Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නූතන යුගයේ ඇමරිකානු අවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නූතන යුගයේ ඇමරිකානු අවි

රුසියාව ,චීනය වැනි එක්සත් ජනපදයේ හැකියාවන්ට අභියෝග කල හැකි රාජ්‍යයන් විසින් නවීන තාක්ෂණය අත්පත් කරගනිද්දී ඇමෙරිකානුවන්ද ඊට නොදෙවෙනි තාක්ෂණයන් සොයාගනිමින් දියුණු කරමින් සිටියි.ඇමෙරිකාව සතු සමහරක් නවීන අවි වන්නේ MQ9 Reaper ඩ්‍රෝන් යානය,Laser Avenger ලේසර් අවිය,MAARS රෝබෝ යන්ත්‍රය ආදියයි.මින් සමහරක් අවි දැනටමත් භාවිතා කරන අතර තවත් සමහරක් නවීකරණය කරමින්,අත්හදා බලමින් තිබේ.

MQ9 Reaper Drone - නියමුවන් රහිත ප්‍රහාරක යානය

නිෂ්පාදනය:General Atomics Aeronautical Systems (GA-ASI)

2001 වසරේදී පළමු ගුවන් ගමන සිදුකරන මෙම ඩ්‍රෝන් යානය 2007 වසරේදී ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම්වලදී නියමුවන් රහිත ප්‍රහාරක යානයක් ලෙස යොදාගැනේ.ඊට පෙර මෙම යානය යොදාගත්තේ ඔත්තු බැලීමේ මෙහෙයුම් සඳහාය.එක්සත් ජනපදය සතු නියමුවන් රහිත යානාවලින් දිගින් වැඩිම පියාපත්(අඩි 84ක්) තිබෙන්නේ MQ9 Reaper යානයටයි.ඊට රාත්තල් 7,000ක බර සහිතව පියාසර කල හැකි අතර ගෙන යාහැකි අවිවල බර රාත්තල් 3,000කි.මෙම යානයේ පියාසර කාලය පැය 36කි.අඩි 52,000ක් උසක සිට සැතපුම් දෙකක් දුරින් වූ වාහනය ලයිසන් තහඩුව පවා පැහැදිලිව නිරීක්ෂණය කිරීමේ හැකියාව යානයේ දියුණු කැමරා සතුය.රාත්තල් 500ක බෝම්බ,ගුවනේ සිට ගොඩබිමට,මෙන්ම ගුවනේ සිට ගුවනට එල්ල කල හැකි මිසයිල ද යානය සතුය.MQ9 Reaper යානය නිරන්තරයෙන්ම පාලනය වන්නේ ගුවන් පොලොවේ සිටින ගුවන් නියමුවෙක් ඔස්සේය.ඔහු ලබාදෙන විධානයක් MQ9 Reaper ඩ්‍රෝන් යානය වෙත චන්ද්‍රිකා ඔස්සේ ළඟාවීමට තත්ත්පර 1.2 ක කාලයක් ගතවන බව කියවේ.

[YOUTUBE]2kfrWcVBMhs[/YOUTUBE]

AA12 Atchisson Assault Shotgun - මාරාන්තික ෂොට්ගන් එක

නිෂ්පාදනය:Maxwell Atchisson

Auto Assault-12 (AA-12) යනු 1972දී හඳුන්වාදුන් Atchisson Assault Shotgun අවියේ මුල් කෘතියයි.AA-12 අවිය සැලසුම් කර තිබෙන්නේ 2005 වසරේදීය.මෙය පුර්ණ ස්වය්ංක්‍රීය ෂොට් ගන් එකකි.ඊට මිනිත්තුවකට වට 300ක වේගයක් තිබේ.එයට සවිකරන බෙර හැඩති මැගසිනයේ උණ්ඩ 32ක් තිබේ.වෙඩි උණ්ඩවල පෙරළියක් කල FRAG-12 නම් ප්‍රබල පිපිරීමක් ඇතිකල හැකි උණ්ඩ වර්ගය මෙම ෂොට්ගන් එකේ භාවිතා කල හැකිය.AA-12 අවිය දීර්ඝ කාලීන සටනක් වෙනුවෙන් නිර්මාණය කල එකක් වන අතර පිරිසිදු කිරීමකින් හෝ හිරවීමකින් තොරව එයට උණ්ඩ වට 9,000ක් තෙක් භාවිතා කල හැකිය.

[YOUTUBE]p4ebtj1jR7c[/YOUTUBE]

PHASR Rifle - පෙනීම අහිමි කරන රයිෆලය

නිෂ්පාදනය: Department of Defense (DOD)

2007 වසරේදී හඳුන්වාදුන් මෙම ලේසර් අවිය මාරාන්තික නොවන අතේ ගෙන යා හැකි සතුරාගේ පෙනීම තාවකාලිකව අහිමි කිරීම සහ ඔහුව ව්‍යාකූල තත්ත්වයට පත් කල හැකි එකකි.PHASR -The Personnel Halting and Stimulation Response යන කෙටි නමින් හඳුන්වන මෙම අවිය භාවිතා කිරීමට එක්සත් ජනපද නීතියෙන් අවසරයක් නොතිබිණි.නමුත් PHASR රයිෆලය ඉරාකයේ මුල පොළවල් හරහා නොනැවතී ගමන් කරන්නන් රඳවා ගැනීමට ඇමෙරිකානු සෙබළුන් විසින් යොදාගෙන තිබේ.

[YOUTUBE]1DhEssy3NWw[/YOUTUBE]

Taser Shockwave - විද්‍යුත් කම්පන තරංග

නිෂ්පාදනය:TASER

2008 වසරේදී ඉදිරිපත් කල මෙම අවිය යොදාගෙන නිකුත් කරන Taser නම් කොටස් මගින් අදාල ආවරණ කලාපය තුලට පැමිණෙන අයෙකුට විදුලි සැර වැද්දවීමේ හැකියාවක් තිබේ.මෙම අවියේ සාධනීය දුර ප්‍රමාණය අඩි 25කි.මෙය යම් විශේෂිත ප්‍රදේශයක ආරක්ෂාව වෙනුවෙන්,හම්ව් වැනි සෙබලුන් ප්‍රවාහනය කරන රථවල සවිකර යොදාගැනීමේ හැකියාව සහිතය.ජීවත්වන අයෙක් ඉලක්ක කරගෙන අත්හදා බැලූ එකම අවිය ලෙසද මෙය හැඳින්වේ.

[YOUTUBE]9bzTJbMBuxk[/YOUTUBE]

Black Knight - ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන යුද ටැංකිය

නිෂ්පාදනය:BAE Systems (BA.L)

මිනිසුන් සහිත සන්නද්ධ රථවලට ඇතුලුවීම අසීරු ප්‍රදේශවල ඔත්තු බැලීම සහ මෙහෙයුම් සඳහා යොදා ගත හැකි මෙම දුර සිට පාලනය කල හැකි මිනිසෙක් රහිත යුද ටැංකිය Black Knight යන නමින් හඳුන්වයි.මෙම යුද ටැංකියේ උපරිම වේගය පැයට කි.මී.77කි. 30 mm අවියක් සහ 7.62 mm මැෂින් තුවක්කුවක් සහිත Black Knight රථය 2008 වසරේදී ප්‍රදර්ශනය කරන ලදි.

[YOUTUBE]KSztVBQMmw0[/YOUTUBE]

Active Denial System(ADS) - තාප අවිය

නිෂ්පාදනය:Raytheon (RTN)

2007 වසරේදී ඉදිරිපත් කල ADS අවිය රථයකට සවි කල විද්‍යුත්චුම්භක තරංග(සූක්ෂම තරංගවලට වඩා කුඩා)නිකුත් කල හැකි එකකි.මිනිසෙක් ඉලක්ක කරගෙන මෙම අවිය භාවිතා කල හොත් ඉන් නිකුත්වන තරංග සමේ ඉහළ ස්ථරය මගින් උරාගෙන ක්ෂණිකව එම ස්ථානයේ උෂ්ණත්වය ඉහළ දමයි.ඉන් ජනිතවන තාපය නිසා අධික වේදනාවක් ඇතිවේ.මෙම අවිය 2010දී ඇෆ්ගනිස්ථානයට ගෙන ගිය මුත් කිසිදු මෙහෙයුමකට යොදානොගෙන නැවත එක්සත් ජනපදයට ගෙන්වා ගෙන තිබේ.මෙහි අතේ ගෙන යාහැකි සංස්කරණයක් නිපදවීමට ඇමෙරිකානුවන් ක්‍රියා කරමින් සිටියි.

[YOUTUBE]u9p5naCkz2w[/YOUTUBE]

Laser Avenger - ලේසර් අවිය

නිෂ්පාදනය:Boeing (BA)

2007 දී සාර්ථකව අත්හදා බැලූ මෙම ලේසර් අවිය බොයින් සමාගම විසින් දියත් කල ව්‍යාපෘතියකි.සෙන්ටිමීටර් කිහිපයක විශ්කම්භයක් සහිත ඇසට නොපෙනෙන අධෝරක්ත ලේසර් දහරාවක් නිකුත් කල හැකි Laser Avenger අවිය යොදාගෙන කාලතුවක්කු උණ්ඩ විනාශ කිරීමේ හැකියාව තිබේ.මෙම අවිය නිර්මාණය කිරීමේ එක් අරමුණක් නම් ඇමෙරිකානු සෙබලුන් වැඩි පිරිසකගේ මරණවලට හේතුවූ Improvised Explosive Devices (IEDs) පිපිරීම්වලින් ඔවුන් ආරක්ෂා කිරීමයි.ගුවන් යානා සහ නියමුවන් රහිත ගොඩබිම් රථ ඉලක්ක කරගෙනද Laser Avenger අවිය සාර්ථක අත්හදා බලා තිබේ.

[YOUTUBE]crVkYnzQJrg[/YOUTUBE]

MAARS Robot (Modular Advanced Armed Robotic System) - සන්නද්ධ රොබෝව

නිෂ්පාදනය:QinetiQ - QQ

2008 වසරේදී QinetiQ සමාගම විසින් මෙම රොබෝ යන්ත්‍ර එක්සත් ජනපද හමුදාවට හඳුන්වා දී තිබේ.සංවේදක ,අවි ආදියෙන් සමන්විත MAARS රොබෝව කිලෝ ග්‍රෑම් 167ක බරකින් යුක්තය.එහි බැටරි බලය පැය 3-12 අතර කාලයක් පවතියි.ඊට පැයට සැතපුම් 7 වේගයෙන් මීටර් 800-1000ත් අතර දුරක් ගමන් කල හැකිය.කැමරා හතක් සහිත මෙම රොබෝවට M240B මැෂින් තුවක්කුවක්,අත් බෝම්බ නිකුත් කල හැකි M203 grenade launcher හතරක් තිබේ.ඊට අමතරව කඳුළු ගෑස්,ශබ්ද විකාශන යන්ත්‍රයක්,සයිරන් නලාවක්,වෙඩි ප්‍රහාර අනාවරණ පද්ධතියක් සහිතය.

[YOUTUBE]bczvYHcSu98[/YOUTUBE]

XM2010/ M2010 Enhanced Sniper Rifle - වැඩිදියුණු කල ස්නයිපර් අවිය

නිෂ්පාදනය:Remington

2010 වසරේදී ඉදිරිපත් කල මෙම මොඩලය 2011 වසරේ පටන් එක්සත් ජනපද හමුදාවන් විසින් භාවිතා කරයි.M24 ස්නයිපර් රයිෆලය දියුණු කිරීමෙන් M2010 අවිය නිර්මාණය කර තිබේ.මෙහි තිබෙන විශේෂත්වය ඉහළ උන්නතාංශයක් සහිත ඇෆ්ග්නිස්ථානය වැනි රටවල දිගු දුර ඉලක්ක වෙත ඉහළ නිරවද්‍යතාවයකින් පහරදීමේ හැකියාවයි.M2010 අවියෙන් මීටර් 1200ක දුරකට නිරවද්‍යව වෙඩි තැබීමට හැකිය.වෙඩි තැබීමේදී විහිදෙන ආලෝකය,ශබ්දය අවම කිරීමේ සහ FLIR(Forward looking infrared ) කැමරා ඔස්සේ තුවක්කුවේ උණුසුම් බද දැකීමේ හැකියාව අවම කරන ක්‍රමවේද මේ සඳහා යොදාගෙන තිබේ.

[YOUTUBE]hImufVdzCrY[/YOUTUBE]

XM25 CDTE - බෝම්බ විදිනය

නිෂ්පාදනය:Alliant Techsystems, Heckler & Koch

XM25 Counter Defilade Target Engagement (CDTE) System හෙවත් Punisher යන නමින් හඳුන්වන මෙම අවිය බෝම්බ විදිනයකි.2010 වසරේදී මෙම අවිය ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකානු හමුදාවලට නිකුත් කර තිබේ.නමුත් 2013දී සිදුවූ අනතුරක් නිසා XM25 අවිය සේවයෙන් ඉවත් කර තිබේ.XM25 අවියේ විශ්වාසනීයත්වය,එය භාවිතා කරන සෙබලුන්ගේ ආරක්ෂාව,කාර්යසාධකත්වය ආදියේ දැක්වූ දුර්වලතා නිසා 2013 ජූනි මාසයේදී අවිය වැඩිදියුණු කිරීමට මුදල් යෙදවීම එක්සත් ජනපදය විසින් නවතා දමන ලදි.XM25 අවියෙන් නිකුත්වන බෝම්බයක් මීටර් 500ක් දුරට එල්ල කල හැකිය.මෙම බෝම්බ විදිනයේ තිබෙන විශේෂත්වය එය ක්‍රමලේඛනය කල ක්රියාකාරීත්වයක් සහිත පළමු බෝම්බ විදිනය වීමයි.වෙඩි තැබීමට පෙර සෙබලා විසින් තම ඉලක්කය තිබෙන්නේ කොපමණ දුරකින් දැයි ලේසර් කිරණ ආධාරයෙන් මැනගෙන විශේෂිත උණ්ඩය මුදා හරියි.උණ්ඩය සෙබලාට අවශ්‍ය දුරකදී පුපුරවා හැරිය හැකිය.

[YOUTUBE]sjqu4hBFWFA[/YOUTUBE]

Source:Businessinsider.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19568424, member: 547562"] [b]නූතන යුගයේ ඇමරිකානු අවි[/b] [CENTER][IMG]http://i.imgur.com/xLAf8ZR.png[/IMG][/CENTER] [SIZE="3"]රුසියාව ,චීනය වැනි එක්සත් ජනපදයේ හැකියාවන්ට අභියෝග කල හැකි රාජ්‍යයන් විසින් නවීන තාක්ෂණය අත්පත් කරගනිද්දී ඇමෙරිකානුවන්ද ඊට නොදෙවෙනි තාක්ෂණයන් සොයාගනිමින් දියුණු කරමින් සිටියි.ඇමෙරිකාව සතු සමහරක් නවීන අවි වන්නේ MQ9 Reaper ඩ්‍රෝන් යානය,Laser Avenger ලේසර් අවිය,MAARS රෝබෝ යන්ත්‍රය ආදියයි.මින් සමහරක් අවි දැනටමත් භාවිතා කරන අතර තවත් සමහරක් නවීකරණය කරමින්,අත්හදා බලමින් තිබේ.[/SIZE] [CENTER][SIZE="4"][B]MQ9 Reaper Drone - නියමුවන් රහිත ප්‍රහාරක යානය[/B][/SIZE] [IMG]http://i.imgur.com/YUc1KLc.jpg[/IMG] [SIZE="3"]නිෂ්පාදනය:General Atomics Aeronautical Systems (GA-ASI)[/SIZE][/CENTER] [SIZE="3"]2001 වසරේදී පළමු ගුවන් ගමන සිදුකරන මෙම ඩ්‍රෝන් යානය 2007 වසරේදී ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම්වලදී නියමුවන් රහිත ප්‍රහාරක යානයක් ලෙස යොදාගැනේ.ඊට පෙර මෙම යානය යොදාගත්තේ ඔත්තු බැලීමේ මෙහෙයුම් සඳහාය.එක්සත් ජනපදය සතු නියමුවන් රහිත යානාවලින් දිගින් වැඩිම පියාපත්(අඩි 84ක්) තිබෙන්නේ MQ9 Reaper යානයටයි.ඊට රාත්තල් 7,000ක බර සහිතව පියාසර කල හැකි අතර ගෙන යාහැකි අවිවල බර රාත්තල් 3,000කි.මෙම යානයේ පියාසර කාලය පැය 36කි.අඩි 52,000ක් උසක සිට සැතපුම් දෙකක් දුරින් වූ වාහනය ලයිසන් තහඩුව පවා පැහැදිලිව නිරීක්ෂණය කිරීමේ හැකියාව යානයේ දියුණු කැමරා සතුය.රාත්තල් 500ක බෝම්බ,ගුවනේ සිට ගොඩබිමට,මෙන්ම ගුවනේ සිට ගුවනට එල්ල කල හැකි මිසයිල ද යානය සතුය.MQ9 Reaper යානය නිරන්තරයෙන්ම පාලනය වන්නේ ගුවන් පොලොවේ සිටින ගුවන් නියමුවෙක් ඔස්සේය.ඔහු ලබාදෙන විධානයක් MQ9 Reaper ඩ්‍රෝන් යානය වෙත චන්ද්‍රිකා ඔස්සේ ළඟාවීමට තත්ත්පර 1.2 ක කාලයක් ගතවන බව කියවේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/cWkZKyL.gif[/IMG] [YOUTUBE]2kfrWcVBMhs[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="4"]AA12 Atchisson Assault Shotgun - මාරාන්තික ෂොට්ගන් එක[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/J84WChI.jpg[/IMG] [SIZE="3"]නිෂ්පාදනය:Maxwell Atchisson[/SIZE][/CENTER] [SIZE="3"]Auto Assault-12 (AA-12) යනු 1972දී හඳුන්වාදුන් Atchisson Assault Shotgun අවියේ මුල් කෘතියයි.AA-12 අවිය සැලසුම් කර තිබෙන්නේ 2005 වසරේදීය.මෙය පුර්ණ ස්වය්ංක්‍රීය ෂොට් ගන් එකකි.ඊට මිනිත්තුවකට වට 300ක වේගයක් තිබේ.එයට සවිකරන බෙර හැඩති මැගසිනයේ උණ්ඩ 32ක් තිබේ.වෙඩි උණ්ඩවල පෙරළියක් කල FRAG-12 නම් ප්‍රබල පිපිරීමක් ඇතිකල හැකි උණ්ඩ වර්ගය මෙම ෂොට්ගන් එකේ භාවිතා කල හැකිය.AA-12 අවිය දීර්ඝ කාලීන සටනක් වෙනුවෙන් නිර්මාණය කල එකක් වන අතර පිරිසිදු කිරීමකින් හෝ හිරවීමකින් තොරව එයට උණ්ඩ වට 9,000ක් තෙක් භාවිතා කල හැකිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/LcC0ANK.jpg[/IMG] [YOUTUBE]p4ebtj1jR7c[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="4"]PHASR Rifle - පෙනීම අහිමි කරන රයිෆලය[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/8TmLunq.jpg[/IMG] [SIZE="3"]නිෂ්පාදනය: Department of Defense (DOD)[/SIZE][/CENTER] [SIZE="3"]2007 වසරේදී හඳුන්වාදුන් මෙම ලේසර් අවිය මාරාන්තික නොවන අතේ ගෙන යා හැකි සතුරාගේ පෙනීම තාවකාලිකව අහිමි කිරීම සහ ඔහුව ව්‍යාකූල තත්ත්වයට පත් කල හැකි එකකි.PHASR -The Personnel Halting and Stimulation Response යන කෙටි නමින් හඳුන්වන මෙම අවිය භාවිතා කිරීමට එක්සත් ජනපද නීතියෙන් අවසරයක් නොතිබිණි.නමුත් PHASR රයිෆලය ඉරාකයේ මුල පොළවල් හරහා නොනැවතී ගමන් කරන්නන් රඳවා ගැනීමට ඇමෙරිකානු සෙබළුන් විසින් යොදාගෙන තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/KH3YnQe.jpg[/IMG] [YOUTUBE]1DhEssy3NWw[/YOUTUBE] [B][SIZE="4"]Taser Shockwave - විද්‍යුත් කම්පන තරංග[/SIZE][/B] [IMG]http://i.imgur.com/xGv8Wio.jpg[/IMG] [SIZE="3"]නිෂ්පාදනය:TASER[/SIZE][/CENTER] [SIZE="3"]2008 වසරේදී ඉදිරිපත් කල මෙම අවිය යොදාගෙන නිකුත් කරන Taser නම් කොටස් මගින් අදාල ආවරණ කලාපය තුලට පැමිණෙන අයෙකුට විදුලි සැර වැද්දවීමේ හැකියාවක් තිබේ.මෙම අවියේ සාධනීය දුර ප්‍රමාණය අඩි 25කි.මෙය යම් විශේෂිත ප්‍රදේශයක ආරක්ෂාව වෙනුවෙන්,හම්ව් වැනි සෙබලුන් ප්‍රවාහනය කරන රථවල සවිකර යොදාගැනීමේ හැකියාව සහිතය.ජීවත්වන අයෙක් ඉලක්ක කරගෙන අත්හදා බැලූ එකම අවිය ලෙසද මෙය හැඳින්වේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/I6R198v.jpg[/IMG] [YOUTUBE]9bzTJbMBuxk[/YOUTUBE] [B][SIZE="4"]Black Knight - ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන යුද ටැංකිය[/SIZE][/B] [IMG]http://i.imgur.com/2sHW8N4.jpg[/IMG] [SIZE="3"]නිෂ්පාදනය:BAE Systems (BA.L)[/SIZE][/CENTER] [SIZE="3"]මිනිසුන් සහිත සන්නද්ධ රථවලට ඇතුලුවීම අසීරු ප්‍රදේශවල ඔත්තු බැලීම සහ මෙහෙයුම් සඳහා යොදා ගත හැකි මෙම දුර සිට පාලනය කල හැකි මිනිසෙක් රහිත යුද ටැංකිය Black Knight යන නමින් හඳුන්වයි.මෙම යුද ටැංකියේ උපරිම වේගය පැයට කි.මී.77කි. 30 mm අවියක් සහ 7.62 mm මැෂින් තුවක්කුවක් සහිත Black Knight රථය 2008 වසරේදී ප්‍රදර්ශනය කරන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/EynYWZe.jpg[/IMG] [YOUTUBE]KSztVBQMmw0[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="4"]Active Denial System(ADS) - තාප අවිය[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/Bqnh8VK.jpg[/IMG] [SIZE="3"]නිෂ්පාදනය:Raytheon (RTN)[/SIZE][/CENTER] [SIZE="3"]2007 වසරේදී ඉදිරිපත් කල ADS අවිය රථයකට සවි කල විද්‍යුත්චුම්භක තරංග(සූක්ෂම තරංගවලට වඩා කුඩා)නිකුත් කල හැකි එකකි.මිනිසෙක් ඉලක්ක කරගෙන මෙම අවිය භාවිතා කල හොත් ඉන් නිකුත්වන තරංග සමේ ඉහළ ස්ථරය මගින් උරාගෙන ක්ෂණිකව එම ස්ථානයේ උෂ්ණත්වය ඉහළ දමයි.ඉන් ජනිතවන තාපය නිසා අධික වේදනාවක් ඇතිවේ.මෙම අවිය 2010දී ඇෆ්ගනිස්ථානයට ගෙන ගිය මුත් කිසිදු මෙහෙයුමකට යොදානොගෙන නැවත එක්සත් ජනපදයට ගෙන්වා ගෙන තිබේ.මෙහි අතේ ගෙන යාහැකි සංස්කරණයක් නිපදවීමට ඇමෙරිකානුවන් ක්‍රියා කරමින් සිටියි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/E7pbVea.gif[/IMG] [YOUTUBE]u9p5naCkz2w[/YOUTUBE] [SIZE="4"][B]Laser Avenger - ලේසර් අවිය[/B][/SIZE] [IMG]http://i.imgur.com/8s5hqI1.jpg[/IMG] [SIZE="3"]නිෂ්පාදනය:Boeing (BA)[/SIZE][/CENTER] [SIZE="3"]2007 දී සාර්ථකව අත්හදා බැලූ මෙම ලේසර් අවිය බොයින් සමාගම විසින් දියත් කල ව්‍යාපෘතියකි.සෙන්ටිමීටර් කිහිපයක විශ්කම්භයක් සහිත ඇසට නොපෙනෙන අධෝරක්ත ලේසර් දහරාවක් නිකුත් කල හැකි Laser Avenger අවිය යොදාගෙන කාලතුවක්කු උණ්ඩ විනාශ කිරීමේ හැකියාව තිබේ.මෙම අවිය නිර්මාණය කිරීමේ එක් අරමුණක් නම් ඇමෙරිකානු සෙබලුන් වැඩි පිරිසකගේ මරණවලට හේතුවූ Improvised Explosive Devices (IEDs) පිපිරීම්වලින් ඔවුන් ආරක්ෂා කිරීමයි.ගුවන් යානා සහ නියමුවන් රහිත ගොඩබිම් රථ ඉලක්ක කරගෙනද Laser Avenger අවිය සාර්ථක අත්හදා බලා තිබේ.[/SIZE] [CENTER][YOUTUBE]crVkYnzQJrg[/YOUTUBE] [SIZE="4"][B]MAARS Robot (Modular Advanced Armed Robotic System) - සන්නද්ධ රොබෝව[/B][/SIZE] [IMG]http://i.imgur.com/MtWbyOo.jpg[/IMG] [SIZE="3"]නිෂ්පාදනය:QinetiQ - QQ[/SIZE][/CENTER] [SIZE="3"]2008 වසරේදී QinetiQ සමාගම විසින් මෙම රොබෝ යන්ත්‍ර එක්සත් ජනපද හමුදාවට හඳුන්වා දී තිබේ.සංවේදක ,අවි ආදියෙන් සමන්විත MAARS රොබෝව කිලෝ ග්‍රෑම් 167ක බරකින් යුක්තය.එහි බැටරි බලය පැය 3-12 අතර කාලයක් පවතියි.ඊට පැයට සැතපුම් 7 වේගයෙන් මීටර් 800-1000ත් අතර දුරක් ගමන් කල හැකිය.කැමරා හතක් සහිත මෙම රොබෝවට M240B මැෂින් තුවක්කුවක්,අත් බෝම්බ නිකුත් කල හැකි M203 grenade launcher හතරක් තිබේ.ඊට අමතරව කඳුළු ගෑස්,ශබ්ද විකාශන යන්ත්‍රයක්,සයිරන් නලාවක්,වෙඩි ප්‍රහාර අනාවරණ පද්ධතියක් සහිතය.[/SIZE] [CENTER][YOUTUBE]bczvYHcSu98[/YOUTUBE] [SIZE="4"][B]XM2010/ M2010 Enhanced Sniper Rifle - වැඩිදියුණු කල ස්නයිපර් අවිය[/B][/SIZE] [IMG]http://i.imgur.com/vhyUHV7.jpg[/IMG] [SIZE="3"]නිෂ්පාදනය:Remington[/SIZE][/CENTER] [SIZE="3"]2010 වසරේදී ඉදිරිපත් කල මෙම මොඩලය 2011 වසරේ පටන් එක්සත් ජනපද හමුදාවන් විසින් භාවිතා කරයි.M24 ස්නයිපර් රයිෆලය දියුණු කිරීමෙන් M2010 අවිය නිර්මාණය කර තිබේ.මෙහි තිබෙන විශේෂත්වය ඉහළ උන්නතාංශයක් සහිත ඇෆ්ග්නිස්ථානය වැනි රටවල දිගු දුර ඉලක්ක වෙත ඉහළ නිරවද්‍යතාවයකින් පහරදීමේ හැකියාවයි.M2010 අවියෙන් මීටර් 1200ක දුරකට නිරවද්‍යව වෙඩි තැබීමට හැකිය.වෙඩි තැබීමේදී විහිදෙන ආලෝකය,ශබ්දය අවම කිරීමේ සහ FLIR(Forward looking infrared ) කැමරා ඔස්සේ තුවක්කුවේ උණුසුම් බද දැකීමේ හැකියාව අවම කරන ක්‍රමවේද මේ සඳහා යොදාගෙන තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/g5Go9nt.jpg[/IMG] [YOUTUBE]hImufVdzCrY[/YOUTUBE] [B][SIZE="4"]XM25 CDTE - බෝම්බ විදිනය[/SIZE][/B] [IMG]http://i.imgur.com/D8bZYZw.jpg[/IMG] [SIZE="3"]නිෂ්පාදනය:Alliant Techsystems, Heckler & Koch[/SIZE][/CENTER] [SIZE="3"]XM25 Counter Defilade Target Engagement (CDTE) System හෙවත් Punisher යන නමින් හඳුන්වන මෙම අවිය බෝම්බ විදිනයකි.2010 වසරේදී මෙම අවිය ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකානු හමුදාවලට නිකුත් කර තිබේ.නමුත් 2013දී සිදුවූ අනතුරක් නිසා XM25 අවිය සේවයෙන් ඉවත් කර තිබේ.XM25 අවියේ විශ්වාසනීයත්වය,එය භාවිතා කරන සෙබලුන්ගේ ආරක්ෂාව,කාර්යසාධකත්වය ආදියේ දැක්වූ දුර්වලතා නිසා 2013 ජූනි මාසයේදී අවිය වැඩිදියුණු කිරීමට මුදල් යෙදවීම එක්සත් ජනපදය විසින් නවතා දමන ලදි.XM25 අවියෙන් නිකුත්වන බෝම්බයක් මීටර් 500ක් දුරට එල්ල කල හැකිය.මෙම බෝම්බ විදිනයේ තිබෙන විශේෂත්වය එය ක්‍රමලේඛනය කල ක්රියාකාරීත්වයක් සහිත පළමු බෝම්බ විදිනය වීමයි.වෙඩි තැබීමට පෙර සෙබලා විසින් තම ඉලක්කය තිබෙන්නේ කොපමණ දුරකින් දැයි ලේසර් කිරණ ආධාරයෙන් මැනගෙන විශේෂිත උණ්ඩය මුදා හරියි.උණ්ඩය සෙබලාට අවශ්‍ය දුරකදී පුපුරවා හැරිය හැකිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/novOukM.jpg[/IMG] [YOUTUBE]sjqu4hBFWFA[/YOUTUBE][/CENTER] Source:[URL="http://www.businessinsider.com/"]Businessinsider.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom