Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
15 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

..... ඊළඟ කොටස (14)....

.....14 ...

ගුඩ් මොරිනිං අයන්ත.. ගුඩ් මෝර්නිං ජෑන්ස්..

කොහොමද වීකෙන්ඩ් එක..

වරදක් නැහැ ජෑන්ස්.. ඒක නෙමේ ජෑන්ස් මම මේ ඔයාගෙන් දෙයක් අහන්නමයි හිටියෙ.

මොකද්ද අනේ ඒ..

හැබැයි මට ඇත්තම කියන්න ඕනි හරි.

බොරුවක් කියන්න හරි කියන්නකො ඉතින්..

ඔයා ඔය ලස්සනට හිනාවෙලා හුරතලේට අපි එක්ක හිටියට ඔයා ගොඩක් ලොකු දෙයක් හිතේ හන්ගගෙන නේද ඉන්නෙ. කියා ගන්න බැරි දෙයක්. විසඳුමක් හොයන දෙයක්..

මා එසේ අසනවාත් සමගම ජැන්ස්ගේ මුහුණ රතුවිය. ඇගේ හිනාව මුහුනෙන් ඉවත්විය.ඇයගේ ඇස් වලින් ඉතා අසරණ බවක් දිස්විය. මේ උදේපන්දරම මම මෝඩ ප්‍රස්නයක් ඇසුවායයි සිතිනි.

හම්ම්..මම දැනගෙන හිටියෙ නෑනෙ ඔයාට කෙල්ලන්ගෙ හිත කියවන්න පුළුවන් කියලා.. අහ්.. අන්න තමාලි එනවා. අපි අද හවසට මේ ගැන කතා කරමු. ට්‍රේන් එකේ යන්න එන්න අද මම එක්ක.

හායි.. ගුඩ්මොර්නිං තමාලි.. මෙන්න ඔයාගෙ සුරතලා අද වේලාසනින්ම ඇවිත්.

ගුඩ් මෝර්නින් තමාලි..

ගුඩ් මෝර්නින් මයි හැන්සම්..

අද උදේ වරුව නිහඬව ගෙවුනි.මුළු පන්තිය පුරාවටම දැනුනේ ඇගේ සුවඳය.මට ඇසුනේද ඇගේ සුසුම්වල හඬ පමනි. ඇගේ ඇසිඔඉය හෙලවෙන හඬ පමනි. මම මගේ ජිවිතයෙ දැකපු ලස්සනම දසුන ඇය විය.මම ම්ගේ ජීවිත්යේ විඳපු ලස්සනමදසුන ඇය විය. මේ පුංචි කෙල්ලව ආදරයෙන් රැක බලාගැනීම මගේ උතුකමකි. මගේ වගකීමකි. ඇය නැතිව ජීවිතයක්ද නැති තරමට ජීවිතයේ ලස්සන පෙන්වූ, ජීවිතයට ආදරය ඉගැන්වූ මේ මනුස්ස දුවට මම ආදරය කලෙමි. විටෙක ඇයට එය දැනෙන්නට ඇත. නමුත් සමහර විට ඇයට ඒ ආදරය නොදැනෙන්නට ඇතැයි මට සිතුනි. මමද ඒ ආදරයේ තරම කීමට නොදැන සිටියෙමි. හිතුවෙවත් නැති දවසක නොසිතූ වෙලාවක නොසිතූ වෙලාවක මගේ ලෝකයට ආ මේ පුංචි කෙල්ල පුදුමාකාරය.

මේ ඒක නෙමෙ අයන්තයා අඩ්ජ ග්‍රැමර් මිස් නැහැලු. හවස සාහිත්‍ය සමිතිය තියනවා කියලා ක්ලාස් ටීචර් පණිවිඩයක් එවලා.

අහ්.. උඹට කව්ද කිව්වෙ ඉෂාරයා.. කෝ බන් මේ කුමාරයා. වතුර බෝතලයක් ගේන්න ගියා ගියාමයි තවත් නැහැ. ම්ම්ම්. ඔය එන්නෙ කියනකොටම

ආ මේ කුමාරයා උඹ දන්නවද වැඩක් ..අද ග්‍රැමර් මිස් නැහැ කියල ඔන්න සාහිත්‍ය සමිතිය තියනවලු..

නයි කයිද .... ඇත්තමද කියන්නෙ බන් .. උඹ බොරු නේද කියන්නෙ..

මොකෝ බන් කුමාර උඹ බය වෙලා වගේ.. අයන්තයා කිව්වෙ මිනි මැරුමක් ගැන නෙමේ..

ඒක මමත් දන්නවා බන්.. අනේ අයන්තයා මාව බේර ගනින්.. මාව කතාවකට දාල තිබුනා බන්.උඹ නායකයනෙ මොකක් හරි ප්ලෑන් එකක් දාල අද මේක කැන්සල් කරපන්කො..

ආ ඒකද මේ උඹ බය උනේ. අයන්තයා අද අපි මේ සමිතිය කරන්නම ඕන. මේ වගේ ඒව කැන්සල් කරන්න හොඳ නැහැ. අනික අපි වගේ අයට ඉදිරියට එන්න තියන අවස්තාවක් මේක..

අනේ මේ ඉෂාරයා උඹ කටවගනින් නැතිනම් උඹට ඉස්සරහට නෙවේ යන්න පැත්තකුත් නැතිවේවි හරි

හරි හරි හිටහන්කො කෑගහන් නැතිව මම මොනා හරි කරන්නම්. තමාලිනෙ බන් ලේඛම්.මම ක්යන්නම් එයාට උඹේ නම අයින් කරන්න කියල.

අයන්තයා උඹනම් දෙවියෙක් නෙමේ දේවාලයක් බන්.. අනේ එහෙනම් කියල වරෙන්කො අර ඉන්නෙ එයා. උඹ එනකම් මම මූට කියල දෙන්නම් කොහොමද අපි වගේ අය ඉදිරියට එන්නෙ කියලා..

හරි හරි ටිකක් හිටහන්කො මම කියල එන්න්නම්..

මම යන විටත් ඇය ඇගේ මිතුරිය වත්සලා සමග ඇජෙන්ඩා එක පිළියෙල කරමින් සිටියේය.මම තමාලි අසලට පැමිනෙනවාත් සමගම වත්සලා නැහිට ගියේ ආදරවන්තයින්ට මම බාදා නොකරමි කියමින්ය..ඇයට සිනහවකින් සන්ග්‍රහ කල මම ඇය අසලින්ම වාඩි වී ඇය දිහා ටික වෙලාවක් බලාගෙන සිටියෙමි.ඇගේ සුවඳ මේ හිනාව මම තප්පර කීපයක් නිහඩවම වින්දෙමි.

මොකද අනේ ඔයා ඔය විදියට මගේ දිහා බලාගෙන ඉන්නෙ. මට ලැජ්ජයි. අනික මේක පන්තිය මගෙ මහත්තයො හරි..

හ්ම්ම්ම්ම්..

මොකද හදිසියෙම මාව මතක් උනේ. මම බලාගෙන හිටියෙ අර මනමාළියො දෙන්න එක්ක කියව කියව ඉන්නවා. මම ගැන ගානක්වත් නැහැ. මම මොකද කරන්නෙ පන්තියේ ඉන්නවද කියලවත් බැලුවද හා..

අයියෝ මොකද ළමයො මේ.. මම එහෙම ඔයාව අමතක කරනවද. අනික මේක පන්තිය දැන් ඔයාමනෙ කිව්වෙ මට. ඒ හින්ද ඔයා ළඟට ඇවිල්ල මට ඔයාව තුරුල් කරන් ඉන්න බැනැනෙ.

කපටි කොල්ල මගෙ..ඔයා දන්නවද අයන්ත මට ඔයා නැතිව ඉන්න බැරි තරම්. හැම වේලෙම ඔයගෙ ලොකේ තමා මම ඉන්නෙ.මට වෙලාවකට පුදුම හිතෙනවා අයන්ත මම ඔයාට කැමති උන එක ගැන. මම කවමදාවත් මෙච්චර කොලෙකුට ලන්ව්ලා නැහැ.අඩුම තරමෙ මම මගේ මල්ලිටවත් මෙච්චර ලන්ව්ලා නැහැ.ඔයා කවමදාවත් මේ පුංචි කෙල්ලව තනි කරන්නෙ නැහැ නේද.මොකද දන්නවද මම එහෙම අහන්නෙ මට ඔයා නැතිව ඉන්න බැහැ.

ඔයා මොනවද මේ අහන්නෙ තමාලි. ඔයා නැතිව ජීවිතයක් මට හිතන්න්වත් බැරි තරම්. ඒ තරම්ම මමත් ඔයාට ළන්වෙලා.මම තාම පුංචියි තමයි.ඒත් කොහොමහරි තවටිකක් හොඳට ඉගෙනගෙන හොඳ ජොබක් සෙට් කරන් මම ඔයාව රැජිනක් කරවනවා..

ආ .. හරි හරි මගෙ පුංචි ලොකු මහත්තයා.. අන්න මිස් එනවා දැන් යන්න හොඳ ළමය වගේ. පන්තිය ඉවර උන ගමන් එන්නම් ඔයාගාවට.

මචන් අයන්තයා වැඩේ ගොඩ නේද..

කුමාරයා එසේ අසනවත් සමගම මම පියවි ලෝකයට පැමිනියෙමි. කුමාරයගේ කතාව ගැන අමතක වීම මටත් පුදුමයකි. අනේ මේ පුංචි කෙල්ල මාව දැනටමත් ආදරයෙන් පිස්සෙක් කර හමාරය.

මොනාද බන් උඹ කල්පනා කරන්නෙ.. වැඩේ ගොඩ නේද?

මචන් කුමාරයා සොරි බන්.. මම සියල්ල ක්‍රමානුකූලව කුමාරයාට පැහැදිලි කළෙමි.

දැන් ඉතින් නයි කයි චයිනිස්..බලපන්කො ඉෂාරයා මේක ගිහිල්ල ලව් ටෝක්ස් දීල ඇවිදිල්ලා. අඩුම තරමේ මගෙ කතාව ගැන එක අකුරකවත් සඳහනක් කරල නැහැනෙ බන්.

ඕව ඒච්චර හිතන්න එපා කුමාරයා.. ආදරේ කරනකොට්ග ඔහොම තමා. අර මම ඉස්සෙල්ල කිව්ව වගේ අද දවස තමා උබට ඉදිරියට එන්න තියන දවස.

අනේ මේ කට වහ ගනින්. නැතිනම් උඹට ඉදිරියට නෙමේ හතර දෙනෙක්ගෙ කර උඩින් යන්නවෙයි හරි. මම ජීවිතේ කවමදාවත් කතාවක් කරල නැහැ බන්. අනික් ඉංගිරිසියෙන්.. සින්හලෙන්නම් මොනා හරි කියන්න තිබුනා.

හරි එහෙනම් උබ සින්හලෙන් කරපන්. මම ඉන්නවා උඹ එක්ක

අම්මප අයන්තයා දැන්නනම් මම මේකගෙ දතක් ගලවනවා..

හරි හරි ඉඳපල්ලකො නටන් නැතිව. මම මගේ ටිකිරි මොලේ යොදවනකම් මේ වැඩේට.

කුමාරයගේ කොහේදෝ තිබුන පිනකට අද අපේ සාහිත්‍ය සමිතිය කැන්සල් විය.අංගයන් බාරගත් ළමයින් කීපදෙනෙක්ම නොපැමිනීම නිසා සමිතිවාරය ඊළඟ දවසට කල්දැමුවේය. සමිතිවාරය වෙනුවට සන්ගීතමය වැඩසටහනක් කර්මුයැයි ඩිලා යෝජනා කළේය.හවස් වරුවේ කිරීමට දෙයක් නොමැති වීම නිසාත්, අනෙකුත් පංතිවලට කරදරයක් නොවන සේ තමන් කැමති මාද්යකින් ගීතයක් ඉදිරිපත් කිරීමට ගුරුතුමිය අපට අවසර ලබා දුන්නේය.

ගුරුතුමියගේ අවසරයත් සමගම මුලින්ම වැඩේට ඩිලා ඉදිරිපත් විය. දෙවන බුදුන් ලෙස ගීතය ඩිලා ගායනා කලේ අපේ අම්මාලා අපි ගාවම ඉන්නවායැයි දැනෙන්නටය. ඒ තරමටම ඩිලා ඒ ගීතය හැඟුම්බරව ගායනා කළේය.

[QUOTE="max_xx, post: 14872285, member: 305649"] [b]..... ඊළඟ කොටස (14)....[/b] [COLOR="Navy"][SIZE="4"].....14 ...[/SIZE][/COLOR] [COLOR="DarkSlateBlue"][SIZE="5"]ගුඩ් මොරිනිං අයන්ත.. ගුඩ් මෝර්නිං ජෑන්ස්.. කොහොමද වීකෙන්ඩ් එක.. වරදක් නැහැ ජෑන්ස්.. ඒක නෙමේ ජෑන්ස් මම මේ ඔයාගෙන් දෙයක් අහන්නමයි හිටියෙ. මොකද්ද අනේ ඒ.. හැබැයි මට ඇත්තම කියන්න ඕනි හරි. බොරුවක් කියන්න හරි කියන්නකො ඉතින්.. ඔයා ඔය ලස්සනට හිනාවෙලා හුරතලේට අපි එක්ක හිටියට ඔයා ගොඩක් ලොකු දෙයක් හිතේ හන්ගගෙන නේද ඉන්නෙ. කියා ගන්න බැරි දෙයක්. විසඳුමක් හොයන දෙයක්.. මා එසේ අසනවාත් සමගම ජැන්ස්ගේ මුහුණ රතුවිය. ඇගේ හිනාව මුහුනෙන් ඉවත්විය.ඇයගේ ඇස් වලින් ඉතා අසරණ බවක් දිස්විය. මේ උදේපන්දරම මම මෝඩ ප්‍රස්නයක් ඇසුවායයි සිතිනි. හම්ම්..මම දැනගෙන හිටියෙ නෑනෙ ඔයාට කෙල්ලන්ගෙ හිත කියවන්න පුළුවන් කියලා.. අහ්.. අන්න තමාලි එනවා. අපි අද හවසට මේ ගැන කතා කරමු. ට්‍රේන් එකේ යන්න එන්න අද මම එක්ක. හායි.. ගුඩ්මොර්නිං තමාලි.. මෙන්න ඔයාගෙ සුරතලා අද වේලාසනින්ම ඇවිත්. ගුඩ් මෝර්නින් තමාලි.. ගුඩ් මෝර්නින් මයි හැන්සම්.. අද උදේ වරුව නිහඬව ගෙවුනි.මුළු පන්තිය පුරාවටම දැනුනේ ඇගේ සුවඳය.මට ඇසුනේද ඇගේ සුසුම්වල හඬ පමනි. ඇගේ ඇසිඔඉය හෙලවෙන හඬ පමනි. මම මගේ ජිවිතයෙ දැකපු ලස්සනම දසුන ඇය විය.මම ම්ගේ ජීවිත්යේ විඳපු ලස්සනමදසුන ඇය විය. මේ පුංචි කෙල්ලව ආදරයෙන් රැක බලාගැනීම මගේ උතුකමකි. මගේ වගකීමකි. ඇය නැතිව ජීවිතයක්ද නැති තරමට ජීවිතයේ ලස්සන පෙන්වූ, ජීවිතයට ආදරය ඉගැන්වූ මේ මනුස්ස දුවට මම ආදරය කලෙමි. විටෙක ඇයට එය දැනෙන්නට ඇත. නමුත් සමහර විට ඇයට ඒ ආදරය නොදැනෙන්නට ඇතැයි මට සිතුනි. මමද ඒ ආදරයේ තරම කීමට නොදැන සිටියෙමි. හිතුවෙවත් නැති දවසක නොසිතූ වෙලාවක නොසිතූ වෙලාවක මගේ ලෝකයට ආ මේ පුංචි කෙල්ල පුදුමාකාරය. මේ ඒක නෙමෙ අයන්තයා අඩ්ජ ග්‍රැමර් මිස් නැහැලු. හවස සාහිත්‍ය සමිතිය තියනවා කියලා ක්ලාස් ටීචර් පණිවිඩයක් එවලා. අහ්.. උඹට කව්ද කිව්වෙ ඉෂාරයා.. කෝ බන් මේ කුමාරයා. වතුර බෝතලයක් ගේන්න ගියා ගියාමයි තවත් නැහැ. ම්ම්ම්. ඔය එන්නෙ කියනකොටම ආ මේ කුමාරයා උඹ දන්නවද වැඩක් ..අද ග්‍රැමර් මිස් නැහැ කියල ඔන්න සාහිත්‍ය සමිතිය තියනවලු.. නයි කයිද .... ඇත්තමද කියන්නෙ බන් .. උඹ බොරු නේද කියන්නෙ.. මොකෝ බන් කුමාර උඹ බය වෙලා වගේ.. අයන්තයා කිව්වෙ මිනි මැරුමක් ගැන නෙමේ.. ඒක මමත් දන්නවා බන්.. අනේ අයන්තයා මාව බේර ගනින්.. මාව කතාවකට දාල තිබුනා බන්.උඹ නායකයනෙ මොකක් හරි ප්ලෑන් එකක් දාල අද මේක කැන්සල් කරපන්කො.. ආ ඒකද මේ උඹ බය උනේ. අයන්තයා අද අපි මේ සමිතිය කරන්නම ඕන. මේ වගේ ඒව කැන්සල් කරන්න හොඳ නැහැ. අනික අපි වගේ අයට ඉදිරියට එන්න තියන අවස්තාවක් මේක.. අනේ මේ ඉෂාරයා උඹ කටවගනින් නැතිනම් උඹට ඉස්සරහට නෙවේ යන්න පැත්තකුත් නැතිවේවි හරි හරි හරි හිටහන්කො කෑගහන් නැතිව මම මොනා හරි කරන්නම්. තමාලිනෙ බන් ලේඛම්.මම ක්යන්නම් එයාට උඹේ නම අයින් කරන්න කියල. අයන්තයා උඹනම් දෙවියෙක් නෙමේ දේවාලයක් බන්.. අනේ එහෙනම් කියල වරෙන්කො අර ඉන්නෙ එයා. උඹ එනකම් මම මූට කියල දෙන්නම් කොහොමද අපි වගේ අය ඉදිරියට එන්නෙ කියලා.. හරි හරි ටිකක් හිටහන්කො මම කියල එන්න්නම්.. මම යන විටත් ඇය ඇගේ මිතුරිය වත්සලා සමග ඇජෙන්ඩා එක පිළියෙල කරමින් සිටියේය.මම තමාලි අසලට පැමිනෙනවාත් සමගම වත්සලා නැහිට ගියේ ආදරවන්තයින්ට මම බාදා නොකරමි කියමින්ය..ඇයට සිනහවකින් සන්ග්‍රහ කල මම ඇය අසලින්ම වාඩි වී ඇය දිහා ටික වෙලාවක් බලාගෙන සිටියෙමි.ඇගේ සුවඳ මේ හිනාව මම තප්පර කීපයක් නිහඩවම වින්දෙමි. මොකද අනේ ඔයා ඔය විදියට මගේ දිහා බලාගෙන ඉන්නෙ. මට ලැජ්ජයි. අනික මේක පන්තිය මගෙ මහත්තයො හරි.. හ්ම්ම්ම්ම්.. මොකද හදිසියෙම මාව මතක් උනේ. මම බලාගෙන හිටියෙ අර මනමාළියො දෙන්න එක්ක කියව කියව ඉන්නවා. මම ගැන ගානක්වත් නැහැ. මම මොකද කරන්නෙ පන්තියේ ඉන්නවද කියලවත් බැලුවද හා.. අයියෝ මොකද ළමයො මේ.. මම එහෙම ඔයාව අමතක කරනවද. අනික මේක පන්තිය දැන් ඔයාමනෙ කිව්වෙ මට. ඒ හින්ද ඔයා ළඟට ඇවිල්ල මට ඔයාව තුරුල් කරන් ඉන්න බැනැනෙ. කපටි කොල්ල මගෙ..ඔයා දන්නවද අයන්ත මට ඔයා නැතිව ඉන්න බැරි තරම්. හැම වේලෙම ඔයගෙ ලොකේ තමා මම ඉන්නෙ.මට වෙලාවකට පුදුම හිතෙනවා අයන්ත මම ඔයාට කැමති උන එක ගැන. මම කවමදාවත් මෙච්චර කොලෙකුට ලන්ව්ලා නැහැ.අඩුම තරමෙ මම මගේ මල්ලිටවත් මෙච්චර ලන්ව්ලා නැහැ.ඔයා කවමදාවත් මේ පුංචි කෙල්ලව තනි කරන්නෙ නැහැ නේද.මොකද දන්නවද මම එහෙම අහන්නෙ මට ඔයා නැතිව ඉන්න බැහැ. ඔයා මොනවද මේ අහන්නෙ තමාලි. ඔයා නැතිව ජීවිතයක් මට හිතන්න්වත් බැරි තරම්. ඒ තරම්ම මමත් ඔයාට ළන්වෙලා.මම තාම පුංචියි තමයි.ඒත් කොහොමහරි තවටිකක් හොඳට ඉගෙනගෙන හොඳ ජොබක් සෙට් කරන් මම ඔයාව රැජිනක් කරවනවා.. ආ .. හරි හරි මගෙ පුංචි ලොකු මහත්තයා.. අන්න මිස් එනවා දැන් යන්න හොඳ ළමය වගේ. පන්තිය ඉවර උන ගමන් එන්නම් ඔයාගාවට. මචන් අයන්තයා වැඩේ ගොඩ නේද.. කුමාරයා එසේ අසනවත් සමගම මම පියවි ලෝකයට පැමිනියෙමි. කුමාරයගේ කතාව ගැන අමතක වීම මටත් පුදුමයකි. අනේ මේ පුංචි කෙල්ල මාව දැනටමත් ආදරයෙන් පිස්සෙක් කර හමාරය. මොනාද බන් උඹ කල්පනා කරන්නෙ.. වැඩේ ගොඩ නේද? මචන් කුමාරයා සොරි බන්.. මම සියල්ල ක්‍රමානුකූලව කුමාරයාට පැහැදිලි කළෙමි. දැන් ඉතින් නයි කයි චයිනිස්..බලපන්කො ඉෂාරයා මේක ගිහිල්ල ලව් ටෝක්ස් දීල ඇවිදිල්ලා. අඩුම තරමේ මගෙ කතාව ගැන එක අකුරකවත් සඳහනක් කරල නැහැනෙ බන්. ඕව ඒච්චර හිතන්න එපා කුමාරයා.. ආදරේ කරනකොට්ග ඔහොම තමා. අර මම ඉස්සෙල්ල කිව්ව වගේ අද දවස තමා උබට ඉදිරියට එන්න තියන දවස. අනේ මේ කට වහ ගනින්. නැතිනම් උඹට ඉදිරියට නෙමේ හතර දෙනෙක්ගෙ කර උඩින් යන්නවෙයි හරි. මම ජීවිතේ කවමදාවත් කතාවක් කරල නැහැ බන්. අනික් ඉංගිරිසියෙන්.. සින්හලෙන්නම් මොනා හරි කියන්න තිබුනා. හරි එහෙනම් උබ සින්හලෙන් කරපන්. මම ඉන්නවා උඹ එක්ක අම්මප අයන්තයා දැන්නනම් මම මේකගෙ දතක් ගලවනවා.. හරි හරි ඉඳපල්ලකො නටන් නැතිව. මම මගේ ටිකිරි මොලේ යොදවනකම් මේ වැඩේට. කුමාරයගේ කොහේදෝ තිබුන පිනකට අද අපේ සාහිත්‍ය සමිතිය කැන්සල් විය.අංගයන් බාරගත් ළමයින් කීපදෙනෙක්ම නොපැමිනීම නිසා සමිතිවාරය ඊළඟ දවසට කල්දැමුවේය. සමිතිවාරය වෙනුවට සන්ගීතමය වැඩසටහනක් කර්මුයැයි ඩිලා යෝජනා කළේය.හවස් වරුවේ කිරීමට දෙයක් නොමැති වීම නිසාත්, අනෙකුත් පංතිවලට කරදරයක් නොවන සේ තමන් කැමති මාද්යකින් ගීතයක් ඉදිරිපත් කිරීමට ගුරුතුමිය අපට අවසර ලබා දුන්නේය. ගුරුතුමියගේ අවසරයත් සමගම මුලින්ම වැඩේට ඩිලා ඉදිරිපත් විය. දෙවන බුදුන් ලෙස ගීතය ඩිලා ගායනා කලේ අපේ අම්මාලා අපි ගාවම ඉන්නවායැයි දැනෙන්නටය. ඒ තරමටම ඩිලා ඒ ගීතය හැඟුම්බරව ගායනා කළේය. [/SIZE][/COLOR] :love::love::love::love: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom