Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

..... ඊළඟ කොටස (19) .....

...19...

මම සූ එකට ලඟාවන විට එකොළහ පමන වී තිබුනි. මම යනවිටත් අපේ කට්ටිය උදේ ආහාරය ගැනීම සඳහා සූදානම්ව සිටියෙමි. මා යනවාත් සමගම තමාලි දුව ඇවිත් මා අසල දැවුටුනි.ඇගේ දිලිසෙන ඇස් මා හා මොහොතකට එක්විය. එකම එක මොහොතකට අපි අපගේ ලෝකයේ තනිවිය.

මොනවද අයන්ත .. ඔයාට වෙලාවට එන්න බැරිද.. මම කොච්චර ආසාවෙන්ද හිටියෙ අද දවස එනකම්..

හරි හරි ළමයො දැන් ඉතින් මම ආවනෙ. මට මේ පොඩි නින්දක් ගියා.

මරු පොඩි නින්ද ඔයාගෙ..

ආ මේ ඉන්නෙ.. අන්න උඹ එනකොට කෑම එහෙම ලෑස්ති කරල තිබ්බ අපි..

වෙරි ගුඩ් .. වෙරි ගුඩ් .. එහෙම තමා ඉන්න ඕනි.. කාල කන්න මොනවත් ලෑස්තිකලේ නැද්ද..

හම්ම්ම් .. ඉසෙල්ලම කාල හිටහන්කො. අපි ඊට පස්සෙ අපි බලමුකො .

අයන්ත.. එන්න ඔය දෙන්නත් එක්ක කන්න.

මාගේ ප්රමදයට සියළු දෙනාගෙන්ම සමාව අයදීමෙන් පසුව අපි සියළු දෙනාම උදේ ආහාරය ගත්තෙමු. තමාලි ඇගේ අතින්ම මට කැව්වෙය. අපේ පන්තියේ උන් සෙට් එක ලෑස්ති කර තිබූ කෑම රසයිද නැතිනම් තමාලිගේ අතින් කවනකොට රසයිද මම නොදනමි. මම නිහඩව ඇගේ ලඟටම වී සිටියෙමි.

මොකද අයන්ත නිහඩ.. මම කවන ඒව රස නැද්ද..

එහෙම එකක් නැහැ තමාලි.. මට අද වෙනකම්ම මෙහෙම ආදරෙන් කෑම කවල තිබුනෙ මගෙ අම්ම විතරයි. මම මේ එකයි නිහඬව කල්පනා කලේ.

මගේ මහත්තයට කවන්නෙ මම දැන්. අම්ම කැව්වෙ ඉස්සර. දැන් ඔයා මගෙනෙ.

පුහ් .. අපිට කොහෙන්ද ඉෂාරයා මෙහෙම සැපක්.

ඒකනෙ බන්.. මග හොඳට තිබේනම් .. යන්න දෑසත් පෙනේනම්.. කිමද බැදිවල යන්නේ .. මන් මුලා වූ එකෙකු සේ .

මොකද්ද බන් ඒ කිව්වෙ උඹ.. කිසිම ගැලපීමක් නැහැනෙ මෙතන්ට.. අනේ මන්දා උඹනම් ..

හරි හරි බන්..

මොකද දෙන්න ඔතන කුටු කුටු ගාන්නෙ ආ. මම අයන්තට කවනව දැකල ඊරිසියා හිතුනද ඩබලට. කෝ මෙහාට එන්න ඔය දෙන්නටත් කවන්න. නැතිනම් මට ඇස්වහ වදී.

ඒවනම් අපි දන්නෙ නැහැ.. ඔයගෙන් කටක් කවාගන්න එන්නම්..

ම්ම්ම්ම්... දැන්නෙ තේරුනේ අයන්තයා ම්මෙච්චර රස කර කර කෑවෙ ඇයි කියලා,

උඹ හරියට හරි ඉෂාරයා..වෙනදට ඉඳිආප්පයක් දිහා හැරිලවත් බලන එකෙක්ද මූ.. බලහන්කො අද කන ලස්ස්සන..

එහෙම තමා බන්.. උඹලට මේ රසය තේරෙන්නෙ නැහැ..

හරි හරි අපි ඒක බලාගන්නම්කො.. වරෙල්ල යන්න කුරුල්ලො ඉන්න පැත්තට.

අයන්ත අපි යමු මුවො ඉන්න පැත්තට .. මන් හරි ආසයි..

හරි එහෙනම් ඔයාල දෙන්න යන්න ඒ පැත්තට.. ආදරවන්තයින්ට මොහොතකට තනිවෙන්න අපේ සෙට් එකෙනුත් අවසර තියනවා. මමයි ඉෂාරයයි අපේ උන්ට මාල ගිරවගේ වටිනාකම කියල දීල එන්නම්කො.. හැබැයි මේක පොදු තැනක් හරි.. ඒක මතක තියා ගන්න දෙන්නම..

කුමාරයාගේ කතාවට තමාලිගේ මුහුන ලැජ්ජාවෙන් රතු වී තිබුනි.අපි දෙදෙනා මුව රැඟුම් තිබෙන ස්ථානයේ සිමෙන්ති පඩියක් උඩ වාඩිඋනෙමු. එතන සිටියේ අප දෙදෙනා පමනක් නිසා අපගේ නිදහසට බාදාවක් නොවීය. මම ඇගේ අතින් අල්ලගෙන ඇයගේ ලඟටම වී ඇගේ සුවඳ විඳිමින් නිහඩව සිටියෙමි.

ඇයි අයන්ත ඔයා නිහඬ.. මම ගාව ඉන්න ආස නැද්ද..

අයියෝ එහෙම එකක් නැහැ තමාලි.. ඔයා ඉස්සෙල්ලත් ඇහුවා ඔහොම. මම ආසම දේ ඔයාගාවට වෙල ඉන්න එක තමා ඩියර්..

ඉතින් මොනවද කල්පනා කරන්න්නෙ.. මොනව හරි කියන්නකො මේ කෙල්ලට අහගෙන ඉන්න..

මම මේ ආයෙමත් කල්පනා කලේ මම මේ දකින්නෙ හීනයක්ද කියලා

ඒකනම් ඇත්ත තමා අයන්ත. අපි මේ ටික කාලයකට පුදුම විදිහකට ලන් උනේ. හරියට අවුරුදු ගානක ඉඳන් දන්න කියන දෙන්නෙක් වගේ. වෙලාවකට මට බයත් හිතෙනවා අයන්ත. මෙච්චර ඉක්මනට මේ තරම් අපි ලංඋනේ ඉක්මනටම වෙන්වෙන්නද කියලා ..

ඔය කිව්වෙ ඉතින්.. එහෙම වෙන්නෙ නැහැ කෙල්ලෙ.ඔයා දන්නවද මම මෙච්චර කාලයක් පැතුව කෙල්ල ඔයා. මගේ හිත ඉල්ලපු ආදරේ මගෙ හිත ඉල්ලපු ඒ සැනසීම ඔයා ගාව තියනවා. මගේ හිතට කොච්චර වෙහෙසක් දැනුනත් ඔයාව දකින හැම වෙලාවකම හිත සන්සුන්වෙනවා කෙල්ලෙ. හරියට සමධි බුදු පිළිමය ලඟ සමාධි ගත වෙනවා වගේ. ඔයා හරි පුදුමාකාරයි.ඔයා මගේ ලෝකයට ආව හැටි මටත් පුදුමයි. ඔයාගෙ ඇස් ඔයාගෙ හිනාව ඔයා ඇවිදින තාලය මම කොච්චරනම් බලාගෙන ඉඳල ඇතිද. කොච්චරනම් හිතින් මවල ඇතිද.කවදාහරි මට ඔයාව නැති උනොත් මට මොනව වෙයිද කියල මට හිතා ගන්න බැහැ. ඒ තරමටම මම මගේ පුංචි කෙල්ලට ආදරෙයි. .. මම මේ ලඟදි බැලුව ෆිල්ම් එකක මේ වගේම කොල්ල කෙල්ලව ලන්කරන් ඔහොම කිව්වනෙ.

අහ් .. ඒ කියනෙ ඔයා මන් ගැන නෙමෙද කිව්වෙ. මෙච්චර වෙලා ෆිල්ම් එකක දෙබසක්ද කියෙව්වෙ. මම හිතුවෙ ඔය ලස්සන හිතින් මට කිව්වා කියල. ඔයා හරි නරකයි අයන්ත..

තමාලි එසේ කියමින් සුරත්ල් තරහවක්ද සමගින් මගේ පපුවට තුරුළුවිය. ඇගේ උණුසුම ඇගේ හද්වතේ රිද්මය මට තවත් හොඳින් දැනෙන්නට විය. මේ කෙල්ලනම් පුදුමාකාරයි මම නැවතත් සිතින් සිතුවෙමි..

මම විහිළුවක්නෙ කලේ තමාලි. මගෙ මුලු ලෝකයම ඔයා තමා. මගෙ හැමදේම ඔයා.

අනේ මට එච්චර ලොකු වගකීමක් දෙන්න එපා මහත්තයො. මාව එච්චරටම වටිනවද ඔයාට..

හම්ම්ම් ..

මට ඔච්චර ආදරේ කරන්න එපා අයන්ත.මට දරාගන්න බැරිවෙයි. ඔයා නැතිව මට තප්පරයක්වත් ඉන්න බැරිවෙයි.

හරි එහනම් අපි බඳිමු.. බැඳල යන් මන් එක්ක අපේ දිහා..

අහ්.. කොල්ල හිතුව දුර.. මම තවම පුංචි කෙල්ල හරි..ඔයාලගෙ අම්ම මට අකමැති උනොත් ...

දැන් ඔයාව මැරි කරනෙ අම්මද මමද.. නැතිනම් ඔයා ආදරේ අම්මටද මටද ඒක කියන්නකො ඉස්සෙල්ලම..

එහෙම නෙමේ අනෙ මම ඇහුවෙ.. අනේ ඔයත්නම්..

හරි හරි මට තේරෙනව කෙල්ලෙ.. අපේ අම්ම අකමැති වෙන්නෙ නැහැ මේ වගේ සුරන්ගනාවියකට. ඔනිනම් පොඩි වදනක් මට කියයි.

මොකද්ද ඒ අයන්ත ..

ඔය කෙල්ල උඹට හොඳ වැඩියි කියයි ..

ඔයානම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ...

ආ මේ ඉන්නෙ ජෝඩුව. හැමදාම උඹල දෙන්නගෙ ආදර සීන් එක මැද්දට කඩා පැනල ඒක විනාස කරනවා වගේ ඔන්න අදත් අපි අවා මැද්දට..

මොනව උනත් ඇත්තම කිව්වා උඹල.. මටත් හම්බුනානෙ උඹල වගේ දෙන්නෙක් ..

[QUOTE="max_xx, post: 14974784, member: 305649"] [b]..... ඊළඟ කොටස (19) .....[/b] [SIZE="4"][COLOR="Navy"][I]...19...[/I][/COLOR][/SIZE] [COLOR="DarkSlateBlue"][SIZE="5"]මම සූ එකට ලඟාවන විට එකොළහ පමන වී තිබුනි. මම යනවිටත් අපේ කට්ටිය උදේ ආහාරය ගැනීම සඳහා සූදානම්ව සිටියෙමි. මා යනවාත් සමගම තමාලි දුව ඇවිත් මා අසල දැවුටුනි.ඇගේ දිලිසෙන ඇස් මා හා මොහොතකට එක්විය. එකම එක මොහොතකට අපි අපගේ ලෝකයේ තනිවිය. මොනවද අයන්ත .. ඔයාට වෙලාවට එන්න බැරිද.. මම කොච්චර ආසාවෙන්ද හිටියෙ අද දවස එනකම්.. හරි හරි ළමයො දැන් ඉතින් මම ආවනෙ. මට මේ පොඩි නින්දක් ගියා. මරු පොඩි නින්ද ඔයාගෙ.. ආ මේ ඉන්නෙ.. අන්න උඹ එනකොට කෑම එහෙම ලෑස්ති කරල තිබ්බ අපි.. වෙරි ගුඩ් .. වෙරි ගුඩ් .. එහෙම තමා ඉන්න ඕනි.. කාල කන්න මොනවත් ලෑස්තිකලේ නැද්ද.. හම්ම්ම් .. ඉසෙල්ලම කාල හිටහන්කො. අපි ඊට පස්සෙ අපි බලමුකො . අයන්ත.. එන්න ඔය දෙන්නත් එක්ක කන්න. මාගේ ප්රමදයට සියළු දෙනාගෙන්ම සමාව අයදීමෙන් පසුව අපි සියළු දෙනාම උදේ ආහාරය ගත්තෙමු. තමාලි ඇගේ අතින්ම මට කැව්වෙය. අපේ පන්තියේ උන් සෙට් එක ලෑස්ති කර තිබූ කෑම රසයිද නැතිනම් තමාලිගේ අතින් කවනකොට රසයිද මම නොදනමි. මම නිහඩව ඇගේ ලඟටම වී සිටියෙමි. මොකද අයන්ත නිහඩ.. මම කවන ඒව රස නැද්ද.. එහෙම එකක් නැහැ තමාලි.. මට අද වෙනකම්ම මෙහෙම ආදරෙන් කෑම කවල තිබුනෙ මගෙ අම්ම විතරයි. මම මේ එකයි නිහඬව කල්පනා කලේ. මගේ මහත්තයට කවන්නෙ මම දැන්. අම්ම කැව්වෙ ඉස්සර. දැන් ඔයා මගෙනෙ. පුහ් .. අපිට කොහෙන්ද ඉෂාරයා මෙහෙම සැපක්. ඒකනෙ බන්.. මග හොඳට තිබේනම් .. යන්න දෑසත් පෙනේනම්.. කිමද බැදිවල යන්නේ .. මන් මුලා වූ එකෙකු සේ . මොකද්ද බන් ඒ කිව්වෙ උඹ.. කිසිම ගැලපීමක් නැහැනෙ මෙතන්ට.. අනේ මන්දා උඹනම් .. හරි හරි බන්.. මොකද දෙන්න ඔතන කුටු කුටු ගාන්නෙ ආ. මම අයන්තට කවනව දැකල ඊරිසියා හිතුනද ඩබලට. කෝ මෙහාට එන්න ඔය දෙන්නටත් කවන්න. නැතිනම් මට ඇස්වහ වදී. ඒවනම් අපි දන්නෙ නැහැ.. ඔයගෙන් කටක් කවාගන්න එන්නම්.. ම්ම්ම්ම්... දැන්නෙ තේරුනේ අයන්තයා ම්මෙච්චර රස කර කර කෑවෙ ඇයි කියලා, උඹ හරියට හරි ඉෂාරයා..වෙනදට ඉඳිආප්පයක් දිහා හැරිලවත් බලන එකෙක්ද මූ.. බලහන්කො අද කන ලස්ස්සන.. එහෙම තමා බන්.. උඹලට මේ රසය තේරෙන්නෙ නැහැ.. හරි හරි අපි ඒක බලාගන්නම්කො.. වරෙල්ල යන්න කුරුල්ලො ඉන්න පැත්තට. අයන්ත අපි යමු මුවො ඉන්න පැත්තට .. මන් හරි ආසයි.. හරි එහෙනම් ඔයාල දෙන්න යන්න ඒ පැත්තට.. ආදරවන්තයින්ට මොහොතකට තනිවෙන්න අපේ සෙට් එකෙනුත් අවසර තියනවා. මමයි ඉෂාරයයි අපේ උන්ට මාල ගිරවගේ වටිනාකම කියල දීල එන්නම්කො.. හැබැයි මේක පොදු තැනක් හරි.. ඒක මතක තියා ගන්න දෙන්නම.. කුමාරයාගේ කතාවට තමාලිගේ මුහුන ලැජ්ජාවෙන් රතු වී තිබුනි.අපි දෙදෙනා මුව රැඟුම් තිබෙන ස්ථානයේ සිමෙන්ති පඩියක් උඩ වාඩිඋනෙමු. එතන සිටියේ අප දෙදෙනා පමනක් නිසා අපගේ නිදහසට බාදාවක් නොවීය. මම ඇගේ අතින් අල්ලගෙන ඇයගේ ලඟටම වී ඇගේ සුවඳ විඳිමින් නිහඩව සිටියෙමි. ඇයි අයන්ත ඔයා නිහඬ.. මම ගාව ඉන්න ආස නැද්ද.. අයියෝ එහෙම එකක් නැහැ තමාලි.. ඔයා ඉස්සෙල්ලත් ඇහුවා ඔහොම. මම ආසම දේ ඔයාගාවට වෙල ඉන්න එක තමා ඩියර්.. ඉතින් මොනවද කල්පනා කරන්න්නෙ.. මොනව හරි කියන්නකො මේ කෙල්ලට අහගෙන ඉන්න.. මම මේ ආයෙමත් කල්පනා කලේ මම මේ දකින්නෙ හීනයක්ද කියලා ඒකනම් ඇත්ත තමා අයන්ත. අපි මේ ටික කාලයකට පුදුම විදිහකට ලන් උනේ. හරියට අවුරුදු ගානක ඉඳන් දන්න කියන දෙන්නෙක් වගේ. වෙලාවකට මට බයත් හිතෙනවා අයන්ත. මෙච්චර ඉක්මනට මේ තරම් අපි ලංඋනේ ඉක්මනටම වෙන්වෙන්නද කියලා .. ඔය කිව්වෙ ඉතින්.. එහෙම වෙන්නෙ නැහැ කෙල්ලෙ.ඔයා දන්නවද මම මෙච්චර කාලයක් පැතුව කෙල්ල ඔයා. මගේ හිත ඉල්ලපු ආදරේ මගෙ හිත ඉල්ලපු ඒ සැනසීම ඔයා ගාව තියනවා. මගේ හිතට කොච්චර වෙහෙසක් දැනුනත් ඔයාව දකින හැම වෙලාවකම හිත සන්සුන්වෙනවා කෙල්ලෙ. හරියට සමධි බුදු පිළිමය ලඟ සමාධි ගත වෙනවා වගේ. ඔයා හරි පුදුමාකාරයි.ඔයා මගේ ලෝකයට ආව හැටි මටත් පුදුමයි. ඔයාගෙ ඇස් ඔයාගෙ හිනාව ඔයා ඇවිදින තාලය මම කොච්චරනම් බලාගෙන ඉඳල ඇතිද. කොච්චරනම් හිතින් මවල ඇතිද.කවදාහරි මට ඔයාව නැති උනොත් මට මොනව වෙයිද කියල මට හිතා ගන්න බැහැ. ඒ තරමටම මම මගේ පුංචි කෙල්ලට ආදරෙයි. .. මම මේ ලඟදි බැලුව ෆිල්ම් එකක මේ වගේම කොල්ල කෙල්ලව ලන්කරන් ඔහොම කිව්වනෙ. අහ් .. ඒ කියනෙ ඔයා මන් ගැන නෙමෙද කිව්වෙ. මෙච්චර වෙලා ෆිල්ම් එකක දෙබසක්ද කියෙව්වෙ. මම හිතුවෙ ඔය ලස්සන හිතින් මට කිව්වා කියල. ඔයා හරි නරකයි අයන්ත.. තමාලි එසේ කියමින් සුරත්ල් තරහවක්ද සමගින් මගේ පපුවට තුරුළුවිය. ඇගේ උණුසුම ඇගේ හද්වතේ රිද්මය මට තවත් හොඳින් දැනෙන්නට විය. මේ කෙල්ලනම් පුදුමාකාරයි මම නැවතත් සිතින් සිතුවෙමි.. මම විහිළුවක්නෙ කලේ තමාලි. මගෙ මුලු ලෝකයම ඔයා තමා. මගෙ හැමදේම ඔයා. අනේ මට එච්චර ලොකු වගකීමක් දෙන්න එපා මහත්තයො. මාව එච්චරටම වටිනවද ඔයාට.. හම්ම්ම් .. මට ඔච්චර ආදරේ කරන්න එපා අයන්ත.මට දරාගන්න බැරිවෙයි. ඔයා නැතිව මට තප්පරයක්වත් ඉන්න බැරිවෙයි. හරි එහනම් අපි බඳිමු.. බැඳල යන් මන් එක්ක අපේ දිහා.. අහ්.. කොල්ල හිතුව දුර.. මම තවම පුංචි කෙල්ල හරි..ඔයාලගෙ අම්ම මට අකමැති උනොත් ... දැන් ඔයාව මැරි කරනෙ අම්මද මමද.. නැතිනම් ඔයා ආදරේ අම්මටද මටද ඒක කියන්නකො ඉස්සෙල්ලම.. එහෙම නෙමේ අනෙ මම ඇහුවෙ.. අනේ ඔයත්නම්.. හරි හරි මට තේරෙනව කෙල්ලෙ.. අපේ අම්ම අකමැති වෙන්නෙ නැහැ මේ වගේ සුරන්ගනාවියකට. ඔනිනම් පොඩි වදනක් මට කියයි. මොකද්ද ඒ අයන්ත .. ඔය කෙල්ල උඹට හොඳ වැඩියි කියයි .. ඔයානම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ... ආ මේ ඉන්නෙ ජෝඩුව. හැමදාම උඹල දෙන්නගෙ ආදර සීන් එක මැද්දට කඩා පැනල ඒක විනාස කරනවා වගේ ඔන්න අදත් අපි අවා මැද්දට.. මොනව උනත් ඇත්තම කිව්වා උඹල.. මටත් හම්බුනානෙ උඹල වගේ දෙන්නෙක් .. [/SIZE][/COLOR] :love::love::love::love::love: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom