Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නීල_කාස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂ නීලකාස හොරු රැළ නෙළුම් කුළුණේ ඇඩ්වාන්ස් එකෙන්ම රු. කෝටි 200 ක් හොරා කාළා..! නෙළුම් කුළුණ විවෘත කරමින් ජනාධිපති හෙළිකරයි..!!

මැදමූලනේ රාජපක්ෂලා යනු නීලකාස හොර මුලක් බව යලිත් හෙළිදරව් කරමින් කොළඹ නෙළුම් කුළුන හෙවත් කලම්බු ලෝටස් ටවර් නම් දකුණු ආසියාවේ උසම කුළුන අද සවස ජනාධිපති සිරිසේන සහ කතානායක කරු ජයසූරිය අතින් විවෘත කෙරිණ.

මෙම අවස්ථාවට චීන තානාපතිවරයා ද සහභාගී වී සිටියදී උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා නෙළුම් කුළුන හැදීමේ ඇඩ්වාන්ස් මුදලින්ම රුපියල් කෝටි 200 ක් රාජපක්ෂලා ගසා කෑ අන්දම හෙළි කෙළේය.

ගෝඨාභයගේ කුප්‍රකට මිග් යානා මගඩියේ දී එංගලන්තයේ නොතිබූ ‘බෙලිමිස්සා’ නමැති අද්භූත සමාගමකට රුපියල් කෝටි 125 කට අධික මුදලක් ගෙව්වා යැයි කියමින් එකී මුදල ගසා කෑ අන්දමටම නෙළුම් කුළුන හැදීමේ දී ද චීනයේ ALIT නම් සමාගමකට රුපියල් කෝටි 200 ක් ගෙව්වා යයි කියමින් එකී මුදල ගසා කා තිබේ. මෙකී මුදල ගෙවා ඇත්තේ 2012 දී ය.

ජනාධිපති සිරිසේන ප්‍රකාශ කළේ 2015 ඔහු ජනාධිපති වීමෙන් පසු මේ ගැන සොයා බලද්දී චීනයේ එවැනි සමාගමක් නොතිබූ බවයි. චීනයේ සිටි ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු ALIT සමාගමේ තිබූ ලිපියනයට යවා බැලූ නමුත් එම ලිපිනයේ එවැනි සමාගමක් තිබී නැත. ලෝකයේ කොහේවත් එවැනි සමාගමක් ද නැත. මුදල ද අතුරුදහන් නමුත් අද දක්වා ඒ මුදලද ඇතුළුව චීන එක්සිම් බැංකුවෙන් ගත් ණය ගෙවීමට ලංකාවට සිදුව තිබේ.

ගැහිල්ලේ වග තුග..

ජනාධිපතිවරයා මේ සියල්ල අද පැවැති විවෘත කිරීමේ උත්සවයේ දී හෙලි කළ අතර මේ සම්බන්ධයෙන් පසුව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක පහත කරුණු සඳහන් විය.

නෙළුම් කුලූන ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය රුපියල් බිලියන 19ක් වූ අතර එම මුදල සම්පූර්ණ ණය මුදලක් වශයෙන් ශ්‍රී ලංකා රජයට ලබා දීමට චීනයේ EXIM බැංකුව එකඟවී තිබිණි. එම එකඟත්වයට අදාළව මෙම ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව 2012-01-03 වනදින චීනයේ CEIEC සහ ALIT යන සමාගම් සහ විදුලිසංදේශ නියාමන කොමිසම අතර ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් ලෙස ඇතිකර ගැනිණි.

පසුව 2015 දී සිදුකරන ලද විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ එයින් එක් පාර්ශ්වයක් වන ALIT නමින් වන සමාගමක් පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගත නොහැකි බවයි. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදිමේ පිළිබඳව බීජිංනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා චීන රජයට ද දැනුම්දී තිබේ. ඒ අනුව ALIT සමාගම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උත්සාහයක් ගනු ලැබූ නමුත් එ නමින් කිසිඳු සමාගමක් චීනය තුළ හෝ ඉන් බැහැරර ටකින් සොයා ගැනීමට නොහැකි විය.

එකී සමාගමට අදාළව ගිවිසුමේ අන්තර්ගත ලිපිනය ද ව්‍යාජ එකක් බවට තොරතුරු හෙළි විය.

මේ අතර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 02ක මුදලක් චීනයේ ALIT සමාගමට ප්‍රථමයෙන්ම අත්තිකාරමක් ලෙස ගෙවා ඇතත් එම රුපියල් බිලියන 02ක මුදලට සිදුවූ දෙයක් පිළිබඳව ද කිසිදු වාර්තාවක සඳහන් නොවේ.

ඒ අනුව 2017 නොවැම්බර් මාසයේ දී ගිවිසුම්ගත ත්‍රෛපාර්ශ්වීය එකඟත්වයෙන් එක් පාර්ශ්වයක් වූ ALIT නමින් සඳහන්ව තිබු සමාගම බැහැර කරන ලද අතර එම සිදුවීමෙන් පසු චීනයේ EXIM බැංකුව ලබා දෙමින් පැවති ණය මුදල අත්හිටුවන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස චීන EXIM බැංකුවෙන් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි රුපියල් බිලියන 16ක ණය ප්‍රමාණය රුපියල් බිලියන 12කට සීමාවිය.

එහෙත් ඒ වනවිටත් ලබාගෙන තිබූ එකී ණය මුදල සඳහා සෑම වර්ෂයකම ණය වාරිකය ලෙස රුපියල් මිලියන 2400ක මුදලක් හෙවත් රුපියල් කෝටි 240ක මුදලක් ශ්‍රී ලංකාව ගෙවමින් සිටී. 2018 වසරට අදාළව ද ශ්‍රී ලංකාව එකී ණයවාරිකය වන රුපියල්කෝටි 240ක මුදල ගෙවා අවසන් කර ඇති අතර, එය තවත් වසර 10ක කාලයක් ඒ ආකාරයටම වාර්ෂිකව ගෙවීමටසිදුව ඇත. එමෙන්ම 2019 වර්ෂයට අදාළ ණය වාරිකයේ ප්‍රථම අර්ධය වන රුපියල්කෝටි 120ක මුදලක් මේ වන විටත්ගෙවා තිබේ. (නිවේදනය නිමයි)

කුළුනේ වග තුග..

මහල් 17 කින් යුත් මෙම කුළුණ මීටර් 350 ක් උසය. කරකැවෙන අවන්හලක්, වෙළඳසැල්, සාප්පූ සංකීර්ණ මෙන්ම සංස්කෘතිකාංග ආදියට භාවිත කළ හැකි විශේෂ වේදිකාවක් එහි තිබේ. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ, අධිසුඛෝපභෝගී නිදන කාමර 6 ක් ද ඉදිකර තිබීමයි. කුළුණේ නෙළුම් මල සහිත කොටස මහල් 8 කින් සමන්විත අතර එහි 6 වන සහ 7 වන මහල් වෙන් කර ඇත්තේ ගුවන් විදුලි හා රූපවාහිනී ඩිජිටල් සම්ප්‍රේෂණ කටයුතු සඳහා ය.

මෙය පරිපාලනය සඳහා පුද්ගලික සමාගමක් ආකාරයේ අධ්යක්ෂ මණ්ඩලයකින් යුත් රාජ්‍ය සමාගමක් වෙත බාර දීමට නියමිත අතර ඒ සඳහා අදාල කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. නෙළුම් කුළුණ අද විවෘත කළද එහි ව්‍යාපාර කටයුතු ආරම්භ වීමට තව කලක් ගත වනු ඇත.

කොළඹ නෙළුම් කුළුනේ නිල වෙබ් අඩවිය ද අද විවෘත කෙරුණු අතර එය www.lotustower.lk වේ.

[QUOTE="50KG, post: 24777298, member: 558780"] [SIZE=4][IMG]http://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/70264145_2644748222256993_5859185086599004160_o.jpg?_nc_cat=102&_nc_oc=AQn8xBpORxyelXISK4ELO8MXVDoTr2BXXBO5ISVc6fBvAlum5j1IlNw2o1SvuhRhy2aRgdCgdHc3jHAtLeo0bYU2&_nc_ht=scontent.fcmb3-1.fna&oh=668cd67304ed56b3713ffc04cb33dab3&oe=5E09C0A3[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]රාජපක්ෂ නීලකාස හොරු රැළ නෙළුම් කුළුණේ ඇඩ්වාන්ස් එකෙන්ම රු. කෝටි 200 ක් හොරා කාළා..! නෙළුම් කුළුණ විවෘත කරමින් ජනාධිපති හෙළිකරයි..!![/SIZE] [SIZE=4]මැදමූලනේ රාජපක්ෂලා යනු නීලකාස හොර මුලක් බව යලිත් හෙළිදරව් කරමින් කොළඹ නෙළුම් කුළුන හෙවත් කලම්බු ලෝටස් ටවර් නම් දකුණු ආසියාවේ උසම කුළුන අද සවස ජනාධිපති සිරිසේන සහ කතානායක කරු ජයසූරිය අතින් විවෘත කෙරිණ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මෙම අවස්ථාවට චීන තානාපතිවරයා ද සහභාගී වී සිටියදී උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා නෙළුම් කුළුන හැදීමේ ඇඩ්වාන්ස් මුදලින්ම රුපියල් කෝටි 200 ක් රාජපක්ෂලා ගසා කෑ අන්දම හෙළි කෙළේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ගෝඨාභයගේ කුප්‍රකට මිග් යානා මගඩියේ දී එංගලන්තයේ නොතිබූ ‘බෙලිමිස්සා’ නමැති අද්භූත සමාගමකට රුපියල් කෝටි 125 කට අධික මුදලක් ගෙව්වා යැයි කියමින් එකී මුදල ගසා කෑ අන්දමටම නෙළුම් කුළුන හැදීමේ දී ද චීනයේ ALIT නම් සමාගමකට රුපියල් කෝටි 200 ක් ගෙව්වා යයි කියමින් එකී මුදල ගසා කා තිබේ. මෙකී මුදල ගෙවා ඇත්තේ 2012 දී ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ජනාධිපති සිරිසේන ප්‍රකාශ කළේ 2015 ඔහු ජනාධිපති වීමෙන් පසු මේ ගැන සොයා බලද්දී චීනයේ එවැනි සමාගමක් නොතිබූ බවයි. චීනයේ සිටි ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු ALIT සමාගමේ තිබූ ලිපියනයට යවා බැලූ නමුත් එම ලිපිනයේ එවැනි සමාගමක් තිබී නැත. ලෝකයේ කොහේවත් එවැනි සමාගමක් ද නැත. මුදල ද අතුරුදහන් නමුත් අද දක්වා ඒ මුදලද ඇතුළුව චීන එක්සිම් බැංකුවෙන් ගත් ණය ගෙවීමට ලංකාවට සිදුව තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ගැහිල්ලේ වග තුග..[/B] -----------------------[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ජනාධිපතිවරයා මේ සියල්ල අද පැවැති විවෘත කිරීමේ උත්සවයේ දී හෙලි කළ අතර මේ සම්බන්ධයෙන් පසුව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක පහත කරුණු සඳහන් විය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] නෙළුම් කුලූන ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය රුපියල් බිලියන 19ක් වූ අතර එම මුදල සම්පූර්ණ ණය මුදලක් වශයෙන් ශ්‍රී ලංකා රජයට ලබා දීමට චීනයේ EXIM බැංකුව එකඟවී තිබිණි. එම එකඟත්වයට අදාළව මෙම ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව 2012-01-03 වනදින චීනයේ CEIEC සහ ALIT යන සමාගම් සහ විදුලිසංදේශ නියාමන කොමිසම අතර ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් ලෙස ඇතිකර ගැනිණි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] පසුව 2015 දී සිදුකරන ලද විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ එයින් එක් පාර්ශ්වයක් වන ALIT නමින් වන සමාගමක් පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගත නොහැකි බවයි. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදිමේ පිළිබඳව බීජිංනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා චීන රජයට ද දැනුම්දී තිබේ. ඒ අනුව ALIT සමාගම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උත්සාහයක් ගනු ලැබූ නමුත් එ නමින් කිසිඳු සමාගමක් චීනය තුළ හෝ ඉන් බැහැරර ටකින් සොයා ගැනීමට නොහැකි විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] එකී සමාගමට අදාළව ගිවිසුමේ අන්තර්ගත ලිපිනය ද ව්‍යාජ එකක් බවට තොරතුරු හෙළි විය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ අතර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 02ක මුදලක් චීනයේ ALIT සමාගමට ප්‍රථමයෙන්ම අත්තිකාරමක් ලෙස ගෙවා ඇතත් එම රුපියල් බිලියන 02ක මුදලට සිදුවූ දෙයක් පිළිබඳව ද කිසිදු වාර්තාවක සඳහන් නොවේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඒ අනුව 2017 නොවැම්බර් මාසයේ දී ගිවිසුම්ගත ත්‍රෛපාර්ශ්වීය එකඟත්වයෙන් එක් පාර්ශ්වයක් වූ ALIT නමින් සඳහන්ව තිබු සමාගම බැහැර කරන ලද අතර එම සිදුවීමෙන් පසු චීනයේ EXIM බැංකුව ලබා දෙමින් පැවති ණය මුදල අත්හිටුවන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස චීන EXIM බැංකුවෙන් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි රුපියල් බිලියන 16ක ණය ප්‍රමාණය රුපියල් බිලියන 12කට සීමාවිය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] එහෙත් ඒ වනවිටත් ලබාගෙන තිබූ එකී ණය මුදල සඳහා සෑම වර්ෂයකම ණය වාරිකය ලෙස රුපියල් මිලියන 2400ක මුදලක් හෙවත් රුපියල් කෝටි 240ක මුදලක් ශ්‍රී ලංකාව ගෙවමින් සිටී. 2018 වසරට අදාළව ද ශ්‍රී ලංකාව එකී ණයවාරිකය වන රුපියල්කෝටි 240ක මුදල ගෙවා අවසන් කර ඇති අතර, එය තවත් වසර 10ක කාලයක් ඒ ආකාරයටම වාර්ෂිකව ගෙවීමටසිදුව ඇත. එමෙන්ම 2019 වර්ෂයට අදාළ ණය වාරිකයේ ප්‍රථම අර්ධය වන රුපියල්කෝටි 120ක මුදලක් මේ වන විටත්ගෙවා තිබේ. (නිවේදනය නිමයි)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]කුළුනේ වග තුග..[/B] ----------------------[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මහල් 17 කින් යුත් මෙම කුළුණ මීටර් 350 ක් උසය. කරකැවෙන අවන්හලක්, වෙළඳසැල්, සාප්පූ සංකීර්ණ මෙන්ම සංස්කෘතිකාංග ආදියට භාවිත කළ හැකි විශේෂ වේදිකාවක් එහි තිබේ. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ, අධිසුඛෝපභෝගී නිදන කාමර 6 ක් ද ඉදිකර තිබීමයි. කුළුණේ නෙළුම් මල සහිත කොටස මහල් 8 කින් සමන්විත අතර එහි 6 වන සහ 7 වන මහල් වෙන් කර ඇත්තේ ගුවන් විදුලි හා රූපවාහිනී ඩිජිටල් සම්ප්‍රේෂණ කටයුතු සඳහා ය.[/SIZE] [SIZE=4] මෙය පරිපාලනය සඳහා පුද්ගලික සමාගමක් ආකාරයේ අධ්යක්ෂ මණ්ඩලයකින් යුත් රාජ්‍ය සමාගමක් වෙත බාර දීමට නියමිත අතර ඒ සඳහා අදාල කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. නෙළුම් කුළුණ අද විවෘත කළද එහි ව්‍යාපාර කටයුතු ආරම්භ වීමට තව කලක් ගත වනු ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] කොළඹ නෙළුම් කුළුනේ නිල වෙබ් අඩවිය ද අද විවෘත කෙරුණු අතර එය [URL="https://l.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.lotustower.lk%2F%3Ffbclid%3DIwAR0sFQmeUhaKT0HVHX9J4B8q71aCT4umMW4_-lmHnhDr8RjLsc_JSQhBspU&h=AT19zAChNoSWPZjJz2VbgvbMLBiT1fq3maVFLQhzyhQinKaNSPcQt4qUFZTfUUHbX4s5ziAx7VJT8vvv3j611IfVxaJNfT0d67hkUm--1E-hcigZ2Dj5tJxYPFyFDy4QIn2_ViNEgtren8ktJBmyjLk3H7as7FJoLujlWM3pIVAOYHl9AXarKnA8HZpwihDdSr5HT0PKyDPs-DVA9zMnP7giZU6tJAg0St3AAp5wN_Sv-c6Zv-7znWJfvt4pbxL-jsTY64I_kUS68v7mlLFe2UoRZCCwbk_a7zvaqauYCCivDZPq-JMkSjWQ91P6UD3HDmol7zdfkyLa3tY8UftEy227aQBFS0uqUBFci4skf9pkGtp9tqQ-k6g3v-_RCnNdMEE-7xKGdDA9kLLK-44qKE8ySqCV9HSVut0WN0emZICD1l6eByd_uEb8B_UNPeTfpXprYq0-iXiaK6Y-JZhHY-mun2OEGRkE38m5BcjfQXPIpsmcByrxwErG8pmlQflQ1FzhHi8IP8WddNrSdC075ULTOaI5dIf38f3VvuftZCSYQkrFLhiPqBualRUwS9f0OKM4w_-ZhK7afmae3aMyRGCOazw8qL14SOlDpdL1O308N_O6NMC01s0tefuK3SvULFUO-dMcL-S1oKMm0FC3OdqMjvK1BYiZUI6m9aTvDfz5SQvnMBbIJvpOnEQkOukeYtSKGizWqqSD7RtIMCpi08EEkqsZMpo6o6NVESJOrEt_A1s9JiLdgh-WzmDeGIStr-mLPrUTBr8tfWZs9E-OYMuWY5KU_Ce_I6Nw5NSStDAO1ywS7FalfXFAHkkNNCbqVIBEU7vmm5GkQopOKY3MtDhKMQ"]www.lotustower.lk[/URL] වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom