Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නුවර_පෙරහැරේ_සැඟවුන_කථා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නුවර_පෙරහැරේ_සැඟවුන_කථා

නුවර පෙරහැර කියන්නේ අපේ රටේ තියෙන ප්‍රධානතම සංස්කෘතිකාංග වලින් එකක්. නුවර පෙරහැර නොබලපු කෙනෙක් නැති තරම් . දළදා මාළිගාවේ පෙරහැර පටං අරං තියෙන්නේ දළදා වහන්සේ වැඩම කරවු කාලයේම තමයි. නමුත් මහනුවර යුගයේ පැවැත්වු පෙරහැර ගැන මහාචාර්ය ජේ.බී දිසානායක මහතා කියන්නේ “ මහනුවර දළදා පෙරහර ආගම කලාව සහ දේශපාලන බලයේ සුසංයෝගයක් “ කියලා. පලමුව දළදා පෙරහැර මෙරට බෞද්ධයින්ගේ උතුම් වු මංගල්‍යය බැවින් එය ආගමික අතින් වැදගත්ම අංගය වනවා.මිලගට දළදා පෙරහැරට එක්වන කලාංග සලකා බැලු විට මෙය ශ්රීලාකේය කලා කුසලතාවන් මැනවින් පිලිඹිඹූ කරන අවස්ථාවකි.මහාචාර්ය ජේ බී දිසානායක මහතාට අනුව මේ තරම් ශ්රීලාකේය කලාඅංග එක්තැන් කළ වෙනත් අවස්ථාවක් දකින්න නෑ. ඒ වගේම නුවර පෙරහැර රජුගේ දේශපාලන බලය සංකේතවත් කළ අවස්තාවක් ලෙසටද ජේ.බී දිසානායක මහතා හදුන්වනවා.රාජධානියේ සිටින සියළු දිසාවේ වරු,නිලමේ

වරු,වසරක් පාසා පෙරහැරේ ගමන් කර රජුට පක්ෂපාතීත්වය දක්වනවා.මෙමගින් සෑම වසරකටම වරක් රජුගේ බලය තවදුරටත් තහවුරු කරගෙන ඇති බව මහාචාර්ය ජේ.බී දිසානායක මහතා කියනවා.

කුඹල් පෙරහැර ?

දළදා පෙරහැර ආශ්‍රිතව පුරාණයේ සිට පැවත එන සාම්ප්‍රදායික චාරිත්‍ර ගණනාවක් පවතී.අදටද කප් සිටුවීමේ මංගල්‍යෙයන් ඇරඹෙන දළදා පෙර හැර දිය කැපිමේ චාරිත්‍රෙයන් අවසන් කෙරේ. ඇසල මාසයේදී දළදා පෙරහැර පැවැත්වීමට සුභ නැකත දළදා මාලිගයේ නැකැත් මෙහොට්ටාල විසින් සකසනු ලබනවා.ඒ අනුව ඇසල මස අමාවක දිනට පෙර දිනක එළඹෙන ශුභ නැකතකින් කප් සිටුවීම කරනු ලබයි.නියමිත දින නියමිත වෙලාවට නියමිත ඇදුම්වලින් සැරසුන සිව් මහා දේවාල වල කපු මහත්වරුන් ඵල නොගත් කිරි ගසක් හෙවත් කොස් ගසක් වෙත ගොස් සුවද දුම් අල්ලා පුද පූජා පවත්වා එයින් අත්තක් කපා ගැනීම සිදුකරනු ලබනවා.මෙම අත්ත කැපීම විෂ්ණු දේවාලයේ කපු මහතා විසින් සිදුකරනු ලබයි.පසුව එම අත්ත සමාන කොටස් හතරකට කපා සතර දේවාල වලට බෙදා හරිනු ලැබේ.කපු මහත්වරු හේවිසි හඩ මැදින් එම කප් කොටස් තම දේවාල වලට ගෙනගොස් දේවාල භූමියේ සිටුවනු ලබති.මෙම කප් රුක සියලු සිතුම් පැතුම් ඉටුකරදෙන බවට විශ්වාස කෙරේ.මේ නිසා පෙරහැර කර්මයද සාර්ථකව සිදු කිරීමට අවකාශ ලැබනු ඇතැයි යන විශ්වාසයෙන් කප සිටුවනු ලැබේ.මෙලෙස කප් සිටවු දින පටන් ඇතුළත දේවාල පෙරහැර පහක් පැවැත්වෙනවා.ඉන් අනතුරුව කුඹල් පෙරහැර පැවැත්වෙන අතර කුඹල් පෙරහැර දින 5 ක් මහනුවර නගරයේ විථි සංචාරය කරනවා.කුඹල් පෙරහැර යන නම ලැබීම පිළිබද විවධ මතවාද පවතී .ඒ අතර මහාචාර්ය සෙනරත් පරණවිතාන යන් පවසන්නේ “කප“ යනුවෙන් සිටුවන්නේ කණුවක් බවත් කණුව යන්න හැදින්වීමට “කුඹ“ යන්න යොදාගන්නා බැවින් එය “කුඹල්“ වන්නට ඇති බවයි.නමුත් මහාචාර්ය ජේ බී දිසානායක මහතා සදහන් කර ඇත්තේ කුඹලකු තුඹස වටේ යන ආකාරයට පැවැත්වෙන ඇතුලත දේවාල පෙරහරින් පසු මෙම පෙරහැර පැවැත්වෙන බැවින් මෙය “කුඹල්“ පෙරහැර වන බවයි.

රජ බිසව දකින්නට ලැබෙන දුර්ලභ අවස්ථාව

රන්දෝලි පෙරහැර දළදා පෙරහැරේ සුවිශේෂි පෙරහැර ලෙස සැලකේ.මෙම පෙරහැරේ රජතුමාගේ අග බිසව හෙවත් රන්දෝලි බිසව ගමන් කර ඇති නිසා මෙම පෙරහැර රන්දෝලි පෙරහැර වන්නට ඇති බවට විශ්වාස කෙරේ. අතීතයේ රජ බිසව මහජනතාවට දැක ගැනීමට තිබු දුර්ලභ අවස්ථාවලින් එකක් ලෙස මෙම අවස්ථාව ඉතිහාස මූලාශ්රවල හදුන්වා තිබේ.වර්ථමානයේදි මෙම පෙරහැරේ එම බිසෝ වරුන් ගමන් කළ දෝළාවන් පමණක් ගෙනයන අතර ඒවයේ සිව් දේවාල වල දේවාභරණ ආදිය රැගෙන යනවා. කුඹල් පෙරහැරට වඩා වැඩි සංස්කෘතිකාංග වලින් සමන්විත රන්දෝලි පෙරහැරද පෙරහැර පහකින් සමන්විත වනවා. කස කරුවන්ගෙන් සහ ගිණී බෝල කරකවන්නන්ගෙන් ඇරඹෙන පෙරහැරේ මුලින්ම පුස්කොළ පොත රැගෙන පෙරමුනේ රාළ ගමන් කරන අතර පසුව ඇත් පන්තිය භාරව සිටින ගජනායක නිලමේ ගමන් කරයි.ඇතකු පිට නැගී යන ගජනායක නිලමේට පසුව තවත් ඇතුන් පෙළක් ගමන් කරයි.ඉන් පසු දළදා කරඩුව රැගත් මංගල හස්ති රාජයා ගමන් කරයි.අතීතයේදී දළදා කරඩුව ඇතකු පිට තබා ප්‍රදර්ශණය කරවා ඇත්තේ එහි ඇති පූජනීයත්වය මෙන්ම පෙරහැර නරඹන සියලු දෙනාටම දළදා කරඩුව පැහැදිලිව දැක බලා ගැනීමේ සහ වන්දනාමාන කිරීමේ පහසුව සදහා බව ඉතිහාස මූලාශ්‍ර පවසනවා.දළදා කරඩුවට පසුව ගමන් කරන උඩරට නැටුම් කණ්ඩායමකට පසුව දියවඩන නිලමේ වරයා පෙරහැරේ ගමන් කරයි.ඉන් පසුව විදානේ ලා දිසාවේ ලා ආදී නිලධාරි වරු පෙරහැරේ ගමන් කරති.මහාචාර්ය ජේ බී දිසානායක මහතා සදහන් කරන්නේ අතීතයේ දලදා පෙරහැර රජු තම දේශපාලන බලය තහවුරු කරගැනීමට යෙදවූ බවයි.පෙරහැර සමයේ රජු බැහැදකින ප්‍රෙදේශිය පාලකයෝ ඒ ඒ ප්‍රෙද්ශවලින් එකතු කරගත් බදු සහ වෙනත් තෑගි බෝග රජු වෙත ප්රදානය කිරීම සිදුකරනු ලබයි. ඉන් අනතුරුව රජුට පක්ෂපාතීත්වය දක්වා පෙරහැරේ ගමන් කරති.මෙමගින් ඉතිහාසයේදී රජු වාර්ෂීකව සිය බලය තහවුරු කරගත් බව දිසානායක මහතාගේ මතයයි.

දිය කැපීම

දළදා පෙරහැරේ සුවිශේෂි සංස්කෘතිකාංග අතර දිය කැපීමේ චාරිත්‍රය ප්‍රධාන තැනක් ගන්නවා. රන්දෝලි පෙරහැර අවසානයේ ආදාහන මළු විහාරස්ථානය වෙත දළදා වහන්සේ රැගෙන ගොස් එහි තැන්පත් කර තැබීමෙන් පසු දියකැපීමේ චාරිත්‍රය සදහා දේවාල පෙරහැර පිටත්ව යයි. පාන්දර යාමය වන විට ගැටඹේ තොටට මෙම පෙරහැර පැමිණෙයි.දිය කැපීම සදහා සිව් මහා දේවාල වල කපුරාලලා දේවාභරණ ගග මැදට රැගෙන ගොස් ඒවා ජලයේ සපර්ශ කොට එම ස්ථානයෙන් ජලය තඹ කලවලට පුරවාගෙන දිවා පෙරහරට සම්බන්ධව නැවත දළදා මාලිගය වටා තෙවරක් පැදකුණු කිරීමෙන් දිය කැපීමේ චාරිත්‍රය නිමකෙරෙනවා.මෙලෙස දිය කපාගෙන පැමිණෙන පෙරහැරෙ රන් දෝලි වලට පඩුරු දැමීමට මග දෙපස බැතිමතුන් පෙළගැසෙන අතර මේ අතරින් සමහරෙක් සිය දරුවාද රැගෙන ඇතාගේ බඩ යටින් රිංගති.මෙයින් දරුවන්ගේ රෝගාබාධ සුවවන බවට විශ්වාසයක් පවතී. .තවත් අය තම ප්‍රාර්ථනා ඉටු කරදෙන ලෙස ඉල්ලා ඇතුන් ඉදිරියේ පොල් ගසති.දිය කැපීමේ පෙරහැර රාජසිංහ බෝධිය ලග ඇති දේවාල වල නැවති පසුව කටුකැලේ ගණ දෙවි කෝවිල කරා ගොස් නැවත පැමිණ ත්‍රිකුණාමල වීදියේ පෙළගැසී ධාතු කරඩුව රැගත් මංගල හස්ථි රාජයා පෙරටුකොට ගනිමින් දළදා මාළිගාවට ගෙවැදිම සිදුකරනු ලබනවා.පෙරහැරේ රැගෙන ආ දිය කැපීමේදි ලබාගත් ජලය සහිත තඹ කල දළදා මාලිගයේත් සතර දේවාල වලත් තැන්පත් කර තබන අතර පසුව පෙරහැරට සම්බන්ධ වූ සියළු පාර්ශව වෙත සෙත් පතා පැවැත්වෙන විශේෂ නැටුම් සංදර්ශණය ක් පවත්වනු ලබනවා.මෙය “වලි යක් නැටුම“ ලෙස හදුන්වන අතර විෂ්ණු දේවාල භූමියේ පැවැත්වෙන මෙම නැටුම සහ ශාන්ති කර්මයේ දි දළදා පෙරහරට දායකවූ අලි ඇතුන් ඇතුළු සියලු පාර්ශව වෙත සෙත් ප්‍රාර්ථනය කෙරෙනවා.පෙරහැර පැවැත්වීමේදී යම් අත්වැරැද්දක් අතපසුවීමක් සිදුවුයේ නම් දෙවි දේවතාවුන්ගෙන් ඊට සමාව ගැනීම ද මෙම මංගල්‍යෙයේ අරමුණකි.

රැජිණ හෝටලයේ මේසේ උඩට ඉබ්බෝ ඇවිත්

දලදා වහන්සේ මෙරටට වැඩමවු කාලයට ආසන්න සමයක මෙරටට පැමිණි චීන ජාතික පාහියන් භික්ෂුව දළදා පෙරහැර පැවැත්වු ආකාරය පිළිබද පැහැදිලි විස්තරයක් කර තිබේ.පෙරහැර පැවැත්විමට දින දහයකට පෙර ඇතකු පිට නැගී රාජ දූතයෙක් පෙරහැර පිළිබදව ජනතාව දැනුවත් කරමින් ගම් දනව් වල සැරි සැරෑ බව පාහියන් වාර්ථා පෙන්වා දෙනවා.මෙම දූතයා ප්‍රසිද්ධ ස්ථාන වලට ගොස් අණ බෙරයක් ගසාජනතාව රැස් කරවා දළදා පෙරහැර ගැන ජනතාව දැනුවත් කිරීම සිදුකර ඇති බව පාහියන් භික්ෂූව සදහන් කරයි.මෙම දූතයා බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ටත්වය පිලිබදවත් මෙහිදී දීර්ඝ ලෙස විස්තර කර තිබේ. සිංහල රජවරුන් චිරාගත සම්ප්‍රදායානුකූලව දළදා පෙරහැර පැවැත් වූ අතර ඉංග්‍රීසින් විසින්ද පැවැත්වු දළදා පෙරහැරක් ගැන ඉතිහාසයේ තොරතුරු දැක්වෙයි.වර්ෂ 1818 දී ඇතිවූ මාතලේ කැරැල්ලෙන් පසු සිංහලයින් කෙරෙහි තදින් සිටීමට කල්පනා කළ ඉංග්‍රීසි පාලකයෝ දළදා පෙරහැර පැවැත්වීමද නවතා දැමූහ.මේ නිසා වසර ගණනක දරුණූ නියගයක් හටගත් බව ඉතිහාසය කියනවා.මෙම නියගය නිමා කිරීමට නම් දළදා පෙරහැර පැවැත්විය යුතු බවට භික්ෂුන් වහන්සේලා ඉංග්‍රිසි පාලකයින් වෙත දැන්වීමෙන් අනතුරුව දළදා පෙරහැර පැවැත්වීමට කටයුතු සුදානම් කෙරිණ.මෙහිදී දළදා පෙරහැර පැවැත්වීමෙන් පසුවද වැසි නොලදහොත් උඩරට නායකයින්ට දැඩි දඩුවම්දෙන බවට ඉංග්‍රීසින් කොන්දේසියක් ද දැමූහ.සිංහල නායකයින් සිය ගණනක් ඕනෑම දඩුවමක් විදිමට එකග වීමත් සමග දළදා පෙරහැර පවත්වා තිබෙනවා.දලදා ප්‍රදර්ශණය ඇරඹීමත් සමග මහ වැසි ඇදහැලුන බවත් පේරාදෙණියේ මහ පාලම සහ කටුගස්තොට ලී පාලමත් තැන්නේකුඹුරේ පාලමත් කඩාබිද දමමින් මහ ගංවතුරක්ද ඇතිවු බව කියවෙනවා.මේ නිසා පෙරහැරට නුවර ගිය එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාට යළි කොළඹ බලා පැමිණීමට නොහැකිව මහනුවරට වී දින කිහිපයක් ගත කිරීමට සිදුවිය.ජනතාව මෙම මහා ගංවතුර දළදා වතුර ලෙස හදුන්වා ඇති අතර එම ගංවතුර බැස ගිය පසු රැජිණ හෝටලයේ මේස මත ඉදිබුවන් පවා දක්නට ලැබුන බව ඉතිහාස වාර්තා කියයි.

මෙතනින් ගත්තේ

[QUOTE="cnk_123, post: 18897081, member: 106924"] [b]නුවර_පෙරහැරේ_සැඟවුන_කථා[/b] [COLOR="Green"][SIZE="4"][IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/08/kandy-perahara-1.jpg[/IMG] නුවර පෙරහැර කියන්නේ අපේ රටේ තියෙන ප්‍රධානතම සංස්කෘතිකාංග වලින් එකක්. නුවර පෙරහැර නොබලපු කෙනෙක් නැති තරම් . දළදා මාළිගාවේ පෙරහැර පටං අරං තියෙන්නේ දළදා වහන්සේ වැඩම කරවු කාලයේම තමයි. නමුත් මහනුවර යුගයේ පැවැත්වු පෙරහැර ගැන මහාචාර්ය ජේ.බී දිසානායක මහතා කියන්නේ “ මහනුවර දළදා පෙරහර ආගම කලාව සහ දේශපාලන බලයේ සුසංයෝගයක් “ කියලා. පලමුව දළදා පෙරහැර මෙරට බෞද්ධයින්ගේ උතුම් වු මංගල්‍යය බැවින් එය ආගමික අතින් වැදගත්ම අංගය වනවා.මිලගට දළදා පෙරහැරට එක්වන කලාංග සලකා බැලු විට මෙය ශ්රීලාකේය කලා කුසලතාවන් මැනවින් පිලිඹිඹූ කරන අවස්ථාවකි.මහාචාර්ය ජේ බී දිසානායක මහතාට අනුව මේ තරම් ශ්රීලාකේය කලාඅංග එක්තැන් කළ වෙනත් අවස්ථාවක් දකින්න නෑ. ඒ වගේම නුවර පෙරහැර රජුගේ දේශපාලන බලය සංකේතවත් කළ අවස්තාවක් ලෙසටද ජේ.බී දිසානායක මහතා හදුන්වනවා.රාජධානියේ සිටින සියළු දිසාවේ වරු,නිලමේ වරු,වසරක් පාසා පෙරහැරේ ගමන් කර රජුට පක්ෂපාතීත්වය දක්වනවා.මෙමගින් සෑම වසරකටම වරක් රජුගේ බලය තවදුරටත් තහවුරු කරගෙන ඇති බව මහාචාර්ය ජේ.බී දිසානායක මහතා කියනවා. [IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/08/kandy-perahara-2.jpg[/IMG] [B][U]කුඹල් පෙරහැර ?[/U][/B] දළදා පෙරහැර ආශ්‍රිතව පුරාණයේ සිට පැවත එන සාම්ප්‍රදායික චාරිත්‍ර ගණනාවක් පවතී.අදටද කප් සිටුවීමේ මංගල්‍යෙයන් ඇරඹෙන දළදා පෙර හැර දිය කැපිමේ චාරිත්‍රෙයන් අවසන් කෙරේ. ඇසල මාසයේදී දළදා පෙරහැර පැවැත්වීමට සුභ නැකත දළදා මාලිගයේ නැකැත් මෙහොට්ටාල විසින් සකසනු ලබනවා.ඒ අනුව ඇසල මස අමාවක දිනට පෙර දිනක එළඹෙන ශුභ නැකතකින් කප් සිටුවීම කරනු ලබයි.නියමිත දින නියමිත වෙලාවට නියමිත ඇදුම්වලින් සැරසුන සිව් මහා දේවාල වල කපු මහත්වරුන් ඵල නොගත් කිරි ගසක් හෙවත් කොස් ගසක් වෙත ගොස් සුවද දුම් අල්ලා පුද පූජා පවත්වා එයින් අත්තක් කපා ගැනීම සිදුකරනු ලබනවා.මෙම අත්ත කැපීම විෂ්ණු දේවාලයේ කපු මහතා විසින් සිදුකරනු ලබයි.පසුව එම අත්ත සමාන කොටස් හතරකට කපා සතර දේවාල වලට බෙදා හරිනු ලැබේ.කපු මහත්වරු හේවිසි හඩ මැදින් එම කප් කොටස් තම දේවාල වලට ගෙනගොස් දේවාල භූමියේ සිටුවනු ලබති.මෙම කප් රුක සියලු සිතුම් පැතුම් ඉටුකරදෙන බවට විශ්වාස කෙරේ.මේ නිසා පෙරහැර කර්මයද සාර්ථකව සිදු කිරීමට අවකාශ ලැබනු ඇතැයි යන විශ්වාසයෙන් කප සිටුවනු ලැබේ.මෙලෙස කප් සිටවු දින පටන් ඇතුළත දේවාල පෙරහැර පහක් පැවැත්වෙනවා.ඉන් අනතුරුව කුඹල් පෙරහැර පැවැත්වෙන අතර කුඹල් පෙරහැර දින 5 ක් මහනුවර නගරයේ විථි සංචාරය කරනවා.කුඹල් පෙරහැර යන නම ලැබීම පිළිබද විවධ මතවාද පවතී .ඒ අතර මහාචාර්ය සෙනරත් පරණවිතාන යන් පවසන්නේ “කප“ යනුවෙන් සිටුවන්නේ කණුවක් බවත් කණුව යන්න හැදින්වීමට “කුඹ“ යන්න යොදාගන්නා බැවින් එය “කුඹල්“ වන්නට ඇති බවයි.නමුත් මහාචාර්ය ජේ බී දිසානායක මහතා සදහන් කර ඇත්තේ කුඹලකු තුඹස වටේ යන ආකාරයට පැවැත්වෙන ඇතුලත දේවාල පෙරහරින් පසු මෙම පෙරහැර පැවැත්වෙන බැවින් මෙය “කුඹල්“ පෙරහැර වන බවයි. [IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/08/kandy-perahara-6.jpg[/IMG] [B][U]රජ බිසව දකින්නට ලැබෙන දුර්ලභ අවස්ථාව[/U][/B] රන්දෝලි පෙරහැර දළදා පෙරහැරේ සුවිශේෂි පෙරහැර ලෙස සැලකේ.මෙම පෙරහැරේ රජතුමාගේ අග බිසව හෙවත් රන්දෝලි බිසව ගමන් කර ඇති නිසා මෙම පෙරහැර රන්දෝලි පෙරහැර වන්නට ඇති බවට විශ්වාස කෙරේ. අතීතයේ රජ බිසව මහජනතාවට දැක ගැනීමට තිබු දුර්ලභ අවස්ථාවලින් එකක් ලෙස මෙම අවස්ථාව ඉතිහාස මූලාශ්රවල හදුන්වා තිබේ.වර්ථමානයේදි මෙම පෙරහැරේ එම බිසෝ වරුන් ගමන් කළ දෝළාවන් පමණක් ගෙනයන අතර ඒවයේ සිව් දේවාල වල දේවාභරණ ආදිය රැගෙන යනවා. කුඹල් පෙරහැරට වඩා වැඩි සංස්කෘතිකාංග වලින් සමන්විත රන්දෝලි පෙරහැරද පෙරහැර පහකින් සමන්විත වනවා. කස කරුවන්ගෙන් සහ ගිණී බෝල කරකවන්නන්ගෙන් ඇරඹෙන පෙරහැරේ මුලින්ම පුස්කොළ පොත රැගෙන පෙරමුනේ රාළ ගමන් කරන අතර පසුව ඇත් පන්තිය භාරව සිටින ගජනායක නිලමේ ගමන් කරයි.ඇතකු පිට නැගී යන ගජනායක නිලමේට පසුව තවත් ඇතුන් පෙළක් ගමන් කරයි.ඉන් පසු දළදා කරඩුව රැගත් මංගල හස්ති රාජයා ගමන් කරයි.අතීතයේදී දළදා කරඩුව ඇතකු පිට තබා ප්‍රදර්ශණය කරවා ඇත්තේ එහි ඇති පූජනීයත්වය මෙන්ම පෙරහැර නරඹන සියලු දෙනාටම දළදා කරඩුව පැහැදිලිව දැක බලා ගැනීමේ සහ වන්දනාමාන කිරීමේ පහසුව සදහා බව ඉතිහාස මූලාශ්‍ර පවසනවා.දළදා කරඩුවට පසුව ගමන් කරන උඩරට නැටුම් කණ්ඩායමකට පසුව දියවඩන නිලමේ වරයා පෙරහැරේ ගමන් කරයි.ඉන් පසුව විදානේ ලා දිසාවේ ලා ආදී නිලධාරි වරු පෙරහැරේ ගමන් කරති.මහාචාර්ය ජේ බී දිසානායක මහතා සදහන් කරන්නේ අතීතයේ දලදා පෙරහැර රජු තම දේශපාලන බලය තහවුරු කරගැනීමට යෙදවූ බවයි.පෙරහැර සමයේ රජු බැහැදකින ප්‍රෙදේශිය පාලකයෝ ඒ ඒ ප්‍රෙද්ශවලින් එකතු කරගත් බදු සහ වෙනත් තෑගි බෝග රජු වෙත ප්රදානය කිරීම සිදුකරනු ලබයි. ඉන් අනතුරුව රජුට පක්ෂපාතීත්වය දක්වා පෙරහැරේ ගමන් කරති.මෙමගින් ඉතිහාසයේදී රජු වාර්ෂීකව සිය බලය තහවුරු කරගත් බව දිසානායක මහතාගේ මතයයි. [IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/08/kandy-perahara-5.jpg[/IMG] [B][U]දිය කැපීම[/U][/B] දළදා පෙරහැරේ සුවිශේෂි සංස්කෘතිකාංග අතර දිය කැපීමේ චාරිත්‍රය ප්‍රධාන තැනක් ගන්නවා. රන්දෝලි පෙරහැර අවසානයේ ආදාහන මළු විහාරස්ථානය වෙත දළදා වහන්සේ රැගෙන ගොස් එහි තැන්පත් කර තැබීමෙන් පසු දියකැපීමේ චාරිත්‍රය සදහා දේවාල පෙරහැර පිටත්ව යයි. පාන්දර යාමය වන විට ගැටඹේ තොටට මෙම පෙරහැර පැමිණෙයි.දිය කැපීම සදහා සිව් මහා දේවාල වල කපුරාලලා දේවාභරණ ගග මැදට රැගෙන ගොස් ඒවා ජලයේ සපර්ශ කොට එම ස්ථානයෙන් ජලය තඹ කලවලට පුරවාගෙන දිවා පෙරහරට සම්බන්ධව නැවත දළදා මාලිගය වටා තෙවරක් පැදකුණු කිරීමෙන් දිය කැපීමේ චාරිත්‍රය නිමකෙරෙනවා.මෙලෙස දිය කපාගෙන පැමිණෙන පෙරහැරෙ රන් දෝලි වලට පඩුරු දැමීමට මග දෙපස බැතිමතුන් පෙළගැසෙන අතර මේ අතරින් සමහරෙක් සිය දරුවාද රැගෙන ඇතාගේ බඩ යටින් රිංගති.මෙයින් දරුවන්ගේ රෝගාබාධ සුවවන බවට විශ්වාසයක් පවතී. .තවත් අය තම ප්‍රාර්ථනා ඉටු කරදෙන ලෙස ඉල්ලා ඇතුන් ඉදිරියේ පොල් ගසති.දිය කැපීමේ පෙරහැර රාජසිංහ බෝධිය ලග ඇති දේවාල වල නැවති පසුව කටුකැලේ ගණ දෙවි කෝවිල කරා ගොස් නැවත පැමිණ ත්‍රිකුණාමල වීදියේ පෙළගැසී ධාතු කරඩුව රැගත් මංගල හස්ථි රාජයා පෙරටුකොට ගනිමින් දළදා මාළිගාවට ගෙවැදිම සිදුකරනු ලබනවා.පෙරහැරේ රැගෙන ආ දිය කැපීමේදි ලබාගත් ජලය සහිත තඹ කල දළදා මාලිගයේත් සතර දේවාල වලත් තැන්පත් කර තබන අතර පසුව පෙරහැරට සම්බන්ධ වූ සියළු පාර්ශව වෙත සෙත් පතා පැවැත්වෙන විශේෂ නැටුම් සංදර්ශණය ක් පවත්වනු ලබනවා.මෙය “වලි යක් නැටුම“ ලෙස හදුන්වන අතර විෂ්ණු දේවාල භූමියේ පැවැත්වෙන මෙම නැටුම සහ ශාන්ති කර්මයේ දි දළදා පෙරහරට දායකවූ අලි ඇතුන් ඇතුළු සියලු පාර්ශව වෙත සෙත් ප්‍රාර්ථනය කෙරෙනවා.පෙරහැර පැවැත්වීමේදී යම් අත්වැරැද්දක් අතපසුවීමක් සිදුවුයේ නම් දෙවි දේවතාවුන්ගෙන් ඊට සමාව ගැනීම ද මෙම මංගල්‍යෙයේ අරමුණකි. [IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/08/kandy-perahara-7.jpg[/IMG] [B][U]රැජිණ හෝටලයේ මේසේ උඩට ඉබ්බෝ ඇවිත්[/U][/B] දලදා වහන්සේ මෙරටට වැඩමවු කාලයට ආසන්න සමයක මෙරටට පැමිණි චීන ජාතික පාහියන් භික්ෂුව දළදා පෙරහැර පැවැත්වු ආකාරය පිළිබද පැහැදිලි විස්තරයක් කර තිබේ.පෙරහැර පැවැත්විමට දින දහයකට පෙර ඇතකු පිට නැගී රාජ දූතයෙක් පෙරහැර පිළිබදව ජනතාව දැනුවත් කරමින් ගම් දනව් වල සැරි සැරෑ බව පාහියන් වාර්ථා පෙන්වා දෙනවා.මෙම දූතයා ප්‍රසිද්ධ ස්ථාන වලට ගොස් අණ බෙරයක් ගසාජනතාව රැස් කරවා දළදා පෙරහැර ගැන ජනතාව දැනුවත් කිරීම සිදුකර ඇති බව පාහියන් භික්ෂූව සදහන් කරයි.මෙම දූතයා බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ටත්වය පිලිබදවත් මෙහිදී දීර්ඝ ලෙස විස්තර කර තිබේ. සිංහල රජවරුන් චිරාගත සම්ප්‍රදායානුකූලව දළදා පෙරහැර පැවැත් වූ අතර ඉංග්‍රීසින් විසින්ද පැවැත්වු දළදා පෙරහැරක් ගැන ඉතිහාසයේ තොරතුරු දැක්වෙයි.වර්ෂ 1818 දී ඇතිවූ මාතලේ කැරැල්ලෙන් පසු සිංහලයින් කෙරෙහි තදින් සිටීමට කල්පනා කළ ඉංග්‍රීසි පාලකයෝ දළදා පෙරහැර පැවැත්වීමද නවතා දැමූහ.මේ නිසා වසර ගණනක දරුණූ නියගයක් හටගත් බව ඉතිහාසය කියනවා.මෙම නියගය නිමා කිරීමට නම් දළදා පෙරහැර පැවැත්විය යුතු බවට භික්ෂුන් වහන්සේලා ඉංග්‍රිසි පාලකයින් වෙත දැන්වීමෙන් අනතුරුව දළදා පෙරහැර පැවැත්වීමට කටයුතු සුදානම් කෙරිණ.මෙහිදී දළදා පෙරහැර පැවැත්වීමෙන් පසුවද වැසි නොලදහොත් උඩරට නායකයින්ට දැඩි දඩුවම්දෙන බවට ඉංග්‍රීසින් කොන්දේසියක් ද දැමූහ.සිංහල නායකයින් සිය ගණනක් ඕනෑම දඩුවමක් විදිමට එකග වීමත් සමග දළදා පෙරහැර පවත්වා තිබෙනවා.දලදා ප්‍රදර්ශණය ඇරඹීමත් සමග මහ වැසි ඇදහැලුන බවත් පේරාදෙණියේ මහ පාලම සහ කටුගස්තොට ලී පාලමත් තැන්නේකුඹුරේ පාලමත් කඩාබිද දමමින් මහ ගංවතුරක්ද ඇතිවු බව කියවෙනවා.මේ නිසා පෙරහැරට නුවර ගිය එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාට යළි කොළඹ බලා පැමිණීමට නොහැකිව මහනුවරට වී දින කිහිපයක් ගත කිරීමට සිදුවිය.ජනතාව මෙම මහා ගංවතුර දළදා වතුර ලෙස හදුන්වා ඇති අතර එම ගංවතුර බැස ගිය පසු රැජිණ හෝටලයේ මේස මත ඉදිබුවන් පවා දක්නට ලැබුන බව ඉතිහාස වාර්තා කියයි. [IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/08/kandy-perahara-9.jpg[/IMG] [IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/08/kandy-perahara-4.jpg[/IMG] [IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/08/kandy-perahara-8.jpg[/IMG] [IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/08/kandy-perahara-1.jpeg[/IMG][/SIZE][/COLOR] [URL="http://www.awidimu.com/kandyperahara/"][COLOR="Green"][SIZE="4"]මෙතනින් ගත්තේ[/SIZE][/COLOR] [/URL] :):):):) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom