Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

.....ඊළඟ කොටස .....

මොකෝ බන් පරක්කු උනේ..

වත්තල් හරියෙදි මාර ට්‍රැෆික් එකකට සෙට් උනා බන්.

ම්ම්ම්ම්.. කොහොමද ටෙස්ට් එක ?

අවුලක් නැහැ සිනෙත්. හිතපු තරම් අමාරු නැහැ. වජිර මිස්ටයි අයිවන් සර්ටයි පින්සෙද්දවෙන්න ගොඩදාගහ්තා.

එල .. එල.. හොඳට කලානම් ඉතින් අවුලක් නෑ..

පැය දෙකක් පමණ බස් එකේ චටර් වූ නිස මට පුදුමාකාර බඩගින්නක් දැනුනි. හන්දියේ රුවන් අයියාගේ කඩෙන් කොත්තුවක් ගිල දැමු අපි දෙන්නා කොළඹ කෙල්ලන් ගැන විස්ත්ර කියමින් සචියලගේ දිහාට ගියේය.

පුතේ නැගිටින්න .. නැගිටින්න .. අද නේද ඉංග්‍රීසි පන්තියට යන්න තියෙන්නෙ. පාන්දර හතරයි වෙලාව. නැගිටින්න ඉතින්..

අම්මා කෑගසනවා හීනෙන් වගෙ ඇසී මා ඇඳෙන් බැස ගත්තෙමි. බස් එකේ යනවාට වඩා කෝච්චියෙ යන එක ලේසිය්යි, ඇඟට අමාරුවක් නැහැ ඊයේ තත්තා කියූ නිසා මම නාත්තන්ඩිය ස්ටේෂන් එකට ගියෙමි.පාන්දර පහයි තිහට පමණ පැමිනි මුතුකුමාරියට නැගගත් මා ජනෙලයක් අසලින්ම වාඩි වූයේ බහින තැන වරදියැයි බයටය. කෝච්චියේ කොළඹ යන මුල්ම දිනය නිසාදෝ මගේ හිතට අමුතු හැඟීමක් දැනෙන්නටවිය. ටික දුරක් යත්ම ඇන්ගිල්ලක්වත් ගහන්න් තරම් ඉඩක් නොවීය.

අන්කල්... මරඳාන ස්ටේෂන් එකට තව දුරද ?

අහ් ඔව් පුතා.. මමත් බහින්නෙ මරඳානෙන්.. මම් පුතාව බස්සන්නම්. පුතා ක්ලාස් යනව වගෙ ?

ඔව් අන්කල්.. තෑන්ක්ස්.

මා කත කල මිනිසා ප්‍රියමනාප පුද්ගල්යෙක් විය. රජයේ උසස් රැකියාවක් කරන අයෙකුයැයි මට සිතුනි. මම අද මුලින්න කෝච්ච්යේ කොළඹ ආ බවත්, මට සිතුන දේවලුත් කීවෙමි.

අයියෝ ඕක හරියයි පුතා තව දවස් දෙකක් තුනක් එනකොට. ඔන්න පුතා එකසිය තුනක් එනවා එහෙනම් ඔකෙ නැගල ඇක්වයිනාස් එක ගාවින් බැහැගන්න.. මම් මෙ පැත්තෙන් යන්නම්. මට පයින් යන දුර.

තෑන්ක්ස් අන්කල් ...

මම් අන්කල්ට ස්තූති කරමින් බසයේ පා පූරුවේ එල්ලුනෙමි. තමන් ගැන විතරක් සිතන මිනිසුන් සිටින මේ යුගයක අද පාන්දරම මට හමුවූ මේ අපූරු මිනිසා ගැන මට පුදුම සිතුනි. තවත් විනඩි කීපයකින් මම අදාල තැනින් බැසගත්තෙමි. මා යන විටත් අට වී තිබුනි. මෙහි පන්ති අටට ආරම්භකරන් බවත් අටට කලින් වියලුම සිසුන් පැමිණිය යුතු බවත් ආරම්භක සෙමිනා එකේදී කිවා මට මතකය.

ගුඩ් මෝර්නින් මචන්..

මම ගෙට්ටුවෙන් ඇතුලු වෙනවත් සමගම පිටුපසින් පැමින එකෙක් ගුඩ්මොර්නින් කීවේය.

ගුඩ් මෝර්නින් මචන් ..

කොළඹට ඇවිත් පළමුව මට සෙට් උන මිතුරා ඔහු විය. ඔහු නමින් රන්ගය. බන්ඩරගම සිට පැමින ඇති ඔහුද මා වගේම පළමු වරට කොළඹ ජිවිතයට පය තබපු එකෙක් විය. අපි දෙදනාම එකම කෝස් එකකට පැමිනඉයත් රන්ග මට වඩා පහල් පන්තියකට තේරී තිබුනි. කෙසේ හෝ මම රන්ගයගේ පන්ති කාමරය සොයා දී මම් මගෙ පන්ති කාමරය වෙත යන විට අටයි විස්ස පමන වී තිබුනි. මාගේ වාසනාවට පන්තියට ඒ වන විටත් ලෙක්චර් කෙනක් පැමින නොසිටියේය.

මා පරක්කු වු නිසාදෝ මා දිහා සියලුමදෙන හැරී බැලුවේය. සියලුදෙනාටම සිහින් සිනාවකින් ආචාර කලා මා අසලම් තිබුනු හිස් අසුනකින් වාඩි වුනෙමි. පිරිමි ළමයින් දයයක් පමණ හා ගැහැණු ළමයින් විසිපස් දෙනෙක්ගෙන් පමන පන්තිය තුල සිටියේය. මා වාඩිවී හුස්මක්වත් ගන්න කලින් ...

පරක්කුවෙලා එන උන්ටනෙ බන් ලන්කාවෙ තැන තියෙන්නෙ ...

එකෙක් මට කියනවා ඇසින. සියල්ලෝම මා දිහා බලා නොන්ඩි හිනාවක් දැම්මේය. මට ලැජ්ජ සිතුනි. ආයේ නම් අටට කලින් එනවායැයි මම ඒ වෙලේම සිතා ගත්තෙමි.

හලෝ මචන් .. මම රාදික.. උඹ තරහ නෑනේද මම කිව්ව එකට. ???

මට මුලින්ම කින්ඩිය දාපු එකා එසේ කියමින් මා අසලින් වාඩිවිය. මුගේ හොක්කට දෙකක් අනින්න සිතුනත් එසේ නොකලේ මම ආගන්තුකයෙක් නිසාවෙනි. අනික මම මුන් එක්ක තවත් මාස හයක් පමන සිටිය යුතුය. ඒ නිසා මම හිනා වී ඌ එක්ක කතාකළෙමි.

පිස්සුද මචෝ .. මම එහෙම තරහ වෙනවද..

ඒකනේ බන්.. ඉතින් කියපන්කො නම අපිට දැන ගන්න..

අයන්ත ..

අයන්ත .. මේ ඉන්නෙ ගිහාන්, ඩිලාන්. දිමුතු, කොඩිතුවක්කු.. ආ... එතකොට මේ අන්ජලා, ජෑන්ස් අඳුනගනින් මෙයාලව.

හලෝ අයන්ත ...

හලෝ අන්ජලා .. හලෝ ජැන්ස් ..

මා පරක්කු වු විනාඩි විස්ස ඇතුලත මේ පිරිස දැන අඳුනගෙන ඇත. ඔවුන්හරියට් කාලයක් තිස්සේ අඳුනන අය වැනිය.මමත් එම පිරිසට සෙට් වී කටියව අඳුන ගත්තෙමි. අපිට යහලුවෝ වීමට ගත වුයේ ඉතා සුලු කාලයෙකි. තවත් ලමුන් පිරිසක් පන්තියෙ අනික් කොනටවී සිටියේය. ඔවුන් ඔය්න්ගේ පාඩුවේ මොන මොනවදෝ කරමින් සිටියේය. සමහරවිට ඔවුන් කලින් සිටම් යලුවෝ වෙන්න ඇතැයි මට සිතුනි. රාදිකයා කථානයක්ත්වය අරගෙන තිබුනි. මමත් රාඩිකයාගේ පුරාජෙරුව අසමින් පැත්තකට වී සිටියෙමි. හදිසියේම ලස්සන් හිනා හඩක් මට ඇසිනි. මට විතරක් නොව එය සියලුදෙනාටම ඇසූබව දැන ගත්තේ, සියලු දෙනාම හැරී බලපු නිසය. මමත් ඉතින් ටිකක් ඔලුව උස්සා බැලුවෙමි. පන්තියෙ අනික් කෙලවරේ ගැහැණු ළමයි දෙදෙනා සිනාසෙමින් සිටි අතර, රෝස පාට ටී ෂර්ට් එකකින් හා නිල් පැහැති ඩෙනිමකින් සැරසුනු අපූරු යුවතියක් අසල මාගේ ඇස් නතරවිය. මාගේ හුස්ම පවා මොහොතකට නවතිනව මට දැනිනි. ඒ තරම් ලස්සන ළමයෙක්ව මේ ඇස්දෙකට දැක නොතිබුනි. සචියා, සිනෙත්, ගීතේෂයා එක්ක හැම්තැනම් රවුම් ගසා තිබුනත්, කොච්චර කෙල්ලන් දැක තිබුනත් මෙවැනි සුන්දර චාම් යුවතියක් දැක නොතිබුනි. අරුන් තින්දෙනා මෙතන හිටියානම් මගේ අදහසට එකඟ වෙන එක ගැන නොඅනුමානය.

[QUOTE="max_xx, post: 14714461, member: 305649"] [b].....ඊළඟ කොටස .....[/b] [COLOR="DarkSlateBlue"][SIZE="5"]මොකෝ බන් පරක්කු උනේ.. වත්තල් හරියෙදි මාර ට්‍රැෆික් එකකට සෙට් උනා බන්. ම්ම්ම්ම්.. කොහොමද ටෙස්ට් එක ? අවුලක් නැහැ සිනෙත්. හිතපු තරම් අමාරු නැහැ. වජිර මිස්ටයි අයිවන් සර්ටයි පින්සෙද්දවෙන්න ගොඩදාගහ්තා. එල .. එල.. හොඳට කලානම් ඉතින් අවුලක් නෑ.. පැය දෙකක් පමණ බස් එකේ චටර් වූ නිස මට පුදුමාකාර බඩගින්නක් දැනුනි. හන්දියේ රුවන් අයියාගේ කඩෙන් කොත්තුවක් ගිල දැමු අපි දෙන්නා කොළඹ කෙල්ලන් ගැන විස්ත්ර කියමින් සචියලගේ දිහාට ගියේය. පුතේ නැගිටින්න .. නැගිටින්න .. අද නේද ඉංග්‍රීසි පන්තියට යන්න තියෙන්නෙ. පාන්දර හතරයි වෙලාව. නැගිටින්න ඉතින්.. අම්මා කෑගසනවා හීනෙන් වගෙ ඇසී මා ඇඳෙන් බැස ගත්තෙමි. බස් එකේ යනවාට වඩා කෝච්චියෙ යන එක ලේසිය්යි, ඇඟට අමාරුවක් නැහැ ඊයේ තත්තා කියූ නිසා මම නාත්තන්ඩිය ස්ටේෂන් එකට ගියෙමි.පාන්දර පහයි තිහට පමණ පැමිනි මුතුකුමාරියට නැගගත් මා ජනෙලයක් අසලින්ම වාඩි වූයේ බහින තැන වරදියැයි බයටය. කෝච්චියේ කොළඹ යන මුල්ම දිනය නිසාදෝ මගේ හිතට අමුතු හැඟීමක් දැනෙන්නටවිය. ටික දුරක් යත්ම ඇන්ගිල්ලක්වත් ගහන්න් තරම් ඉඩක් නොවීය. අන්කල්... මරඳාන ස්ටේෂන් එකට තව දුරද ? අහ් ඔව් පුතා.. මමත් බහින්නෙ මරඳානෙන්.. මම් පුතාව බස්සන්නම්. පුතා ක්ලාස් යනව වගෙ ? ඔව් අන්කල්.. තෑන්ක්ස්. මා කත කල මිනිසා ප්‍රියමනාප පුද්ගල්යෙක් විය. රජයේ උසස් රැකියාවක් කරන අයෙකුයැයි මට සිතුනි. මම අද මුලින්න කෝච්ච්යේ කොළඹ ආ බවත්, මට සිතුන දේවලුත් කීවෙමි. අයියෝ ඕක හරියයි පුතා තව දවස් දෙකක් තුනක් එනකොට. ඔන්න පුතා එකසිය තුනක් එනවා එහෙනම් ඔකෙ නැගල ඇක්වයිනාස් එක ගාවින් බැහැගන්න.. මම් මෙ පැත්තෙන් යන්නම්. මට පයින් යන දුර. තෑන්ක්ස් අන්කල් ... මම් අන්කල්ට ස්තූති කරමින් බසයේ පා පූරුවේ එල්ලුනෙමි. තමන් ගැන විතරක් සිතන මිනිසුන් සිටින මේ යුගයක අද පාන්දරම මට හමුවූ මේ අපූරු මිනිසා ගැන මට පුදුම සිතුනි. තවත් විනඩි කීපයකින් මම අදාල තැනින් බැසගත්තෙමි. මා යන විටත් අට වී තිබුනි. මෙහි පන්ති අටට ආරම්භකරන් බවත් අටට කලින් වියලුම සිසුන් පැමිණිය යුතු බවත් ආරම්භක සෙමිනා එකේදී කිවා මට මතකය. ගුඩ් මෝර්නින් මචන්.. මම ගෙට්ටුවෙන් ඇතුලු වෙනවත් සමගම පිටුපසින් පැමින එකෙක් ගුඩ්මොර්නින් කීවේය. ගුඩ් මෝර්නින් මචන් .. කොළඹට ඇවිත් පළමුව මට සෙට් උන මිතුරා ඔහු විය. ඔහු නමින් රන්ගය. බන්ඩරගම සිට පැමින ඇති ඔහුද මා වගේම පළමු වරට කොළඹ ජිවිතයට පය තබපු එකෙක් විය. අපි දෙදනාම එකම කෝස් එකකට පැමිනඉයත් රන්ග මට වඩා පහල් පන්තියකට තේරී තිබුනි. කෙසේ හෝ මම රන්ගයගේ පන්ති කාමරය සොයා දී මම් මගෙ පන්ති කාමරය වෙත යන විට අටයි විස්ස පමන වී තිබුනි. මාගේ වාසනාවට පන්තියට ඒ වන විටත් ලෙක්චර් කෙනක් පැමින නොසිටියේය. මා පරක්කු වු නිසාදෝ මා දිහා සියලුමදෙන හැරී බැලුවේය. සියලුදෙනාටම සිහින් සිනාවකින් ආචාර කලා මා අසලම් තිබුනු හිස් අසුනකින් වාඩි වුනෙමි. පිරිමි ළමයින් දයයක් පමණ හා ගැහැණු ළමයින් විසිපස් දෙනෙක්ගෙන් පමන පන්තිය තුල සිටියේය. මා වාඩිවී හුස්මක්වත් ගන්න කලින් ... පරක්කුවෙලා එන උන්ටනෙ බන් ලන්කාවෙ තැන තියෙන්නෙ ... එකෙක් මට කියනවා ඇසින. සියල්ලෝම මා දිහා බලා නොන්ඩි හිනාවක් දැම්මේය. මට ලැජ්ජ සිතුනි. ආයේ නම් අටට කලින් එනවායැයි මම ඒ වෙලේම සිතා ගත්තෙමි. හලෝ මචන් .. මම රාදික.. උඹ තරහ නෑනේද මම කිව්ව එකට. ??? මට මුලින්ම කින්ඩිය දාපු එකා එසේ කියමින් මා අසලින් වාඩිවිය. මුගේ හොක්කට දෙකක් අනින්න සිතුනත් එසේ නොකලේ මම ආගන්තුකයෙක් නිසාවෙනි. අනික මම මුන් එක්ක තවත් මාස හයක් පමන සිටිය යුතුය. ඒ නිසා මම හිනා වී ඌ එක්ක කතාකළෙමි. පිස්සුද මචෝ .. මම එහෙම තරහ වෙනවද.. ඒකනේ බන්.. ඉතින් කියපන්කො නම අපිට දැන ගන්න.. අයන්ත .. අයන්ත .. මේ ඉන්නෙ ගිහාන්, ඩිලාන්. දිමුතු, කොඩිතුවක්කු.. ආ... එතකොට මේ අන්ජලා, ජෑන්ස් අඳුනගනින් මෙයාලව. හලෝ අයන්ත ... හලෝ අන්ජලා .. හලෝ ජැන්ස් .. මා පරක්කු වු විනාඩි විස්ස ඇතුලත මේ පිරිස දැන අඳුනගෙන ඇත. ඔවුන්හරියට් කාලයක් තිස්සේ අඳුනන අය වැනිය.මමත් එම පිරිසට සෙට් වී කටියව අඳුන ගත්තෙමි. අපිට යහලුවෝ වීමට ගත වුයේ ඉතා සුලු කාලයෙකි. තවත් ලමුන් පිරිසක් පන්තියෙ අනික් කොනටවී සිටියේය. ඔවුන් ඔය්න්ගේ පාඩුවේ මොන මොනවදෝ කරමින් සිටියේය. සමහරවිට ඔවුන් කලින් සිටම් යලුවෝ වෙන්න ඇතැයි මට සිතුනි. රාදිකයා කථානයක්ත්වය අරගෙන තිබුනි. මමත් රාඩිකයාගේ පුරාජෙරුව අසමින් පැත්තකට වී සිටියෙමි. හදිසියේම ලස්සන් හිනා හඩක් මට ඇසිනි. මට විතරක් නොව එය සියලුදෙනාටම ඇසූබව දැන ගත්තේ, සියලු දෙනාම හැරී බලපු නිසය. මමත් ඉතින් ටිකක් ඔලුව උස්සා බැලුවෙමි. පන්තියෙ අනික් කෙලවරේ ගැහැණු ළමයි දෙදෙනා සිනාසෙමින් සිටි අතර, රෝස පාට ටී ෂර්ට් එකකින් හා නිල් පැහැති ඩෙනිමකින් සැරසුනු අපූරු යුවතියක් අසල මාගේ ඇස් නතරවිය. මාගේ හුස්ම පවා මොහොතකට නවතිනව මට දැනිනි. ඒ තරම් ලස්සන ළමයෙක්ව මේ ඇස්දෙකට දැක නොතිබුනි. සචියා, සිනෙත්, ගීතේෂයා එක්ක හැම්තැනම් රවුම් ගසා තිබුනත්, කොච්චර කෙල්ලන් දැක තිබුනත් මෙවැනි සුන්දර චාම් යුවතියක් දැක නොතිබුනි. අරුන් තින්දෙනා මෙතන හිටියානම් මගේ අදහසට එකඟ වෙන එක ගැන නොඅනුමානය. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom