නුවර එළියේ සංචාරක බංගලා (රජයේ)

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    නුවර එළියේ සංචාරක බංගලා (රජයේ)

    මචං නුවර එළියේ සංචාරක බංගලා මොනවද තියෙන්නෙ හොඳ ගාන ටිකක් අඩු ඒවා.
    5 දෙනෙක්ට
    රජයේ රැකියාවක් කරන කෙනෙක්ට බුක් කරන්න තියෙන ඒවා
    විස්තර ටිකක් දීපන්. ලබන මාසෙ ගෙදර අයත් එක්ක යන්න ඕන

    අත්දැකීම් එක්කම කියන්න
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    goverment service nam samahara wita athi ban rajayen. poddak balahan ubalage aayathaneta sambanda ewa athi :yes:

    army, police, law wage ewata mama dakala thiyenawa nuwara eliye.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,504
    25,805
    113
    රාජකාරී කටයුතු වලට ඕවා ඕනේ වෙලාවක ගන්න පුලුවන්. ඔබ බුක් කලත් ඕනේ වෙලාවක කැන්සෙල් කරන්න පුලුවන්. ඒක අහලා හිටපන් බුක් කරන්න කලින්....ගොඩක් වෙලාවට ඇමතියන්ගේ ඇම්බැට්ටයෝ තමයි පවුල් පිටින් ඕවගේ ලගින්නේ. වැදගත් මිනිස්සුන්ට පුක තමයි.