Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

.... 21 ...

සෙනසුරාදා වෙච්ච සිද්දිය නිසා අවිවේකී සිතින් සති අන්තය ගෙව්නි. තමාලිගෙන්ද දුරකථන ඇමතුමක් ලැබුනේ එක් වර්ක් පමණි. ඒ ඇයගේ අම්මා පොලට ගිය අවස්තාවකය. අඟහරුවාදා උදේ පන්තියට යනවිටත් කුමාරයා ඉෂාරයා හා ජෑන්ස් අපේ සුපුරුදු වට මේසයට වී සිටියේය. තමාලි තවමත් පැමින නොතිබුනි.

ගුඩ් මෝර්නින් සේරටම..

ගුඩ් මෝර්නින් .. ගුඩ් මෝර්නින් ..

මොනවද අයන්ත මේ සෙනසුරාද උනා කියන්නෙ. ඔයාට මොළයක් කියල දෙයක් ඇත්තෙම නැද්ද. රන්ඩුකරන්නෙ තැන් තැන්වල. ලස්සන තිබ්බට මොලේ නැහැ. මදාවියෙක් වගේ වෙන්න එපා අයන්ත. ඔය අහින්සක හිනාව ලස්සන හිත හැමදාම ඔය විදිහට තියාගන්න. රස්තියාදු කාරයො තමා ඔහොම හැසිරෙන්නෙ. ඔයාට මොනව හරි උනානම් එහෙම ..

අයියෝ ජෑන්ස් ඔය කියන තරම් දෙයක් උනේ නැහැ. පොඩි වචන හුවමාරුවක් උනා විතරයි. අනික මම එහෙම රන්ඩුවලට යන්වද. මම හරි අහින්සක කොල්ලනෙ.

ඔයාට විහිළු.. ඕව තමා අයන්ත දුරදිග යන්නෙ. මම කැමති නැහැ ඔයා ඕවට පැටලෙනවට.අනික් දවසෙ මම වෙනුවෙන් හරි ඉවසල් ඉන්න ඕන හරිද. මම යනවා.. රෙජිස්ටර් එක ගෙන්න ඕන..

ඕකේ ජෑන්ස් .. උඹල මොනාද බන් ජෑන්ස්ට කිව්වෙ..

අපි මුකුත් කිව්වෙ නැහැ බන්, රාදිකයා ලුණු ගම්බිරිස් දාලා විස්තරේ ජයකොඩියට කියලා. ජයකොඩියා තව සෝස් ටිකකුත් දාලා ජෑන්ස්ට කියලා. ජෑන්ස් උදෙන්ම ඇවිත් අපෙන් ඇහුවා විස්තරේ. ඉතින් අපි දෙන්නා හරි විස්තරේ කිව්වා.

ඒ කෙල්ල උඹට ආදරෙයි බන්..

ඔන්න ඔන්න ඉතින් උදෙන්ම පටන් ගත්තා..

මෙ සටන ඇරඹුනා පමනයි අයන්තයා. උඹේ කතාවෙ වෙනස්ම කොටසක් පටන් ගනී කියලා මගෙ හිට කියනවා. කෝකටත් අපි ඉවසල කල්පනාවෙන් සූදානම්ව ඉමු. බලමු රාදිකයා ඊළඟට එන්නෙ මොනාටද කියලා.

අනේ මේ ඉෂාරයා පලයන් බන් යන්න. හාල්මැස්සෙක් වගෙ ඉඳගෙන මෝරෙක්ගෙ ටෝක්ස් දෙන්නෙ. උඹට එකෙක් එකක් ගැහුවොත් මටයි අයන්තයටයි සිද්දවෙනවා සෙරම පැත්තකට දාලා සවලක් හොයන්න උඹේ කෑලි එකතු කරන්න..

බලහන්කො අයන්තයා.. හරියට ඇඟ තියන එකා වගේ කතාව.

හරි හරි උඹල දැන් නවත්තපල්ල. අන්න තමාලිත් එනවා. වරෙල්ල යමු පන්තියට..

අවසාන විභහගයත් ලඟම එන නිසා අපට මේ ගෙවෙන දවස් අවිවේකී දවස් විය. තමාලි සමග නිදහසේ කතාකරන්නටත් ලැබුනේ ඇයව කොටුවට ඇරල්වන්න යන විටදී පමනි.අද දින අපට පුන්චි විවෙකයක් ලැබුනේ අපගේ ග්රැමර් ටීචර් නොපැමිනි නිසාය. තමාලි හා මම සුපුරුදු ලෙස ඉස්සරහ ගහ යටට වී කතාවක ගිලී සිටියේය..

අයන්ත ..

හම්ම්ම්..

ඔයා හරි දක්ෂ ළමයෙක්. මම ඔයා ගාව හිටියා හෝ නැතා ඔයා ඔයාගෙ ඉගනීම මේ වගේම ඉස්සරහට කරගෙන යන්න ඕන හරි. මට ඒ ටිකම ඇති.

ඔයා මොනාද මේ කියන්නෙ. ඇයි මාව දාල යන්න හිතේ තියනවද. යන්වනම් දැන්ම යන්න.. හැබැයි අයෙමත් එන්න හිතුනොත් එන්න එපා කවමදාවත් හරි.

"ඔබ යන්නම යන්නම යනවානම්, මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්

යළි එන්නම එන්නම හිතුනොතින් ඔබ එන්න එපා මගෙ හිත තහනම්"

මා එසේ කියනවාත් සමගම තමාලිගේ ඇස් කඳුලින් පිරුනි. මමත් මොඩය වගෙක් මෝඩ කතාවක් කිවුයායැයි සිතුනි..

අනේ අඬන්න එපා තමාලි. මම නිකමට කිව්වෙ ඔයා කිව්ව එකට පිළිතුරක් විදිහට. මගෙ ලෝකයම ඔයා.. ඔයා නැතිව මට තප්පරයක්වත් ඉන්න බැරි තරම්. ඔයා නැතිව .. හම්ම්ම්ම්.. ඒ තරමටම මේ පුන්චි කොල්ලගෙ ලෝකය ලස්සන කලා ඔයා. මේ පුන්චි කොල්ලර ජීවිතේට අරමුනක් දුන්න ඔයා. ඉතින් කොහොමද මම ඔයා නැතිව ඉන්නෙ කියන්න මට ඔයාම..

අනේ ඔච්චරම මට ආදරේ කරන්න එපා අයන්ත. මට බයයි. මට ඔයා නැතිව ඉන්න බැරි වෙයි. ඊයෙත් ඔයාව මතක් වෙලා මම ඇඬුවා ගොඩක් වෙලා..

ඒ මොකද ඒ ඇඬුවෙ ..

ඔයා මගෙ ළඟ නැති හින්දා. ඔයා නැති පාළුව මට දැනෙනවා අයන්ත. ඉතින් මම පූසව ලඟට අරන් පූසට කියනවා ඔයා ගැන. ඌත් ළඟට වෙලා තේරෙනවා වගේ අහගෙන ඉන්නවා සද්දයක් නැතිව..

මට ඔය පූසව හම්බෙලා කතාකරන්න ඕන.. මොනවද කිව්වෙ අහන්න..

ඇයි සැකද ඔයාට ආආ.. ඒක නෙමේ අද පන්ති ඉවර වෙලා යමු මගෙ යාළුවෙක් දිහා.. මට පොත් ටිකක් ඉල්ල ගන්න තියනවා.. එනවා නේද මම එක්ක.

යමු යමු.. ඒත් මම එන එක හරිද..

අනේ ඒකට කමක් නැහැ. පින්කි මගෙ හොඳ යාලුවෙක්. එයත් ඔයාව බලන්න ආසාවෙන් ඉන්නෙ..

දැන් කොහෙද ඔය පින්කි ඉන්නෙ.

මේ ලේඩි ජේ එක ගාව ඉන්න්නෙ.. ඒක නෙමේ පොත්ටිකක් අරන් යමු අපේ දිහා. මම අම්මට ඔයාව අදුන්වල දෙන්නම්. මොකෝ බය වෙලා වගේ..

බය නෙමේ තමාලි.. තවම ඉක්මන් වැඩියි කියල හිතෙන් නැද්ද.. අනික අපි දෙන්න තවම ඉගෙන ගන්නවා. මට තවම ජොබක්වත් නැහැ.

හරි හරි ළමයො මම දන්නවා ඒක. මම නිකමට ඇහුවෙ.. ඔයා මොනකද කියන්නෙ බලන්න. ඒක නෙමේ ඇයි මට ඔච්චර ආදරේ ..

ඒ ප්රස්නෙට උත්තරේනම් මමත් හරියට දන්නෙ නැහැ. සමහර විට ඔය දිලිසෙන ඇස් හින්ද වෙන්න ඇති.නැතිනම් ඔය මාව පිස්සු වට්ටන හිනාව හින්ද වෙන්න ඇති. නැතිනම් ඔයා තාලෙට අඩිය තියල ඇවිදගෙන යනකොට ඒ ..

ආ.. ඇති ඇති.. ඔයත් බලල තියන දේවල්.

තාමනම් ඉතින් ..

හරි හරි මම දන්නවා කියනන යන දේ.. මගෙ හුරතල් වනචර කොල්ලා..

තමාලි ඒසේ කියමින් මගෙ උරහිසේ ඇගේ හිස තියා ගත්තේය. විනාඩියක්වත් යන්න කලියෙන් අපේ ආදර කතාවට බාදා කරමින් එකේ ආවේ මචන් පොඩ්ඩක් එහාට වෙයන් මටත් ටිකක් ඉඳගන්න කියමින්ය. මොන යකා හරි එනවනෙ අපේ ලව් සීන් එකේ හොඳම හරියෙදි යැයි සිතමින් මම හැරී බැළුවෙමි. මම දුටු ඒ දර්ෂනයෙන් මගේ ආදර ලොව සුනු විසුනු වී ගියේය. මට පුදුමාකාර ආදර හැඟීමක් හිතට දැනෙන්නට විය..

අහ් .. සර්

ආ.. උඹලට ලව් කරන්නද මම මේ තැන හදල තියෙන්නෙ. මේ එලි මහනෙ අනික අතිනුත් අල්ලගෙන. ඔය ගෑණු ළමය යන්න පන්තියට. උඹ වරෙන් මගෙ ඔෆිස් එකට..

ඩීන් සර් එසේ කියමින් යන්න ගියේය. තමාලිගේ මූන රතු වී තුබුනේ ලැජ්ජාවටද නැතිනම් බියටදැයි මම නොදනමි. කෙසේ හෝ මම ඇයව පන්තියට යවා මම ඔෆිස් එකට ගියෙමි. සර්ගේ දැඩි අවවාදයකින් පසුව මම ඔෆිස් එකෙන් එලියට ආවෙමි.මා එන තුරු කුමාරයා හා ඉෂාරයා කැන්ටිමේ සුපුරුදු මේසයට වී සිටියේය.

[QUOTE="max_xx, post: 14994797, member: 305649"] [SIZE="4"][COLOR="Navy"].... 21 ...[/COLOR][/SIZE] [COLOR="DarkSlateBlue"][SIZE="5"]සෙනසුරාදා වෙච්ච සිද්දිය නිසා අවිවේකී සිතින් සති අන්තය ගෙව්නි. තමාලිගෙන්ද දුරකථන ඇමතුමක් ලැබුනේ එක් වර්ක් පමණි. ඒ ඇයගේ අම්මා පොලට ගිය අවස්තාවකය. අඟහරුවාදා උදේ පන්තියට යනවිටත් කුමාරයා ඉෂාරයා හා ජෑන්ස් අපේ සුපුරුදු වට මේසයට වී සිටියේය. තමාලි තවමත් පැමින නොතිබුනි. ගුඩ් මෝර්නින් සේරටම.. ගුඩ් මෝර්නින් .. ගුඩ් මෝර්නින් .. මොනවද අයන්ත මේ සෙනසුරාද උනා කියන්නෙ. ඔයාට මොළයක් කියල දෙයක් ඇත්තෙම නැද්ද. රන්ඩුකරන්නෙ තැන් තැන්වල. ලස්සන තිබ්බට මොලේ නැහැ. මදාවියෙක් වගේ වෙන්න එපා අයන්ත. ඔය අහින්සක හිනාව ලස්සන හිත හැමදාම ඔය විදිහට තියාගන්න. රස්තියාදු කාරයො තමා ඔහොම හැසිරෙන්නෙ. ඔයාට මොනව හරි උනානම් එහෙම .. අයියෝ ජෑන්ස් ඔය කියන තරම් දෙයක් උනේ නැහැ. පොඩි වචන හුවමාරුවක් උනා විතරයි. අනික මම එහෙම රන්ඩුවලට යන්වද. මම හරි අහින්සක කොල්ලනෙ. ඔයාට විහිළු.. ඕව තමා අයන්ත දුරදිග යන්නෙ. මම කැමති නැහැ ඔයා ඕවට පැටලෙනවට.අනික් දවසෙ මම වෙනුවෙන් හරි ඉවසල් ඉන්න ඕන හරිද. මම යනවා.. රෙජිස්ටර් එක ගෙන්න ඕන.. ඕකේ ජෑන්ස් .. උඹල මොනාද බන් ජෑන්ස්ට කිව්වෙ.. අපි මුකුත් කිව්වෙ නැහැ බන්, රාදිකයා ලුණු ගම්බිරිස් දාලා විස්තරේ ජයකොඩියට කියලා. ජයකොඩියා තව සෝස් ටිකකුත් දාලා ජෑන්ස්ට කියලා. ජෑන්ස් උදෙන්ම ඇවිත් අපෙන් ඇහුවා විස්තරේ. ඉතින් අපි දෙන්නා හරි විස්තරේ කිව්වා. ඒ කෙල්ල උඹට ආදරෙයි බන්.. ඔන්න ඔන්න ඉතින් උදෙන්ම පටන් ගත්තා.. මෙ සටන ඇරඹුනා පමනයි අයන්තයා. උඹේ කතාවෙ වෙනස්ම කොටසක් පටන් ගනී කියලා මගෙ හිට කියනවා. කෝකටත් අපි ඉවසල කල්පනාවෙන් සූදානම්ව ඉමු. බලමු රාදිකයා ඊළඟට එන්නෙ මොනාටද කියලා. අනේ මේ ඉෂාරයා පලයන් බන් යන්න. හාල්මැස්සෙක් වගෙ ඉඳගෙන මෝරෙක්ගෙ ටෝක්ස් දෙන්නෙ. උඹට එකෙක් එකක් ගැහුවොත් මටයි අයන්තයටයි සිද්දවෙනවා සෙරම පැත්තකට දාලා සවලක් හොයන්න උඹේ කෑලි එකතු කරන්න.. බලහන්කො අයන්තයා.. හරියට ඇඟ තියන එකා වගේ කතාව. . හරි හරි උඹල දැන් නවත්තපල්ල. අන්න තමාලිත් එනවා. වරෙල්ල යමු පන්තියට.. අවසාන විභහගයත් ලඟම එන නිසා අපට මේ ගෙවෙන දවස් අවිවේකී දවස් විය. තමාලි සමග නිදහසේ කතාකරන්නටත් ලැබුනේ ඇයව කොටුවට ඇරල්වන්න යන විටදී පමනි.අද දින අපට පුන්චි විවෙකයක් ලැබුනේ අපගේ ග්රැමර් ටීචර් නොපැමිනි නිසාය. තමාලි හා මම සුපුරුදු ලෙස ඉස්සරහ ගහ යටට වී කතාවක ගිලී සිටියේය.. අයන්ත .. හම්ම්ම්.. ඔයා හරි දක්ෂ ළමයෙක්. මම ඔයා ගාව හිටියා හෝ නැතා ඔයා ඔයාගෙ ඉගනීම මේ වගේම ඉස්සරහට කරගෙන යන්න ඕන හරි. මට ඒ ටිකම ඇති. ඔයා මොනාද මේ කියන්නෙ. ඇයි මාව දාල යන්න හිතේ තියනවද. යන්වනම් දැන්ම යන්න.. හැබැයි අයෙමත් එන්න හිතුනොත් එන්න එපා කවමදාවත් හරි. "ඔබ යන්නම යන්නම යනවානම්, මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින් යළි එන්නම එන්නම හිතුනොතින් ඔබ එන්න එපා මගෙ හිත තහනම්" මා එසේ කියනවාත් සමගම තමාලිගේ ඇස් කඳුලින් පිරුනි. මමත් මොඩය වගෙක් මෝඩ කතාවක් කිවුයායැයි සිතුනි.. අනේ අඬන්න එපා තමාලි. මම නිකමට කිව්වෙ ඔයා කිව්ව එකට පිළිතුරක් විදිහට. මගෙ ලෝකයම ඔයා.. ඔයා නැතිව මට තප්පරයක්වත් ඉන්න බැරි තරම්. ඔයා නැතිව .. හම්ම්ම්ම්.. ඒ තරමටම මේ පුන්චි කොල්ලගෙ ලෝකය ලස්සන කලා ඔයා. මේ පුන්චි කොල්ලර ජීවිතේට අරමුනක් දුන්න ඔයා. ඉතින් කොහොමද මම ඔයා නැතිව ඉන්නෙ කියන්න මට ඔයාම.. අනේ ඔච්චරම මට ආදරේ කරන්න එපා අයන්ත. මට බයයි. මට ඔයා නැතිව ඉන්න බැරි වෙයි. ඊයෙත් ඔයාව මතක් වෙලා මම ඇඬුවා ගොඩක් වෙලා.. ඒ මොකද ඒ ඇඬුවෙ .. ඔයා මගෙ ළඟ නැති හින්දා. ඔයා නැති පාළුව මට දැනෙනවා අයන්ත. ඉතින් මම පූසව ලඟට අරන් පූසට කියනවා ඔයා ගැන. ඌත් ළඟට වෙලා තේරෙනවා වගේ අහගෙන ඉන්නවා සද්දයක් නැතිව.. මට ඔය පූසව හම්බෙලා කතාකරන්න ඕන.. මොනවද කිව්වෙ අහන්න.. ඇයි සැකද ඔයාට ආආ.. ඒක නෙමේ අද පන්ති ඉවර වෙලා යමු මගෙ යාළුවෙක් දිහා.. මට පොත් ටිකක් ඉල්ල ගන්න තියනවා.. එනවා නේද මම එක්ක. යමු යමු.. ඒත් මම එන එක හරිද.. අනේ ඒකට කමක් නැහැ. පින්කි මගෙ හොඳ යාලුවෙක්. එයත් ඔයාව බලන්න ආසාවෙන් ඉන්නෙ.. දැන් කොහෙද ඔය පින්කි ඉන්නෙ. මේ ලේඩි ජේ එක ගාව ඉන්න්නෙ.. ඒක නෙමේ පොත්ටිකක් අරන් යමු අපේ දිහා. මම අම්මට ඔයාව අදුන්වල දෙන්නම්. මොකෝ බය වෙලා වගේ.. බය නෙමේ තමාලි.. තවම ඉක්මන් වැඩියි කියල හිතෙන් නැද්ද.. අනික අපි දෙන්න තවම ඉගෙන ගන්නවා. මට තවම ජොබක්වත් නැහැ. හරි හරි ළමයො මම දන්නවා ඒක. මම නිකමට ඇහුවෙ.. ඔයා මොනකද කියන්නෙ බලන්න. ඒක නෙමේ ඇයි මට ඔච්චර ආදරේ .. ඒ ප්රස්නෙට උත්තරේනම් මමත් හරියට දන්නෙ නැහැ. සමහර විට ඔය දිලිසෙන ඇස් හින්ද වෙන්න ඇති.නැතිනම් ඔය මාව පිස්සු වට්ටන හිනාව හින්ද වෙන්න ඇති. නැතිනම් ඔයා තාලෙට අඩිය තියල ඇවිදගෙන යනකොට ඒ .. ආ.. ඇති ඇති.. ඔයත් බලල තියන දේවල්. තාමනම් ඉතින් .. හරි හරි මම දන්නවා කියනන යන දේ.. මගෙ හුරතල් වනචර කොල්ලා.. තමාලි ඒසේ කියමින් මගෙ උරහිසේ ඇගේ හිස තියා ගත්තේය. විනාඩියක්වත් යන්න කලියෙන් අපේ ආදර කතාවට බාදා කරමින් එකේ ආවේ මචන් පොඩ්ඩක් එහාට වෙයන් මටත් ටිකක් ඉඳගන්න කියමින්ය. මොන යකා හරි එනවනෙ අපේ ලව් සීන් එකේ හොඳම හරියෙදි යැයි සිතමින් මම හැරී බැළුවෙමි. මම දුටු ඒ දර්ෂනයෙන් මගේ ආදර ලොව සුනු විසුනු වී ගියේය. මට පුදුමාකාර ආදර හැඟීමක් හිතට දැනෙන්නට විය.. අහ් .. සර් ආ.. උඹලට ලව් කරන්නද මම මේ තැන හදල තියෙන්නෙ. මේ එලි මහනෙ අනික අතිනුත් අල්ලගෙන. ඔය ගෑණු ළමය යන්න පන්තියට. උඹ වරෙන් මගෙ ඔෆිස් එකට.. ඩීන් සර් එසේ කියමින් යන්න ගියේය. තමාලිගේ මූන රතු වී තුබුනේ ලැජ්ජාවටද නැතිනම් බියටදැයි මම නොදනමි. කෙසේ හෝ මම ඇයව පන්තියට යවා මම ඔෆිස් එකට ගියෙමි. සර්ගේ දැඩි අවවාදයකින් පසුව මම ඔෆිස් එකෙන් එලියට ආවෙමි.මා එන තුරු කුමාරයා හා ඉෂාරයා කැන්ටිමේ සුපුරුදු මේසයට වී සිටියේය.[/SIZE][/COLOR] :love::love::love: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom