Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නුවර අය කියන්න බලන්න මේ කතාවෙ ඇත්ත නැත්ත ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://www.facebook.com/share/p/1BDLRaWuKC/

ලොහාන් රත්වත්තේ ගැන කතා කරද්දී ඔහුට එල්ල වන ප්‍රධාන චෝදනාව උඩතලවින්න සිදුවීම.

එහි හරි වැරැද්ද කෙසේ වෙතත් නුවර දේශපාලනයේ දිශානතිය වෙනස් කරපු සිදුවීමක් ඒක.

උඩතලවින්න සිදුවීමට පෙර ආසන්න කාලය සහ උඩතලවින්න සිදුවීමට පසු කාලය සම්පූර්ණයෙන්ම වෙනස්.

උඩතලවින්න සිදුවීමට පෙර කාලයේ නුවර දේශපාලන බලය සම්පූර්ණයෙන්ම තිබුණේ මුස්ලිම් කොංග්‍රසය අතේ. හකීම් අතේ.

හකීම් එරාවූර්, මඩකලපුව, සමන්තුරේ ප්‍රදේශ වලින් ගෙනාපු කල්ලියක් එක්ක තමයි දේශපාලනය කළේ.

ඔවුන් හිටියේ එජාප කඳවුරේ.

මේ කල්ලිය නුවර ඇවිද්දේ වාහන වල කඩු, T56 සහ බෝම්බ පුරවාගෙන.

එවකට නුවර වමාංශික, සිංහල දේශපාලකයො සියලූම දෙනා හකීම්ට බය වුණා.

නුවර රන් කළේ හකීම්. ඔහු එලිපිටම ශ්‍රී ලංකා කාරයොන්ගේ ගෙවල් වලට ගැහුවා.

හැමෝම බය වුණා. රත්වත්තේ ලා හැර.

උඩතලවින්නේ සිදුවීම දේශපාලනයට වඩා ජාතිවාදි සිදුවීමක්. එය UNP - ශ්‍රී ලංකා ගැටුමකට වඩා සිංහල මුස්ලිම් ගැටුමක්.

අඩුම තරමේ ලොහාන් සහ හකීම් සිදුවීම දැක්කේ එහෙම.

ඔය සිදුවීම වුණේ ඒ කල්ලියෙන් තමන්ගේ ආධාරකරුවන්ට ප්‍රහාරයක් එල්ල වූ බව ලොහාන් දැන ගැනීම එක්ක.

ලොහාන් එක්ක හිටියේ හමුදා සොල්දාදුවො. ඔවුන් බෝයගනේ හමුදා කඳවුරෙන් ආපු අය. එතන විශේෂ හමුදා පුහුණු ලැබූ සොල්දාදුවන් ද හිටියා.

ඔවුන් හකීම්ගේ කල්ලිය ලඟට ඇප්‍රොච් කරද්දි මුල්ම වෙඩි ප්‍රහාරය එල්ල වෙන්නේ හකීම්ගේ කල්ලියෙන්.

එතැන් සිට හමුදා සෙබලුන්ගේ ප්‍රහාරය එල්ල වෙනවා.

කොහොමත් මොන අයියට වුනත් වෘත්තීමය හමුදා සෙබලු එක්ක සටන් කරලා දිනන්න බැහැ.

මේ සටනේ ප්‍රතිඵලය තමයි උඩුතලවින්න සිදුවීම.

මම ප්‍රතිපත්තියක් වශයෙන් හිංසාවට විරුද්ධ මිනිහෙක්.

හැබැයි උඩුතලවින්නේ මියගියේ අහිංසක සිවිල් මිනිස්සු නෙවෙයි.

අවිගත්තු, දේශපාලනික චන්ඩි. ඒක නඩුවෙත් සාක්ෂි එක්කම ඔප්පු වුණා.

ඔය සිදුවීමෙන් පස්සෙ තමයි නුවර මුස්ලිම් කොංග්‍රසයේ බලය තීරණාත්මක විදියට අඩුවුණේ.

ආයෙම මන්නාරමෙන්, සමන්තුරෙන් කල්ලි නුවරට ආවේ නැහැ. එතැන් සිට හකීම් සාන්තුවරයෙක් වුණා.

ඒ වගේම ප්‍රහාරයට සම්බන්ධ වූ බොහෝ දෙනෙක් නිරුපද්‍රිතව රටින් පිටමන් කරන්න ලොහාන්ට හැකිවුණා.

ඒකට උදව් කළේ මහින්ද රාජපක්ෂ නෙවෙයි, විදේශ ඇමති මංගල සමරවීර.

ඒක තමයි තිත්ත ඇත්ත!

උපුටාගැනිම Sachin Rathwatte ගෙන්..

[QUOTE="DXB2021, post: 30901834, member: 578687"] [URL]https://www.facebook.com/share/p/1BDLRaWuKC/[/URL] [SIZE=4]ලොහාන් රත්වත්තේ ගැන කතා කරද්දී ඔහුට එල්ල වන ප්‍රධාන චෝදනාව උඩතලවින්න සිදුවීම. එහි හරි වැරැද්ද කෙසේ වෙතත් නුවර දේශපාලනයේ දිශානතිය වෙනස් කරපු සිදුවීමක් ඒක. උඩතලවින්න සිදුවීමට පෙර ආසන්න කාලය සහ උඩතලවින්න සිදුවීමට පසු කාලය සම්පූර්ණයෙන්ම වෙනස්. උඩතලවින්න සිදුවීමට පෙර කාලයේ නුවර දේශපාලන බලය සම්පූර්ණයෙන්ම තිබුණේ මුස්ලිම් කොංග්‍රසය අතේ. හකීම් අතේ. හකීම් එරාවූර්, මඩකලපුව, සමන්තුරේ ප්‍රදේශ වලින් ගෙනාපු කල්ලියක් එක්ක තමයි දේශපාලනය කළේ. ඔවුන් හිටියේ එජාප කඳවුරේ. මේ කල්ලිය නුවර ඇවිද්දේ වාහන වල කඩු, T56 සහ බෝම්බ පුරවාගෙන. එවකට නුවර වමාංශික, සිංහල දේශපාලකයො සියලූම දෙනා හකීම්ට බය වුණා. නුවර රන් කළේ හකීම්. ඔහු එලිපිටම ශ්‍රී ලංකා කාරයොන්ගේ ගෙවල් වලට ගැහුවා. හැමෝම බය වුණා. රත්වත්තේ ලා හැර. උඩතලවින්නේ සිදුවීම දේශපාලනයට වඩා ජාතිවාදි සිදුවීමක්. එය UNP - ශ්‍රී ලංකා ගැටුමකට වඩා සිංහල මුස්ලිම් ගැටුමක්. අඩුම තරමේ ලොහාන් සහ හකීම් සිදුවීම දැක්කේ එහෙම. ඔය සිදුවීම වුණේ ඒ කල්ලියෙන් තමන්ගේ ආධාරකරුවන්ට ප්‍රහාරයක් එල්ල වූ බව ලොහාන් දැන ගැනීම එක්ක. ලොහාන් එක්ක හිටියේ හමුදා සොල්දාදුවො. ඔවුන් බෝයගනේ හමුදා කඳවුරෙන් ආපු අය. එතන විශේෂ හමුදා පුහුණු ලැබූ සොල්දාදුවන් ද හිටියා. ඔවුන් හකීම්ගේ කල්ලිය ලඟට ඇප්‍රොච් කරද්දි මුල්ම වෙඩි ප්‍රහාරය එල්ල වෙන්නේ හකීම්ගේ කල්ලියෙන්. එතැන් සිට හමුදා සෙබලුන්ගේ ප්‍රහාරය එල්ල වෙනවා. කොහොමත් මොන අයියට වුනත් වෘත්තීමය හමුදා සෙබලු එක්ක සටන් කරලා දිනන්න බැහැ. මේ සටනේ ප්‍රතිඵලය තමයි උඩුතලවින්න සිදුවීම. මම ප්‍රතිපත්තියක් වශයෙන් හිංසාවට විරුද්ධ මිනිහෙක්. හැබැයි උඩුතලවින්නේ මියගියේ අහිංසක සිවිල් මිනිස්සු නෙවෙයි. අවිගත්තු, දේශපාලනික චන්ඩි. ඒක නඩුවෙත් සාක්ෂි එක්කම ඔප්පු වුණා. ඔය සිදුවීමෙන් පස්සෙ තමයි නුවර මුස්ලිම් කොංග්‍රසයේ බලය තීරණාත්මක විදියට අඩුවුණේ. ආයෙම මන්නාරමෙන්, සමන්තුරෙන් කල්ලි නුවරට ආවේ නැහැ. එතැන් සිට හකීම් සාන්තුවරයෙක් වුණා. ඒ වගේම ප්‍රහාරයට සම්බන්ධ වූ බොහෝ දෙනෙක් නිරුපද්‍රිතව රටින් පිටමන් කරන්න ලොහාන්ට හැකිවුණා. ඒකට උදව් කළේ මහින්ද රාජපක්ෂ නෙවෙයි, විදේශ ඇමති මංගල සමරවීර. ඒක තමයි තිත්ත ඇත්ත! උපුටාගැනිම Sachin Rathwatte ගෙන්..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom