Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

..... ඊළඟ කොටස (25)....

... 25 ...

කාලය කොතරන්නම් වේගයෙන් ගලා යනවාදැයි තේරුනේ විභහගය එන්න එන්නම ලන්වූ විටය. විභහගය සඳහා හොඳ සූදානමක් තිබුනත් ඉන්ග්රිසි සාහිතය්ය ගැන මට කිසිම විස්වාසයක් තිබුනේ නැත.

පුතා කොහොමද දැන් ඉන්ග්රිසි පන්තියේ වැඩ කටයුතු හොඳට කරගෙන යනවා නේද..

ඔව් අම්මා.. අවුලක් නැහැ

කුමාර පුතා එහෙම..

මිනිහත් කරගෙන යනවා.

හම්ම්ම්.. මතක් කලා කියන්න කුමාරව. මම ඔයාට ඔය පන්තියේ වැඩ ඉවර උන ගමන් කොළඹ ජොබ් එකක් හොයල දෙන්න බලන්නම්. මගෙ යාළුවො ඉන්නවනෙ. මම කියල බලන්නම්. විස්වාසනම් නැහැ.. ට්රයි කරමු..

ඒත් අම්මෙ මම බැළුවෙ තව මොනව හරි ඉගෙන ගන්න.. ජොබ් කරනවට වඩා.. හැබැයි ඉතින් ජොබකුත් තිබ්බොත් තමා හොඳ.. පොකට් එක සවිමත්ව තියනවනෙ එතකොට..

හම්ම්.. බලමුකො. ඉසෙල්ලම ඔය කරන වැඩේ ඉවර කරල ඉන්නකො..

මම බන දේසනා කලද අම්මාගේ එම යෝජනාවට මම එක හෙලාම කැමැත්තෙන් සිටියෙමි.ජොබ් කිරීම කෙසේ වෙතත් කොළඹ තව කාලයක් රැඳෙන්න අවස්තාව ලැබෙන නිසාවෙනි. තව ටික දවසකින් අප සිලළු දෙනාටම වෙන් වීමට සිදුවෙනු ඇත.එම නිසා තමාලිව උදේ හවා දැක ගැනීමටද මට අපහසු වනු ඇත.නමුත් අම්මාග් යෝජනාව අනුව මට කොළඹින් පොඩි ජොබ් කට්ටක් සෙට් කර ගැනීමට හැකි උනොතින් මගේ කුමරියව දැක ගැනීමේ බලාපොරොත්තුව ඉටුවෙනවා ඇත. ඒ මුහුණ දවසට එකම එක පාරක් හරි මට දැකීමට නොහැකි උවහොත් මගේ ඒ දවස පරිප්පු නැති හෝටලයක් වැනිය. ඒ තරමටම මම ඇයට ලෙන්ගතු වී තිබුනි. අසනීප නිසා තමාලි නොපැමිනි දවසක මට එය හොඳාකාරව දැනුනි. මෙගේ ජීවිත කතාවේ එතරම්ම පාළුවක් එතරම්ම තනිකමක් මා විඳ නොතිබුනි. එතරම්ම හිස් බවක් මා විඳ නොතිබුනි.

මොකෝ අද තමාලි නැති නිසා සිස්ටම් අවුල්ද.

එහෙම එකක් නැහැ ඉෂාරයා.. ඒත් පොඩි මොකද්දෝ එකක් දැනෙනවා හිතට..

හරි හරි බන්.. අපිටත් ඒක තේරෙනවා උඹ දිහා බැලුවහම. මම කුමාරයාව ඇදගෙන එන්නම්.. උඹ සුපුරුදු වට මේසයේ හිටපන්.. ප්ලෙන්ටි තුනකුත් දාපන් හරි.

මට දැනෙනා මේ තනිකම.. මට දැනෙනා මේ පාළුව..

නුඹටත් එසේම දැනෙනවනම් මා කුමරියේ

සුළන් රොදක දවටා එවනවද පුන්චි හාද්දක්..

මට තනිකම මකා ගන්න .. මට පාළුව මකා ගන්න..

මේ මොනවද බන් පොල් කේක් කෑලි තුනක් ගෙනල්ල තියෙන්නෙ..

ඇයි උඹල කන්නෙ නැද්ද..

යකෝ මම උඹට කිව්වෙ ප්ලෙන්ටි තුනක් අරන් වරෙන් කියලා. පොල් කේක් නෙමේ.. දැන් කෝප්ලෙන්ටි තුන. බලපන්කො කුමාරයා ඉතින්.. මම පොල්කේක් කන්නෙත් නැහැ බන්. මුගෙ සිස්ටම් අවුල් අද හොඳටම බන්.. අද මූව ගෙදරට ඇරලවන්න වෙයි වගේ..

අඩේ එහම් දෙයක් නැහැ බන්.. මම හිතුවෙ මේ පොල් කෙක් ..

අනේ මේ.. මෙන්න මෙහෙ දියන් ඔය පොල් කේක් කෑලි ටික. රුවන් අයියට මේක ආපහු දීල එන්නම්..

හම්ම්ම්ම් ...

ගෙවී ගිය දවස් දෙක තුන මදක් කාර්යය බහුල දවස් කීපයක් උනේ පුනරීක්ෂන ප්රස්න වලට උත්තර ලියූ නිසාය. මගේ ඉන්ග්රිසි සාහිතයයේ විචාරවල ටිකක් දුර්වලකම් තිබූ නිසා මම එම විෂය සඳහා ටිකක් වැඩියෙන් මහන්සි උනෙමි.

හායි අයන්ත හව් ආ යූ..

ෆයින් ජෑන්ස්.. යූ..

ෆයින්.. කෝ යාළුවො දෙන්නා ඇන්ඩ් කුමරිය..

කුමරියනම් වත්සලා එක්ක ගැමර් ටීචර්ව මීට් වෙන්න ගියා මොනවද අහගන්න තියනවා කියලා. අරුන් දෙන්නනම් කැන්ටිමට ගියා මොනව හරි කන්න ගේන්න කියලා.

හම්ම්.. මම ඔයා ගාවින් ටිකක් වාඩි උනාට කමක් නැද්ද..

අනේ ජෑන්ස් ඕක අහන්නත් දෙයක්ද. වාඩි වෙන්න ඉතින්..

තෑන්ක්ස්.. මොනවද ලියන්නෙ හා.

මම මේ විචාර වගයක් ලියනවා ජෑන්ස්.. මිස් කිව්වා ලියල තියනවා හොඳයි ඒත් අවසානය ටිකක් ෆීල් වෙන්න ලියන්න පුරුදු වෙන්න කියලා.. ඉතින් මම මේ ආයෙත් ලියනවා..

අනේ මම ආවෙත් ඔය කෙහෙල්මල් ලියන හැටි අහගන්න තමා.

ඕකේ මම දන්න විදිහට ඔයාට කියල දෙන්නම් ගුරුමුෂ්ටි නැතිව ..

ඔයා තමා මට මේ ලෝකෙ හම්බුන හොඳම යාළුවා.. හොඳම කොල්ලා.. ඔයා හරි අහින්සකයි අයන්ත.. ඔයාගෙ ඔය ඇස් කෙල්ලෙකුට මොන මොනවදෝ කියනවා අයන්ත. ඒව හරි ආඩම්බරයි..

ඔයා ඉතින් ඕක මම මේ පන්තියට ආව දා ඉඳන්ම කියනවනෙ.. ඒක නෙමේ ජෑන්ස් මට ඔයාට කියන්න දෙයක් තියනවා තමාලි ගැන.

ඒ මොකද්ද අයන්ත.. ඔයාල රන්ඩුවක්වත් උනාද..

නෑ නෑ එහෙම දෙයක් නැහැ..

මම ඒසේ කියනවාත් සමගම ජෑන්ස් මගෙ අතින් අල්ලා ගත්තේය. මට වොල්ට් තිස්තුන්දහේ අද්දැකීම විඟ ගැනීමට හැකිවිය. මම මගේ අත ඉවතට නොගත්තේ ඇයිද යනන්න මටද ඇතිවූ ගැටළුවකි.ඇගේ අත ඉතා සිනිදුය. මම හොරෙන් ඇගේ ඇස් දිහා බැළුවෙමි. ඇගේ ඇස් දිලිසෙමින් තිබුනේ මම කියන්න යන දේ දැනගැනීමට උවමනාවෙන්ද නැතිනම් වෙන මොකක් හෝ හේතුවකටද යන්න තේරුම් ගැනීමට මම උත්සහ නොකලෙමි.

ඉතින් කියන්නකො අයන්ත.. මොකද මම දිහා බලාගෙන ඉන්නෙ..මාව ගිලින්න වගේ..

ඔයාගෙ අත හරි සනීපයි ජෑන්ස්.

අනේ ඇත්තමද අයන්ත.. ඉතින් ඕක ඔයාගෙම කර ගන්න හැමදාම. එතකොට ඔයාට පුළුවන්නෙ හැමදාම සුව විඳින්න..

වට් ..

අයියෝ මම විහිළුවක් කලේ .. ඉතින් කියන්නකො දැන් කියන්න හදපු එක.

ම්ම්ම්ම්ම්.. තමාලි මට වඩා වැඩිමල් ජෑන්ස්..

වට් .. ආ යූ සීරියස්.. හව් යූ නෝ ..

ඇගේ අක්කා නමින් ආව දුරකතන ඇමතුම ඇගේ පොත්වල දින පිළිබඳ සිදුවීම මම කෙටියෙන් ජෑන්ස්ට කීවෙමි.

ඉතින් ඔයාට ගෙදරින් ප්රස්න ඇතිවෙයිනෙ.. වයස නිසා අයන්ත.

එහේම වෙන්නෙ නැහැ ජෑන්ස්.. මට ඒක විස්වාසයි. අනික මම ආදරේ කලේ වයසට නෙමේනෙ ජෑන්ස්.. ඒ හුරතල් කෙල්ලට.

ඒ උනාට අයන්ත තමාලිගෙ අම්ම කැමතිවෙයිද..මම කැමති නැහැ අයන්ත ඔයා ජීවිතේ දුක් විඳිනවා බලන්න.. ප්රස්න එක්ක ඉන්නවා දකින්න. මොකද මමත් ඔයාගෙන් තමා ඉගෙන ගත්තෙ ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන්නෙ කොහොමද කියලා.

හම්ම්ම්.. මට තියන ප්රස්නෙ ඇයි එයා මට ඒක නොකිව්වෙ කියලා.. මම මෙච්චර ආදරෙයි කියල දැන දැනත්..

ඒ කෙල්ල ඔයාට ආදරෙයි අයන්ත.. ඔයාව නැති වෙයි කියලා බය හිතෙන්න ඇති. කෙල්ලො හරි ලෝබයි අයන්ත. එයාල කැමැති නැහැ එයාලට අයිති දේ නැති කර ගන්න. කාටවත්දෙන්න. ඒ නිසා එයා ඔයාට නොකිය ඉන්න ඇති. දින වෙනස් කරන්න ඇති.ඔයා වගේ කොල්ලෙක්ව නැති කරගන්න මොනම කෙල්ලෙක්වත් අකමැති වෙන්නැහැ අයන්ත. අයෙ මැරිල ඉපදිලා හරි ඕනම කෙල්ලෙක් ඔයා ගාව ඉන්නවා. ඔයා ඔය ගැන වැඩිය හිතන්න එපා හරි. සැහැල්ලුවෙන් ඉන්න.මම ඉන්නවා ඔයාට..

හම්ම්ම්ම් තෑන්ක්ස් ජෑන්ස්.. මෙන්න පොත මම ලිව්ව එක බලල පොඩි අයිඩියා එකක් ගන්න. මම අරුන්දෙන්න බලල එන්නම්. ගියා ගියාමයි තවමත් නැහැ. ආ ඔය එන්නෙ කියනකොටම.

ලෝබයි මට ඔයා ගාවින් යන්න. හරි හරි මම කියවල අයිඩියා එකක් ගන්නම්කො. ඔයා කාල එන්න .යන්න..

මොකෝ බන් උඹල මෙච්චර වෙලා කලේ. බිත්තර රොල්ස් උඹලද හැදුවෙ..

හරි හරි අපි කියන්නම්කො ඒක. වරෙන් යමු සුපුරුදු වට මේසෙට. එතන්ට වෙලා කමු අද ඩීන් නැහැ ඒ නිසා අවුලක් වෙන් නැහැ කැන්ටිමේ හිටියට.

යමු එහෙනම්.. ප්ලේන්ටියක උණුසුම විඳින්නත් පුළුවන්..

[QUOTE="max_xx, post: 15051981, member: 305649"] [b]..... ඊළඟ කොටස (25)....[/b] [SIZE="4"][COLOR="Navy"]... 25 ...[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkSlateBlue"]කාලය කොතරන්නම් වේගයෙන් ගලා යනවාදැයි තේරුනේ විභහගය එන්න එන්නම ලන්වූ විටය. විභහගය සඳහා හොඳ සූදානමක් තිබුනත් ඉන්ග්රිසි සාහිතය්ය ගැන මට කිසිම විස්වාසයක් තිබුනේ නැත. පුතා කොහොමද දැන් ඉන්ග්රිසි පන්තියේ වැඩ කටයුතු හොඳට කරගෙන යනවා නේද.. ඔව් අම්මා.. අවුලක් නැහැ කුමාර පුතා එහෙම.. මිනිහත් කරගෙන යනවා. හම්ම්ම්.. මතක් කලා කියන්න කුමාරව. මම ඔයාට ඔය පන්තියේ වැඩ ඉවර උන ගමන් කොළඹ ජොබ් එකක් හොයල දෙන්න බලන්නම්. මගෙ යාළුවො ඉන්නවනෙ. මම කියල බලන්නම්. විස්වාසනම් නැහැ.. ට්රයි කරමු.. ඒත් අම්මෙ මම බැළුවෙ තව මොනව හරි ඉගෙන ගන්න.. ජොබ් කරනවට වඩා.. හැබැයි ඉතින් ජොබකුත් තිබ්බොත් තමා හොඳ.. පොකට් එක සවිමත්ව තියනවනෙ එතකොට.. හම්ම්.. බලමුකො. ඉසෙල්ලම ඔය කරන වැඩේ ඉවර කරල ඉන්නකො.. මම බන දේසනා කලද අම්මාගේ එම යෝජනාවට මම එක හෙලාම කැමැත්තෙන් සිටියෙමි.ජොබ් කිරීම කෙසේ වෙතත් කොළඹ තව කාලයක් රැඳෙන්න අවස්තාව ලැබෙන නිසාවෙනි. තව ටික දවසකින් අප සිලළු දෙනාටම වෙන් වීමට සිදුවෙනු ඇත.එම නිසා තමාලිව උදේ හවා දැක ගැනීමටද මට අපහසු වනු ඇත.නමුත් අම්මාග් යෝජනාව අනුව මට කොළඹින් පොඩි ජොබ් කට්ටක් සෙට් කර ගැනීමට හැකි උනොතින් මගේ කුමරියව දැක ගැනීමේ බලාපොරොත්තුව ඉටුවෙනවා ඇත. ඒ මුහුණ දවසට එකම එක පාරක් හරි මට දැකීමට නොහැකි උවහොත් මගේ ඒ දවස පරිප්පු නැති හෝටලයක් වැනිය. ඒ තරමටම මම ඇයට ලෙන්ගතු වී තිබුනි. අසනීප නිසා තමාලි නොපැමිනි දවසක මට එය හොඳාකාරව දැනුනි. මෙගේ ජීවිත කතාවේ එතරම්ම පාළුවක් එතරම්ම තනිකමක් මා විඳ නොතිබුනි. එතරම්ම හිස් බවක් මා විඳ නොතිබුනි. මොකෝ අද තමාලි නැති නිසා සිස්ටම් අවුල්ද. එහෙම එකක් නැහැ ඉෂාරයා.. ඒත් පොඩි මොකද්දෝ එකක් දැනෙනවා හිතට.. හරි හරි බන්.. අපිටත් ඒක තේරෙනවා උඹ දිහා බැලුවහම. මම කුමාරයාව ඇදගෙන එන්නම්.. උඹ සුපුරුදු වට මේසයේ හිටපන්.. ප්ලෙන්ටි තුනකුත් දාපන් හරි. [I][B][COLOR="Navy"]මට දැනෙනා මේ තනිකම.. මට දැනෙනා මේ පාළුව.. නුඹටත් එසේම දැනෙනවනම් මා කුමරියේ සුළන් රොදක දවටා එවනවද පුන්චි හාද්දක්.. මට තනිකම මකා ගන්න .. මට පාළුව මකා ගන්න..[/COLOR][/B][/I] මේ මොනවද බන් පොල් කේක් කෑලි තුනක් ගෙනල්ල තියෙන්නෙ.. ඇයි උඹල කන්නෙ නැද්ද.. යකෝ මම උඹට කිව්වෙ ප්ලෙන්ටි තුනක් අරන් වරෙන් කියලා. පොල් කේක් නෙමේ.. දැන් කෝප්ලෙන්ටි තුන. බලපන්කො කුමාරයා ඉතින්.. මම පොල්කේක් කන්නෙත් නැහැ බන්. මුගෙ සිස්ටම් අවුල් අද හොඳටම බන්.. අද මූව ගෙදරට ඇරලවන්න වෙයි වගේ.. අඩේ එහම් දෙයක් නැහැ බන්.. මම හිතුවෙ මේ පොල් කෙක් .. අනේ මේ.. මෙන්න මෙහෙ දියන් ඔය පොල් කේක් කෑලි ටික. රුවන් අයියට මේක ආපහු දීල එන්නම්.. හම්ම්ම්ම් ... ගෙවී ගිය දවස් දෙක තුන මදක් කාර්යය බහුල දවස් කීපයක් උනේ පුනරීක්ෂන ප්රස්න වලට උත්තර ලියූ නිසාය. මගේ ඉන්ග්රිසි සාහිතයයේ විචාරවල ටිකක් දුර්වලකම් තිබූ නිසා මම එම විෂය සඳහා ටිකක් වැඩියෙන් මහන්සි උනෙමි. හායි අයන්ත හව් ආ යූ.. ෆයින් ජෑන්ස්.. යූ.. ෆයින්.. කෝ යාළුවො දෙන්නා ඇන්ඩ් කුමරිය.. කුමරියනම් වත්සලා එක්ක ගැමර් ටීචර්ව මීට් වෙන්න ගියා මොනවද අහගන්න තියනවා කියලා. අරුන් දෙන්නනම් කැන්ටිමට ගියා මොනව හරි කන්න ගේන්න කියලා. හම්ම්.. මම ඔයා ගාවින් ටිකක් වාඩි උනාට කමක් නැද්ද.. අනේ ජෑන්ස් ඕක අහන්නත් දෙයක්ද. වාඩි වෙන්න ඉතින්.. තෑන්ක්ස්.. මොනවද ලියන්නෙ හා. මම මේ විචාර වගයක් ලියනවා ජෑන්ස්.. මිස් කිව්වා ලියල තියනවා හොඳයි ඒත් අවසානය ටිකක් ෆීල් වෙන්න ලියන්න පුරුදු වෙන්න කියලා.. ඉතින් මම මේ ආයෙත් ලියනවා.. අනේ මම ආවෙත් ඔය කෙහෙල්මල් ලියන හැටි අහගන්න තමා. ඕකේ මම දන්න විදිහට ඔයාට කියල දෙන්නම් ගුරුමුෂ්ටි නැතිව .. ඔයා තමා මට මේ ලෝකෙ හම්බුන හොඳම යාළුවා.. හොඳම කොල්ලා.. ඔයා හරි අහින්සකයි අයන්ත.. ඔයාගෙ ඔය ඇස් කෙල්ලෙකුට මොන මොනවදෝ කියනවා අයන්ත. ඒව හරි ආඩම්බරයි.. ඔයා ඉතින් ඕක මම මේ පන්තියට ආව දා ඉඳන්ම කියනවනෙ.. ඒක නෙමේ ජෑන්ස් මට ඔයාට කියන්න දෙයක් තියනවා තමාලි ගැන. ඒ මොකද්ද අයන්ත.. ඔයාල රන්ඩුවක්වත් උනාද.. නෑ නෑ එහෙම දෙයක් නැහැ.. මම ඒසේ කියනවාත් සමගම ජෑන්ස් මගෙ අතින් අල්ලා ගත්තේය. මට වොල්ට් තිස්තුන්දහේ අද්දැකීම විඟ ගැනීමට හැකිවිය. මම මගේ අත ඉවතට නොගත්තේ ඇයිද යනන්න මටද ඇතිවූ ගැටළුවකි.ඇගේ අත ඉතා සිනිදුය. මම හොරෙන් ඇගේ ඇස් දිහා බැළුවෙමි. ඇගේ ඇස් දිලිසෙමින් තිබුනේ මම කියන්න යන දේ දැනගැනීමට උවමනාවෙන්ද නැතිනම් වෙන මොකක් හෝ හේතුවකටද යන්න තේරුම් ගැනීමට මම උත්සහ නොකලෙමි. ඉතින් කියන්නකො අයන්ත.. මොකද මම දිහා බලාගෙන ඉන්නෙ..මාව ගිලින්න වගේ.. ඔයාගෙ අත හරි සනීපයි ජෑන්ස්. අනේ ඇත්තමද අයන්ත.. ඉතින් ඕක ඔයාගෙම කර ගන්න හැමදාම. එතකොට ඔයාට පුළුවන්නෙ හැමදාම සුව විඳින්න.. වට් .. අයියෝ මම විහිළුවක් කලේ .. ඉතින් කියන්නකො දැන් කියන්න හදපු එක. ම්ම්ම්ම්ම්.. තමාලි මට වඩා වැඩිමල් ජෑන්ස්.. වට් .. ආ යූ සීරියස්.. හව් යූ නෝ .. ඇගේ අක්කා නමින් ආව දුරකතන ඇමතුම ඇගේ පොත්වල දින පිළිබඳ සිදුවීම මම කෙටියෙන් ජෑන්ස්ට කීවෙමි. ඉතින් ඔයාට ගෙදරින් ප්රස්න ඇතිවෙයිනෙ.. වයස නිසා අයන්ත. එහේම වෙන්නෙ නැහැ ජෑන්ස්.. මට ඒක විස්වාසයි. අනික මම ආදරේ කලේ වයසට නෙමේනෙ ජෑන්ස්.. ඒ හුරතල් කෙල්ලට. ඒ උනාට අයන්ත තමාලිගෙ අම්ම කැමතිවෙයිද..මම කැමති නැහැ අයන්ත ඔයා ජීවිතේ දුක් විඳිනවා බලන්න.. ප්රස්න එක්ක ඉන්නවා දකින්න. මොකද මමත් ඔයාගෙන් තමා ඉගෙන ගත්තෙ ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන්නෙ කොහොමද කියලා. හම්ම්ම්.. මට තියන ප්රස්නෙ ඇයි එයා මට ඒක නොකිව්වෙ කියලා.. මම මෙච්චර ආදරෙයි කියල දැන දැනත්.. ඒ කෙල්ල ඔයාට ආදරෙයි අයන්ත.. ඔයාව නැති වෙයි කියලා බය හිතෙන්න ඇති. කෙල්ලො හරි ලෝබයි අයන්ත. එයාල කැමැති නැහැ එයාලට අයිති දේ නැති කර ගන්න. කාටවත්දෙන්න. ඒ නිසා එයා ඔයාට නොකිය ඉන්න ඇති. දින වෙනස් කරන්න ඇති.ඔයා වගේ කොල්ලෙක්ව නැති කරගන්න මොනම කෙල්ලෙක්වත් අකමැති වෙන්නැහැ අයන්ත. අයෙ මැරිල ඉපදිලා හරි ඕනම කෙල්ලෙක් ඔයා ගාව ඉන්නවා. ඔයා ඔය ගැන වැඩිය හිතන්න එපා හරි. සැහැල්ලුවෙන් ඉන්න.මම ඉන්නවා ඔයාට.. හම්ම්ම්ම් තෑන්ක්ස් ජෑන්ස්.. මෙන්න පොත මම ලිව්ව එක බලල පොඩි අයිඩියා එකක් ගන්න. මම අරුන්දෙන්න බලල එන්නම්. ගියා ගියාමයි තවමත් නැහැ. ආ ඔය එන්නෙ කියනකොටම. ලෝබයි මට ඔයා ගාවින් යන්න. හරි හරි මම කියවල අයිඩියා එකක් ගන්නම්කො. ඔයා කාල එන්න .යන්න.. මොකෝ බන් උඹල මෙච්චර වෙලා කලේ. බිත්තර රොල්ස් උඹලද හැදුවෙ.. හරි හරි අපි කියන්නම්කො ඒක. වරෙන් යමු සුපුරුදු වට මේසෙට. එතන්ට වෙලා කමු අද ඩීන් නැහැ ඒ නිසා අවුලක් වෙන් නැහැ කැන්ටිමේ හිටියට. යමු එහෙනම්.. ප්ලේන්ටියක උණුසුම විඳින්නත් පුළුවන්.. [/COLOR][/SIZE] :love::love::love::love: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom