Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

..... ඊළඟ කොටස (10)....

.....10.....

ලස්සන රටාවකට පාද තබමින් යන ඒ අපූරුතම යුවතිය නොපෙනීයනකම්ම බලා සිටි මම කුමාරයා හා ඉෂාරයා සිටිනා තැනට ගියෙමි. රන්ගයත් පැමින සිටියේය

මොකද වැඩේ ගොඩද.. නැතිනම් අපි යාළුවො වගේ ඉමු කිව්වද ..

මම ඇහුවෙ නෑ බන්..

ඒ මොකෝ බන් ඒ ..

තමාලි මම දිහා බලාගෙන හිනාවෙද්දී මට සේරම අමතක උනා බන්.

මම කිව්වෙ නැද්ද උඹල දෙන්නට අද අයන්තයා අහන්නෙ නෑ කියලා. රන්ගයා කීවේය..

හරි හරි ඕක දැන් අමතක කරමු. දැන් ගෙවල් බලා පිටත්ව යමු. අයන්තයයි ඉෂාරයයි ගොඩක් දුර යන්නත් තියනවනෙ. එහෙනම් හෙට සෙට් වෙමු..

ඔකේ.. බුදුසරණයි!

නොදැනිම මම ළඟට පැමිනි මේ යුවතිය නිසා මේ දවස් කීපය තුලම මම අවුල් වියවුල් වී සිටියෙමි. බැළු හැමතැනම පෙනෙන්නේ ඇයගේ රුවමය. ඇහෙන්නේ ඇයගේ හඬමය. ගැහැණියකට පිරිමි හිතක් කොතරන්නම් දුරකට වෙනස් කල හැකිද. මිනිසා විනාස වන්නේත්, දියුණු වන්නෙත් ගැහැනියක් නිසා කියන මා අසා ඇති එම වැකිය සියට සියයක්ම නිවරැදියැයි මට සිතුනේ මමද යුවතියක් නිසා කල්පනා ලොවක අතරමන් වී විඩාවට පත් වී සිටි නිසා විය යුතුය.

මගේ පළමු උත්සහය මෙන්ම දෙවන උත්සහයද අසාර්තක විය. පළමුදා මෙන්ම දෙවන දිනයේද මට ඇය ඉස්සරහ මගේ ආදරේ කියා ගැනිමට නොහැකි වූයේ ඇගේ දිලිසෙන ඇස් ඉදිරිපිට මා ගොළු චරිතයක් බවට පත් වූ නිසාවෙනි. කෙසේ හෝ මම තුන්වන පාරටද ඇයට මගේ ආදරය ප්‍රකාෂ කිරීමට සැරසුනෙමි.

මේ අහපන් අයන්තයා.. අද උඹ අනිවාර්යයෙන් කියන්න ඕන හරි.මේ උඹේ අන්තිම චාන්ස් එක. මෙහෙම බය වෙලා ලව් කරන්න බෑනෙ.උඹ අද උඹේ හිතේ තියන් දෙ තමාලිට කිව්වෙ නැතිනම් ආයෙ උඹ මම එක්ක ඔය ගැන කතාකරන්න එපා හරි. අනික මේ තමා උඹේ අන්තිම අවස්තාව..

හරි හරි .. කුමාරයා.. අදනම් කියනවා. අහ් අන්න එයා එනවා.. මම යනෝ

හරි හරි .. බලමුකො අදවත් කියයිද කියලා.

තමාලි..

ම්ම්ම්ම්.. කියන්න අයන්ත..

මේ .. මේ .. ඔයා මගේම වෙනවද හැමදාටම..

මා එසේ කියනවාත් සමගම ඇය මා දිහා පුදුමයෙන් වගේ බලා සිටියේය. ඇය නිහඬ වූ තප්පර කීපය තුල මුළු ලෝකයම නිහඬ වූවා සේ දැනුනි. මුළු ලෝකයම නැවතුනා සේ දැනුනි.

හෙට මීට් වෙමු අයන්ත.. මම යනවා.. බායි..

ඇය එසේ කියමින් නිහඬව මා අසලින් ඈතට ගියේය. මටද කිසිවෙක් කියා ගැනීමටද නොහැකිවිය.සිදුවූ සියල්ලම මම කුමාරයට හා ඉෂාරයාට කීවෙමි. උන් දෙදෙනාම කීවේ කාලයට බාරදීල අපි ඉමු කියා පමණි. ඔවුන් එසේ පැවසුවේ මා සැනසීමටද නැතිනම් වෙන හෙතුවකටදැයි මට නොවැටහුනි. මමද නිහඬව ඔවුනට එකඟ විය. මම හදිසි වූවාදෝ කියා සිතුනෙමි. හෙට දවස මට සුන්දර දවසක් වී මගේ සිහිනය ඉටුවෙන දවසක් වේවායි මම දෙවියන්ගෙන් පැතුවෙමි.

ඊයේ මා ඇසූ දෙයට පිලිතුරක් බලාපොරොත්තුවෙන් සිටියද මට තවම ඇයගෙන් එයනොලැබුනේ ඇයිදැයි මම නොදනිමි. අද තමාලි මා සමග වචනයක්වත් කතානොකලේය. එක තප්පරයක්වත් මා සමග සිනාසුනේ නැත. වෙනදා දැනුන ඒ සුවඳ, සැනසුම අද නැත.මා තනිවුනා යැයි හැඟීමක්ද ප්‍රතම වතාවට මා සිත තුල දළුලන්නට විය. අද මම කුමාරයා එක්කද වචන දහයකට වඩා කතා නොකරුවෙමි. අද තරම් නිහඬව සිටි දවසක්ද මගේ ජිවිත්යේ නැති තරම්මය. මම පැතුවේ මේ පුංචි කෙල්ලගෙන් ආදරය පමණයි.එය මට ලබානොගන්න තරම් මා අවාසනාවන්තයෙකු වී ඇතැයි මම සිතුවෙමි. ඇගේ නිහඬතාවය නිසා මගේ දෙනෙත්පවා බරවී තිබුනත් මා එය ඉවසාගෙන, විඳදරාගෙන විටියෙමි. මෙවැනි පාළුවක් කවදාවත්ම මගේ මේ සිතට දැනී නැත.

අයන්ත..මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන. ටිකක් එනවද මෙහාට..

පන්තිය අවසානයේ තමාලි මා සමග කතා කලේය. වෙනදා මෙන් ඇයගේ ඇස් දිලිසුනේ නැත. ඇගේ මුවින් පිටවෙන වචනවල තාලයට ඇගේ ඇස් නැටවුනේ නැත. මම දිගු හුස්මක් හෙලා කුමාරය්ය දියා බැලුවෙමි.

යමන්.. ගිහින් කතා කරල වරෙන්..

මට තමාලි නැතිවෙයිද බන්..

ඕකනෙ ඉතින්.. මුහුද හත්ගොව්වක් තියගෙන උඹ අඹුඩෙ ගහනවනෙ.යමන් අන්න බලාගෙන ඉන්නවා.. කියන දෙයක් හොඳට හිතල් කියපන්.. නිකන් මෝඩයෙක් වගේ කියවන් නැතිව. මමයි ඉෂාරයයි ඉන්නවා කැන්ටිමේ සුපුරුදු මේසෙට වෙලා.. නිවාඩුව වරෙන්.

හම්ම්ම් ...

උඹ බය වෙන්න එපා.. උඹ වරදක් කලේ නැහැ.

කුමාරයාගේ වචනවල කුමක් හෝ බලයක් ඇතැයි මට සිතුනි. කුමාරයා හා ඉෂාරයා යනවාත් සමගම මම තමාලි සිටිනා දෙසට ගියෙමි. පොත්මිටියත් පපුවට තුරුළුකරන් කල්පනාවක සිටි ඇය තවමත් මගේමයැයි මට සිතුනි.

තමාලි..

අහ්.. අයන්ත.. මම දැක්කෙත් නැහැ ඔයා එනවා මෙතන්ට.

ම්ම්ම්ම්.. මොනවද තමාලි කියන්න තියනවා කිව්වෙ ..

මම කියන දේට ඔයා තරහ වෙන්න බැහැ හරි.

අනේ එහෙම නැහැ තමාලි..

ප්‍රොමිස් ..

ප්‍රොමිස් තමාලි ..

[QUOTE="max_xx, post: 14735935, member: 305649"] [b]..... ඊළඟ කොටස (10)....[/b] [COLOR="Purple"][SIZE="4"].....10.....[/SIZE][/COLOR] [COLOR="DarkSlateBlue"][SIZE="5"]ලස්සන රටාවකට පාද තබමින් යන ඒ අපූරුතම යුවතිය නොපෙනීයනකම්ම බලා සිටි මම කුමාරයා හා ඉෂාරයා සිටිනා තැනට ගියෙමි. රන්ගයත් පැමින සිටියේය මොකද වැඩේ ගොඩද.. නැතිනම් අපි යාළුවො වගේ ඉමු කිව්වද .. මම ඇහුවෙ නෑ බන්.. ඒ මොකෝ බන් ඒ .. තමාලි මම දිහා බලාගෙන හිනාවෙද්දී මට සේරම අමතක උනා බන්. මම කිව්වෙ නැද්ද උඹල දෙන්නට අද අයන්තයා අහන්නෙ නෑ කියලා. රන්ගයා කීවේය.. හරි හරි ඕක දැන් අමතක කරමු. දැන් ගෙවල් බලා පිටත්ව යමු. අයන්තයයි ඉෂාරයයි ගොඩක් දුර යන්නත් තියනවනෙ. එහෙනම් හෙට සෙට් වෙමු.. ඔකේ.. බුදුසරණයි! නොදැනිම මම ළඟට පැමිනි මේ යුවතිය නිසා මේ දවස් කීපය තුලම මම අවුල් වියවුල් වී සිටියෙමි. බැළු හැමතැනම පෙනෙන්නේ ඇයගේ රුවමය. ඇහෙන්නේ ඇයගේ හඬමය. ගැහැණියකට පිරිමි හිතක් කොතරන්නම් දුරකට වෙනස් කල හැකිද. මිනිසා විනාස වන්නේත්, දියුණු වන්නෙත් ගැහැනියක් නිසා කියන මා අසා ඇති එම වැකිය සියට සියයක්ම නිවරැදියැයි මට සිතුනේ මමද යුවතියක් නිසා කල්පනා ලොවක අතරමන් වී විඩාවට පත් වී සිටි නිසා විය යුතුය. මගේ පළමු උත්සහය මෙන්ම දෙවන උත්සහයද අසාර්තක විය. පළමුදා මෙන්ම දෙවන දිනයේද මට ඇය ඉස්සරහ මගේ ආදරේ කියා ගැනිමට නොහැකි වූයේ ඇගේ දිලිසෙන ඇස් ඉදිරිපිට මා ගොළු චරිතයක් බවට පත් වූ නිසාවෙනි. කෙසේ හෝ මම තුන්වන පාරටද ඇයට මගේ ආදරය ප්‍රකාෂ කිරීමට සැරසුනෙමි. මේ අහපන් අයන්තයා.. අද උඹ අනිවාර්යයෙන් කියන්න ඕන හරි.මේ උඹේ අන්තිම චාන්ස් එක. මෙහෙම බය වෙලා ලව් කරන්න බෑනෙ.උඹ අද උඹේ හිතේ තියන් දෙ තමාලිට කිව්වෙ නැතිනම් ආයෙ උඹ මම එක්ක ඔය ගැන කතාකරන්න එපා හරි. අනික මේ තමා උඹේ අන්තිම අවස්තාව.. හරි හරි .. කුමාරයා.. අදනම් කියනවා. අහ් අන්න එයා එනවා.. මම යනෝ හරි හරි .. බලමුකො අදවත් කියයිද කියලා. තමාලි.. ම්ම්ම්ම්.. කියන්න අයන්ත.. මේ .. මේ .. ඔයා මගේම වෙනවද හැමදාටම.. මා එසේ කියනවාත් සමගම ඇය මා දිහා පුදුමයෙන් වගේ බලා සිටියේය. ඇය නිහඬ වූ තප්පර කීපය තුල මුළු ලෝකයම නිහඬ වූවා සේ දැනුනි. මුළු ලෝකයම නැවතුනා සේ දැනුනි. හෙට මීට් වෙමු අයන්ත.. මම යනවා.. බායි.. ඇය එසේ කියමින් නිහඬව මා අසලින් ඈතට ගියේය. මටද කිසිවෙක් කියා ගැනීමටද නොහැකිවිය.සිදුවූ සියල්ලම මම කුමාරයට හා ඉෂාරයාට කීවෙමි. උන් දෙදෙනාම කීවේ කාලයට බාරදීල අපි ඉමු කියා පමණි. ඔවුන් එසේ පැවසුවේ මා සැනසීමටද නැතිනම් වෙන හෙතුවකටදැයි මට නොවැටහුනි. මමද නිහඬව ඔවුනට එකඟ විය. මම හදිසි වූවාදෝ කියා සිතුනෙමි. හෙට දවස මට සුන්දර දවසක් වී මගේ සිහිනය ඉටුවෙන දවසක් වේවායි මම දෙවියන්ගෙන් පැතුවෙමි. ඊයේ මා ඇසූ දෙයට පිලිතුරක් බලාපොරොත්තුවෙන් සිටියද මට තවම ඇයගෙන් එයනොලැබුනේ ඇයිදැයි මම නොදනිමි. අද තමාලි මා සමග වචනයක්වත් කතානොකලේය. එක තප්පරයක්වත් මා සමග සිනාසුනේ නැත. වෙනදා දැනුන ඒ සුවඳ, සැනසුම අද නැත.මා තනිවුනා යැයි හැඟීමක්ද ප්‍රතම වතාවට මා සිත තුල දළුලන්නට විය. අද මම කුමාරයා එක්කද වචන දහයකට වඩා කතා නොකරුවෙමි. අද තරම් නිහඬව සිටි දවසක්ද මගේ ජිවිත්යේ නැති තරම්මය. මම පැතුවේ මේ පුංචි කෙල්ලගෙන් ආදරය පමණයි.එය මට ලබානොගන්න තරම් මා අවාසනාවන්තයෙකු වී ඇතැයි මම සිතුවෙමි. ඇගේ නිහඬතාවය නිසා මගේ දෙනෙත්පවා බරවී තිබුනත් මා එය ඉවසාගෙන, විඳදරාගෙන විටියෙමි. මෙවැනි පාළුවක් කවදාවත්ම මගේ මේ සිතට දැනී නැත. අයන්ත..මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන. ටිකක් එනවද මෙහාට.. පන්තිය අවසානයේ තමාලි මා සමග කතා කලේය. වෙනදා මෙන් ඇයගේ ඇස් දිලිසුනේ නැත. ඇගේ මුවින් පිටවෙන වචනවල තාලයට ඇගේ ඇස් නැටවුනේ නැත. මම දිගු හුස්මක් හෙලා කුමාරය්ය දියා බැලුවෙමි. යමන්.. ගිහින් කතා කරල වරෙන්.. මට තමාලි නැතිවෙයිද බන්.. ඕකනෙ ඉතින්.. මුහුද හත්ගොව්වක් තියගෙන උඹ අඹුඩෙ ගහනවනෙ.යමන් අන්න බලාගෙන ඉන්නවා.. කියන දෙයක් හොඳට හිතල් කියපන්.. නිකන් මෝඩයෙක් වගේ කියවන් නැතිව. මමයි ඉෂාරයයි ඉන්නවා කැන්ටිමේ සුපුරුදු මේසෙට වෙලා.. නිවාඩුව වරෙන්. හම්ම්ම් ... උඹ බය වෙන්න එපා.. උඹ වරදක් කලේ නැහැ. කුමාරයාගේ වචනවල කුමක් හෝ බලයක් ඇතැයි මට සිතුනි. කුමාරයා හා ඉෂාරයා යනවාත් සමගම මම තමාලි සිටිනා දෙසට ගියෙමි. පොත්මිටියත් පපුවට තුරුළුකරන් කල්පනාවක සිටි ඇය තවමත් මගේමයැයි මට සිතුනි. තමාලි.. අහ්.. අයන්ත.. මම දැක්කෙත් නැහැ ඔයා එනවා මෙතන්ට. ම්ම්ම්ම්.. මොනවද තමාලි කියන්න තියනවා කිව්වෙ .. මම කියන දේට ඔයා තරහ වෙන්න බැහැ හරි. අනේ එහෙම නැහැ තමාලි.. ප්‍රොමිස් .. ප්‍රොමිස් තමාලි .. [/SIZE][/COLOR] :love::love::love::love::love: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom