Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නුඹයි ලොවේ පුතා උතුම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නුඹයි ලොවේ පුතා උතුම්

... ශ්‍රී ලංකාවට පැමිණි දා!

චේ, හැබැහින් දුටු ශ්‍රී ලාංකිකයෙකුගේ අත්දැකීම්...

ක්‍රිස්තු පූර්ව 422 දී ග්‍රීසියේ ජීවත් වූ සොෙµdක්ලිස් නම් දාර්ශනිකයාගේ "ඇන්ටිගනී" නම් නාට්‍යයේ වැදගත් කාරණා දෙකක් අවධාරණය කරයි. ඉන් පළමුවැන්න ප්‍රජා පීඩිත නායකයා පරාජය කළ යුතු බවයි. ජනතාව සදාචාර සම්පන්න නීතියට හිස නමා ජීවත්විය යුතුය යන්න එහි දෙවැන්නයි.

ඉන් සියවස් ගණනාවකට පසු ඒ මානවීය දර්ශනය විශ්වාස කළ ඒ වෙනුවෙන් සිය ජීවිතය කැපකළ උදාර නායකයකු අපට ඉතිහාසයේදී හමුවේ. ඔහු හැමවිටම අධිරාජ්‍යවාදයට සරදම් කළ මිනිසෙකි. ලොව කොතැනක හෝ වෙසෙන පීඩිත මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් නැගී සිටින්නට වූවෙකි. සැබෑම මානව වාදියෙකි. ආදරණීය මිනිසෙකි. ඔහු වෙනත් කෙනෙකු නොව කියුබන් විප්ලවයේ වීරෝදාර නියමුවා වන අර්නස්ටො චේ ගුවේරායි.

මේ විප්ලවීය ඔක්තෝබර් මාසයේදී චේ ගුවේරා නොමැති නම් ලෝකයම දන්නා ආදරණීය "චේ"ගැන කථා කිරීමට සුදුසු හේතුවක් තිබේ. ඒ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය නිසාවත් "චේ" ජීවත්ව සිටියාට වඩා ඔහු අද ජීවමාන චරිතයක් වන නිසාවත් නොවේ. මේ පරමාදර්ශී නායකයා ලංකාවට පැමිණ වසර 52 ක් සපිරීමත් අද වැනි දිනක චේ ශාරීරිකව ඝාතනය කර වසර 44 ක් සපිරීමත් ඊට හේතුවයි.

අද ලොව සමාජවාදයේ පරමාදර්ශයක් බඳු ඒ විප්ලවීය චරිතය "චේ" ලංකාවට පැමිණ ඇත්තේ එවකට ලංකා ආණ්ඩුව, ජයග්‍රාහී විප්ලවීය කියුබානු රජය සමඟ නව තානාපති සබඳතා ගොඩනගා ගැනීමට තීරණය කිරීම හේතුවෙනි. ඒ අමරණීය දිනය 1959 වසරේ ඔක්තෝබර් 05 වැනිදායි. ඒ දිනයේ චේ ඇතුළු කියුබානු නියෝජිත පිරිස ලංකාවට පැමිණි ගමනේදී හොරණ යහළකැලේ වතුයායටද පැමිණ තිබේ. ඒ ශ්‍රී ලංකාවේ රබර් කිරි කර්මාන්තය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට සිදුකළ සංචාරයක් බව පැවැසේ. ඒ කුමක් වෙතත් ලොවම ආදරය කරන මේ අමරණීය නායකයා මෙරට පැමිණි වග සිහිපත් කෙරෙන එකම ජීවමාන සංකේතය ඇත්තේද හොරණ යහළකැලේ වතුයායෙයි. එය චේ ගේ අපරිමිත මිනිස්කම සේ අතු ඉතිලා සරුවට වැඩුණු මහෝගනී ගසකි. එම ඓතිහාසික වෘක්ෂය චේ ගෙ දැතින් සිටුවීමට උදව් කළ ඔහු ළඟින්ම සිටි මිනිසෙක් අදත් යහළකැලේ වතුයායේ නිහඬව වෙසෙති. චේ හැබහින් දුටු මිනිසෙකු ලෙස අදටත් මේ බිමේ හිඳින්නෙ ඔහු පමණකි. චේ ගුවේරාගේ ලංකා ගමන සිහිපත් කරන මොහොතක ඔහු තුළ ඇති "චේ" පිළිබඳ මතකය සැබෑවටම ආදරණීය වූවකි. එය "චේ" ව තොරොම්බල් කරමින් දේශන තියන ඊනියා සමාජවාදීන්ගේ දේශනවලට සවන් දෙනවාට වඩා ඇහුන්කම් දීමට වටී.

දවසක් මට ලොකු මහත්තයා කෝල් කරලා කිව්වා කට්ටියක් එනවා. ඒ අයට කෑම හදල හිටවන්න හොඳ වර්ගයේ පැළයකුත් ලෑස්ති කරල තියන්න කියල.

කොහොමටත් වත්තට අමුත්තො ඇවිල්ල කාල බීල යනවනෙ. මම කෙසෙල් ගෙඩිත් එක්ක ආප්ප ලෑස්ති කළා. හිටවන්න මහෝගනී පැළයක්, ගෙනල්ල තිබ්බා. කිව්වත් වගේ උදෙන්ම මහත්තයා කීව අමුත්තා ආව. හැබැයි එයත් එක්ක භටයේ කීපදෙනකුත් හිටියා. ඒ කාටවත් සිංහල කතා කරන්න බෑ. හැබැයි ඒ නිසා සිංහල කතා කරන පරිවර්තකයකුත් ඇවිත් හිsටියා. ඔහු තමයි දිග සුරුට්ටු බිබී හිටිය ඒ අමුත්තට අවශ්‍ය දේ කියාදුන්නෙ. ඒ ඉන්නෙ චේ ගුවේරා කියන විප්ලවවාදී නායකයා කියල මම දැනගත්තෙ ටික වෙලාවක් ගියාට පස්සෙ. ඒ මහත්තයා රබර් කට්ටි දිගේ ඇවිදල කිරි කපන අයත් එක්ක කතා කළා. මහත්තයා යන්න ගියේ මම ලෑස්ති කරල තිබුණු මහෝගනී පැලෙත් හිටවලයි. හැබැයි මහත්තයා යන්න කලින් අර දිග සුරුට්ටු පෙට්ටියකුත් මට තෑගි කළා.

ඔහු "චේ" ගැන පැවැති මතකය අව්‍යාජව වචනවලට පෙරළුවේය. වැලිකන්න ආරච්චිගෙ ඩිංගිරි බණ්ඩා වන ඔහු තවත් මොහොතකින් කුමක්දොa අමතක වූවෙකු සේ බංගලාවට දිව ගියේය. ඔහු නැවත ආවේ සමරු ඵලකයක්ද ඇතිවය. "චේ ගුවේරා" පැමිණි වග දැක්වෙන සටහන එම ඵලකයේ කොට තිබිණි.

"මම මේක බංගලාවේ තියන් ඉන්නෙ මොකද කවුරු හරි මේක උස්සගෙන ගියොත් කියල. ඔහු නිර්ව්‍යාජව කියාගෙන ගියේය.

ඩිංගිරි බණ්ඩා සමාජවාදය ගැඹුරින් හදාරා නැත. චේ හමුවූ බව කියමින් චේට ඇති වටිනාකමින් දිලිසෙන්නට යන්නෙ ද නැත. එහෙත් ඒ විප්ලවීය නායකයා "චේ ගුවේරාට" ඔහුගේ හදවතේ ඇති ඉඩ එම කතාවෙන් සියුම්ව හැඳිනිය හැකිය. අද සමාජවාදය කරපින්නාගෙන තමන්ගෙ ගමන් යන බොහොAදෙනා තුළ නැත්තේද එයමය. මානව සංහතියේ විමුක්තිය වෙනුවෙන් එදා චේ ගෙන ගිය අරගලය බොලිවියානු ජනතාව නියම ලෙස වටහා ගත්තේ නම් වයස අවුරුදු 39 වැනි කෙටි කාලයකින් චේ ගේ ජීවිතය අවසන් නොවන්නට ඉඩ තිබිණි. නමුත් අද මෙන්ම ඉතිහාසයේ සිදු වූයේ ඒ සිදු නොවිය යුතු වැරැද්දමය. එහෙත් ඔහු විප්ලවය අත්හළේa නැත.

ආජන්ටිනාවේ ඉපිද නොදන්න මිනිසුන්ගෙ අයිතීන් වෙනුවෙන් සටන් කරන්න ගොස් ජීවිතය පුදන්නට "චේ" මනුෂ්‍යත්වයට කොතරම් ආදරණීය විය යුතුද? බොලිවියානු හමුදා අතින් 1967 ඔක්තෝබර් 09 වැනිදා චේ මියෑදුනද ඔහු පෙරටත් වඩා හෙට ජීවමාන මිනිසෙකු වන්නේ ඒ නිසාය. හමන සුළඟේද, ගලන දිය පාරේද ගැයෙන රණ ගීයේද, චේ ජීවමාන වන්නේ ඒ නිසාය.

තිස්ස ගුණතිලක

ඡායාරූප සහ ඡායාරූප පිටපත් කිරීම

[QUOTE="sweets, post: 11096806, member: 363554"] [b]නුඹයි ලොවේ පුතා උතුම්[/b] [COLOR=#003300]... ශ්‍රී ලංකාවට පැමිණි දා![/COLOR][SIZE=4] [COLOR=#003300]චේ, හැබැහින් දුටු ශ්‍රී ලාංකිකයෙකුගේ අත්දැකීම්..[/COLOR].[/SIZE] [SIZE=4]ක්‍රිස්තු පූර්ව 422 දී ග්‍රීසියේ ජීවත් වූ සොෙµdක්ලිස් නම් දාර්ශනිකයාගේ "ඇන්ටිගනී" නම් නාට්‍යයේ වැදගත් කාරණා දෙකක් අවධාරණය කරයි. ඉන් පළමුවැන්න ප්‍රජා පීඩිත නායකයා පරාජය කළ යුතු බවයි. ජනතාව සදාචාර සම්පන්න නීතියට හිස නමා ජීවත්විය යුතුය යන්න එහි දෙවැන්නයි.[/SIZE] [IMG]http://www.divaina.com/2011/10/09/che1.jpg[/IMG][SIZE=4]ඉන් සියවස් ගණනාවකට පසු ඒ මානවීය දර්ශනය විශ්වාස කළ ඒ වෙනුවෙන් සිය ජීවිතය කැපකළ උදාර නායකයකු අපට ඉතිහාසයේදී හමුවේ. ඔහු හැමවිටම අධිරාජ්‍යවාදයට සරදම් කළ මිනිසෙකි. ලොව කොතැනක හෝ වෙසෙන පීඩිත මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් නැගී සිටින්නට වූවෙකි. සැබෑම මානව වාදියෙකි. ආදරණීය මිනිසෙකි. ඔහු වෙනත් කෙනෙකු නොව කියුබන් විප්ලවයේ වීරෝදාර නියමුවා වන අර්නස්ටො චේ ගුවේරායි.[/SIZE] [IMG]http://www.divaina.com/2011/10/09/che2.jpg[/IMG][SIZE=4]මේ විප්ලවීය ඔක්තෝබර් මාසයේදී චේ ගුවේරා නොමැති නම් ලෝකයම දන්නා ආදරණීය "චේ"ගැන කථා කිරීමට සුදුසු හේතුවක් තිබේ. ඒ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය නිසාවත් "චේ" ජීවත්ව සිටියාට වඩා ඔහු අද ජීවමාන චරිතයක් වන නිසාවත් නොවේ. මේ පරමාදර්ශී නායකයා ලංකාවට පැමිණ වසර 52 ක් සපිරීමත් අද වැනි දිනක චේ ශාරීරිකව ඝාතනය කර වසර 44 ක් සපිරීමත් ඊට හේතුවයි. අද ලොව සමාජවාදයේ පරමාදර්ශයක් බඳු ඒ විප්ලවීය චරිතය "චේ" ලංකාවට පැමිණ ඇත්තේ එවකට ලංකා ආණ්ඩුව, ජයග්‍රාහී විප්ලවීය කියුබානු රජය සමඟ නව තානාපති සබඳතා ගොඩනගා ගැනීමට තීරණය කිරීම හේතුවෙනි. ඒ අමරණීය දිනය 1959 වසරේ ඔක්තෝබර් 05 වැනිදායි. ඒ දිනයේ චේ ඇතුළු කියුබානු නියෝජිත පිරිස ලංකාවට පැමිණි ගමනේදී හොරණ යහළකැලේ වතුයායටද පැමිණ තිබේ. ඒ ශ්‍රී ලංකාවේ රබර් කිරි කර්මාන්තය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට සිදුකළ සංචාරයක් බව පැවැසේ. ඒ කුමක් වෙතත් ලොවම ආදරය කරන මේ අමරණීය නායකයා මෙරට පැමිණි වග සිහිපත් කෙරෙන එකම ජීවමාන සංකේතය ඇත්තේද හොරණ යහළකැලේ වතුයායෙයි. එය චේ ගේ අපරිමිත මිනිස්කම සේ අතු ඉතිලා සරුවට වැඩුණු මහෝගනී ගසකි. එම ඓතිහාසික වෘක්ෂය චේ ගෙ දැතින් සිටුවීමට උදව් කළ ඔහු ළඟින්ම සිටි මිනිසෙක් අදත් යහළකැලේ වතුයායේ නිහඬව වෙසෙති. චේ හැබහින් දුටු මිනිසෙකු ලෙස අදටත් මේ බිමේ හිඳින්නෙ ඔහු පමණකි. චේ ගුවේරාගේ ලංකා ගමන සිහිපත් කරන මොහොතක ඔහු තුළ ඇති "චේ" පිළිබඳ මතකය සැබෑවටම ආදරණීය වූවකි. එය "චේ" ව තොරොම්බල් කරමින් දේශන තියන ඊනියා සමාජවාදීන්ගේ දේශනවලට සවන් දෙනවාට වඩා ඇහුන්කම් දීමට වටී. දවසක් මට ලොකු මහත්තයා කෝල් කරලා කිව්වා කට්ටියක් එනවා. ඒ අයට කෑම හදල හිටවන්න හොඳ වර්ගයේ පැළයකුත් ලෑස්ති කරල තියන්න කියල. කොහොමටත් වත්තට අමුත්තො ඇවිල්ල කාල බීල යනවනෙ. මම කෙසෙල් ගෙඩිත් එක්ක ආප්ප ලෑස්ති කළා. හිටවන්න මහෝගනී පැළයක්, ගෙනල්ල තිබ්බා. කිව්වත් වගේ උදෙන්ම මහත්තයා කීව අමුත්තා ආව. හැබැයි එයත් එක්ක භටයේ කීපදෙනකුත් හිටියා. ඒ කාටවත් සිංහල කතා කරන්න බෑ. හැබැයි ඒ නිසා සිංහල කතා කරන පරිවර්තකයකුත් ඇවිත් හිsටියා. ඔහු තමයි දිග සුරුට්ටු බිබී හිටිය ඒ අමුත්තට අවශ්‍ය දේ කියාදුන්නෙ. ඒ ඉන්නෙ චේ ගුවේරා කියන විප්ලවවාදී නායකයා කියල මම දැනගත්තෙ ටික වෙලාවක් ගියාට පස්සෙ. ඒ මහත්තයා රබර් කට්ටි දිගේ ඇවිදල කිරි කපන අයත් එක්ක කතා කළා. මහත්තයා යන්න ගියේ මම ලෑස්ති කරල තිබුණු මහෝගනී පැලෙත් හිටවලයි. හැබැයි මහත්තයා යන්න කලින් අර දිග සුරුට්ටු පෙට්ටියකුත් මට තෑගි කළා. ඔහු "චේ" ගැන පැවැති මතකය අව්‍යාජව වචනවලට පෙරළුවේය. වැලිකන්න ආරච්චිගෙ ඩිංගිරි බණ්ඩා වන ඔහු තවත් මොහොතකින් කුමක්දොa අමතක වූවෙකු සේ බංගලාවට දිව ගියේය. ඔහු නැවත ආවේ සමරු ඵලකයක්ද ඇතිවය. "චේ ගුවේරා" පැමිණි වග දැක්වෙන සටහන එම ඵලකයේ කොට තිබිණි. "මම මේක බංගලාවේ තියන් ඉන්නෙ මොකද කවුරු හරි මේක උස්සගෙන ගියොත් කියල. ඔහු නිර්ව්‍යාජව කියාගෙන ගියේය. ඩිංගිරි බණ්ඩා සමාජවාදය ගැඹුරින් හදාරා නැත. චේ හමුවූ බව කියමින් චේට ඇති වටිනාකමින් දිලිසෙන්නට යන්නෙ ද නැත. එහෙත් ඒ විප්ලවීය නායකයා "චේ ගුවේරාට" ඔහුගේ හදවතේ ඇති ඉඩ එම කතාවෙන් සියුම්ව හැඳිනිය හැකිය. අද සමාජවාදය කරපින්නාගෙන තමන්ගෙ ගමන් යන බොහොAදෙනා තුළ නැත්තේද එයමය. මානව සංහතියේ විමුක්තිය වෙනුවෙන් එදා චේ ගෙන ගිය අරගලය බොලිවියානු ජනතාව නියම ලෙස වටහා ගත්තේ නම් වයස අවුරුදු 39 වැනි කෙටි කාලයකින් චේ ගේ ජීවිතය අවසන් නොවන්නට ඉඩ තිබිණි. නමුත් අද මෙන්ම ඉතිහාසයේ සිදු වූයේ ඒ සිදු නොවිය යුතු වැරැද්දමය. එහෙත් ඔහු විප්ලවය අත්හළේa නැත. ආජන්ටිනාවේ ඉපිද නොදන්න මිනිසුන්ගෙ අයිතීන් වෙනුවෙන් සටන් කරන්න ගොස් ජීවිතය පුදන්නට "චේ" මනුෂ්‍යත්වයට කොතරම් ආදරණීය විය යුතුද? බොලිවියානු හමුදා අතින් 1967 ඔක්තෝබර් 09 වැනිදා චේ මියෑදුනද ඔහු පෙරටත් වඩා හෙට ජීවමාන මිනිසෙකු වන්නේ ඒ නිසාය. හමන සුළඟේද, ගලන දිය පාරේද ගැයෙන රණ ගීයේද, චේ ජීවමාන වන්නේ ඒ නිසාය. තිස්ස ගුණතිලක ඡායාරූප සහ ඡායාරූප පිටපත් කිරීම [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom