Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නුවර British Council එක සහ වෙනත් කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මතකද British Council එක ඩි.එස් සේනානායක විදියේ තිබ්බ කාලේ,(දැන් ඩයලොග් ආර් කෙඩ් එක තියන ගොඩනැගිල්ලෙ) එ කාලේ සතියට දෙපාරක්,තුන් පාරක් ඔකට යනවා..සෙට් වෙලා හිටපු දෙතුන් දෙනෙක් හිටියා එ දවස් වලට එන...ඉතින් පොතක් පතක් කාරිය කියව කියව ඔය මොනව හරි බල බල ඉන්නවා..එ කාලේ VHS තමයි BC එකේ තිබුනේ...සමහර පොඩි උන් මැශින් වලින් අන්තර් ජංජාලය බරට සොයනවා,තවත් සමහරු ටිවි එකට දාල තියන VHS එක බල බල ඉන්නවා (හොඳටම ටිවි බැලිල්ල තිබුනේ අර කොටුගොඩැල්ලට ආවට පස්සෙ මට මතක විදියට)....සමහරු පොත් පත් කියනවා,වයසක අය සඟරා බලනවා...Cool එකේ A/C එකේ නේ..මම එ කාලේ Audiobook කැසට් ගන්නවා ගෙදර ගිහින් අහන්න (adventure and thriller category තමයි ගන්නෙ,එ කාලේ එ දෙවල් හරිම අලුත් ලංකාවේ ගොඩක් අයට)...තව මම එක දිගට ගත්තු VHS තමයි Famous Five series එක,ඔන්න ඉතින් එක කොල්ලෙක් හිටියා මේ හාදයා එන හැමදාම මොකක් හරි Game CD එකක් අරන් තමයි එන්නෙ...ඇවිල්ලා කියනවා අනික් උන්ට නැද්ද ඔයාල ගාව මොනව හරි Game කියලා...ඉතින් ඔය වගේ එක එක ජාතියේ අය හිටියා....ඔය අස්සෙ අර තිබුන වැඩසටහන් කරන්න හිටිය එක සුද්දියෙකුගේ නමකුයි සුද්දෙක් ගේ නමකුයි හොඳට මතකයි...මතකද ලින්ඩා ? මතකද නික් ?...නික් නම් පුදුම සිගරට් බොන ඩයල් එකක්...රුම් එකෙන් එලියට ගිහින් එන හැම වෙලාවෙම මිනිහ ලඟ සිගරට් ගඳයි...ලින්ඩා නම් අන්නාසි කන්නම උපන් කෙනෙක්...මට ඔක කිහිප විටක්ම දැනිලා තියනවා...දෙන්නම අපට කියලා තිබුනේ නමින් කතා කරන්න කියලා..

එ කාලේ තිබුනේ Young Learners කාර් ඩ් එකනේ,ඔකට autobiography/biography පොත් ගන්න බැ...මම අරන් යන හැම වාරෙකම එතන ඉන්න අක්කා හරි ආන්ටි හරි කියනවා Darling you cant take this කියලා  ඉතින් මම හරි අවුලෙන් එහම උනාම ඉන්නෙ...ඔන්න ඉතින් 17 පැන්න ගමන් ද කොහෙද General Membership එක ගන්න පුලුවන් උනා..

එකට ඔන එකක් ගන්න පුලුවන් ...ඉතින් එ කාලේ ඔය කැන්ඩි කොර් නර් එකෙන් හරි බේක් හවුස් එකෙන් හරි මොනව හරි බඩට දාගන ඔකේ රින්ගලා හිටපු එක තමයි Weekend එකටත් කලේ...එකාලේ ඉතින් එතන විවිධත්වයක් තිබුනා...

ඔකෙන් ඉතින් පොතක් අරගන කාරිය ගෙදර යනකොට අලි මුඩුක්කුවේ අර හැරෙන තැන මුස්ලිම් අංකල්ගේ පොත් ලැල්ලටත් ගිහින් ඔලුව දාල යන්නෙ...

ඔන්න කොටුගොඩැල්ලට BC එක ආවට පස්සෙ.කොල්ලෝ පෙම් කෙලින්න එන්න ගත්තා තොගයකට ඔකට,මතකද අර පඩි පෙලිය දිගට ජොඩු..ඉට පස්සෙ ඇතුලට ගත්තෙ අනිවාරෙන් කාර් ඩ් එක බලලා...අනේ අම්මේ එහෙම කාලයක්...

BC එකට එ කාලේ ලොකු වටිනාකමක් තිබ්බා..මේ ලඟදි එක අම්මා කෙනෙක් මට හම්බවෙලා කියනවා පුතා දැන් BC එකට යනවා කියලා....පුතා හම්බවෙච්චි දවසක මම ඇහැව්වා කොහොමද දැන් BC එකේ වැඩ,මොකක්ද කරන Course එක කියලා...බැලින්නම් මිනිහා යන්නෙ British Way English Academy එකට....දැන් එක ප්රසිද්ධයි බලනකොට BC එකට වඩා ...

එ කාලේ BC එකෙන් ගෙනාපු VHS වලින් බලපු Famous Five,ආයෙත් Quality එකට බලන්න ඔනේ කියල හිතපු නිසා.70 සිරිස් එකේ DVD set සෙට් එකයි,90 සිරිස් එකේ DVD set එකයි online ගෙන්න ගත්තා...

තවත් සුන්දර මතකයින් හමු වෙමු !!!

[QUOTE="001flyD, post: 28508538, member: 311432"] [SIZE=5]මතකද British Council එක ඩි.එස් සේනානායක විදියේ තිබ්බ කාලේ,(දැන් ඩයලොග් ආර් කෙඩ් එක තියන ගොඩනැගිල්ලෙ) එ කාලේ සතියට දෙපාරක්,තුන් පාරක් ඔකට යනවා..සෙට් වෙලා හිටපු දෙතුන් දෙනෙක් හිටියා එ දවස් වලට එන...ඉතින් පොතක් පතක් කාරිය කියව කියව ඔය මොනව හරි බල බල ඉන්නවා..එ කාලේ VHS තමයි BC එකේ තිබුනේ...සමහර පොඩි උන් මැශින් වලින් අන්තර් ජංජාලය බරට සොයනවා,තවත් සමහරු ටිවි එකට දාල තියන VHS එක බල බල ඉන්නවා (හොඳටම ටිවි බැලිල්ල තිබුනේ අර කොටුගොඩැල්ලට ආවට පස්සෙ මට මතක විදියට)....සමහරු පොත් පත් කියනවා,වයසක අය සඟරා බලනවා...Cool එකේ A/C එකේ නේ..මම එ කාලේ [/SIZE][B][SIZE=5]Audiobook කැසට්[/SIZE][/B][SIZE=5] ගන්නවා ගෙදර ගිහින් අහන්න (adventure and thriller category තමයි ගන්නෙ,එ කාලේ එ දෙවල් හරිම අලුත් ලංකාවේ ගොඩක් අයට)...තව මම එක දිගට ගත්තු VHS තමයි Famous Five series එක,ඔන්න ඉතින් එක කොල්ලෙක් හිටියා මේ හාදයා එන හැමදාම මොකක් හරි Game CD එකක් අරන් තමයි එන්නෙ...ඇවිල්ලා කියනවා අනික් උන්ට නැද්ද ඔයාල ගාව මොනව හරි Game කියලා...ඉතින් ඔය වගේ එක එක ජාතියේ අය හිටියා....ඔය අස්සෙ අර තිබුන වැඩසටහන් කරන්න හිටිය එක සුද්දියෙකුගේ නමකුයි සුද්දෙක් ගේ නමකුයි හොඳට මතකයි...[B]මතකද ලින්ඩා ? මතකද නික් ?[/B]...නික් නම් පුදුම සිගරට් බොන ඩයල් එකක්...රුම් එකෙන් එලියට ගිහින් එන හැම වෙලාවෙම මිනිහ ලඟ සිගරට් ගඳයි...ලින්ඩා නම් අන්නාසි කන්නම උපන් කෙනෙක්...මට ඔක කිහිප විටක්ම දැනිලා තියනවා...[B]දෙන්නම අපට කියලා තිබුනේ නමින් කතා කරන්න කියලා..[/B] එ කාලේ තිබුනේ Young Learners කාර් ඩ් එකනේ,ඔකට autobiography/biography පොත් ගන්න බැ...මම අරන් යන හැම වාරෙකම එතන ඉන්න අක්කා හරි ආන්ටි හරි කියනවා [B]Darling you cant take this කියලා[/B] :D ඉතින් මම හරි අවුලෙන් එහම උනාම ඉන්නෙ...ඔන්න ඉතින් 17 පැන්න ගමන් ද කොහෙද General Membership එක ගන්න පුලුවන් උනා.. එකට ඔන එකක් ගන්න පුලුවන් :)...ඉතින් එ කාලේ ඔය කැන්ඩි කොර් නර් එකෙන් හරි බේක් හවුස් එකෙන් හරි මොනව හරි බඩට දාගන ඔකේ රින්ගලා හිටපු එක තමයි Weekend එකටත් කලේ...එකාලේ ඉතින් එතන විවිධත්වයක් තිබුනා... ඔකෙන් ඉතින් පොතක් අරගන කාරිය ගෙදර යනකොට අලි මුඩුක්කුවේ අර හැරෙන තැන මුස්ලිම් අංකල්ගේ පොත් ලැල්ලටත් ගිහින් ඔලුව දාල යන්නෙ... ඔන්න කොටුගොඩැල්ලට BC එක ආවට පස්සෙ.කොල්ලෝ පෙම් කෙලින්න එන්න ගත්තා තොගයකට ඔකට,මතකද අර පඩි පෙලිය දිගට ජොඩු..ඉට පස්සෙ ඇතුලට ගත්තෙ අනිවාරෙන් කාර් ඩ් එක බලලා...අනේ අම්මේ එහෙම කාලයක්... BC එකට එ කාලේ ලොකු වටිනාකමක් තිබ්බා..මේ ලඟදි එක අම්මා කෙනෙක් මට හම්බවෙලා කියනවා පුතා දැන් BC එකට යනවා කියලා....පුතා හම්බවෙච්චි දවසක මම ඇහැව්වා කොහොමද දැන් BC එකේ වැඩ,මොකක්ද කරන Course එක කියලා...බැලින්නම් මිනිහා යන්නෙ British Way English Academy එකට....දැන් එක ප්රසිද්ධයි බලනකොට BC එකට වඩා :D... එ කාලේ BC එකෙන් ගෙනාපු VHS වලින් බලපු Famous Five,ආයෙත් Quality එකට බලන්න ඔනේ කියල හිතපු නිසා.70 සිරිස් එකේ DVD set සෙට් එකයි,90 සිරිස් එකේ DVD set එකයි online ගෙන්න ගත්තා... [IMG]https://i.imgur.com/x1dJ2Vm.jpg[/IMG][/SIZE] [IMG width="597px"]https://i.imgur.com/UxydaKV.jpg[/IMG] [IMG width="769px"]https://i.imgur.com/9r38pg5.jpg[/IMG] [IMG]https://i.imgur.com/BxhfAqa.jpg[/IMG] [IMG width="697px"]https://i.imgur.com/u0879bw.jpg[/IMG] [IMG width="774px"]https://i.imgur.com/8sxi20k.jpg[/IMG] [SIZE=5]තවත් සුන්දර මතකයින් හමු වෙමු !!!😇[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom