Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

..... ඊළඟ කොටස (24)....

..... 24 ....

මගේ මේ අළුත් ජීවන රටාව නිසා සචියලගේ ගෙවල් පැත්තේ වෙන්න මොනවදවත් නොදැන සිටියේය. සුන්දර යුවතියකගේ ආදරයේ සුවඳින් පිරුනු මගේ සිතට පොඩි විරාමයක් ලබාදෙමියි සිතා මම බයිසිකලය පැදගෙන ගීතේෂයලගේ ගෙදර ගියෙමි.මම එහෙ යනවිටත් ගීතේෂයා සචියලගේ ගෙදරට ගොස් තිබුනි. ගීතේෂයලගේ තාත්තා සමගද විනාඩි දහයක් පමන විවෘත කරන ලද සුහද කඩයකින් පසුව මම ඔහුට සමු දී පැමිනියෙමි. වෙනදාට ගීතේෂයාගේ සුදුබබාගේ කතාව අහගෙන යන මම අද නිහඬව නිදහසේ කදුරුගස් හන්දියට පැමිනියෙමි. නමුත් ගීතේෂයා නැති අඩුව මට දැනුනි. මමද ආදරවන්තයාගේ චරිතය පටන් ගත් දා සිට මටද ගීතේෂයාවගේ විකාර අදහස් සිතෙන්නට විය.එක අතකින් ගීතේෂයාගේද වරදක් නැත. අවන්කවම ආදරෙන් බැඳුනු හිතකට මෙවැනි අදහස් දැනෙනවා වෙන්න පුළුවන.සමහර විට සමහර දේවල් බොලඳයිදෝ මට සිතුනි. නමුත් මම ඒ බොලඳ කමට ආදරය කලෙමි. මක්නිසාදයත් ඒ බොලඳකම තුල අවන්කකම හා පිරිසිදු සිතිවිලි රැඳී තිබූ නිසාය.

ආ.. මේ එන්නෙ බුවා.. අපි හිතුවෙ උඹ තවම ඇවිල්ල නැතිව ඇති කියල. වරෙන් වරෙන් පාළුවෙන් හිටියෙ උඹ නැතිව.

එහෙනම් උඹලට මම නැති පාළුව දැනෙනවා.. මගෙ වටිනාකම තේරෙනවා උඹලට..

අනේ බන්බුව.. උඹෙයි මගෙයි වටිනාකම.. අපිට මේ කාඩ් ගහන්නවත් හතරදෙනා සෙට් වෙන්නෙ නැහැනෙ ඒකයි මේ අපි පාළුයි කිව්වෙ. නැතුව මේ උඹේ අර මොකද්ද තේරිලා නෙමේ.

සචියාගේ ඒ ආදරනීය පිලිගැනීමත් සමගම අපි බූරු පිටියට අවතීර්න වූයෙමු. මම තමාලි ගැන කියන්න හදන හැම වෙලාවකම මොනම හෝ හෙතුවක් නිසා එය මග ඇරී යාම මටද අදහාගත නොහැකි දෙයක් විය. නමුත් තමාලි ගැන මගේ සගයන්ට පවසා නොසිටීම ආනන්තර්ය පාප කරිමයක් යැයි සිතුවත් කුමක් හෝ දෙයක් නිසා මාව දෙවියන්වහන්සේ ප්රමාද කරනවායැයි මම සිතුවෙමි. නියම වෙලාව ආවම කියනවායැයි සිතා මම නිහඩව ගීතේෂයාගේ කතාවට ඇහුන්කම්දුන්නෙමි.

හලෝ අයන්ත මල්ලිද කතා කරන්නෙ..

ඔව් අයන්ත තමා.. කව්ද මේ

මම තමාලිගෙ අක්ක මල්ලි..

මට එක පාරටම අදහාගත නොහැකිවිය. කොයිම වෙලාවකවත් මම ඇගේ අක්කාගෙන් දුරකථන ඇමතුමක් බලාපොරොත්තු නොවූයෙමි. එහෙත් තමාලිට අක්කා කෙනෙක් නැති බවත් එක්සැනින්ම මට මතක් විය. ඇයට සිටියේ මල්ලියෙක් පමනි. මේ කතා කරන කෙනා කවුරු උනත් වැඩේ අනා ගන්නැතිව ඇදගෙන යාමට සිතාගත්තෙමි.

කියන්න අක්කෙ..

ඔයාට දැන් මම එක්ක ටිකක් කතා කරන්න පුළුවන් නේද.. ප්රස්නයක් නැහැනෙ.

අවුලක් නැහැ අක්කෙ කියන්න.ඒක නෙමේ අක්කෙ තමාලිට අක්ක කෙනෙක් නැහැනෙ. එයාට ඉන්න මල්ලියෙක්නෙ.

ඔව් ඔව් අයන්ත මල්ලියා.. මම එයාගෙම අක්ක නෙමේ.. කසින් අක්ක කෙනෙක්.

එහෙමද.. ඉතින් මොනාද අක්කෙ කියන්න තියනවා කිව්වෙ. මොනා හරි ප්රස්නයක්ද.

මම කියන දේ හොඳින් අහගෙන ඉන්න ඕන හරි.. තමාලි මට ඔයා ගැන විස්තර සේරම කිව්වා. ඔයාව මම දැකල නොතිබුනාට මට ඕනම තැනකදි ඔයාව අඳුරගන්න පුලුවන් මට. ඒ තරමටම මම ඔයා ගැන දන්නවා. ඒ තරමටම ඒ කෙල්ල ඔයාට පිස්සු වැටිල ඉන්නෙ.ඒත් මල්ලි මට ඔයාට එක දෙයක් කියන්න ඕන. ඔයාලට කවමදාවත් එකතුවෙන්න ලැබෙන් නැහැ. ඒ ගැන තමාලිත් හොඳටම දන්නවා.

මේ වෙන්නේ මොනවදැයි මට සිතාගත් නොහැකිවිය. එක නිමේෂයකින් නොයෙකුත් දේ මගේ ඔළුවට ආවේය. මේ කතා කරන කෙනා කව්ද? ඇත්තටම ඒයාගේ කසින් අක්කද.. නැතිනම් රාදිකයාගේ වැඩක්ද.. ඇයි මේයා කියන්නේ අපිට කවමදාවත් එකතුවෙන්න බැහැ කියලා..

ඇයි අක්කෙ ඔයා ඒ වගේ දෙයක් කිව්වෙ..

තමාලි ඔයාට වඩා වැඩිමල් මල්ලි. ඉතින් එයාලගෙ අම්ම කැමති වෙයිද වයසින් බාල කොල්ලෙකුට දුවව දෙන්න. තමාලි දන්නවා ඔයා බාලයි කියලා. සමහර විට ඔයා නොදැන ඉන්න ඇති. ඔයාලගෙ සම්බන්දය තවත් දුරදිග නොයන්න කලින්තමා මම මේ ඔයාට කොල් කලේ..

හරි අක්කෙ මේ අහන්නකො.. මම තමාලිටනෙ ආදරේ කලේ.අනික එයා මට ආදරෙයිනම් මම එයාට කැම්තිනම් මොකද්ද තියන අවුල.

අනේ මල්ලියො මේ අහන්න. මම ඔයාට මේ ආදරෙන් කියන්නෙ. නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන්න තියන්න ඕනි නැහැනෙ. තව දෙයක් ඔයා එයාට ඇත්තටම ආදරේ නම් මම ඔයාට කතා කලා කියලා කියන්න එපා. මම හේතුවක් ඇතිවයි එහම කියන්නෙ. ගින්දර කියල දැන දැනත් ඒ ගින්දරටම පනින්න ඕන නැහැනෙ මල්ලියො. ඔන්න මම ආයෙත් කියනවා මම කතා කලා කියලා එයාට කියන්න එපා හරි. මම ඔයාව විස්වාස කරනවා. එහනම් මම දැන් තියනවා. මම ඔයාට පස්සෙ කතා කරන්නම්. මම කිව්ව එක ගැන හිතල බලන්න. බුදුසරණයි ..

සිදුවූ දේ සිතා ගත නොහැකිව මම ටික වේලාවක් නිහ්ඬව සිටියෙමි. මේ කතා කලේ ඇත්තටම තමාලිගේ අක්කද, නැතිනම් වෙන කවුරු හරිද මම නැවතත් කල්පනා කෙරුවෙමි. ඇය වැඩිමල් යුවතියක් උවත් මට ගැටලුවම් නොවිනි. අපේ අම්මාට හා තාත්තාට්ද එය ගැටලුවක් නොවන බව මම හොඳාකාරවම දැන විසියෙමි. නමුත් ඇය මේ දේ ගැන දන්නවනම් ඇය මගෙන් මෙය වසන් කලේ ඇයි යන්න මට ගැටලුවක් විය. නිහඬව මදවේලාවක් කල්පනා කරමින් මා කල්පනා ලොවෙන් මිදී ඇය මට පාඩම් කිරීමට කියා දුන් පොත් ටික අතට ගත්තෙමි. මම පිටුවෙන් පිටුව පෙරලා බැලුවෙමි. මට කතාකරපු කෙනා කවුරු උනත් ඇය නිවරැදිය. තමාලි මට වඩා වයසින් වැඩිමල් විය. මා එය දැන ගත්තේ ඇගේ සටහන් පොත් වල දමා තිබූ දිනයන්ගෙන්ය. නමුත් ඒ හැම දිනයක්ම ඇය සියුම් ලෙය වෙනස් කර තිබුනි. පසුදා උදෙන්ම මම සිදුවූ සියල්ල කුමාරයාට හා ඉෂාරයාට කීවෙමි. උන් දෙන්නාටද මා කියනා දේ අදහා ගත නොහැකි විය.

උඹ බය නොවී ඉඳහන් අයන්තයා. තමාලි දින වෙනස් කරන්න ඇත්තෙ එයා වැඩිමල් කියල දැන ගත්තොත් උඹ එයාට ලව් කරන් නැතිවෙයි කියල බය හිතිල වෙන්න ඇති බන්.

හම්ම්ම්ම්.. එහෙමවත් හිතමුකො..

ඇයි උඹට සැකද..

නැහැ එහෙම නැහැ ඉෂාරයා.. මගේ හිතට දැනෙන දේ මට උඹලට කියා ගන්න බැහැ.

මේකනෙ මචෝ.. ඒකි උඹට ආදරෙයි. උඹට තියන ආදරේට, ඒකි උඹට ආදරේ හින්ද තමා එහෙම කලේ. උඹ පොඩ්ඩක් හිතල බලපන් පිටු දෙසිය හතළිහෙ පොත් තුනක දාපු දින දවසකින් වෙනස් කරනවා කියන්නෙ ලේසි වැඩක්ද බන්..

උඹට විහිළු ඉතින් ..

නැහැ කුමාරයා හරි බන්. උඹට තියන ආදරේට තමා ඒ කෙල්ල එහම කලේ. නැතුව උඹව රවට්ටන්න එහම කලා කියලා මම හිතන් නැහැ.ඒත් මචන් තමාලි වැඩිමල් කියල උඹට ගෙදරින් කොක්කක් වැටෙයිද..

එහම් වෙන් නැහැ බන්. මම ඒක දන්නවා. මට දුක මෙයා මට ඒක කිව්ව නැති එක ගැන බන්. අද ආව ගමන්ම අහන්න ඕන.

එපා එපා උඹ අහන්න යන්න එපා. ඔය උන්න වගේම හිටපන්. අනික උඹ ආදරේ කලේ වයසට නෙමේනෙ.

ඒක ඇත්ත කුමාරයා.උඹට ඒ කෙල්ල ආදරෙයි. උඹ වයස ගැන අහන්න යන්න එපා. උඹට වයස අවුලක් නැතිනම් කේස් එකක් නැහැනෙ.

උඹටත් දැන් ටිකක් විතර ආදරේ දැනෙනවා නේද මචන් ඉෂාරයා..තව එකක් අයන්තයා ඔය උඹට කතා කෙරුව කියන අක්ක ගැන ටිකක් හොයල බලන්න ඕන. ඒක මම කරන්නම්. උඹ කිසිම දෙයක් නොවුනා විදිහට ඉඳපන්.

අද මොකද තුන්දෙනා බර සාකච්චාවක. මොකද රට දාල යන්නවත් ප්ලෑන් කරනවද.

අපි කොහොමද එහෙම දෙයක් ප්ලෑන් කරන්න තමාලි. අයන්තය එන්න නැහැනෙ ඔයා නැතිව.

අපි තිදෙනාම බර සාක්ච්චාවක සිටි නිසා තමාලි ලඟට එනකම්ම අපි ඇයව නොදුටුවෙමු. කුමාරයාගේ කට නිසා සැකයකින් තොරව ඒ අවස්තාව ගොඩදාගත හැකිවිය. ඒ ලස්සන හිනාව දිහා මම ටික වේලාවක් බලා සිටියෙමි.තාලයකට නැලැවෙන ඇස් දිහා මම බලා සිටියෙමි. දෙවියනේ ඇයි මේ ලස්සන මනුස්ස දුවව මගෙන් වෙන් කරන්න් මගෙන් ඈත් කරන්න හදන්නේ යැයි මම ප්රතම වතාවට විතුවෙමි. ආදරය ඉගැන්වූ ජීවන රටාවට රිද්මයක් එක් කල මේ යුවතිය නොමැතිව හුස්මක්වත් ගැනීම මට අපහසු විය. ඒ තරමටම මම මේ කෙල්ලට ආදරය කෙරුවෙමි.

ඒක නෙමේ මොනාද අද තුන්දෙනා මම එනකොට කියව කියව හිටියෙ..

අනේ ඔයාටත් ඕප දූප නැතිව ඉන්නම බැහැ නේද තමාලි.

එහෙම දේකට නෙමේ ඇහුවෙ. වෙනදට ඉතින් මම ගේටුවෙන් ඇතුල් වෙද්දිම තුන්දෙනා එක්කම හිනාව දාගෙන ඉන්නවනෙ මාව පිලිගන්න. අද මම ලඟට එනකම්ම එක්කෙන්ක්වත් මාව දැක්කෙ නැහැ. ඒකයි මම ඇහුවෙ එහෙම හරිද. අනික හොඳ යාළුවො අතරෙ රහස් නැහැනෙ..

හරි හරි ඕකට ඉතින් ඔච්චර් ඩෝන් යන්න ඕන නැහැනෙ. බලහන්කො අයන්තයා.. අපි මෙ කතා කර කර හිටියෙ ලෝකෙ කවමදාවත් සිද්ද නොවෙන්න තිබුනු දෙයක් එක පාරටම වෙලා. ඉතින් අපි මේ ඒක ගැන තමා කතා කර කර හිටියෙ..

ඒ මොකද්ද ඒ ..

ඉෂාරයට ට්රේන් එකේ යන කෙල්ලෙක්ට හිත ගිහිල්ලා.. ඉත්න් අපි කොහොමද ඒක ඉදිරියට කරගෙන යන්න කියන එක ගැන උපදෙස් දිදී හිටියෙ ඔයා එනකොට. තිතින් ඒකයි අද ඔයාව දැක්කෙ නැත්තෙ අපි.

ආනේ... මගේ උණුසුම් සුබපැතුම් ඉෂාර ඔයාට. හැබැයි ඉතින් මේ දෙන්නගෙ උපදෙස් අනුව වැඩ කරන එක ගැන තවපාරක් ඔයා හිතල බැළුවොත් තමා හොඳ. හරි හරි අන්න වත්සලත් එනවා. මම යනවා පන්තියට. ඔයාල්ත් ඉක්මනට එන්න.

ඇති යන්තම්.. මම හිතුවෙ උඹ දේවාලෙට පොල් ගහනවා වගේ ඊයෙ සිද්දිය කියයි කියලා..

ඉතින් ඕකනෙ. එහෙම කරනවද මම උඹට. කොහොම හරි සැකයකින් තොරව අවස්තාව ගොඩ දැම්මනෙ මේ කුමාරයා..

සැකයක්නම් නැහැ තමා අයන්තයා.. ඒ උනාට මූ මාව කෑව. දැන් ඉතින් හැමදාම මගෙන් අහයි.. මම එපැයි උත්තර දෙන්න..

අයියෝ ඕක මොකද්ද ඉෂාරයා.. උඹට මම වගෙයි කුමාරය වගෙයි දෙන්නෙක් ඉන්නකොට. ආයෙ ඇහුවොත් උඹ කියපන් දවස් දෙකක්ම ට්රයි කලා කතා කරන්න්න. තුන්වෙනි දවසෙ ඒ කෙල්ල කොල්ලෙක් එක්ක යනවා දැක්කා ඉතින් මම ඒ ගැන හිතින් අත ඇරල දැම්මා.. ගේම් ඔවර්..

ඔය තියෙන්නෙ අයිඩියාස්.. දැක්කනෙ ඉෂාරයා.. උඹ එක්ක අපි වගේ දෙන්නෙක් ඉන්නකම් කිසි දේකට බයවෙන්න එපා. අයන්තය උඹේ දකුණු උපදේශක මම වම් උපදේශක..

හොඳට තියෙයි එහෙම උනොත්.. මට වමකුයි දකුනකුයි නැති වේවි... හරි හරි වරෙල්ල යන්න දැන් පන්තියට..

[QUOTE="max_xx, post: 15045860, member: 305649"] [b]..... ඊළඟ කොටස (24)....[/b] [COLOR="navy"][SIZE="4"]..... 24 ....[/SIZE][/COLOR] [COLOR="DarkSlateBlue"][SIZE="5"]මගේ මේ අළුත් ජීවන රටාව නිසා සචියලගේ ගෙවල් පැත්තේ වෙන්න මොනවදවත් නොදැන සිටියේය. සුන්දර යුවතියකගේ ආදරයේ සුවඳින් පිරුනු මගේ සිතට පොඩි විරාමයක් ලබාදෙමියි සිතා මම බයිසිකලය පැදගෙන ගීතේෂයලගේ ගෙදර ගියෙමි.මම එහෙ යනවිටත් ගීතේෂයා සචියලගේ ගෙදරට ගොස් තිබුනි. ගීතේෂයලගේ තාත්තා සමගද විනාඩි දහයක් පමන විවෘත කරන ලද සුහද කඩයකින් පසුව මම ඔහුට සමු දී පැමිනියෙමි. වෙනදාට ගීතේෂයාගේ සුදුබබාගේ කතාව අහගෙන යන මම අද නිහඬව නිදහසේ කදුරුගස් හන්දියට පැමිනියෙමි. නමුත් ගීතේෂයා නැති අඩුව මට දැනුනි. මමද ආදරවන්තයාගේ චරිතය පටන් ගත් දා සිට මටද ගීතේෂයාවගේ විකාර අදහස් සිතෙන්නට විය.එක අතකින් ගීතේෂයාගේද වරදක් නැත. අවන්කවම ආදරෙන් බැඳුනු හිතකට මෙවැනි අදහස් දැනෙනවා වෙන්න පුළුවන.සමහර විට සමහර දේවල් බොලඳයිදෝ මට සිතුනි. නමුත් මම ඒ බොලඳ කමට ආදරය කලෙමි. මක්නිසාදයත් ඒ බොලඳකම තුල අවන්කකම හා පිරිසිදු සිතිවිලි රැඳී තිබූ නිසාය. ආ.. මේ එන්නෙ බුවා.. අපි හිතුවෙ උඹ තවම ඇවිල්ල නැතිව ඇති කියල. වරෙන් වරෙන් පාළුවෙන් හිටියෙ උඹ නැතිව. එහෙනම් උඹලට මම නැති පාළුව දැනෙනවා.. මගෙ වටිනාකම තේරෙනවා උඹලට.. අනේ බන්බුව.. උඹෙයි මගෙයි වටිනාකම.. අපිට මේ කාඩ් ගහන්නවත් හතරදෙනා සෙට් වෙන්නෙ නැහැනෙ ඒකයි මේ අපි පාළුයි කිව්වෙ. නැතුව මේ උඹේ අර මොකද්ද තේරිලා නෙමේ. සචියාගේ ඒ ආදරනීය පිලිගැනීමත් සමගම අපි බූරු පිටියට අවතීර්න වූයෙමු. මම තමාලි ගැන කියන්න හදන හැම වෙලාවකම මොනම හෝ හෙතුවක් නිසා එය මග ඇරී යාම මටද අදහාගත නොහැකි දෙයක් විය. නමුත් තමාලි ගැන මගේ සගයන්ට පවසා නොසිටීම ආනන්තර්ය පාප කරිමයක් යැයි සිතුවත් කුමක් හෝ දෙයක් නිසා මාව දෙවියන්වහන්සේ ප්රමාද කරනවායැයි මම සිතුවෙමි. නියම වෙලාව ආවම කියනවායැයි සිතා මම නිහඩව ගීතේෂයාගේ කතාවට ඇහුන්කම්දුන්නෙමි. හලෝ අයන්ත මල්ලිද කතා කරන්නෙ.. ඔව් අයන්ත තමා.. කව්ද මේ මම තමාලිගෙ අක්ක මල්ලි.. මට එක පාරටම අදහාගත නොහැකිවිය. කොයිම වෙලාවකවත් මම ඇගේ අක්කාගෙන් දුරකථන ඇමතුමක් බලාපොරොත්තු නොවූයෙමි. එහෙත් තමාලිට අක්කා කෙනෙක් නැති බවත් එක්සැනින්ම මට මතක් විය. ඇයට සිටියේ මල්ලියෙක් පමනි. මේ කතා කරන කෙනා කවුරු උනත් වැඩේ අනා ගන්නැතිව ඇදගෙන යාමට සිතාගත්තෙමි. කියන්න අක්කෙ.. ඔයාට දැන් මම එක්ක ටිකක් කතා කරන්න පුළුවන් නේද.. ප්රස්නයක් නැහැනෙ. අවුලක් නැහැ අක්කෙ කියන්න.ඒක නෙමේ අක්කෙ තමාලිට අක්ක කෙනෙක් නැහැනෙ. එයාට ඉන්න මල්ලියෙක්නෙ. ඔව් ඔව් අයන්ත මල්ලියා.. මම එයාගෙම අක්ක නෙමේ.. කසින් අක්ක කෙනෙක්. එහෙමද.. ඉතින් මොනාද අක්කෙ කියන්න තියනවා කිව්වෙ. මොනා හරි ප්රස්නයක්ද. මම කියන දේ හොඳින් අහගෙන ඉන්න ඕන හරි.. තමාලි මට ඔයා ගැන විස්තර සේරම කිව්වා. ඔයාව මම දැකල නොතිබුනාට මට ඕනම තැනකදි ඔයාව අඳුරගන්න පුලුවන් මට. ඒ තරමටම මම ඔයා ගැන දන්නවා. ඒ තරමටම ඒ කෙල්ල ඔයාට පිස්සු වැටිල ඉන්නෙ.ඒත් මල්ලි මට ඔයාට එක දෙයක් කියන්න ඕන. ඔයාලට කවමදාවත් එකතුවෙන්න ලැබෙන් නැහැ. ඒ ගැන තමාලිත් හොඳටම දන්නවා. මේ වෙන්නේ මොනවදැයි මට සිතාගත් නොහැකිවිය. එක නිමේෂයකින් නොයෙකුත් දේ මගේ ඔළුවට ආවේය. මේ කතා කරන කෙනා කව්ද? ඇත්තටම ඒයාගේ කසින් අක්කද.. නැතිනම් රාදිකයාගේ වැඩක්ද.. ඇයි මේයා කියන්නේ අපිට කවමදාවත් එකතුවෙන්න බැහැ කියලා.. ඇයි අක්කෙ ඔයා ඒ වගේ දෙයක් කිව්වෙ.. තමාලි ඔයාට වඩා වැඩිමල් මල්ලි. ඉතින් එයාලගෙ අම්ම කැමති වෙයිද වයසින් බාල කොල්ලෙකුට දුවව දෙන්න. තමාලි දන්නවා ඔයා බාලයි කියලා. සමහර විට ඔයා නොදැන ඉන්න ඇති. ඔයාලගෙ සම්බන්දය තවත් දුරදිග නොයන්න කලින්තමා මම මේ ඔයාට කොල් කලේ.. හරි අක්කෙ මේ අහන්නකො.. මම තමාලිටනෙ ආදරේ කලේ.අනික එයා මට ආදරෙයිනම් මම එයාට කැම්තිනම් මොකද්ද තියන අවුල. අනේ මල්ලියො මේ අහන්න. මම ඔයාට මේ ආදරෙන් කියන්නෙ. නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන්න තියන්න ඕනි නැහැනෙ. තව දෙයක් ඔයා එයාට ඇත්තටම ආදරේ නම් මම ඔයාට කතා කලා කියලා කියන්න එපා. මම හේතුවක් ඇතිවයි එහම කියන්නෙ. ගින්දර කියල දැන දැනත් ඒ ගින්දරටම පනින්න ඕන නැහැනෙ මල්ලියො. ඔන්න මම ආයෙත් කියනවා මම කතා කලා කියලා එයාට කියන්න එපා හරි. මම ඔයාව විස්වාස කරනවා. එහනම් මම දැන් තියනවා. මම ඔයාට පස්සෙ කතා කරන්නම්. මම කිව්ව එක ගැන හිතල බලන්න. බුදුසරණයි .. සිදුවූ දේ සිතා ගත නොහැකිව මම ටික වේලාවක් නිහ්ඬව සිටියෙමි. මේ කතා කලේ ඇත්තටම තමාලිගේ අක්කද, නැතිනම් වෙන කවුරු හරිද මම නැවතත් කල්පනා කෙරුවෙමි. ඇය වැඩිමල් යුවතියක් උවත් මට ගැටලුවම් නොවිනි. අපේ අම්මාට හා තාත්තාට්ද එය ගැටලුවක් නොවන බව මම හොඳාකාරවම දැන විසියෙමි. නමුත් ඇය මේ දේ ගැන දන්නවනම් ඇය මගෙන් මෙය වසන් කලේ ඇයි යන්න මට ගැටලුවක් විය. නිහඬව මදවේලාවක් කල්පනා කරමින් මා කල්පනා ලොවෙන් මිදී ඇය මට පාඩම් කිරීමට කියා දුන් පොත් ටික අතට ගත්තෙමි. මම පිටුවෙන් පිටුව පෙරලා බැලුවෙමි. මට කතාකරපු කෙනා කවුරු උනත් ඇය නිවරැදිය. තමාලි මට වඩා වයසින් වැඩිමල් විය. මා එය දැන ගත්තේ ඇගේ සටහන් පොත් වල දමා තිබූ දිනයන්ගෙන්ය. නමුත් ඒ හැම දිනයක්ම ඇය සියුම් ලෙය වෙනස් කර තිබුනි. පසුදා උදෙන්ම මම සිදුවූ සියල්ල කුමාරයාට හා ඉෂාරයාට කීවෙමි. උන් දෙන්නාටද මා කියනා දේ අදහා ගත නොහැකි විය. උඹ බය නොවී ඉඳහන් අයන්තයා. තමාලි දින වෙනස් කරන්න ඇත්තෙ එයා වැඩිමල් කියල දැන ගත්තොත් උඹ එයාට ලව් කරන් නැතිවෙයි කියල බය හිතිල වෙන්න ඇති බන්. හම්ම්ම්ම්.. එහෙමවත් හිතමුකො.. ඇයි උඹට සැකද.. නැහැ එහෙම නැහැ ඉෂාරයා.. මගේ හිතට දැනෙන දේ මට උඹලට කියා ගන්න බැහැ. මේකනෙ මචෝ.. ඒකි උඹට ආදරෙයි. උඹට තියන ආදරේට, ඒකි උඹට ආදරේ හින්ද තමා එහෙම කලේ. උඹ පොඩ්ඩක් හිතල බලපන් පිටු දෙසිය හතළිහෙ පොත් තුනක දාපු දින දවසකින් වෙනස් කරනවා කියන්නෙ ලේසි වැඩක්ද බන්.. උඹට විහිළු ඉතින් .. නැහැ කුමාරයා හරි බන්. උඹට තියන ආදරේට තමා ඒ කෙල්ල එහම කලේ. නැතුව උඹව රවට්ටන්න එහම කලා කියලා මම හිතන් නැහැ.ඒත් මචන් තමාලි වැඩිමල් කියල උඹට ගෙදරින් කොක්කක් වැටෙයිද.. එහම් වෙන් නැහැ බන්. මම ඒක දන්නවා. මට දුක මෙයා මට ඒක කිව්ව නැති එක ගැන බන්. අද ආව ගමන්ම අහන්න ඕන. එපා එපා උඹ අහන්න යන්න එපා. ඔය උන්න වගේම හිටපන්. අනික උඹ ආදරේ කලේ වයසට නෙමේනෙ. ඒක ඇත්ත කුමාරයා.උඹට ඒ කෙල්ල ආදරෙයි. උඹ වයස ගැන අහන්න යන්න එපා. උඹට වයස අවුලක් නැතිනම් කේස් එකක් නැහැනෙ. උඹටත් දැන් ටිකක් විතර ආදරේ දැනෙනවා නේද මචන් ඉෂාරයා..තව එකක් අයන්තයා ඔය උඹට කතා කෙරුව කියන අක්ක ගැන ටිකක් හොයල බලන්න ඕන. ඒක මම කරන්නම්. උඹ කිසිම දෙයක් නොවුනා විදිහට ඉඳපන්. අද මොකද තුන්දෙනා බර සාකච්චාවක. මොකද රට දාල යන්නවත් ප්ලෑන් කරනවද. අපි කොහොමද එහෙම දෙයක් ප්ලෑන් කරන්න තමාලි. අයන්තය එන්න නැහැනෙ ඔයා නැතිව. අපි තිදෙනාම බර සාක්ච්චාවක සිටි නිසා තමාලි ලඟට එනකම්ම අපි ඇයව නොදුටුවෙමු. කුමාරයාගේ කට නිසා සැකයකින් තොරව ඒ අවස්තාව ගොඩදාගත හැකිවිය. ඒ ලස්සන හිනාව දිහා මම ටික වේලාවක් බලා සිටියෙමි.තාලයකට නැලැවෙන ඇස් දිහා මම බලා සිටියෙමි. දෙවියනේ ඇයි මේ ලස්සන මනුස්ස දුවව මගෙන් වෙන් කරන්න් මගෙන් ඈත් කරන්න හදන්නේ යැයි මම ප්රතම වතාවට විතුවෙමි. ආදරය ඉගැන්වූ ජීවන රටාවට රිද්මයක් එක් කල මේ යුවතිය නොමැතිව හුස්මක්වත් ගැනීම මට අපහසු විය. ඒ තරමටම මම මේ කෙල්ලට ආදරය කෙරුවෙමි. ඒක නෙමේ මොනාද අද තුන්දෙනා මම එනකොට කියව කියව හිටියෙ.. අනේ ඔයාටත් ඕප දූප නැතිව ඉන්නම බැහැ නේද තමාලි. එහෙම දේකට නෙමේ ඇහුවෙ. වෙනදට ඉතින් මම ගේටුවෙන් ඇතුල් වෙද්දිම තුන්දෙනා එක්කම හිනාව දාගෙන ඉන්නවනෙ මාව පිලිගන්න. අද මම ලඟට එනකම්ම එක්කෙන්ක්වත් මාව දැක්කෙ නැහැ. ඒකයි මම ඇහුවෙ එහෙම හරිද. අනික හොඳ යාළුවො අතරෙ රහස් නැහැනෙ.. හරි හරි ඕකට ඉතින් ඔච්චර් ඩෝන් යන්න ඕන නැහැනෙ. බලහන්කො අයන්තයා.. අපි මෙ කතා කර කර හිටියෙ ලෝකෙ කවමදාවත් සිද්ද නොවෙන්න තිබුනු දෙයක් එක පාරටම වෙලා. ඉතින් අපි මේ ඒක ගැන තමා කතා කර කර හිටියෙ.. ඒ මොකද්ද ඒ .. ඉෂාරයට ට්රේන් එකේ යන කෙල්ලෙක්ට හිත ගිහිල්ලා.. ඉත්න් අපි කොහොමද ඒක ඉදිරියට කරගෙන යන්න කියන එක ගැන උපදෙස් දිදී හිටියෙ ඔයා එනකොට. තිතින් ඒකයි අද ඔයාව දැක්කෙ නැත්තෙ අපි. ආනේ... මගේ උණුසුම් සුබපැතුම් ඉෂාර ඔයාට. හැබැයි ඉතින් මේ දෙන්නගෙ උපදෙස් අනුව වැඩ කරන එක ගැන තවපාරක් ඔයා හිතල බැළුවොත් තමා හොඳ. හරි හරි අන්න වත්සලත් එනවා. මම යනවා පන්තියට. ඔයාල්ත් ඉක්මනට එන්න. ඇති යන්තම්.. මම හිතුවෙ උඹ දේවාලෙට පොල් ගහනවා වගේ ඊයෙ සිද්දිය කියයි කියලා.. ඉතින් ඕකනෙ. එහෙම කරනවද මම උඹට. කොහොම හරි සැකයකින් තොරව අවස්තාව ගොඩ දැම්මනෙ මේ කුමාරයා.. සැකයක්නම් නැහැ තමා අයන්තයා.. ඒ උනාට මූ මාව කෑව. දැන් ඉතින් හැමදාම මගෙන් අහයි.. මම එපැයි උත්තර දෙන්න.. අයියෝ ඕක මොකද්ද ඉෂාරයා.. උඹට මම වගෙයි කුමාරය වගෙයි දෙන්නෙක් ඉන්නකොට. ආයෙ ඇහුවොත් උඹ කියපන් දවස් දෙකක්ම ට්රයි කලා කතා කරන්න්න. තුන්වෙනි දවසෙ ඒ කෙල්ල කොල්ලෙක් එක්ක යනවා දැක්කා ඉතින් මම ඒ ගැන හිතින් අත ඇරල දැම්මා.. ගේම් ඔවර්.. ඔය තියෙන්නෙ අයිඩියාස්.. දැක්කනෙ ඉෂාරයා.. උඹ එක්ක අපි වගේ දෙන්නෙක් ඉන්නකම් කිසි දේකට බයවෙන්න එපා. අයන්තය උඹේ දකුණු උපදේශක මම වම් උපදේශක.. හොඳට තියෙයි එහෙම උනොත්.. මට වමකුයි දකුනකුයි නැති වේවි... හරි හරි වරෙල්ල යන්න දැන් පන්තියට.. [/SIZE][/COLOR] :love::love::love::love: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom