Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
නූතන ඉදිකිරීම් ශාස්ත්‍රයට අභියෝගයක් ව&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නූතන ඉදිකිරීම් ශාස්ත්‍රයට අභියෝගයක් ව&

නූතන ඉදිකිරීම් ශාස්ත්‍රයට අභියෝගයක් වූ ඡේතවන දාගැබ

ශ්‍රී ලංකාවේ ස්ථූප හෙවත් දාගැබ් නිර්මාණය පිළිබඳව විමසීමේ දී පැහැදිලි වන එක් ප්‍රධාන කරුණක් නම් ගණිතය මෙන්ම මිණිතය ද ඉතා ම නිවැරැදිව පැරැණි නිර්මාණකරුවන් භාවිත කළ බව ය.

මේ බැව් සක්සුදක් සේ පැහැදිලි වන්නේ අභයගිරිය, ඡේතවනාරාමය, රුවන්වැලි සෑය වැනි මහා ස්ථූප

වසර දහස් ගණනක් තිස්සේ වල් වැදී තිබුණත් ඒවා හැඩයේ වෙනස් වීමකට හෝ මහා පරිමාණ ගරා වැටීමකට හෝ ලක් නො වීමෙනි.

මේ ස්ථූප ඉදි කිරීමේ දී භාවිත කළ තාක්ෂණ ක්‍රමවේද මොනවා ද?, අදටත් එය රහසක් ව පවතින්නේ ඇයි ද යන්න පිළිබඳව මෙරට ප්‍රධාන පෙළේ පර්යේෂණ ඉංජිනේරුවරුන් තිදෙනකු විසින් මෑතක දී අධ්‍යයනයක් සිදු කරන ලදි.ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ යාන්ත්‍රික ඉංජිනේරු, පර්යේෂණ විද්‍යාර්ථී කපිල පීරිස්, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යංශයේ වරලත් සිවිල් ඉංජිනේරු සංජීව විඡේසිංහ සහ බැල්µa බීම් ඉංජිනේරු සේවා ආයතනයේ වරලත් ඉංජිනේරු චන්දන ජයවර්ධන එම විද්වතුන් ත්‍රිත්වයයි.

මහා විහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ ඇති වූ දෙවැනි නිකාය වන්නේ අභයගිරියයි. අභයගිරියෙන් පසු තුන්වැනි නිකායක් බිහි වෙයි. ඒ ඡේතවන නිකායයි. මේ සියල්ල ම බෞද්ධ නිකායෝ වෙති.

මහසෙන් රජතුමා විසින් භික්ෂු විනය පිළිබඳව ඉදිරිපත් කරන ලද විවිධ අදහස් පිළිගැනීමට මහා විහාරය අකැමැති වූ හෙයින් මහසෙන් රජතුමා අභයගිරියේ පාර්ශ්වයට පැමිණ මහා විහාරයට විරුද්ධව කටයුතු කළේ ය. මෙයින් ලද ප්‍රතිඵලය වූයේ රජතුමා පරාජයට පත් වීම ය. ඉන්පසු එතුමා විසින් ඡේතවන නම් විහාර ස්ථූපය කරවා දක්ෂිණ විහාරයේ වැඩ සිටි සාගලික භික්ෂූන්ට පූජා කරන ලදී. ඡේතවන විහාරය භාරගත් තිස්ස තෙරුන් මහා විහාරවාසීන් විසින් පලවා හරින ලදී. සිද්ධිය එසේ වුවත් ඡේතවන භූමියෙන් හමු වූ සෙල් ලිපියක සඳහන් වන්නේ උන්වහන්සේ සිල්වත් හිමි නමක් බවයි.

මහා වංශයේ සඳහන් වන්නේ මහසෙන් රජතුමා ජොතිවන නම් භූමි භාගයේ ජෙතවනාරාමය කරවූ බවයි. ශිලා ලේඛනවලත් පොත්පත්වලත් මේ මහා විහාරය හා නිකාය දෙනාවෙහෙර හෙවත් දෙනානකය යන නම්වලින් හඳුන්වා ඇත. ඡේතවනයෙන් ඇරඹුණු නිකාය සාගලික නිකාය යනුවෙන් හැඳින්වෙයි. (මහාචාර්ය ටී. ජී. කුලතුංග, අනුරාධපුර අටමස්ථාන, පිටුව 41)

මහසෙන් රජතුමා ගෙන් පසු මහ පැරකුම්බා රජු දක්වා සිටි සැම පාලකයකු ම ඡේතවන ස්ථූපයේ සංවර්ධන කටයුතු සඳහා සහයෝගය දී තිබේ. ක්‍රි.ව. 1215 දී රජරට මාඝට අයත් වීමෙන් පසු අනුරාධපුරයේ අනෙකුත් ආරාම මෙන්ම ඡේතවනාරාමය ද පරිහානියට පත් විය. වන වැදී තිබුණු ස්ථූපය ක්‍රි.ව. 1829 දී එක්තරා භික්ෂුවක විසින් එළි පෙහෙළි කරන ලද බැව් ද සඳහන් වෙයි. ක්‍රි.ව. 1832 දී මේජර් ස්කිනර් නම් ඉංග්‍රිසි ජාතිකයා විසින් අඳින ලද ඡේතවන ස්ථූපයේ දළ සැලැස්මට අනුව එහි උස අඩි 244ක් බැව් සඳහන් ය.

කෙසේ වෙතත් ක්‍රි.ව. 275-300 වැනි කාල සීමාවක දී ඉදි කළ බවට පිළිගැනෙන ඡේතවනාරාම ස්ථූපය අද දක්වා වූ වර්ෂ 1737ක් වැනි දිගු කලක් නො නැසී පැවතීමට හේතු වූ තාක්ෂණය කුමක් ද? එතරම් දුරාතීත කාලයක දී මෙරට රජ දරුවන් හා දේශීය විද්වතුන් සතු වූ විද්‍යාත්මක දැනුම, ගණිත ඥානය මෙන්ම කායික හා මානසික ශක්තිය කෙබඳු දැයි විමසිය යුතු ව ඇත.

වඩු රියන

අතීතයේ දී නිවාස, ගොඩනැඟිලි, වෙහෙර විහාර, ස්ථූප යනාදිය ඉදි කිරීමේ දී වර්තමානයට වඩා සංකීර්ණ ශිල්ප ක්‍රම භාවිත කළ බැව් පෙනී යයි. පැරැණි වාස්තු විද්‍යාඥයන් ගේ වාස්තු විද්‍යාවට ගෙබිම ශාස්ත්‍රය මෙන්ම ජ්‍යෙdතිෂය පිළිබඳ දැනුම ද අයත් විය. මෙහි දී ගෙබිම ශාස්ත්‍රයටත් වඩා වාස්තු ගණිතයට මුල් තැනක් ලැබිණි. වර්තමානයේ වාස්තු විද්‍යාත්මක කටයුතුවල දී ලබාගන්නා මිනුම්වලට වඩා වෙනස් වූ මිනුම් අතීතයේ දී භාවිත කළ බැව් පෙනේ. පැරැන්නන් කළ මිනුම් කටයුතුවල දී ප්‍රධාන මිනුමක් ලෙස වඩු රියන භාවිත කර ඇත. හොඳින් වැඩුණු මිනිසකු ගේ අත හා ඇඟිලි මුල් කරගෙන වඩු රියන උපත ලබා ඇත. මේ කවියෙන් වඩු රියන කුමක් ද යන්න පැහැදිලි වෙයි.

"යහපත් ලෙස සිඳගත් මඟුල් කප ගෙන

මනින වඩු රියන මෙලෙසින් ම ගනුහැඳින

දකුණේ එක් රියන් වියතක් සිවඟුලෙන

මෙලෙස වඩු රියන මැනගනු වඩු විසින"

මේ කවියෙන් පරම්පරාගත වඩුවකු ගේ දකුණු අතින් එක් රියනකුත් වියත් එකක් හා සිව් අඟුලක් වඩු රියන ලෙස සඳහන් වෙයි. මෙහි දී දකුණු අතේ වැලමිටේ සිට මැදැඟිල්ල දක්වා වූ දිග රියනක් ද, අත්ල දිග හැරිය විට සුළැඟිල්ලේ කෙළවර සිට මාපටඟිල්ලේ කෙළවර දක්වා වූ දිග වියත යනුවෙන් ද හැඳින්වෙයි. සිවඟුල යනු ඇඟිලි පුරුක් 4ක දිගට සමාන විය. මේ සියලු දිග ප්‍රමාණ එක් කළ විට වඩු රියන නම් විය.

තවත් වඩු පරම්පරාවක වඩු රියන පිළිබඳව තිබුණු චක්‍රයක් මෙසේ ය.

යව ඇට අට අඟල් 1යි

අඟල් 12 වියත් 1යි

වියත් 2 රියන් 1යි

මේ චක්‍රයට අනුව අඟල් 24ක් වඩු රියනට සමාන වී ඇත.

මහනුවර විසූ ගොඩපොල ගන්ලන්දා නම් වඩුවකු සතු වූ වඩු රියන මෙසේ වෙයි. ඔහු ගේ වඩු රියනේ අඟල් 1ක් අද අප භාවිත කරන ඉංග්‍රීසි අඟල් 1 7/24කට සමාන වී ඇත. ඒ අනුව ඔහු ගේ වඩු රියයනට අඟල් 31ක් අයත් විය. (අපේ පැරැණි නිර්මාණ තුළ ගැබ් වූ විද්‍යා තාක්ෂණ දැනුම, අමල් උඩවත්ත, විදුරාව සඟරාව 1997- පිටුව 12-13)

මේ අනුව වඩු රියන කිසියම් ගුරුකුලයකට අනුව හෝ ශිල්පයකට අනුව හෝ වෙනස් වූ බවක් දක්නට ලැබේ. ඒ අනුව අනුරාධපුර යුගයේ දී භාවිත කළ වාස්තු විද්‍යාව අනුව හෝ ඒ ඒ ශිල්පියා ගේ ගුරුකුලවලට හෝ ශිල්පියා ගේ දැනුමට අනුව හෝ වඩු රියනේ දිග වෙනස් වන්නට ඇත.

ඡේතවන මහා ස්ථූපය පිළිබඳව කළ පර්යේෂණයේ දී අනුමාන කරන වඩු රියන අඟල් 30කි. එසේ නම් මේ වඩු රියනේ දිග ගොඩපොල ගන්ලන්දා ගේ අඟල් 31 වඩු රියනට බෙහෙවින් සමාන වීමකි.

මේ අධ්‍යයනය පිළිබඳව ඉංඡ්නේරු සංජීව විඡේසිංහ මහතා අදහස් දැක්වූයේ මේ අයුරිනි.

මහසෙන් රජතුමා ඉදි කළ ඡේතවන ස්ථූපය දැනට ලොව විශාල ම ස්ථූපය ලෙසයි හැඳින්වෙන්නේ. එය ඉදි කරන අවධියේ ලෝකයේ තුන්වැනි විශාල ම ඉදි කිරීම වෙනවා. මහාවංශයේ සඳහන් වන ආකාරයට මෙහි උස වඩු රියන් 160ක්. වඩු රියන අඟල් 30ක් දිග යෑයි සිතුවොත්,

ඡේතවන ස්ථූපයේ උස අඩි 400ක් විය යුතුයි. එහෙත් අද මුදුනේ කොටසක් දක්නට ලැබෙන්නේ නෑ. කඩා වැටිලා. ඒ අනුව ඉතිරි වී තිබෙන උස ඒ කියන්නේ සලපතල මළුවේ සිට කොතේ කැඩුණු තැන දක්වා උස අඩි 252ක්. මෙහි විෂ්කම්භය සලපතල මළුවේ මට්ටමේ දී අඩි 370ක් හෙවත් මීටර් 113ක් වෙනවා.

බොහෝ දෙනා ගේ අදහස වුණේ මේ දාගැබ ගඩොල්වලින් හදපු එකක් කියන එක. ඇත්ත වශයෙන් ම මෙය ගඩොල්වලින් හදපු එකක් කියල ම කියන්න බැහැ. ඒ වගේ ම ගඩොල්වලින් පිටත කවචය බැඳල ඇතුළත පස්වලින් පුරවපු ව්යqහයක් ද නො වෙයි. පුරාවිද්‍යාත්මක කැණීම්වලින් හා පර්යේෂණවලින් ලබාගත් කරුණුවලට අනුව මේ නිර්මාණයේ තිබෙන සුවිශේෂී ලක්ෂණය තමයි මෙහි ගර්භය හෙවත් ඇතුළත ව්යqහය ගඩොල් පස් හා ගඩොල් කැබැලි, බාගෙට පුළුස්සපු ගඩොල් හෙවත් දඹු ගඩොල් යනාදී සැම දෙයක් ම විවිධාකාරයෙන් කලාප වශයෙන් පෙළ ගස්වා නිර්මාණය කර තිබීම.

අත්තිවාරම

සලපතල මළුවේ සිට අඩි 23-29ක් දක්වා වූ ගැඹුරකින් පිහිටි ගලේ (ඉed රදජන) සිට ඡේතවන ස්ථූපයේ අත්තිවාරම ඉදි කර ඇත. මේ සඳහා මැනැවින් පුළුස්සන ලද ගඩොල් භාවිත කර ඇත. මේ ගඩොල් පැතලි, ශක්තිමත් විවිධ දිග හා පළලින් යුක්ත වෙයි. ගන්නා ලද මිනුම්වලට අනුව ගඩොල්වල දිග පළල හා ඝනකම පිළිවෙළින් සෙ.මි. 46දූ24දූ5, සෙ.මී. 43දූ24දූ5 සහ සෙ.මී. 38දූ20දූ5 යනාදි වශයෙන් වෙනස් වෙයි.

අඩි 23 සිට 29 දක්වා ගැඹුරකින් පිහිටි ගලේ සමතලා නො වන තැන් සමතලා කිරීම සඳහා ශක්තිමත් මැටි වර්ගයක් භාවිත කර ඇත. මෙහි පාදම හෙවත් අත්තිවාරම අදියර දෙකකින් ඉදි කර ඇත. මෙහි පළමු ඉදි කිරීම පිහිටි ගලෙන් (ඉed රදජන) ආරම්භ කර මීටර් 1.7ත් 2.7ත් අතර උසට එකල පිහිටි බිම් මට්ටම දක්වා රවුම් හැඩයට ඉදි කර ඇති අතර දෙවැනි අදියර පළමු අදියරේ පිටත දාරයේ සිට මීටර් 2.05ක් දක්වා ඇතුළට වන්නට පටන්ගෙන සලපතල මළුව මට්ටම දක්වා තවත් මීටර් 3.8ක් උසට ඉදි කර ඇත. එක ආයකයක් අසල කරන ලද කැණීමේ දී ගඩොල් වරියක් ඉංග්‍රීසි ඔ අකුරේ හැඩයට බැඳ ඇති අතර පස් මැටි සහ කුඩා ගඩොල් කැබැලි සහිත සංයුතියකින් ඒ වටා පුරවා ඇත. මේ ගල් වරියට ඉහළින් හා පහළින් සාමාන්‍ය ගල් වරි ආකාරයට බැඳ තිබීම ද සුවිශේෂී ලක්ෂණයකි.

පේසාව ඉදි කිරීමේ දී රුවන්වැලි සෑය සහ අභයගිරි ස්ථූපය වැනි ස්ථූපවල පේසාව ඉදි කිරීමේ දී භාවිත කළ ක්‍රමවේදයට වඩා වෙනස් ක්‍රමවේදයක් භාවිත කර ඇත. එනම් රුවන්වැලිසෑය හා අභයගිරිය වැනි ස්ථූප ඉදි කිරීමේ දී ගර්භය ඉදි කිරීමෙන් පසු පේසා වළලු ඉදි කර ඇතත් ඡේතවනාරාම ස්ථූපය ඉදි කිරීමේ දී ගර්භයට සමගාමීව පේසා වළලු ඉදි කිරීමක් දක්නට ලැබේ. මේ සඳහා හොඳින් පුළුස්සන ලද සෙ.මි. 60දූ35දූ5 ප්‍රමාණයේ ගඩොල් විශාල ප්‍රමාණයක් ද, සෙ.මි 30දූ20දූ5 සහ සෙ.මි. 45දූ35දූ5 යන ප්රමාණවල ගඩොල් අමතරව ද භාවිත කර ඇත. පේසාව ඉදි කර ඇත්තේ අත්තිවාරමේ පිටත දාරයට මීටර් 4.5ක් ඇතුළට වන්නට සලපතල මළුවේ මට්ටමේ සිට ඉහළට විහිදී යන පරිදි ය.

ගර්භයේ පිටත කලාපය

ගර්භයේ පිටත කලාපය ගඩොල් භාවිත කර ඉදි කර ඇති අතර හතරැස් කොටුව ආසන්නයේ ගර්භයේ මුදුනට වන්නට භාග ගඩොල් සහ කුඩා ගඩොල් කැබැලි භාවිත කර ඇත. හොඳින් පුළුස්සන ලද ගඩොල්වල ප්‍රමාණ වෙනස් වෙයි. කරන ලද අධ්‍යයනවලින් මේ ගඩොල් සෙ.මි. 60දූ35දූ5, සෙ.මි. 43*24*45 සහ සෙ.මි. 40*20*5 යන ප්‍රමාණයන් ගෙන් යුක්ත වන බැව් අනාවරණය වී ඇත. මෙහි දී දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණය වන්නේ හොඳින් පුළුස්සන ලද ගඩොල් අතරට බාගෙට පුළුස්සන ලද දඹු ගඩොල් සහ පුළුස්සා නැති ගඩොල් හෙවත් මෝඩ ගඩොල් භාවිත කර තිබීම ය. සලපතල මළුව මට්ටමේ සිට මීටර් 21ක් හෙවත් අඩි 70ක් වඩා ඉහළට යන විට දඹු ගඩොල් හා මෝඩ ගඩොල් භාවිතය සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ. ගඩොල් වරි අතර මිලි මීටර් 5ත් 10ත් අතර ඝනකමක් ඇති මැටි ස්ථරයක් ගඩොල් මතුපිට තිරස් අතට අතුරා ඇත. මේ මැටි ස්ථරය හඳුන්වා ඇත්තේ නවනීත මැට්ට යනුවෙනි. ගර්භයෙන් පිටත ම ස්ථරයට ඇතුළතින් ඊට ආසන්නයේ ඇති කලාපය, සලපතල මළුවේ සිට මීටර් 30ක් ඉහළින් කරන ලද කැණීම්වලින් හඳුනා ගැනීමට හැකි වී ඇත. මේ කලාපය ඉදි කිරීම සඳහා සෙ.මි. 20*15*5 ප්‍රමාණයේ බාග ගඩොල් භාවිත කර ඇති අතර නවනීත මැට්ට ගඩොල් වරි අතර තිරස් අතට යොදා ඇත.

පිටත ම ස්ථරයට ඇතුළතින් ඇති කලාපය හඳුන්වන්නේ හරස් බැමි සහිත කලාපය යනුවෙනි. මෙය සලපතල මළුවේ සිට මීටර් 21.34ත් 33.5ත් අතර උසකින් සහ ගර්භයේ පිටත මායිමේ සිට මීටර 2ක් ඇතුළට වන්නට පැහැදිලිව හඳුනාගනු ලැබී ය. මේ කලාපය තුළ ප්‍රධාන අංග දෙකක් දක්නට ලැබේ. ඒ පුළුස්සන ලද ගඩොල් එක මත එක තබා නිශ්චිත දිශාවක් හඳුනාගත නොහැකි ආකාරයට බඳින ලද බැමි සහ එම බැමි අතර ප්‍රදේශය පස්, මැටි, කුඩා ගඩොල් සහ දඹු ගඩොල් කැබැලිවලින් පුරවා ඇති කලාපයක් වශයෙනි.

කවර හෝ ස්ථූපයක ගර්භය මැද කලාපය සුවිශේෂී කලාපයකි. හතරැස් කොටුවේ නිරිතදිගින් කළ කැණීම්වලින් හතරැස් කොටුව යටින් ගර්භය මැද පිහිටි කලාපය හඳුනා ගැනීමට හැකි වී ඇත. පස් මැටි ඉතා කුඩා ගඩොල් කැබැලි ස්ථර වශයෙන් ක්‍රමානුකූලව අතුරා ඇති අතර ඉතා කුඩා ගඩොල් කැබැලි පස් ස්ථරය තුළට කා වැද්දීමෙන් ගර්භයේ මැද කලාපය ගොඩනඟා ඇත.

ස්ථූපයකට හැඩයක් හා නිමාවක් ගෙන දෙන්නේ එහි හතරැස් කොටුව ය. ඡේතවන ස්ථූපයේ හතරැස් කොටුව ප්‍රමාණයෙන් දිගින් මීටර් 23.2ක්, පළලින් මීටර් 23.2ක් හා උසින් මීටර් 11ක් වෙයි. හතරැස් කොටුවේ අත්තිවාරම ගර්භය මුදුනේ සිට මීටර් 1.7ක් පහළින් ඉතා කුඩා ගඩොල් කැබැලි පස් සහ මැටි ස්ථර තුළට කාවැද්දීමෙන් ඉදි කර ඇති ගර්භයේ මැද කලාපයේ මතුපිටින් ආරම්භ වෙයි.

ගඩොල් වරි 12ක් භාවිත කර පිටතට පැන්නුමක් සහිතව දිග හා පළල ක්‍රමයෙන් අඩු වන පරිදි මීටර් 0.76ක් උසට ඉදි කළ අත්තිවාරමක එතැන් පටන් මීටර් 1ක් පමණ උසට සිරස්ව බැඳ ඉන්පසු ගර්භයෙන් ඉහළට මීටර් 11ක් උසට හතරැස් කොටුව ඉදි කර ඇත. ඉන්පසු හතරැස් කොටුවේ මැද ස්ථර බැඳීමේ දී පළමු ස්ථර 3-5, සාපේක්ෂව ලොකු ගඩොල්වලින් ද, ඉන්පසුව එන ස්ථර 10, 12 දක්වා ප්‍රමාණය ඊට වඩා කුඩා ගඩොලින් ද ස්ථරයෙන් ස්ථරය වෙනස් වන ආකාරයට බැඳ තිබීම ද විශේෂ ලක්ෂණයකි.

පිටත කපරාරුව ස්ථර 3කින් සමන්විත ය. ඇතුළතින් ම පිහිටි කපරාරු ස්ථරය සෙ.මි. 6ත් 10ත් අතර ඝනකමකින් යුක්ත ය. මේ ස්ථරය හුණු, ගොරෝසු වැලි සහ කුඩා ගල් කැබැලිවලින් සමන්විත ය. දෙවැනි ස්ථරය හුණු සහ සිනිඳු වැල්ලෙන් කපරාරු කර ඇති අතර එය සෙ.මි. 3ත් 6ත් අතර ප්‍රමාණයක ඝනකමකින් යුක්ත ය. මතුපිටින් ම යුත් කපරාරුව හුණුවලින් පමණක් කර එහි සුදු මැදීමක් කර ඇති බව අනාවරණය කර ගැනීමට හැකි විය.

මේ ඉදිකිරීම් පිළිබඳව එකින් එක කරන විග්රහයේ දී පෙනී යන ප්‍රධාන කරුණක් වන්නේ ඉපැරැණි නිර්මාණකරුවන් තමන් සතු වූ විද්‍යාත්මක තාක්ෂණ දැනුම ඉතා ම නිවැරැදිව සොබාදහමට අනුව භාවිත කළ බවයි. මේ හා සම්බන්ධව ඉංජිනේරු සංජීව විඡේසිංහ දරන අදහසයි මේ.

ඡේතවන දාගැබ ඉදි කර තිබෙන්නේ මල්වතු ඔය නිම්නය ආශ්‍රිතවයි. මේ ප්‍රදේශයේ අනෙක් ප්‍රදේශවලට වඩා භූගත ජල මට්ටම ඉහළ අගයක් ගන්නවා. මෙවැනි භූමියක ඉදි කළත් සොබාදහමේ ක්‍රියාකාරීත්වයට ඔරොත්තු දෙමින් විවිධ බලපෑම්වලට ලක් වෙමින් මේ ආකාරයට රඳා පැවතුණේ කොහොම ද යන්න විමසා බලන්න ඕනේ. අපි කළ පර්යේෂණවලින් ඡේතවන දාගැබේ කිසිදු පිපිරීමක් හෝ ගිලා බැසීමක් හෝ දක්නට ලැබුණේ නෑ. කාලයත් සමග සිදු වුණු ක්ෂය වීමක් පමණයි දක්නට ලැබෙන්නේ. පිටත බදාමය පමණක් බිඳී ගිය බවක් දක්නට ලැබෙනවා. කොත් කැරැල්ලේ කොටසක් පමණක් කඩා වැටිල තිබෙනවා. ඒත් කොත් කැරැල්ලේ කිසි ම ඇල වීමක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ සියලු වෙනස්කම් මැදත් ව්යqහයේ වෙනසක් වෙලා නැති බවයි කියන්න තිබෙන්නේ.

අත්තිවාරම වක්‍ර ආකාරයට හෙවත් උත්තල ආකාරයටයි නිර්මාණය කර තිබෙන්නේ. මෙහි දී භාවිත කළ ගඩොල්, ප්‍රමාණයෙන් වෙනස් වෙනවා. පැතලි විශාල ගඩොල් තමයි බහුලව භාවිත කරල තිබෙන්නේ. ගඩොල් බඳින්න ඉතා තුනී මැට්ටක් යොදාගෙන තිබෙනවා. කොපමණ තුනී දැයි කියනවා නම් මැට්ටක් තිබෙනවා ද කියලත් සොයා ගන්න බැහැ. එක තැනක ඉංග්‍රීසි T අකුරේ හැඩයට තිරස් අතට ගල් බැන්ද ආකාරයක් දක්නට ලැබෙනවා. මේ T ආකාර ගඩොල් බැඳීම වටා ගඩොල් කැබැලි මැටි සමග මිශ්‍ර කරල අසුරන ලද ස්ථරයක් හමු වෙනවා. මෙයින් පසු දකින්නට ලැබෙන්නේ සාමාන්‍ය ආකාරයේ ගල් ඇතිරීමක්.

පේසා වළලු ඉදි කිරීමේ දීත් විශේෂ ලක්ෂණයක් දක්නට ලැබෙනවා. අභයගිරිය රුවන්වැලි මහාසෑය වැනි මහා ස්ථූප ඉදිකිරීමේ දී ගර්භ ඉදි කිරීමෙන් පසුව පේසා වළලු ඉදි කිරීම තමයි දක්නට ලැබෙන්නේ. ඒත් මහා ස්ථූපයක් වුවත්

ඡේතවන දාගැබේ දක්නට ලැබෙන්නේ ගර්භයත් සමග ඉදි කළ පේසා වළලු සමූහයක්.

බල බෙදී යැම

අතීත ශිල්පීන් දඹු ගල් භාවිත කළේ ඇයි ද යන්න විමසීමේ දී පැහැදිලි වන කරුණක් නම් එය දාගැබ විසින් පහළට ඇති කරනු ලබන තෙරපුම් බල අවම කිරීමට යොදා ගත් උපක්‍රමයක් බවයි.

දාගැබ ඇතුළත ව්යqහය ද කිසියම් ක්‍රමවේදයකට අනුව නිර්මාණය කළ බැව් දක්නට ලැබෙයි. මේ විද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳව ඉංජිනේරු සංජීව විඡේසිංහ මහතා දරන්නේ මෙවන් අදහසකි.

සලපතල මළුවේ සිට හතරැස් කොටුව දක්වා උස අඩි 137ක් පමණ වෙනවා. ගර්භය ගැන අධ්‍යයන කරන කොට අපිට පෙනී යන දෙයක් තමයි ඡේතවන ස්ථුපය තනිකර ම ගඩොල්වලින් ම කර නැති බව. ගර්භය ඉදි කිරීමේ දී හොඳින් පුළුස්සන ලද ගඩොල් දඹු ගල් වගේ ම මෝඩ ගල් භාවිත කරල තිබෙනවා. බොහෝ දෙනා සිතන්න පුළුවන් මේක අහම්බෙන් සිදු වූ දෙයක් කියල. නෑ නිවැරැදි අවබෝධයක් ඇතිවයි මේ ආකාරයට ගල් භාවිත කරල තිබෙන්නේ.

සලපතල මළුවේ සිට අඩි 70කින් පමණ ඉහළට දඹු ගඩොල් වැඩියෙන් භාවිත කරල තිබෙනවා. ගඩොල් වරි දෙකක් අතර මිලිමීටර් 5ත් 10ත් අතර ප්‍රමාණයක මැටි බදාමයක් තිරස් අතට අතුරපු බවක් දක්නට ලැබෙනවා. සිරස් අතට මේ බදාමය දක්නට ලැබෙන්නේ නෑ. පිටත කවචයෙන් ඇතුළත ප්‍රදේශය ගැන අපි සොයා බැලීමක් කළා. කවචයට ඇතුළතින් හමු වන කලාපයේ හොඳින් පිළිස්සූ ගඩොල් හමු වෙනවා. නමුත් විශාල ගඩොල් හමු වන්නේ නෑ. එදා තිබුණු විශාල ගඩොල්වලින් හරි අඩක් පමණ විශාල ගඩොල් තමයි මෙහි දකින්නට ලැබෙන්නේ. පිටත කවචය අඟල් 2ක් පමණ ඝනකම් ඇති තුනීs සහ විශාල ගඩොල්වලින් තමයි නිර්මාණය කරල තිබෙන්නේ. කවචයෙන් ඇතුළට ගිය විට සුවිශේෂී ලක්ෂණයක් දක්නට ලැබෙනවා. ඒ තමයි හරස් බැමි පිහිටා තිබීම. මේ කලාපයේ සමහර ගඩොල් එක මත එක තබා නිර්මාණය කරලත් තිබෙනවා. එනම් ඒවා අතර මැටි බදාමයක් දක්නට නැහැ. ගර්භයේ මැද පෙදෙසේ පසු/මැටි සහ කුඩා ගඩොල් කැබැලි ස්ථර වශයෙන් අතුරා තිබෙන අතර ගඩොල් කැබැලි පස් ස්ථරය තුළට කාවද්දා තිබෙනවා. මේක නිර්මාණය කරල තිබෙන්නේ පහළ සිට ඉහළට විහිදෙන ස්ථම්භයක් (Column) විදියටයි. මේ ස්ථම්භය හතරැස් කොටුවේ පාදම දක්වා විහිදෙනවා. දිගින් හා පළලින් මීටර් 23ක් වන හතරැස් කොටුවේ උස මීටර් 11ක්. මේක අති විශාල බරක්. මේ තරම් අති විශාල බරක් දරාගෙන සිටින්නේ ඉහත සඳහන් කළ ස්ථමිභයයි.

දාගැබේ ගර්භය මඟින් දරාගත යුතු ප්‍රධානතම භාරය වන්නේ හතරැස් කොටුවේ සහ කොත් කැරැල්ලේ බර ය. ගණනය කිරීම්වලට අනුව හතරැස් කොටුවේ බර කිලෝ නිව්ටන් ලක්ෂ 3ක් හෙවත් කිලෝග්‍රෑම් ලක්ෂ 3000ක් පමණ වෙයි. මේ තරම් විශාල බර ප්‍රමාණයක් පොළොවට සම්ප්‍රේෂණය වීමේ දී මුළු ගර්භය ම ගඩොලින් නිම කර තිබුණේ නම් එහි ආතති සංකේන්ද්‍රණය සිදු වී කොටසක් හෝ පුපුරා යැමක් සිදු විය හැකි ය. ගඩොල් බැඳීමේ දී ඇති වන වෙනස්කම්, ජල අවශෝෂණය හේතුවෙන් හා අධික තාපය නිසා ඇති වන ප්රසාරණයේ බලපෑමක් බෙහෙවින් ඇති වෙයි. ස්ථම්භය මුළුමනින් ම පස් හා මැටිවලින් නිර්මාණය කළේ නම් ඒවායේ ස්පර්ශීය බල දරාගැනීමේ හැකියාව අඩු නිසා ඒ වටා ඇති කොටසට විශාල බලයක් ලබා දෙයි. මේ තෙරපුම අවම කිරීමට පස් මැටි සහ ගඩොල් කැබැලි මිශ්‍රිත ස්ථරය සමත් වෙයි. එනම් මේ ස්ථර මඟින් ස්ථම්භයේ (A) ස්පර්ශීය බල දරාගැනීමේ හැකියාව වැඩි කෙරෙයි. මේ අනුව ඉහළ කොත් කැරැල්ලේ සහ හතරැස් කොටුවේ බර ආතති සංකේන්ද්රණවලින් තොර ව පහළ අත්තිවාරමට ගෙන යැමට මැද ස්ථම්භාකාර කොටසට හැකියාව ඇත. මේ ස්ථම්භාකාර කොටසින් අරීයව ඇති කෙරෙන බල දරාගැනීමට මැද පෙදෙසේ ඇති ගඩොල් බැමි සහිත කොටස (B) සමත් වෙයි. ගඩොල් කවචයෙන් (C) බොහෝ දුරට කෙරෙන්නේ දාගැබට නියමිත හැඩයක් ලබා දීම සහ අභ්‍යන්තරයට වර්ෂාවෙන් හා වෙනත් බාහිර උවදුරුවලින් වන හානිය අවම කිරීමයි. කවචයේ ගඩොල් අතර දඹු ගඩොල් අතරින් පතර දමා ඇත්තේ ඇති විය හැකි ආතති දරා ගැනීමට හැකි වන පරිදි ය. දාගැබේ ඉහළ දී ඉහළ බර නිසා A ස්ථම්භයට ඇති වන සම්පීඩනය වැඩි අතර ඒ නිසා ම එමඟින් ඒ වටා ඇති කොටසට ඇති කෙරෙන අරීය සම්පීඩනය ද වැඩි ය. මේ නිසා කවචයේ ඇති විය හැකි පරිධිය ඔස්සේ ඇති වන ආතති ද වැඩි විය හැකි ය. ඉහළට වන්නට වැඩිපුර දඹු ගඩොල් ඇත්තේ මේ ආතති බල සමනය කිරීම සඳහා ය. දාගැබේ ඉහළ සීමාවේ වැඩි බරක් තිබෙන බැවින් මැද ස්ථම්භයට සම්පීඩනය වැඩි වෙයි. එබැවින් ඒ වටා ඇති කොටසට ඇති කෙරෙන අරීය සම්පීඩනය ද ඉහළ අගයක් ගනී. මේ හේතුවෙන් කවච කොටසේ පරිධිය ඔස්සේ ඇති විය හැකි ආතතිය ද වැඩි වෙයි. ගර්භයේ ඉහළ සීමාවට වන විට දඹු ගඩොල් වැඩි ප්‍රමාණයක් අතුරා ඇත්තේ මේ ආතති නිසා කවචය පුපුරා යැම වැළැක්වීමට විය හැකියි.

මේ අනුව ඡේතවන දාගැබේ ඉහළ බල ආතති සංකේන්ද්‍රණය නො වන පරිදි ක්‍රමානුකූලව පහළට ගෙන ඇත. බර ප්‍රධාන වශයෙන් මැද ස්ථරය හරහා ස්ථම්භය ඔස්සේ පහළට යෑවෙන අතර එයට ආධාර පිරිස ගඩොල් බැමි හරහා ගරාදි ආකාර සථරයක් නිර්මාණය කර ඇත. පිටත ගඩොල් කවචය මහා විනාශයකට ලක් වී තිබිය දීත් දාගැබේ ඉහළ හතරැස් කොටුව හා කොත් කැරැල්ල කිසිදු ඇල වීමකින් තොර ව එදා සිට අද දක්වා වූ වසර 1700කට වැඩි ප්‍රමාණයක් පවතින්නේ මේ බල සම්ප්‍රේෂණ ක්‍රමවේද නිසා ම බැව් කිව යුතු ය.

ඡේතවන දාගැබ ප්‍රතිසංස්කරණය කිරීම අරඹන අවස්ථාවේ මහා විශාල ගස් දාගැබේ සලපතල මළුවේ සිට ගර්භය හරහා හතරැස් කොටුව දක්වා වැවී තිබිණි. මෙපමණ මහ ගස් වැවී තිබුණ ද කිසිදු පිපිරීමක් හෝ නො තිබුණු අතර ගස් වැවීම නිසා ඇතුළට ජලය කිඳා බැසීමක් දක්නට ලැබිණි. මේ හේතුවෙන් හටගත් පීඩනය හේතුවෙන් ගඩොල් එක මත ලිස්සා යැමක් පමණක් සිදු වී ඇත. මෙයින් පැහැදිලි වන දෙයක් නම් බාහිර පීඩනයක් දරාගත හැකි වන පරිදි දාගැබ ගොඩනඟා තිබීම ය. අනෙක් විශේෂ ලක්ෂණය වන්නේ හතරැස් කොටුවෙන් පහළට එන බල පස්වලින් පිරවූ ස්ථම්භය ඔස්සේ පහළට යන අතර ම ගරාදි ආකාරයට ඉදි කළ කලාපයෙන් දෙපසට සම්ප්‍රේෂණය වී කවච ප්‍රදේශය දක්වා ගමන් කිරීමේ දී ක්‍රමයෙන් බලය අඩු වී ශුන්‍ය තත්ත්වයට පත් වීම ය. මෙහි දී බලය අරීයව සම්ප්‍රේෂණය වන විට ගඩොල් බිත්ති අතර තිබෙන ගඩොල් පස්වලින් සහ දඹු ගඩොල් මඟින් බලය අවට ස්ථරවලට සම්ප්‍රේෂණය අවම කර ඇත.

ඡේතවනාරම දාගැබ ඉදි කිරීමේ දී යොදාගත් තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳව විමසීමේ දී අපේ පැරැණි විද්‍යාඥයන් බඳු වූ ශිල්පීන් ගේ සොබාදහම පිළිබඳව හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව තිබුණු දැනුමත් හා නිරවුල් අවබෝධයත් මැනැවින් පැහැදිලි වෙයි. සැලසුම් ශිල්පය, මිනිත ශ්‍රාස්තය, ද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාව, (Material Engineering), ව්‍යුහ ඉංජිනේරු විද්‍යාව (Structural Material Engineering), ඉදිකිරීම් ශාස්ත්‍රය, පරිසර විද්‍යාව හා පිරිස් කළමනාකරණය වැනි විද්‍යාත්මක හා පරිපාලන ක්ෂේත්‍ර පිළිබඳව තිබුණු දැනුම ද ඉතා වැදගත් විය. එහෙත් අද...?

උපුටා ගැනීම:- http://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html

[QUOTE="Chami_Boy, post: 19077738, member: 541350"] [b]නූතන ඉදිකිරීම් ශාස්ත්‍රයට අභියෝගයක් ව&[/b] [SIZE="7"][CENTER][COLOR="Indigo"]නූතන ඉදිකිරීම් ශාස්ත්‍රයට අභියෝගයක් වූ ඡේතවන දාගැබ[/COLOR][/CENTER][/SIZE] [CENTER][IMG]http://www.triptalkers.com/uploads/2/0/9/0/20901162/1685227_orig.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Sienna"]ශ්‍රී ලංකාවේ ස්ථූප හෙවත් දාගැබ් නිර්මාණය පිළිබඳව විමසීමේ දී පැහැදිලි වන එක් ප්‍රධාන කරුණක් නම් ගණිතය මෙන්ම මිණිතය ද ඉතා ම නිවැරැදිව පැරැණි නිර්මාණකරුවන් භාවිත කළ බව ය. මේ බැව් සක්සුදක් සේ පැහැදිලි වන්නේ අභයගිරිය, ඡේතවනාරාමය, රුවන්වැලි සෑය වැනි මහා ස්ථූප වසර දහස් ගණනක් තිස්සේ වල් වැදී තිබුණත් ඒවා හැඩයේ වෙනස් වීමකට හෝ මහා පරිමාණ ගරා වැටීමකට හෝ ලක් නො වීමෙනි. [CENTER][IMG]http://www.jacobsonphoto.com/images/gallery/mainimages/1072501952.jpg[/IMG][/CENTER] මේ ස්ථූප ඉදි කිරීමේ දී භාවිත කළ තාක්ෂණ ක්‍රමවේද මොනවා ද?, අදටත් එය රහසක් ව පවතින්නේ ඇයි ද යන්න පිළිබඳව මෙරට ප්‍රධාන පෙළේ පර්යේෂණ ඉංජිනේරුවරුන් තිදෙනකු විසින් මෑතක දී අධ්‍යයනයක් සිදු කරන ලදි.ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ යාන්ත්‍රික ඉංජිනේරු, පර්යේෂණ විද්‍යාර්ථී කපිල පීරිස්, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යංශයේ වරලත් සිවිල් ඉංජිනේරු සංජීව විඡේසිංහ සහ බැල්µa බීම් ඉංජිනේරු සේවා ආයතනයේ වරලත් ඉංජිනේරු චන්දන ජයවර්ධන එම විද්වතුන් ත්‍රිත්වයයි. මහා විහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ ඇති වූ දෙවැනි නිකාය වන්නේ අභයගිරියයි. අභයගිරියෙන් පසු තුන්වැනි නිකායක් බිහි වෙයි. ඒ ඡේතවන නිකායයි. මේ සියල්ල ම බෞද්ධ නිකායෝ වෙති. මහසෙන් රජතුමා විසින් භික්ෂු විනය පිළිබඳව ඉදිරිපත් කරන ලද විවිධ අදහස් පිළිගැනීමට මහා විහාරය අකැමැති වූ හෙයින් මහසෙන් රජතුමා අභයගිරියේ පාර්ශ්වයට පැමිණ මහා විහාරයට විරුද්ධව කටයුතු කළේ ය. මෙයින් ලද ප්‍රතිඵලය වූයේ රජතුමා පරාජයට පත් වීම ය. ඉන්පසු එතුමා විසින් ඡේතවන නම් විහාර ස්ථූපය කරවා දක්ෂිණ විහාරයේ වැඩ සිටි සාගලික භික්ෂූන්ට පූජා කරන ලදී. ඡේතවන විහාරය භාරගත් තිස්ස තෙරුන් මහා විහාරවාසීන් විසින් පලවා හරින ලදී. සිද්ධිය එසේ වුවත් ඡේතවන භූමියෙන් හමු වූ සෙල් ලිපියක සඳහන් වන්නේ උන්වහන්සේ සිල්වත් හිමි නමක් බවයි. මහා වංශයේ සඳහන් වන්නේ මහසෙන් රජතුමා ජොතිවන නම් භූමි භාගයේ ජෙතවනාරාමය කරවූ බවයි. ශිලා ලේඛනවලත් පොත්පත්වලත් මේ මහා විහාරය හා නිකාය දෙනාවෙහෙර හෙවත් දෙනානකය යන නම්වලින් හඳුන්වා ඇත. ඡේතවනයෙන් ඇරඹුණු නිකාය සාගලික නිකාය යනුවෙන් හැඳින්වෙයි. (මහාචාර්ය ටී. ජී. කුලතුංග, අනුරාධපුර අටමස්ථාන, පිටුව 41) මහසෙන් රජතුමා ගෙන් පසු මහ පැරකුම්බා රජු දක්වා සිටි සැම පාලකයකු ම ඡේතවන ස්ථූපයේ සංවර්ධන කටයුතු සඳහා සහයෝගය දී තිබේ. ක්‍රි.ව. 1215 දී රජරට මාඝට අයත් වීමෙන් පසු අනුරාධපුරයේ අනෙකුත් ආරාම මෙන්ම ඡේතවනාරාමය ද පරිහානියට පත් විය. වන වැදී තිබුණු ස්ථූපය ක්‍රි.ව. 1829 දී එක්තරා භික්ෂුවක විසින් එළි පෙහෙළි කරන ලද බැව් ද සඳහන් වෙයි. ක්‍රි.ව. 1832 දී මේජර් ස්කිනර් නම් ඉංග්‍රිසි ජාතිකයා විසින් අඳින ලද ඡේතවන ස්ථූපයේ දළ සැලැස්මට අනුව එහි උස අඩි 244ක් බැව් සඳහන් ය. කෙසේ වෙතත් ක්‍රි.ව. 275-300 වැනි කාල සීමාවක දී ඉදි කළ බවට පිළිගැනෙන ඡේතවනාරාම ස්ථූපය අද දක්වා වූ වර්ෂ 1737ක් වැනි දිගු කලක් නො නැසී පැවතීමට හේතු වූ තාක්ෂණය කුමක් ද? එතරම් දුරාතීත කාලයක දී මෙරට රජ දරුවන් හා දේශීය විද්වතුන් සතු වූ විද්‍යාත්මක දැනුම, ගණිත ඥානය මෙන්ම කායික හා මානසික ශක්තිය කෙබඳු දැයි විමසිය යුතු ව ඇත. [COLOR="Red"][B]වඩු රියන[/B][/COLOR] [COLOR="RoyalBlue"]අතීතයේ දී නිවාස, ගොඩනැඟිලි, වෙහෙර විහාර, ස්ථූප යනාදිය ඉදි කිරීමේ දී වර්තමානයට වඩා සංකීර්ණ ශිල්ප ක්‍රම භාවිත කළ බැව් පෙනී යයි. පැරැණි වාස්තු විද්‍යාඥයන් ගේ වාස්තු විද්‍යාවට ගෙබිම ශාස්ත්‍රය මෙන්ම ජ්‍යෙdතිෂය පිළිබඳ දැනුම ද අයත් විය. මෙහි දී ගෙබිම ශාස්ත්‍රයටත් වඩා වාස්තු ගණිතයට මුල් තැනක් ලැබිණි. වර්තමානයේ වාස්තු විද්‍යාත්මක කටයුතුවල දී ලබාගන්නා මිනුම්වලට වඩා වෙනස් වූ මිනුම් අතීතයේ දී භාවිත කළ බැව් පෙනේ. පැරැන්නන් කළ මිනුම් කටයුතුවල දී ප්‍රධාන මිනුමක් ලෙස වඩු රියන භාවිත කර ඇත. හොඳින් වැඩුණු මිනිසකු ගේ අත හා ඇඟිලි මුල් කරගෙන වඩු රියන උපත ලබා ඇත. මේ කවියෙන් වඩු රියන කුමක් ද යන්න පැහැදිලි වෙයි.[/COLOR] [CENTER][COLOR="Blue"]"යහපත් ලෙස සිඳගත් මඟුල් කප ගෙන මනින වඩු රියන මෙලෙසින් ම ගනුහැඳින දකුණේ එක් රියන් වියතක් සිවඟුලෙන මෙලෙස වඩු රියන මැනගනු වඩු විසින"[/COLOR][/CENTER] [COLOR="Purple"]මේ කවියෙන් පරම්පරාගත වඩුවකු ගේ දකුණු අතින් එක් රියනකුත් වියත් එකක් හා සිව් අඟුලක් වඩු රියන ලෙස සඳහන් වෙයි. මෙහි දී දකුණු අතේ වැලමිටේ සිට මැදැඟිල්ල දක්වා වූ දිග රියනක් ද, අත්ල දිග හැරිය විට සුළැඟිල්ලේ කෙළවර සිට මාපටඟිල්ලේ කෙළවර දක්වා වූ දිග වියත යනුවෙන් ද හැඳින්වෙයි. සිවඟුල යනු ඇඟිලි පුරුක් 4ක දිගට සමාන විය. මේ සියලු දිග ප්‍රමාණ එක් කළ විට වඩු රියන නම් විය.[/COLOR] තවත් වඩු පරම්පරාවක වඩු රියන පිළිබඳව තිබුණු චක්‍රයක් මෙසේ ය. [COLOR="Blue"]යව ඇට අට අඟල් 1යි අඟල් 12 වියත් 1යි වියත් 2 රියන් 1යි[/COLOR] මේ චක්‍රයට අනුව [COLOR="DarkRed"]අඟල් 24ක්[/COLOR] වඩු රියනට සමාන වී ඇත. [COLOR="RoyalBlue"] මහනුවර විසූ ගොඩපොල ගන්ලන්දා නම් වඩුවකු සතු වූ වඩු රියන මෙසේ වෙයි. ඔහු ගේ වඩු රියනේ අඟල් 1ක් අද අප භාවිත කරන ඉංග්‍රීසි අඟල් 1 7/24කට සමාන වී ඇත. ඒ අනුව ඔහු ගේ වඩු රියයනට අඟල් 31ක් අයත් විය. (අපේ පැරැණි නිර්මාණ තුළ ගැබ් වූ විද්‍යා තාක්ෂණ දැනුම, අමල් උඩවත්ත, විදුරාව සඟරාව 1997- පිටුව 12-13) මේ අනුව වඩු රියන කිසියම් ගුරුකුලයකට අනුව හෝ ශිල්පයකට අනුව හෝ වෙනස් වූ බවක් දක්නට ලැබේ. ඒ අනුව අනුරාධපුර යුගයේ දී භාවිත කළ වාස්තු විද්‍යාව අනුව හෝ ඒ ඒ ශිල්පියා ගේ ගුරුකුලවලට හෝ ශිල්පියා ගේ දැනුමට අනුව හෝ වඩු රියනේ දිග වෙනස් වන්නට ඇත. ඡේතවන මහා ස්ථූපය පිළිබඳව කළ පර්යේෂණයේ දී අනුමාන කරන වඩු රියන [COLOR="DarkRed"]අඟල් 30කි[/COLOR]. එසේ නම් මේ වඩු රියනේ දිග ගොඩපොල ගන්ලන්දා ගේ [COLOR="DarkRed"]අඟල් 31[/COLOR] වඩු රියනට බෙහෙවින් සමාන වීමකි. මේ අධ්‍යයනය පිළිබඳව ඉංඡ්නේරු සංජීව විඡේසිංහ මහතා අදහස් දැක්වූයේ මේ අයුරිනි. [COLOR="Indigo"]මහසෙන් රජතුමා ඉදි කළ ඡේතවන ස්ථූපය දැනට ලොව විශාල ම ස්ථූපය ලෙසයි හැඳින්වෙන්නේ. එය ඉදි කරන අවධියේ ලෝකයේ තුන්වැනි විශාල ම ඉදි කිරීම වෙනවා. මහාවංශයේ සඳහන් වන ආකාරයට මෙහි උස වඩු රියන් 160ක්. වඩු රියන අඟල් 30ක් දිග යෑයි සිතුවොත්, ඡේතවන ස්ථූපයේ උස අඩි 400ක් විය යුතුයි. එහෙත් අද මුදුනේ කොටසක් දක්නට ලැබෙන්නේ නෑ. කඩා වැටිලා. ඒ අනුව ඉතිරි වී තිබෙන උස ඒ කියන්නේ සලපතල මළුවේ සිට කොතේ කැඩුණු තැන දක්වා උස අඩි 252ක්. මෙහි විෂ්කම්භය සලපතල මළුවේ මට්ටමේ දී අඩි 370ක් හෙවත් මීටර් 113ක් වෙනවා. බොහෝ දෙනා ගේ අදහස වුණේ මේ දාගැබ ගඩොල්වලින් හදපු එකක් කියන එක. ඇත්ත වශයෙන් ම මෙය ගඩොල්වලින් හදපු එකක් කියල ම කියන්න බැහැ. ඒ වගේ ම ගඩොල්වලින් පිටත කවචය බැඳල ඇතුළත පස්වලින් පුරවපු ව්යqහයක් ද නො වෙයි. පුරාවිද්‍යාත්මක කැණීම්වලින් හා පර්යේෂණවලින් ලබාගත් කරුණුවලට අනුව මේ නිර්මාණයේ තිබෙන සුවිශේෂී ලක්ෂණය තමයි මෙහි ගර්භය හෙවත් ඇතුළත ව්යqහය ගඩොල් පස් හා ගඩොල් කැබැලි, බාගෙට පුළුස්සපු ගඩොල් හෙවත් දඹු ගඩොල් යනාදී සැම දෙයක් ම විවිධාකාරයෙන් කලාප වශයෙන් පෙළ ගස්වා නිර්මාණය කර තිබීම. [/COLOR] [/COLOR] [COLOR="Red"][B]අත්තිවාරම[/B][/COLOR] [COLOR="RoyalBlue"]සලපතල මළුවේ සිට අඩි 23-29ක් දක්වා වූ ගැඹුරකින් පිහිටි ගලේ (ඉed රදජන) සිට ඡේතවන ස්ථූපයේ අත්තිවාරම ඉදි කර ඇත. මේ සඳහා මැනැවින් පුළුස්සන ලද ගඩොල් භාවිත කර ඇත. මේ ගඩොල් පැතලි, ශක්තිමත් විවිධ දිග හා පළලින් යුක්ත වෙයි. ගන්නා ලද මිනුම්වලට අනුව ගඩොල්වල දිග පළල හා ඝනකම පිළිවෙළින් සෙ.මි. 46දූ24දූ5, සෙ.මී. 43දූ24දූ5 සහ සෙ.මී. 38දූ20දූ5 යනාදි වශයෙන් වෙනස් වෙයි. අඩි 23 සිට 29 දක්වා ගැඹුරකින් පිහිටි ගලේ සමතලා නො වන තැන් සමතලා කිරීම සඳහා ශක්තිමත් මැටි වර්ගයක් භාවිත කර ඇත. මෙහි පාදම හෙවත් අත්තිවාරම අදියර දෙකකින් ඉදි කර ඇත. මෙහි පළමු ඉදි කිරීම පිහිටි ගලෙන් (ඉed රදජන) ආරම්භ කර මීටර් 1.7ත් 2.7ත් අතර උසට එකල පිහිටි බිම් මට්ටම දක්වා රවුම් හැඩයට ඉදි කර ඇති අතර දෙවැනි අදියර පළමු අදියරේ පිටත දාරයේ සිට මීටර් 2.05ක් දක්වා ඇතුළට වන්නට පටන්ගෙන සලපතල මළුව මට්ටම දක්වා තවත් මීටර් 3.8ක් උසට ඉදි කර ඇත. එක ආයකයක් අසල කරන ලද කැණීමේ දී ගඩොල් වරියක් ඉංග්‍රීසි ඔ අකුරේ හැඩයට බැඳ ඇති අතර පස් මැටි සහ කුඩා ගඩොල් කැබැලි සහිත සංයුතියකින් ඒ වටා පුරවා ඇත. මේ ගල් වරියට ඉහළින් හා පහළින් සාමාන්‍ය ගල් වරි ආකාරයට බැඳ තිබීම ද සුවිශේෂී ලක්ෂණයකි. පේසාව ඉදි කිරීමේ දී රුවන්වැලි සෑය සහ අභයගිරි ස්ථූපය වැනි ස්ථූපවල පේසාව ඉදි කිරීමේ දී භාවිත කළ ක්‍රමවේදයට වඩා වෙනස් ක්‍රමවේදයක් භාවිත කර ඇත. එනම් රුවන්වැලිසෑය හා අභයගිරිය වැනි ස්ථූප ඉදි කිරීමේ දී ගර්භය ඉදි කිරීමෙන් පසු පේසා වළලු ඉදි කර ඇතත් ඡේතවනාරාම ස්ථූපය ඉදි කිරීමේ දී ගර්භයට සමගාමීව පේසා වළලු ඉදි කිරීමක් දක්නට ලැබේ. මේ සඳහා හොඳින් පුළුස්සන ලද සෙ.මි. 60දූ35දූ5 ප්‍රමාණයේ ගඩොල් විශාල ප්‍රමාණයක් ද, සෙ.මි 30දූ20දූ5 සහ සෙ.මි. 45දූ35දූ5 යන ප්රමාණවල ගඩොල් අමතරව ද භාවිත කර ඇත. පේසාව ඉදි කර ඇත්තේ අත්තිවාරමේ පිටත දාරයට මීටර් 4.5ක් ඇතුළට වන්නට සලපතල මළුවේ මට්ටමේ සිට ඉහළට විහිදී යන පරිදි ය. [/COLOR] [COLOR="Red"][B]ගර්භයේ පිටත කලාපය[/B][/COLOR] ගර්භයේ පිටත කලාපය ගඩොල් භාවිත කර ඉදි කර ඇති අතර හතරැස් කොටුව ආසන්නයේ ගර්භයේ මුදුනට වන්නට භාග ගඩොල් සහ කුඩා ගඩොල් කැබැලි භාවිත කර ඇත. හොඳින් පුළුස්සන ලද ගඩොල්වල ප්‍රමාණ වෙනස් වෙයි. කරන ලද අධ්‍යයනවලින් මේ ගඩොල් සෙ.මි. 60දූ35දූ5, සෙ.මි. 43*24*45 සහ සෙ.මි. 40*20*5 යන ප්‍රමාණයන් ගෙන් යුක්ත වන බැව් අනාවරණය වී ඇත. මෙහි දී දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණය වන්නේ හොඳින් පුළුස්සන ලද ගඩොල් අතරට බාගෙට පුළුස්සන ලද දඹු ගඩොල් සහ පුළුස්සා නැති ගඩොල් හෙවත් මෝඩ ගඩොල් භාවිත කර තිබීම ය. සලපතල මළුව මට්ටමේ සිට මීටර් 21ක් හෙවත් අඩි 70ක් වඩා ඉහළට යන විට දඹු ගඩොල් හා මෝඩ ගඩොල් භාවිතය සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ. ගඩොල් වරි අතර මිලි මීටර් 5ත් 10ත් අතර ඝනකමක් ඇති මැටි ස්ථරයක් ගඩොල් මතුපිට තිරස් අතට අතුරා ඇත. මේ මැටි ස්ථරය හඳුන්වා ඇත්තේ නවනීත මැට්ට යනුවෙනි. ගර්භයෙන් පිටත ම ස්ථරයට ඇතුළතින් ඊට ආසන්නයේ ඇති කලාපය, සලපතල මළුවේ සිට මීටර් 30ක් ඉහළින් කරන ලද කැණීම්වලින් හඳුනා ගැනීමට හැකි වී ඇත. මේ කලාපය ඉදි කිරීම සඳහා සෙ.මි. 20*15*5 ප්‍රමාණයේ බාග ගඩොල් භාවිත කර ඇති අතර නවනීත මැට්ට ගඩොල් වරි අතර තිරස් අතට යොදා ඇත. පිටත ම ස්ථරයට ඇතුළතින් ඇති කලාපය හඳුන්වන්නේ හරස් බැමි සහිත කලාපය යනුවෙනි. මෙය සලපතල මළුවේ සිට මීටර් 21.34ත් 33.5ත් අතර උසකින් සහ ගර්භයේ පිටත මායිමේ සිට මීටර 2ක් ඇතුළට වන්නට පැහැදිලිව හඳුනාගනු ලැබී ය. මේ කලාපය තුළ ප්‍රධාන අංග දෙකක් දක්නට ලැබේ. ඒ පුළුස්සන ලද ගඩොල් එක මත එක තබා නිශ්චිත දිශාවක් හඳුනාගත නොහැකි ආකාරයට බඳින ලද බැමි සහ එම බැමි අතර ප්‍රදේශය පස්, මැටි, කුඩා ගඩොල් සහ දඹු ගඩොල් කැබැලිවලින් පුරවා ඇති කලාපයක් වශයෙනි. කවර හෝ ස්ථූපයක ගර්භය මැද කලාපය සුවිශේෂී කලාපයකි. හතරැස් කොටුවේ නිරිතදිගින් කළ කැණීම්වලින් හතරැස් කොටුව යටින් ගර්භය මැද පිහිටි කලාපය හඳුනා ගැනීමට හැකි වී ඇත. පස් මැටි ඉතා කුඩා ගඩොල් කැබැලි ස්ථර වශයෙන් ක්‍රමානුකූලව අතුරා ඇති අතර ඉතා කුඩා ගඩොල් කැබැලි පස් ස්ථරය තුළට කා වැද්දීමෙන් ගර්භයේ මැද කලාපය ගොඩනඟා ඇත. ස්ථූපයකට හැඩයක් හා නිමාවක් ගෙන දෙන්නේ එහි හතරැස් කොටුව ය. ඡේතවන ස්ථූපයේ හතරැස් කොටුව ප්‍රමාණයෙන් දිගින් මීටර් 23.2ක්, පළලින් මීටර් 23.2ක් හා උසින් මීටර් 11ක් වෙයි. හතරැස් කොටුවේ අත්තිවාරම ගර්භය මුදුනේ සිට මීටර් 1.7ක් පහළින් ඉතා කුඩා ගඩොල් කැබැලි පස් සහ මැටි ස්ථර තුළට කාවැද්දීමෙන් ඉදි කර ඇති ගර්භයේ මැද කලාපයේ මතුපිටින් ආරම්භ වෙයි. ගඩොල් වරි 12ක් භාවිත කර පිටතට පැන්නුමක් සහිතව දිග හා පළල ක්‍රමයෙන් අඩු වන පරිදි මීටර් 0.76ක් උසට ඉදි කළ අත්තිවාරමක එතැන් පටන් මීටර් 1ක් පමණ උසට සිරස්ව බැඳ ඉන්පසු ගර්භයෙන් ඉහළට මීටර් 11ක් උසට හතරැස් කොටුව ඉදි කර ඇත. ඉන්පසු හතරැස් කොටුවේ මැද ස්ථර බැඳීමේ දී පළමු ස්ථර 3-5, සාපේක්ෂව ලොකු ගඩොල්වලින් ද, ඉන්පසුව එන ස්ථර 10, 12 දක්වා ප්‍රමාණය ඊට වඩා කුඩා ගඩොලින් ද ස්ථරයෙන් ස්ථරය වෙනස් වන ආකාරයට බැඳ තිබීම ද විශේෂ ලක්ෂණයකි. පිටත කපරාරුව ස්ථර 3කින් සමන්විත ය. ඇතුළතින් ම පිහිටි කපරාරු ස්ථරය සෙ.මි. 6ත් 10ත් අතර ඝනකමකින් යුක්ත ය. මේ ස්ථරය හුණු, ගොරෝසු වැලි සහ කුඩා ගල් කැබැලිවලින් සමන්විත ය. දෙවැනි ස්ථරය හුණු සහ සිනිඳු වැල්ලෙන් කපරාරු කර ඇති අතර එය සෙ.මි. 3ත් 6ත් අතර ප්‍රමාණයක ඝනකමකින් යුක්ත ය. මතුපිටින් ම යුත් කපරාරුව හුණුවලින් පමණක් කර එහි සුදු මැදීමක් කර ඇති බව අනාවරණය කර ගැනීමට හැකි විය. මේ ඉදිකිරීම් පිළිබඳව එකින් එක කරන විග්රහයේ දී පෙනී යන ප්‍රධාන කරුණක් වන්නේ ඉපැරැණි නිර්මාණකරුවන් තමන් සතු වූ විද්‍යාත්මක තාක්ෂණ දැනුම ඉතා ම නිවැරැදිව සොබාදහමට අනුව භාවිත කළ බවයි. මේ හා සම්බන්ධව ඉංජිනේරු සංජීව විඡේසිංහ දරන අදහසයි මේ. [COLOR="Indigo"]ඡේතවන දාගැබ ඉදි කර තිබෙන්නේ මල්වතු ඔය නිම්නය ආශ්‍රිතවයි. මේ ප්‍රදේශයේ අනෙක් ප්‍රදේශවලට වඩා භූගත ජල මට්ටම ඉහළ අගයක් ගන්නවා. මෙවැනි භූමියක ඉදි කළත් සොබාදහමේ ක්‍රියාකාරීත්වයට ඔරොත්තු දෙමින් විවිධ බලපෑම්වලට ලක් වෙමින් මේ ආකාරයට රඳා පැවතුණේ කොහොම ද යන්න විමසා බලන්න ඕනේ. අපි කළ පර්යේෂණවලින් ඡේතවන දාගැබේ කිසිදු පිපිරීමක් හෝ ගිලා බැසීමක් හෝ දක්නට ලැබුණේ නෑ. කාලයත් සමග සිදු වුණු ක්ෂය වීමක් පමණයි දක්නට ලැබෙන්නේ. පිටත බදාමය පමණක් බිඳී ගිය බවක් දක්නට ලැබෙනවා. කොත් කැරැල්ලේ කොටසක් පමණක් කඩා වැටිල තිබෙනවා. ඒත් කොත් කැරැල්ලේ කිසි ම ඇල වීමක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ සියලු වෙනස්කම් මැදත් ව්යqහයේ වෙනසක් වෙලා නැති බවයි කියන්න තිබෙන්නේ. අත්තිවාරම වක්‍ර ආකාරයට හෙවත් උත්තල ආකාරයටයි නිර්මාණය කර තිබෙන්නේ. මෙහි දී භාවිත කළ ගඩොල්, ප්‍රමාණයෙන් වෙනස් වෙනවා. පැතලි විශාල ගඩොල් තමයි බහුලව භාවිත කරල තිබෙන්නේ. ගඩොල් බඳින්න ඉතා තුනී මැට්ටක් යොදාගෙන තිබෙනවා. කොපමණ තුනී දැයි කියනවා නම් මැට්ටක් තිබෙනවා ද කියලත් සොයා ගන්න බැහැ. එක තැනක ඉංග්‍රීසි T අකුරේ හැඩයට තිරස් අතට ගල් බැන්ද ආකාරයක් දක්නට ලැබෙනවා. මේ T ආකාර ගඩොල් බැඳීම වටා ගඩොල් කැබැලි මැටි සමග මිශ්‍ර කරල අසුරන ලද ස්ථරයක් හමු වෙනවා. මෙයින් පසු දකින්නට ලැබෙන්නේ සාමාන්‍ය ආකාරයේ ගල් ඇතිරීමක්. පේසා වළලු ඉදි කිරීමේ දීත් විශේෂ ලක්ෂණයක් දක්නට ලැබෙනවා. අභයගිරිය රුවන්වැලි මහාසෑය වැනි මහා ස්ථූප ඉදිකිරීමේ දී ගර්භ ඉදි කිරීමෙන් පසුව පේසා වළලු ඉදි කිරීම තමයි දක්නට ලැබෙන්නේ. ඒත් මහා ස්ථූපයක් වුවත් ඡේතවන දාගැබේ දක්නට ලැබෙන්නේ ගර්භයත් සමග ඉදි කළ පේසා වළලු සමූහයක්.[/COLOR] [COLOR="Red"][B]බල බෙදී යැම [/B][/COLOR] [COLOR="RoyalBlue"]අතීත ශිල්පීන් දඹු ගල් භාවිත කළේ ඇයි ද යන්න විමසීමේ දී පැහැදිලි වන කරුණක් නම් එය දාගැබ විසින් පහළට ඇති කරනු ලබන තෙරපුම් බල අවම කිරීමට යොදා ගත් උපක්‍රමයක් බවයි. දාගැබ ඇතුළත ව්යqහය ද කිසියම් ක්‍රමවේදයකට අනුව නිර්මාණය කළ බැව් දක්නට ලැබෙයි. මේ විද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳව ඉංජිනේරු සංජීව විඡේසිංහ මහතා දරන්නේ මෙවන් අදහසකි. සලපතල මළුවේ සිට හතරැස් කොටුව දක්වා උස අඩි 137ක් පමණ වෙනවා. ගර්භය ගැන අධ්‍යයන කරන කොට අපිට පෙනී යන දෙයක් තමයි ඡේතවන ස්ථුපය තනිකර ම ගඩොල්වලින් ම කර නැති බව. ගර්භය ඉදි කිරීමේ දී හොඳින් පුළුස්සන ලද ගඩොල් දඹු ගල් වගේ ම මෝඩ ගල් භාවිත කරල තිබෙනවා. බොහෝ දෙනා සිතන්න පුළුවන් මේක අහම්බෙන් සිදු වූ දෙයක් කියල. නෑ නිවැරැදි අවබෝධයක් ඇතිවයි මේ ආකාරයට ගල් භාවිත කරල තිබෙන්නේ. සලපතල මළුවේ සිට අඩි 70කින් පමණ ඉහළට දඹු ගඩොල් වැඩියෙන් භාවිත කරල තිබෙනවා. ගඩොල් වරි දෙකක් අතර මිලිමීටර් 5ත් 10ත් අතර ප්‍රමාණයක මැටි බදාමයක් තිරස් අතට අතුරපු බවක් දක්නට ලැබෙනවා. සිරස් අතට මේ බදාමය දක්නට ලැබෙන්නේ නෑ. පිටත කවචයෙන් ඇතුළත ප්‍රදේශය ගැන අපි සොයා බැලීමක් කළා. කවචයට ඇතුළතින් හමු වන කලාපයේ හොඳින් පිළිස්සූ ගඩොල් හමු වෙනවා. නමුත් විශාල ගඩොල් හමු වන්නේ නෑ. එදා තිබුණු විශාල ගඩොල්වලින් හරි අඩක් පමණ විශාල ගඩොල් තමයි මෙහි දකින්නට ලැබෙන්නේ. පිටත කවචය අඟල් 2ක් පමණ ඝනකම් ඇති තුනීs සහ විශාල ගඩොල්වලින් තමයි නිර්මාණය කරල තිබෙන්නේ. කවචයෙන් ඇතුළට ගිය විට සුවිශේෂී ලක්ෂණයක් දක්නට ලැබෙනවා. ඒ තමයි හරස් බැමි පිහිටා තිබීම. මේ කලාපයේ සමහර ගඩොල් එක මත එක තබා නිර්මාණය කරලත් තිබෙනවා. එනම් ඒවා අතර මැටි බදාමයක් දක්නට නැහැ. ගර්භයේ මැද පෙදෙසේ පසු/මැටි සහ කුඩා ගඩොල් කැබැලි ස්ථර වශයෙන් අතුරා තිබෙන අතර ගඩොල් කැබැලි පස් ස්ථරය තුළට කාවද්දා තිබෙනවා. මේක නිර්මාණය කරල තිබෙන්නේ පහළ සිට ඉහළට විහිදෙන ස්ථම්භයක් (Column) විදියටයි. මේ ස්ථම්භය හතරැස් කොටුවේ පාදම දක්වා විහිදෙනවා. දිගින් හා පළලින් මීටර් 23ක් වන හතරැස් කොටුවේ උස මීටර් 11ක්. මේක අති විශාල බරක්. මේ තරම් අති විශාල බරක් දරාගෙන සිටින්නේ ඉහත සඳහන් කළ ස්ථමිභයයි. දාගැබේ ගර්භය මඟින් දරාගත යුතු ප්‍රධානතම භාරය වන්නේ හතරැස් කොටුවේ සහ කොත් කැරැල්ලේ බර ය. ගණනය කිරීම්වලට අනුව හතරැස් කොටුවේ බර කිලෝ නිව්ටන් ලක්ෂ 3ක් හෙවත් කිලෝග්‍රෑම් ලක්ෂ 3000ක් පමණ වෙයි. මේ තරම් විශාල බර ප්‍රමාණයක් පොළොවට සම්ප්‍රේෂණය වීමේ දී මුළු ගර්භය ම ගඩොලින් නිම කර තිබුණේ නම් එහි ආතති සංකේන්ද්‍රණය සිදු වී කොටසක් හෝ පුපුරා යැමක් සිදු විය හැකි ය. ගඩොල් බැඳීමේ දී ඇති වන වෙනස්කම්, ජල අවශෝෂණය හේතුවෙන් හා අධික තාපය නිසා ඇති වන ප්රසාරණයේ බලපෑමක් බෙහෙවින් ඇති වෙයි. ස්ථම්භය මුළුමනින් ම පස් හා මැටිවලින් නිර්මාණය කළේ නම් ඒවායේ ස්පර්ශීය බල දරාගැනීමේ හැකියාව අඩු නිසා ඒ වටා ඇති කොටසට විශාල බලයක් ලබා දෙයි. මේ තෙරපුම අවම කිරීමට පස් මැටි සහ ගඩොල් කැබැලි මිශ්‍රිත ස්ථරය සමත් වෙයි. එනම් මේ ස්ථර මඟින් ස්ථම්භයේ (A) ස්පර්ශීය බල දරාගැනීමේ හැකියාව වැඩි කෙරෙයි. මේ අනුව ඉහළ කොත් කැරැල්ලේ සහ හතරැස් කොටුවේ බර ආතති සංකේන්ද්රණවලින් තොර ව පහළ අත්තිවාරමට ගෙන යැමට මැද ස්ථම්භාකාර කොටසට හැකියාව ඇත. මේ ස්ථම්භාකාර කොටසින් අරීයව ඇති කෙරෙන බල දරාගැනීමට මැද පෙදෙසේ ඇති ගඩොල් බැමි සහිත කොටස (B) සමත් වෙයි. ගඩොල් කවචයෙන් (C) බොහෝ දුරට කෙරෙන්නේ දාගැබට නියමිත හැඩයක් ලබා දීම සහ අභ්‍යන්තරයට වර්ෂාවෙන් හා වෙනත් බාහිර උවදුරුවලින් වන හානිය අවම කිරීමයි. කවචයේ ගඩොල් අතර දඹු ගඩොල් අතරින් පතර දමා ඇත්තේ ඇති විය හැකි ආතති දරා ගැනීමට හැකි වන පරිදි ය. දාගැබේ ඉහළ දී ඉහළ බර නිසා A ස්ථම්භයට ඇති වන සම්පීඩනය වැඩි අතර ඒ නිසා ම එමඟින් ඒ වටා ඇති කොටසට ඇති කෙරෙන අරීය සම්පීඩනය ද වැඩි ය. මේ නිසා කවචයේ ඇති විය හැකි පරිධිය ඔස්සේ ඇති වන ආතති ද වැඩි විය හැකි ය. ඉහළට වන්නට වැඩිපුර දඹු ගඩොල් ඇත්තේ මේ ආතති බල සමනය කිරීම සඳහා ය. දාගැබේ ඉහළ සීමාවේ වැඩි බරක් තිබෙන බැවින් මැද ස්ථම්භයට සම්පීඩනය වැඩි වෙයි. එබැවින් ඒ වටා ඇති කොටසට ඇති කෙරෙන අරීය සම්පීඩනය ද ඉහළ අගයක් ගනී. මේ හේතුවෙන් කවච කොටසේ පරිධිය ඔස්සේ ඇති විය හැකි ආතතිය ද වැඩි වෙයි. ගර්භයේ ඉහළ සීමාවට වන විට දඹු ගඩොල් වැඩි ප්‍රමාණයක් අතුරා ඇත්තේ මේ ආතති නිසා කවචය පුපුරා යැම වැළැක්වීමට විය හැකියි. මේ අනුව ඡේතවන දාගැබේ ඉහළ බල ආතති සංකේන්ද්‍රණය නො වන පරිදි ක්‍රමානුකූලව පහළට ගෙන ඇත. බර ප්‍රධාන වශයෙන් මැද ස්ථරය හරහා ස්ථම්භය ඔස්සේ පහළට යෑවෙන අතර එයට ආධාර පිරිස ගඩොල් බැමි හරහා ගරාදි ආකාර සථරයක් නිර්මාණය කර ඇත. පිටත ගඩොල් කවචය මහා විනාශයකට ලක් වී තිබිය දීත් දාගැබේ ඉහළ හතරැස් කොටුව හා කොත් කැරැල්ල කිසිදු ඇල වීමකින් තොර ව එදා සිට අද දක්වා වූ වසර 1700කට වැඩි ප්‍රමාණයක් පවතින්නේ මේ බල සම්ප්‍රේෂණ ක්‍රමවේද නිසා ම බැව් කිව යුතු ය. ඡේතවන දාගැබ ප්‍රතිසංස්කරණය කිරීම අරඹන අවස්ථාවේ මහා විශාල ගස් දාගැබේ සලපතල මළුවේ සිට ගර්භය හරහා හතරැස් කොටුව දක්වා වැවී තිබිණි. මෙපමණ මහ ගස් වැවී තිබුණ ද කිසිදු පිපිරීමක් හෝ නො තිබුණු අතර ගස් වැවීම නිසා ඇතුළට ජලය කිඳා බැසීමක් දක්නට ලැබිණි. මේ හේතුවෙන් හටගත් පීඩනය හේතුවෙන් ගඩොල් එක මත ලිස්සා යැමක් පමණක් සිදු වී ඇත. මෙයින් පැහැදිලි වන දෙයක් නම් බාහිර පීඩනයක් දරාගත හැකි වන පරිදි දාගැබ ගොඩනඟා තිබීම ය. අනෙක් විශේෂ ලක්ෂණය වන්නේ හතරැස් කොටුවෙන් පහළට එන බල පස්වලින් පිරවූ ස්ථම්භය ඔස්සේ පහළට යන අතර ම ගරාදි ආකාරයට ඉදි කළ කලාපයෙන් දෙපසට සම්ප්‍රේෂණය වී කවච ප්‍රදේශය දක්වා ගමන් කිරීමේ දී ක්‍රමයෙන් බලය අඩු වී ශුන්‍ය තත්ත්වයට පත් වීම ය. මෙහි දී බලය අරීයව සම්ප්‍රේෂණය වන විට ගඩොල් බිත්ති අතර තිබෙන ගඩොල් පස්වලින් සහ දඹු ගඩොල් මඟින් බලය අවට ස්ථරවලට සම්ප්‍රේෂණය අවම කර ඇත. ඡේතවනාරම දාගැබ ඉදි කිරීමේ දී යොදාගත් තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳව විමසීමේ දී අපේ පැරැණි විද්‍යාඥයන් බඳු වූ ශිල්පීන් ගේ සොබාදහම පිළිබඳව හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව තිබුණු දැනුමත් හා නිරවුල් අවබෝධයත් මැනැවින් පැහැදිලි වෙයි. සැලසුම් ශිල්පය, මිනිත ශ්‍රාස්තය, ද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාව, (Material Engineering), ව්‍යුහ ඉංජිනේරු විද්‍යාව (Structural Material Engineering), ඉදිකිරීම් ශාස්ත්‍රය, පරිසර විද්‍යාව හා පිරිස් කළමනාකරණය වැනි විද්‍යාත්මක හා පරිපාලන ක්ෂේත්‍ර පිළිබඳව තිබුණු දැනුම ද ඉතා වැදගත් විය. එහෙත් අද...? [/COLOR] [/COLOR][/SIZE] උපුටා ගැනීම:- [url]http://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom