Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
නීරෝගි පුද්ගලයෙකුට ඔක්සිජන් දුන්නොත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔක්සිජන් therapy කියලා කොරෝනා හෝ ඕනෑම ඔක්සිජන් ඌණතා තත්ත්වයකදී කරන්නේ කාමරයේ (වායුගෝලීය) ඔක්සිජන් ප්‍රතිශතයට (21%) වඩා වැඩි ප්‍රතිශතයක් රෝගියාට දෙන එක. ඒ වුනාට එක ලෙවල් එකකදී ඔක්සිජන් විෂ වෙනවා. විශේෂයෙන් වැඩි පීඩනයකින් ඔක්සිජන් වැඩි ප්‍රතිශතයක් දෙනකොට සහ ඔක්සිජන් ගොඩක් වෙලා දෙනවා නම්. කොටින්ම අපිට කියන්නෙ ඔක්සිජන් කියන්නෙ තවත් එක් ඖෂධයක් බවත් අනික් ඕනෑම ඖෂධයක් වගේ ඔක්සිජන් වලත් අතුරුඵල තියෙනවා කියලත්. විෂ වෙන වෙලාව දෙන ඔක්සිජන් වල සාන්ද්‍රණය, ඔක්සිජන් ප්‍රතිශතය (FiO2) සහ ඔක්සිජන් දෙන පීඩනය මත රඳා පවතිනවා.

ඇඟ ඇතුලේදී ඔක්සිජන් අධිසාන්ද්‍රණ වලදී ඉලෙක්ට්‍රෝන් හුවමාරු වෙලා සුපර් ඔක්සයිඩ් අයන හදනවා. ඒකෙන් සෛල වලට ලොකු හානියක් කරනවා. ඊට අමතරව ඔය redox reaction එකෙන් H2O2, HOCl, OH හදනවා. ඔක්කොම සෛල වලට විෂ. ඔය Redox reaction අහම්බෙන් අපේ ඇගෙත් වෙනවා. හැබැයි ඒ හැදෙන් ඔක්සිකාරක නවත්තන්න අපේ ඇඟේ ප්‍රතිඔක්සිකාරක තියෙනවා. (අක්මාවෙන් හදන Glutathione, Vitamin C, E , Catalase එන්සයිමය)

ඔය සුපර් ඔක්සයිඩ් වලින් අපේ සෛල පටලයට හානි කිරීම, DNA, ප්‍රෝටීන විකෘති කිරීම වගේ ලොකු හානියක් වෙනවා. A/L බයෝ වල කියලත් දෙනවා වයසට යෑම සඳහා එක උපකල්පනයක් විදියට සුපර් ඔක්සයිඩ් වලින් සෛලවලට වෙන හානිය කියලා. හැම සෛලයකටම වගේ හානි වෙන නිසා හැම පද්ධතියකම වගේ අවුල් යනවා දකින්න පුලුවන්. පහල රූපෙන් තියෙන්නෙ ඒවා.

[ATTACH=full]124735[/ATTACH]

කිමිදෙන සීන් එක මෙහෙමයි. ඒකෙ දෙන්නෙ මිශ්‍ර කරපු වාතය මිසක් තනි O2 නෙවෙයි. ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි ටැංකි පාවිච්චි කරන කිමිදුම්කරුවන් අඩු ගැඹුරක අඩු කාලයක් ඉන්න කියල නිර්දේශ කරන්නෙ. මට මතක හැටියට හීලියම් සහ නයිට්රජන් මිශ්‍ර කරල තියෙන්නෙ ඔය ටැංකි වල.

[QUOTE="Bad_horse, post: 26405233, member: 577456"] ඔක්සිජන් therapy කියලා කොරෝනා හෝ ඕනෑම ඔක්සිජන් ඌණතා තත්ත්වයකදී කරන්නේ කාමරයේ (වායුගෝලීය) ඔක්සිජන් ප්‍රතිශතයට (21%) වඩා වැඩි ප්‍රතිශතයක් රෝගියාට දෙන එක. ඒ වුනාට එක ලෙවල් එකකදී ඔක්සිජන් විෂ වෙනවා. විශේෂයෙන් වැඩි පීඩනයකින් ඔක්සිජන් වැඩි ප්‍රතිශතයක් දෙනකොට සහ ඔක්සිජන් ගොඩක් වෙලා දෙනවා නම්. කොටින්ම අපිට කියන්නෙ ඔක්සිජන් කියන්නෙ තවත් එක් ඖෂධයක් බවත් අනික් ඕනෑම ඖෂධයක් වගේ ඔක්සිජන් වලත් අතුරුඵල තියෙනවා කියලත්. විෂ වෙන වෙලාව දෙන ඔක්සිජන් වල සාන්ද්‍රණය, ඔක්සිජන් ප්‍රතිශතය (FiO2) සහ ඔක්සිජන් දෙන පීඩනය මත රඳා පවතිනවා. ඇඟ ඇතුලේදී ඔක්සිජන් අධිසාන්ද්‍රණ වලදී ඉලෙක්ට්‍රෝන් හුවමාරු වෙලා සුපර් ඔක්සයිඩ් අයන හදනවා. ඒකෙන් සෛල වලට ලොකු හානියක් කරනවා. ඊට අමතරව ඔය redox reaction එකෙන් H2O2, HOCl, OH හදනවා. ඔක්කොම සෛල වලට විෂ. ඔය Redox reaction අහම්බෙන් අපේ ඇගෙත් වෙනවා. හැබැයි ඒ හැදෙන් ඔක්සිකාරක නවත්තන්න අපේ ඇඟේ ප්‍රතිඔක්සිකාරක තියෙනවා. (අක්මාවෙන් හදන Glutathione, Vitamin C, E , Catalase එන්සයිමය) ඔය සුපර් ඔක්සයිඩ් වලින් අපේ සෛල පටලයට හානි කිරීම, DNA, ප්‍රෝටීන විකෘති කිරීම වගේ ලොකු හානියක් වෙනවා. A/L බයෝ වල කියලත් දෙනවා වයසට යෑම සඳහා එක උපකල්පනයක් විදියට සුපර් ඔක්සයිඩ් වලින් සෛලවලට වෙන හානිය කියලා. හැම සෛලයකටම වගේ හානි වෙන නිසා හැම පද්ධතියකම වගේ අවුල් යනවා දකින්න පුලුවන්. පහල රූපෙන් තියෙන්නෙ ඒවා. [ATTACH type="full"]124735[/ATTACH] කිමිදෙන සීන් එක මෙහෙමයි. ඒකෙ දෙන්නෙ මිශ්‍ර කරපු වාතය මිසක් තනි O2 නෙවෙයි. ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි ටැංකි පාවිච්චි කරන කිමිදුම්කරුවන් අඩු ගැඹුරක අඩු කාලයක් ඉන්න කියල නිර්දේශ කරන්නෙ. මට මතක හැටියට හීලියම් සහ නයිට්රජන් මිශ්‍ර කරල තියෙන්නෙ ඔය ටැංකි වල. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom