Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

..... ඊළඟ කොටස (9) .....

...... (9) ......

තමාලි මගේ පොතත් අරගෙන මා කියූ දේට සිනාසෙමින් පන්තියෙන් එලියට ගියේය. ඇයගෙන් මට අකමැත්තක් නැතැයි මට සිතිනි. ඇය මගෙමයයි මට සිතුනි.කුමාරයයි මමයි වෙච්චදේ කතාකරමින් බොරැල්ලට යාම සඳහා පැමිනියෙමු. රාදිකයා තවත් කොල්ලන් තිදෙනෙක් සමග ගේට්ටුව අසල සිටියේය. ජයකොඩියාද ඒ අසලම සිටියේය. අපි දෙන්නා නිහඩව අපේ පාඩුවේ ඔවුන් නොදැක්කාමෙන් ඇවිදගෙන ගියෙමු. ගේට්ටුව අසලට පැමිනෙනවාත් සමගම රාදිකයා මට කතා කලේය.

ඒයි අයන්තයා.. පොඩ්ඩක් වරෙන්කො.

මම රාදිකයා දෙසට ගියෙමි. කුමාරයාද මගේ පිටුපසින් ආවේය. කතාව ඇරඹුවේ ජයකොඩියාය.

අයන්තයා උඹ දන්නවනෙ අපේ රාදිකයා තමාලිට ට්‍රයි කියලා.. උඹත් ට්‍රයි කියලා අපි දන්නවා. උඹ අද ඒකිට කිව්ව නේද කොල පාට ගවුමක් ඇඳන් එන්න කියලා .

මට දුන් විසිවුනි. ජයකොඩියා ඒක දන්නෙ කොහොමද.සමහර විට ඌට ඇහෙන්න ඇතැයි මම සිතුවෙමි. කුමාරයගෙයි මගෙයි කාඩ් ගේම් එක චාටර් වූවායයි මට සිතිනි.

ම්ම්ම්ම්ම්.. මම කිව්වනම් තමා ජයකොඩියා.. මොකද අවුල.. මගේ පන්ඩිත වදන්ත් සමග කතාවට ආවේ රාදිකයාය.

මොනාද බන් පොඩිඋන් වගේ මෝඩ වැඩ කරන්නෙ. කෙල්ලො කැමති නෑ බන් ඕවට. හරි හරි අවුලක් නෑ.. මේක අහපන්කෝ හෙට තමාලි උඹ කිව්ව විදිහට ආවොත් උඹ දිනුම් හරි. මම ගේම් එක්න් ෂට්ඩවුන් වෙනවා. හැබැයි එහෙම නොවුනොත් උඹ ෂට් වෙන්න ඕන හරිද.

හරි මම එකඟයි..

කොළපාට ගවුම... එසේ කියමින් රාදිකයා සිනාසෙන්නට විය. පැනපු ගමන් ඌට දෙකක් අනින්න සිතුනත් නිහඩව සිටියේ එතන පිරිස වැඩි නිසාය. නිකන් ඉල්ලන් කන්න ඕනේ නැත.

කොහෙන්ද බන් උඹට ඔය මෝඩ අදහස් එන්නෙ. මගෙන් ඇහුවනම් මම ඔයිට වඩා හොඳ එකක් කියනවනෙ.. ඕකේ ඕකේ හෙට බලමුකො. එහෙනම් අපි ගියා.. කොලපාට ගවුම.

රාදිකයා එසේ කියමින් ගෝලයන් පිරිසත් සමග බොරැල්ල පැත්තට ගියේය. රාදිකයා ගාව මම නෝන්ඩි උනාදෝ කියා මට සිතුනි.

මම කිව්වෙ බන් ඔය අයිඩියා එක ගැන.. කව්ද බන් හිතුවෙ ජයකොඩියා අහගෙන ඉඳියි කියලා.. මැදැයි කොල බාල්දුකලා..

උඹ බය වෙන්න එපා.. ගේම් එක උඹේ.. සෙල්ලම් කරමු. බලපන්කො අරූගෙ ටෝක්ස්.. අහ් ඔන්න එකසියතුනක් එනවා නැගල පලයන්. හෙට සෙට් වෙමු.

බායි මචෝ.. බුදුසරණයි!

මල්ලි බැහැගන්න .. කොටුවට ආවා බස් එක.. වෙනදා ආමර් ස්ට්‍රීට් බහිනවා නේද.. මලයට අද නින්ද ගිහින් වගේ..

අහ්.. ඔව් අයියේ.. ඊයෙ රෑ මළගෙදරක් ගිහින් පාන්දර ආවෙ .. තෑන්ක්ස් අයියා..

කොන්දොස්තර අයියාට පට්ට පල් බොරුවක් උදේපාන්දරම කියමින් මම බසයෙන් බැස ගත්තෙමි. මෙවැනි සිදුවීමක් මට කවමදාවත්ම වී නැත. මෙගේ මනස එච්චරටම අවුල්වෙලාදෝයැයි සිතමින් එකසියතුනක එල්ලුනේ පන්තියට යාමමටය. මා යනවිට වෙනදාට වඩා ප්‍රමාද වී තිබුනි. අද රන්ගයාද අපේ වට මේසෙට සෙට් වෙලා ප්ලේන්ටියක රස බලමින් සිටියේය.

ගුඩ් මෝර්නින් අයන්තයා.. දැන් ආදර වන්තයෙක් වෙලාලු නේද

වෙලා... ද .. මන්දා .. ආදරේ කෙසේවෙතත් මගෙ සිස්ටම් නම් අවුල් වෙලා වගේ බන්

ආ .. එහෙනම් බොක්කටම වැදිල වගේ ලව් එක

රන්ගයාට මම මුකුත්ම නොකියා සිනහවකින් පිලිතුරු දුන්නෙමි. කුමාරයා රන්ගයාට සියලුම විස්තරේ කියා තිබුනේය. කැන්ටිමේ ගතකල විනාඩි හත, අට කාලය තුල රන්ගයාගේ ප්‍රස්න සියයකට පමන පිලිතුරු සැපයීමට මට සිදුවූයේ ඒ නිසාය. අප තිදෙනා පන්තියට යන විත තමාලි පැමින නොසිටියේය. රාදිකයාගේ හා ජයකොඩියාගේ නොකෙක් කින්ඩින් මැද්දේ අපි පන්තියේ අපට හිමි ආසනවල වාඩි වුනෙමු. ඊයේ කල මෝඩ වැඩේ නිසා මම දැනටමත් චා වී ඇතැයි මම සිතුවෙමි.

අයන්ත මොකක්ද මේ ඔට්ටුවක කතාව.. ඔයා ඔච්චරටම පහත් උනාද. දැන් අද ඔයා කියන විදිහට තමාලි නාවොත් ඔයා අත අරිනවද එයාව.. ඒ කියන්නෙ ඔයා එයාට ආදරේ කලේ බොරුවටද නැතිනම් රැල්ලටද. .

අනේ එහෙම නැහැ ජැන්ස්. මම ඒක තමාලිට කිව්වෙ නිකම්ට වගේ. ජයකොඩියා අහගෙන ඉඳලා.. ඉතින් ඊයෙ උන් ඔට්ටුව දැම්මා.. මමත් සෙකන්ඩ් වෙන්න බැරි හින්දා බාරගත්තා. සොරි ජෑන්ස්.. මම හිතල කලේ නැහැ.

හරි හරි ළමයො.. මට සොරි කියන්න ඕනි නෑ. මම දන්නවා ඔයා ගැන හොඳටම. අවන්ක හොඳ කොල්ලන්ට වරදින් නැහැ අයන්ත. අර බලන්න..

ජෑන්ස් එසේ කියනවාත් සමගම මම හැරි බැලුවෙමි. මේ ලෝකයේඉන්න වාසනවන්තම කොල්ල මම වෙමියි මට සිතුනේය.ඇය අද වෙනදහ්ටත් වඩා ලස්සනය.කොල පැහැය ඇයගේ ලස්සනට තවත් මොනවදෝ එකතුකර ඇතැයි මට සිතිනි. නමුත් ඒ කුමක්දැයි පුංචි මගේ හිතට තෙරුමක් නැත. පහැදිලිත් නැත. ඇය පන්තියේ මා ඉදිරියේ ඇති පුටුවෙන් වාඩි වෙනවා සමගම රාදිකයා ජයකොඩියා නිහඩවිය. රාදිකයාගේ පරාජිත ඇස්ද ජයකොඩියාගේ ලැජ්ජා වූ මුහුනද මට හොඳින් පැහැදිලිව පෙනුනි. ආඩම්බරව සිනහවකින් මම ඔවුන්දෙන්නාටම සන්ග්‍රහ කලෙමි.

ගුඩ් මෝර්න්න් අයන්ත.. මෙන්න ඔයාගෙ පොත. ම්ම්ම් අද මම ලස්සන නැද්ද.. මොකද ඔහොම මම දිහා බලගෙන ඉන්නෙ.

මම මේ හිතුවෙ මොනාද කියන්නෙ කියලා.. මොකද මගෙ වචන වලින් ඔයාගෙ අද ලස්සන බිඳුනොත්.. ඒකයි මම නිහඩව බලාගෙන හිටියෙ ඔයා දිහා..

පිස්සු කොල්ලා ..

මොකෝ බන් කල්පනාව.. ඔය තේ එක බීපන්..

ඇයි බන් ඉෂාරයා මේක ඔය මනෝ පාරක් ගහගෙන ඉන්නෙ. දැන් ඉතින් අපිවත් අමතකයි. සිහිනකුමරිය කැමතියි කියල අද දැනගත්තනෙ.

ඕකනෙ ඉතින්..මට තමාලි කම්ති උනත් නැතත් මම උඹලව අමතක කරනවද. නිකන් මෝඩ කතා කියන්න එපා බන් .. අනික තමාලි තවම් මට කැමතියි කියල කිව්වෙ නෑනෙ.

හරි හරි ඉතින් ඕකට ඔය තරම් ඩෝන් යන්න ඔනද බන්.. මේ අහපන් තවත් පරක්කු කරන්න් ඕන නැහැ. අදම අහමු. අහපන් කෙලින්ම මාව බඳිනවද කියලා.

අම්මෝ මට බයයි බන් ..

ඕකනෙ ඉතින් .. රටක් හොල්ලන්න ටෝක්ස් නම් දෙනවා.. ඒත් කෙල්ලෙක් ඉස්සරහට් යන්න බයයි, අනික කෙල්ල කැමතියි කියල දැන දැනත්. බල්ටි නැති උනාට විසිල්නම් තියනවා ..

මම සිරා බන් කිව්වෙ. උඹ මේ කැන්ටිමේ ඉන්න ඔන එකෙක් පෙන්නපන්. දෙපාරින් ගහන්වා බිම අදගෙන වැටෙන්න.

ඔය මම කිව්වෙ.. ටෝක්ස්නම් තියන්වා උඹේ රටක් හොල්ලන්න..

නෑ නෑ මම සිරාවටම බයයි බන්..මම එහෙම කෙල්ලෙක්ගෙන් අහලම් නෑනෙ බන්.

ම්ම්ම් .. හරි හරි.. වරෙන්කො යන්න මම එක්ක උඹල දෙන්න.

කොහෙද යන්නෙ කුමාරයා.

ඒකෙන් උඹලට වැඩක් තියෙයිද.. වරෙල්ලකො.

කුමාරයා අපි දෙන්නව කොහෙට එක්කන් යනවද, මේ සැරේ නාඩගම මොකද කියාවත් නොදැනම අපි උගේ පස්සෙන් ගියෙමු. කුමාරයා ඉස්සරහම තියන විශාල ගස යටටය. ගස වටේටම සිමෙන්ති බැම්මක් දමා එය ළමයින්ගේ දෙමාපියන්ට ඉඳගැනීමට සකසා තිබූ නිහඬ තැනක් විය.

හරි දැන්වත් කියපන්කො අපි මෙතන්ට ආවෙ ඇයි කියලා..

මෙහෙමයි.. උඹ අද තමලිගෙන් අහන්නම ඕන හරි. දැන් උඹට බයයි කිව්වනෙ. බලා ගනින් එහෙනම් කොහොමද වැඩේ කරන්නෙ කියලා.. ඉෂාරයා උඹ ගනින් තමාලිගෙ පාර්ට් එක හරි.. උඹ ගොන් පාට් නැතිව බලාගෙන හිටපන්.

හම්ම්ම්....

උඹ කොහොම හරි තමාලිව තනියම් කතාවට ගන්න ඕන හරි.ඊට පස්සෙ මෙන්න මෙහෙම කතාව පටන් ගනින්.

තමාලි..

ඇයි අයන්ත.. ඉෂාරයා පිළිතුරු දුනි.

මම ඔයාගෙන් දෙයක් අහන්නම් ඔයා අහ්තක් හිතන්නෙ නෑ නේද.

අනේ නැහැ අයන්ත.. ඔයා අහන්න

මම කැමතියි ඔයා එක්කම හැමදාම එකට ඉන්න. ඔයාව මගේම කරගෙන.. මම කැමතියි ඔයාව මැරිකරන්න. ඔයා කැමතිද මට.

ම්ම්ම්ම්.. මම දැනන් හිටියා ඔයා ඕක මගෙන් අහ්යඉ කියල. මම ඔයාගෙම තමා අයන්ත. ඇයි ඕක අහන්න මෙච්චර පරක්කු උනේ. මමත් බලාගෙන හිටියෙ ඔයා වගේ කොල්ලෙක් මම ගාවට එනකම් අයන්ත.

කුමාරයාගෙයි ඉෂාරයාගෙයි මේ ඇක්ට් එක දැකල මම හොඳටම සිනාසුනෙමි. කොච්චර සිනා සුනාද කියනවනම් මගේ ඇසලින් කඳුලු පවා පිට විය.

අනේ බන් මේ.. උඹල කියන විදිහටම මේ හැම දේම වෙනවනම් මේ ලෝකෙ මොනවද බන් වෙන්න බැරි.

බලපන්කො ඉෂාරයා මේකට විහිළු.

එහෙම නෙමේ බන් මම කිව්වෙ.. උඹල දෙන්න වගේ පිස්සො දෙන්නෙක්නම් මට කවමදාවත් හම්බවෙලා නෑ බන්. ඒක නෙමේ මට තාමත් හිනා යනව බන් ඉෂාරයගේ දෙබස් ටිකකට "මම ඔයාගෙම තමා අයන්ත. ඇයි ඕක අහන්න මෙච්චර පරක්කු උනේ. මමත් බලාගෙන හිටියෙ ඔයා වගේ කොල්ලෙක් මම ගාවට එනකම් අයන්ත" කොහොමද බන් ඕව ඔලුවට එන්නෙ. මට තමාලිට ට්‍රයි කරන එක අත ඇරල උඹට ට්‍රයි කරනවා බන්.

පලයන් බන් යන්න.

මම අද කෙසේ හෝ තමාලිගෙන් මට කැමතිද කියලා අහනවාමයි සිතුවෙමි. අපි ප්ලෑන් කල විදිහටම පන්තිය අවසානයේ තමාලිව තනියම කතාවට සෙට් කර ගැනීමට හැකිවිය. ජෑන්ස්ගෙත් උදව් ලැබුන නිසා වැඩේ පසසුවිය.

තමාලි...

ඇයි අයන්ත..

මට මේ ඔයාට දෙයක් කියන්න හිටියෙ.

මොකද්ද අයන්ත.

මේ .. මේ.. ඔයාගෙ ලිට්රිචර් පොත දෙනවද..මට නෝට් වගයක් තියනවා කම්ප්ලීට්කරන්න.

ඇයි ඔයා අද පන්තියේ නෝට් ලිව්වේ නැද්ද..

අනේ එහෙම නෙමේ තමාලි.. ඊයෙ මිස් වේගයෙන් නෝට් කියෙව්ව හින්දා මට ලියා ගන්නබැරි උනා.. ඒකයි

ඒකනම් ඇත්තතමා අයන්ත.. මමත් ලියා ගත්තෙ හරි අමාරුවෙන්.. කෝ දෙන්න ඔයාගෙ පොත මම ලියල ගෙනත් දෙන්නම්.

ඔයාට කරදරයිනෙ තමාලි.. කමක් නෑ මම ලියන්නම්.

අයියෝ ඕක මොකද්ද අයන්ත.. දෙනන මම් ලියල දෙන්නම්..

හම්ම්ම්ම්.. ඔයා කියන්වනම් දෙන්නම් ඉතින්..

ඕකේ.. බායි සීයූ ටුමෝරෝ ..

[QUOTE="max_xx, post: 14734598, member: 305649"] [b]..... ඊළඟ කොටස (9) .....[/b] [SIZE="4"][COLOR="Purple"]...... (9) ......[/COLOR][/SIZE] [COLOR="DarkSlateBlue"][SIZE="5"]තමාලි මගේ පොතත් අරගෙන මා කියූ දේට සිනාසෙමින් පන්තියෙන් එලියට ගියේය. ඇයගෙන් මට අකමැත්තක් නැතැයි මට සිතිනි. ඇය මගෙමයයි මට සිතුනි.කුමාරයයි මමයි වෙච්චදේ කතාකරමින් බොරැල්ලට යාම සඳහා පැමිනියෙමු. රාදිකයා තවත් කොල්ලන් තිදෙනෙක් සමග ගේට්ටුව අසල සිටියේය. ජයකොඩියාද ඒ අසලම සිටියේය. අපි දෙන්නා නිහඩව අපේ පාඩුවේ ඔවුන් නොදැක්කාමෙන් ඇවිදගෙන ගියෙමු. ගේට්ටුව අසලට පැමිනෙනවාත් සමගම රාදිකයා මට කතා කලේය. ඒයි අයන්තයා.. පොඩ්ඩක් වරෙන්කො. මම රාදිකයා දෙසට ගියෙමි. කුමාරයාද මගේ පිටුපසින් ආවේය. කතාව ඇරඹුවේ ජයකොඩියාය. අයන්තයා උඹ දන්නවනෙ අපේ රාදිකයා තමාලිට ට්‍රයි කියලා.. උඹත් ට්‍රයි කියලා අපි දන්නවා. උඹ අද ඒකිට කිව්ව නේද කොල පාට ගවුමක් ඇඳන් එන්න කියලා . මට දුන් විසිවුනි. ජයකොඩියා ඒක දන්නෙ කොහොමද.සමහර විට ඌට ඇහෙන්න ඇතැයි මම සිතුවෙමි. කුමාරයගෙයි මගෙයි කාඩ් ගේම් එක චාටර් වූවායයි මට සිතිනි. ම්ම්ම්ම්ම්.. මම කිව්වනම් තමා ජයකොඩියා.. මොකද අවුල.. මගේ පන්ඩිත වදන්ත් සමග කතාවට ආවේ රාදිකයාය. මොනාද බන් පොඩිඋන් වගේ මෝඩ වැඩ කරන්නෙ. කෙල්ලො කැමති නෑ බන් ඕවට. හරි හරි අවුලක් නෑ.. මේක අහපන්කෝ හෙට තමාලි උඹ කිව්ව විදිහට ආවොත් උඹ දිනුම් හරි. මම ගේම් එක්න් ෂට්ඩවුන් වෙනවා. හැබැයි එහෙම නොවුනොත් උඹ ෂට් වෙන්න ඕන හරිද. හරි මම එකඟයි.. කොළපාට ගවුම... එසේ කියමින් රාදිකයා සිනාසෙන්නට විය. පැනපු ගමන් ඌට දෙකක් අනින්න සිතුනත් නිහඩව සිටියේ එතන පිරිස වැඩි නිසාය. නිකන් ඉල්ලන් කන්න ඕනේ නැත. කොහෙන්ද බන් උඹට ඔය මෝඩ අදහස් එන්නෙ. මගෙන් ඇහුවනම් මම ඔයිට වඩා හොඳ එකක් කියනවනෙ.. ඕකේ ඕකේ හෙට බලමුකො. එහෙනම් අපි ගියා.. කොලපාට ගවුම. රාදිකයා එසේ කියමින් ගෝලයන් පිරිසත් සමග බොරැල්ල පැත්තට ගියේය. රාදිකයා ගාව මම නෝන්ඩි උනාදෝ කියා මට සිතුනි. මම කිව්වෙ බන් ඔය අයිඩියා එක ගැන.. කව්ද බන් හිතුවෙ ජයකොඩියා අහගෙන ඉඳියි කියලා.. මැදැයි කොල බාල්දුකලා.. උඹ බය වෙන්න එපා.. ගේම් එක උඹේ.. සෙල්ලම් කරමු. බලපන්කො අරූගෙ ටෝක්ස්.. අහ් ඔන්න එකසියතුනක් එනවා නැගල පලයන්. හෙට සෙට් වෙමු. බායි මචෝ.. බුදුසරණයි! [CENTER] ******[/CENTER] මල්ලි බැහැගන්න .. කොටුවට ආවා බස් එක.. වෙනදා ආමර් ස්ට්‍රීට් බහිනවා නේද.. මලයට අද නින්ද ගිහින් වගේ.. අහ්.. ඔව් අයියේ.. ඊයෙ රෑ මළගෙදරක් ගිහින් පාන්දර ආවෙ .. තෑන්ක්ස් අයියා.. කොන්දොස්තර අයියාට පට්ට පල් බොරුවක් උදේපාන්දරම කියමින් මම බසයෙන් බැස ගත්තෙමි. මෙවැනි සිදුවීමක් මට කවමදාවත්ම වී නැත. මෙගේ මනස එච්චරටම අවුල්වෙලාදෝයැයි සිතමින් එකසියතුනක එල්ලුනේ පන්තියට යාමමටය. මා යනවිට වෙනදාට වඩා ප්‍රමාද වී තිබුනි. අද රන්ගයාද අපේ වට මේසෙට සෙට් වෙලා ප්ලේන්ටියක රස බලමින් සිටියේය. ගුඩ් මෝර්නින් අයන්තයා.. දැන් ආදර වන්තයෙක් වෙලාලු නේද වෙලා... ද .. මන්දා .. ආදරේ කෙසේවෙතත් මගෙ සිස්ටම් නම් අවුල් වෙලා වගේ බන් ආ .. එහෙනම් බොක්කටම වැදිල වගේ ලව් එක රන්ගයාට මම මුකුත්ම නොකියා සිනහවකින් පිලිතුරු දුන්නෙමි. කුමාරයා රන්ගයාට සියලුම විස්තරේ කියා තිබුනේය. කැන්ටිමේ ගතකල විනාඩි හත, අට කාලය තුල රන්ගයාගේ ප්‍රස්න සියයකට පමන පිලිතුරු සැපයීමට මට සිදුවූයේ ඒ නිසාය. අප තිදෙනා පන්තියට යන විත තමාලි පැමින නොසිටියේය. රාදිකයාගේ හා ජයකොඩියාගේ නොකෙක් කින්ඩින් මැද්දේ අපි පන්තියේ අපට හිමි ආසනවල වාඩි වුනෙමු. ඊයේ කල මෝඩ වැඩේ නිසා මම දැනටමත් චා වී ඇතැයි මම සිතුවෙමි. අයන්ත මොකක්ද මේ ඔට්ටුවක කතාව.. ඔයා ඔච්චරටම පහත් උනාද. දැන් අද ඔයා කියන විදිහට තමාලි නාවොත් ඔයා අත අරිනවද එයාව.. ඒ කියන්නෙ ඔයා එයාට ආදරේ කලේ බොරුවටද නැතිනම් රැල්ලටද. . අනේ එහෙම නැහැ ජැන්ස්. මම ඒක තමාලිට කිව්වෙ නිකම්ට වගේ. ජයකොඩියා අහගෙන ඉඳලා.. ඉතින් ඊයෙ උන් ඔට්ටුව දැම්මා.. මමත් සෙකන්ඩ් වෙන්න බැරි හින්දා බාරගත්තා. සොරි ජෑන්ස්.. මම හිතල කලේ නැහැ. හරි හරි ළමයො.. මට සොරි කියන්න ඕනි නෑ. මම දන්නවා ඔයා ගැන හොඳටම. අවන්ක හොඳ කොල්ලන්ට වරදින් නැහැ අයන්ත. අර බලන්න.. ජෑන්ස් එසේ කියනවාත් සමගම මම හැරි බැලුවෙමි. මේ ලෝකයේඉන්න වාසනවන්තම කොල්ල මම වෙමියි මට සිතුනේය.ඇය අද වෙනදහ්ටත් වඩා ලස්සනය.කොල පැහැය ඇයගේ ලස්සනට තවත් මොනවදෝ එකතුකර ඇතැයි මට සිතිනි. නමුත් ඒ කුමක්දැයි පුංචි මගේ හිතට තෙරුමක් නැත. පහැදිලිත් නැත. ඇය පන්තියේ මා ඉදිරියේ ඇති පුටුවෙන් වාඩි වෙනවා සමගම රාදිකයා ජයකොඩියා නිහඩවිය. රාදිකයාගේ පරාජිත ඇස්ද ජයකොඩියාගේ ලැජ්ජා වූ මුහුනද මට හොඳින් පැහැදිලිව පෙනුනි. ආඩම්බරව සිනහවකින් මම ඔවුන්දෙන්නාටම සන්ග්‍රහ කලෙමි. ගුඩ් මෝර්න්න් අයන්ත.. මෙන්න ඔයාගෙ පොත. ම්ම්ම් අද මම ලස්සන නැද්ද.. මොකද ඔහොම මම දිහා බලගෙන ඉන්නෙ. මම මේ හිතුවෙ මොනාද කියන්නෙ කියලා.. මොකද මගෙ වචන වලින් ඔයාගෙ අද ලස්සන බිඳුනොත්.. ඒකයි මම නිහඩව බලාගෙන හිටියෙ ඔයා දිහා.. පිස්සු කොල්ලා .. ******* මොකෝ බන් කල්පනාව.. ඔය තේ එක බීපන්.. ඇයි බන් ඉෂාරයා මේක ඔය මනෝ පාරක් ගහගෙන ඉන්නෙ. දැන් ඉතින් අපිවත් අමතකයි. සිහිනකුමරිය කැමතියි කියල අද දැනගත්තනෙ. ඕකනෙ ඉතින්..මට තමාලි කම්ති උනත් නැතත් මම උඹලව අමතක කරනවද. නිකන් මෝඩ කතා කියන්න එපා බන් .. අනික තමාලි තවම් මට කැමතියි කියල කිව්වෙ නෑනෙ. හරි හරි ඉතින් ඕකට ඔය තරම් ඩෝන් යන්න ඔනද බන්.. මේ අහපන් තවත් පරක්කු කරන්න් ඕන නැහැ. අදම අහමු. අහපන් කෙලින්ම මාව බඳිනවද කියලා. අම්මෝ මට බයයි බන් .. ඕකනෙ ඉතින් .. රටක් හොල්ලන්න ටෝක්ස් නම් දෙනවා.. ඒත් කෙල්ලෙක් ඉස්සරහට් යන්න බයයි, අනික කෙල්ල කැමතියි කියල දැන දැනත්. බල්ටි නැති උනාට විසිල්නම් තියනවා .. මම සිරා බන් කිව්වෙ. උඹ මේ කැන්ටිමේ ඉන්න ඔන එකෙක් පෙන්නපන්. දෙපාරින් ගහන්වා බිම අදගෙන වැටෙන්න. ඔය මම කිව්වෙ.. ටෝක්ස්නම් තියන්වා උඹේ රටක් හොල්ලන්න.. නෑ නෑ මම සිරාවටම බයයි බන්..මම එහෙම කෙල්ලෙක්ගෙන් අහලම් නෑනෙ බන්. ම්ම්ම් .. හරි හරි.. වරෙන්කො යන්න මම එක්ක උඹල දෙන්න. කොහෙද යන්නෙ කුමාරයා. ඒකෙන් උඹලට වැඩක් තියෙයිද.. වරෙල්ලකො. කුමාරයා අපි දෙන්නව කොහෙට එක්කන් යනවද, මේ සැරේ නාඩගම මොකද කියාවත් නොදැනම අපි උගේ පස්සෙන් ගියෙමු. කුමාරයා ඉස්සරහම තියන විශාල ගස යටටය. ගස වටේටම සිමෙන්ති බැම්මක් දමා එය ළමයින්ගේ දෙමාපියන්ට ඉඳගැනීමට සකසා තිබූ නිහඬ තැනක් විය. හරි දැන්වත් කියපන්කො අපි මෙතන්ට ආවෙ ඇයි කියලා.. මෙහෙමයි.. උඹ අද තමලිගෙන් අහන්නම ඕන හරි. දැන් උඹට බයයි කිව්වනෙ. බලා ගනින් එහෙනම් කොහොමද වැඩේ කරන්නෙ කියලා.. ඉෂාරයා උඹ ගනින් තමාලිගෙ පාර්ට් එක හරි.. උඹ ගොන් පාට් නැතිව බලාගෙන හිටපන්. හම්ම්ම්.... උඹ කොහොම හරි තමාලිව තනියම් කතාවට ගන්න ඕන හරි.ඊට පස්සෙ මෙන්න මෙහෙම කතාව පටන් ගනින්. තමාලි.. ඇයි අයන්ත.. ඉෂාරයා පිළිතුරු දුනි. මම ඔයාගෙන් දෙයක් අහන්නම් ඔයා අහ්තක් හිතන්නෙ නෑ නේද. අනේ නැහැ අයන්ත.. ඔයා අහන්න මම කැමතියි ඔයා එක්කම හැමදාම එකට ඉන්න. ඔයාව මගේම කරගෙන.. මම කැමතියි ඔයාව මැරිකරන්න. ඔයා කැමතිද මට. ම්ම්ම්ම්.. මම දැනන් හිටියා ඔයා ඕක මගෙන් අහ්යඉ කියල. මම ඔයාගෙම තමා අයන්ත. ඇයි ඕක අහන්න මෙච්චර පරක්කු උනේ. මමත් බලාගෙන හිටියෙ ඔයා වගේ කොල්ලෙක් මම ගාවට එනකම් අයන්ත. කුමාරයාගෙයි ඉෂාරයාගෙයි මේ ඇක්ට් එක දැකල මම හොඳටම සිනාසුනෙමි. කොච්චර සිනා සුනාද කියනවනම් මගේ ඇසලින් කඳුලු පවා පිට විය. අනේ බන් මේ.. උඹල කියන විදිහටම මේ හැම දේම වෙනවනම් මේ ලෝකෙ මොනවද බන් වෙන්න බැරි. බලපන්කො ඉෂාරයා මේකට විහිළු. එහෙම නෙමේ බන් මම කිව්වෙ.. උඹල දෙන්න වගේ පිස්සො දෙන්නෙක්නම් මට කවමදාවත් හම්බවෙලා නෑ බන්. ඒක නෙමේ මට තාමත් හිනා යනව බන් ඉෂාරයගේ දෙබස් ටිකකට "මම ඔයාගෙම තමා අයන්ත. ඇයි ඕක අහන්න මෙච්චර පරක්කු උනේ. මමත් බලාගෙන හිටියෙ ඔයා වගේ කොල්ලෙක් මම ගාවට එනකම් අයන්ත" කොහොමද බන් ඕව ඔලුවට එන්නෙ. මට තමාලිට ට්‍රයි කරන එක අත ඇරල උඹට ට්‍රයි කරනවා බන්. පලයන් බන් යන්න. මම අද කෙසේ හෝ තමාලිගෙන් මට කැමතිද කියලා අහනවාමයි සිතුවෙමි. අපි ප්ලෑන් කල විදිහටම පන්තිය අවසානයේ තමාලිව තනියම කතාවට සෙට් කර ගැනීමට හැකිවිය. ජෑන්ස්ගෙත් උදව් ලැබුන නිසා වැඩේ පසසුවිය. තමාලි... ඇයි අයන්ත.. මට මේ ඔයාට දෙයක් කියන්න හිටියෙ. මොකද්ද අයන්ත. මේ .. මේ.. ඔයාගෙ ලිට්රිචර් පොත දෙනවද..මට නෝට් වගයක් තියනවා කම්ප්ලීට්කරන්න. ඇයි ඔයා අද පන්තියේ නෝට් ලිව්වේ නැද්ද.. අනේ එහෙම නෙමේ තමාලි.. ඊයෙ මිස් වේගයෙන් නෝට් කියෙව්ව හින්දා මට ලියා ගන්නබැරි උනා.. ඒකයි ඒකනම් ඇත්තතමා අයන්ත.. මමත් ලියා ගත්තෙ හරි අමාරුවෙන්.. කෝ දෙන්න ඔයාගෙ පොත මම ලියල ගෙනත් දෙන්නම්. ඔයාට කරදරයිනෙ තමාලි.. කමක් නෑ මම ලියන්නම්. අයියෝ ඕක මොකද්ද අයන්ත.. දෙනන මම් ලියල දෙන්නම්.. හම්ම්ම්ම්.. ඔයා කියන්වනම් දෙන්නම් ඉතින්.. ඕකේ.. බායි සීයූ ටුමෝරෝ .. [/SIZE][/COLOR] :love::love::love::love::love: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom