නුවර කච්චේරියේ බෝම්බයක් ? 😲😲😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,190
    8,329
    113



    මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක් හේතුවෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

    පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා අදාළ සෝදිසි මෙහෙයුම සිදුකරන බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

    ඊ-මේල් පණිවුඩයක් මාර්ගයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බයක් ඇති බවට නිර්ණාමික පණිවුඩයක් ලැබී ඇති බව සඳහන්ය.
     
    • Haha
    Reactions: Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,362
    49,742
    113
    සේදවත්ත
    ඕකට බෝම්බයක් ගැහුවත් රටට පාඩුවක් වෙන් නෑ . කට්ටිය ඉන්නකොටම ගැහුවනම් හොදයි කිසිම වැඩකට නැති අයිස් පප්පලා සෙට් එකක් ඕකේ ඉන්නේ .
     
    • Like
    Reactions: Cypress