නුවර අය කියන්න බලන්න මේ කතාවෙ ඇත්ත නැත්ත ?

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    සමාන්තර විශ්වයක නුවරක් ගැනද කියන්නෙ 😂. රත්වත්ත මුස්ලිම් උන්ට විරුද්ධව සටන් කරපු වීරයෙක් බව පොරත් එක්ක ගනුදෙනු කරපු අපිවත් දැනගෙන හිටියෙ නෑනෙ 😂.
    ගනු දෙනු කීවෙ
    කටට අරන් පුක දුන්න කියන එකද මිතුරේ..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    ඔය කතාව ඇත්ත. කුරුණෑගල ජොනියා UNP කාලේ පිටින් ආයුධ සන්නද්ධ කණ්ඩායයම් ගෙනාගෙන, මාවතගම ආසනේ සංවිදායක විදිහට හිටියා. චන්ද්‍රිකා නියමයෙන් හරි, අනියමෙන් හරි ආයුධ දුන්නා SLFP අයට, ගොඩක් වෙලාවට කලේ සිවිල් පිට ආමි, පොලිස්, STF දාපු එක. අපේ බාප්පා ඔය පැත්තේ SLFP සංවිදායක කෙනෙක් ගේ driver විදිහට හිටියා. මිනිහගේ වාහනේ ට වෙඩි තිබ්බ ගලගෙදර පැත්තේ....කුරුණෑගල ඇවිත් ආයේ set එක්ක දාගෙන ගිහින් අරුන්ට දීලා තිබ්බා. මම හිතන්නේ මැරුණ කට්ටිය, එළියට ආවේ නෑ කතාව. රහසේම ආදාහනේ කරන්න ඇත්තේ. උඩතලවින්නේ bodies දාගන්න බැරි වුණා මිනිස්සු වට වුන නිසා. නැතුව පාලු තැනක ඕක වුණා නම් අදටත් රහසක්. ඒ කාලේ මිනිහෙක් අතුරුදහන් වෙනවා කියන එක සාමාන්‍ය දෙයක් කොටිත් එක්ක යුද්දේ නිසා.

    වාතයක් වෙලා හිටපු ආශ්‍රෆ් ට ෂොට් එක දුන්නා, චන්ද්‍රිකා.


    චන්ද්‍රිකා කඩපු UNP කොන්ද තාම හොඳ වුණේ නැහැ.

    දේශපාලන විරුද්ධවාදියෙක් මිය ගිය විට සතුටු වෙන්නේ දුර්වල පෞරුෂයක් සහ රෝගාතුර ආත්මයක් ඇති මිනිස්සු!

    ඔබේ සතුරා ජීවත්ව සිටියදී ඔහු පැරදවීමට තරම් කොන්දක් නිර්මාණය කරගන්න. ඌ මොන ජඩයා වුනත් නීතියෙන් කොටු කරන්න බැරි වුණා. මුණට face කරන්න ත් කව්රුත් ආවේ නෑ. රත්වත්තේ කියන්නේ ලංකාවේ elite family එක්ක. ගොඩක් Judges,Planters, Lawyers, Defense Heads from their family.
     
    Last edited: