Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
''නුවර එළිය'' Traveling HELP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.නුවර එළියේ යන්න කොයි කෝච්චියේද යන්න ඕනේ, කොහෙන්ද බහින්න ඕනේ.

ට්‍රේන් එකේ යන්න... අමතක නොවෙන ගමනක් වේවි...නනු ඔය බහින්න..බැහැලා බස් එකේ යන්න

2.නුවර එළියේ ගියාම බලන්න තියෙන ගොඩක් ඒවා ලගින් ලගින් තියෙන්නේ කියලා සමහරු කියලා තියෙනවා දැකලා තියෙනවා, නුවරඑළියේ ඒවා බලන්න යන්න ස්කූටර් එහෙම කුලියට දෙන තැනක් තියෙනවද? මොකද සුද්දොන්ගේ ට්‍රැවල් වීඩියෝ වල උන් ට්‍රැවල් කරන්නෙම ස්කුටි වලින්.

Moons Plain / Lovers leap / Hanuman Kovil / Galway's Land National Park / Seetha Amman Temple / Mackwoods Tea Museum / Pedro Tea Factory / Bomburu Ella / Shanthipura View Point / Ambewela Farm

3.උදේ කෝච්චියෙන් ගිහින් බැස්සම හවස මුකුත් බලන්න ටයිම් නැති වෙනවා කියලා දැක්කා, එහෙම උනොත් ගිය ගමන් කොහේ හරි නවතින්නනේ වෙන්නේ, ලොකු ලොකු හොටෙල් නැතුව චාටර් ප්ලේසුත් නැතුව අලුත බැදපු ජෝඩුවකට නවතින්න තැනක් ගැන දන්නවද?

ගිය දවසෙ කොහේවත් යන්න එපා හොටෙල් එකට ගිහින් හොඳට කාලා බීලා පොඩි ඇලට් එකක් දාන්න.. දාලා හවසට ග්‍රෙගරි වැව පැත්තට ගිහින් පොඩි රවුමක් දාන්න උනු උනු අල පෙති කකා

4.වැදගත්ම ප්‍රශ්නේ තමයි ගිහින් බලන්න යන්නේ කොහෙද කියන එක ඒ ටික බලන්න යන්න පහසු පිළිවෙලක් ගැන පොඩි අදහසක් දෙනවනම් ටුක් ටුක් එහෙක හරි රවුම යන්න පුළුවන්? යන්න ඕනේ රවුම හදාගන්න එක ගැන කිසි අයිඩියා එකක් නැහැ අපිට.

මේක ගැන නම් මට අයිඩියා එකක් නෑ...මොකද මම කවදාවත් එහෙම ගිහින් නෑ නුවර එලියෙ..අපේ වාහන වලින් යනවා මිසක්

5.ආයේ කොළඹ එන්න ට්‍රේන් එකක් ගන්නේ කොහෙන්ද, ටයිම් එහෙම දන්නවද?

කොලඹ එන්න කලින් ඉදල්ගස් හින්නෙ එක දවසක් නතර වෙන්න....නතර වෙලා ඉදල්ගස් හින්නෙන් ට්‍රේන් එක ගන්න...නවතින තැන් තියෙනවා ගොඩක් නුවරෑලියේ..

සහේලි රිසොට් හොඳයි හරිම නිදහස් ගස් අස්සෙන් එන මීදුම බලාගෙන ඉන්න පුළුවන්

Sahelie Resort - 0777399312

Peak Rest - 0779796180 / 0774192722 Idalgashinna

[QUOTE="Underground, post: 23587664, member: 517030"] 1.නුවර එළියේ යන්න කොයි කෝච්චියේද යන්න ඕනේ, කොහෙන්ද බහින්න ඕනේ. [COLOR="Red"][B]ට්‍රේන් එකේ යන්න... අමතක නොවෙන ගමනක් වේවි...නනු ඔය බහින්න..බැහැලා බස් එකේ යන්න[/B][/COLOR] 2.නුවර එළියේ ගියාම බලන්න තියෙන ගොඩක් ඒවා ලගින් ලගින් තියෙන්නේ කියලා සමහරු කියලා තියෙනවා දැකලා තියෙනවා, නුවරඑළියේ ඒවා බලන්න යන්න ස්කූටර් එහෙම කුලියට දෙන තැනක් තියෙනවද? මොකද සුද්දොන්ගේ ට්‍රැවල් වීඩියෝ වල උන් ට්‍රැවල් කරන්නෙම ස්කුටි වලින්. [COLOR="red"][B]Moons Plain / Lovers leap / Hanuman Kovil / Galway's Land National Park / Seetha Amman Temple / Mackwoods Tea Museum / Pedro Tea Factory / Bomburu Ella / Shanthipura View Point / Ambewela Farm[/B][/COLOR] 3.උදේ කෝච්චියෙන් ගිහින් බැස්සම හවස මුකුත් බලන්න ටයිම් නැති වෙනවා කියලා දැක්කා, එහෙම උනොත් ගිය ගමන් කොහේ හරි නවතින්නනේ වෙන්නේ, ලොකු ලොකු හොටෙල් නැතුව චාටර් ප්ලේසුත් නැතුව අලුත බැදපු ජෝඩුවකට නවතින්න තැනක් ගැන දන්නවද? [COLOR="red"][B]ගිය දවසෙ කොහේවත් යන්න එපා හොටෙල් එකට ගිහින් හොඳට කාලා බීලා පොඩි ඇලට් එකක් දාන්න.. දාලා හවසට ග්‍රෙගරි වැව පැත්තට ගිහින් පොඩි රවුමක් දාන්න උනු උනු අල පෙති කකා[/B][/COLOR] 4.වැදගත්ම ප්‍රශ්නේ තමයි ගිහින් බලන්න යන්නේ කොහෙද කියන එක ඒ ටික බලන්න යන්න පහසු පිළිවෙලක් ගැන පොඩි අදහසක් දෙනවනම් ටුක් ටුක් එහෙක හරි රවුම යන්න පුළුවන්? යන්න ඕනේ රවුම හදාගන්න එක ගැන කිසි අයිඩියා එකක් නැහැ අපිට. [COLOR="red"][B]මේක ගැන නම් මට අයිඩියා එකක් නෑ...මොකද මම කවදාවත් එහෙම ගිහින් නෑ නුවර එලියෙ..අපේ වාහන වලින් යනවා මිසක්[/B][/COLOR] 5.ආයේ කොළඹ එන්න ට්‍රේන් එකක් ගන්නේ කොහෙන්ද, ටයිම් එහෙම දන්නවද? [COLOR="red"][B]කොලඹ එන්න කලින් ඉදල්ගස් හින්නෙ එක දවසක් නතර වෙන්න....නතර වෙලා ඉදල්ගස් හින්නෙන් ට්‍රේන් එක ගන්න...නවතින තැන් තියෙනවා ගොඩක් නුවරෑලියේ.. සහේලි රිසොට් හොඳයි හරිම නිදහස් ගස් අස්සෙන් එන මීදුම බලාගෙන ඉන්න පුළුවන් Sahelie Resort - 0777399312 Peak Rest - 0779796180 / 0774192722 Idalgashinna[/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom