Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නුවරට ආපූ JPcineplex සිනමාශාලා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නුවර අවට ඉන්න අයට හොද ආරංචියක් තියනවා. පෞද්ගලීකව මාත් සිනමාපටයක් බලන්න යන්න පුරුදූ වෙලා හිටියේ KCC මල්ටිප්ලෙක්ස් එකේ cinemas වලට. ටික කාලයක් යනකොට හිතුන දෙයක් තමයි මෙයාලා අනවශ්‍ය විදියට ටිකට් වල ප්රරයිසස් ඉහල යවනවා කියලා. tickets බූක් කරනකොට එන emails බැලුවහම ඒ ගැන make sure උනා. මන් සාමානයෙන් movies සහ theaters වල technical side එක in detail බලලා තමා movie එකක් බලන්නේ. ඒ කියන්නේ movie එක Dolby atmos content එකෙන්ම මේ theatre එකට ආවද. 4K ම ආවද වගේ දේවල්. උදාහරණයකට KCC C1 එක 4K lamp based projector with Dolby Atmos sound system. මට movie එකක sounds experince කරන්න ඕනි නම් මන් යන්නේ KCC cinema 1 එකට. එතකොට movie එකක visuals experince කරන්න ඕනි නම් මන් යන්නේ KCC cinema 3 ekata. මොකද එකේ තියෙන්නේ 2K laser projection එකක්. මෙහෙමයි මන් කලින් කිවුවා වගේ movie එක ලංකාවේ ගෙන්නලා theatres වලට දෙන distributors ලා Dolby atmos හරි 4K හරි movie එක ගෙන්නන්නත් ඕනි. නැතුව මේක experince කරන්න බෑ. හරි back to the main topic. නුවර ODEL Mall එකේ 5 th floor එකේ JPcineplex ලා theaters 4 ක් ම ගිය සතියේ සිනමා රසිකයන්හට වීවෘත කරා වගේම මේ cinemas 4 ම 3D cababilty එක තියන cinemas. මන් වගේ movie එකේ content එකේ technical side එක හොයන කෙනෙක්ට හොද colour depth එකක් වගේම quality sound අත්දැකිමක් එකම theatre එකක experince කරන්න පුලුවන් වගේම tickets වල price එකත් KCC මල්ටිප්ලෙක්ස් එකට වඩා ගනන් අඩුයි වගේම screen size එකත් KCC මල්ටිප්ලෙක්ස් එකට වඩා ලොකුයි cinemas 4 ම. theatres 4 ගැනම technical side එක මන් in detail කියන්නම්.

Book now at www.jpcineplex.com

081 2 444 777 | 071 0 186 186

FB

IG

1. Platinum screen:

Platinum තියටර් එකේ interior එකේ colour theme එක midnight blue with 90 Plush Fabric seats වගේම 8 ලෙදර් seats වලින් සමන්විත වෙනවා. මේකේ screen සහ sound system ගැන කියනවනම් cutting-edge Barco 4K RGP Laser Projector එකකින් සමන්විත බැවින් සිනමාපටය හොද brightness එකකින් අත්විදින්නත් පුලුවන් වගේම Spain origin එකක් තියන LW 48 Channelled All-Around ATMOS Sound System සහ advanced 3-Beam 3D System එකකිනුත් සමන්විත වෙනවා.

2. Gold screen:

Gold screen එකේ interior එකේ colour theme එක rich red and burgundy interior sets එකකින් සහ 90 plush seats of soft premium fabric වලින් සමන්විත වෙනවා වගේම couple or family වලට ගැලැපෙන ආකාරයට seats ඩිසයින් කරල තියෙනව. මේකේ screen සහ sound system ගැන කියනවනම් lamp based 4K Christie Projector එකකින් සමන්විත බැවින් සිනමාපටයේ හොද vibrant color accuracy එකක් අත්විදින්න පුලුවන් වගේම USA origin එකක් තියන JBL 7.1 Surround Sound System එකකිනුත් සමන්විත වෙනවා.

3. Silver screen:

Silver screen එකේ interior එකේ colour theme එක rich purple with 90 plush fabric seats සහ seats 8 ක් family or couple වලට ගැලැපෙන ආකාරයට ඩිසයින් කරලා තියෙනව. මේකේ screen සහ sound system ගැන කියනවනම් cutting-edge 2K Barco laser projector එකක් සමග advanced 3-Beam 3D System සහ Australian origin එකක් තියන Krix 7.1 3-Way Sound System එකකිනුත් සමන්විත වෙනවා.

4. Luxe screen:

Luxe screen එකේ interior එකේ colour theme එක rich brown with Timber-Inspired එකක්. මේකේ seats ගැන කතාකරනවානම් premium leather වලින් හදපු fully automated 36 single recliner chairs සහ couple or family වලට ගැලැපෙන ආකාරයට 6 recliner chairs තියෙනවා. මේක ගොඩක්ම VIP screen එකක් කියලා කියන්න පුළුවන් වගේම In-Seat Service එකකුත් තියනවා. ඔයාලට seat එක ලගටම snacks, meals, and beverages order කරන්න පුලුවන් සහ private screenings, intimate gatherings, and family functions වලටත් වෙන්කරගන්න පුලුවන් වගේම live events සහ presentations වලට හරියන විදිහට dedicated Built In stage එකකිනුත් සමන්විත වෙනවා. මේකේ screen සහ sound system ගැන කියනවනම් lamp based 2K Christie Projector එකකින් සමන්විත බැවින් සිනමාපටයේ හොද vibrant color accuracy එකක් අත්විදින්න පුලුවන් සහ advanced 3-Beam 3D System සමග USA origin එකක් තියන QSC Surround Sound System එකකින් සමන්විත වෙනවා.

[QUOTE="losh_92, post: 30835073, member: 572184"] [IMG]https://i.ibb.co/7x15j8yS/d445c568-63ef-44a5-a550-191fe29d4200.jpg[/IMG] නුවර අවට ඉන්න අයට හොද ආරංචියක් තියනවා. පෞද්ගලීකව මාත් සිනමාපටයක් බලන්න යන්න පුරුදූ වෙලා හිටියේ KCC මල්ටිප්ලෙක්ස් එකේ cinemas වලට. ටික කාලයක් යනකොට හිතුන දෙයක් තමයි මෙයාලා අනවශ්‍ය විදියට ටිකට් වල ප්රරයිසස් ඉහල යවනවා කියලා. tickets බූක් කරනකොට එන emails බැලුවහම ඒ ගැන make sure උනා. මන් සාමානයෙන් movies සහ theaters වල technical side එක in detail බලලා තමා movie එකක් බලන්නේ. ඒ කියන්නේ movie එක Dolby atmos content එකෙන්ම මේ theatre එකට ආවද. 4K ම ආවද වගේ දේවල්. උදාහරණයකට KCC C1 එක 4K lamp based projector with Dolby Atmos sound system. මට movie එකක sounds experince කරන්න ඕනි නම් මන් යන්නේ KCC cinema 1 එකට. එතකොට movie එකක visuals experince කරන්න ඕනි නම් මන් යන්නේ KCC cinema 3 ekata. මොකද එකේ තියෙන්නේ 2K laser projection එකක්. මෙහෙමයි මන් කලින් කිවුවා වගේ movie එක ලංකාවේ ගෙන්නලා theatres වලට දෙන distributors ලා Dolby atmos හරි 4K හරි movie එක ගෙන්නන්නත් ඕනි. නැතුව මේක experince කරන්න බෑ. හරි back to the main topic. නුවර ODEL Mall එකේ 5 th floor එකේ JPcineplex ලා theaters 4 ක් ම ගිය සතියේ සිනමා රසිකයන්හට වීවෘත කරා වගේම මේ cinemas 4 ම 3D cababilty එක තියන cinemas. මන් වගේ movie එකේ content එකේ technical side එක හොයන කෙනෙක්ට හොද colour depth එකක් වගේම quality sound අත්දැකිමක් එකම theatre එකක experince කරන්න පුලුවන් වගේම tickets වල price එකත් KCC මල්ටිප්ලෙක්ස් එකට වඩා ගනන් අඩුයි වගේම screen size එකත් KCC මල්ටිප්ලෙක්ස් එකට වඩා ලොකුයි cinemas 4 ම. theatres 4 ගැනම technical side එක මන් in detail කියන්නම්. Book now at [URL='https://www.facebook.com/groups/thecinemapeople/www.jpcineplex.com?__cft__[0]=AZU6Yhdi-9tK-q0uNVbXFPRDexolPBPhJONQbhZ15vEEI_0RlwIHzfE-PZFGBzuhd0SUI5-wdmMFLIKS3LwQX1QDqOj1-8l9Y6_h2ZjiZVMc3pRucYJtBYxCOoJRbfGYlAG7sYdbgSkz2YpT1Q4yw39T2wtdorlUeh4rrQFbGfqbdQ&__tn__=-UK-R']www.jpcineplex.com[/URL] 081 2 444 777 | 071 0 186 186 [URL='https://www.facebook.com/profile.php?id=61572348820083']FB[/URL] [URL='https://www.instagram.com/jpcineplex.kandy']IG[/URL] [B][SIZE=4]1. Platinum screen:[/SIZE][/B] [IMG]https://i.ibb.co/1GmJq6Qb/20250707-T161901718-Z-platinum-screen.jpg[/IMG] Platinum තියටර් එකේ interior එකේ colour theme එක midnight blue with 90 Plush Fabric seats වගේම 8 ලෙදර් seats වලින් සමන්විත වෙනවා. මේකේ screen සහ sound system ගැන කියනවනම් cutting-edge Barco 4K RGP Laser Projector එකකින් සමන්විත බැවින් සිනමාපටය හොද brightness එකකින් අත්විදින්නත් පුලුවන් වගේම Spain origin එකක් තියන LW 48 Channelled All-Around ATMOS Sound System සහ advanced 3-Beam 3D System එකකිනුත් සමන්විත වෙනවා. [SIZE=4][B]2. Gold screen:[/B][/SIZE] [IMG]https://i.ibb.co/7JxgKjnm/20250707-T161925957-Z-gold-screen.jpg[/IMG] Gold screen එකේ interior එකේ colour theme එක rich red and burgundy interior sets එකකින් සහ 90 plush seats of soft premium fabric වලින් සමන්විත වෙනවා වගේම couple or family වලට ගැලැපෙන ආකාරයට seats ඩිසයින් කරල තියෙනව. මේකේ screen සහ sound system ගැන කියනවනම් lamp based 4K Christie Projector එකකින් සමන්විත බැවින් සිනමාපටයේ හොද vibrant color accuracy එකක් අත්විදින්න පුලුවන් වගේම USA origin එකක් තියන JBL 7.1 Surround Sound System එකකිනුත් සමන්විත වෙනවා. [B][SIZE=4]3. Silver screen:[/SIZE][/B] [IMG]https://i.ibb.co/v6cDFqFZ/20250707-T162011461-Z-silver-screen.jpg[/IMG] Silver screen එකේ interior එකේ colour theme එක rich purple with 90 plush fabric seats සහ seats 8 ක් family or couple වලට ගැලැපෙන ආකාරයට ඩිසයින් කරලා තියෙනව. මේකේ screen සහ sound system ගැන කියනවනම් cutting-edge 2K Barco laser projector එකක් සමග advanced 3-Beam 3D System සහ Australian origin එකක් තියන Krix 7.1 3-Way Sound System එකකිනුත් සමන්විත වෙනවා. [B][SIZE=4]4. Luxe screen:[/SIZE][/B] [IMG]https://i.ibb.co/4gVbQDFr/20250707-T161946141-Z-luxe-screen.jpg[/IMG] Luxe screen එකේ interior එකේ colour theme එක rich brown with Timber-Inspired එකක්. මේකේ seats ගැන කතාකරනවානම් premium leather වලින් හදපු fully automated 36 single recliner chairs සහ couple or family වලට ගැලැපෙන ආකාරයට 6 recliner chairs තියෙනවා. මේක ගොඩක්ම VIP screen එකක් කියලා කියන්න පුළුවන් වගේම In-Seat Service එකකුත් තියනවා. ඔයාලට seat එක ලගටම snacks, meals, and beverages order කරන්න පුලුවන් සහ private screenings, intimate gatherings, and family functions වලටත් වෙන්කරගන්න පුලුවන් වගේම live events සහ presentations වලට හරියන විදිහට dedicated Built In stage එකකිනුත් සමන්විත වෙනවා. මේකේ screen සහ sound system ගැන කියනවනම් lamp based 2K Christie Projector එකකින් සමන්විත බැවින් සිනමාපටයේ හොද vibrant color accuracy එකක් අත්විදින්න පුලුවන් සහ advanced 3-Beam 3D System සමග USA origin එකක් තියන QSC Surround Sound System එකකින් සමන්විත වෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom