Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

....... ඊළඟ කොටස (7) .......

... (7) ...

කුමාරයා මාව ලෝක අමාරුවක් දැම්මේය. මට කතා කිරීමට වචනයක්වත් කටට් එන්නේ නැත. මම ඇයගේ මුහුන දිහා බලාගෙන සිටියෙමි.

මොකද අයන්ත.. මගෙ මුහුනෙ වචන නැහැ පොතේ තියෙන්නෙ..

ඇය සිනාසී එසේ කියනවාත් සමගම මට පොලව පලාගෙන පලාගෙන යන්න තරම් හැඟීමක් ඇතිවිය. අනේ දෙවියනේ මෙච්චර වචන් තියන මේ කටට ඔබ වහන්සේ මේ වෙලාවේ විතරක් ඇයි වචන්යක් නොදෙන්නේ.. මම සිතුවෙමි. මම කතා කරන්න් හැදුවත් මට වචන්නැත. වදන් ආවත් මම නිහඩව හිටියේ මම අහන්න ඒවා මේ වෙලාවට නොගැලපෙයියැයි සිතූ නිසාය. බැරිවෙලා හරි මම මෝඩ ප්‍රස්නයක් අහල ඇය මෙතනින් නැගිටල ගියොතින් කතාව පටන් ගැනීමටත් කලියෙන් ඉවරකරන්ට සිදුවෙනවා නොඅනුමානය.

ඉතින් අයන්ත වචන් ටික සේරම පඩම්ද ඔයාට ..

ඔව් .. මම කෙටි පිළිතුරක් දුන්නෙමි.

ඔයා හරි නිහඩයි නේද අයන්ත. වැඩු කතාවක් නැහැ. ඉස්කෝලෙ යන කාලෙ ඉදන් ඔයා ඔහොමද අනේ ..

අනේ එහෙම නෑ තමාලි..

මම නැවතත් කෙටි පිළිතුරක් දුන්නෙමි. මම කොච්චර වචන ගැලපුවත් ඒ වචන එකිනෙකට ගැලපෙන්නේ නැත. කනාවට හරි ගැලපුනත් පිටවෙන්නේ නැත. දෙවියනෙ මට මොනා වෙලාද මම සිතුවෙමි. අනේ දෙවියනේ මට වචන් ටිකක් දෙන්න, මට මගේ සිහිනය එක්ක ටිකක් කතා කරන්න.

ඔයා කොහෙද ඉන්නෙ අයන්ත.

මා..මාරවිල

මාරවිල.. ම්ම්ම්ම්ම් මම අහල නෑනෙ. කොහෙද තියෙන්නෙ.

ඔයා දන්නවනෙ මීගමුව. මී ගමුවෙ ඉදන් කිලෝමීටර් විසිපහක් විතර හලාවත පැත්තට.

හම්ම්.. එතකොට ඔයාගෙ පව්ලෙ විස්තර..

මට නන්ගියෙක් ඉන්නවා. ඒ ලෙවල් කරනවා.. අම්මා රැකියාවක් කරන්වා. තාත්ත බිස්නස්. අත්තම්මා ඉන්නවා.

මා කියූ දේ වලට ඇය සිනාසී පිළිතුරු දුන්නාය. අනේ දෙවියනේ මේ හිනාවම නේද මාව පිස්සෙක් කලේ. ආදරයේ මුලකුරු කියල දුන්නේ මේ හිනාවම් නේද.

"ඔබේ කතාළඟ සිත නැවතුන දා..

ඔබේ සිනහ ළඟ නෙතු නැවතුන දා...

ප්‍රේමය හැඳින්නෙමී .. මේ ලෝ තලයේ.."

අම්මෝ බන් අනික් දවසෙ උණුවතුර බෝතලයකට තේ ටිකක් දාල අරගෙන එමු බන්. එතන පොර කාල පොරකාල තේ බොනවට වඩා හොඳයි ටැප් එකෙන් වතුර ටිකක් බොනවා..

ඉෂාරයාගේ ඒ කතාවට සැවොම සිනා සෙන්නට විය. කුමාරයා ඉෂාරයවත් එක්කගෙන තමාලි සිටින තැනට අවේ එකිනෙකා හඳුන ගැනීමටය.කුමාරයා ඉෂාරයා තමාලි කතා බහ කරමින් එකිනෙකාට තව ත්වත් සමීප විය. තමාලිට අපිට එකතු වීමට වැඩි කාලයක් ගත වුනේ නැත. මම නිහඩව තමාලි දිහාම බලගෙන සිටියෙමි. මේ රුවනම් කොච්චර සුන්දරද.. මොනතරම් අපූරුද. මම මේ සිරන්ගනාවිය නේද අර නරුමයට පුදන්න ගියේ.. මම සිතුවෙමි.

ඔයාල හරි ජොලි අනේ.. ඒක නෙමේ කෝ රාදික.

තමාලි එසෙ අසනවාත් සමගම මගේ ඇඟම සීතල විය. තමාලි අපි දෙදෙනා අතරේ සිදුවුන කතාබහ දැනගෙන ඇහුවාද, නොදැන ඇහුවාද මම නොදනිමි. කුමාරයටත් මට සිතුන දේම සිතෙන්නට ඇත.කුමාරයා සේරවම ගැලවෙන්න බොරු බේගලයක් ඇද දැම්මේය.

අයියෝ තමාලි.. රාදිකයා ඔය වචන් පාඩම් කරන්නෙ.. මිනිහට අමතක වෙලා. ඔන්න හුස්මක්වත් ගන්නෙ නැතිව පාඩම් කරනවා.

ම්ම්ම්.. ඒක තමා.. මමත් බැලුවා. වෙනදට ඉතින් පේන්න ඉන්නවනෙ. රාදිකව මට එන්.අයි.බී.එම් එකේදි හම්බවෙනවා.. අහ් අන්න මගෙ යාළුවා එනවා.. මම් යන්වා එහනම් පන්තියට. තෑන්ක්ස් ප්ලෙන්ටී එකටයි ඔයාල එක්ක එකතුවෙන්න අවස්තාවක්දුන්නටයි. ඔයාලත් එනවද?

නෑ.. නෑ .. තමාලි ඔයා යන්න. අපි එන්නම් තව ටිකකින් මම කීවෙමි.

ඕකේ .. බායි ..

ඇය පඩිපෙල නගින විට ඇහේ රිද්මය මම නිහඩව බලාගෙන සිටියෙමි. ඇත්තටම ඇය දෙවියන් වහන්සේගේ අපූරුතම නිමැවුමකි.

අයන්තයා වැඩේ ගොඩද.. අපි හිතුවට වඩා වැඩේ ලේසියි වගේ. මොනවද තමාලි උඹෙන් ඇහුවෙ.

මොනවත් විසේස දෙයන් නෑ බන්. ඉන්නෙ කොහෙද කියල් ඇහුවා. පවුලෙ විස්තර ඇහුවා.. ඊට පස්සෙ උඹල ආවනෙ

ඉතින් උඹ මොනාද ඇහුවෙ ඒකිගෙන් ..

මුකුත් නෑ බන්.

නෙදකින් බූරුවා .. උඹට ගින්දර වගේ චාන්ස් එකත් ලැබිලත් උඹ ගොලුව වගේ හිටියද.

ම්ම්ම්ම්ම් ...

අනේ මන්දා උඹනම්.. කුමාරයා අද ඉදන් මූට මම නිවරැදිව ලව් කරන්නෙනේ කොහොමද කියල පන්තියක් පටන් ගමු.

අහ්.. මම උගන්නන්නම් එලටම.

අපි පන්තියට යන විටත් රාදිකයා ජයකොඩියා තමාලි එක්ක චැටි එකක් දාගෙනෙ සිටියේය. දින කීපයකට කලින් කෑ ගහල මට ගුඩ්මෝර්නින් පාර දාපු රාදිකයා අද නිහඩය. මම වරදක් නොකල බව හොඳටම දනිමි. මම මගේ පාඩුවේ නිහඩව මට නියමිත ආසනයේ වාඩිවුනෙමි.

උඹ දන්නවද ජයකොඩියා .. සමහර කොල්ලෝ නිකන් මිරිඟුවල් පස්සේ දුවල අන්තිමට බල්ලො වගේ ඉන්නවෙන්නෙ බන්..

රාදිකයා මට ඇසෙන්නට ජයකොඩියාට කීවේය. මම රාදිකය ගැන දන්නා නිසා නිහඩව සිටියෙමි. මගේ නිහඩ බව නිසාදෝ රාදිකයා නිහඩ විය. එකට එක කීමට නොගොස් නිහඩව ඉඳීම හේතුවෙන් කුමාරයගේ ප්‍රශන්සාව හිමිවිය.

ගුඩ් මෝර්නින් අයන්ත.. ඔයා ඕව ගනන් ගන්න එපා. මුකුත් කියන්නැතිව ඔයා නිහඩව හිටිය එක මමත් අගය කරනවා.

ජෑන්ස් එසේ කියමින් මා ඉදිරියේ ඇති පුටුවෙන් වාඩි විය. මම පුදුමයෙන් වගේ ඇය දිහා බලගෙන සිටියෙමි. ඇය මේ ගැන දන්නෙ කොහොමද? ඒ කියන්නෙ අද තමාලිත් මේ ගැන දැන සිටියාද. මට ප්රස්නයක්විය..

මොකද අයන්ත නිකන් බය වෙලා වගේ ඉන්නෙ. කෝ මට ගුඩ් මොර්නින් කියන්නේ නැද්ද හා.. ඔහොමද නන්ගිව උදෙන්ම මීට් උනාම සලකන්නෙ හා..

ගුඩ් මෝර්නින් ජෑන්ස් .. ඔයා කොහොමද .. මම කියන්න් ගියෙ දේ ගිල ගත්තෙමි.

මම සේරම දන්නවා අයන්ත. තමාලි ගැන. එතකොට ඉයෙ රාදික එක්ක උන පටලවිල්ල.

ඔයා කොහොමද දන්නෙ ජෑන්ස් .. මම පුදුමයෙන්වගේ ඇසුවෙමි.

ජයකොඩි තමා කිව්වෙ. එයා මගෙ කසින් කෙනෙක් වෙනවා. ඊයෙ රෑ එයාල සේරම අපේ ගෙදර ආවා ඩිනර් එකකට.. එතකොට තමා මට විස්තරේ කිව්වෙ. බය වෙන්න එපා මම කාටවවත් කියන්නෙ නෙ නැහැ ළමයො.

ජයකොඩිය තව මොනවද කිව්වෙ ඔයාට.

වෙන මුකුත් කිව්වෙ නැහැ. මට කිව්ව ටික තමා ඔයාට මම කිව්වෙ. මම ඔයාට මුලු හදවතින්ම සුභ පතනවා අයන්ත.

තෑන්ක්ස් ජෑන්ස් ..

ඔයා දන්නවද අයන්ත.. මේ ටික කාලයට ඔයාව මට පුදුම විදිහකට් ලන් උනේ. මම කවමදාවත් පිරිමි ළ්මයෙකුට මෙච්චර ලන් වෙලා නැහැ.අනේ මම ගැන වැරදියට හිතන්න එපා. ඔයා හරි අහින්සකයි.ඔයා හරි අමුතුම චරිතයක්. ඔයා හරි ගුප්තයි. ඒ වගෙම අවන්කයි. ඔයා වගෙ අය හරි අඩුයි මේ ලෝකෙ අයන්ත. ඔයාට් ඔනිම උදව්වක් තියනවනම් කියන්න මට හරි.ඔයා තම මට මේ ලෝකෙ හම්බවුන හොඳම යාලුවා. ඒ වගේම සහෝදරයා. ම්ම්ම්.. මම රෙජිස්ටර් එක අරගෙන එන්නම් ..

ඕකේ ..

මොකද්ද බන් ඒ ජෑන්ස් කිව්වෙ.. කුමරයා මගෙන් ඇසුවේය.

අනේ මන්දා බන්.. මටත් තෙරෙන් නෑ මගෙ සිකුර ලබන්නද, නැතිනම් සෙනසුරා නීච වෙඳ යන්නෙ කියලා.. ඕන දෙයක් බන් මට උඹල දෙන්න ඉන්න්වනෙ

අනිවා මචන්.. පෙනහල්ල ගහල ගියත් අපි උඹ එක්ක..

[QUOTE="max_xx, post: 14726290, member: 305649"] [b]....... ඊළඟ කොටස (7) .......[/b] [COLOR="DarkSlateBlue"][SIZE="5"] ... (7) ... කුමාරයා මාව ලෝක අමාරුවක් දැම්මේය. මට කතා කිරීමට වචනයක්වත් කටට් එන්නේ නැත. මම ඇයගේ මුහුන දිහා බලාගෙන සිටියෙමි. මොකද අයන්ත.. මගෙ මුහුනෙ වචන නැහැ පොතේ තියෙන්නෙ.. ඇය සිනාසී එසේ කියනවාත් සමගම මට පොලව පලාගෙන පලාගෙන යන්න තරම් හැඟීමක් ඇතිවිය. අනේ දෙවියනේ මෙච්චර වචන් තියන මේ කටට ඔබ වහන්සේ මේ වෙලාවේ විතරක් ඇයි වචන්යක් නොදෙන්නේ.. මම සිතුවෙමි. මම කතා කරන්න් හැදුවත් මට වචන්නැත. වදන් ආවත් මම නිහඩව හිටියේ මම අහන්න ඒවා මේ වෙලාවට නොගැලපෙයියැයි සිතූ නිසාය. බැරිවෙලා හරි මම මෝඩ ප්‍රස්නයක් අහල ඇය මෙතනින් නැගිටල ගියොතින් කතාව පටන් ගැනීමටත් කලියෙන් ඉවරකරන්ට සිදුවෙනවා නොඅනුමානය. ඉතින් අයන්ත වචන් ටික සේරම පඩම්ද ඔයාට .. ඔව් .. මම කෙටි පිළිතුරක් දුන්නෙමි. ඔයා හරි නිහඩයි නේද අයන්ත. වැඩු කතාවක් නැහැ. ඉස්කෝලෙ යන කාලෙ ඉදන් ඔයා ඔහොමද අනේ .. අනේ එහෙම නෑ තමාලි.. මම නැවතත් කෙටි පිළිතුරක් දුන්නෙමි. මම කොච්චර වචන ගැලපුවත් ඒ වචන එකිනෙකට ගැලපෙන්නේ නැත. කනාවට හරි ගැලපුනත් පිටවෙන්නේ නැත. දෙවියනෙ මට මොනා වෙලාද මම සිතුවෙමි. අනේ දෙවියනේ මට වචන් ටිකක් දෙන්න, මට මගේ සිහිනය එක්ක ටිකක් කතා කරන්න. ඔයා කොහෙද ඉන්නෙ අයන්ත. මා..මාරවිල මාරවිල.. ම්ම්ම්ම්ම් මම අහල නෑනෙ. කොහෙද තියෙන්නෙ. ඔයා දන්නවනෙ මීගමුව. මී ගමුවෙ ඉදන් කිලෝමීටර් විසිපහක් විතර හලාවත පැත්තට. හම්ම්.. එතකොට ඔයාගෙ පව්ලෙ විස්තර.. මට නන්ගියෙක් ඉන්නවා. ඒ ලෙවල් කරනවා.. අම්මා රැකියාවක් කරන්වා. තාත්ත බිස්නස්. අත්තම්මා ඉන්නවා. මා කියූ දේ වලට ඇය සිනාසී පිළිතුරු දුන්නාය. අනේ දෙවියනේ මේ හිනාවම නේද මාව පිස්සෙක් කලේ. ආදරයේ මුලකුරු කියල දුන්නේ මේ හිනාවම් නේද. [I] "ඔබේ කතාළඟ සිත නැවතුන දා.. ඔබේ සිනහ ළඟ නෙතු නැවතුන දා... ප්‍රේමය හැඳින්නෙමී .. මේ ලෝ තලයේ..[/I]" අම්මෝ බන් අනික් දවසෙ උණුවතුර බෝතලයකට තේ ටිකක් දාල අරගෙන එමු බන්. එතන පොර කාල පොරකාල තේ බොනවට වඩා හොඳයි ටැප් එකෙන් වතුර ටිකක් බොනවා.. ඉෂාරයාගේ ඒ කතාවට සැවොම සිනා සෙන්නට විය. කුමාරයා ඉෂාරයවත් එක්කගෙන තමාලි සිටින තැනට අවේ එකිනෙකා හඳුන ගැනීමටය.කුමාරයා ඉෂාරයා තමාලි කතා බහ කරමින් එකිනෙකාට තව ත්වත් සමීප විය. තමාලිට අපිට එකතු වීමට වැඩි කාලයක් ගත වුනේ නැත. මම නිහඩව තමාලි දිහාම බලගෙන සිටියෙමි. මේ රුවනම් කොච්චර සුන්දරද.. මොනතරම් අපූරුද. මම මේ සිරන්ගනාවිය නේද අර නරුමයට පුදන්න ගියේ.. මම සිතුවෙමි. ඔයාල හරි ජොලි අනේ.. ඒක නෙමේ කෝ රාදික. තමාලි එසෙ අසනවාත් සමගම මගේ ඇඟම සීතල විය. තමාලි අපි දෙදෙනා අතරේ සිදුවුන කතාබහ දැනගෙන ඇහුවාද, නොදැන ඇහුවාද මම නොදනිමි. කුමාරයටත් මට සිතුන දේම සිතෙන්නට ඇත.කුමාරයා සේරවම ගැලවෙන්න බොරු බේගලයක් ඇද දැම්මේය. අයියෝ තමාලි.. රාදිකයා ඔය වචන් පාඩම් කරන්නෙ.. මිනිහට අමතක වෙලා. ඔන්න හුස්මක්වත් ගන්නෙ නැතිව පාඩම් කරනවා. ම්ම්ම්.. ඒක තමා.. මමත් බැලුවා. වෙනදට ඉතින් පේන්න ඉන්නවනෙ. රාදිකව මට එන්.අයි.බී.එම් එකේදි හම්බවෙනවා.. අහ් අන්න මගෙ යාළුවා එනවා.. මම් යන්වා එහනම් පන්තියට. තෑන්ක්ස් ප්ලෙන්ටී එකටයි ඔයාල එක්ක එකතුවෙන්න අවස්තාවක්දුන්නටයි. ඔයාලත් එනවද? නෑ.. නෑ .. තමාලි ඔයා යන්න. අපි එන්නම් තව ටිකකින් මම කීවෙමි. ඕකේ .. බායි .. ඇය පඩිපෙල නගින විට ඇහේ රිද්මය මම නිහඩව බලාගෙන සිටියෙමි. ඇත්තටම ඇය දෙවියන් වහන්සේගේ අපූරුතම නිමැවුමකි. අයන්තයා වැඩේ ගොඩද.. අපි හිතුවට වඩා වැඩේ ලේසියි වගේ. මොනවද තමාලි උඹෙන් ඇහුවෙ. මොනවත් විසේස දෙයන් නෑ බන්. ඉන්නෙ කොහෙද කියල් ඇහුවා. පවුලෙ විස්තර ඇහුවා.. ඊට පස්සෙ උඹල ආවනෙ ඉතින් උඹ මොනාද ඇහුවෙ ඒකිගෙන් .. මුකුත් නෑ බන්. නෙදකින් බූරුවා .. උඹට ගින්දර වගේ චාන්ස් එකත් ලැබිලත් උඹ ගොලුව වගේ හිටියද. ම්ම්ම්ම්ම් ... අනේ මන්දා උඹනම්.. කුමාරයා අද ඉදන් මූට මම නිවරැදිව ලව් කරන්නෙනේ කොහොමද කියල පන්තියක් පටන් ගමු. අහ්.. මම උගන්නන්නම් එලටම. අපි පන්තියට යන විටත් රාදිකයා ජයකොඩියා තමාලි එක්ක චැටි එකක් දාගෙනෙ සිටියේය. දින කීපයකට කලින් කෑ ගහල මට ගුඩ්මෝර්නින් පාර දාපු රාදිකයා අද නිහඩය. මම වරදක් නොකල බව හොඳටම දනිමි. මම මගේ පාඩුවේ නිහඩව මට නියමිත ආසනයේ වාඩිවුනෙමි. උඹ දන්නවද ජයකොඩියා .. සමහර කොල්ලෝ නිකන් මිරිඟුවල් පස්සේ දුවල අන්තිමට බල්ලො වගේ ඉන්නවෙන්නෙ බන්.. රාදිකයා මට ඇසෙන්නට ජයකොඩියාට කීවේය. මම රාදිකය ගැන දන්නා නිසා නිහඩව සිටියෙමි. මගේ නිහඩ බව නිසාදෝ රාදිකයා නිහඩ විය. එකට එක කීමට නොගොස් නිහඩව ඉඳීම හේතුවෙන් කුමාරයගේ ප්‍රශන්සාව හිමිවිය. ගුඩ් මෝර්නින් අයන්ත.. ඔයා ඕව ගනන් ගන්න එපා. මුකුත් කියන්නැතිව ඔයා නිහඩව හිටිය එක මමත් අගය කරනවා. ජෑන්ස් එසේ කියමින් මා ඉදිරියේ ඇති පුටුවෙන් වාඩි විය. මම පුදුමයෙන් වගේ ඇය දිහා බලගෙන සිටියෙමි. ඇය මේ ගැන දන්නෙ කොහොමද? ඒ කියන්නෙ අද තමාලිත් මේ ගැන දැන සිටියාද. මට ප්රස්නයක්විය.. මොකද අයන්ත නිකන් බය වෙලා වගේ ඉන්නෙ. කෝ මට ගුඩ් මොර්නින් කියන්නේ නැද්ද හා.. ඔහොමද නන්ගිව උදෙන්ම මීට් උනාම සලකන්නෙ හා.. ගුඩ් මෝර්නින් ජෑන්ස් .. ඔයා කොහොමද .. මම කියන්න් ගියෙ දේ ගිල ගත්තෙමි. මම සේරම දන්නවා අයන්ත. තමාලි ගැන. එතකොට ඉයෙ රාදික එක්ක උන පටලවිල්ල. ඔයා කොහොමද දන්නෙ ජෑන්ස් .. මම පුදුමයෙන්වගේ ඇසුවෙමි. ජයකොඩි තමා කිව්වෙ. එයා මගෙ කසින් කෙනෙක් වෙනවා. ඊයෙ රෑ එයාල සේරම අපේ ගෙදර ආවා ඩිනර් එකකට.. එතකොට තමා මට විස්තරේ කිව්වෙ. බය වෙන්න එපා මම කාටවවත් කියන්නෙ නෙ නැහැ ළමයො. ජයකොඩිය තව මොනවද කිව්වෙ ඔයාට. වෙන මුකුත් කිව්වෙ නැහැ. මට කිව්ව ටික තමා ඔයාට මම කිව්වෙ. මම ඔයාට මුලු හදවතින්ම සුභ පතනවා අයන්ත. තෑන්ක්ස් ජෑන්ස් .. ඔයා දන්නවද අයන්ත.. මේ ටික කාලයට ඔයාව මට පුදුම විදිහකට් ලන් උනේ. මම කවමදාවත් පිරිමි ළ්මයෙකුට මෙච්චර ලන් වෙලා නැහැ.අනේ මම ගැන වැරදියට හිතන්න එපා. ඔයා හරි අහින්සකයි.ඔයා හරි අමුතුම චරිතයක්. ඔයා හරි ගුප්තයි. ඒ වගෙම අවන්කයි. ඔයා වගෙ අය හරි අඩුයි මේ ලෝකෙ අයන්ත. ඔයාට් ඔනිම උදව්වක් තියනවනම් කියන්න මට හරි.ඔයා තම මට මේ ලෝකෙ හම්බවුන හොඳම යාලුවා. ඒ වගේම සහෝදරයා. ම්ම්ම්.. මම රෙජිස්ටර් එක අරගෙන එන්නම් .. ඕකේ .. මොකද්ද බන් ඒ ජෑන්ස් කිව්වෙ.. කුමරයා මගෙන් ඇසුවේය. අනේ මන්දා බන්.. මටත් තෙරෙන් නෑ මගෙ සිකුර ලබන්නද, නැතිනම් සෙනසුරා නීච වෙඳ යන්නෙ කියලා.. ඕන දෙයක් බන් මට උඹල දෙන්න ඉන්න්වනෙ අනිවා මචන්.. පෙනහල්ල ගහල ගියත් අපි උඹ එක්ක.. [/SIZE][/COLOR] :love::love::love::love::love::love: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom