Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නූතන ශ්‍රී ලංකාව තුළ බුදු දහම සහ අධ්‍යාපනş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නූතන ශ්‍රී ලංකාව තුළ බුදු දහම සහ අධ්‍යාපන&#351

මහාචාර්ය ඔලිවර් අබේනායක

පරිවර්තනය – නාරාවිල පැට්රික්

මහාචාර්ය ඔලිවර් අබේනායක මහතා විසින් 2007.12.31 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී “ Buddhism and Education in Contemporary Sri Lanka” මැයින් පවත්වන ලද උපාධි ප්‍රදානෝත්සව දේශනයේ පරිවර්තනයකි.

වත්මන් ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති සියලු ගැටලුවල සම්භවය අසංවිධිත අධ්‍යාපන ක්‍රමයට අදාළව පවතී. මෙහි සඳහන් කළ යුතු ඇතැම් ගැටලු වන්නේ රැකීරක්ෂා වියුක්තිය, දරිද්‍රතාව, සාහසිකත්වය, ඌණ සංවර්ධනය සහ ජනවාර්ගික අසංගතිය යි. අප ස්වාධීනත්වය ලබා වසර හැටක් ගතව ඇතත්, නුදුරු අනාගතයේ දී විසඳෙති යි බලාපොරොත්තු නොතැබිය හැකි, දිනෙන් දින තැති ගන්වන සුළු තත්ත්වයකට මේ ගැටලු බරපතල වී තිබේ. මෙයට හේතුව නම්, මේ සියලු ආපදාවනට මූලික හේතුව විනිවිද නොදැක, ඒ එක එක ගැටලුවක් වෙන වෙනම හුදකලාව ගෙන පැලැස්තර ඇලවීම පමණක් සිදුවීමයි.

අද ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ගැටලු විසඳන්නට නම්, අධ්‍යාපන ක්රමයේ යෝධ වෙනසක් හඳුන්වා දීමකින් තොරව වෙනත් මඟක් නැතැයි මම විශ්වාස කරමි. එබැවින්, ඉගෙනීමේ හා ඉගැන්වීමේ ක්‍රමවේදය පිළිබඳ නව දර්ශනයක් හඳුන්වා දීමට කාලය එළඹ ඇතැයි සිතේ. එහිලා තවදුරටත් කිසි ආකාරයක කල් මැරීමක් යනු, මේ මොහොතේ ඉතිහාසය විසින් අප වෙත පවරනු ලැබ ඇති වගකිය යුතු කාර්යභාරය, බරපතල ලෙස නොතකා හැරීමක් බව කිය යුතු ය.

අද අධ්‍යාපනය, මැනවින් සංවර්ධිත සහ බෙහෙවින් සංකීර්ණ කාර්යභාරයකි. මේ වන විට එය ජනවාර්ගික සහ ජාතික වශයෙන් වන බෙදීම් සීමා ඉක්මවා විශ්ව සාධාරණ ප්‍රවණතාවක් බවට ස්ථාවරව ඇත. එබැවින් අපේ යුතුකම වන්නේ, මේ කාර්යභාරය ඇති සැටියෙන් හඳුනාගෙන අපේ රටට ගැලපෙන පරිදි යොදා ගැනීමයි. අද සමස්ත ලෝකය පොදු අධ්‍යයන විෂය මාලාවකට සහ විභාග ක්‍රමයකට යටත්ව ඇත.

මේ ගෝලීය ප්රවණතාවට පටහැනිව ගොස්, අප මුහුණ පා සිටින ප්‍රශ්න විසඳනු නොහැකි ය. එබැවින් අපේ යුතුකම නම්, විශ්ව සාධාරණ ලෙස ව්‍යාප්තව ඇති අධ්‍යාපන ක්‍රමවේදයට අනුකූලතාව දැක්වීමයි. අප මෙතෙකුත් වහල්ව සිටින්නේ, යටත් විජිත පාලකයන් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද අධ්‍යාපන ක්‍රමයට ය. එහිලා අප රට තුළ ව්‍යුහාත්මක හෝ ගුණාත්මක වෙනසක් සිදු වී තිබේ ද යන්න, සැක සහිත ය. සංවර්ධිත රටවල අත්දැකීම් පදනම් කරගෙන අධ්‍යාපනය නිසි මඟට යොමු කරන්නට එක්සත් රාජධානිය දරන ප්රයත්නය අනුගමනය කරනු වෙනුවට, අප තවමත් දිගින් දිගට ම කරන්නේ පැරැණි ක්රමයේ අවම වෙනස්කම් සිදු කිරීම පමණකි.

විෂය මාලාව, විභාග ක්‍රමය හා අගැයීම පිළිබඳ නිසි නවීකරණයකින් තොරව අපේ අධ්‍යාපන ක්‍රමය පවත්වාගෙන යෑම නිසා, එය රටට බරක් වී ඇති බව, බහුතරය විසින් පිළිගනු ලැබ ඇත.

මම මෙහිදී රටවල් දෙකක් ගැන සඳහන් කරනු රිසි වෙමි. ඉන් එකක් දකුණු කොරියාව වන අතර, අනෙක සිංගප්පූරුව යි. ඒ රටවල් දෙක ශ්‍රී ලංකාව මෙන් ආසියාවේ පිහිටා ඇති බව ද මතක තබා ගැනීම මැනවි. ඒවායේ ආගමික හා සංස්කෘතික පරිසරය ද බෙහෙවින් ශ්‍රී ලංකාවට ඥාතිත්වයක් දක්වයි. එසේ ම බොහෝ දෙනා විසින් පිළිගන්නා ලද කරුණක් ද ඇත. එනම්, විසි වැනි සියවසේ මැදියමේ දී ශ්‍රී ලංකාව නිදහස ලබන විට ලබා තිබුණු දියුණුව, ඒ රටවල් එවකට ලබා නොතිබීම යි.

කෙසේ වෙතත් අද ඒ දෙරට ම, නූතන ලෝකයේ බලසම්පන්න සහ පූර්ණ සංවර්ධිත ජාතික රාජ්‍ය ලෙස, ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටී. අද බොහෝ ඌණ සංවර්ධිත රටවල සිහිනය වී ඇත්තේ, ‘දකුණු කොරියාවක් හෝ සිංගප්පූරුවක්’ බවට පත්වීමයි. දකුණු කොරියාවත්, සිංගප්පූරුවත් එකී නූතන තත්ත්වයට පත්වූයේ, ඒවායේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතුවෙනි.

සිය පුනරුද සමයේ කොරියානු නායකයෝ, රට සංවර්ධනයෙහිලා එක ම ක්‍රමය නම් නිසි අධ්‍යාපන කාර්යාවලිය බව තේරුම් ගත්හාහු, යෝධ අධ්‍යාපන ප්රතිසංස්කරණයක් හඳුන්වා දුන්හ. එය හැඳින්වෙන්නේ කොරියානු අධ්‍යාපනය ක්‍රමය නමිනි. එහි ප්‍රතිඵලය වූයේ රටෙහි කඩිනම් ඉදිරි ගමනකි. සිංගප්පූරුව, විද්‍යා හා තාක්ෂණික සංවර්ධනය අතින් මුදුන් පෙත්තට නැංවූයේ කෙසේ දැයි වරක් ලී ක්වාන් යුගෙන් ඇසූ විට ඔහු කීවේ, රට තුළ අධ්‍යාපන විෂයයෙහි, අදාළ සංවිධානය හා කළමනාකරණය සිදු කළ බව යි.

ශ්‍රී ලංකාව සියලු ආපදාවන්ගෙන් තොර සංවර්ධිත රටක් බවට පත් කළ හැකි වන්නේ, දකුණු කොරියාවේ සහ සිංගප්පූරුවේ මෙන් දැවැන්ත අධ්‍යාපන ප්රතිසංස්කරණයකින් පමණකි. එය නොපමා වූත්, කඩිනම් වූත් ක්‍රමයක් විය යුතු ය. එසේ ම එය නව දැනුම සේ ම අත්දැකීම් හා සාම්ප්‍රදායික වටිනාකම් අතර සංයුතියක් ද විය යුතු ය. මෙහිලා බුදු දහම ඉමහත් පිටුබලයක් විය හැකි ය. මම මේ උපාධි ප්‍රදානෝත්සව දේශනය, අපේ අධ්‍යාපන ක්‍රමය සුසංවිධානයට බුදු දහමේ දායකත්වය සැපයිය හැකි අංශයක් පැහැදිලි කරන්නට කැප කරනු කැමැති වෙමි.

බුදු දහම සේ ම නූතන ලෝකය ද අධ්‍යාපනය සාමූහික ප්රයත්නයක් බව අවධාරණය කරයි. එය හුදෙක් සුවිශේෂ පුද්ගල කණ්ඩායමකට හෝ ආයතනයකට පමණක් සීමා වන ව්‍යාපාරයක් නොවේ. එහෙත් අවාසනාවකට මෙන්, ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවත්නා රටවල ආකල්පය වන්නේ, අධ්‍යාපනය පිළිබඳ පූර්ණ වගකීම රජය බාර ගත යුතු බවයි.

බුදු දහමින් අපට ඉගැන්වෙන පරිදි අධ්‍යාපනය විධිමත්ව සංවිධානය වන්නේ, මවුපියන්, ගුරුවරුන්, පූජ්‍යයන් සහ රජය ද යන එක් එක් ආයතනයක් තමන් වෙත පැවරී ඇති වගකීම නිසි පරිදි ඉටු කළහොත් පමණකි. මේ ආයතන හතර මගින් සාමූහිකව සංවිධානය කළ යුතු සුවිශේෂ කාර්ය පද්ධතියක් බුදුදහම අවධාරණය කරයි. එය වනාහි මුළුමනින් ම, අදාළ සමාජ ස්ථරයට බිඳෙන් බිඳ, විනය හෙවත් හික්මීම එන්නත් කිරීම යි. එනම්, මවුපියන් විසින් දරුවනටත්, ගුරුවරුන් විසින් ශිෂ්යයනටත්, පූජ්‍යයන් විසින් ගිහියනටත්, රජය විසින් සමාජයටත් වශයෙනි.

ශ්‍රී ලංකාවේ පවත්නා අධ්‍යාපනය විෂයයෙහි වැදගත් සංසිද්ධියක් ගැන වචන කීපයකින් යමක් කියන්නට මම කැමති වෙමි. පූර්ණ තරගය, අධ්‍යාපනයෙහි හැම ක්ෂේත්රයක ම ව්‍යාප්තව පවතින්නකි. ශ්‍රී ලංකාව තුළ විභාග තුනකදී ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එකෙකා තරගයට කා කොටා වැටෙති. එනම්, පස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ විභාගය සහ අපොස උසස් පෙළ විභාගයයි. තනිකර ම හෝ අත්‍යන්තයෙන් මවුපියන්ගේ වැදගත් කාර්යභාරය වී ඇත්තේ, සිය දරුවන් මේ විභාග සඳහා සූදානම් කරවීමයි.

දරුවෝ ද ඔවුන්ගේ මුළු ළමා කාලය ම මේ විභාග වලට මුහුණ දෙන්නට කැප කර සිටිති. මේ කාරිය හැර අන් කිසිවක් කරන්නට මවුපියනට හෝ දරුවනට ජීවිතයක් නැත. දරුවෝ හිමිදිරි උදෑසන ගෙදරින් පිටත් ව පාසලට යති. ඉක්බිති පාසල් කාලයෙන් පසු පෞද්ගලික පන්තිවල ද ඉගෙනුම ලැබ ගෙදර එන්නේ හොඳටම හවස් වී මළ හිරු බස ගියාටත් පසුව ය. මේ විසම චක්‍රයට ගොදුරු වන දරුවන්ගේ මවුපියෝ, සිය දරුවන් නිසි වයසේ ඉගෙනීමෙන් පසු විනයගරුක, ශික්ෂාකාමී පුරවැසියන් වෙති යි සිතන්නාහු පමණක් නොව, මන්ත්‍ර ජප කරන්නාක් මෙන් ඒ බව නිතර දෙවේලේම පාරට්ටු කරන්නෝ ද වෙති.

මෙකී සාවද්‍ය විශ්වාසය නමැති උගුලට අසුවී සිටින මවුපියෝ, සිය දරුවන්ගේ දෛනික චර්යාව කෙරෙහි සැලකිල්ලක් නොදක්වති. ඔවුහු සිය දරුවනට විරුද්ධව කැරෙන චෝදනා ගැන කිසිදු කනස්සල්ලක් නොදක්වති. ඔවුහු, ඉගෙනීම අවසන් කළ පසු සිය දරුවන් යහපත් පුරවැසියන් වනතුරු බලා සිටිති. මේ මවුපියන් සිය මානසික සන්තෘප්තිය පිණිස දිව්‍ය ඖෂධයක් ලෙස ජප කරන මන්ත්‍රයක් ඇත. එනම්, සුපුරුදු ආප්තෝපදේශයක් වන “විද්‍යා දදාති විනයං” හෙවත් “ඉගෙනීම විනය ලබා දෙයි” යන්නයි.

මගේ ළමා වියේ දී ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගත්තේ ගාලු දිසාවේ, කුලීගොඩ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙනි. එහි දැවමුවා බාල්කවල ලොකු අකුරින් ලියන ලද ආප්තෝපදේශ, මට තවම මතක ය.

ඒවා සිසු දරුවන්ගේ සේ ම මවුපියන්ගේ ද ඤාණ වර්ධනයට බෙහෙවින් පිටුබල විය. වෙනත් බොහෝ පාසල් මෙන් ම මේ පාසල ද පාලනය කළ පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම, මේ ආප්තෝපදේශ, ප්‍රදර්ශනයෙන් මවුපියන් අතර පමණක් නොව, ළමයින් අතර ද උද්යෝගයක් ජනනය වනු ඇතැයි සිතන්නට ඇත.

මේ ආප්තෝපදේශ අතර ඉස්මතුව පෙනුණු එකක් වූයේ “විද්‍යා දදාති විනයං” යන්නයි. ඉගෙනීමේ ප්‍රතිඵලයක් වශයෙන්, සිය දරුවන් ගුණගරුක හා ශික්ෂාකාමී පුරවැසියන් වනු ඇතැයි මේ ආප්තෝපදේශය මගින් අපේ වැඩිහිටියන්ගේ සිත් තුළට කාවැද්දීමට ගත් උත්සාහය අපේ රටට උදා වූ අභාග්‍යයක් වී ඇතැයි කියන්නට මම කැමැති වෙමි. මට එය තේරුම් ගියේ, මා හුදෙක් පාලි භාෂාව හා බෞද්ධ දර්ශනය පිළිබඳ හොඳ දැනුමක් ලබා ගැනීමෙන් පසුව යි. අවාසනාවකට මෙන් ඔබ ද දන්නා පරිදි, මේ ආප්තෝපදේශය කෙරෙහි තවමත් විශ්වාසය තබා සිටින දැන උගත් ගැහැනුන් මිනිස්සුත් ටික දෙනෙක් තවම සිිටිති.

පළමුවෙන් ම මා එහිලා සඳහන් කළ යුතු දෙයක් ඇත. “විද්‍යා දදාති විනයං” ආදී ප්‍රකාශය සංස්කෘතයෙන් ලියූවක් මිස, පාලියෙන් ලියූවක් නොවේ. එබැවින් එය අප සිතන පරිදි බුදු දහම සමඟ සම්බන්ධ වූවක් නොවේ. දෙවැනි ව කිය යුත්තේ, විද්‍යාවෙන් විනය ලැබෙන බවක් බුදුන් වහන්සේ සඳහන් නොකළ බවයි. එය අධ්‍යාපනය මගින් සිය අධිකාරය පවත්වාගෙන ගිය බමුණන් විසින් කියන ලද්දකි. බුදුදහම තරයේම පුනරුක්ත කරන්නේ, එයට ඉඳුරා ප්රතිපක්ෂ දෘෂ්ටියයි. පාලි ත්‍රිපිටකය පුන පුනා සඳහන් කරන්නේ, අධ්‍යාපනයට කලින් විනය සාක්ෂාත් කළ යුතු බවයි. බුදු දහම දක්වන ආදර්ශ පාඨය වන්නේ, “පළමුව විනය, ඉගෙනීම දෙවැනිව“ යන්නයි. බමුණු මතය අනුව ඉගෙනීමෙන් තම දරුවන් විනයගරුක යහපත් අය වෙති යි, සිතන මවුපියෝ බෞද්ධයෝ වෙත් නම්, ඔවුනට කියන්නට ඇත්තේ, ඔවුන් බුදුදහම පිළිබඳ නිසි අවබෝධයෙන් තොර සිහින දකින්නන් බව යි.

බුදුන් වහන්සේ අදහස් කළේ මවුපියන් විසින් තම දරුවන්, විධිමත් අධ්‍යාපනයකට සූදානම් කරන්නට කලින් ඔවුන් දුසිරිතින් වැළැක්වීමත්, සුසිරිතෙහි පිහිටුවීමත් කළ යුතු බවය.(පාපා නිවාරෙන්ති, කල්‍යාණේ නිවේසෙන්ති) ගුරුවරු ද තමන් සතු දැනුම දරුවාට දෙන්නට පටන් ගන්නට පළමු, ඔවුන් විනයෙහි හික්මවිය යුත්තෝ ය. පූජ්‍ය පක්ෂය ද, ගිහියන් දුසිරිතින් වළක්වා සුසිරිතෙහි පිහිටුවිය යුතු ය. මෙයින් දැක්වෙන්නේ බුදු දහමට අනුව විනය සංස්ථාපනය වීම පිළිබඳ සමස්ත වගකීම මවුපියන්, ගුරුවරුන් සහ පූජ්‍ය පක්ෂය යන තුන් ස්ථරය මත රඳා පවතින බවයි.

එබැවින් පවුල, පාසල හා පන්සල යන ආයතන තුනේ ආචාර විද්‍යාත්මක වැදගත්කම බුදුදහම විසින් අවධාරණය කරනු ලැබ ඇත. මගේ අවබෝධය අනුව අද ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුර්භාග්‍යය නම්, මේ ආයතන තුන අධ්‍යාපනය සිය අත්අඩංගුවට ගෙන, විනය පිළිබඳ සෘජු වගකීම දඩාවතේ යන්නට හැරීම යි.

මෙහිදී තේරුම් ගත යුතු වන්නේ, සිය ගෙදරදී මවුපියන් විසින් නොහික්මවන ලද දරුවා කවර තරාතිරමක අධ්‍යාපනයකින් හෝ සත්ගුණෝපේත, විනයධර සහ ප්රජාතන්ත්රවාදී පුරවැසියකු බවට පත් කරන්නට නොහැකි වන බවයි. දරුවන්ගේ විනය සම්බන්ධයෙන්, කීර්තිමත් ඉංගිරිසි ලේඛක ජෝර්ජ් බර්නාඩ් ෂෝ කියන්නේ, ඒ පිළිබඳ වගකීම ඉටු කරන්නට වසර පහ සපිරෙන තෙක්, දරුවන් තමාට බාර දිය යුතු බවයි. ඉන් පසු දරුවා යකාට බාර දුන්නත් තමාට කමක් නැතැ යි ඔහු වැඩිදුරටත් කියා සිටියි.

මවුපියන්ගේ සහ භික්ෂූන් වහන්සේගේ වගකීම පැහැදිලි කිරීමේ දී බුදුන් වහන්සේ අදහස් කළ සේක් කුමක්දැයි පැහැදිලි කිරීම මැනවැ යි සිතමි. එනම්, මවුපියන් විසින් දරුවන් ද, භික්ෂූන් වහන්සේ විසින් ගිහියන් ද දුරාචාරයෙන් වළක්වා සදාචාරයෙහි පිහිටුවීමයි. එහිලා ශ්‍රාවකයන් හා පාඨකයන්ගේ අවධානය පාලි ත්‍රිපිටකයේ, සූත්‍ර දේශනා තුනක් කෙරෙහි යොමු කරනු ලැබේ.

එනම් මජ්ක්‍ධිම නිකායේ බහිතික හා අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රත්, අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයත් ය.

මුල් සූත්‍ර දේශනා දෙකේ දී ම බුදුන් වහන්සේ මෙසේ වදාරන සේක. කිසිවෙක් හුදෙක් තමාගේ හා අනුන්ගේ යන දෙපිරිසේ ම අයහපත හෝ අහිත පිණිස උපස්ථම්භක වන කිසිවක් නොකෙරෙත්වා. එසේම සියල්ලෝම තමාගේ ම හෝ අනුන්ගේ යන දෙපිරිසේ ම යහපත හෝ හිත පිණිස උපස්ථම්භක වන දෙයක් ම කෙරෙත්වා.

එබැවින් කිසි කායික, වාචසික හෝ මානසික ක්‍රියාවන් තමාගේ, අනුන්ගේ හෝ දෙපිරිසේ ම අහිත පිණිස වෙයි නම්, එය අගැයීමට ලක් නොකේරේවා. අනෙක් අතට තමනටත්, අනුනටත් හෙවත් දෙපිරිසට ම හානිදායක නොවන හා හිතකර ක්‍රියාවක් ම අගැයීමට ලක් කෙරේවා. පුද්ගලයකුගේ හික්මීම, හැදියාව හෙවත් විනය යනු එයයි. විධිමත් යැයි කියැවෙන අධ්‍යාපනය ආරම්භ කරන්නටත්, පවත්වාගෙන යන්නටත්, පළමුව, දෙගුරුන් විසින් දරුවනටත්, ගුරුන් විසින් සිසුනටත්, පූජ්‍යයන් විසින් ගිහියනටත් කියා දිය යුත්තේ එයයි. විනයෙන් තොර අධ්‍යාපනයෙන් රටටවත්, ජනතාවටවත් වගතුවක් නොවන බව, අපි ශ්‍රී ලංකාව තුළ දැනට අත්දැකීම් ලබා සිටිමු.

කාලාම සූත්‍ර දේශනාව අප අතර හඳුනා ගනු ලැබ ඇත්තේ ඤාණ ගවේෂණ වැදගත්කමක් ඇති සූත්‍රයක් ලෙසයි. සැබවින් ම මේ දේශනාව ආචාර විද්‍යාව පදනම් කොට ගත්තකි.

කාලාම සූත්‍ර දේශනාවෙන් සන්නිවේදනය කරන පණිවිඩය සාරාංශ කරතොත් එයින් අවධාරණය කැරෙන්නේ, ලෝභය, ද්වේෂය හා මෝහයෙන් උද්දීපනය කරන ලද කායික, වාචසික හා මානසික ක්‍රියා අකුසල පාක්ෂික වන අතර, අලෝහය, අද්වේෂය හා අමෝහයෙන් සිදු කැරෙන ක්‍රියා කුසල පාක්ෂික වන බවයි.

කල් තබා ම ගුරුන්, දෙගුරුන් හා පූජ්‍යයන් විසින් සිසුන් හා ගිහියන් වෙත සන්නිවේදනය කළ යුතු පණිවිඩය වන්නේ මෙයයි.

අවබෝධයෙන් හා අත්දැකීමෙන් විනිර්මුක්ත නූතන විද්‍යා දැනුම පිළිබඳ පණිවිඩය, වඳුරකු අත තැබූ කරකැත්තක් වැන්න. ලෝභ, ද්වේෂ, මෝහාදී ත්‍රිවිධ අකුසල මූල විසින් උද්දීප්ත කායික, වාචසික හා මානසික ක්‍රියා පිළිබඳ අවබෝධය ලබා ගැනීමට අපට වෙනත් ඤාණ ගවේෂණ මාර්ගයක උපකාරය වුවමනා නැත. එසේ ම අලෝහ, අදෝෂ, අමෝහාදී ත්‍රිවිධ කුසල මූලයන්ගෙන් සිදුවන කායික, වාචසික හා මානසික ක්‍රියා පිළිබඳ අවබෝධය ලබා ගන්නට ද වෙනත් ඤාණ ගවේෂණ මාර්ගයක් වුවමනා නොවේ.

බුදුන්වහන්සේ මේ ක්‍රමවේදය තුළ, සාම්ප්‍රදායික ඤාණ මාධ්‍ය කෙරෙහි සාවධාන වන්නට අපට අවවාද කරන සේක. කුසලය හෝ අකුසලය හඳුනා ගත යුත්තේ අප විසින් මය. කවරාකාර දැනුම් මාධ්‍යයක හෝ අධිකාරි බලයෙන් අනුන් හිරිහැරයට ලක් කිරීම හොඳ යැ’යි පිළිගත නොහැකි ය. එසේ ම, කවර හෝ දැනුමක අධිකාරි බලයෙන් අනුනට හානිකර ලෙස කටයුතු කිරීමේ දුර්ගුණයෙන් වැළකී සිටීම ගැන අප විසින් අප තුළ සැකයක් ඇති කර ගත යුතු නැත. මේ තත්ත්වයෙහිලා උදාහරණ ගණනාවක් කාලාම සූත්‍ර දේශනාවේ සඳහන් කර ඇත. අපට අප විසින් ම හොඳ නොහොඳ ද තීරණය කර ගත හැකි වෙතත්, නොයෙකුත් භාෂා විධි විද්‍යා, ආගම්, දර්ශන, ගණිතය හා පරිගණක විද්‍යාව ඉගෙන ගන්නට, සාම්ප්‍රදායික ඤාණ මාධ්‍ය වුවමනා වෙති’යි යන සාධකය බුදුදහම පිළිගනී.

වර්තමානයේ අප අතර පැතිර පවත්නා විශ්වාසයක් නම්, රටක ආර්ථික හා සාමාජික කාර්ය පාලනය කිරීම, හුදෙක් ආණ්ඩුව විසින් ම කළ යුත්තකි’යි පිළිගැනීම යි. කෙසේ වෙතත් සමාජ විනය ස්ථාපිත කිරීමත් රජයේ කාර්ය භාර්යක් බව, බුදුදහම ප්‍රකාශ කර සිටියි. ඉන් තොරව, විනය ස්ථාපිත කිරීමේලා මවුපියන්, ගුරුවරුන් හා පූජ්යයන්ගේ ප්රයත්නය අර්ථශූන්‍ය ද, අසාර්ථක ද වනු ඇත.

අන් සියල්ලට පෙරාතුව, පුරවැසියන් අතර විනය ස්ථාපිත කිරීම කෙරෙහි අවශ්‍ය පියවර රජය විසින් ගත යුතු ය යන සිද්ධාන්තය, බුදුදහමෙහි චක්‍රවර්තී රාජ සංකල්පයෙහි පැහැදිලිව දක්වා ඇත.

බුදු දහම අනුව රාජ්‍ය පාලනය කිරීමේලා පරමාදර්ශී ක්‍රමවේදය වන්නේ, එයයි. දීඝ නිකායේ චක්කවත්ති සීහනාද සූත්‍ර දේශනාවේ මැනවින් පැහැදිලි කරන ලද සාධාරණත්වය පිළිබඳ රීතිමය නිගමනය ද එය මැ

[QUOTE="rocat90, post: 19729408, member: 452168"] [b]නූතන ශ්‍රී ලංකාව තුළ බුදු දහම සහ අධ්‍යාපනş[/b] [FONT=Arial Narrow][SIZE=4]මහාචාර්ය ඔලිවර් අබේනායක[/SIZE][/FONT] [FONT=Arial Narrow][SIZE=4] පරිවර්තනය – නාරාවිල පැට්රික්[/SIZE][/FONT] [FONT=Arial Narrow][SIZE=4] මහාචාර්ය ඔලිවර් අබේනායක මහතා විසින් 2007.12.31 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී “ Buddhism and Education in Contemporary Sri Lanka” මැයින් පවත්වන ලද උපාධි ප්‍රදානෝත්සව දේශනයේ පරිවර්තනයකි.[/SIZE][/FONT] [SIZE=4]වත්මන් ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති සියලු ගැටලුවල සම්භවය අසංවිධිත අධ්‍යාපන ක්‍රමයට අදාළව පවතී. මෙහි සඳහන් කළ යුතු ඇතැම් ගැටලු වන්නේ රැකීරක්ෂා වියුක්තිය, දරිද්‍රතාව, සාහසිකත්වය, ඌණ සංවර්ධනය සහ ජනවාර්ගික අසංගතිය යි. අප ස්වාධීනත්වය ලබා වසර හැටක් ගතව ඇතත්, නුදුරු අනාගතයේ දී විසඳෙති යි බලාපොරොත්තු නොතැබිය හැකි, දිනෙන් දින තැති ගන්වන සුළු තත්ත්වයකට මේ ගැටලු බරපතල වී තිබේ. මෙයට හේතුව නම්, මේ සියලු ආපදාවනට මූලික හේතුව විනිවිද නොදැක, ඒ එක එක ගැටලුවක් වෙන වෙනම හුදකලාව ගෙන පැලැස්තර ඇලවීම පමණක් සිදුවීමයි.[/SIZE] [SIZE=4] අද ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ගැටලු විසඳන්නට නම්, අධ්‍යාපන ක්රමයේ යෝධ වෙනසක් හඳුන්වා දීමකින් තොරව වෙනත් මඟක් නැතැයි මම විශ්වාස කරමි. එබැවින්, ඉගෙනීමේ හා ඉගැන්වීමේ ක්‍රමවේදය පිළිබඳ නව දර්ශනයක් හඳුන්වා දීමට කාලය එළඹ ඇතැයි සිතේ. එහිලා තවදුරටත් කිසි ආකාරයක කල් මැරීමක් යනු, මේ මොහොතේ ඉතිහාසය විසින් අප වෙත පවරනු ලැබ ඇති වගකිය යුතු කාර්යභාරය, බරපතල ලෙස නොතකා හැරීමක් බව කිය යුතු ය.[/SIZE] [SIZE=4] අද අධ්‍යාපනය, මැනවින් සංවර්ධිත සහ බෙහෙවින් සංකීර්ණ කාර්යභාරයකි. මේ වන විට එය ජනවාර්ගික සහ ජාතික වශයෙන් වන බෙදීම් සීමා ඉක්මවා විශ්ව සාධාරණ ප්‍රවණතාවක් බවට ස්ථාවරව ඇත. එබැවින් අපේ යුතුකම වන්නේ, මේ කාර්යභාරය ඇති සැටියෙන් හඳුනාගෙන අපේ රටට ගැලපෙන පරිදි යොදා ගැනීමයි. අද සමස්ත ලෝකය පොදු අධ්‍යයන විෂය මාලාවකට සහ විභාග ක්‍රමයකට යටත්ව ඇත.[/SIZE] [SIZE=4] මේ ගෝලීය ප්රවණතාවට පටහැනිව ගොස්, අප මුහුණ පා සිටින ප්‍රශ්න විසඳනු නොහැකි ය. එබැවින් අපේ යුතුකම නම්, විශ්ව සාධාරණ ලෙස ව්‍යාප්තව ඇති අධ්‍යාපන ක්‍රමවේදයට අනුකූලතාව දැක්වීමයි. අප මෙතෙකුත් වහල්ව සිටින්නේ, යටත් විජිත පාලකයන් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද අධ්‍යාපන ක්‍රමයට ය. එහිලා අප රට තුළ ව්‍යුහාත්මක හෝ ගුණාත්මක වෙනසක් සිදු වී තිබේ ද යන්න, සැක සහිත ය. සංවර්ධිත රටවල අත්දැකීම් පදනම් කරගෙන අධ්‍යාපනය නිසි මඟට යොමු කරන්නට එක්සත් රාජධානිය දරන ප්රයත්නය අනුගමනය කරනු වෙනුවට, අප තවමත් දිගින් දිගට ම කරන්නේ පැරැණි ක්රමයේ අවම වෙනස්කම් සිදු කිරීම පමණකි.[/SIZE] [SIZE=4] විෂය මාලාව, විභාග ක්‍රමය හා අගැයීම පිළිබඳ නිසි නවීකරණයකින් තොරව අපේ අධ්‍යාපන ක්‍රමය පවත්වාගෙන යෑම නිසා, එය රටට බරක් වී ඇති බව, බහුතරය විසින් පිළිගනු ලැබ ඇත.[/SIZE] [SIZE=4] මම මෙහිදී රටවල් දෙකක් ගැන සඳහන් කරනු රිසි වෙමි. ඉන් එකක් දකුණු කොරියාව වන අතර, අනෙක සිංගප්පූරුව යි. ඒ රටවල් දෙක ශ්‍රී ලංකාව මෙන් ආසියාවේ පිහිටා ඇති බව ද මතක තබා ගැනීම මැනවි. ඒවායේ ආගමික හා සංස්කෘතික පරිසරය ද බෙහෙවින් ශ්‍රී ලංකාවට ඥාතිත්වයක් දක්වයි. එසේ ම බොහෝ දෙනා විසින් පිළිගන්නා ලද කරුණක් ද ඇත. එනම්, විසි වැනි සියවසේ මැදියමේ දී ශ්‍රී ලංකාව නිදහස ලබන විට ලබා තිබුණු දියුණුව, ඒ රටවල් එවකට ලබා නොතිබීම යි.[/SIZE] [SIZE=4] කෙසේ වෙතත් අද ඒ දෙරට ම, නූතන ලෝකයේ බලසම්පන්න සහ පූර්ණ සංවර්ධිත ජාතික රාජ්‍ය ලෙස, ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටී. අද බොහෝ ඌණ සංවර්ධිත රටවල සිහිනය වී ඇත්තේ, ‘දකුණු කොරියාවක් හෝ සිංගප්පූරුවක්’ බවට පත්වීමයි. දකුණු කොරියාවත්, සිංගප්පූරුවත් එකී නූතන තත්ත්වයට පත්වූයේ, ඒවායේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතුවෙනි.[/SIZE] [SIZE=4] සිය පුනරුද සමයේ කොරියානු නායකයෝ, රට සංවර්ධනයෙහිලා එක ම ක්‍රමය නම් නිසි අධ්‍යාපන කාර්යාවලිය බව තේරුම් ගත්හාහු, යෝධ අධ්‍යාපන ප්රතිසංස්කරණයක් හඳුන්වා දුන්හ. එය හැඳින්වෙන්නේ කොරියානු අධ්‍යාපනය ක්‍රමය නමිනි. එහි ප්‍රතිඵලය වූයේ රටෙහි කඩිනම් ඉදිරි ගමනකි. සිංගප්පූරුව, විද්‍යා හා තාක්ෂණික සංවර්ධනය අතින් මුදුන් පෙත්තට නැංවූයේ කෙසේ දැයි වරක් ලී ක්වාන් යුගෙන් ඇසූ විට ඔහු කීවේ, රට තුළ අධ්‍යාපන විෂයයෙහි, අදාළ සංවිධානය හා කළමනාකරණය සිදු කළ බව යි.[/SIZE] [SIZE=4] ශ්‍රී ලංකාව සියලු ආපදාවන්ගෙන් තොර සංවර්ධිත රටක් බවට පත් කළ හැකි වන්නේ, දකුණු කොරියාවේ සහ සිංගප්පූරුවේ මෙන් දැවැන්ත අධ්‍යාපන ප්රතිසංස්කරණයකින් පමණකි. එය නොපමා වූත්, කඩිනම් වූත් ක්‍රමයක් විය යුතු ය. එසේ ම එය නව දැනුම සේ ම අත්දැකීම් හා සාම්ප්‍රදායික වටිනාකම් අතර සංයුතියක් ද විය යුතු ය. මෙහිලා බුදු දහම ඉමහත් පිටුබලයක් විය හැකි ය. මම මේ උපාධි ප්‍රදානෝත්සව දේශනය, අපේ අධ්‍යාපන ක්‍රමය සුසංවිධානයට බුදු දහමේ දායකත්වය සැපයිය හැකි අංශයක් පැහැදිලි කරන්නට කැප කරනු කැමැති වෙමි.[/SIZE] [SIZE=4] බුදු දහම සේ ම නූතන ලෝකය ද අධ්‍යාපනය සාමූහික ප්රයත්නයක් බව අවධාරණය කරයි. එය හුදෙක් සුවිශේෂ පුද්ගල කණ්ඩායමකට හෝ ආයතනයකට පමණක් සීමා වන ව්‍යාපාරයක් නොවේ. එහෙත් අවාසනාවකට මෙන්, ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවත්නා රටවල ආකල්පය වන්නේ, අධ්‍යාපනය පිළිබඳ පූර්ණ වගකීම රජය බාර ගත යුතු බවයි.[/SIZE] [SIZE=4] බුදු දහමින් අපට ඉගැන්වෙන පරිදි අධ්‍යාපනය විධිමත්ව සංවිධානය වන්නේ, මවුපියන්, ගුරුවරුන්, පූජ්‍යයන් සහ රජය ද යන එක් එක් ආයතනයක් තමන් වෙත පැවරී ඇති වගකීම නිසි පරිදි ඉටු කළහොත් පමණකි. මේ ආයතන හතර මගින් සාමූහිකව සංවිධානය කළ යුතු සුවිශේෂ කාර්ය පද්ධතියක් බුදුදහම අවධාරණය කරයි. එය වනාහි මුළුමනින් ම, අදාළ සමාජ ස්ථරයට බිඳෙන් බිඳ, විනය හෙවත් හික්මීම එන්නත් කිරීම යි. එනම්, මවුපියන් විසින් දරුවනටත්, ගුරුවරුන් විසින් ශිෂ්යයනටත්, පූජ්‍යයන් විසින් ගිහියනටත්, රජය විසින් සමාජයටත් වශයෙනි.[/SIZE] [SIZE=4] ශ්‍රී ලංකාවේ පවත්නා අධ්‍යාපනය විෂයයෙහි වැදගත් සංසිද්ධියක් ගැන වචන කීපයකින් යමක් කියන්නට මම කැමති වෙමි. පූර්ණ තරගය, අධ්‍යාපනයෙහි හැම ක්ෂේත්රයක ම ව්‍යාප්තව පවතින්නකි. ශ්‍රී ලංකාව තුළ විභාග තුනකදී ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එකෙකා තරගයට කා කොටා වැටෙති. එනම්, පස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ විභාගය සහ අපොස උසස් පෙළ විභාගයයි. තනිකර ම හෝ අත්‍යන්තයෙන් මවුපියන්ගේ වැදගත් කාර්යභාරය වී ඇත්තේ, සිය දරුවන් මේ විභාග සඳහා සූදානම් කරවීමයි.[/SIZE] [SIZE=4] දරුවෝ ද ඔවුන්ගේ මුළු ළමා කාලය ම මේ විභාග වලට මුහුණ දෙන්නට කැප කර සිටිති. මේ කාරිය හැර අන් කිසිවක් කරන්නට මවුපියනට හෝ දරුවනට ජීවිතයක් නැත. දරුවෝ හිමිදිරි උදෑසන ගෙදරින් පිටත් ව පාසලට යති. ඉක්බිති පාසල් කාලයෙන් පසු පෞද්ගලික පන්තිවල ද ඉගෙනුම ලැබ ගෙදර එන්නේ හොඳටම හවස් වී මළ හිරු බස ගියාටත් පසුව ය. මේ විසම චක්‍රයට ගොදුරු වන දරුවන්ගේ මවුපියෝ, සිය දරුවන් නිසි වයසේ ඉගෙනීමෙන් පසු විනයගරුක, ශික්ෂාකාමී පුරවැසියන් වෙති යි සිතන්නාහු පමණක් නොව, මන්ත්‍ර ජප කරන්නාක් මෙන් ඒ බව නිතර දෙවේලේම පාරට්ටු කරන්නෝ ද වෙති.[/SIZE] [SIZE=4] මෙකී සාවද්‍ය විශ්වාසය නමැති උගුලට අසුවී සිටින මවුපියෝ, සිය දරුවන්ගේ දෛනික චර්යාව කෙරෙහි සැලකිල්ලක් නොදක්වති. ඔවුහු සිය දරුවනට විරුද්ධව කැරෙන චෝදනා ගැන කිසිදු කනස්සල්ලක් නොදක්වති. ඔවුහු, ඉගෙනීම අවසන් කළ පසු සිය දරුවන් යහපත් පුරවැසියන් වනතුරු බලා සිටිති. මේ මවුපියන් සිය මානසික සන්තෘප්තිය පිණිස දිව්‍ය ඖෂධයක් ලෙස ජප කරන මන්ත්‍රයක් ඇත. එනම්, සුපුරුදු ආප්තෝපදේශයක් වන “විද්‍යා දදාති විනයං” හෙවත් “ඉගෙනීම විනය ලබා දෙයි” යන්නයි.[/SIZE] [SIZE=4] මගේ ළමා වියේ දී ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගත්තේ ගාලු දිසාවේ, කුලීගොඩ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙනි. එහි දැවමුවා බාල්කවල ලොකු අකුරින් ලියන ලද ආප්තෝපදේශ, මට තවම මතක ය.[/SIZE] [SIZE=4] ඒවා සිසු දරුවන්ගේ සේ ම මවුපියන්ගේ ද ඤාණ වර්ධනයට බෙහෙවින් පිටුබල විය. වෙනත් බොහෝ පාසල් මෙන් ම මේ පාසල ද පාලනය කළ පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම, මේ ආප්තෝපදේශ, ප්‍රදර්ශනයෙන් මවුපියන් අතර පමණක් නොව, ළමයින් අතර ද උද්යෝගයක් ජනනය වනු ඇතැයි සිතන්නට ඇත.[/SIZE] [SIZE=4] මේ ආප්තෝපදේශ අතර ඉස්මතුව පෙනුණු එකක් වූයේ “විද්‍යා දදාති විනයං” යන්නයි. ඉගෙනීමේ ප්‍රතිඵලයක් වශයෙන්, සිය දරුවන් ගුණගරුක හා ශික්ෂාකාමී පුරවැසියන් වනු ඇතැයි මේ ආප්තෝපදේශය මගින් අපේ වැඩිහිටියන්ගේ සිත් තුළට කාවැද්දීමට ගත් උත්සාහය අපේ රටට උදා වූ අභාග්‍යයක් වී ඇතැයි කියන්නට මම කැමැති වෙමි. මට එය තේරුම් ගියේ, මා හුදෙක් පාලි භාෂාව හා බෞද්ධ දර්ශනය පිළිබඳ හොඳ දැනුමක් ලබා ගැනීමෙන් පසුව යි. අවාසනාවකට මෙන් ඔබ ද දන්නා පරිදි, මේ ආප්තෝපදේශය කෙරෙහි තවමත් විශ්වාසය තබා සිටින දැන උගත් ගැහැනුන් මිනිස්සුත් ටික දෙනෙක් තවම සිිටිති.[/SIZE] [SIZE=4] පළමුවෙන් ම මා එහිලා සඳහන් කළ යුතු දෙයක් ඇත. “විද්‍යා දදාති විනයං” ආදී ප්‍රකාශය සංස්කෘතයෙන් ලියූවක් මිස, පාලියෙන් ලියූවක් නොවේ. එබැවින් එය අප සිතන පරිදි බුදු දහම සමඟ සම්බන්ධ වූවක් නොවේ. දෙවැනි ව කිය යුත්තේ, විද්‍යාවෙන් විනය ලැබෙන බවක් බුදුන් වහන්සේ සඳහන් නොකළ බවයි. එය අධ්‍යාපනය මගින් සිය අධිකාරය පවත්වාගෙන ගිය බමුණන් විසින් කියන ලද්දකි. බුදුදහම තරයේම පුනරුක්ත කරන්නේ, එයට ඉඳුරා ප්රතිපක්ෂ දෘෂ්ටියයි. පාලි ත්‍රිපිටකය පුන පුනා සඳහන් කරන්නේ, අධ්‍යාපනයට කලින් විනය සාක්ෂාත් කළ යුතු බවයි. බුදු දහම දක්වන ආදර්ශ පාඨය වන්නේ, “පළමුව විනය, ඉගෙනීම දෙවැනිව“ යන්නයි. බමුණු මතය අනුව ඉගෙනීමෙන් තම දරුවන් විනයගරුක යහපත් අය වෙති යි, සිතන මවුපියෝ බෞද්ධයෝ වෙත් නම්, ඔවුනට කියන්නට ඇත්තේ, ඔවුන් බුදුදහම පිළිබඳ නිසි අවබෝධයෙන් තොර සිහින දකින්නන් බව යි.[/SIZE] [SIZE=4] බුදුන් වහන්සේ අදහස් කළේ මවුපියන් විසින් තම දරුවන්, විධිමත් අධ්‍යාපනයකට සූදානම් කරන්නට කලින් ඔවුන් දුසිරිතින් වැළැක්වීමත්, සුසිරිතෙහි පිහිටුවීමත් කළ යුතු බවය.(පාපා නිවාරෙන්ති, කල්‍යාණේ නිවේසෙන්ති) ගුරුවරු ද තමන් සතු දැනුම දරුවාට දෙන්නට පටන් ගන්නට පළමු, ඔවුන් විනයෙහි හික්මවිය යුත්තෝ ය. පූජ්‍ය පක්ෂය ද, ගිහියන් දුසිරිතින් වළක්වා සුසිරිතෙහි පිහිටුවිය යුතු ය. මෙයින් දැක්වෙන්නේ බුදු දහමට අනුව විනය සංස්ථාපනය වීම පිළිබඳ සමස්ත වගකීම මවුපියන්, ගුරුවරුන් සහ පූජ්‍ය පක්ෂය යන තුන් ස්ථරය මත රඳා පවතින බවයි.[/SIZE] [SIZE=4] එබැවින් පවුල, පාසල හා පන්සල යන ආයතන තුනේ ආචාර විද්‍යාත්මක වැදගත්කම බුදුදහම විසින් අවධාරණය කරනු ලැබ ඇත. මගේ අවබෝධය අනුව අද ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුර්භාග්‍යය නම්, මේ ආයතන තුන අධ්‍යාපනය සිය අත්අඩංගුවට ගෙන, විනය පිළිබඳ සෘජු වගකීම දඩාවතේ යන්නට හැරීම යි.[/SIZE] [SIZE=4] මෙහිදී තේරුම් ගත යුතු වන්නේ, සිය ගෙදරදී මවුපියන් විසින් නොහික්මවන ලද දරුවා කවර තරාතිරමක අධ්‍යාපනයකින් හෝ සත්ගුණෝපේත, විනයධර සහ ප්රජාතන්ත්රවාදී පුරවැසියකු බවට පත් කරන්නට නොහැකි වන බවයි. දරුවන්ගේ විනය සම්බන්ධයෙන්, කීර්තිමත් ඉංගිරිසි ලේඛක ජෝර්ජ් බර්නාඩ් ෂෝ කියන්නේ, ඒ පිළිබඳ වගකීම ඉටු කරන්නට වසර පහ සපිරෙන තෙක්, දරුවන් තමාට බාර දිය යුතු බවයි. ඉන් පසු දරුවා යකාට බාර දුන්නත් තමාට කමක් නැතැ යි ඔහු වැඩිදුරටත් කියා සිටියි.[/SIZE] [SIZE=4] මවුපියන්ගේ සහ භික්ෂූන් වහන්සේගේ වගකීම පැහැදිලි කිරීමේ දී බුදුන් වහන්සේ අදහස් කළ සේක් කුමක්දැයි පැහැදිලි කිරීම මැනවැ යි සිතමි. එනම්, මවුපියන් විසින් දරුවන් ද, භික්ෂූන් වහන්සේ විසින් ගිහියන් ද දුරාචාරයෙන් වළක්වා සදාචාරයෙහි පිහිටුවීමයි. එහිලා ශ්‍රාවකයන් හා පාඨකයන්ගේ අවධානය පාලි ත්‍රිපිටකයේ, සූත්‍ර දේශනා තුනක් කෙරෙහි යොමු කරනු ලැබේ. [/SIZE] [SIZE=4] එනම් මජ්ක්‍ධිම නිකායේ බහිතික හා අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රත්, අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයත් ය.[/SIZE] [SIZE=4] මුල් සූත්‍ර දේශනා දෙකේ දී ම බුදුන් වහන්සේ මෙසේ වදාරන සේක. කිසිවෙක් හුදෙක් තමාගේ හා අනුන්ගේ යන දෙපිරිසේ ම අයහපත හෝ අහිත පිණිස උපස්ථම්භක වන කිසිවක් නොකෙරෙත්වා. එසේම සියල්ලෝම තමාගේ ම හෝ අනුන්ගේ යන දෙපිරිසේ ම යහපත හෝ හිත පිණිස උපස්ථම්භක වන දෙයක් ම කෙරෙත්වා.[/SIZE] [SIZE=4] එබැවින් කිසි කායික, වාචසික හෝ මානසික ක්‍රියාවන් තමාගේ, අනුන්ගේ හෝ දෙපිරිසේ ම අහිත පිණිස වෙයි නම්, එය අගැයීමට ලක් නොකේරේවා. අනෙක් අතට තමනටත්, අනුනටත් හෙවත් දෙපිරිසට ම හානිදායක නොවන හා හිතකර ක්‍රියාවක් ම අගැයීමට ලක් කෙරේවා. පුද්ගලයකුගේ හික්මීම, හැදියාව හෙවත් විනය යනු එයයි. විධිමත් යැයි කියැවෙන අධ්‍යාපනය ආරම්භ කරන්නටත්, පවත්වාගෙන යන්නටත්, පළමුව, දෙගුරුන් විසින් දරුවනටත්, ගුරුන් විසින් සිසුනටත්, පූජ්‍යයන් විසින් ගිහියනටත් කියා දිය යුත්තේ එයයි. විනයෙන් තොර අධ්‍යාපනයෙන් රටටවත්, ජනතාවටවත් වගතුවක් නොවන බව, අපි ශ්‍රී ලංකාව තුළ දැනට අත්දැකීම් ලබා සිටිමු.[/SIZE] [SIZE=4] කාලාම සූත්‍ර දේශනාව අප අතර හඳුනා ගනු ලැබ ඇත්තේ ඤාණ ගවේෂණ වැදගත්කමක් ඇති සූත්‍රයක් ලෙසයි. සැබවින් ම මේ දේශනාව ආචාර විද්‍යාව පදනම් කොට ගත්තකි. [/SIZE] [SIZE=4] කාලාම සූත්‍ර දේශනාවෙන් සන්නිවේදනය කරන පණිවිඩය සාරාංශ කරතොත් එයින් අවධාරණය කැරෙන්නේ, ලෝභය, ද්වේෂය හා මෝහයෙන් උද්දීපනය කරන ලද කායික, වාචසික හා මානසික ක්‍රියා අකුසල පාක්ෂික වන අතර, අලෝහය, අද්වේෂය හා අමෝහයෙන් සිදු කැරෙන ක්‍රියා කුසල පාක්ෂික වන බවයි.[/SIZE] [SIZE=4] කල් තබා ම ගුරුන්, දෙගුරුන් හා පූජ්‍යයන් විසින් සිසුන් හා ගිහියන් වෙත සන්නිවේදනය කළ යුතු පණිවිඩය වන්නේ මෙයයි.[/SIZE] [SIZE=4] අවබෝධයෙන් හා අත්දැකීමෙන් විනිර්මුක්ත නූතන විද්‍යා දැනුම පිළිබඳ පණිවිඩය, වඳුරකු අත තැබූ කරකැත්තක් වැන්න. ලෝභ, ද්වේෂ, මෝහාදී ත්‍රිවිධ අකුසල මූල විසින් උද්දීප්ත කායික, වාචසික හා මානසික ක්‍රියා පිළිබඳ අවබෝධය ලබා ගැනීමට අපට වෙනත් ඤාණ ගවේෂණ මාර්ගයක උපකාරය වුවමනා නැත. එසේ ම අලෝහ, අදෝෂ, අමෝහාදී ත්‍රිවිධ කුසල මූලයන්ගෙන් සිදුවන කායික, වාචසික හා මානසික ක්‍රියා පිළිබඳ අවබෝධය ලබා ගන්නට ද වෙනත් ඤාණ ගවේෂණ මාර්ගයක් වුවමනා නොවේ.[/SIZE] [SIZE=4] බුදුන්වහන්සේ මේ ක්‍රමවේදය තුළ, සාම්ප්‍රදායික ඤාණ මාධ්‍ය කෙරෙහි සාවධාන වන්නට අපට අවවාද කරන සේක. කුසලය හෝ අකුසලය හඳුනා ගත යුත්තේ අප විසින් මය. කවරාකාර දැනුම් මාධ්‍යයක හෝ අධිකාරි බලයෙන් අනුන් හිරිහැරයට ලක් කිරීම හොඳ යැ’යි පිළිගත නොහැකි ය. එසේ ම, කවර හෝ දැනුමක අධිකාරි බලයෙන් අනුනට හානිකර ලෙස කටයුතු කිරීමේ දුර්ගුණයෙන් වැළකී සිටීම ගැන අප විසින් අප තුළ සැකයක් ඇති කර ගත යුතු නැත. මේ තත්ත්වයෙහිලා උදාහරණ ගණනාවක් කාලාම සූත්‍ර දේශනාවේ සඳහන් කර ඇත. අපට අප විසින් ම හොඳ නොහොඳ ද තීරණය කර ගත හැකි වෙතත්, නොයෙකුත් භාෂා විධි විද්‍යා, ආගම්, දර්ශන, ගණිතය හා පරිගණක විද්‍යාව ඉගෙන ගන්නට, සාම්ප්‍රදායික ඤාණ මාධ්‍ය වුවමනා වෙති’යි යන සාධකය බුදුදහම පිළිගනී.[/SIZE] [SIZE=4] වර්තමානයේ අප අතර පැතිර පවත්නා විශ්වාසයක් නම්, රටක ආර්ථික හා සාමාජික කාර්ය පාලනය කිරීම, හුදෙක් ආණ්ඩුව විසින් ම කළ යුත්තකි’යි පිළිගැනීම යි. කෙසේ වෙතත් සමාජ විනය ස්ථාපිත කිරීමත් රජයේ කාර්ය භාර්යක් බව, බුදුදහම ප්‍රකාශ කර සිටියි. ඉන් තොරව, විනය ස්ථාපිත කිරීමේලා මවුපියන්, ගුරුවරුන් හා පූජ්යයන්ගේ ප්රයත්නය අර්ථශූන්‍ය ද, අසාර්ථක ද වනු ඇත.[/SIZE] [SIZE=4] අන් සියල්ලට පෙරාතුව, පුරවැසියන් අතර විනය ස්ථාපිත කිරීම කෙරෙහි අවශ්‍ය පියවර රජය විසින් ගත යුතු ය යන සිද්ධාන්තය, බුදුදහමෙහි චක්‍රවර්තී රාජ සංකල්පයෙහි පැහැදිලිව දක්වා ඇත.[/SIZE] [SIZE=4] බුදු දහම අනුව රාජ්‍ය පාලනය කිරීමේලා පරමාදර්ශී ක්‍රමවේදය වන්නේ, එයයි. දීඝ නිකායේ චක්කවත්ති සීහනාද සූත්‍ර දේශනාවේ මැනවින් පැහැදිලි කරන ලද සාධාරණත්වය පිළිබඳ රීතිමය නිගමනය ද එය මැ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom