Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
නුඹයි මගෙ වසන්තය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නුඹයි මගෙ වසන්තය

වසන්තය නිමාවිය

එක් මූසල දිනයක

පිපුණු මල් පරවිනි

කොළ පවා බිම වැටී

හැඬූ කඳුලින් ගෙවුනු

දින ගනන් ගතවෙවී

පියඹුවා කාලය

මටත් නොකියා හොරෙන්

නමුදු එක් නිමේෂයක

වැටුණි එක වැහි බිඳක්

සීතලම සුළඟ ගෙන

හරි ආදරෙන් ලෙන්ගතුව

නැවත ආවා නුඹත්

වසන්තය කැටිව

හුරුපුරුදු ආදරය

දැණුනි මහමෙර ලෙසට

ජීවිතය තරම් විය

සතුට දුන් දින ගණන

නිමාවන බව දැනත්

තව තවත් ළංවුනේ

සිත කියූ නිසාවෙනි

අපි අපට උරුම බව

ඔබේ කඳුළැල් දැකත්

මගේ හද අඬද්දිත්

යන්න කිවුවේ මමයි

ලෝකයම සනසන්න

දෙතැනකට වී අපගෙ

පෙම් ලෝකෙ විඳගන්න

සිදුවුණත් දෛවයෙන්

සදා කැටිකොට නුඹෙන්

ඒ ලබපු පෙම් මිහිර

හද රැඳෙයි සෑම විට

නුඹයි මගෙ වසන්තය

[QUOTE="vichi rox, post: 15236378, member: 385917"] [b]නුඹයි මගෙ වසන්තය[/b] [CENTER] [SIZE=4]වසන්තය නිමාවිය එක් මූසල දිනයක පිපුණු මල් පරවිනි කොළ පවා බිම වැටී හැඬූ කඳුලින් ගෙවුනු දින ගනන් ගතවෙවී පියඹුවා කාලය මටත් නොකියා හොරෙන් නමුදු එක් නිමේෂයක වැටුණි එක වැහි බිඳක් සීතලම සුළඟ ගෙන හරි ආදරෙන් ලෙන්ගතුව නැවත ආවා නුඹත් වසන්තය කැටිව හුරුපුරුදු ආදරය දැණුනි මහමෙර ලෙසට ජීවිතය තරම් විය සතුට දුන් දින ගණන නිමාවන බව දැනත් තව තවත් ළංවුනේ සිත කියූ නිසාවෙනි අපි අපට උරුම බව ඔබේ කඳුළැල් දැකත් මගේ හද අඬද්දිත් යන්න කිවුවේ මමයි ලෝකයම සනසන්න දෙතැනකට වී අපගෙ පෙම් ලෝකෙ විඳගන්න සිදුවුණත් දෛවයෙන් සදා කැටිකොට නුඹෙන් ඒ ලබපු පෙම් මිහිර හද රැඳෙයි සෑම විට නුඹයි මගෙ වසන්තය [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom