Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
''නුවර එළිය'' Traveling HELP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි යාලුවනේ මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනේ.

නොදන්නා නිසයි මේ දේවල් දැනගන්න අහන්නේ.

මේකයි, මමයි මගේ වයිෆුයි ලබන මාසේ(සැප්තැම්බර්) අන්තිම නුවර එළියේ පොඩි සංචාරයක් යන්න හිතන් ඉන්නවා, ඇත්තම කියනවනම් මමවත් වයිෆ්වත් කවදාවත් නුවරඑළි ගිහින් නැහැ, first time තමා අපි යන්න හදන්නේ, ඉතිං ගොඩක් දේවල් තියෙනවා දන්නේ නැති, අඩුම තරමේ ගිහින් බලන්න ඕනේ දේවල් ගැනවත් අයිඩියා එකක් නැහැ.

එළකිරියේ යාලුවන්ගේ අදහස් අනුව තමයි මට මේ ගමන යන්න සිද්ධ වෙන්නේ  ඒ නිසා මට මේ තොරතුරු ටික දැනගන්න පුලුවන්නම් උදව් කරන්න.

අපි යන්න හදන්නේ සැප්තැම්බර් අන්තිම වගේ, කෝච්චියේ තමා යන්න හිතන් ඉන්නේ, ගිහින් යන දවසේ කොහේ හරි නැවතිලා, පහුවෙනිදා නුවර එළියේ වටේ ඇවිදලා ඊට පහුවෙනිදා ගෙදර එන්න තමයි හිතන් ඉන්නේ, දන්න කෙනෙක් කිව්වා කෝච්චියේ යනවනම් දැන්ම ටිකට් බුක් කරන්න වෙයි නැත්නම් ටිකට් නැතිවෙයි කියලා

1.නුවර එළියේ යන්න කොයි කෝච්චියේද යන්න ඕනේ, කොහෙන්ද බහින්න ඕනේ.

2.නුවර එළියේ ගියාම බලන්න තියෙන ගොඩක් ඒවා ලගින් ලගින් තියෙන්නේ කියලා සමහරු කියලා තියෙනවා දැකලා තියෙනවා, නුවරඑළියේ ඒවා බලන්න යන්න ස්කූටර් එහෙම කුලියට දෙන තැනක් තියෙනවද? මොකද සුද්දොන්ගේ ට්රැවල් වීඩියෝ වල උන් ට්රැවල් කරන්නෙම ස්කුටි වලින්.

3.උදේ කෝච්චියෙන් ගිහින් බැස්සම හවස මුකුත් බලන්න ටයිම් නැති වෙනවා කියලා දැක්කා, එහෙම උනොත් ගිය ගමන් කොහේ හරි නවතින්නනේ වෙන්නේ, ලොකු ලොකු හොටෙල් නැතුව චාටර් ප්ලේසුත් නැතුව අලුත බැදපු ජෝඩුවකට නවතින්න තැනක් ගැන දන්නවද?

4.වැදගත්ම ප්රශ්නේ තමයි ගිහින් බලන්න යන්නේ කොහෙද කියන එක  ඒ ටික බලන්න යන්න පහසු පිළිවෙලක් ගැන පොඩි අදහසක් දෙනවනම් ටුක් ටුක් එහෙක හරි රවුම යන්න පුළුවන්? යන්න ඕනේ රවුම හදාගන්න එක ගැන කිසි අයිඩියා එකක් නැහැ අපිට.

5.ආයේ කොළඹ එන්න ට්රේන් එකක් ගන්නේ කොහෙන්ද, ටයිම් එහෙම දන්නවද?

මෙන්න මේ ගැටළු ටික විසදගෙන අපේ සංචාරය පිළිවෙලට කරගන්න උදව් කරන්න පුලුවන්නම් හරි වටිනවා  ඇත්තමට මායි වයිෆුයි අපේ පළවෙනි විවහා සංවත්සරය අරමුණු කරගෙන තමයි මේ ගමන යන්නේ, එයාට මං වැඩි විස්තර කියන්නේ නැහැ. මට ඕනේ එයාවත් සප්රයිස් කරන්න

ඉතිං අපේ ගමන පිළිවෙලක් නැතුව ගිහින් වාත වෙලා චාටර් වෙන්න බැරි නිසයි එළකිරියේ යාලුවන්ගේ අදහස් අනුව මේ ගමන යන්න හිතුවේ, ඒ නිසා දන්න අය පොඩ්ඩක් මට උදව් කරන්න.

ස්තුතියි !

[QUOTE="sridas, post: 23497651, member: 142553"] [U][B][SIZE="4"][COLOR="Black"][SIZE="5"]එළකිරි යාලුවනේ මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනේ. නොදන්නා නිසයි මේ දේවල් දැනගන්න අහන්නේ.[/SIZE][/COLOR][/SIZE][/B][/U][B][SIZE="4"][COLOR="Black"] මේකයි, මමයි මගේ වයිෆුයි ලබන මාසේ(සැප්තැම්බර්) අන්තිම නුවර එළියේ පොඩි සංචාරයක් යන්න හිතන් ඉන්නවා, ඇත්තම කියනවනම් මමවත් වයිෆ්වත් කවදාවත් නුවරඑළි ගිහින් නැහැ, first time තමා අපි යන්න හදන්නේ, ඉතිං ගොඩක් දේවල් තියෙනවා දන්නේ නැති, අඩුම තරමේ ගිහින් බලන්න ඕනේ දේවල් ගැනවත් අයිඩියා එකක් නැහැ. [COLOR="DarkOrange"] එළකිරියේ යාලුවන්ගේ අදහස් අනුව තමයි මට මේ ගමන යන්න සිද්ධ වෙන්නේ[/COLOR] :) ඒ නිසා මට මේ තොරතුරු ටික දැනගන්න පුලුවන්නම් උදව් කරන්න. අපි යන්න හදන්නේ සැප්තැම්බර් අන්තිම වගේ, කෝච්චියේ තමා යන්න හිතන් ඉන්නේ, ගිහින් යන දවසේ කොහේ හරි නැවතිලා, පහුවෙනිදා නුවර එළියේ වටේ ඇවිදලා ඊට පහුවෙනිදා ගෙදර එන්න තමයි හිතන් ඉන්නේ, දන්න කෙනෙක් කිව්වා කෝච්චියේ යනවනම් දැන්ම ටිකට් බුක් කරන්න වෙයි නැත්නම් ටිකට් නැතිවෙයි කියලා :dull: [COLOR="Navy"]1.නුවර එළියේ යන්න කොයි කෝච්චියේද යන්න ඕනේ, කොහෙන්ද බහින්න ඕනේ. 2.නුවර එළියේ ගියාම බලන්න තියෙන ගොඩක් ඒවා ලගින් ලගින් තියෙන්නේ කියලා සමහරු කියලා තියෙනවා දැකලා තියෙනවා, නුවරඑළියේ ඒවා බලන්න යන්න ස්කූටර් එහෙම කුලියට දෙන තැනක් තියෙනවද? මොකද සුද්දොන්ගේ ට්රැවල් වීඩියෝ වල උන් ට්රැවල් කරන්නෙම ස්කුටි වලින්. 3.උදේ කෝච්චියෙන් ගිහින් බැස්සම හවස මුකුත් බලන්න ටයිම් නැති වෙනවා කියලා දැක්කා, එහෙම උනොත් ගිය ගමන් කොහේ හරි නවතින්නනේ වෙන්නේ, ලොකු ලොකු හොටෙල් නැතුව චාටර් ප්ලේසුත් නැතුව අලුත බැදපු ජෝඩුවකට නවතින්න තැනක් ගැන දන්නවද? 4.වැදගත්ම ප්රශ්නේ තමයි ගිහින් බලන්න යන්නේ කොහෙද කියන එක :oo: ඒ ටික බලන්න යන්න පහසු පිළිවෙලක් ගැන පොඩි අදහසක් දෙනවනම් ටුක් ටුක් එහෙක හරි රවුම යන්න පුළුවන්? යන්න ඕනේ රවුම හදාගන්න එක ගැන කිසි අයිඩියා එකක් නැහැ අපිට. 5.ආයේ කොළඹ එන්න ට්රේන් එකක් ගන්නේ කොහෙන්ද, ටයිම් එහෙම දන්නවද?[/COLOR] [COLOR="Magenta"]මෙන්න මේ ගැටළු ටික විසදගෙන අපේ සංචාරය පිළිවෙලට කරගන්න උදව් කරන්න පුලුවන්නම් හරි වටිනවා :) ඇත්තමට මායි වයිෆුයි අපේ පළවෙනි විවහා සංවත්සරය අරමුණු කරගෙන තමයි මේ ගමන යන්නේ, එයාට මං වැඩි විස්තර කියන්නේ නැහැ. මට ඕනේ එයාවත් සප්රයිස් කරන්න :) [/COLOR] [COLOR="Red"][SIZE="5"]ඉතිං අපේ ගමන පිළිවෙලක් නැතුව ගිහින් වාත වෙලා චාටර් වෙන්න බැරි නිසයි එළකිරියේ යාලුවන්ගේ අදහස් අනුව මේ ගමන යන්න හිතුවේ, ඒ නිසා දන්න අය පොඩ්ඩක් මට උදව් කරන්න. ස්තුතියි ![/SIZE][/COLOR] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom