Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නූතන විද්‍යාව හමුවේ බුදු දහම.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නූතන විද්‍යාව හමුවේ බුදු දහම.

(මෙම ලිපිය මා හැකි උපරිම ආකාරයෙන් ඔබට ඉදිරිපත් කරමි ,මෙහි රචකයාගේ මුල් ලිපය කියවිමට මා අරාධනා කරනවා ,අන්ආගමිකයන් සුළු තරයක් බුදු දහමට නිගා කරන්න උත්සහ කරනවා මේක ඒ අයට හොද පිළිතුරක් වෙයි ,හැකි පමණ මේක ෂෙයාර් කරන්න ,මේ නිගා කරන්නේ අන්‍යාගමික ඉතා සුළු පිරිසක් එකත් මතක් කර නවා ,බුදුදහම පවතින ක්‍රම වේදය තුල ආගමක් ලෙස නීතියෙන් නම් කලත් බුදු දහම දර්සහනයක් වන නිසා සැම ලෝක වැසියෙකුටම අනුගමනය කල හැකි මග පෙන්වීමකි .ME WEB ADWIYA GANA DANUWATH KALA Appu Haami

Senior Member MAGE PARANAMYA PUDAKARANWA

මෙන්න ලිපිය

ඔබ සැමට තෙරුවන් සරණයි

නූතන විද්‍යාව හමුවේ බුදු දහම.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

වර්තමානයේ විද්‍යාව හා බුදු දහම පිළිබඳ ව විවිධ මාධ්‍යවලින් විවිධාකාර ව සාකච්ඡා කර ඇත. ඒ මෙය ඉතා වැදගත් හා ආකර්ෂණීය මාතෘකාවක් වන බැවිනි. මෙ ම ලිපිය තුළින් මා බලාපොරොත්තු වන්නේ බුදු දහමේ හි සඳහන් ඇතැම් කරුණු විද්‍යාව මගින් පැහැදිලි වන අවස්ථා පිළිබඳ ව ඔබ ගේ අවධානය යොමු කරවීම ය.

වර්තමානයේ නූතන විද්‍යාව සමග අවම වශයෙන් ගැටුම් ඇති කර ගනිමින් බැබළෙමින් බුදුදහම විරාජමාන ව සිටියි. ලොව බොහෝ ආගම් විද්‍යාත්මක සොයා ගැනීම් හමුවේ බිඳවැටෙමින් පවතින බව නො රහසකි. නමුත් විද්‍යාව සමග බුදුදහම වඩා ත්, බැබළීම ට පත් වී ඇති බව කිව යුතු ම ය.

බුදුදහම, විද්‍යාව ට එකඟ දැ යි යමෙක් ඇසුවහොත් ඔබ දෙන පිළිතුර කුමක් ද ? "ඔව්" හෝ "නැත" යන්න පමණි. ඔබ ගේ පිළිතුර "ඔව්" නම් එය ඔබ ට පැහැදිළි කළ හැකි ද? ඒ විට බොහෝ දෙනෙකු ගේ පිළිතුර වන්නේ "නො හැක" යන්න ය. එය ට හේතු දෙකක් ඇත. එකක් නම් විද්‍යාව නො දැනීම යි. අනෙක නම් බුදුදහම නො දැනීම යි. මෙ ම ලිපියෙන් උත්සහ කරන්නේ බුදුදහම හා විද්‍යාව යන කොටස් දෙක ම පිළිබඳ ව මනා අවබෝධයක් ලබා දීම ය. එ බැවින් විද්‍යාව පිළිබඳ ව යම් දැනුමක් තිබීම මෙ ම ලිපිය තේරුම් ගැනීම ට පහසුවක් වනු ඇත. එ සේ නොමැති වුව ද , උත්සාහයෙන් තේරුම් ගනිමින් කියවන ඕනෑ ම අයෙක් හට තේරුම් ගැනීම ට හැකි පරිදි හැකි තාක් සරල ව ලියන්න ට උත්සහ කරන්නෙමි. මෙය තනි ව ම කළ හැකි ක්‍රියාවක් නො වේ. එ බැවින් මෙය ට අනෙකුත් වෙබ් අඩවිවල ඇති ලිපි කිහිපයක් ද, සම්බන්ධ කරගනිමින් ලියන්න ට යෙදුනි. එ ම ලිපි ඉතා මහන්සියෙන් සකස් කළ සියලු දෙනා ට පළමු ව පුණ්‍යානුමෝදනාව පිරිනමමින් අපි මාතෘකාව ට එළඹෙමු.

ජාති, ජරා,ව්‍යාධි,මරණ.........

අප ගේ කන ට හුරු පුරුදු වචන හතරක් මාතෘකාව ට යොදා ඇත. මෙය පටිච්ඡ සමුප්පාද ධර්මයේ කොටස් කිහිපයකි. අප කුඩා කල සිට ම ඉපදීම, වයස ට යාම, ලෙඩ වීම, මරණය ට පත් වීම, යන කරුණු පිළිබඳ ව දැන සිටියි. නමුත් එ සේ වන්නේ කවදා සිට ද? කොයි මොහොතේ සිට ද? මෙය ආරම්භ වන තැනක් අප ට සොයා ගත නො හැකි ය. වසර 2600 ට පෙර බුදුරදුන් පටිච්ඡ සමුප්පාද ධර්මය ට අනුව මෙය විග්රහ කර ඇත.

නමුත් මෙය විද්‍යාවෙන් සනාථ කර ගන්නේ කෙ සේ දැ යි අපි බලමු. අප ගේ සිරුර ගැන සිතුවහොත් එය සෑදී තිබෙන්නේ විවිධ පද්ධති, අවයවවලින් ය. අවයව සෑදී තිබෙන්නේ පටකවලින් ය. පටක සෑදී තිබෙන්නේ විවිධ සෛල එක් වීමෙනි. එ තැනින් නො නැවතී තවදුර ට ත්, සෛලය තුළ ට ගමන් කරමු. සෛල සෑදී ඇත්තේ ඉන්ද්රයිකාවලින් ය. ඉන්ද්‍රයිකා සෑදී ඇත්තේ අණු සංයෝගවලිනි. අණු සංයෝග සෑදී ඇත්තේ පරමාණුවලිනි. පරමාණුවලිනුත් නො නැවතී තවදුර ට ත්, ගැඹුර ට ගියහොත්, පරමාණු සෑදී ඇත්තේ උපපරමාණුක අංශුවලිනි. තව ත්, බෙදීම ට යමක් ඉතිරි ව නැති නිසා මෙ තැනින් නතර වෙමු.

(THAWA DURATA KIYAWANWANM )

http://www.blogger.com/goog_1452157154

උප පරමාණුක අංශු පිළිබඳ ව විග්රහ කළහොත් පරමාණුව සමන්විත වන්නේ ඉලෙක්ට්‍රොන, නියුට්‍රොන, ප්‍රෝටෝන හා තව ත්, අංශු වර්ග කිහිපයකින් ය. නියුට්‍රොන, ප්‍රෝටෝන පරමාණුව මාධ්‍යයේ ඉතා කුඩා අවකාශයක පැතිරී ඇත. එ ම නියුට්‍රොන, ප්‍රෝටෝන එකතුව නියුක්ලියෝන නම් වන අතර එය වටා කාක්ෂිකවල ඉලෙක්ට්‍රොන චලනය වෙමින් පවතී. මේ කරුණු ඇතැම් විට ඔබ ට හුරු පුරුදු නො වූ කරුණු විය හැකි ය. මේ සඳහන් කළේ මාතෘකාව ට ප්‍රවේශ වීම සඳහා ය. පහත දක්වා ඇත්තේ ද, පරමාණුව පිළිබඳ ව ය. ඉහත සඳහන් කළ කරුණු යම් කෙනෙකු ට තේරුම් ගැනීම ට අපහසු වූයේ නම් තේරුම් ගැනීම සඳහා මෙය උපකාරවත් වනු ඇත.

ඉහත සඳහන් කළ ඉලෙක්ට්‍රෝන චලනයන් පිළිබඳ අධ්‍යනයේ දී තහවුරු වී ඇති වැදගත් ම කරුණක් වන්නේ ඉලෙක්ට්‍රෝන ඉතා ඉක්මනින් කාක්ෂිකවල භ්‍රමණය වන බව යි. විද්‍යාවේ දී ඉලෙක්ට්‍රෝන අංශුවක් ලෙස නො සලකා ඉලෙක්ට්‍රෝන වලාවක් ලෙස පවතින බව උපකල්පනය කරන්නේ ද, එ ම අධික චලනයන් නිසා ය. එ මෙන් ම පරමාණුව ඉතා ඉක්මනින් වෙනස් වීම මේ අනුව සිදු විය හැකි ය. එ සේ නම් පරමාණුවලින් ම සැකසී ඇති අප ගේ ශරීරය හා විශ්වයේ ඇති සියලු ම පදාර්ථයන් ද, ක්ෂණයක් පාසා වෙනස් විය යුතු ය. බුදුරජාණන් වහන්සේ මෙ ම රූප කලාපවල වෙනස්වීම චිත්තක්ෂණ දාහතක කාලයක් තුළ සිදු වන බව දේශනා කර ඇත.

නමුත් අප ගේ සිරුර දෙස හෝ වෙනත් යමක් දෙස බැලූ බැල්ම ට එය වෙනස් වනවා ය යි අප ට කිව නො හැකි ය. ඔබ කණ්නාඩියක් අසල ට ගොස් ඔබේ මුහුණ දෙස මිනිත්තුවක් බලා සිටි විට පෙනෙන්නේ කුමක් ද? ඔබේ මුහුණ පමණි. නමුත් එ හි වෙනස්වීමක් දැකිය හැකි වන්නේ නැත. හේතුව අප ගේ ඇස් එ තරම් සංවේදී නො වීම යි. අපේ ඇස් අපි ව රැවටීම යි.

බුද්ධ රශ්මි: මායාකාරී ඇසට රුවටුනා දැන් ඇති.

අපේ සිරුර වෙනස් වන අයුරු ක්ෂණික ව දැකිය නො හැකි වුව ද, යම් කාලයක ට පසු ව ඉතා හොඳින් පෙනෙයි. උදාහරණයක් ලෙස අපි කුඩා අවදියේ සිටයේ කෙසේ ද, දැන් තත්වය කෙසේ ද, කියා ඔබ ට ම පෙනෙනු ඇත. ඉතා ක්ෂණික ව සිදුවන අන්වක්ෂිය වෙනස්වීම් අප ට නො පෙනුන ද, ඒ හරහා දීර්ඝ කාලයක ට පසු ව සිදුවන විශාල වෙනස්වීම් අප ට ඉතා හොඳින් දෘශ්‍යමාන වන්නේ ය.

මේ අනුව බුදුදහමේ දේශිත අනිත්‍ය ලක්ෂණය, මොහොතක් පාසා ලෝකය වෙනස් වන බව, විද්‍යාව ට අනුව මෙ සේ තහවුරු කර ගත හැකි ය.

[/SIZE]

[QUOTE="rocat90, post: 14481300, member: 452168"] [b]නූතන විද්‍යාව හමුවේ බුදු දහම.[/b] [SIZE="5"](මෙම ලිපිය මා හැකි උපරිම ආකාරයෙන් ඔබට ඉදිරිපත් කරමි ,මෙහි රචකයාගේ මුල් ලිපය කියවිමට මා අරාධනා කරනවා ,අන්ආගමිකයන් සුළු තරයක් බුදු දහමට නිගා කරන්න උත්සහ කරනවා මේක ඒ අයට හොද පිළිතුරක් වෙයි ,හැකි පමණ මේක ෂෙයාර් කරන්න ,මේ නිගා කරන්නේ අන්‍යාගමික ඉතා සුළු පිරිසක් එකත් මතක් කර නවා ,බුදුදහම පවතින ක්‍රම වේදය තුල ආගමක් ලෙස නීතියෙන් නම් කලත් බුදු දහම දර්සහනයක් වන නිසා සැම ලෝක වැසියෙකුටම අනුගමනය කල හැකි මග පෙන්වීමකි .ME WEB ADWIYA GANA DANUWATH KALA Appu Haami Senior Member MAGE PARANAMYA PUDAKARANWA මෙන්න ලිපිය ඔබ සැමට තෙරුවන් සරණයි [SIZE="7"][CENTER][B][I]නූතන විද්‍යාව හමුවේ බුදු දහම.[/I][/B][/CENTER][/SIZE] [IMG]http://4.bp.blogspot.com/-k33YZw-XaLM/TuDc3HXzB6I/AAAAAAAAAcU/9JVuEe0UvTM/s1600/20.jpeg[/IMG][/SIZE] [SIZE="5"][B][I][U][CENTER][SIZE="6"]නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස[/SIZE][/CENTER][/U][/I][/B] වර්තමානයේ විද්‍යාව හා බුදු දහම පිළිබඳ ව විවිධ මාධ්‍යවලින් විවිධාකාර ව සාකච්ඡා කර ඇත. ඒ මෙය ඉතා වැදගත් හා ආකර්ෂණීය මාතෘකාවක් වන බැවිනි. මෙ ම ලිපිය තුළින් මා බලාපොරොත්තු වන්නේ බුදු දහමේ හි සඳහන් ඇතැම් කරුණු විද්‍යාව මගින් පැහැදිලි වන අවස්ථා පිළිබඳ ව ඔබ ගේ අවධානය යොමු කරවීම ය. වර්තමානයේ නූතන විද්‍යාව සමග අවම වශයෙන් ගැටුම් ඇති කර ගනිමින් බැබළෙමින් බුදුදහම විරාජමාන ව සිටියි. ලොව බොහෝ ආගම් විද්‍යාත්මක සොයා ගැනීම් හමුවේ බිඳවැටෙමින් පවතින බව නො රහසකි. නමුත් විද්‍යාව සමග බුදුදහම වඩා ත්, බැබළීම ට පත් වී ඇති බව කිව යුතු ම ය. බුදුදහම, විද්‍යාව ට එකඟ දැ යි යමෙක් ඇසුවහොත් ඔබ දෙන පිළිතුර කුමක් ද ? "ඔව්" හෝ "නැත" යන්න පමණි. ඔබ ගේ පිළිතුර "ඔව්" නම් එය ඔබ ට පැහැදිළි කළ හැකි ද? ඒ විට බොහෝ දෙනෙකු ගේ පිළිතුර වන්නේ "නො හැක" යන්න ය. එය ට හේතු දෙකක් ඇත. එකක් නම් විද්‍යාව නො දැනීම යි. අනෙක නම් බුදුදහම නො දැනීම යි. මෙ ම ලිපියෙන් උත්සහ කරන්නේ බුදුදහම හා විද්‍යාව යන කොටස් දෙක ම පිළිබඳ ව මනා අවබෝධයක් ලබා දීම ය. එ බැවින් විද්‍යාව පිළිබඳ ව යම් දැනුමක් තිබීම මෙ ම ලිපිය තේරුම් ගැනීම ට පහසුවක් වනු ඇත. එ සේ නොමැති වුව ද , උත්සාහයෙන් තේරුම් ගනිමින් කියවන ඕනෑ ම අයෙක් හට තේරුම් ගැනීම ට හැකි පරිදි හැකි තාක් සරල ව ලියන්න ට උත්සහ කරන්නෙමි. මෙය තනි ව ම කළ හැකි ක්‍රියාවක් නො වේ. එ බැවින් මෙය ට අනෙකුත් වෙබ් අඩවිවල ඇති ලිපි කිහිපයක් ද, සම්බන්ධ කරගනිමින් ලියන්න ට යෙදුනි. එ ම ලිපි ඉතා මහන්සියෙන් සකස් කළ සියලු දෙනා ට පළමු ව පුණ්‍යානුමෝදනාව පිරිනමමින් අපි මාතෘකාව ට එළඹෙමු. [/SIZE] [SIZE="5"][SIZE="5"][B][I][SIZE="6"][U]ජාති, ජරා,ව්‍යාධි,මරණ.........[/U][/SIZE][/I][/B] [CENTER][IMG]http://2.bp.blogspot.com/-9ZhXAfHangU/Tt-bGOWPqzI/AAAAAAAAAbk/rd1PilbmSJ0/s1600/baby.jpg[/IMG][/CENTER] අප ගේ කන ට හුරු පුරුදු වචන හතරක් මාතෘකාව ට යොදා ඇත. මෙය පටිච්ඡ සමුප්පාද ධර්මයේ කොටස් කිහිපයකි. අප කුඩා කල සිට ම ඉපදීම, වයස ට යාම, ලෙඩ වීම, මරණය ට පත් වීම, යන කරුණු පිළිබඳ ව දැන සිටියි. නමුත් එ සේ වන්නේ කවදා සිට ද? කොයි මොහොතේ සිට ද? මෙය ආරම්භ වන තැනක් අප ට සොයා ගත නො හැකි ය. වසර 2600 ට පෙර බුදුරදුන් පටිච්ඡ සමුප්පාද ධර්මය ට අනුව මෙය විග්රහ කර ඇත. [CENTER][IMG]http://4.bp.blogspot.com/-AleBQkUZr9A/Tt-LPVJBVrI/AAAAAAAAAa8/fZ3gZolV2js/s1600/Animal-Cell.jpg[/IMG][/CENTER] නමුත් මෙය විද්‍යාවෙන් සනාථ කර ගන්නේ කෙ සේ දැ යි අපි බලමු. අප ගේ සිරුර ගැන සිතුවහොත් එය සෑදී තිබෙන්නේ විවිධ පද්ධති, අවයවවලින් ය. අවයව සෑදී තිබෙන්නේ පටකවලින් ය. පටක සෑදී තිබෙන්නේ විවිධ සෛල එක් වීමෙනි. එ තැනින් නො නැවතී තවදුර ට ත්, සෛලය තුළ ට ගමන් කරමු. සෛල සෑදී ඇත්තේ ඉන්ද්රයිකාවලින් ය. ඉන්ද්‍රයිකා සෑදී ඇත්තේ අණු සංයෝගවලිනි. අණු සංයෝග සෑදී ඇත්තේ පරමාණුවලිනි. පරමාණුවලිනුත් නො නැවතී තවදුර ට ත්, ගැඹුර ට ගියහොත්, පරමාණු සෑදී ඇත්තේ උපපරමාණුක අංශුවලිනි. තව ත්, බෙදීම ට යමක් ඉතිරි ව නැති නිසා මෙ තැනින් නතර වෙමු. (THAWA DURATA KIYAWANWANM ) [URL="http://www.blogger.com/goog_1452157154"]http://www.blogger.com/goog_1452157154[/URL] [/SIZE][/SIZE] [SIZE="5"][CENTER][IMG]http://2.bp.blogspot.com/-im3lDh0nkiU/Tt-MquK-viI/AAAAAAAAAbE/CyFs10_914g/s1600/laser1.jpg[/IMG][/CENTER] උප පරමාණුක අංශු පිළිබඳ ව විග්රහ කළහොත් පරමාණුව සමන්විත වන්නේ ඉලෙක්ට්‍රොන, නියුට්‍රොන, ප්‍රෝටෝන හා තව ත්, අංශු වර්ග කිහිපයකින් ය. නියුට්‍රොන, ප්‍රෝටෝන පරමාණුව මාධ්‍යයේ ඉතා කුඩා අවකාශයක පැතිරී ඇත. එ ම නියුට්‍රොන, ප්‍රෝටෝන එකතුව නියුක්ලියෝන නම් වන අතර එය වටා කාක්ෂිකවල ඉලෙක්ට්‍රොන චලනය වෙමින් පවතී. මේ කරුණු ඇතැම් විට ඔබ ට හුරු පුරුදු නො වූ කරුණු විය හැකි ය. මේ සඳහන් කළේ මාතෘකාව ට ප්‍රවේශ වීම සඳහා ය. පහත දක්වා ඇත්තේ ද, පරමාණුව පිළිබඳ ව ය. ඉහත සඳහන් කළ කරුණු යම් කෙනෙකු ට තේරුම් ගැනීම ට අපහසු වූයේ නම් තේරුම් ගැනීම සඳහා මෙය උපකාරවත් වනු ඇත. ඉහත සඳහන් කළ ඉලෙක්ට්‍රෝන චලනයන් පිළිබඳ අධ්‍යනයේ දී තහවුරු වී ඇති වැදගත් ම කරුණක් වන්නේ ඉලෙක්ට්‍රෝන ඉතා ඉක්මනින් කාක්ෂිකවල භ්‍රමණය වන බව යි. විද්‍යාවේ දී ඉලෙක්ට්‍රෝන අංශුවක් ලෙස නො සලකා ඉලෙක්ට්‍රෝන වලාවක් ලෙස පවතින බව උපකල්පනය කරන්නේ ද, එ ම අධික චලනයන් නිසා ය. එ මෙන් ම පරමාණුව ඉතා ඉක්මනින් වෙනස් වීම මේ අනුව සිදු විය හැකි ය. එ සේ නම් පරමාණුවලින් ම සැකසී ඇති අප ගේ ශරීරය හා විශ්වයේ ඇති සියලු ම පදාර්ථයන් ද, ක්ෂණයක් පාසා වෙනස් විය යුතු ය. බුදුරජාණන් වහන්සේ මෙ ම රූප කලාපවල වෙනස්වීම චිත්තක්ෂණ දාහතක කාලයක් තුළ සිදු වන බව දේශනා කර ඇත. නමුත් අප ගේ සිරුර දෙස හෝ වෙනත් යමක් දෙස බැලූ බැල්ම ට එය වෙනස් වනවා ය යි අප ට කිව නො හැකි ය. ඔබ කණ්නාඩියක් අසල ට ගොස් ඔබේ මුහුණ දෙස මිනිත්තුවක් බලා සිටි විට පෙනෙන්නේ කුමක් ද? ඔබේ මුහුණ පමණි. නමුත් එ හි වෙනස්වීමක් දැකිය හැකි වන්නේ නැත. හේතුව අප ගේ ඇස් එ තරම් සංවේදී නො වීම යි. අපේ ඇස් අපි ව රැවටීම යි. [url=http://www.budurashmiya.net/2011/12/blog-post_03.html]බුද්ධ රශ්මි: මායාකාරී ඇසට රුවටුනා දැන් ඇති.[/url][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-EiFjg4tknQk/Tt-a_bsZA1I/AAAAAAAAAbc/QsqLy9ABhec/s1600/3112726308_84e1846d62_o.jpg[/IMG] [SIZE="5"]අපේ සිරුර වෙනස් වන අයුරු ක්ෂණික ව දැකිය නො හැකි වුව ද, යම් කාලයක ට පසු ව ඉතා හොඳින් පෙනෙයි. උදාහරණයක් ලෙස අපි කුඩා අවදියේ සිටයේ කෙසේ ද, දැන් තත්වය කෙසේ ද, කියා ඔබ ට ම පෙනෙනු ඇත. ඉතා ක්ෂණික ව සිදුවන අන්වක්ෂිය වෙනස්වීම් අප ට නො පෙනුන ද, ඒ හරහා දීර්ඝ කාලයක ට පසු ව සිදුවන විශාල වෙනස්වීම් අප ට ඉතා හොඳින් දෘශ්‍යමාන වන්නේ ය. මේ අනුව බුදුදහමේ දේශිත අනිත්‍ය ලක්ෂණය, මොහොතක් පාසා ලෝකය වෙනස් වන බව, විද්‍යාව ට අනුව මෙ සේ තහවුරු කර ගත හැකි ය. [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom