Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නුවර ජරා කරලාද? මිනිස්සු අවුල්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කල්ප කාලාන්තරයක් බුදු කෙනෙක් පහල වෙලා, අපේ අවාසනාවට හෝ පින් මදි කමට අපිට උන්වහන්සේ දකින්නට බැරි වුණා. උන්වහන්සේ දහම් සක කරකවා නිවන් දොර විවර කර පින් ඇති බොහෝ දෙවි මිනිසුන් නිවනින් සනසවා පිරිනිවන් පාලා. උන්වහන්සේ අද අපට දකින්නට නෑ. ශ්රද්ධා මාත්රයක් හෝ ඇති කෙනෙකුට උන්වහන්සේගේ ඉතිරි වූ ධාතූන් වහන්සේ නමක් හෝ දැකගන්න ලැබීම ජීවමාන උන්වහන්සේ දැකගත්තා හා සමාන ප්රීතියක් ලැබීමට ඒ ඇතිය.

බුදුන් වඳින්නට එන මිනිස්සුන්ට මොන විධියට ආවාත් බනින්න දොස් කියන්න එපා. ඔබත් මමත් අනිත් මිනිස්සුත් සසර දෝෂ වලින් පිරුණු මිනිසුන්. අද හොඳයි හෙට නරකයි, අද පිස්සු හෙට හොඳයි, අද නපුරැයි හෙට කරුණාවන්තයි, අද දුෂ්ඨයි හෙට ශාන්තයි, අද සිල්වත් හෙට දුස්සීලයි, ඔහොම තමයි මිනිස්සු.

මිනිස්සු පිරැණාම එතන ජරා කරනවා, මිනිස්සුන්ට පිලිවෙලට ඉදලා පුරැදු නෑ.

අනිත් අතට නව දොරකින් වැගිරෙන අසුචි නවත්වන්නද?. පව්. කොහොමද වැසිකිලි බර ඉවසන්නේ. මල මූත්ර කරනවා. එපා කියන්නේ කොහොමද. ඉවසන්න. හැමදාම ඒක තියෙන්නේ නෑ.

මුලු ජීවිත කාලෙම අසූචි කාපු ජම්බුක සොයාගෙන අසුචි බැහැර කරන පර්වතය කරා අපේ ශාස්තෘන් වහන්සේ වැඩියානේ. උන්වහන්සේ හොයාගෙන එන අවුරැදු ගානක් නාලා නැති නිඝණ්ඨයන්ටත් මහා කරැණාවෙන් දහම් දෙසුවානේ. පිස්සුවෙන් ආපු මිනිස්සුන්ටත් උන්වහන්සේ දහම් දෙසුවානේ. තමන් වහන්සේ මරන්න ආපු අයටත් උන්වහන්සේ කරැණාව දැක්වුවානේ. මිනී මරාගෙන හොරකම් කරගෙන හිටපු මින්සුන්ටත් උන්වහන්සේ කරුණවෙන්

දහම් දෙසුවානේ. ගණිකාවන් පවා උන්වහන්සේගේ පිහිට ලබා රහත් වුණානේ.

ඒ නිසා ඒ උන්වහ්න්සේ වඳින්නට පිස්සුවෙන් එන කෙනාටත් අනුකම්පා කරන්න, ජරා කරගෙන අපිරිසිදුව එන කෙනාටත් මෙත් සිත පතුරවන්න, රණ්ඩු කරගෙන කලබල කරගෙන එන කෙනාටත් පිහිට වෙන්න, හොරෙන් පෝලිම පැනලා එන කෙනාත් අනේ මේ මනුස්සයාත් මගේ ශාස්තෘන් වහන්සේ වැදගන්නනේ මේ කියලා කරැණාව ඇති කරගන්න.

දොර ඇරියම දුවන්නේ වස්සෝ වැස්සියෝ වගේ කියනවා සමහරැ. එහෙම කියන්න එපා. ඒ අය මොහොතක් තව වැඩියෙන් ඉවසන්න බැරිව ඒ දුවන්නේ බුදු කෙනෙක් වැදගන්න දැකගන්න. කට වරද්දාගෙන හරක් වෙලා ඉන්න වෙයි.

පුලුවනිනම් ඒ අයට කරුණවෙන්

උපස්ථාන කරන්න. එන්න එපා කියන්න එපා කවදාවත් බුදුන් වදින්න එන මිනිස්සුන්ට. සෙනඟ වැඩියි අමාරැ වෙයි කියලා කියන්න. එන්න එපා නම් කියන්න එපා. ඒ එන මිනිස්සු එන්නේ කාමයන් පස්සේ නෙවෙයි ,ඒ එන්නේ බුදුන් වැදගන්න කියන සිතිවිල්ලෙන්. ඒ සිතිවිල්ල තියෙනකල් ඒ අයට පින රැස් වෙනවා ඇසින් දැකගන්න බැරි වුණත්.

සසර දෝෂ වලින් පිරුණු ඔය මිනිස්සු ඒ සසර දෝෂ සියල්ලෙන් ම දවසක නිදහස් වෙන පින ඔය රැස් කරගන්නේ. ඒ නිසා ඒ අයට බැනලා ඔබේ සසර දෝෂ තියනවාටත් වඩා වැඩි කරගන්න එපා.

බුදු කෙනෙක් අවංකවම වැදගන්න අරමුණෙන් හෙලුවෙන් ගියත් පින රැස් වෙනවා, අපිරිසිදුව ගියත් පින රැස් වෙනවා, පස් පව් දස අකුසල් කර කර අපිරිසිදු ජීවිතයක් සහිතව ගියත් පින රැස් වෙනවා. ඒ පින ඒ අයට කවදා හෝ අර සියලු දෝෂ දුරැ කරගන්න හේතු වෙනවා.

ඒ අයට බැන බැන වැරදි හොය හොයා පණ්ඩිත කතා කිය කියා තමන් මහා පණ්ඩිතය, පිරිසිදුය, ශාන්තය යනාදි ලෙස හිතන්නා නොදැනීම බොහෝ පව් රැස් කරගන්නවා.

[QUOTE="Gal_banisa, post: 30676554, member: 586002"] කල්ප කාලාන්තරයක් බුදු කෙනෙක් පහල වෙලා, අපේ අවාසනාවට හෝ පින් මදි කමට අපිට උන්වහන්සේ දකින්නට බැරි වුණා. උන්වහන්සේ දහම් සක කරකවා නිවන් දොර විවර කර පින් ඇති බොහෝ දෙවි මිනිසුන් නිවනින් සනසවා පිරිනිවන් පාලා. උන්වහන්සේ අද අපට දකින්නට නෑ. ශ්රද්ධා මාත්රයක් හෝ ඇති කෙනෙකුට උන්වහන්සේගේ ඉතිරි වූ ධාතූන් වහන්සේ නමක් හෝ දැකගන්න ලැබීම ජීවමාන උන්වහන්සේ දැකගත්තා හා සමාන ප්රීතියක් ලැබීමට ඒ ඇතිය. බුදුන් වඳින්නට එන මිනිස්සුන්ට මොන විධියට ආවාත් බනින්න දොස් කියන්න එපා. ඔබත් මමත් අනිත් මිනිස්සුත් සසර දෝෂ වලින් පිරුණු මිනිසුන්. අද හොඳයි හෙට නරකයි, අද පිස්සු හෙට හොඳයි, අද නපුරැයි හෙට කරුණාවන්තයි, අද දුෂ්ඨයි හෙට ශාන්තයි, අද සිල්වත් හෙට දුස්සීලයි, ඔහොම තමයි මිනිස්සු. මිනිස්සු පිරැණාම එතන ජරා කරනවා, මිනිස්සුන්ට පිලිවෙලට ඉදලා පුරැදු නෑ. අනිත් අතට නව දොරකින් වැගිරෙන අසුචි නවත්වන්නද?. පව්. කොහොමද වැසිකිලි බර ඉවසන්නේ. මල මූත්ර කරනවා. එපා කියන්නේ කොහොමද. ඉවසන්න. හැමදාම ඒක තියෙන්නේ නෑ. මුලු ජීවිත කාලෙම අසූචි කාපු ජම්බුක සොයාගෙන අසුචි බැහැර කරන පර්වතය කරා අපේ ශාස්තෘන් වහන්සේ වැඩියානේ. උන්වහන්සේ හොයාගෙන එන අවුරැදු ගානක් නාලා නැති නිඝණ්ඨයන්ටත් මහා කරැණාවෙන් දහම් දෙසුවානේ. පිස්සුවෙන් ආපු මිනිස්සුන්ටත් උන්වහන්සේ දහම් දෙසුවානේ. තමන් වහන්සේ මරන්න ආපු අයටත් උන්වහන්සේ කරැණාව දැක්වුවානේ. මිනී මරාගෙන හොරකම් කරගෙන හිටපු මින්සුන්ටත් උන්වහන්සේ කරුණවෙන් දහම් දෙසුවානේ. ගණිකාවන් පවා උන්වහන්සේගේ පිහිට ලබා රහත් වුණානේ. ඒ නිසා ඒ උන්වහ්න්සේ වඳින්නට පිස්සුවෙන් එන කෙනාටත් අනුකම්පා කරන්න, ජරා කරගෙන අපිරිසිදුව එන කෙනාටත් මෙත් සිත පතුරවන්න, රණ්ඩු කරගෙන කලබල කරගෙන එන කෙනාටත් පිහිට වෙන්න, හොරෙන් පෝලිම පැනලා එන කෙනාත් අනේ මේ මනුස්සයාත් මගේ ශාස්තෘන් වහන්සේ වැදගන්නනේ මේ කියලා කරැණාව ඇති කරගන්න. දොර ඇරියම දුවන්නේ වස්සෝ වැස්සියෝ වගේ කියනවා සමහරැ. එහෙම කියන්න එපා. ඒ අය මොහොතක් තව වැඩියෙන් ඉවසන්න බැරිව ඒ දුවන්නේ බුදු කෙනෙක් වැදගන්න දැකගන්න. කට වරද්දාගෙන හරක් වෙලා ඉන්න වෙයි. පුලුවනිනම් ඒ අයට කරුණවෙන් උපස්ථාන කරන්න. එන්න එපා කියන්න එපා කවදාවත් බුදුන් වදින්න එන මිනිස්සුන්ට. සෙනඟ වැඩියි අමාරැ වෙයි කියලා කියන්න. එන්න එපා නම් කියන්න එපා. ඒ එන මිනිස්සු එන්නේ කාමයන් පස්සේ නෙවෙයි ,ඒ එන්නේ බුදුන් වැදගන්න කියන සිතිවිල්ලෙන්. ඒ සිතිවිල්ල තියෙනකල් ඒ අයට පින රැස් වෙනවා ඇසින් දැකගන්න බැරි වුණත්. සසර දෝෂ වලින් පිරුණු ඔය මිනිස්සු ඒ සසර දෝෂ සියල්ලෙන් ම දවසක නිදහස් වෙන පින ඔය රැස් කරගන්නේ. ඒ නිසා ඒ අයට බැනලා ඔබේ සසර දෝෂ තියනවාටත් වඩා වැඩි කරගන්න එපා. බුදු කෙනෙක් අවංකවම වැදගන්න අරමුණෙන් හෙලුවෙන් ගියත් පින රැස් වෙනවා, අපිරිසිදුව ගියත් පින රැස් වෙනවා, පස් පව් දස අකුසල් කර කර අපිරිසිදු ජීවිතයක් සහිතව ගියත් පින රැස් වෙනවා. ඒ පින ඒ අයට කවදා හෝ අර සියලු දෝෂ දුරැ කරගන්න හේතු වෙනවා. ඒ අයට බැන බැන වැරදි හොය හොයා පණ්ඩිත කතා කිය කියා තමන් මහා පණ්ඩිතය, පිරිසිදුය, ශාන්තය යනාදි ලෙස හිතන්නා නොදැනීම බොහෝ පව් රැස් කරගන්නවා. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom