Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නුවර පෙරහැරේ කඳුළු කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මචන් සත්ව හිංසනය නම් අනුමත කරන්ඩ බැ

ඒ උනාට මේ වගේ දේවල් නුවර මාලිගාවේ පෙරහැර ඉවර වෙනකොට පත්තර වලත් යනවා.

ඒවා ලියන්නේ කොයි වගේ අයද කියලා හොයලා බැලුවොත් තේරෙයි.

සමහර විට මේ ත්රෙඩ් එක දාපු කෙනා ඔය ෆොටෝ ටික දැකලා දුක හිතිලා දාන්ඩ ඇති.

ඒ වුනාට ඔය දාලා තියන තුවාල වෙච්ච ෆොටෝ එකක් වත් පෙරහරට යන අලින්ගේ නෙවෙයි.

පුළුවන් නම් ඊලග පෙරහැර තියනකොට ගිහින් තමන්ගේ කැමරා එකකින් ඔහොම තුවාල

වෙලා ඉන්න අලියෙක්ගේ ෆොටෝ එකක් මේකේ දාන්ඩ

මොකද උන් හංගලා නැ පෙරහැර කාලෙට ගියොත් බලාගන්ඩ පුළුවන්.

මම මේක පෞද්ගලිකව දන්න හින්දා කියන්නේ පෙරහැර කාලෙට පේරාදෙණිය කැම්පස් එකෙන් වෙනම

කණ්ඩායමක් ගේනවා අලින්ගේ සුව දුක් බලන්ඩ උන්ට පොඩි අඩුපාඩුවක් වත් වෙනඩ දෙන්නේ නැ.

මාලිගාවෙන් ලොකු වියදමක් කරනවා අලි වෙනුවෙන් අවුරුද්දකට.

ඔය අලුත හීලෑ කරපු අලියෙකුට ඇරෙන්ඩ රෙදෙන්ඩ/ගොඩක් තදට දම් වල් දාන් නැ එක පෙරහරේ

යද්දී බලාගන්ඩ පුළුවන්. අනික පෙරහරේ යන හීලා අලින්ට දම්වැල් දාන්නේ ඇවිදින දුර තියලා.

දම් වැලක් තියනවා කියලා උන්ට තේරෙන්නේවත් නැ.

අනික ගොඩාක් අය දන් නැතුව ඇති පරන අලි/ඇත්තු ගොඩක් අසාවෙන් පෙරහරේ යන්නේ.

පෙරහැරට අරාධනා කරන්ඩ ගියහම උන්ට තියන සතුට බලාගන්ඩ පුළුවන් ඒ තැනක හිටියොත්.

අනික ඔය අලි ඔක්කොම එක එක පුද්ගලයන්/පන්සල් වල ලොකු වියදමක් කරලා ඇති කරන

අලි/ඇත්තු. ඒ අය එහෙම අලින්ට වධ දෙන්ඩ දෙන් නැ.

නැදුන්ගමුවේ ඇතා, කතරගම වසනා ඇතා, මාලිගාවේ ඉන්දු රාජා ඇතා ට එහෙම වෙනම වෙට්ලා ඉන්නවා.

අවසාන වශයෙන් කියන්නේ ලබන අවුරුද්දෙත් අලි/ඇත්තු එක්ක පෙරහැර තියනවා පුළුවන් නම්

මේ වගේ දන්වැල් දාලා තුවාල වෙලා ඉන්න එකෙක්ගේ ෆොටෝ එකක් දාන්ඩ.

කව්රු කොහොම කිව්වත් ලෝකයේ ජීවත් වෙන මිනිස්සු එක්ක බලද්දී බෞද්ධ අයගෙන් සත්තුන්ට වෙන හිංසනය ගොඩක්ම අඩුයි.

එහෙම එකක් නැ වෙන කෙනෙක් කිව්වට පලියට දාන්ඩ එපා පොඩ්ඩක් හොයලා බලන්ඩ.

අලි හීලා කරලා පෙරහැරේ යවලම තමා පුරුදු කරන්නේ.

[QUOTE="navinnuwan, post: 18904934, member: 4611"] [COLOR="Navy"][SIZE="4"]ඔව් මචන් සත්ව හිංසනය නම් අනුමත කරන්ඩ බැ ඒ උනාට මේ වගේ දේවල් නුවර මාලිගාවේ පෙරහැර ඉවර වෙනකොට පත්තර වලත් යනවා. ඒවා ලියන්නේ කොයි වගේ අයද කියලා හොයලා බැලුවොත් තේරෙයි. සමහර විට මේ ත්රෙඩ් එක දාපු කෙනා ඔය ෆොටෝ ටික දැකලා දුක හිතිලා දාන්ඩ ඇති. ඒ වුනාට ඔය දාලා තියන තුවාල වෙච්ච ෆොටෝ එකක් වත් පෙරහරට යන අලින්ගේ නෙවෙයි. පුළුවන් නම් ඊලග පෙරහැර තියනකොට ගිහින් තමන්ගේ කැමරා එකකින් ඔහොම තුවාල වෙලා ඉන්න අලියෙක්ගේ ෆොටෝ එකක් මේකේ දාන්ඩ මොකද උන් හංගලා නැ පෙරහැර කාලෙට ගියොත් බලාගන්ඩ පුළුවන්. මම මේක පෞද්ගලිකව දන්න හින්දා කියන්නේ පෙරහැර කාලෙට පේරාදෙණිය කැම්පස් එකෙන් වෙනම කණ්ඩායමක් ගේනවා අලින්ගේ සුව දුක් බලන්ඩ උන්ට පොඩි අඩුපාඩුවක් වත් වෙනඩ දෙන්නේ නැ. මාලිගාවෙන් ලොකු වියදමක් කරනවා අලි වෙනුවෙන් අවුරුද්දකට. ඔය අලුත හීලෑ කරපු අලියෙකුට ඇරෙන්ඩ රෙදෙන්ඩ/ගොඩක් තදට දම් වල් දාන් නැ එක පෙරහරේ යද්දී බලාගන්ඩ පුළුවන්. අනික පෙරහරේ යන හීලා අලින්ට දම්වැල් දාන්නේ ඇවිදින දුර තියලා. දම් වැලක් තියනවා කියලා උන්ට තේරෙන්නේවත් නැ. අනික ගොඩාක් අය දන් නැතුව ඇති පරන අලි/ඇත්තු ගොඩක් අසාවෙන් පෙරහරේ යන්නේ. පෙරහැරට අරාධනා කරන්ඩ ගියහම උන්ට තියන සතුට බලාගන්ඩ පුළුවන් ඒ තැනක හිටියොත්. අනික ඔය අලි ඔක්කොම එක එක පුද්ගලයන්/පන්සල් වල ලොකු වියදමක් කරලා ඇති කරන අලි/ඇත්තු. ඒ අය එහෙම අලින්ට වධ දෙන්ඩ දෙන් නැ. නැදුන්ගමුවේ ඇතා, කතරගම වසනා ඇතා, මාලිගාවේ ඉන්දු රාජා ඇතා ට එහෙම වෙනම වෙට්ලා ඉන්නවා.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]අවසාන වශයෙන් කියන්නේ ලබන අවුරුද්දෙත් අලි/ඇත්තු එක්ක පෙරහැර තියනවා පුළුවන් නම් මේ වගේ දන්වැල් දාලා තුවාල වෙලා ඉන්න එකෙක්ගේ ෆොටෝ එකක් දාන්ඩ. කව්රු කොහොම කිව්වත් ලෝකයේ ජීවත් වෙන මිනිස්සු එක්ක බලද්දී බෞද්ධ අයගෙන් සත්තුන්ට වෙන හිංසනය ගොඩක්ම අඩුයි.[/SIZE][/COLOR] [COLOR="Navy"][SIZE="4"]එහෙම එකක් නැ වෙන කෙනෙක් කිව්වට පලියට දාන්ඩ එපා පොඩ්ඩක් හොයලා බලන්ඩ. අලි හීලා කරලා පෙරහැරේ යවලම තමා පුරුදු කරන්නේ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom