Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නූතන ශිෂ්ටාචාරයෙන් හෙම්බත් ව විමුක්තිය ස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නූතන ශිෂ්ටාචාරයෙන් හෙම්බත් ව විමුක්තිය ස

නූතන ශිෂ්ටාචාරයෙන් හෙම්බත් ව විමුක්තිය සොයා වන වැදුන යුරෝපියෝ

ස්වභාව ධර්මය සමඟ තිබූ සමීප සබැඳියාවෙන් ඇත් වන්නට පටන්ගත් මිනිසා නැමති දියුණු සත්ත්වයා තම වර්ගයා කාර්මීකරණය නැමති මුලාවකට හසු වී වැනසෙන්නට සූදානම් වන බව නොදැන සිටින්නට විය. එහෙත් නොඇසූ විරූ ලෙඩ දුක්, අකල් මරණ, අඩු ආයුෂ, මානසික ආතතිය සේම නූපන් කළලයෙ සිට මරණයේ සෙවණැල්ල දක්වා පසු පස හබා එන ව්‍යසනයන් ගණනාවකට ගොදුරු වෙමින් ස්වභාව ධර්මයේ අනේක විද කුපිත වීම් වලට මුහුණපාමින් ගෙවන ජීවිතය ඇත්තෙන් ම මිනිසා ලද ජයග්‍රහණයක් යැයි කිව හැකිද? මිනිසා මිනිසාගෙන් ම එසේ ප්‍රශ්ණ කරමින් නැවතත් වැරදුණු තැන් සොයා ගමන් කරන්නට උත්සාහ කරනු ඇතැයි සිතෙන ආකාරයේ අපූරු පුවතක් යුරෝපයෙන් වාර්තා වී තිබෙනවා.

2010 වසරෙදී Antoine Bruy නැමැති චයාරූපශිල්පියා විසින් අපූරු චාරිකාවක් ආරම්භ කළා. එය නියත ගමනාන්තයක් පිළිබඳ අදහසක් නොමැතිව විචිත්‍රවත් ඉසව් සොයා යුරෝපය වටා ඇදෙන ගමනක් වුණා. මේ හුදකලා චාරිකාවේදී ඔහුට හමුවුණේ අපූරු මිනිස් කොට්ඨාශයක්.නාගරික ජීවිතයට සමුදී පැමිණ සිටි එම මිනිසුන් ස්වභාවධර්මයට ඉතා සමිපව සරළ දිවිපෙවතක් ගත කරනු දක්නට ලැබුණා.

පවතින රටාවෙන් මිදී ජීවිතය වෙනස් ම අයුරකින් ගෙත්තම් කරන මෙකී අපූරු මිනිසුන් පිළිබඳ Antoine Bruy ගේ අවධානය යොමු වන්නේ එතැන් සිටයි. Antoine Bruy ට මෙම මාවතේ ගෙවෙන ජීවිතයට අනුගත වී වසර තුනක් අවසානයේදී 'Scrublands'(ලඳු කැලෑ) නමින් වාර්තාවක් සකස් කරන්නට හැකි වුණා. සාමූහික ගොවිතැන් මඟින් යැපෙමින් තාවකාලික නිවෙස් වල ඉතා සීමිත අවශ්‍යතා සහිත දිවියක් ගෙවන මෙම පුද්ගල සමූහය පිළිබඳ ඔහු ලබාගත් ප්‍රයෝගික අත්දැකිම්ද ඒ සඳහා ඔහුට ඉවහල් වුණා. මෙම ජීවන ක්‍රමය වැළඳගත් පුද්ගලයන් එකිනෙකාට බෙහෙවින් වෙනස් ගති පැවතුම් සහ චරිත ස්වභාවයන්ගෙන් යුක්ත වුවද ඔවුන් සියලු දෙනා තුළම එක පොදු ගුණාංගයක් දක්නට ලැබුණා. එනම් කාර්මීකරණය සහ එතුළින් ලැබූ බව විශ්වාස කරන දියුණුව විසින් නිර්මාණය කළ ජීවිත අරගලය නමැති මුලාව පසුපස හැල්මේ දුවමින් පීඩාවට පත් වූ ජීවිතයක් වෙනුවට ස්වභාවධර්මය සමඟින් ප්‍රේමණීය සමීප සබැඳියාවක් ගොඩ නගා ගැනීමයි. ඒ තුළින් ස්වභාවධර්මයේ චමත්කාර ජනක සුවය භුක්ති විදීමයි.

ඇත්තෙන් ම මිනිස් ජීවිතයේ යහ පැවැත්ම උදෙසා ස්වභාවධර්මය සමඟ සමීපව ගණදෙනු කිරීමට මිනිසා නැවතත් යොමු වෙමින් පවතින්නේ මිනිසා විසින් ම ගොඩ නැගූ දියුණු යැයි සම්මත ක්‍රමය හිස් හරසුන් දෙයක් බව වටහා ගැනීම නිසා විය යුතුය.

දශක 3 පමණ කාලයක සිට ජනාකීර්ණ ජීවන රටාවෙන් මිදීමට කැමති යුරෝපීයයන් රැසක් ස්පාඤ්ඤයේ පිහිටි Sierra de Cazorla කඳු , ප්‍රංශයේ Pyrenees කඳු (ඡායාරූපයේ දැක්වෙන ), සහ ස්විස්ටර්ලන්තයේ ඇතැම් පිටිසර ප්‍රදේශ වෙත සංක්‍රමණය වෙමින් පවතී. Bruy ට මෙවන් පුද්ගලයින් රැසක් හමු වී තිබෙන්නේ කාබනික වගාවන් සඳහා මෙවන් පුද්ගලයින්ගේ ස්වෙච්චා සේවය ලබා ගැනීම උදෙසා ලොව පුරා පිහිටුවා ඇති WWOOF ආයතනයේ වැඩසටහන් වලදීය.

ප්‍රංශයේ Pyrenees හී පිහිටි පහළ නිවසේ හිමිකරු වන්නේ ජර්මන් ජාතිකකි. ඔහු සිය පවුලේ සාමාජිකයින් සමඟ මෙහි පැමිණ තිබෙන්නේ දැනට වසර 25කට ඉහතදීය. එතැන් පටන් ඔහුගේ මෙම සරල නිවස ස්වයං පෝෂි ජීවිතයකට සුදුසු පරිදි ඔහු විසින් සකසාගෙන තිබේ. විදුලි සැපයීමක් නොමැති මෙම නිවසේ කුඩා විදුලි පහන් දැල්වෙන්නේ සූරිය කෝෂයක ආධාරයෙනි.

ජර්මන් ජාතික මිනිසාගේ පවුලේ සාමාජිකයින් පසු කලක මෙම ජීවිතය හැර ගොස් ඇත. එහෙත් තව සිවු දෙනෙකු සමඟ ඔහු එම ජීවිතය ගෙවමින් සිටි.ඔහුගේ යාබද නිවෙස් වල ද මෙම ජීවන රටාව අනුගමනය කරන 20 දෙනෙකු පමණ වාසය කරයි.

මෙම කුඩා දරුවා ඔහුගේ පියා සමඟ Pyrenees ප්‍රදේශයේ ජර්මන් ජාතිකයාගේ අසල්වැසි වාසස්ථානයක දිවි ගෙවයි. මෙහි ජීවත් වන අන් අය මෙන් ම ඔවුන් ද ජීවත් වන්නේ විදුලිය නොමැතිවය.

මෙහි දැක්වෙන්නේ Pyrenees හී වාසස්ථාන වල ජීවත් වන්නන්ගේ ජීවිතයේ තවත් පැතිකඩකි. මෙම වාසස්ථානය ඡායාරූපයේ පෙනෙන ආකාරයට වඩා විශාලය.එය උසින් අඩි 30ක් පමණ වන අතර ගිම්හාන කාලවලදී මෙම ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන් මෙම ස්තානයේ ලැඟුම් ගනී.

මෙම පුද්ගලයා පසු ගිය වසර දෙක මෙම නිවසේ ගත කර තිබේ.

මෙහි දැක්වෙන්නේ Pyrenees හී පිහිටි වෙනත් නිවසක ඇතුළත ස්වභාවයයි. ඡායරූපශිල්පි Bruy ද මෙම වාසස්ථානයේ මාස තුනක පමණ කාලයක් ජීවත් වී තිබුණි.

මෙම පුද්ගලයා සිය බිරිඳ සමඟින් ප්‍රංශයේ Ardèche in southern-central ප්‍රදේශයේ බැටළුවන් සහ එළුවන් ඇති කරමින් ජීවත් වේ. මෙම ඡායාරුපයේ දැක්වෙන්නේ ඔහුගේ බල්ලාගේ සපාකෑමට ලක් වූ බැටළුවෙකුට ඔහු විසින් ප්‍රතිකාර කරනු ලබන ආකාරයයි.

මෙම පුද්ගලයා ජර්මන් ජාතික එඩේරෙකි. කිරි ගවයින් සහ බැටළුවන් බලාගැනීම සඳහා ඔස්ට්‍රියාවේ, ස්විස්ටර්ලන්තයේ සහ ජර්මනියේ ගොවිපලින් ගොවිපලට ගමන්කරන තැනැත්තෙකි.

මෙහි දැක්වෙන භූමිය ඉංග්‍රීසි ජාතික කාන්තාවකට අයත් එකකි. මිට වසර 20කට පමණ ඉහතදී බයිසිකල් පදිමින් සිටියදී මෝටර් රථ අනතුරකට බදුන් වූ ඇය එහිදී ලැබුණු වන්දි මුදලින් ස්පාඤ්ඤයේ පිහිටි මෙම භූමිය මිලට ගෙන තමන් විසින් තමන්ට අවශ්‍යය දෑ ගොඩනැගීම (DIY) ආරම්භ කර තිබේ. මෙහි දැක්වෙන්නේ එසේ ඇය විසින් ම සදා තිබෙන කොම්පෝස්ට් වැසිකිළියකි.

මෙම ස්පාඤ්ඤ ගෝලාකාර වාසස්ථානය තුළ පවුල් තුනක් ජීවත් වන අතර ම ඔවුන් එක්ව පලතුරු සහ එළවලු වගාවන් හී යෙදෙයි.මෙම භුමිය හිමි පුද්ගලයා වෙබ් අඩවි නිර්මාණකරුවෙකු වන අතර ඔහු වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා දවසින් භාගයක් වෙන් කරන අතර ඉතිරිය මෙම වගාවන් දියුණු කිරීම සඳහා යොදවයි.

මෙම කාන්තාව දැනට වසර 20ක ට පමණ පෙර නාගරික ජීවිතය අතහැර සිය සැමියා සමඟ ජර්මනියේ සිට ස්විස්ටර්ලන්තයට පැමිණ තිබේ. මේ වන විට සම්පුර්ණයෙන්ම ස්වයංපෝෂිත ජීවිතයක් ගොඩනගා ගෙන තිබෙන මෙම කාන්තාව මෙහි පැමිණීමට පෙර සාහිත්‍යය සහ දර්ශනය පිලිබඳ මහාචාර්යවරියක් ලෙස වෘත්තීය දිවියක් ගත කළ තැනැත්තියකි.

මෙම ඡායාරූපයේ සිටින ඇගේ ස්වාමිපුරුෂයා මෙහි පැමිණීමට පෙර ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කළ අයෙකි. මෙසේ ජීවත් වන බොහෝ දෙනා ඒ සඳහා යොමුවීම පිළිබඳ දැක්වූ අදහස විස්තර කරන Bru "ඔවුන් මට කිවේ නගරයේ ගෙවන ජීවිතය අරුත් සුන් එකක් බවයි. තවත් අය පවසා සිටියේ නාගරික ජීවිතය තමන්ට ඔරොත්තු නොදෙන බවයි" යනුවෙන් ප්‍රකාශ කරන ලදී.

- http://www.naluniliyo.com/2015/02/blog-post_10.html -

[QUOTE="Lochana Sarangi, post: 17882048, member: 525792"] [b]නූතන ශිෂ්ටාචාරයෙන් හෙම්බත් ව විමුක්තිය ස[/b] [SIZE="5"][SIZE="7"][B]නූතන ශිෂ්ටාචාරයෙන් හෙම්බත් ව විමුක්තිය සොයා වන වැදුන යුරෝපියෝ[/B] [/SIZE] [IMG]http://4.bp.blogspot.com/-elADYY7hBw8/VNnBAgKkJNI/AAAAAAAAAUo/4Zy38KnYON8/s1600/3.jpg[/IMG] ස්වභාව ධර්මය සමඟ තිබූ සමීප සබැඳියාවෙන් ඇත් වන්නට පටන්ගත් මිනිසා නැමති දියුණු සත්ත්වයා තම වර්ගයා කාර්මීකරණය නැමති මුලාවකට හසු වී වැනසෙන්නට සූදානම් වන බව නොදැන සිටින්නට විය. එහෙත් නොඇසූ විරූ ලෙඩ දුක්, අකල් මරණ, අඩු ආයුෂ, මානසික ආතතිය සේම නූපන් කළලයෙ සිට මරණයේ සෙවණැල්ල දක්වා පසු පස හබා එන ව්‍යසනයන් ගණනාවකට ගොදුරු වෙමින් ස්වභාව ධර්මයේ අනේක විද කුපිත වීම් වලට මුහුණපාමින් ගෙවන ජීවිතය ඇත්තෙන් ම මිනිසා ලද ජයග්‍රහණයක් යැයි කිව හැකිද? මිනිසා මිනිසාගෙන් ම එසේ ප්‍රශ්ණ කරමින් නැවතත් වැරදුණු තැන් සොයා ගමන් කරන්නට උත්සාහ කරනු ඇතැයි සිතෙන ආකාරයේ අපූරු පුවතක් යුරෝපයෙන් වාර්තා වී තිබෙනවා. 2010 වසරෙදී Antoine Bruy නැමැති චයාරූපශිල්පියා විසින් අපූරු චාරිකාවක් ආරම්භ කළා. එය නියත ගමනාන්තයක් පිළිබඳ අදහසක් නොමැතිව විචිත්‍රවත් ඉසව් සොයා යුරෝපය වටා ඇදෙන ගමනක් වුණා. මේ හුදකලා චාරිකාවේදී ඔහුට හමුවුණේ අපූරු මිනිස් කොට්ඨාශයක්.නාගරික ජීවිතයට සමුදී පැමිණ සිටි එම මිනිසුන් ස්වභාවධර්මයට ඉතා සමිපව සරළ දිවිපෙවතක් ගත කරනු දක්නට ලැබුණා. පවතින රටාවෙන් මිදී ජීවිතය වෙනස් ම අයුරකින් ගෙත්තම් කරන මෙකී අපූරු මිනිසුන් පිළිබඳ Antoine Bruy ගේ අවධානය යොමු වන්නේ එතැන් සිටයි. Antoine Bruy ට මෙම මාවතේ ගෙවෙන ජීවිතයට අනුගත වී වසර තුනක් අවසානයේදී 'Scrublands'(ලඳු කැලෑ) නමින් වාර්තාවක් සකස් කරන්නට හැකි වුණා. සාමූහික ගොවිතැන් මඟින් යැපෙමින් තාවකාලික නිවෙස් වල ඉතා සීමිත අවශ්‍යතා සහිත දිවියක් ගෙවන මෙම පුද්ගල සමූහය පිළිබඳ ඔහු ලබාගත් ප්‍රයෝගික අත්දැකිම්ද ඒ සඳහා ඔහුට ඉවහල් වුණා. මෙම ජීවන ක්‍රමය වැළඳගත් පුද්ගලයන් එකිනෙකාට බෙහෙවින් වෙනස් ගති පැවතුම් සහ චරිත ස්වභාවයන්ගෙන් යුක්ත වුවද ඔවුන් සියලු දෙනා තුළම එක පොදු ගුණාංගයක් දක්නට ලැබුණා. එනම් කාර්මීකරණය සහ එතුළින් ලැබූ බව විශ්වාස කරන දියුණුව විසින් නිර්මාණය කළ ජීවිත අරගලය නමැති මුලාව පසුපස හැල්මේ දුවමින් පීඩාවට පත් වූ ජීවිතයක් වෙනුවට ස්වභාවධර්මය සමඟින් ප්‍රේමණීය සමීප සබැඳියාවක් ගොඩ නගා ගැනීමයි. ඒ තුළින් ස්වභාවධර්මයේ චමත්කාර ජනක සුවය භුක්ති විදීමයි. ඇත්තෙන් ම මිනිස් ජීවිතයේ යහ පැවැත්ම උදෙසා ස්වභාවධර්මය සමඟ සමීපව ගණදෙනු කිරීමට මිනිසා නැවතත් යොමු වෙමින් පවතින්නේ මිනිසා විසින් ම ගොඩ නැගූ දියුණු යැයි සම්මත ක්‍රමය හිස් හරසුන් දෙයක් බව වටහා ගැනීම නිසා විය යුතුය. [B]දශක 3 පමණ කාලයක සිට ජනාකීර්ණ ජීවන රටාවෙන් මිදීමට කැමති යුරෝපීයයන් රැසක් ස්පාඤ්ඤයේ පිහිටි Sierra de Cazorla කඳු , ප්‍රංශයේ Pyrenees කඳු (ඡායාරූපයේ දැක්වෙන ), සහ ස්විස්ටර්ලන්තයේ ඇතැම් පිටිසර ප්‍රදේශ වෙත සංක්‍රමණය වෙමින් පවතී. Bruy ට මෙවන් පුද්ගලයින් රැසක් හමු වී තිබෙන්නේ කාබනික වගාවන් සඳහා මෙවන් පුද්ගලයින්ගේ ස්වෙච්චා සේවය ලබා ගැනීම උදෙසා ලොව පුරා පිහිටුවා ඇති WWOOF ආයතනයේ වැඩසටහන් වලදීය.[/B] [IMG]http://4.bp.blogspot.com/-ztmYwf5HjeI/VNnAkKKfLyI/AAAAAAAAATw/JCdxsih1z3U/s1600/1.jpg[/IMG] [B]ප්‍රංශයේ Pyrenees හී පිහිටි පහළ නිවසේ හිමිකරු වන්නේ ජර්මන් ජාතිකකි. ඔහු සිය පවුලේ සාමාජිකයින් සමඟ මෙහි පැමිණ තිබෙන්නේ දැනට වසර 25කට ඉහතදීය. එතැන් පටන් ඔහුගේ මෙම සරල නිවස ස්වයං පෝෂි ජීවිතයකට සුදුසු පරිදි ඔහු විසින් සකසාගෙන තිබේ. විදුලි සැපයීමක් නොමැති මෙම නිවසේ කුඩා විදුලි පහන් දැල්වෙන්නේ සූරිය කෝෂයක ආධාරයෙනි.[/B] [IMG]http://2.bp.blogspot.com/-efRn0R3d6fY/VNnA_a3OipI/AAAAAAAAAUc/GnDuUKp6PmY/s1600/2.jpg[/IMG] [B]ජර්මන් ජාතික මිනිසාගේ පවුලේ සාමාජිකයින් පසු කලක මෙම ජීවිතය හැර ගොස් ඇත. එහෙත් තව සිවු දෙනෙකු සමඟ ඔහු එම ජීවිතය ගෙවමින් සිටි.ඔහුගේ යාබද නිවෙස් වල ද මෙම ජීවන රටාව අනුගමනය කරන 20 දෙනෙකු පමණ වාසය කරයි.[/B] [IMG]http://4.bp.blogspot.com/-elADYY7hBw8/VNnBAgKkJNI/AAAAAAAAAUo/4Zy38KnYON8/s1600/3.jpg[/IMG] [B]මෙම කුඩා දරුවා ඔහුගේ පියා සමඟ Pyrenees ප්‍රදේශයේ ජර්මන් ජාතිකයාගේ අසල්වැසි වාසස්ථානයක දිවි ගෙවයි. මෙහි ජීවත් වන අන් අය මෙන් ම ඔවුන් ද ජීවත් වන්නේ විදුලිය නොමැතිවය.[/B] [IMG]http://4.bp.blogspot.com/-ziwz1cFQkMw/VNnA-oPVVTI/AAAAAAAAAUY/g3vIgRgvPxg/s1600/4.jpg[/IMG] [B]මෙහි දැක්වෙන්නේ Pyrenees හී වාසස්ථාන වල ජීවත් වන්නන්ගේ ජීවිතයේ තවත් පැතිකඩකි. මෙම වාසස්ථානය ඡායාරූපයේ පෙනෙන ආකාරයට වඩා විශාලය.එය උසින් අඩි 30ක් පමණ වන අතර ගිම්හාන කාලවලදී මෙම ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන් මෙම ස්තානයේ ලැඟුම් ගනී.[/B] [IMG]http://4.bp.blogspot.com/-EgOyrmmdviw/VNnBMErI9NI/AAAAAAAAAU0/pN8qkVmfQaA/s1600/5.jpg[/IMG] [B]මෙම පුද්ගලයා පසු ගිය වසර දෙක මෙම නිවසේ ගත කර තිබේ.[/B] [IMG]http://3.bp.blogspot.com/-TiuTYl0xJ5o/VNnBOQ639PI/AAAAAAAAAU8/hH7GKoO1Ix8/s1600/6.jpg[/IMG] [B]මෙහි දැක්වෙන්නේ Pyrenees හී පිහිටි වෙනත් නිවසක ඇතුළත ස්වභාවයයි. ඡායරූපශිල්පි Bruy ද මෙම වාසස්ථානයේ මාස තුනක පමණ කාලයක් ජීවත් වී තිබුණි.[/B] [IMG]http://2.bp.blogspot.com/-KQZOLyS39-g/VNnBRkoYnnI/AAAAAAAAAVE/8MY0z2kMwLI/s1600/7.jpg[/IMG] [B]මෙම පුද්ගලයා සිය බිරිඳ සමඟින් ප්‍රංශයේ Ardèche in southern-central ප්‍රදේශයේ බැටළුවන් සහ එළුවන් ඇති කරමින් ජීවත් වේ. මෙම ඡායාරුපයේ දැක්වෙන්නේ ඔහුගේ බල්ලාගේ සපාකෑමට ලක් වූ බැටළුවෙකුට ඔහු විසින් ප්‍රතිකාර කරනු ලබන ආකාරයයි.[/B] [IMG]http://3.bp.blogspot.com/-2cCnVvhS0Ms/VNnBWt9Y1aI/AAAAAAAAAVM/cykhmF--W8Y/s1600/8.jpg[/IMG] [B]මෙම පුද්ගලයා ජර්මන් ජාතික එඩේරෙකි. කිරි ගවයින් සහ බැටළුවන් බලාගැනීම සඳහා ඔස්ට්‍රියාවේ, ස්විස්ටර්ලන්තයේ සහ ජර්මනියේ ගොවිපලින් ගොවිපලට ගමන්කරන තැනැත්තෙකි.[/B] [IMG]http://3.bp.blogspot.com/-Ijhb-cfNUnM/VNnBX0AbzEI/AAAAAAAAAVU/bhRYYf_3pT8/s1600/9.jpg[/IMG] [B]මෙහි දැක්වෙන භූමිය ඉංග්‍රීසි ජාතික කාන්තාවකට අයත් එකකි. මිට වසර 20කට පමණ ඉහතදී බයිසිකල් පදිමින් සිටියදී මෝටර් රථ අනතුරකට බදුන් වූ ඇය එහිදී ලැබුණු වන්දි මුදලින් ස්පාඤ්ඤයේ පිහිටි මෙම භූමිය මිලට ගෙන තමන් විසින් තමන්ට අවශ්‍යය දෑ ගොඩනැගීම (DIY) ආරම්භ කර තිබේ. මෙහි දැක්වෙන්නේ එසේ ඇය විසින් ම සදා තිබෙන කොම්පෝස්ට් වැසිකිළියකි.[/B] [IMG]http://3.bp.blogspot.com/-ZcxsX7dFSto/VNnAsyajugI/AAAAAAAAAUE/q_0ZbLYhLEo/s1600/10.jpg[/IMG] [B]මෙම ස්පාඤ්ඤ ගෝලාකාර වාසස්ථානය තුළ පවුල් තුනක් ජීවත් වන අතර ම ඔවුන් එක්ව පලතුරු සහ එළවලු වගාවන් හී යෙදෙයි.මෙම භුමිය හිමි පුද්ගලයා වෙබ් අඩවි නිර්මාණකරුවෙකු වන අතර ඔහු වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා දවසින් භාගයක් වෙන් කරන අතර ඉතිරිය මෙම වගාවන් දියුණු කිරීම සඳහා යොදවයි.[/B] [IMG]http://3.bp.blogspot.com/-zm3lTTbE8r0/VNnAmGQbqGI/AAAAAAAAAT8/88gwpMReUaI/s1600/11.jpg[/IMG] [B]මෙම කාන්තාව දැනට වසර 20ක ට පමණ පෙර නාගරික ජීවිතය අතහැර සිය සැමියා සමඟ ජර්මනියේ සිට ස්විස්ටර්ලන්තයට පැමිණ තිබේ. මේ වන විට සම්පුර්ණයෙන්ම ස්වයංපෝෂිත ජීවිතයක් ගොඩනගා ගෙන තිබෙන මෙම කාන්තාව මෙහි පැමිණීමට පෙර සාහිත්‍යය සහ දර්ශනය පිලිබඳ මහාචාර්යවරියක් ලෙස වෘත්තීය දිවියක් ගත කළ තැනැත්තියකි.[/B] [IMG]http://3.bp.blogspot.com/-1wVJxTXsOvI/VNnAv0wPsBI/AAAAAAAAAUM/0ya73Nig_lI/s1600/12.jpg[/IMG] [B]මෙම ඡායාරූපයේ සිටින ඇගේ ස්වාමිපුරුෂයා මෙහි පැමිණීමට පෙර ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කළ අයෙකි. මෙසේ ජීවත් වන බොහෝ දෙනා ඒ සඳහා යොමුවීම පිළිබඳ දැක්වූ අදහස විස්තර කරන Bru "ඔවුන් මට කිවේ නගරයේ ගෙවන ජීවිතය අරුත් සුන් එකක් බවයි. තවත් අය පවසා සිටියේ නාගරික ජීවිතය තමන්ට ඔරොත්තු නොදෙන බවයි" යනුවෙන් ප්‍රකාශ කරන ලදී.[/B] [IMG]http://3.bp.blogspot.com/-gcRTlb8mS7Y/VNnAyDzc0TI/AAAAAAAAAUU/bsWYD2DJyEA/s1600/13.jpg[/IMG][/SIZE] - [url]http://www.naluniliyo.com/2015/02/blog-post_10.html[/url] - [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom