී ආකාරයෙන් වන්ධ්‍යාකරණයට හා උපත් පාලනයට යොමු කෙළේ යැයි චෝදනා ලබා සිටින 10 සහ 11 ප්‍රසූත වාට්ටු කළ සේවයේ නියුතු සීමාවාසික මුස්ලිම් ජාතික හස්බි නම් වෛද්‍යවරයා සහ ශෙරින් නම් වෛද්‍යවරිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස් මත මහනුවර මහ රෝහල් අධ්යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන පරීක්ෂණයේදී, පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී දරු ප්‍රසූතිය සිදු කළ තරුණ සිංහල කාන්තාවක් හට චෝදනා ලබා සිටින වෛද්‍යවරිය විසින් ඉතා අමානුෂික ආකාරයෙන් පහර දුන් බව පහර කෑමට ලක්වූ මව ප්‍රකාශයක් ලබාදී ඇති බව වාර්තා වේ.

යටිනුවර පදිංචිකාරියක වන පහර කෑමට ලක්වූ බව පැවැසෙන 19 හැවිරිදි නෙළුම් කුමාරි නම් මව දරු ප්‍රසූතියට ආසන්නව ප්‍රසූතිකාගාරයට ගෙන ආ අවස්ථාවේදී විළිරුදාව ඉවසාගත නොහැකිව කෑ ගසා ඇති අවස්ථාවේදී චෝදනා ලත් වෛද්‍යවරිය මිට මොළවා ඉතා තදින් ඇගේ දෙකලවා හා තවත් ප්‍රදේශයකට පහර එල්ලකොට ඉතා පරුෂ වචනයෙන්

“උඹලා මෙතැන ළමයි හදාගෙන අපිට වධ දෙනවා. කරගත්තා නම් කෑ නොගහා හිටපන්.

ආයේ අවුරුදු 25-30 ටවත් ළමයි හදාගෙන මේ පැත්ත පළාතේ එන්න එපා”

කියා බැන වැදුණු බවද තමාට සිසේරියන් සැත්කමක් කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් පවසා සිටියදී එම වෛද්‍යවරිය විසින් තමා සාමාන්‍ය දරු ප්‍රසූතියක් සඳහා යොමු කළ බවද, දරු ප්‍රසූතියට ආසන්නව සිටිනා කාන්තාවකට පහර නොදෙන ලෙසට එම අවස්ථාවේ ප්‍රසූතිකාගාරයේ සේවයේ නියුතුව සිටි හෙදියන් හා අනෙකුත් කාර්ය මණ්ඩලය විසින් පැවැසූ අවස්ථාවේදී එම වෛද්‍යවරිය විසින් ඔවුනටද පරුෂ වචනයෙන් බැන වැදුණු බවට ප්‍රකාශයක් ලබාදී ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මේ පැමිණිල්ල ගොනු කළ ජාතික හෙළ උරුමය මහනුවර ප්‍රධාන සංවිධායක මධ්‍යම පළාත් සභා මන්ත්‍රි තුෂාර ස්වර්ණතිලක මහතා පැවැසීය.

පහර කෑමට ලක්වූ 19 හැවිරිදි මවට ඒ හේතුවෙන් දරු ප්‍රසූතියෙන් පසුව ඇවිදීමට පවා අපහසු තත්ත්වයක් උදාවූ බවද මේ වෛද්‍යවරිය විසින් දරු ප්‍රසූතියෙන් පසුව තමාගේ හෝ තම සැමියාගේ කැමැත්ත ලබා නොගෙනම තමා හට උපත් පාලන එන්නතක්ද නීති විරෝධී අයුරින් එන්නත් කළ බවටද ඇය ප්‍රකාශ කර තිබෙන බවද තුෂාර ස්වර්ණතිලක මහතා සඳහන් කෙළේය. පරීක්ෂණ නිමවන තුරු චෝදනා ලත් වෛද්‍යවරුන් දෙදෙනාගේ සේවා තාවකාලිකව නවතාලන ලෙස පරීක්ෂණ කමිටුවෙන් තමා ඉල්ලීමක් කළ බවද තුෂාර ස්වර්ණතිලක මහතා සඳහන් කෙළේය. පරීක්ෂණ කමිටු ප්‍රධානී මහනුවර මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනුර දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කෙළේ මේ වන විට පුරා දින 3ක් මේ පරීක්ෂණ පැවැත්වෙන බවද දරු ප්‍රසූතියේදී පහර කෑමට ලක්වූ බව පැවැසෙන මවගෙන් හා තවත් කීප දෙනකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවද තවත් සතියක් පමණ මේ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවද පැවැසීය.

“මව්බිම” පුවත්පත ඇසුරින්

සාමාන්‍ය ප්‍රසූතියක් කළ හැකි හොඳ සෞඛ්‍ය තත්ත්වයේ සිටින සිංහල ගැබිනි මව් වරුන්ද සිසේරියන් සැත්කම් සදහා යොමු කිරීම සිදුවේ.... උපත් පාලනය කිරීමට යැයි කියමින් බලහත්කාරයෙන්ම වඳ එන්නත් ලබා දීමත් සිදුකරයි.... සැත්කම් සදහා සිරුර විවර කළ විට අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට වෛද්‍යවරුන් කරන දේ රෝගීන් නොදනී... මුස්ලීම් අම්මලා දරුවන් කොපමණ වැදුවත් කිසිවක් නොකියන රෝහල් කාර්ය මණ්ඩල, සිංහල අම්මා කෙනෙක්ගේ පළමු දරු ප්රසූතියේම ඇයට දරු ප්‍රසූතිය එපා කරවයි..... සිංහල කාන්තාවන්ට දරු ප්‍රසූතිය සදහා රෝහල් අනාරක්ෂිත තත්ත්වයට පත්වෙමින් පවතී.... සිංහල ජාතිය වඳ කිරීමේ පළමු ප්‍රබල පියවර තැබූ සෞඛ්‍ය අංශ තවමත් නිහඬව ඒම අපරාධය් නියුතුව සිටී....

[QUOTE="Alipak, post: 16586413, member: 404215"] [b]නීති විරෝධී ලෙස සිංහල මව වඳ කරයි...[/b] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash2/t1.0-9/1001035_10151735901251934_1962538020_n.jpg[/IMG] [SIZE=4][COLOR=DarkRed]මුස්ලිම් වෛද්‍යවරු සිංහල කතුන් වඳ කළ බවට සාක්ෂි මතුවේ, බොදු බල සේනා කියු දේ යළි යළිත් සනාථයි![/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] දරු ප්‍රසූතිය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු සිංහල බෞද්ධ කාන්තාවන් නීති විරෝධී ආකාරයෙන් වන්ධ්‍යාකරණයට හා උපත් පාලනයට යොමු කෙළේ යැයි චෝදනා ලබා සිටින 10 සහ 11 ප්‍රසූත වාට්ටු කළ සේවයේ නියුතු සීමාවාසික මුස්ලිම් ජාතික හස්බි නම් වෛද්‍යවරයා සහ ශෙරින් නම් වෛද්‍යවරිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස් මත මහනුවර මහ රෝහල් අධ්යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන පරීක්ෂණයේදී, පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී දරු ප්‍රසූතිය සිදු කළ තරුණ සිංහල කාන්තාවක් හට චෝදනා ලබා සිටින වෛද්‍යවරිය විසින් ඉතා අමානුෂික ආකාරයෙන් පහර දුන් බව පහර කෑමට ලක්වූ මව ප්‍රකාශයක් ලබාදී ඇති බව වාර්තා වේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] යටිනුවර පදිංචිකාරියක වන පහර කෑමට ලක්වූ බව පැවැසෙන 19 හැවිරිදි නෙළුම් කුමාරි නම් මව දරු ප්‍රසූතියට ආසන්නව ප්‍රසූතිකාගාරයට ගෙන ආ අවස්ථාවේදී විළිරුදාව ඉවසාගත නොහැකිව කෑ ගසා ඇති අවස්ථාවේදී චෝදනා ලත් වෛද්‍යවරිය මිට මොළවා ඉතා තදින් ඇගේ දෙකලවා හා තවත් ප්‍රදේශයකට පහර එල්ලකොට ඉතා පරුෂ වචනයෙන් [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [B][COLOR=Red]“උඹලා මෙතැන ළමයි හදාගෙන අපිට වධ දෙනවා. කරගත්තා නම් කෑ නොගහා හිටපන්.[/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][B][COLOR=Red] ආයේ අවුරුදු 25-30 ටවත් ළමයි හදාගෙන මේ පැත්ත පළාතේ එන්න එපා” [/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][B][COLOR=Red] [/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] කියා බැන වැදුණු බවද තමාට සිසේරියන් සැත්කමක් කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් පවසා සිටියදී එම වෛද්‍යවරිය විසින් තමා සාමාන්‍ය දරු ප්‍රසූතියක් සඳහා යොමු කළ බවද, දරු ප්‍රසූතියට ආසන්නව සිටිනා කාන්තාවකට පහර නොදෙන ලෙසට එම අවස්ථාවේ ප්‍රසූතිකාගාරයේ සේවයේ නියුතුව සිටි හෙදියන් හා අනෙකුත් කාර්ය මණ්ඩලය විසින් පැවැසූ අවස්ථාවේදී එම වෛද්‍යවරිය විසින් ඔවුනටද පරුෂ වචනයෙන් බැන වැදුණු බවට ප්‍රකාශයක් ලබාදී ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මේ පැමිණිල්ල ගොනු කළ ජාතික හෙළ උරුමය මහනුවර ප්‍රධාන සංවිධායක මධ්‍යම පළාත් සභා මන්ත්‍රි තුෂාර ස්වර්ණතිලක මහතා පැවැසීය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] පහර කෑමට ලක්වූ 19 හැවිරිදි මවට ඒ හේතුවෙන් දරු ප්‍රසූතියෙන් පසුව ඇවිදීමට පවා අපහසු තත්ත්වයක් උදාවූ බවද මේ වෛද්‍යවරිය විසින් දරු ප්‍රසූතියෙන් පසුව තමාගේ හෝ තම සැමියාගේ කැමැත්ත ලබා නොගෙනම තමා හට උපත් පාලන එන්නතක්ද නීති විරෝධී අයුරින් එන්නත් කළ බවටද ඇය ප්‍රකාශ කර තිබෙන බවද තුෂාර ස්වර්ණතිලක මහතා සඳහන් කෙළේය. පරීක්ෂණ නිමවන තුරු චෝදනා ලත් වෛද්‍යවරුන් දෙදෙනාගේ සේවා තාවකාලිකව නවතාලන ලෙස පරීක්ෂණ කමිටුවෙන් තමා ඉල්ලීමක් කළ බවද තුෂාර ස්වර්ණතිලක මහතා සඳහන් කෙළේය. පරීක්ෂණ කමිටු ප්‍රධානී මහනුවර මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනුර දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කෙළේ මේ වන විට පුරා දින 3ක් මේ පරීක්ෂණ පැවැත්වෙන බවද දරු ප්‍රසූතියේදී පහර කෑමට ලක්වූ බව පැවැසෙන මවගෙන් හා තවත් කීප දෙනකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවද තවත් සතියක් පමණ මේ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවද පැවැසීය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] “මව්බිම” පුවත්පත ඇසුරින්[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [B][COLOR=Blue]සාමාන්‍ය ප්‍රසූතියක් කළ හැකි හොඳ සෞඛ්‍ය තත්ත්වයේ සිටින සිංහල ගැබිනි මව් වරුන්ද සිසේරියන් සැත්කම් සදහා යොමු කිරීම සිදුවේ.... උපත් පාලනය කිරීමට යැයි කියමින් බලහත්කාරයෙන්ම වඳ එන්නත් ලබා දීමත් සිදුකරයි.... සැත්කම් සදහා සිරුර විවර කළ විට අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට වෛද්‍යවරුන් කරන දේ රෝගීන් නොදනී... මුස්ලීම් අම්මලා දරුවන් කොපමණ වැදුවත් කිසිවක් නොකියන රෝහල් කාර්ය මණ්ඩල, සිංහල අම්මා කෙනෙක්ගේ පළමු දරු ප්රසූතියේම ඇයට දරු ප්‍රසූතිය එපා කරවයි..... සිංහල කාන්තාවන්ට දරු ප්‍රසූතිය සදහා රෝහල් අනාරක්ෂිත තත්ත්වයට පත්වෙමින් පවතී.... සිංහල ජාතිය වඳ කිරීමේ පළමු ප්‍රබල පියවර තැබූ සෞඛ්‍ය අංශ තවමත් නිහඬව ඒම අපරාධය් නියුතුව සිටී....[/COLOR][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom