Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නුතන වෙසක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩිය නෙවේ මීට අවුරුදු 6,7, කට ඉස්සරTVඑකේ Channel ගත්තත් අද තරම් වෙසක් උත්සවේට එච්චරම ලොකු වෙනසක් තිබ්බෙ නෑ , ඒත් ඒ කාලෙ මිනිස්සු වෙසක් උත්සවේට පොඩි හරි කැපකිරීමක් කරල ගොඩක් ලෑස්ති උනා. පවුලෙ ඉන්නෙ 1කාද, 2කාද ඒ ඔක්කොම එකතු වෙලා වෙසක් කූඩුවක් 2ක් හැදුව.....!!!

ඒත් අද වෙන කොට TVඑකේ Channel ගත්තත් අද තරම් වෙසක් උත්සවේට පුදුමාකාර සූදානමක් තියෙන්නෙ. දන්සල් ගත්තත් ඒවගෙන් කිසි අඩුවක් නෑ.....ඒත් මිනිස්සුන්ට වෙසක් කූඩුවක් හදාගන්න වෙලාවක් නෑ, මිනිස්සු විතරක් නෙවෙයි මාත් එහෙමයි..... අද හවස වෙසක් සරසිලි කඩවල් වලට තිබිච්ච පෝලිම දැක්කම එක හොඳට පේනව...........කොටින්ම කිව්වොත් මුස්ලිම් කඩවල් වලින් වෙසක් කූඩු සල්ලි වලට ගන්න තත්වෙට අපෙ සමහර මිනිස්සු පත් වෙලා......!!!!

සමහර විට එකේ යන වෙසක් සැරසිලි දිහා බලාගෙන හිතනව අති අපි හැදුවෙ නැති උනාට මොකෝ අනිත් අය හදනවනෙ කියල.. අන්තිමට වෙන්නෙ අර අඬි 7ත් දෙනාගෙ කැඳ හැලියෙ seen එක වගේ වැඩක් තමයි........... හැමෝමත් මෙහෙම නෑ, එත් ඉස්සරට වඩා ගොඩාක් අය ඉන්නවනෙ.....ඒ නිසා මෙව ගැන හිතන්නත් ඔනෙ............!!!

මොනව කරන්නද ඉතින් මිනිස්සුන්ට බනින්නත් බෑ....මොකද එහෙමවත් කරන එක ලොකු දෙයක් එක අතකින් බැලුවම,

අනේ මන්ද තව අවුරුදු ගානක් යනකොට......මොනවා වෙටිද කියල.......!!!!

[QUOTE="angel_hansi, post: 12637783, member: 359274"] [SIZE="4"]වැඩිය නෙවේ මීට අවුරුදු 6,7, කට ඉස්සරTVඑකේ Channel ගත්තත් අද තරම් වෙසක් උත්සවේට එච්චරම ලොකු වෙනසක් තිබ්බෙ නෑ , ඒත් ඒ කාලෙ මිනිස්සු වෙසක් උත්සවේට පොඩි හරි කැපකිරීමක් කරල ගොඩක් ලෑස්ති උනා. පවුලෙ ඉන්නෙ 1කාද, 2කාද ඒ ඔක්කොම එකතු වෙලා වෙසක් කූඩුවක් 2ක් හැදුව.....!!! ඒත් අද වෙන කොට TVඑකේ Channel ගත්තත් අද තරම් වෙසක් උත්සවේට පුදුමාකාර සූදානමක් තියෙන්නෙ. දන්සල් ගත්තත් ඒවගෙන් කිසි අඩුවක් නෑ.....ඒත් මිනිස්සුන්ට වෙසක් කූඩුවක් හදාගන්න වෙලාවක් නෑ, මිනිස්සු විතරක් නෙවෙයි මාත් එහෙමයි..... අද හවස වෙසක් සරසිලි කඩවල් වලට තිබිච්ච පෝලිම දැක්කම එක හොඳට පේනව...........කොටින්ම කිව්වොත් මුස්ලිම් කඩවල් වලින් වෙසක් කූඩු සල්ලි වලට ගන්න තත්වෙට අපෙ සමහර මිනිස්සු පත් වෙලා......!!!! සමහර විට එකේ යන වෙසක් සැරසිලි දිහා බලාගෙන හිතනව අති අපි හැදුවෙ නැති උනාට මොකෝ අනිත් අය හදනවනෙ කියල.. අන්තිමට වෙන්නෙ අර අඬි 7ත් දෙනාගෙ කැඳ හැලියෙ seen එක වගේ වැඩක් තමයි........... හැමෝමත් මෙහෙම නෑ, එත් ඉස්සරට වඩා ගොඩාක් අය ඉන්නවනෙ.....ඒ නිසා මෙව ගැන හිතන්නත් ඔනෙ............!!! මොනව කරන්නද ඉතින් මිනිස්සුන්ට බනින්නත් බෑ....මොකද එහෙමවත් කරන එක ලොකු දෙයක් එක අතකින් බැලුවම, අනේ මන්ද තව අවුරුදු ගානක් යනකොට......මොනවා වෙටිද කියල.......!!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom