Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

..... ඊළඟ කොටස (20)....

..... 20 ....

හරි හරි.. උඹේ කුමරියවත් එක්කන් වරෙන්.. මොනවහරි බොන්න යමු. කට්ටිය උඹල දෙන්න එනකම් බලාගෙන ඉන්නවා. දැන් ආදරේ කරන්න දුන්න වෙලාව ඉවරයි. දැන් කට්ටියම එකට ඉමු..

ඔව් ඔව් ඉෂාරයගෙ කතාව හරි. අදට ලව් ටයිම් ඉවරයි.වෙනදවසක බැරියැ වැටකය පඳුරක තනිය මකන්න..

අනේ මේ ..

ආආආ .. මේ ආදරවන්තයොත් ආවෙ.. එහෙනම් දැන් කට්ටියම එකතුවෙලා කියමු සින්දුවක් ..

ඩිලාගේ හඬ අවදි විය. ෂා නියම අදහසයැයි කියමින් පන්තියේ ගීත කෝකිලා වන චරිතා ඩිලාගේ යෝජනාව අනුමත කලේය. මමයි ඉෂාරයයි කුමාරයයි අපේ උන්ට සප් එක දෙමින් නිහඬව සිටියේ අපි තිදෙනාගේ හඬේ තියන මියුරු බව නිසා සත්තු සේරම වල්මත් වේයැයි සිතූ නිසාය.

හා දැන් ඇති ඔය.. යමු බඩගිනියි..තව ටිකකින් අලි සංදර්ෂන පටන් ගන්නවා අපි බලලම යමුද.

ඒකනම් හොඳ අදහසක් තමා ඩිලා. ඒත් ගෑණු ළමයිට ගෙවල්වලට යන්න රෑ වෙයි නේද..

අහ් ඔව්නෙ මට ඒ ගැන හිතුනෙ නෑ බන්.. හරි හරි ඉසෙල්ලම කාල ඉමුකො. බඩගිනියි ..

මටත් පුදුමාකාර බඩගින්නක් දැනුන නිසා කුමාරයවත් ඇදගෙනම ඩිලා ඒක්ක, අපි ඕඩර් කරපු කෑම පාර්සල් ටික අරන් ආවෙමු. කුමාරයා කලින්ම කෑම පාර්සල් එක අතට ගත්තේ අපායට ගියත් ඉස්සෙල්ලම යන්න ඔනයැයි කියමින්ය.

උදේ වගේ ඔයාට මම කවන්නද අයන්ත.

ම්ම්ම්.. ඒක නම් හොඳ අදහසක් තමා. ඒත් ඒක හරි නැහැ නේද.. කටිට්ය එක්ක එකට වාඩිවෙලා බොරුවක් කියන ගමන් කමු. ඔයාට ඉතින් මට ඕන දවසක කවන්න පුලුවන්නෙ තමාලි.

ඉන්න මම අත හෝදගෙන එන්නම්..

මොකද බන් උඹත් අතහොදන්න අවෙ.. මොකද උඹේ කුමාරිය උඹට කවන්නෙ නැද්ද. අපි දැක්කා උදේ තුරුළුකරන් කවනවා.මටත් ආසයි බන් ඒකිට කියල බත්කටක් කවා ගන්න. කොහෙද ඉතින් අපේ උඹේ වගේ පොත්ත සුදු නැහැනෙ..

රාදිකයාගේ ඒ වචන ටිකට මගේ රතුරුදිරාණු පවා කම්පාවිය. මම කතාව පටන්ගන්නටත් කලියෙන් කුමාරයා කට ඇරියේය.

අඩෝ රාදික මේ.. ඒක උන් දෙන්න බලා ගනී. උඹ උඹේ ගති පෙන්නන් නැතිව වැඩක් බලාගෙන හිටපන් .. පව් දෙන්නැතිව.. අනික මතක තියාගනින් එක එක උන්ට කවන්න ඒකි බඩුවක් නෙමේ හරි..

අම්මට සිරි හාල්පාරුවෙක් ගිය උඩ. උඹ දැන ගනින් කාටද කතා කරන්නෙ කියලා හරි..

රාදික මේ කාටද උඹ හාල්පාරුවා කිව්වෙ. අඩෝ මේ උඹ කවුරු උනත් කාගෙ පුතා උනත් මට වැඩක් නැහැ මේ මගේ සහෝදරයා..මිනිහෙකුට වැදගත් විදිහට කතා කරන්න ඉගෙන ගනින්. අනික උඹ ඒක්ක මට එකට එක කියල රන්ඩුවෙන්න ඕන නැහැ. මම උඹට අන්තිම පාරට හා පළමු පාරට කියන්නෙ හරි ආයෙ මේ වගේ දෙයක් උබ උඹේ කටින් කිව්වොත් උඹට අම්මා කියල කියාගන්න්වත් බැරිවේවි

ඇයි උඹ මට මොනව කරන්නද..

නවත්තගන්නවල සේරම. ලැජ්ජ නැද්ද තමුසෙලට රන්ඩුවෙන්න. මෙච්චර වෙලා සාමයෙන් සමගියෙන් සතුටින් ගතකරපු දවස විනාස කරන්නද හදන්නෙ..

අනේ මේ අන්ජි.. ඔයා පැත්තකට වෙලා ඉන්න. කෙහෙල්මල් සතුට. අයන්තයා අපි බලාගමු එහෙනම්.. කුමාරයා උඹත් පරිස්සමෙන් ඉඳපන් හරි..

රාදික එසේ කියමින් යන්න ගියේය. කටිටියගේම මුහුණු බියෙන් පිරී තිබුණි. මටද සිදුවූ දේ හිතාගත නොහැකිව මම නිහඬව සිටියෙමි.මම නිසා කට්ටියගේ සතුට නැති උනාදෝ සිතුවෙමි.හොඳට හිටි රාදිකයාට එකපාරටම මොකද උනේයැයි මටයි කුමාරයටයි ගැටළුවක් විය. අපි සිතුවා වැරදිය. රාදිකයා තවමත් වෙනස් වෙලා නැත. ප්රස්න ගොඩක ආරම්භය යැයි මට සිතුනේය.

යන එකාට යන්න දීපල්ල බන්.. වරෙල්ල කන්න..

තෑන්ක්ස් අයන්තයා.. උඹ මන් වෙනුවෙන් ..

අනේ මේ හරි හරි කුමාරයා.. මම උඹ වෙනුවෙන් ඉන්නවනෙ ඕන වෙලාවක. අපි පස්සෙ බලාගමු මිනිහ ගැන.දැන් කාපන්.

උඹට මාව වටිනවා එහෙනම්..

නැතුව නැතුව.. උඹ නැතිව මම කොහොමද මේ කටු තනියම කන්නෙ.

මම ඔයාට ආදරෙයි අයන්ත. අපි බඳිමු.. තමාලිව අමතක කරපන් දැන්මම..

කුමාරයාගේ ඇක්ට් එක නිසා අපේ මූණුවල නැති වී ගිය හිනහව නැවත ලැබුනි. තමාලිගේ මුහුන තවමත් බියෙන් පිරී තිබුනි. ඇය මා අසලින්ම මගේ අතින් අල්ලල් නිහඬව සිටියේය.

කුමාර වරෙන් උඹ මාත් එක්ක.. තමාලිව කොහොවලින් බස් එකකට නග්ගල අපි යමු. ඉෂාරය උඹ යමන් කෙලින්ම අරුන් එක්ක. උඹ ගම්පහට යන්න්ත් ඕනනෙ. ඒ නිසා යමන්. අනික අපේ පැත්තට වගේ උඹලට බසුත් නැහැනෙ.

අනේ මොනවට කියනවද උඹලගෙ පැත්ත ගැන. හරි හරි මම යන්නම්. නැතිනම් මට පරක්කුවෙයි තමා. උඹල පරිස්සමෙන් යමල්ලා.

කට්ටියට සමුදුන් අපි තිදෙනා කොහුවල හන්දියෙන් බැස ගත්තේය. කුමාරයා හදිසියේම අසල තිබූ කඩයකට ගොඩ වූයේ හදිසියේ ඇතිවූ ශාරීරික අවශයයතාවයක් නිසාය.තවමත් නිහඩව මගේ අතේ එල්ලිලා සිටින තමාලි දිහා මම බැළුවෙමි.

ඇයි ඔයා නිහඬ.. අද වෙච්චදේ ගැන හිතනවද..

හම්ම්ම්ම්... මට දුකයි අද ඔයා ගාවින් යන්න.. අද දවස ඉවර නොවුනානම් කියල හිතෙනවා..ඔයා ගියාම මට හොඩක් පාළු හිතෙයි අයන්ත.

මටත් එහම තමා තමාලි.. අන්න බස් එකක් එනවා ඔයා යන්න.. මම කුමාරයට කියන්නම් ඔයා ගියා කියලා. ආආ ඔය එන්නෙ කියනකොටම.

හරි එහෙනම් මම යනවා.. ඔයාල දෙන්න පරිස්සමට යන්න. බුදුසරණයි..

බුදුසරණයි!!

හීනෙකින්වත් හිතුවෙනැති දෙයක්නෙ බන් අද උනේ. මම බසයට නගින ගමන් කුමාරයාගෙන් ඇසුවෙමි.

ඒකතමා බන් මමත් කල්පනා කලේ.. රාදිකය මේ සීන් එක නිකන් අරින් නෑ බන්.හැබැයි මිනිහට ඔය කට තිබුනට මොකුත් කරගන්නනනම් බැහැ. ඒත් අයන්තයා ඌට සල්ලි තියනවනෙ.. උඹට තේරුම් කරල දෙන්න ඕන නැහැනෙ තේරෙනවනෙ..

මට බය මූ තමාලිට මොනා හරි සීන් එකක්දායිද කියල බන්..

පිස්සුද බන් රාදිකයට එච්චර දෙයක් කරන්න බැහැ බන්.ඒත් අපි කල්පනාවෙන් සූදානම්ව ඉමු. උඹ එක්ක මම ඕනම දේකට ඉන්නවා. මැරෙන්න හරි දවසක කතාකරපන්. දන්නවනෙ උඹ ඒ ගැන..

හම්ම්.. ඔන්න බොරැල්ලට ආවා.. මම අද කොටුවට ගිහින් යන්වා බන්. මේ වෙලාවෙ ට්රේන් එකේ යන්න බැහැ බන්, මාර සෙනඟ.

හරි හරි පරිස්සමෙන් යමන්.. අඟහරුවාදා සෙට් වෙමු.

සී යූ මචෝ .. බුදුසරණයි !!

[QUOTE="max_xx, post: 14991976, member: 305649"] [b]..... ඊළඟ කොටස (20)....[/b] [COLOR="navy"][I][SIZE="4"]..... 20 ....[/SIZE][/I][/COLOR] [COLOR="Navy"][SIZE="5"]හරි හරි.. උඹේ කුමරියවත් එක්කන් වරෙන්.. මොනවහරි බොන්න යමු. කට්ටිය උඹල දෙන්න එනකම් බලාගෙන ඉන්නවා. දැන් ආදරේ කරන්න දුන්න වෙලාව ඉවරයි. දැන් කට්ටියම එකට ඉමු.. ඔව් ඔව් ඉෂාරයගෙ කතාව හරි. අදට ලව් ටයිම් ඉවරයි.වෙනදවසක බැරියැ වැටකය පඳුරක තනිය මකන්න.. අනේ මේ .. ආආආ .. මේ ආදරවන්තයොත් ආවෙ.. එහෙනම් දැන් කට්ටියම එකතුවෙලා කියමු සින්දුවක් .. ඩිලාගේ හඬ අවදි විය. ෂා නියම අදහසයැයි කියමින් පන්තියේ ගීත කෝකිලා වන චරිතා ඩිලාගේ යෝජනාව අනුමත කලේය. මමයි ඉෂාරයයි කුමාරයයි අපේ උන්ට සප් එක දෙමින් නිහඬව සිටියේ අපි තිදෙනාගේ හඬේ තියන මියුරු බව නිසා සත්තු සේරම වල්මත් වේයැයි සිතූ නිසාය. හා දැන් ඇති ඔය.. යමු බඩගිනියි..තව ටිකකින් අලි සංදර්ෂන පටන් ගන්නවා අපි බලලම යමුද. ඒකනම් හොඳ අදහසක් තමා ඩිලා. ඒත් ගෑණු ළමයිට ගෙවල්වලට යන්න රෑ වෙයි නේද.. අහ් ඔව්නෙ මට ඒ ගැන හිතුනෙ නෑ බන්.. හරි හරි ඉසෙල්ලම කාල ඉමුකො. බඩගිනියි .. මටත් පුදුමාකාර බඩගින්නක් දැනුන නිසා කුමාරයවත් ඇදගෙනම ඩිලා ඒක්ක, අපි ඕඩර් කරපු කෑම පාර්සල් ටික අරන් ආවෙමු. කුමාරයා කලින්ම කෑම පාර්සල් එක අතට ගත්තේ අපායට ගියත් ඉස්සෙල්ලම යන්න ඔනයැයි කියමින්ය. උදේ වගේ ඔයාට මම කවන්නද අයන්ත. ම්ම්ම්.. ඒක නම් හොඳ අදහසක් තමා. ඒත් ඒක හරි නැහැ නේද.. කටිට්ය එක්ක එකට වාඩිවෙලා බොරුවක් කියන ගමන් කමු. ඔයාට ඉතින් මට ඕන දවසක කවන්න පුලුවන්නෙ තමාලි. ඉන්න මම අත හෝදගෙන එන්නම්.. මොකද බන් උඹත් අතහොදන්න අවෙ.. මොකද උඹේ කුමාරිය උඹට කවන්නෙ නැද්ද. අපි දැක්කා උදේ තුරුළුකරන් කවනවා.මටත් ආසයි බන් ඒකිට කියල බත්කටක් කවා ගන්න. කොහෙද ඉතින් අපේ උඹේ වගේ පොත්ත සුදු නැහැනෙ.. රාදිකයාගේ ඒ වචන ටිකට මගේ රතුරුදිරාණු පවා කම්පාවිය. මම කතාව පටන්ගන්නටත් කලියෙන් කුමාරයා කට ඇරියේය. අඩෝ රාදික මේ.. ඒක උන් දෙන්න බලා ගනී. උඹ උඹේ ගති පෙන්නන් නැතිව වැඩක් බලාගෙන හිටපන් .. පව් දෙන්නැතිව.. අනික මතක තියාගනින් එක එක උන්ට කවන්න ඒකි බඩුවක් නෙමේ හරි.. අම්මට සිරි හාල්පාරුවෙක් ගිය උඩ. උඹ දැන ගනින් කාටද කතා කරන්නෙ කියලා හරි.. රාදික මේ කාටද උඹ හාල්පාරුවා කිව්වෙ. අඩෝ මේ උඹ කවුරු උනත් කාගෙ පුතා උනත් මට වැඩක් නැහැ මේ මගේ සහෝදරයා..මිනිහෙකුට වැදගත් විදිහට කතා කරන්න ඉගෙන ගනින්. අනික උඹ ඒක්ක මට එකට එක කියල රන්ඩුවෙන්න ඕන නැහැ. මම උඹට අන්තිම පාරට හා පළමු පාරට කියන්නෙ හරි ආයෙ මේ වගේ දෙයක් උබ උඹේ කටින් කිව්වොත් උඹට අම්මා කියල කියාගන්න්වත් බැරිවේවි ඇයි උඹ මට මොනව කරන්නද.. නවත්තගන්නවල සේරම. ලැජ්ජ නැද්ද තමුසෙලට රන්ඩුවෙන්න. මෙච්චර වෙලා සාමයෙන් සමගියෙන් සතුටින් ගතකරපු දවස විනාස කරන්නද හදන්නෙ.. අනේ මේ අන්ජි.. ඔයා පැත්තකට වෙලා ඉන්න. කෙහෙල්මල් සතුට. අයන්තයා අපි බලාගමු එහෙනම්.. කුමාරයා උඹත් පරිස්සමෙන් ඉඳපන් හරි.. රාදික එසේ කියමින් යන්න ගියේය. කටිටියගේම මුහුණු බියෙන් පිරී තිබුණි. මටද සිදුවූ දේ හිතාගත නොහැකිව මම නිහඬව සිටියෙමි.මම නිසා කට්ටියගේ සතුට නැති උනාදෝ සිතුවෙමි.හොඳට හිටි රාදිකයාට එකපාරටම මොකද උනේයැයි මටයි කුමාරයටයි ගැටළුවක් විය. අපි සිතුවා වැරදිය. රාදිකයා තවමත් වෙනස් වෙලා නැත. ප්රස්න ගොඩක ආරම්භය යැයි මට සිතුනේය. යන එකාට යන්න දීපල්ල බන්.. වරෙල්ල කන්න.. තෑන්ක්ස් අයන්තයා.. උඹ මන් වෙනුවෙන් .. අනේ මේ හරි හරි කුමාරයා.. මම උඹ වෙනුවෙන් ඉන්නවනෙ ඕන වෙලාවක. අපි පස්සෙ බලාගමු මිනිහ ගැන.දැන් කාපන්. උඹට මාව වටිනවා එහෙනම්.. නැතුව නැතුව.. උඹ නැතිව මම කොහොමද මේ කටු තනියම කන්නෙ. මම ඔයාට ආදරෙයි අයන්ත. අපි බඳිමු.. තමාලිව අමතක කරපන් දැන්මම.. කුමාරයාගේ ඇක්ට් එක නිසා අපේ මූණුවල නැති වී ගිය හිනහව නැවත ලැබුනි. තමාලිගේ මුහුන තවමත් බියෙන් පිරී තිබුනි. ඇය මා අසලින්ම මගේ අතින් අල්ලල් නිහඬව සිටියේය. කුමාර වරෙන් උඹ මාත් එක්ක.. තමාලිව කොහොවලින් බස් එකකට නග්ගල අපි යමු. ඉෂාරය උඹ යමන් කෙලින්ම අරුන් එක්ක. උඹ ගම්පහට යන්න්ත් ඕනනෙ. ඒ නිසා යමන්. අනික අපේ පැත්තට වගේ උඹලට බසුත් නැහැනෙ. අනේ මොනවට කියනවද උඹලගෙ පැත්ත ගැන. හරි හරි මම යන්නම්. නැතිනම් මට පරක්කුවෙයි තමා. උඹල පරිස්සමෙන් යමල්ලා. කට්ටියට සමුදුන් අපි තිදෙනා කොහුවල හන්දියෙන් බැස ගත්තේය. කුමාරයා හදිසියේම අසල තිබූ කඩයකට ගොඩ වූයේ හදිසියේ ඇතිවූ ශාරීරික අවශයයතාවයක් නිසාය.තවමත් නිහඩව මගේ අතේ එල්ලිලා සිටින තමාලි දිහා මම බැළුවෙමි. ඇයි ඔයා නිහඬ.. අද වෙච්චදේ ගැන හිතනවද.. හම්ම්ම්ම්... මට දුකයි අද ඔයා ගාවින් යන්න.. අද දවස ඉවර නොවුනානම් කියල හිතෙනවා..ඔයා ගියාම මට හොඩක් පාළු හිතෙයි අයන්ත. මටත් එහම තමා තමාලි.. අන්න බස් එකක් එනවා ඔයා යන්න.. මම කුමාරයට කියන්නම් ඔයා ගියා කියලා. ආආ ඔය එන්නෙ කියනකොටම. හරි එහෙනම් මම යනවා.. ඔයාල දෙන්න පරිස්සමට යන්න. බුදුසරණයි.. බුදුසරණයි!! හීනෙකින්වත් හිතුවෙනැති දෙයක්නෙ බන් අද උනේ. මම බසයට නගින ගමන් කුමාරයාගෙන් ඇසුවෙමි. ඒකතමා බන් මමත් කල්පනා කලේ.. රාදිකය මේ සීන් එක නිකන් අරින් නෑ බන්.හැබැයි මිනිහට ඔය කට තිබුනට මොකුත් කරගන්නනනම් බැහැ. ඒත් අයන්තයා ඌට සල්ලි තියනවනෙ.. උඹට තේරුම් කරල දෙන්න ඕන නැහැනෙ තේරෙනවනෙ.. මට බය මූ තමාලිට මොනා හරි සීන් එකක්දායිද කියල බන්.. පිස්සුද බන් රාදිකයට එච්චර දෙයක් කරන්න බැහැ බන්.ඒත් අපි කල්පනාවෙන් සූදානම්ව ඉමු. උඹ එක්ක මම ඕනම දේකට ඉන්නවා. මැරෙන්න හරි දවසක කතාකරපන්. දන්නවනෙ උඹ ඒ ගැන.. හම්ම්.. ඔන්න බොරැල්ලට ආවා.. මම අද කොටුවට ගිහින් යන්වා බන්. මේ වෙලාවෙ ට්රේන් එකේ යන්න බැහැ බන්, මාර සෙනඟ. හරි හරි පරිස්සමෙන් යමන්.. අඟහරුවාදා සෙට් වෙමු. සී යූ මචෝ .. බුදුසරණයි !! [/SIZE][/COLOR] :love::love::love: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom