Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නුවණැත්තෝ පමණක් අවබෝධ කර ගනිත්වා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්‍ය වශයෙන්ම රිය අනතුරක් හෝ වෙනත් දරුණු අත්දැකීමකට මුහුණ දී වේදනාකාරී මරණයක් අත්විඳීමට සිදුවීම මිනිසාගේ පව්කාරකමද ? සමාජ මතයට අනුව නම් එය පව්කාර මරණයකි. රිය අනතුරක් වැනි දෙයක් සිදුවී පුද්ගලයකුගේ අත් කකුල් කැඩී කෑලි ගැලවී සිදුවන මරණයක් සමාජය විසින් අර්ථකථනය කරන්නේ පව්කාර මරණයක් ලෙසටය. සමාජය විසින් දෙන වැරදි අර්ථකථනයන් නිසා එවැනි මරණයකට පත් වූ පුද්ගලයාගේ ඥාතීන් පවා දැඩි අසීරුතාවයකට ලක්වන අවස්ථා ඕනෑ තරම් තිබේ. නමුත් බුදුන් වහන්සේ විසින් මෙම මතය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි.

මෙහෙම හිතන්නකො. මුගලන් මහ රහතන් වහන්සේට අත්විඳීමට සිදුවූ වේදනාකාරී මරණය පිළිබඳව මෙනෙහි කරන්න. වර්තමාන කාලය තුළ එවැනි දෙයක් සිදුවූවා නම් අනිවාර්යයෙන්ම සමාජය විසින් පාපකාරී මරණයක් ලෙසට අර්ථකථනය කරනු ලබයි. තවද බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේගේ මරණය පිළිබඳව මෙනෙහි කරන්න. එළදෙනක් පහර දී මරණයට පත් වූවද එය රහතන් වහන්සේ නමකගේ පිරිනිවන් පෑමකි. මෙසේ සිතන්න. දර පතුරු වැනි යමක් ශරීරයේ ඔතාගෙන සිටින පුද්ගලයෙකුට එළදෙනක් පහර දීමෙන් පාර අයිනක තිබෙන මළ සිරුරකි. වර්තමාන සමාජය තුල එවැන්නක් සිදුවූවා නම් අනිවාර්යයෙන්ම පාපකාරී මරණයක් ලෙසට සමාජය විසින් අර්ථකථන සපයයි. සිදුවීම කෙතරම් ඛේදනීය වුවත් එය රහතන් වහන්සේ නමකගේ පිරිනිවන් පෑමකි. මිනිස්සු සාමාන්‍යයෙන් හිතන්නෙ රාත්‍රී නින්දේදී ස්වභාවිකවම මරණයට පත්වීම වැනි දෙයක් භාග්‍යවන්ත මරණයක් යනුවෙනි. එය සම්පූර්ණ වශයෙන්ම නිවැරදි මතයක් නොවේ. සළ සන්සුන් ඉඳුරන් සහිතව මරණයට පත්වී ඇතත් ඔහුගේ විඥානය කිනම් ලොවක් තුළ ප්රතිසන්ධිය ලබා ඇතිදැයි සාමාන්‍ය ජනයාට අර්ථකථනය කළ නොහැක. බුදුන් වහන්සේ විචිත්‍ර උපමාවකින් මෙය පැහැදිලි කරනව. පුද්ගලයාගේ මරණය වතුර ඇතුළෙ තෙල් කලයක් බිඳ දැමීම යන සිදුවීමට උපමා කරනව. වර්තමාන භවය තුළ මරණය කිනම් ආකාරයෙන් සිදු වුවද දිය යට තෙල් කළයක් බිඳීමේදී කටු ටික දිය යටට යනවා සේ ඔහු විසින් කරන ලද අයහපත් ක්‍රියාකාරකම් නිසා දුගතිගාමී වන බව සඳහන් කර ඇත. එම කටු ටික යටට ගොස් කලය තුළ ඇති තෙල් වතුර මතුපිට පාවෙනවා සේ සත්වයා සුගතිගාමී වන බව බුදුන් වහන්සේ විසින් පැහැදිලි කොට ඇත.

සමාජයේ මිනිසුන් විසින් සියල්ල කර්මය යැයි අර්ථ නිරූපණය කරයි. නමුත් සියල්ල කර්මය යැයි බෞද්ධ දර්ශනය තුළ සඳහන් නොවේ. හේතුඵල දහම සහ මිනිසාගේ ජන ජීවිතයට බලපාන පංච නියාම ධර්මතා සහ හේතුඵල දහම , සම්පත්ති විපත්ති ධර්මතා අට පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ විසින් විශාල පරාසයක් ආවරණය කරන පරිදි විග්රහ කර ඇත. අචින්ති තම්පි භවති Tik tok රැල්ලට හේතුවූ ඇල්ල බස් අනතුර සමාජය විසින් නිර්වචනය කරන්නේ කර්මය ලෙසටයි. හතරවන ගියරයේ පල්ලම බැස්සීම යනු කර්මයට අදාළ දෙයක් නොවේ. එය හේතුඵල දහම සහ නොසැලකිලිමත් භාවයයි. යකඩ වලින් සාදන ලද තිරිංගය වැනි අජීවී වස්තුවක් තුළ කර්මය ක්‍රියාත්මක වන ආකාරය සිතා ගත නොහැක. තවද මෑතක සිදුවූ නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවෙහි ගිය හිමිවරුන් අපවත් වීමද කර්මය ලෙසටම සඳහන් කළ නොහැක. එයද අදාල වන්නේ හේතුඵල දහමටය. දීර්ඝ කාලීන භාවිතය , පමණ ඉක්මවා බර පැටවීම , වැඩි වාර ගණනක් ළඟ ළඟ එය ක්‍රියාත්මක කිරීම , වසර ගණනාවකින් නඩත්තු කටයුතු සිදු නොකිරීම එම මරණයන් වලට හේතුව ලෙසට සඳහන් කළ හැකිය. මෙවැනි සිදුවීම් සම්පූර්ණයෙන්ම කර්මයටම ලගු කළ නොහැක. ලංකාවේ බොහෝ මිනිසුන් සියලුම දේ කර්මයට ලඝු කොට තමා තුළ ඇති උත්සාහයන් පවා අත්හැර හිත සනසා ගැනීමට පුරුදුව සිටි. පල් හොරුන් , මිනීමරුවන් , අන්ත දූෂිතයින් රාජ්‍ය පාලනයට මහජන ජන්දයෙන් පත්කොට උන් සියලු දෙනා විසින් රට විනාශ කරද්දී අනේ අපේ කරුමේ යැයි හිත හදා ගැනීමට බොහෝ ලංකාවේ මිනිස්සුන් පුරුදු වී සිටීම ඛේදනීය තත්වයකි. රටක් වශයෙන් ආර්ථිකමය දියුණුවක් කරා ගමන් කිරීමටද හැකියාව නොලැබෙන්නේද මේ නිසාවෙනි. නුවණැත්තෝ පමණක් අවබෝධ කර ගනිත්වා. සියලු මිනිසුන්ගේ දැනුවත් වීම සහ ධර්ම දානයක් උදෙසා Share කරන්න.

මූලාශ්‍ර - * සංයුක්ත නිකාය * සගාථ වග්ගය *අංගුත්තර අට්ඨකථා.

#buddhistphilosophyandmotivationadvisorධර්මදානයක්මවේවා

*Join this page  සොඳුරු යථාර්ථවාදියා

[QUOTE="asliyanage, post: 31226175, member: 8764"] සත්‍ය වශයෙන්ම රිය අනතුරක් හෝ වෙනත් දරුණු අත්දැකීමකට මුහුණ දී වේදනාකාරී මරණයක් අත්විඳීමට සිදුවීම මිනිසාගේ පව්කාරකමද ? සමාජ මතයට අනුව නම් එය පව්කාර මරණයකි. රිය අනතුරක් වැනි දෙයක් සිදුවී පුද්ගලයකුගේ අත් කකුල් කැඩී කෑලි ගැලවී සිදුවන මරණයක් සමාජය විසින් අර්ථකථනය කරන්නේ පව්කාර මරණයක් ලෙසටය. සමාජය විසින් දෙන වැරදි අර්ථකථනයන් නිසා එවැනි මරණයකට පත් වූ පුද්ගලයාගේ ඥාතීන් පවා දැඩි අසීරුතාවයකට ලක්වන අවස්ථා ඕනෑ තරම් තිබේ. නමුත් බුදුන් වහන්සේ විසින් මෙම මතය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි. මෙහෙම හිතන්නකො. මුගලන් මහ රහතන් වහන්සේට අත්විඳීමට සිදුවූ වේදනාකාරී මරණය පිළිබඳව මෙනෙහි කරන්න. වර්තමාන කාලය තුළ එවැනි දෙයක් සිදුවූවා නම් අනිවාර්යයෙන්ම සමාජය විසින් පාපකාරී මරණයක් ලෙසට අර්ථකථනය කරනු ලබයි. තවද බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේගේ මරණය පිළිබඳව මෙනෙහි කරන්න. එළදෙනක් පහර දී මරණයට පත් වූවද එය රහතන් වහන්සේ නමකගේ පිරිනිවන් පෑමකි. මෙසේ සිතන්න. දර පතුරු වැනි යමක් ශරීරයේ ඔතාගෙන සිටින පුද්ගලයෙකුට එළදෙනක් පහර දීමෙන් පාර අයිනක තිබෙන මළ සිරුරකි. වර්තමාන සමාජය තුල එවැන්නක් සිදුවූවා නම් අනිවාර්යයෙන්ම පාපකාරී මරණයක් ලෙසට සමාජය විසින් අර්ථකථන සපයයි. සිදුවීම කෙතරම් ඛේදනීය වුවත් එය රහතන් වහන්සේ නමකගේ පිරිනිවන් පෑමකි. මිනිස්සු සාමාන්‍යයෙන් හිතන්නෙ රාත්‍රී නින්දේදී ස්වභාවිකවම මරණයට පත්වීම වැනි දෙයක් භාග්‍යවන්ත මරණයක් යනුවෙනි. එය සම්පූර්ණ වශයෙන්ම නිවැරදි මතයක් නොවේ. සළ සන්සුන් ඉඳුරන් සහිතව මරණයට පත්වී ඇතත් ඔහුගේ විඥානය කිනම් ලොවක් තුළ ප්රතිසන්ධිය ලබා ඇතිදැයි සාමාන්‍ය ජනයාට අර්ථකථනය කළ නොහැක. බුදුන් වහන්සේ විචිත්‍ර උපමාවකින් මෙය පැහැදිලි කරනව. පුද්ගලයාගේ මරණය වතුර ඇතුළෙ තෙල් කලයක් බිඳ දැමීම යන සිදුවීමට උපමා කරනව. වර්තමාන භවය තුළ මරණය කිනම් ආකාරයෙන් සිදු වුවද දිය යට තෙල් කළයක් බිඳීමේදී කටු ටික දිය යටට යනවා සේ ඔහු විසින් කරන ලද අයහපත් ක්‍රියාකාරකම් නිසා දුගතිගාමී වන බව සඳහන් කර ඇත. එම කටු ටික යටට ගොස් කලය තුළ ඇති තෙල් වතුර මතුපිට පාවෙනවා සේ සත්වයා සුගතිගාමී වන බව බුදුන් වහන්සේ විසින් පැහැදිලි කොට ඇත. සමාජයේ මිනිසුන් විසින් සියල්ල කර්මය යැයි අර්ථ නිරූපණය කරයි. නමුත් සියල්ල කර්මය යැයි බෞද්ධ දර්ශනය තුළ සඳහන් නොවේ. හේතුඵල දහම සහ මිනිසාගේ ජන ජීවිතයට බලපාන පංච නියාම ධර්මතා සහ හේතුඵල දහම , සම්පත්ති විපත්ති ධර්මතා අට පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ විසින් විශාල පරාසයක් ආවරණය කරන පරිදි විග්රහ කර ඇත. අචින්ති තම්පි භවති Tik tok රැල්ලට හේතුවූ ඇල්ල බස් අනතුර සමාජය විසින් නිර්වචනය කරන්නේ කර්මය ලෙසටයි. හතරවන ගියරයේ පල්ලම බැස්සීම යනු කර්මයට අදාළ දෙයක් නොවේ. එය හේතුඵල දහම සහ නොසැලකිලිමත් භාවයයි. යකඩ වලින් සාදන ලද තිරිංගය වැනි අජීවී වස්තුවක් තුළ කර්මය ක්‍රියාත්මක වන ආකාරය සිතා ගත නොහැක. තවද මෑතක සිදුවූ නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවෙහි ගිය හිමිවරුන් අපවත් වීමද කර්මය ලෙසටම සඳහන් කළ නොහැක. එයද අදාල වන්නේ හේතුඵල දහමටය. දීර්ඝ කාලීන භාවිතය , පමණ ඉක්මවා බර පැටවීම , වැඩි වාර ගණනක් ළඟ ළඟ එය ක්‍රියාත්මක කිරීම , වසර ගණනාවකින් නඩත්තු කටයුතු සිදු නොකිරීම එම මරණයන් වලට හේතුව ලෙසට සඳහන් කළ හැකිය. මෙවැනි සිදුවීම් සම්පූර්ණයෙන්ම කර්මයටම ලගු කළ නොහැක. ලංකාවේ බොහෝ මිනිසුන් සියලුම දේ කර්මයට ලඝු කොට තමා තුළ ඇති උත්සාහයන් පවා අත්හැර හිත සනසා ගැනීමට පුරුදුව සිටි. පල් හොරුන් , මිනීමරුවන් , අන්ත දූෂිතයින් රාජ්‍ය පාලනයට මහජන ජන්දයෙන් පත්කොට උන් සියලු දෙනා විසින් රට විනාශ කරද්දී අනේ අපේ කරුමේ යැයි හිත හදා ගැනීමට බොහෝ ලංකාවේ මිනිස්සුන් පුරුදු වී සිටීම ඛේදනීය තත්වයකි. රටක් වශයෙන් ආර්ථිකමය දියුණුවක් කරා ගමන් කිරීමටද හැකියාව නොලැබෙන්නේද මේ නිසාවෙනි. නුවණැත්තෝ පමණක් අවබෝධ කර ගනිත්වා. සියලු මිනිසුන්ගේ දැනුවත් වීම සහ ධර්ම දානයක් උදෙසා Share කරන්න. මූලාශ්‍ර - * සංයුක්ත නිකාය * සගාථ වග්ගය *අංගුත්තර අට්ඨකථා. #buddhistphilosophyandmotivationadvisorධර්මදානයක්මවේවා *Join this page ✍️ සොඳුරු යථාර්ථවාදියා ✍️ [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom