Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නුවර එලි ගියා සිංහලු.... ගන්න දෙයක් නැ දැන් :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදර අයගෙ බර බරේට

නුවර එලි පැත්තෙ ගියා, බ්‍රහස්පතින්දා ගිහින් ට්‍රෙන් එකෙ ( උඩරට මැනිකෙ) සෙනසුරාදා ආවා (පොඩි මැනිකෙ)

සිකුරාදා , ඉරිදා බුක් කරන්න පෝලිම් ගානෙ ඉන්න බෑ බන් ඒකයි මේ දවස් වල ගියෙ

මගෙ පල් හෑලි කියන්න කියවන්න කම්මැලි උන් කෙලින්ම පහලටම යන්න  ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් එතන තියෙනවා........

කොටුවෙන් උදේ 8.30, උඩරට මැණිකෙ නම් වෙලාවට පිටත් උනා, ගෙදර උන්දැලාට පට්ට හැපි වෙලාවට පිටත් උන එකට

( ඒ උනාට අපිනෙ දන්නෙ මැණිකේ වෙලාවට නානු ඔයට ගිය වෙලාවක් නෑ කියලා )

ඉතිං කට්ටියම හිතං ඉන්නෙ 2.30 වෙද්දි මැණිකෙ නානුඔයට යාවි කියලා,

උදෙ පාන්දරම සියල්ලොගෙ බලාපොරොත්තු බිදලා මම කිව්වා ඕක යද්දි හවස 4 වෙයි කියලා

කූල් එකෙ ඉන්න හිතන් යන්නෙ දැන් බදුලු ලයින් එකෙ,

නුවර පැන්නා තාමත් කාස්ටක රස්නයක් එන්නෙ ජනලෙන් එන හුලන් පාරෙන්...  රියල් දුක සිංහලු ඒකනම්

පොඩි හරි සීතල හුලං පාරක් එන්න, හැටන් පනින්න උනා,

මගෙ කීම සනාත කරමින් උඩරට මැණිකෙ නානු ඔයට එද්දි හවස 3.50යි, පලවෙනි පාරට ට්‍රෙන් එකෙ එ ගමන යන අයට නම් ආතල් එකක් තියෙනවා

ලස්සන පාර, අත්දැකිම එහෙම

ට්‍රෙන් එකෙ විස්තරය නම්.

හොදට තිබුනා s14 අලුත්ම පවර් සෙට් එකක් එන්නෙ

ඇජෙස්ටබල් සීට්, පුක රිදෙන්නෙත් නැ වැඩිය කුශන් එක හොදයි,

හෙඩ් රෙස්ට්, ආර්ම් රෙස්ට් තියෙනවා,

ටොයිලට් එක හොදයි, වතුරත් තියෙනවා සිංහලු ඒකෙ,

හරි

දැං නානු ඔයෙන් බැහලා

නුවර එලියට බස් එකෙ යන්න පිටත් උනා, විනාඩි 20~30න් ටවුන් එකෙ,

නවතින්න දාගෙන තිබුනෙ Sri Lanka Postal එකෙ නිවාඩු නිකෙතනයෙ

මට තිබුන එකම ආතල් එක අර රතු පාට පරන බිල්ඩිං එකෙ නවතින එක..

Sri Lanka Postal

සර්විස් එකෙ නුවර එකියෙ පොස්ට් ඔෆිස් එක ගොඩක් අය දන්න තැනක්, පොටො ගහන තැනක්

ඒකෙ උඩතට්ටුවෙ තමයි ගෙස්ට් හවුස් එක තියෙන්නෙ

ඒක ගැන විස්තරෙ,

10 දෙනෙකුට ඉන්න පුලුවන්

රු.8000 එක රැයකට (සම්පූර්ණ ගෙස්ට් එක,)

කාමර 3යි

කාමර දෙකක ඩබල් ඇදවල් දෙක ගානෙ තියෙනවා ඒ කියන්නෙ 8 දෙනෙකුට පුලුවන්

තව කාමරයක් තියෙනවා වෙනම ඩබල් ඇදක් එක්ක

හොට් වෝටර් තියෙනවා

ඩයිනිං ඒරියා එකක් තියෙනවා

ලොබි එකක් තියෙනවා (TV එකක් එක්ක)

ඕනෙ කෙනෙක්ට බුක් කරන්න පුලුවන් ඔනෙම පෝස්ට් ඔෆිස් එකකින්

අවාසි

1. අර ඩබල් ඇදවල් 2 ගානෙ තියෙන කාමර වලට තියෙන්නෙ එක බාතෘම් එකයි බන් (ශෙයාර්ඩ්)

කාමර දෙක මැදින් තියෙන්නෙ, ( දොර 2ක් දාලා, එකෙක් යනවා නම් අනිත් දොර ලොක් කරන් යන්න ඕනේ)

හෙන අවුල් ඒක

2. බොන උන්ට කේස් එකක් තියෙ, රෑ 10,30 වෙද්දි අයින් වෙන්න ඔනෙ බොන ප්ලෙස් එකෙන්, ( ඒක නම් අපෙ උන්ගෙ හොද වැඩ නිසා)

3. මට එපාම කරපු එක, උදෙ පාන්දර 6 වගෙ වෙද්දි ඉස්සරහා පන්සලෙ ලඩුඩ්ස් ස්පිකර් දානවා බන්, ( පට්ටම බොගග් උනා, රිලැක්ස් එකෙ, සීතලෙ ඉන්න මට උන දෙ) (ඩිසපොයින්ටඩ්)

හරි ඊලග එක,

පහු වෙනිදා උදෙ ගියා වික්ටොරියා පාර්ක් සහ ග්‍රෙගරි වැව පැත්තෙ...

දෙකටම ටිකට් ගන්න ඕනෙ නෙහ් ඉතිං 100යි වැඩිහිටි ඇති ලබ්බකුත් නෑ එවල දැන්...

ග්‍රෙගරි පාර්ක් එකෙ ලඟ පෝනියො ගෙනියන උන් වදෙ බන්, හැම එකාම අස්සයා පිටෙ යමුද අහනවා

ඊට පස්සෙ බෝට්ටු කාරයො හැම එකාම බෝට්ටු රයිඩ් යන්න අහනවා

උන්ගෙ ගනන් මෙසෙය (කිව්ව විදියට)

මිනිත්තු 30 බෝට් රයිඩ් එක රු. 2000යි

ස්පීඩ් බෝට් එක රු. 3500 වගෙ මිනිත්තු 10යි

ජෙට් ස්කි 2500යි මිනිත්තු 5යි වගෙ

හංස බෝට්ටු 1000යි

ඔය යන අතරෙ දැක්කෙ , අරලිය කාරයා සුදුපාට පෙට්ටි පෙට්ටි ගහාලා නෙහ් බන් හැම තැනම

ගු ගොඩක් කරලා බන්ධනාගාර ලුක් එකට ගහලා... (ඩිසපොයින්ටඩ්)

ඔය දෙකට ගිහින් එද්දි මැප් එක එහෙම බැලුවා මොනාද තව තියෙන්නෙ කියලා

single tree කියලා ව්ව් පොයින්ට් එකක් තිබුනා

ගියා බලන්න මොකක්ද කියලා මේක, සුකනවා සිංහලු, එතන තඩි බුදු පිලිමයක් හදනවා බන්  (ඩිසපොයින්ටඩ් අගේන් )

ආපහු ගෙස්ට් එකට ඇවිත් කාලා බීලා නිදාගත්තා බන්,

ආයෙ පාන්දර 6ට තට්ටයා සිංදුව දැම්මා  වසංගයක් බන් මේවා නම් දැන්... (ඩිසපොයින්ටඩ්)

පහු වෙනිදා පොඩි මැණිකෙ එක්ක කොළඹ ආවා පැයක් පරක්කු වෙලා....

ටිප්ස් සහ උගත් පාඩම්

1. සති අන්තයෙ ට්‍රෙන් ටිකට් බුක් කරනවා නම් මාසෙකට කලින් කරන්න

2. සති අන්ත වල සිංහලු ජන ගහනය අදික බැවින් සැලකිලිමත් වෙන්න

3. ටවුන් එකෙ නානා ශොප්ස් වල කෑම ගනන් ශේප්ය

4. අදික රස්නෙ කාලෙ ( මේ වගේ කාලේ ) නුවර එලියෙත් වැඩි සීතලක් නැත

5. රතුපාට පොස්ට් ඔෆිස් එක බුක් කරන්න පුලුවන්ය

6. ට්‍රෙන් එකෙ යනවා නම් පැය 7~8ක ගමනටක ලෑස්ති වෙලා යන්න

7. නුවර එලියෙ දැන් බලන්න තියෙන්නෙ කඩවල්ය

8. බෝට්ටු රයිඩ් යන උන්ට ටෝක් කරම ගාන අඩු වෙනවා

9. පන්සල් ලඟ ගෙස්ට් හවුස් බුක් කිරිමෙන් නින්දෙ ආතල් එක නැති විය හැක.

10. මිනිස්සු එච්චර ෆොර්වඩ් නැ, ගුප්තයි, එක්කෙඔ බාසාවෙ කේස් එකක් ඇත්තෙ..

11. ග්‍රෙගරි හො වික්ටොරියා යනවා නම් උදෙන්ම යන්න, සෙනඟ නැත එ වෙලාවට

12. ස්ට්‍රොබෙරි, කාර්ගිල්ස් වල ගනන් අඩුය

13. කොත්තු වල යහමින් කැරට් ඇත

14. බැලු බැලු අත ගෙවල් විතරයි, පෙට්ටි පෙට්ටි ටයිප් එකෙන්

[MEDIA=vimeo]828796619[/MEDIA]

වැඩිය සිංහලු යන්නෙ නැති පැති තියෙනවා නම් අපිව දැනුවත් කරන් යන්න

[QUOTE="Max_r, post: 28878924, member: 30468"] ගෙදර අයගෙ බර බරේට නුවර එලි පැත්තෙ ගියා, බ්‍රහස්පතින්දා ගිහින් ට්‍රෙන් එකෙ ( උඩරට මැනිකෙ) සෙනසුරාදා ආවා (පොඩි මැනිකෙ) සිකුරාදා , ඉරිදා බුක් කරන්න පෝලිම් ගානෙ ඉන්න බෑ බන් ඒකයි මේ දවස් වල ගියෙ [SIZE=6]මගෙ පල් හෑලි කියන්න කියවන්න කම්මැලි උන් කෙලින්ම පහලටම යන්න ;):yes: ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් එතන තියෙනවා........ [/SIZE] කොටුවෙන් උදේ 8.30, උඩරට මැණිකෙ නම් වෙලාවට පිටත් උනා, ගෙදර උන්දැලාට පට්ට හැපි වෙලාවට පිටත් උන එකට :rofl: ( ඒ උනාට අපිනෙ දන්නෙ මැණිකේ වෙලාවට නානු ඔයට ගිය වෙලාවක් නෑ කියලා ) ඉතිං කට්ටියම හිතං ඉන්නෙ 2.30 වෙද්දි මැණිකෙ නානුඔයට යාවි කියලා, උදෙ පාන්දරම සියල්ලොගෙ බලාපොරොත්තු බිදලා මම කිව්වා ඕක යද්දි හවස 4 වෙයි කියලා :cool: කූල් එකෙ ඉන්න හිතන් යන්නෙ දැන් බදුලු ලයින් එකෙ, නුවර පැන්නා තාමත් කාස්ටක රස්නයක් එන්නෙ ජනලෙන් එන හුලන් පාරෙන්... :sorry: රියල් දුක සිංහලු ඒකනම් පොඩි හරි සීතල හුලං පාරක් එන්න, හැටන් පනින්න උනා, මගෙ කීම සනාත කරමින් උඩරට මැණිකෙ නානු ඔයට එද්දි හවස 3.50යි, පලවෙනි පාරට ට්‍රෙන් එකෙ එ ගමන යන අයට නම් ආතල් එකක් තියෙනවා ලස්සන පාර, අත්දැකිම එහෙම ට්‍රෙන් එකෙ විස්තරය නම්. හොදට තිබුනා s14 අලුත්ම පවර් සෙට් එකක් එන්නෙ ඇජෙස්ටබල් සීට්, පුක රිදෙන්නෙත් නැ වැඩිය කුශන් එක හොදයි, හෙඩ් රෙස්ට්, ආර්ම් රෙස්ට් තියෙනවා, ටොයිලට් එක හොදයි, වතුරත් තියෙනවා සිංහලු ඒකෙ, ;) හරි දැං නානු ඔයෙන් බැහලා නුවර එලියට බස් එකෙ යන්න පිටත් උනා, විනාඩි 20~30න් ටවුන් එකෙ, නවතින්න දාගෙන තිබුනෙ Sri Lanka Postal එකෙ නිවාඩු නිකෙතනයෙ මට තිබුන එකම ආතල් එක අර රතු පාට පරන බිල්ඩිං එකෙ නවතින එක.. Sri Lanka Postal සර්විස් එකෙ නුවර එකියෙ පොස්ට් ඔෆිස් එක ගොඩක් අය දන්න තැනක්, පොටො ගහන තැනක් ඒකෙ උඩතට්ටුවෙ තමයි ගෙස්ට් හවුස් එක තියෙන්නෙ ඒක ගැන විස්තරෙ, 10 දෙනෙකුට ඉන්න පුලුවන් රු.8000 එක රැයකට (සම්පූර්ණ ගෙස්ට් එක,) කාමර 3යි කාමර දෙකක ඩබල් ඇදවල් දෙක ගානෙ තියෙනවා ඒ කියන්නෙ 8 දෙනෙකුට පුලුවන් තව කාමරයක් තියෙනවා වෙනම ඩබල් ඇදක් එක්ක හොට් වෝටර් තියෙනවා ඩයිනිං ඒරියා එකක් තියෙනවා ලොබි එකක් තියෙනවා (TV එකක් එක්ක) ඕනෙ කෙනෙක්ට බුක් කරන්න පුලුවන් ඔනෙම පෝස්ට් ඔෆිස් එකකින් අවාසි 1. අර ඩබල් ඇදවල් 2 ගානෙ තියෙන කාමර වලට තියෙන්නෙ එක බාතෘම් එකයි බන් (ශෙයාර්ඩ්) කාමර දෙක මැදින් තියෙන්නෙ, ( දොර 2ක් දාලා, එකෙක් යනවා නම් අනිත් දොර ලොක් කරන් යන්න ඕනේ) හෙන අවුල් ඒක 2. බොන උන්ට කේස් එකක් තියෙ, රෑ 10,30 වෙද්දි අයින් වෙන්න ඔනෙ බොන ප්ලෙස් එකෙන්, ( ඒක නම් අපෙ උන්ගෙ හොද වැඩ නිසා) 3. මට එපාම කරපු එක, උදෙ පාන්දර 6 වගෙ වෙද්දි ඉස්සරහා පන්සලෙ ලඩුඩ්ස් ස්පිකර් දානවා බන්, ( පට්ටම බොගග් උනා, රිලැක්ස් එකෙ, සීතලෙ ඉන්න මට උන දෙ) (ඩිසපොයින්ටඩ්) හරි ඊලග එක, පහු වෙනිදා උදෙ ගියා වික්ටොරියා පාර්ක් සහ ග්‍රෙගරි වැව පැත්තෙ... දෙකටම ටිකට් ගන්න ඕනෙ නෙහ් ඉතිං 100යි වැඩිහිටි ඇති ලබ්බකුත් නෑ එවල දැන්... ග්‍රෙගරි පාර්ක් එකෙ ලඟ පෝනියො ගෙනියන උන් වදෙ බන්, හැම එකාම අස්සයා පිටෙ යමුද අහනවා :sorry: ඊට පස්සෙ බෝට්ටු කාරයො හැම එකාම බෝට්ටු රයිඩ් යන්න අහනවා :sorry: උන්ගෙ ගනන් මෙසෙය (කිව්ව විදියට) මිනිත්තු 30 බෝට් රයිඩ් එක රු. 2000යි ස්පීඩ් බෝට් එක රු. 3500 වගෙ මිනිත්තු 10යි ජෙට් ස්කි 2500යි මිනිත්තු 5යි වගෙ හංස බෝට්ටු 1000යි ඔය යන අතරෙ දැක්කෙ , අරලිය කාරයා සුදුපාට පෙට්ටි පෙට්ටි ගහාලා නෙහ් බන් හැම තැනම ගු ගොඩක් කරලා බන්ධනාගාර ලුක් එකට ගහලා... (ඩිසපොයින්ටඩ්) ඔය දෙකට ගිහින් එද්දි මැප් එක එහෙම බැලුවා මොනාද තව තියෙන්නෙ කියලා single tree කියලා ව්ව් පොයින්ට් එකක් තිබුනා ගියා බලන්න මොකක්ද කියලා මේක, සුකනවා සිංහලු, එතන තඩි බුදු පිලිමයක් හදනවා බන් :( (ඩිසපොයින්ටඩ් අගේන් ) ආපහු ගෙස්ට් එකට ඇවිත් කාලා බීලා නිදාගත්තා බන්, ආයෙ පාන්දර 6ට තට්ටයා සිංදුව දැම්මා :( වසංගයක් බන් මේවා නම් දැන්... (ඩිසපොයින්ටඩ්) පහු වෙනිදා පොඩි මැණිකෙ එක්ක කොළඹ ආවා පැයක් පරක්කු වෙලා.... ටිප්ස් සහ උගත් පාඩම් 1. සති අන්තයෙ ට්‍රෙන් ටිකට් බුක් කරනවා නම් මාසෙකට කලින් කරන්න 2. සති අන්ත වල සිංහලු ජන ගහනය අදික බැවින් සැලකිලිමත් වෙන්න 3. ටවුන් එකෙ නානා ශොප්ස් වල කෑම ගනන් ශේප්ය 4. අදික රස්නෙ කාලෙ ( මේ වගේ කාලේ ) නුවර එලියෙත් වැඩි සීතලක් නැත 5. රතුපාට පොස්ට් ඔෆිස් එක බුක් කරන්න පුලුවන්ය 6. ට්‍රෙන් එකෙ යනවා නම් පැය 7~8ක ගමනටක ලෑස්ති වෙලා යන්න 7. නුවර එලියෙ දැන් බලන්න තියෙන්නෙ කඩවල්ය 8. බෝට්ටු රයිඩ් යන උන්ට ටෝක් කරම ගාන අඩු වෙනවා 9. පන්සල් ලඟ ගෙස්ට් හවුස් බුක් කිරිමෙන් නින්දෙ ආතල් එක නැති විය හැක. 10. මිනිස්සු එච්චර ෆොර්වඩ් නැ, ගුප්තයි, එක්කෙඔ බාසාවෙ කේස් එකක් ඇත්තෙ.. 11. ග්‍රෙගරි හො වික්ටොරියා යනවා නම් උදෙන්ම යන්න, සෙනඟ නැත එ වෙලාවට 12. ස්ට්‍රොබෙරි, කාර්ගිල්ස් වල ගනන් අඩුය 13. කොත්තු වල යහමින් කැරට් ඇත :cool::lol: 14. බැලු බැලු අත ගෙවල් විතරයි, පෙට්ටි පෙට්ටි ටයිප් එකෙන් :( [MEDIA=vimeo]828796619[/MEDIA] [url=https://ibb.co/x1NL151][img]https://i.ibb.co/X7qL7J7/DSC-0162.jpg[/img][/url] [url=https://ibb.co/KXPCVZM][img]https://i.ibb.co/DtJ3wXx/DSC-0253.jpg[/img][/url] [url=https://ibb.co/7VgjNSN][img]https://i.ibb.co/HYNBpKp/DSC-0273.jpg[/img][/url] [url=https://ibb.co/RhYSkZs][img]https://i.ibb.co/Xyj4rNK/DSC-0285.jpg[/img][/url] [url=https://ibb.co/tCkRmpT][img]https://i.ibb.co/LpbKkdX/DSC-0288.jpg[/img][/url] [url=https://ibb.co/4WsHLK8][img]https://i.ibb.co/31fnb4p/DSC-0172.jpg[/img][/url] [url=https://ibb.co/R0RNx3p][img]https://i.ibb.co/bBcFSsg/DSC-0284.jpg[/img][/url] වැඩිය සිංහලු යන්නෙ නැති පැති තියෙනවා නම් අපිව දැනුවත් කරන් යන්න ;) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom